KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 285 || ''නාඩගම්කාරයෝ'' || 21st February 2022
19:34
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Cat mode and a glass of water #family #humor #fun
00:22
“Don’t stop the chances.”
00:44
Nadagamkarayo Episode 284 || ''නාඩගම්කාරයෝ'' || 18th February 2022
Рет қаралды 2,171,857
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 500
@indiantrend2665
2 жыл бұрын
#නාඩගම්කාරයෝ හැමදාමත් පොන් එකෙන් බලන සෙට් එක කො...! #Nadagamkarayo #නාඩගම්කාරයෝ
@imalkadanushan747
2 жыл бұрын
🤚
@thanukaJ
2 жыл бұрын
TV නෑ සගෝ
@dinesharajini5627
2 жыл бұрын
🖐️
@theresaperera9271
2 жыл бұрын
අැයි ඔයා ටි වි 1 අරන් ෙදන්නද
@kaveensl9326
2 жыл бұрын
Math
@nera2448
2 жыл бұрын
"මොනවද අප්පා කරන්නෙ එදා කෑව මදිද" දියෝග බදුවා තමයි නියම එ් කටහඬත් සුපිරි 😅😅
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@sashikalakmali7121
2 жыл бұрын
අම්බෝ දියෝග බදුවා 😁
@ayeshamadhuwanthi6
2 жыл бұрын
😡😡😡😡😡
@ayeshamadhuwanthi6
2 жыл бұрын
Ela
@hansimayuri6834
2 жыл бұрын
Supiri charithe eya Valentine dwse gdk Lassanai.. 😍
@අහිංසකාවී-ඞ3ඩ
2 жыл бұрын
එක අතකින් රසික පව්😢ආදරයක් නොලැබුනු පවුල් ජීවිතෙන් හෙම්බත් වෙලා ඉද්දි ආදරයක් බලාපොරොත්තු වෙලා මෙහෙම දෙයක් උනාම හිතට එන ආවේගය කලකිරීම😢😢😢😢😢
@AnuRadha-rz9gn
2 жыл бұрын
Aniy
@AnuRadha-rz9gn
2 жыл бұрын
Eka atta
@earandatihamamalipussapaku6876
2 жыл бұрын
Mn waga
@thedevil6397
2 жыл бұрын
Ane nikan palayan huttiye yanna 😂
@dilaentertainments9075
2 жыл бұрын
බණින, ගහන, අපහාස කරන එකෙන් ආදරේ තරම පෙන්නන්න යන එකනම් හරිම අප්‍රසන්නයි. ආදරේ කරන කෙනෙකුට මොන විදියකට හරි රිදවන්න හිතෙනවනම් එතන ආදරයක් කොහෙද ආත්මාර්ථකාමී කමක් මිසක්.
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@visalartcraft928
2 жыл бұрын
kzbin.info/www/bejne/laCsfYmKeL-mqNk - How to make paper origami Dog | Easy kids origami | Visal Art & Craft
@M.P_shorts18
2 жыл бұрын
මාලන්ගෙ හිත හොද වැඩි . කොච්චර වුනත් මිනිහාගෙ ඉවසීම කියල වැඩක් නැ ❤️👌 සම්මාන දෙන්න ඔනි මෙ රගපෑම් වලට
@sampathkumara3716
2 жыл бұрын
ඒත් මාලන්ට කිසි සම්මානයක් දුන් නෑ
@ksenar4
2 жыл бұрын
@@sampathkumara3716 මාලන් චරිතයට සම්මාන ලැබිලා නැති උනාට.ඒකට නිර්දේශ වෙච්ච කෙනෙක් .ජාත්‍යන්තර සම්මාන ගත්ත කෙනෙක් .ජො අබෙවික්‍රම මහත්තයට පස්සෙ ජාත්‍යන්තර සම්මානයක් ගත්ත නලුවා.සිරි රජ සිරි චිත්‍රපටයට එහෙම දේශීය සම්මාන සෑහෙන්න තියෙනවා.Tv වැඩසටහනකදි එයාමයි කිව්වෙ.
@silvapriyankara2148
2 жыл бұрын
උඹල පව් බං
@sampathkumara3716
2 жыл бұрын
@@silvapriyankara2148 යකෝ හරි අපි පව් කිමුකෝ. අපේ රටේ කාලෙකින් බලු හොදම ටෙලිකතාවලින් එකක් නාඩගම්කාරයෝ. මොකද ඉන්දියාවෙ රෙද්දවල් අපේ චැනල්වල පෙන්නවට වඩා අපේ දේ අපිට අගෙයි බං.උබට මතකද නිවුස් වලට පෙන්නුවා කැබිතිගොල්ලෑව පැත්තෙ පොඩි ගෑනු දරුවෙ තුන්දෙනෙක ඉන්දියාවෙ යන්න කියල ගෙදරින් පිටත්වෙලා .අනුරාදපුරේට ඇවිත් ගිහින් තිබුනා.අපෙ රටේ දරුවෝ මේ වන විටත් ගොඩාක්ම නැහැදුනේ ඉන්දියාවෙ මගුල නාට්ටි නිසා.
@warunaranjika2236
2 жыл бұрын
හ්ම්
@justtry3905
2 жыл бұрын
රසිකටත් තියෙන්නේ අද්විතීය රංගන හැකියාවක් ...... මාලන් ට ඉතාම ගවුරවයනේ සලකපු එකම පවුල තමයි සරාගේ අක්කයි , තාත්තයි . ගමේ කිසිම කෙනෙක් මාලන් ට ඒ තරම් ගවුරව කලේ නැහැ . හැබැයි ඒ ගවුරවය රැකගන්න මාලන් ට පවුර්ශය මදි උනා . උළු කෑල්ල ඉස්සරහා කට අරින්න තරම් හයියක් නොතිබුන එකෙන් . මෙකතාවෙන් කියලා දෙන්නේ පිරිමියෙක් ජිවිතයේ තීරණ ගන්නකොට කොයි තරම් පවුර්ශයක් තියෙන්න ඕනෙද කියන එක . කෝකිල කියන සුපිරි නළුවාගේ හැකියාව හරහා මාලන් කියන නොන්ජල් චරිතය ගොඩනගන්නේ සමාජයට , තරුණ පිරිමින්ට පාඩමක් කියාදෙන්නයි
@hansikahansika5414
2 жыл бұрын
Malan paw
@diliniperera-l1m
2 жыл бұрын
පව් දෙයියනේ මොනා වුනත් අපේ මාලන්🥺🥺❤හැමෝගෙන්න ගුටි කනවයි බැනුම් අහනවයි.. දවසක හැමෝටම පේන්න හොඳ තැනකට එන්න...අවංක ආදරයක් අපේ මාලන්ට මුණගස්සන්න සද්ධා මාමේ🥺❤️
@akashsithumina1520
2 жыл бұрын
ඕක කතාවක් පුතේ
@sameerajay1278
2 жыл бұрын
😁
@sameerajay1278
2 жыл бұрын
😂😂📢📢🎤
@wonderofasia3174
2 жыл бұрын
හරි ලියගත්තා මල්ලි මං ගිහින් කියන්නම්කෝ තව මොනාහරි වෙනස් කරන්න ඕනේද කියන්න. ඔයා කියන දෙයක් තමා මල්ලි කරන්නේ අපි.
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@Sithu-gk7oi
2 жыл бұрын
ශුද්ධ තාලයට ගොඩක් ස්තූතියි මාස්ටර් මාමේ...ඊෂ්වර කුණ්ඩතාලය ගැන මේ සැරේ AL Dancing paper එකෙත් අහලා තිබුණා...ගොඩක් ස්තූති ..💗
@navindudeshan4671
2 жыл бұрын
සිරාවට...මට අප්පිරිය කොටස මාස්ටර්ගේ කාලායතන මගුල🤣🤣
@Sithu-gk7oi
2 жыл бұрын
@@navindudeshan4671 ඔව් සිරා.. කලාවට ආදරෙ මිනිස්සුන්ට අප්පිරියා නෑ...ඒවටත් ආස අය ඉන්නවා...4n එකෙන්නෙ බලන්නෙ..ඒ ටික මඟහැරලා බලන්න..😂💔
@IanKayCey
2 жыл бұрын
@@navindudeshan4671 matath.
@visulashehan8054
2 жыл бұрын
ජය වේවා
@dayan4527
2 жыл бұрын
@@Sithu-gk7oi 😃
@indiantrend2665
2 жыл бұрын
හැමදාම නාඩගම්කාරයො පොන් එකෙන් බලන කට්ටිය කො
@chinthakadissanayake5187
2 жыл бұрын
වැඩ කරලා ඉවර වෙන කොට රැ වෙන වනෙ.ඉටින් phon එකෙන් තමඉ බලන්න වෙන්නේ.
@NIMASL
2 жыл бұрын
ඔව්
@skmiusicbrend-1463
2 жыл бұрын
ඉතින් උබට මොකටද පොන් එකෙන් නෙමෙයි මොකෙන් බැලුවත් බලන එහෙකින් බලපන් 😏😒
@nera2448
2 жыл бұрын
තෙලිජ්ජවිල බිංදුවාට සරාගෙන් ළඟදීම සුපරි පරි ඉතිරෙන කෑමක් ලැබීමට නියමිතයි🔥 බිංදුවගෙ හිනාව 😅
@mrmartin6525
2 жыл бұрын
හුජ්ජවිල බිංදුවා වෙනව ලගදිම ඕක 🤪😅
@niroshachathurani4952
2 жыл бұрын
Mata nm okawa penna ba..innama owage gon part walata thamai
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@sayurirandika709
2 жыл бұрын
@@niroshachathurani4952 mee too 😐😐😐
@SLMastery
2 жыл бұрын
මූ තෙලිජ්ජවිලට අපහස කරනව 😤
@viridunalin
2 жыл бұрын
දවස් ගානක් පරක්කු වෙලා මේ කොටස බැලුවෙ අද බිංදුසිරියාගෙ චරිතය අද තමයි පට්ටෙටම දැක්කෙ වැජඹේවා දර්මප්‍රිය අයියේ 🙏❤️🙏❤️🙏❤️🙏
@beautystudio495
2 жыл бұрын
මාලන්ගේ රගපෑම්වලට ඇත්තටම සම්මාන ලැබෙන්න ඕන 🌷🌷🌷
@tharushadananjaya9399
2 жыл бұрын
Aniwa❤️❤️❤️
@waxbrotherssl2854
2 жыл бұрын
😂😂😂 ලීක්වුනා ද
@udhanrandiya8385
2 жыл бұрын
😎😎😎😎😎♥️♥️♥️♥️
@Hiroshan_Champika
2 жыл бұрын
Anthimata ai pohottu 😂
@නිම්සරා-ධ5ඝ
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ceylonmusicchannel1069
2 жыл бұрын
කතාවකට හරි මන්ත්‍රී කෙනෙක් පදිරි උනාම මාර සතුටක් එන්නේ🤣🤣🤣🤣
@visalartcraft928
2 жыл бұрын
How to make paper origami Dog | Easy kids origami | Visal Art & Craft - kzbin.info/www/bejne/laCsfYmKeL-mqNk
@Evo-y3x
2 жыл бұрын
බිංදුසිරුයට දැංවත් දැනෙන්ඩ දෙන්ඩ ඕනෙ. හැමදාම ඔහොම පොඩ්ඩක් අතගාලනම් බෑ ඉතිං... මේ පාරවත් බිංදුසිරුයට දැනෙන්ඩ දෙන්ඩ ඕනේ ❤️💪
@t.m.c.kmenike893
2 жыл бұрын
Edakin....kiyana widiya maru saraaaaa
@visalartcraft928
2 жыл бұрын
How to make paper origami Dog | Easy kids origami | Visal Art & Craft - kzbin.info/www/bejne/laCsfYmKeL-mqNk
@NishanTV-hr8si
2 жыл бұрын
ඉදුල් වතුර ගහලත් ආදරයේ නාමයෙන් ඉවසපු සැබෑම ආදවන්තයා.......මලන් නොහොත් මන මාලන්
@themanuwa5403
2 жыл бұрын
මාලන් ගෙ ආදරය වෙනුවෙන් ලයික් 100ක් ඕන😍😍😍😍😍
@rashmiavindhi546
2 жыл бұрын
හිනා වෙලා මැරෙනවා අප්පා ඒකට 🤣🤣🤣🤣🤣හරි සොක් රසිකා. මට හිතෙන්නේ මාලන් ඉවසනවා වැඩියි 🤨🤔දුකයිත් අල්ලා🥺😨😲😯
@kumaribandara4007
2 жыл бұрын
මාලන්ගෙයි රසිකගෙයි LOVE ඒක ළගටම ගෙනත් අකාරැණිකව වෙන් කරපු නම් ගොඩාක් දුකයි😫😫💔💔💔
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@NKH4789
2 жыл бұрын
Sadda mangala hemotama ekane karanne eka couple ekak wath ekathu wenna den na okkoma lagata enakan idala wate yawanawa. 🤷♀️
@nilukapriyadarshani1603
2 жыл бұрын
ටීක්..ටීක්🤣🤣බින්දුසිරිට අපේ සරාගේන් special මෙනුවෙන් කෑමක් ලගදීම ලැබීමට නියමිතව ඇත.😂😂😂😂😂😂😂😂😂
@chanuxproductions7357
2 жыл бұрын
හොද වැඩේ ගෙරි මන්ත්‍රීය..මට මූත් එක්ක හෙනම කේන්තී..පව් බන් මාලන්..ඌ සිරාවටම රසිකට ෆට්ට ලව්...😢😢😢
@indiantrend2665
2 жыл бұрын
මාලන්ගෙ අහිංසක ආදරය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් දෙමුද...! 🤣😂💔🖤👍
@inokapriyadarshani4779
2 жыл бұрын
ලොකු දුකක් දැනුනා මලන් ගැන... අවන්ක අයට කව්රුත් අවන්ක වෙන්නැ මාලන්
@angle8571
2 жыл бұрын
මාලන්ගෙ අවංක කම පෙනෙයි ඉස්සර හට
@visalartcraft928
2 жыл бұрын
kzbin.info/www/bejne/laCsfYmKeL-mqNk - How to make paper origami Dog | Easy kids origami | Visal Art & Craft
@mahiththewnaka8388
2 жыл бұрын
පව් මොනා නැතත් මාලන් කොල්ලා. මාලන් ගැන නම් අද ගොඩාක්ම දුක හිතුනා.😥 මෙච්චර ඉවසිල්ලෙන් වැඩ කරන අය කතාවක හරි ඉන්න එක ගැන සතුටුයි.
@Earth-nm5fh
2 жыл бұрын
ලයික් හිගා කන්න කලින්ම එනව නේද 😆😂
@chanuxproductions7357
2 жыл бұрын
ඔයාගෙ කතාවනම් ඇත්තටම සත්ත..මාලන් ගැන දුකයි එකෙන්ම..😥😥😥😥
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@thimansapathirana9052
2 жыл бұрын
හැම කෙනෙක්ගෙම ඇතුළතින් හොද වගේම කාටවත් පේන්නේ නැති ආත්මාර්ථකාමී කෙනෙකුත් ඉන්නවා.මට නම් පේන විදිහට මාලන්,බිංදු ඇරෙන්න නාඩගම්කරයෝ අනිත් හැම කෙනාගෙම ඒ දේ පෙන්නලා තියෙනවා.මුලදිම සරා මාලන්ව උස්සගෙන ගිහින් ගැට ගහගෙන හිටපු දවස්වල මොනා වුණත් ජානුයි කුකුලා ලකුණයි මාලන්ව හොයන්න යනවා,සරා මාස්ටර් තාත්තා වගේ කියලා හැමදාම ගරු කළාට මාස්ටර්ටත් ඕයි කියල බැනපු දවසකුත් තිබුණා.හැම කෙනෙක් තුළම දෙන්නෙක් ඉන්නවා,සමහර නාට්‍ය වල වීරයා වීරයාමයි.villian ඉන්නේ villian විදිහටම විතරයි.හැබැයි මේකේ බිංදු සිරි ඇරෙන්න කුකුලා ලකුණ නැතුවත් පාලුවක් දැනෙනවා.සරා කිරි පුතාට ගහපු වෙලාවේ සරා ගැනත් තරහක් ආවා.මාලන් ගිහිල්ලා ජානුව හම්බවෙලා හා කියලා ආයේ බෑ කියලා යන්න ගිහාම මාලන් ගැනත් තරහක් ආවා.ජානු මාලනුයි රසිකයි මැදට පැනලා relationship එක කැඩුවම ජානු ගැනත් තරහක් ආවා,මාලන් සරාලගේ ගෙදර ගිහාම රසිකා ආදරයක් නිසා මුල අමතක කරලා ඉදුල් වතුර ගැහුවම.......
@mahiththewnaka8388
2 жыл бұрын
කලායතනය කරන්න බැරිවුන කාලේ මාස්ටර්ගේ සිංදු කෑලි ටික නැති හින්දා සතුටු වුන අය කෝ.🤣🤣🤣 දැන් ඒ ටික boring කියලා skip කරනවා නේද?🤣🤣🤣
@Earth-nm5fh
2 жыл бұрын
කලින්ම එනව නේත ලයික් හිගා කන්න 😂
@sandaruwansilva3212
2 жыл бұрын
Ou ban master appiriyai 😂
@anurakulathunga2919
2 жыл бұрын
😄
@lakshansandakan4806
2 жыл бұрын
අම්මෝ😂
@thedanyt1974
2 жыл бұрын
ඒකනම් ඇත්ත බං 😏😏🙃🙃
@shansasanga8022
2 жыл бұрын
මාලන්ට රසික කරේ පට්ට බලු වැඩක් ඈ...😒 ඒක හෙළා දකින උන් මේ කොනට 👇
@sadunilakmali3084
2 жыл бұрын
ඔව් පව් මාලන්
@cheriyondi4852
2 жыл бұрын
මන් ආව 🙋
@duleekaperera925
2 жыл бұрын
hmm.මාලන් පව්
@cycloneboom1110
2 жыл бұрын
ඉදිකින් ජරා ගෑනී
@priyankakumuduni7503
2 жыл бұрын
පව් මාලන්
@shenuwithshenu249
2 жыл бұрын
ඇත්තටම දුකයි මාලන් ගැන රසිකා දන්නවනේ උලු කෑල්ලගේ කට ගැන ඔයිට වඩා ඉවසන්න තිබ්බා. ඔච්චර ගෑනු පස්සේ ගියපු ජයන්ත ටවත් ඉදුල් වතුර ගැහුවෙ නෑ
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@ajansamarakoon7551
2 жыл бұрын
sirawata 😭
@sujeesujeewa6314
2 жыл бұрын
A .adary nethi Hinda Rasika aadaryi.malanta
@sgunethilake780
2 жыл бұрын
එදා වේල ටුවර්ස් නාට්ටියක්
@sampathkumara3716
2 жыл бұрын
අන්න කතාව.මාලන් උබ පලයන් බං වෙන එකියක් හොයාගෙන එක්කො
@naweeshsandaruwan6748
2 жыл бұрын
දියෝගබදුගෙ ඇට්ටිං පාර මරු කියන අය මේ පැත්තට 😅😍
@dilkisithmini8200
2 жыл бұрын
mth
@tharii314
2 жыл бұрын
සිරෝවට බොං ඌ මෝර චොරිතෙ ඈ.
@tharii314
2 жыл бұрын
බිංදු මෝත්තයා...
@චාමා-ද6ජ
2 жыл бұрын
ඉදුල් වතුර ගහලත් ආදරය වෙනුවෙන් ඉවසපු මාලන් සැබෑ ආදරවන්තයෙක් !
@mindrelax6846
2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@yasirushamod7852
2 жыл бұрын
ඉදුල් වතුරද කිය්ල ද්න්නෙ කොහොම්ද
@n.p.lakmal7552
2 жыл бұрын
උගේ අප්පගේ ආදරවන්තයෝනේ යකෝ ඒ😂😂
@chanuxproductions7357
2 жыл бұрын
එකෙන්ම..ඉදුල් වතුර වගේද යකූ උගේ අහිංසක ආදරය..❤️❤️❤️
@mrmartin6525
2 жыл бұрын
ඊලග පාර 💩 ගූ" ලු ගහන්නෙ .. චමුදිතයට වගේ 🤪😅
@chanuxproductions7357
2 жыл бұрын
කතවෙ අවසනයේ මලන් කියන චරිතය හැමෝටම shock එකක් වෙනවනම් ෆට්ට කියල හිතෙන්නේ මට විතරද???
@cheriyondi4852
2 жыл бұрын
කවඩියා interview එකකදී කිව්ව අනිත්මට මාලන් මුළු ගමම පිස්සුවට්ටන චරිතයක් කියලා
@cheriyondi4852
2 жыл бұрын
කව්රු හරි ඒ interview එක බලලා කියන්නකෝ එහෙම සීන් එකක් කතාවේ උනාද කියලා මොකද දැන් ගොඩක් කල් ඒක කියලා 😩😩
@leslyflash3311
2 жыл бұрын
CID
@bhagyaparindi9915
2 жыл бұрын
CID
@ගල්කපන්නා
2 жыл бұрын
මාලන් කියන්නේ පොන්නයෙක්
@nadeemendis4544
2 жыл бұрын
ගිරිරාජ් සර්ට ඉක්මනටම සුව වෙලා ඉක්මනටම ආයෙත් නාඩගම්කාරයො එක්ක එකතු වෙන්න ලැබේවා කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරමු.🙏
@visalartcraft928
2 жыл бұрын
kzbin.info/www/bejne/laCsfYmKeL-mqNk - How to make paper origami Dog | Easy kids origami | Visal Art & Craft
@dumindapiyadarshana5121
2 жыл бұрын
මන්ත්‍රියට සරා දුන්නු talk එක මරු
@nethmaavanthi2003
2 жыл бұрын
😜
@hera-9719
2 жыл бұрын
හේරාගේ කමෙන්ටුව🕵️✍️🕵️✍️🕵️✍️ මේක කියවපන්-කොටස-284 කුකුල් කෑල්ල මනමාලන්ට හොදම එකෙන් කෙලවා ඇත. මාලන් විසින් රසිකාට අමාරුවෙන් කියාගත් ආදරය එහෙම් පිටින්ම රසිකාගේ හිතෙන් අතුරුදහන් කරවීමට කුකුල් ජානූගේ වදන් කිහිපය සමත්විය. වචන ඒ තරම්ම බලවත් ය. වචනවලට රටක් වූවද පෙරළිය හැක. වචනවලට රැවටී රටේ ආණ්ඩූ පෙරලූ උන්දැලාද කර ඇත්තේ වචනවලට අහුවීමක් බව නිවී හැනහිල්ලේ සිතා බලන විට සිතෙයි..... රසිකාගේ කනේ පාර නම් නාට්‍යට වූවද මාලන්ට රිදෙන්නට ඇති බවට නම් සැක නැත. ඇය ප්‍රේම කෝපයෙන් නිවසට විත් කේන්තියෙන් අඩනා සැටි නම් පුදුම සහගතය. ඇගේ මූණේ ඉරියව් හා හැගීම් ප්‍රකාශණය නම් අති විශිෂ්ට බව අප පිළිගත යුතුය. ප්‍රේමයට ලෝබකම් කරනා සැමගේ මිතුරා "කේන්තිය" බව කොයි කවුරුත් දනී. ආදරය,කේන්තිය, විරහව මිනිසුන් සමහර අවස්ථාවන් වලදී තලා පෙලා දමන අයුරු නම් පුදුම සහගතය...... කඩේ මුදලාලී හා එස්.කේ. සිරිසේන මහතා යොදාගෙන සමාජෙට විවිධ ස්ථරයන්ට පහරදීම කථාංගය පුරාවටම සිදුවූ දෙයක් බව ප්‍රේක්ෂකාගාරයද දනී. ඔවුන් දෙපල සරාගේ ණය ගැනීමකට ඇප වීමට යයි. ගමේ තරුණයෙකු සිගරට්ටුවක්,බියර් එක බොනවා දැක කඩපිල් ගානේ ගොස් කියවා කියවා තරුණයන්ගේ චරිතය කෙලසන ගොබ්බ හිපාටුවන්ට වඩා නම් මුදලාලී හා සිරිසේන දාහෙන් සම්පතක් ය. තාරුණ්‍යයේ සමහරක් පිරීහීම්වලට වැඩිහිටි පරපුර සෘජුවම වගකිව යුතුබව නොරහසකී...... කසිප්පු ව්‍යාපාරය කරඩුතැන්නේ නැවත ව්‍යාප්ත කිරීම ව්‍යාපෘතිය බිංදුසිරි ජයටම කරගෙන යයි. ඒ අස්සේ මට්ටු නොවන මිනිසෙකු නොවන මේකාගේ හිතේ තිබෙන වෛරය වාහනයට හැප්පීමෙන් හෝ කෙලවර කරගැනීමට මේ යකා දෙවරක් සිතන්නේ නැත. කොහොමත් අපේ රටේ සමහර වටිනා පුද්ගලයන්ගේ කටවල් සදහටම නිහඩ කරේ තිරිංග ක්‍රියා විරහිත වූ ලොරී රථ, ට්‍රක් රථවලින් බව තතු දන්නෝ දනියි...... ඒ තරමටම මේ රටේ සත්‍ය කතා කරන්නට් ඉඩක් නම් ඇත්තේම නැත. සත්‍ය කතා කළහොත් ඉක්මනින්ම ඔහුව විනාශ කිරීමට මාන බලයි. ඔබත් සත්‍ය කතා කරන්නේ නම් අතිශයින්ම ප්‍රවේශම් වන්න..... අදට නවතිමි..... අපූරුයි කියලා හිතපු අය..... වංචනිකයි කියලා හිතුන දවසට...... නිදොස් කොට නිදහස් කරන්න..... ලියන්නේ:-"හේරා" (මධුෂාන් හේරත්) (පසුව ලියමී:- අප සමග රැදී සිටින පන්දහසකට අධික සබ්ක්‍රයිබ් පාඨකයිනී, ඔබට තුතී.....)
@ravindukalhara6933
2 жыл бұрын
නාඩගම්කාරයෝ වගේම හේරාගේ කමෙන්ටුවත් මරු බලාගෙන ගියාම ...👍👍
@hera-9719
2 жыл бұрын
@@ravindukalhara6933 බොහොම ස්තුතියී සහෝදරයා 😍
@cricket9799
2 жыл бұрын
මෙක කියවපන්ළු🤣🤣🤣🤣
@omanmuscat8273
2 жыл бұрын
ලස්සනයි කසෙට්ටුව ස්තුතියි
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@kmb5807
2 жыл бұрын
සරාගේම අක්කම තමා..මං ආසම චරිතය
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@චාමා-ද6ජ
2 жыл бұрын
බිංදුසිරි වගේ කකුල් දෙකේ තිරිසන්නු හැම ගමකටම එකෙක් හරි ඉන්නවා 😂💥
@rmpprathnayaka6818
2 жыл бұрын
සිරා බන් ඇයි ලේකමා 😄😄😄
@sudu9813
2 жыл бұрын
Oyalage game innawada
@චාමා-ද6ජ
2 жыл бұрын
@@sudu9813 අනිවාර්යයෙන්ම ඉන්නවා.. ☺
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@hera86468
2 жыл бұрын
ගම් වල වැඩියෙන්ම ඉන්නෙ ඒ වගේ කාලකන්නි තමයි. රටට මේ වෙලා තියෙන්නේ ඒවයෙ ප්‍රථිපල තමයි.
@isuru253
2 жыл бұрын
මාලන් නම් පට්ට කොල්ලෙක් නියමයි
@pathmaindumathi9817
2 жыл бұрын
මාලන් පව් රසිකත් වැරදි නෑ අවන්ක ආදරයට හැමදාම බාධා
@isuru253
2 жыл бұрын
@@pathmaindumathi9817 humm
@shashikaladilrukshi4908
2 жыл бұрын
අපේ සංස්කෘතිය ඒ ආකාරයෙන්ම විදහාපාමින් ජීවිතයේ සොඳුරු මාවතකට කැදවාගෙන යන නාඩගම් කාරයෝ සමාජයේ පවතින විවිධ පැතිකඩ එකම රාමුවකට කැටිකොට හරි අපූරුවට ගෙනහැර දක්වමින් ප්‍රේක්ෂක සිත් අමන්දානන්දයට පත් කරයි.සියළු දෙනාටම තෙරුවන් සරණයි
@dasunherath5755
2 жыл бұрын
ඔබ හරි..
@ayeshamadhuwanthi6
2 жыл бұрын
👍👍
@sisirakumara3442
2 жыл бұрын
අමිමෝ ...ඒ වචන වල සැර
@sandarumusic2815
2 жыл бұрын
සැබෑ ආදරේ වතුරෙන් උනත් පැවසිය හැකිය.....🤣💖
@sujithwijayabandara7659
2 жыл бұрын
😂😂😂
@diliniperera-l1m
2 жыл бұрын
නිකන් වතුර පාරක් යකෝ ඒ විසිකරන්නේ..😂🤦 අමෝ අමෝ කට්ටිය ටිපර් වෙලා ඉඳුල් වතුර කියලා😂💔
@blinklyrics9170
2 жыл бұрын
ඉදුල් වතුර තමා, ඇයි ඔයා දැක්කේ නැද්ද මාලන් ඇදුම ඉබ ඉබ ගියා
@sumedhawijerathna
2 жыл бұрын
ලංකාවෙ ජාවරම්කාරයො අතරෙ බිංදුසිරි වගේ අයත් ඉන්නවා, දියෝගො වගේ අයත් ඉන්නවා. රසායනික පොහොර වලට කැමති තව කොටසක් අද හොයාගත්තා😂
@minidumanodara3021
2 жыл бұрын
කසිප්පු වලට යුරියා දෙනවාද
@anythingtvwithsk716
2 жыл бұрын
@@minidumanodara3021 maha parimanen hadanakota danawa hodatq pahila enna aye gahuwama wakugadu lept
@naduniudayangi796
2 жыл бұрын
සරාට සුදු චූටි ගෙන් කනෙ පාරක්... මාලන් ට රසිකා ගෙන් කනෙ පාරක් සරා - සුදු චූටි....මැදින් දොස්තර මාලන් - රසිකා...මැදින් ජානු අමීශා
@dasunherath5755
2 жыл бұрын
ඒකත් මරු අප්පා නේ
@malsikadilshani5160
2 жыл бұрын
මාලන් රසිකා ...මැදින් ,ජානු & ජයන්ත
@naduniudayangi796
2 жыл бұрын
Ou ekth hri
@sltikka4405
2 жыл бұрын
මොනා උනත් මාලන්ට හුගක් දුරට ඉවසන්න පුලුවන් ✌️ නැත්නම් ඉතින් අර උලු කැල්ල left bn ඉතින් 😂😂😂😂
@bromi972
2 жыл бұрын
ඊයේ කම්මුල් පාර..... අද ඉදුල් වතුර..... රසිකත් ලේසිම නෑ...... 🙉🙉
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@cycloneboom1110
2 жыл бұрын
තුක් ඒසී
@ragazze6959
2 жыл бұрын
බිංදුසිරි චරිතේ නිසා කතාව එපා වෙයි වගේ.. කුකුලා මුදලාලිගේ තිබුන ගතිය ඒ චරිතෙන් එන්නේ නැ
@lathaambegoda5747
2 жыл бұрын
Matath apu dawase indala oya bindu ekawa penna ba
@krishanthiwasana1445
2 жыл бұрын
එදා අර මාලන්ගෙන් සරා උබ කවුද බන් කියලා ඇහුව එක නම් හිතට දැනුනා 🙄😍 ඇත්තටම මාලන් කවුද දන්නෑ නේද 🙄 මාලන් පව් 🙃
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@moni6852
2 жыл бұрын
මාලන් cid කෙනෙක්
@jayanthasisirakumara3290
2 жыл бұрын
ආදරය වැඩිකමටනේ ඉදුල් වතුරින් නෑව්වේ....මෙතෙන්දි දෙන්නාගෙම හිත්වල තිබුන පරණ ආදරය නැවුම් ආදරයක් බවට පත්වෙනවා ....කොහොමත් ගෑනු බනින්නේ ඔරවන්නේ ආදරය වැඩිකමට බංලා...ගනන් ගන්න එපා එතකොටයි ආදරය සෙනෙහසකට පෙරලිලා සුන්දර වෙන්නේ...මේ ලෝකෙ මොනව බෙදා ගත්තත් ඕක බෙදාගන්න කිසිම ගැහැනියක් කැමති නෑනේ ..
@madumadu1186
2 жыл бұрын
Oya kiyana kathawa aththa. Aththatama ganu Aya kohomath adareta lobai. 😆
@Travelingworlds153
2 жыл бұрын
ඔය කවුරු මොන සේල්ලම් දැම්මාත් හදවත කියන දේට හැමෝම අසරන වේනවා,මාලන්,රසිකාට වේලා තියෙන්නෙත් ඒක තාමා 🤟😒💗
@nayanadodangoda6696
2 жыл бұрын
ඇත්තම තමයි ♥️
@TalkWithUditha
2 жыл бұрын
පටන් ගැනීම හොද වූ, කාගේ හරි උවමනවාවකට තවත් මෙගා නාටකයක් වීමට යන තවත් කතාවක්..
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@hirunaudawaththa9917
2 жыл бұрын
අවුලක් නෑ
@lovelyuniversalschool4846
2 жыл бұрын
කාගෙවත් නෙවෙයි, රංගන ඇතුළු set එක
@chandimaharshani995
2 жыл бұрын
kelinma devani inima...
@RoroRoro-nk8od
2 жыл бұрын
hoda wadaa mantir aiyhata
@hansinivinodya6773
2 жыл бұрын
මම බලන් ඉන්නෙ මාලන්ගේ චරිතය කාගෙත් පුදුමයට ලක්වෙනකල්...
@chinthakadissanayake5187
2 жыл бұрын
👍
@lakmalkodithuwakku9567
2 жыл бұрын
කතාවේ සුන්දරත්වය බිංදු සිරි නිසා වැනසෙමින් පවතී ...
@shehankavindu7134
2 жыл бұрын
ඔව් 😕
@ashenisuranga2915
2 жыл бұрын
ඌ නිසා තමයි කතාව තියන්නෙ 😅 මොනද උබලට කතාවෙන් ඕනෙ. ආදරබර ආදර කතාවක්ද
@wnu.weerakkodi4902
2 жыл бұрын
බිංදුසිරිගේ කෑලි අයින් කරානං කතාව මීට වඩා ලස්සනයි.කලින් ආසාවෙන්ම බැලුවේ මුදලාලිගේ කොටස්
@kumaridila6845
2 жыл бұрын
Ow mamath
@vihangi1391
2 жыл бұрын
මාලන් I can handle this situation කියන වචන ගිල ගත්තෙ he can't handle that situation නිසා.....🤐😪
@Veneeshaofficial
2 жыл бұрын
🤣
@sewwandi1909
2 жыл бұрын
කතාව ලස්සනය......❤️❤️ නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️ [ ] සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️
@nishanrajapaksha9601
2 жыл бұрын
කලායතනයේ සිංදු බෝරිං කියන උන්ට කිසිම රසාස්වාදයක් නෑ.. ඔය සිංදු ඇහෙනකොට මට නම් ඉස්කෝලෙ කාලේ සංගීත මිස්ව මතක් වෙනවා..අපි ඒ කාලේ තරගවලටත් ඉදිරිපත් උනා ඔය සිංදුවලින්..
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@saumyaadhikari6931
2 жыл бұрын
දැන් ඉන්න එවුන් දන්නෙ වැලපෙන්න විතරයි ...රසාස්වාදෙ දන්නෙ නෑ උන් ....අනේ මන්දා සමාජෙ හැටි
@nirushadilshani8983
2 жыл бұрын
ඒකනම් ඇත්ත ගොඩාක් අය ආස නෑ කලායතනයෙ සිංදු අහන්න.ගොඩාක් අය දැන් පොෂ් විදියට හිතන්නේ.කොච්චිර ලස්සනද ඒ නැටුම් සිංදු.
@lasa9890
2 жыл бұрын
2016 අපි සමස්තලංකා 1st place ජනගායනා සමුග තරගෙන්.විශිෂ්ටතම අංගයට සම්මානයකුත් ගත්තා.පොඩි පාසලක් වෙලත්.මෙවා ඇහෙද්දි එවා රැයක් දාවලක් නැතුව practice කරපු හැටි මතක් වෙනවා.සංගිත ගුරුතුමි ,එ සහෝදරත්වෙ මතක් වෙනවා..මාර මතකයන් එවා කවදාවත් අමතක වෙන් නැති
@nishanrajapaksha9601
2 жыл бұрын
@@lasa9890 ඒ අතීතය මතක් වෙනවා කියන්නේ කොච්චර සුන්දරද..දැන් ඉන්න උන් සොකරියක්වත් දැකලා නෑනේ..සද්ධා සර්ට පිං සිද්ධ වෙන්න පොඩි කොටසක් හරි පෙන්නුවා..
@tharidudeneth4796
2 жыл бұрын
මාව මේ කාතාවේ වැඩියේන්ම හිනා ගස්සපු චාරිතේ තමයි රත්නේ උබට හෝද ආනාගතයක් තියනවා කොල්ලෝ👦 කෝ බලන්න රත්නේට කැමති අය 👦
@tharidudeneth4796
2 жыл бұрын
@DILA FX uba mona huttekda
@ireshalakmali9044
2 жыл бұрын
දියෝගබදු ඔයාගේ කටහඩ නම් ඉතින් සුපිරි පරි තමා..
@sanhi4864
2 жыл бұрын
අනේ ඒකටනම් ඇඩුනා😥😥😥😥💔 මාලන්ගෙ ආදරේ👀 කතාවක වුණත්🥺 අවංක මනුස්සයා හැමදාම දුක් විදිනවා....😓 ඉවසනවා ඉවසනවා....ඉවසනවා කියලා මාලන් කොච්චර ඉවසන්නද😖😭😭😭😭.....කතාවක් වුණත් ඇඩෙනවා බම්...😖😖
@camila-cb6fd
2 жыл бұрын
🥺
@gamlathsamarasinghe1634
2 жыл бұрын
ඔන්න දියෝගබදුයි බින්දුවයි නියම යෝජනාවක් කළා.. සර්ට දැන් කාබනික පොහොර වලින් කසිප්පු හදන්න යෝජනාවක්..😂😂😂😂 පෙරල බලපල්ල
@චන්දනKහෙට්ටිආරච්චි
2 жыл бұрын
නාඩගම්කාරයෝ මුල ඉදලා බලපු අයට මතකද සුදු චුටිලා එක්ක හිටිය පොඩි එක්කෙනා උක්කුං එයා දැන් නැ ,එයාත් ආයගෙන්න
@celontrapbeat99
2 жыл бұрын
මාස්ටර්ගේ කොටස් වල මොනවද දන්නේ නෑ වෙන්නේ. හැමදාම skip කරනවනේ🥲
@ishara7159
2 жыл бұрын
👍😂😂😂 akenma
@anythingtvwithsk716
2 жыл бұрын
Ai me tiyenne
@h.s.senarathna6082
2 жыл бұрын
මාලන් කියන්නේ පුදුම කොල්ලෙක්.. respect malan ❤️😘
@abhjsdgik8569
2 жыл бұрын
මේකෙ නැටුන් ටිකයි ,මාස්ටර්ගෙ නෝනගෙ බයිලයි අත ඇරල බලන උන් කෝ
@chamodartofficial
2 жыл бұрын
මම තෙලිච්චවිල බින්දුසිරි යකෝ 🤣🤣 බින්දුසිරි තමා හොදටම කරේ 🤣♥️
@AceeeYt2007
2 жыл бұрын
u dakune nama kano
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@visalartcraft928
2 жыл бұрын
How to make paper origami Dog | Easy kids origami | Visal Art & Craft - kzbin.info/www/bejne/laCsfYmKeL-mqNk
@dinethneelaka3124
2 жыл бұрын
අපෙ තෙලිජ්ජ විල බිංදු අයියට ආයෙ ඕන වෙලා.වගේ😅😅😅
@nayanapadmini1226
2 жыл бұрын
බිංදු සිරිය කනවා හොද කෑමක් සරා ගෙන් ලගදි😁
@sonalrupasinghe4036
2 жыл бұрын
බිංදුසිරියා ළඟදි කනවා කෑමක් සුපරිපරි ඉතිරෙන්න 😂
@Ikman_ඉක්මන්
2 жыл бұрын
ඇදුම් ගලවලා ගස්වල ගැට ගැහුවත් ගමෙන් නොගිය මනමාලං ,ඉඳුල් ගැහුව කියල යයිද බොල
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@brok....8254
2 жыл бұрын
බින්දු සිරියගේ වඩියේ කැලි. කලායතනයේ කැලි ස්කිප් කරලා බලන අය ඉනවද 🙃🙃🙃🙃
@keshanisaranga2005
2 жыл бұрын
සරා ඉදකිං කියලා කිව්ව ලස්සන ..
@janiduperera8757
2 жыл бұрын
Ow eka supiriyatama kiuwa
@ජෙමල්ලිකාජෙමල්ලිකා
2 жыл бұрын
බිංදුවට ආපහු සුපරි කැමක් ඔන වෙලා සරාගෙන් 🤣🤣
@sadinigunawardhana4092
2 жыл бұрын
බින්දුසිරි නම් කනවා ආයෙ නෑ සුපරි පරි ඉතිරි වෙන්නම..👀🙌
@chavikaamarasinghe7797
2 жыл бұрын
සරාගේ තාත්තා 🥺❤️
@neranjanarajakaruna9749
2 жыл бұрын
බිංදු සිරි කෑමට නියමිතාාඉ 😌✋
@wasanaperera4163
2 жыл бұрын
මාලන්ගේ ආදරය 👍❤️🌹
@krishanthiamarsinha1802
2 жыл бұрын
සරාගෙ තාත්තා හරිම හොඳයි 👌👌👌👌
@samanthiatla7084
2 жыл бұрын
සුභ පැතුම් ඔයාලා සියලු දෙනාට ආදරෙයි නාඩගම් කාරයෝ 😍
@nuwanthimadumali2420
2 жыл бұрын
දියොගබදු මරු😂
@kpnvlog8272
2 жыл бұрын
සරා ආදරේයි 💚 මනමාලෝ ආදරේයි 💚 පච කවඩියො 💛 කිරිපුතා සුද්දා💙 කුනුහරප නාට්ට්‍යටනම් එපා🤣
@swarnafernando9749
2 жыл бұрын
නැට්ටුවො හතරදෙනාම දක්ෂයි පුදුම කැපවීමක් අපසතුටු කරන්න මාස්ටර් ඇතුළු කලා ආයතනයේ සැමටම ආදර තුතිය.
@tharinduudara9866
2 жыл бұрын
සැබැ ආදරේ ඉදුල් වතුර නැමක් විය හැක 😂😂😂😂අනේ මනමාලන් ඔයා 😌😌😌
@colombospareparts-gm2eh8pw3
2 жыл бұрын
බිංදු සිරියා රජ කෑමක් කනවා බලන්න කැමති උන් එන්න බලන්න මෙහෙට
@visalartcraft928
2 жыл бұрын
kzbin.info/www/bejne/laCsfYmKeL-mqNk - How to make paper origami Dog | Easy kids origami | Visal Art & Craft
@renukamanel4497
2 жыл бұрын
සරා ඉදකින් කියන තාලේ ෂෝක් 😀😀😀😀😀😀 අනේ
@Nova6-b8z
2 жыл бұрын
😂👍
@chandrikapriyadarshani7480
2 жыл бұрын
ගීතිකාගෙ හිනාව හරිම ලස්සනයි . ඇස් දෙකෙනුත් හිනාවෙනවා.
@reetasepali3219
2 жыл бұрын
Malan kokila ❤️ harima dukai ❣️❣️❣️obe ragapam perfect 💞💞💞 good luck 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ananmanan-2815
2 жыл бұрын
අද කලායතනයේ නැටුමනන් හරිම ලස්සනයි. ගීතිකා තමයි හොදටම කලේ
@donadisna401
2 жыл бұрын
දියෝගබදුගෙ ඇක්ටින් සුපිරි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@shan-tr7pd
2 жыл бұрын
බින්දු සිරිගේ හීනාවේ කැත 😣
@indiantrend2665
2 жыл бұрын
මාස්ටර්ගෙ කාලා ආයතනය වැහුව හින්දා මාස්ටර්ගෙ සින්දු කැලි ටික නැති හින්දා සතුටු වෙන අය කො
@slgamingkavindu1748
2 жыл бұрын
Api
@shiromaligamage7266
2 жыл бұрын
මාලන්ට හැමතැනම වෙන්නේ අසාදාරනකම් පට්ටම දුකක් දැනුනා මාලන් ගැන ඒ රගපෑමටනම් සම්මාන පිට සම්මාන දුන්නත් මදි නාඩගම්කාරයෝ ගොඩාක් ආසාවෙන් බලන්නේ මාලන් නිසාමයි
@sampathkumara3716
2 жыл бұрын
ඈ
@thimansapathirana9052
2 жыл бұрын
මාලන් විතරක් නෙවෙයි මේකෙ ඉන්න හෑ කෙනාම නිසා නාඩගම්කාරයො ලස්සන වෙනවා
@sasankachamath6521
2 жыл бұрын
මනමාලන් වගේ ඉවසන එවුන් අපේ රටෙි ඉන්නවනම් දැන්ම අටපට්ටමට දැනුංදෙන්ට හොදේ....😂😂😂
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@shandi-l9q
2 жыл бұрын
කොරෝනා නිසා ඉන්න සිද්ද වෙන්න ඇති
@shandi-l9q
2 жыл бұрын
@Sudaraka ඔයා එහෙමද කතාවෙන්ම තේරෙනව
@shandi-l9q
2 жыл бұрын
@Sudaraka 😀😀😀😀😀😁
@madushankakodithuwakku4296
2 жыл бұрын
මාස්ටර්ගෙ පන්තිය අයින්කරන්න බැරිවෙයිද මේ කතාවෙ😕නෑ මේ නිකමට ඇහුවෙ😑😑
@dulmichamodya6057
2 жыл бұрын
අනේ රසික කරන වැඩේනම් හරි නෑ.ඕක තමා කොල්ලෙක්ට දෙයක් පැහැදිල කරන්න කෙල්ලො පොඩි අවස්තාවක්වත් දෙන්නෙ නැකියන්නෙ😒😌😂
@vsbrosis957
2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@domesticwiring5184
2 жыл бұрын
බිංදුසිරිනම් පට්ට අප්පිරියයි. කතාව ගූ ගොඩක් වෙලා තියෙන්නේ.රංගන හැකියාව නෙවේ මෙතන තියෙන ප්‍රශ්නය.යන්න ඕන විදියට යන්නෑ.
@oliviawilson4917
2 жыл бұрын
ouuuuuuu
@hansiweerasinghe6950
2 жыл бұрын
RESPECT MALAN ❣️❤️
@SudeeshaPramod-y2w
Ай бұрын
😊
@seethaseetha6797
2 жыл бұрын
අද නම් කසිප්පු හදන හැටි දියෝග බදුගෙන් දැන ගත්තා අප්පෝ යූරියා දාලද කසිප්පු පෙරන්නේ ගොයම් හොදට හැදුනට කසිප්පු බොන උන් නම් අකාලේ මැරිලා යනවා දියෝග බදු තමා හොදටම කරේ අද
@mudiyanselagesuriyaarachch2516
2 жыл бұрын
මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ බිංදු සිරිය හක්ක කට සමතලා වෙන්ඩ කන දවස එනකම්
@imalkaranjana82
2 жыл бұрын
මස්ටර් ගෙ කලා අයතනෙ නැත්තම් කතාව කොච්චර සුපිරි ද. කල අයතනෙ නිසමයි එප වෙන්නෙ. එ ටික පස් කරලා බලන්නෙ
@visalartcraft928
2 жыл бұрын
kzbin.info/www/bejne/laCsfYmKeL-mqNk - How to make paper origami Dog | Easy kids origami | Visal Art & Craft
@Pushpa-m9he
2 жыл бұрын
මොනවා උනත් මාස්ටර් ගේ පන්තියේ කොල්ලෝ 2නා හොදටම නටනවා 👍👍👍👍ආදරෙයි නාඩගම්කරයෝ ❤❤❤
@prashanmadhushka4337
2 жыл бұрын
කලායතනේ බොරූ සීන්ස් ටික නැත්තම් සෝඕඕඔක් කතාව මේක. ලස්සනට කාලය නාස්ති කරනවා ඔයාලා. කෝ කාලායතනේ බොරු සීන් skip කරන අය 🤣🤣🤣
@shanakadilshan2456
2 жыл бұрын
කාලකණ්ණි බින්දු සිරියාව මරලා දැම්මා නම් හරි .... සරෝ .. ඔකාව එල්ලලා ගින්දර දැම්මා නම් හරි
@madhusankamunasinghe3887
2 жыл бұрын
ලඟදිම බිංදු සිරිය සරා ගෙන් හොඳ කෑමක් කයි වගේ....
19:34
Nadagamkarayo Episode 285 || ''නාඩගම්කාරයෝ'' || 21st February 2022
Swarnavahini TV
Рет қаралды 2,2 МЛН
12:58
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
38:12
හෝමාගම & පානදුර අතර තියුණු තරඟය/SUPER FASHION VS HOMAGAMA EKSATH FULL MACTH
SL Cricket Warriors
Рет қаралды 744
10:00
ලඩි කාර්... | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 188 М.
29:09
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
23:26
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,9 МЛН
20:11
Nadagamkarayo Episode 289 || ''නාඩගම්කාරයෝ'' || 25th February 2022
Swarnavahini TV
Рет қаралды 2,5 МЛН
2:55:52
ද ගේම් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 The Game HD Full Sinhala Movie 🎬 @RanjanRamanayakeSL #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 2 МЛН
19:06
Nadagamkarayo Episode 184 || ''නාඩගම්කාරයෝ'' || 04th October 2021
Swarnavahini TV
Рет қаралды 3,2 МЛН
10:27
ටිංකර් පේන්ට්... | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 88 М.
19:40
Nadagamkarayo Episode 288 || ''නාඩගම්කාරයෝ'' || 24th February 2022
Swarnavahini TV
Рет қаралды 2,6 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН