Nadagamkarayo Episode 285 || ''නාඩගම්කාරයෝ'' || 21st February 2022

  Рет қаралды 2,281,017

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 300
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
කවඩියා තමයි දවසකටවත් මිනිහා අදත් කතාව සුපිරි සුපිරි සුපිරි පට්ටම සුපිරි
@sedatcelen3779
@sedatcelen3779 2 жыл бұрын
👉 kzbin.info/www/bejne/pGSYk5yog8p6iZI
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
මොන ඉලව්වකට මේ බිංදුවෙක් ගෙනාවද මංදා මේ කතාවට 😖😖
@madhumadhu961
@madhumadhu961 2 жыл бұрын
අයියෝ තමයි.. ඒ චරිතෙ වැඩක් නෑ අනේ.. අයින් කරානම් හරිනෙ, රෙද්ද.. 😄 කුකුළා මුදලාලි නැති පාඩුව බිංදුසිරිගෙන් මකන්න බෑ.. 😏😖
@rukshanjayasanka4099
@rukshanjayasanka4099 2 жыл бұрын
දුශ්ටයා නැති තැන වීරයෙක් නෑ නේ
@harshiudari7164
@harshiudari7164 2 жыл бұрын
Ow me naluwa nm appiriyai.gon joke
@nuwanchamara778
@nuwanchamara778 2 жыл бұрын
ගීතිකාගෙ චරිතෙට අද තමයි පොඩ්ඩක් ආස හිතුනෙ 😇
@nisansladilruksi2520
@nisansladilruksi2520 2 жыл бұрын
Eknm atta
@pramudithaekanayeka6751
@pramudithaekanayeka6751 2 жыл бұрын
Ow aa
@sandashasidu1878
@sandashasidu1878 2 жыл бұрын
Aniwa
@senuthjayasinha7746
@senuthjayasinha7746 2 жыл бұрын
Eka thama
@dilkikulawansha552
@dilkikulawansha552 2 жыл бұрын
Sira..neththan mn kemathima ne geethikata
@Siyumi_2001
@Siyumi_2001 2 жыл бұрын
අනේ කුකුලා මුදලාලිට ඉක්මන් සුව පතමු ❤️❤️😥❣️❣️
@roshankumara5928
@roshankumara5928 2 жыл бұрын
0
@dewminilimasha5620
@dewminilimasha5620 2 жыл бұрын
ඉක්මනින් සුවය ලැබෙන්න ඕනි❤️❤️❤️
@kumakuma133
@kumakuma133 2 жыл бұрын
නැති වේලා කියලා fb dhalaa thibba 😥😥
@walawicrama3988
@walawicrama3988 2 жыл бұрын
Y
@techwiththaru5642
@techwiththaru5642 2 жыл бұрын
ikman suwa labewa❤
@diasvidu2298
@diasvidu2298 2 жыл бұрын
සාරාට රිදුනා කාවඩියට අමාරුයි කිව්වහම යාලුවෙක්ට රිදෙනකොට අනිත් කෙනාටත් එහෙමයි 🤗
@mohamadlukmanlukman1346
@mohamadlukmanlukman1346 2 жыл бұрын
Ehema thami pit eka
@dilansadaruwan296
@dilansadaruwan296 2 жыл бұрын
Ow ane 😢😢
@jinuthamadusanka8483
@jinuthamadusanka8483 2 жыл бұрын
Aniwaryenma yaluwekta deyak unama eka thamnta una wage denenawa...mage ekekta hari attha jivithe asadsranakam unoth unge waradak natuwa ellum gas giyath denna one daduwama denwa..eka sthirai...
@dilansadaruwan296
@dilansadaruwan296 2 жыл бұрын
@@jinuthamadusanka8483 ❤️❤️❤️❤️
@ravijagayanuka7659
@ravijagayanuka7659 2 жыл бұрын
ඉස්සරහින් වැස්සා, පිටිපස්සෙන් පායනවා, ඇතුලෙන් ගොරෝන සද්දෙකුත් ඇහුනා..
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
නාඩගම්කාරයෝ කතාවේ කුජීතම නලුවා වන මන්ත්‍රී වෙනුවෙන් විනාඩියක නිහඩතාවක්🤭
@rockymuzic2587
@rockymuzic2587 2 жыл бұрын
😂💔✋
@nera2448
@nera2448 2 жыл бұрын
කවඩියා හොඳ මොළකාරයා😅. අලුත් සතියක ලස්සන අාරම්භයක් 💖
@kaveeshnethsara3576
@kaveeshnethsara3576 2 жыл бұрын
ගීතිකාගෙ හදවතේ ආදරයක් පොඩිවට හරි කවඩියා වෙනුවෙන් තියනවා දැක්කම මාරම සතුටුයි " 💚
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
"ගීතිකාගේ පිත්තමේ පොඩිවට හරි ඉඩක් කවඩියා වෙනුවෙන් තියනවා දැක්කම මාරම සතුටුයි" 💚
@nalinmadhushanka4265
@nalinmadhushanka4265 2 жыл бұрын
@@චාමා-ද6ජ දඅ
@hera86468
@hera86468 2 жыл бұрын
කවඩියා ඌට ගැලපෙන පොලවෙ පය ගහලා ඉන්න හංසිකා කසාද බඳිනකං අපි බලාගෙන ඉන්නෙ.
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@gangameegalla7222
@gangameegalla7222 2 жыл бұрын
මේ සතිය නම් පට්ට ඈ🥰😁🤗 බිංදුසිරියා කනවා කෑමක් ලගදීම😊😊😊
@sasadimathma5728
@sasadimathma5728 2 жыл бұрын
Aththa
@sahantiksana5186
@sahantiksana5186 2 жыл бұрын
කවඩියට ඔස්කර් සම්මනයක් දෙන්න ඔනි 🤣🤣👍 කවඩියා තමා හොදටම කලෙ ✊👌🤣🙈
@user-tw3cr1zh7z
@user-tw3cr1zh7z 2 жыл бұрын
🙂අඩේ ගීතිකා කවඩියට බැන්නට දුවගෙන ආව💔 😃කවඩිය අද නම් හොදටම කරා කිරි පුතත් අමාරුවෙන් හරි කවඩියව උස්සන් ගියානේ💪
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
ඕයි ඕයි..ඔහොම ආතල් දෙන්නෙපා කවඩියෝ 😅😅🤣🤣
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
ගිරිරාජ් මාමා ආයේ කතාවට එන එක හොඳයි ❤️👌 මේ බිංදුවා කතාවෙන් අයින් උනොත් හරි. මහ එපාම කරපු චරිතෙ 😏😏
@hera86468
@hera86468 2 жыл бұрын
චරිතෙට එච්චර වෛර කරනවා කියන්නෙ නළුවා අති සාර්ථකයි.
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
@@hera86468 ehenan bn kukula mudalalitat vaira karana onane.metana prashne bindusiriya hari yane devani inimata.kukula mudalali kata nokarat athal .mu melorahak ne
@hera86468
@hera86468 2 жыл бұрын
@@chandimaharshani995 ඒ කියන්නේ බිංදුසිරි එක්ක නෙවෙයි නළුවා එක්කද වෛරය? 🤤
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@chandimaharshani995 ඔව් ඒක නම් ඇත්ත. බිංදුසිරිව හරියන්නෙ දෙවෙනි ඉනිමටම තමා.
@dilanihewage3356
@dilanihewage3356 2 жыл бұрын
ගිරිරාජ් මාමා ඉන්නකොට එයාගේ වැරදි වැඩ වලත් සුන්දර බවක් තිබුනා.. මේ බිංදු සිරියා අප්පිරියයි.ඒක රගපෑමේ දක්ශ කම නිසා ඇතිවුන අප්පිරියාව නෙමෙයි...දෙවනි ඉනිමේ මෝඩ චූන් මේකට කොපි කරල
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
ගිතිකාගෙ හිතෙත් පොඩ්ඩක්හරි ආදරයක් තියෙනවා.ඒ ගැන හරි සතුටුයි..අද කතාව ගොඩාක් ලස්සනයි.හිනා උනා කවඩියා නිසයි.මාලන් නිසයි.😁😁😍
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
අද කතාවේ මාස්ටර්ගේ සිංදු කෑලි තිබ්බෙ නැති නිසා සතුටු වෙන අය කෝ.🤣🤣🤣 ඒ ටික හැමදාම skip කරන මම වගේ අය.🤣
@chamathuddika7153
@chamathuddika7153 2 жыл бұрын
Math😂
@Njmart0122
@Njmart0122 2 жыл бұрын
මේ මම❤️
@Beautifulbeats199
@Beautifulbeats199 2 жыл бұрын
ඔව් අනේ
@milminikwt6405
@milminikwt6405 2 жыл бұрын
මමත් සමහරඑවා
@rohanprasanna8549
@rohanprasanna8549 2 жыл бұрын
Ow math
@නන්දෙ-ඤ1ඛ
@නන්දෙ-ඤ1ඛ 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කුකුල කියන නම ගැලපෙන්නෙ බින්දුසිරිට.....සුදු නන්ගි😍
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
🤣🤣🤣
@h.s.senarathna6082
@h.s.senarathna6082 2 жыл бұрын
සරා කවඩියා එක්ක කොච්චර රණ්ඩු වුනත් ඒ යාළුකම කවදාවත් අමතක කරන්න බැහැ ❤️
@ananmanan-2815
@ananmanan-2815 2 жыл бұрын
මාලන් CID කියපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්😅😅😅
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
මටත් වැස්සෙ ඉස්සරහ දොරින් තමා. 🤣 අපේ CID මනමාලන්ට අපගේ උත්තමාචාරය🤣🤣🤣
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
😂😂🤣
@හිරෑ
@හිරෑ 2 жыл бұрын
😹
@krishanvlogessrilanka597
@krishanvlogessrilanka597 2 жыл бұрын
Ge athulen gorawana saddekuthahuna😂😂😂😂
@Anudaranathunga1491
@Anudaranathunga1491 Жыл бұрын
Aa like hignna😅😂😂😂😂
@diliniperera-l1m
@diliniperera-l1m 2 жыл бұрын
අම්මපා දැන් නං ඔය බිංදු සිරිය ට තෑන් තෑන් ගාලා වදුනාහම තමා නින්ද යන්නේ 😡😠💔
@piumalgamingff9456
@piumalgamingff9456 2 жыл бұрын
එකනම් ඇත්ත 🤪
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
" ගීතිකාගෙ හදවතේ ආදරයක් පොඩිවට හරි කවඩියා වෙනුවෙන් තියනවා දැක්කම මාරම සතුටුයි " 💚
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@diliniperera-l1m
@diliniperera-l1m 2 жыл бұрын
පව් අනේ එයාට හොඳටම අමාරුයි වගේ 🤭❤️ ගිතිකාගේ විස්තරෙත් හරියාගෙන එනවා වගේ නේත 🤭😁😜
@hera86468
@hera86468 2 жыл бұрын
ගීතිකාට හරිගියාට කවඩියාට වෙන එකක් හරියේවා
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@_Vishu_boy_49
@_Vishu_boy_49 2 жыл бұрын
පව් අනේ ඒයාට හෝදටම ආමාරැයි වාගේ 😍🥰 අම්බෝ යකු ඒක පට්ට කවඩියා බෝරැව වුනත් හරියට කර බන් 🥲 ලගදිම කවඩියාගේයි & ගිතිකාගේයි ආදර කාතාවත් ඒයි ලගදිම 🤪😐
@rik4002
@rik4002 2 жыл бұрын
අපි නම් දැනගත්තෙ සොකරි නාට්‍ය යන වෙලාවේ.
@_Vishu_boy_49
@_Vishu_boy_49 2 жыл бұрын
@@rik4002 අඩේ මම දැනගත්තේ නැ ආයේ බලමු බලන්න ඌබ කිව්වාට තැන්කස්
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@nethminaprageethgimhana6983
@nethminaprageethgimhana6983 2 жыл бұрын
රගපාන එකනේ බ්න් කරන්නේ 😂❤️
@dineshkumara1029
@dineshkumara1029 2 жыл бұрын
@@nethminaprageethgimhana6983 (aflkal
@nimeshdew6266
@nimeshdew6266 2 жыл бұрын
කවඩියා....ඔයා තමයි හොඳටම කරේ...❤️😁 අපි දැක්කා ගීත ගීත ගීතිකාගෙ ආදරේ දෝරේ ගලනවා....😁❤️ ආවූ ආවූ....................
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@hera86468
@hera86468 2 жыл бұрын
දෝරෙ ගැලුවා 🤤
@kpnvlog8272
@kpnvlog8272 2 жыл бұрын
පච කවඩියො තො තමයි මිනිහා දවසකටත් 😂 ආදරේයි ඔක්කොටම 💛💖
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@Mr_Hasiya
@Mr_Hasiya 2 жыл бұрын
හැමෝම කියන්නෙ කතාව ගැන, කවුරුත් කියන්නෑ "බ්‍රශ් ගන්නවනම් මෙන්න" ඇඩ් එක ගැන😂
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Aka thama ane😂😂😂😂😂😂😂😂😂😂
@lcreations3961
@lcreations3961 2 жыл бұрын
කනක් ඇහෙන්න නෑ අප්පිරියයි
@sarathnew9600
@sarathnew9600 2 жыл бұрын
අර ඉඩම විකුනලා වගේ.ඇඩ් එක දාන්නෙ නැත්තේ.
@priyamaliwaththage1962
@priyamaliwaththage1962 2 жыл бұрын
🤣
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
❤️
@chandieppawala2322
@chandieppawala2322 2 жыл бұрын
අද නම් කතාව නියමයි ආදරෙයි නාඩගම් කාරයෝ බුදු සරණයි හැමෝටම ජය වේවා
@jayanierandika1618
@jayanierandika1618 2 жыл бұрын
ඇත්ත මාත් කැමතිම නෑ
@asokabandara1061
@asokabandara1061 2 жыл бұрын
🙏
@sedatcelen3779
@sedatcelen3779 2 жыл бұрын
👉 kzbin.info/www/bejne/pGSYk5yog8p6iZI
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
මාලන් C.I.D කාරයෙක් කියලා එයාම කිව්ව නේ මේ සතියේ තමයි හොදම කොටස් ටික🙃🙃🥰
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@warsachamodi9601
@warsachamodi9601 2 жыл бұрын
Eththatama malan C.I.D thamai
@amazing6357
@amazing6357 2 жыл бұрын
CID නම් කියයි ඇයි
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
@@amazing6357 ඒකනේ 🙄
@thilinahayesha9930
@thilinahayesha9930 2 жыл бұрын
@@amazing6357 jok ekat wagene kiuwe
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
අදත් මරු ..කවඩියා ඔයා තමයි හොදටම කලේ 😹😹😹මාලන් නම් දැක්කත් ඇති ඉබේටම හිනා යනවා මට ...ආදරෙයී ඉතින් නාඩගම්කාරයෝ සෙට් එකටම ❤️
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
කියලා වැඩක් නෑ කවඩියා ඵක පාරටම ගීතිකා දැක්කා විතරයි ගත්ත ඇක්ෂන් ඵක තමා නියම
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@adithyajs7015
@adithyajs7015 2 жыл бұрын
😍😍😍
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
NS 112 ඔයා මට ආදරේ නැද්ද?
@nimeshlakshan2608
@nimeshlakshan2608 2 жыл бұрын
මාස්ටර්ගේ පන්තිය skip කරන උන් මේ කොනට😂
@achintha2035
@achintha2035 2 жыл бұрын
අම්මෝ මාත් ☝☝😅😅😅😅
@aamantharasara8296
@aamantharasara8296 2 жыл бұрын
Math
@Hirubro6941
@Hirubro6941 2 жыл бұрын
Math bn
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
👍
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
Zero චිකන් ,,😂😂😂 ඇත්තටම CID වෙන්න ඇති කියලා හිතෙනවා
@rumeshakalanka1363
@rumeshakalanka1363 2 жыл бұрын
අම්මා සදකි😍😍😍 ඒ නම
@NewPhone-vq4hk
@NewPhone-vq4hk 2 жыл бұрын
ලස්සනයි ....නාඩගම්කාරයෝ..ජය වේවා..
@roshiniroshini5836
@roshiniroshini5836 2 жыл бұрын
මරැ අනේ කවඩ්යා❤️❤️❤️❤️❤️💕💕💕💕 මම එයාට ගොඩක් කැමති සාරාටත් ගොඩක් කැමති 😘😘😘❤️❤️❤️😘💕💕💕
@ayeshwijaya3317
@ayeshwijaya3317 2 жыл бұрын
Apth kamthi ane 😍😍😍😍😍
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
කවඩියාගේ වේදනාව ලග ගීතිකාගේ හදවත අවදිවුනාද... කල්පනාගේ ගී හඩ ලග සුරංගගේ හදවත නැවතුනාද.... බිංදුසිරිගේ ජඩ කම් ලග සරාට යක්ෂයා ආරෑඩ වුනාද......
@danfoodsuppliersio3134
@danfoodsuppliersio3134 2 жыл бұрын
උබනම් නියම වැඩකරයෙක් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@hishanichandima157
@hishanichandima157 2 жыл бұрын
Wow
@ashanlk0
@ashanlk0 2 жыл бұрын
උබගේ ඒ කවි ටික ලග අපේ සිත නැවතුනාද.....
@ක්රීෂොක්කැල්ලපත
@ක්රීෂොක්කැල්ලපත 2 жыл бұрын
සුරන්ග න්තර වුනෙ කන ලග
@isurupraveen8734
@isurupraveen8734 2 жыл бұрын
මාලන් CID කියලා සුපිරි කනේ පාරක් දුන්නා අර Gossip හදන Views හිගාකන ගොබ්බ KZbin කාරයොන්ට😂👍ඒක පට්ට
@sajanalakwikum6214
@sajanalakwikum6214 2 жыл бұрын
Ou
@kasunviraj99
@kasunviraj99 2 жыл бұрын
ඒක
@sisiras732
@sisiras732 2 жыл бұрын
Kiyala wedak ne ekana
@dilzi603
@dilzi603 2 жыл бұрын
Weekend එක ගෙවෙනකම් උන්නෙ නාඩගම්කාරයෝ බලන්න...මා නුඹට ඇබ්බැහි වෙලා 😍👌
@lakshithaudaya338
@lakshithaudaya338 2 жыл бұрын
sirawatamada ade🤭🤭🤭🤭🤭
@rPANDA-vs4dz
@rPANDA-vs4dz 2 жыл бұрын
eemada
@kapila4562
@kapila4562 2 жыл бұрын
Dil.?🤔🤔🤔🤔🤔
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@dilzi603
@dilzi603 2 жыл бұрын
@@kapila4562 ai
@amamam5497
@amamam5497 2 жыл бұрын
මමත් ඔය වගේම බොරුවක් කරල තියෙනව ඉස්කෝලේ යන කාලේ.මට ඒක මතක් වෙලා තනියම හිනා...😂😂😂😂😂😂😂
@nethminaprageethgimhana6983
@nethminaprageethgimhana6983 2 жыл бұрын
මාත් බ්න් 🥱🤧😳
@janakijanaki8914
@janakijanaki8914 2 жыл бұрын
Panawa,nada,hitapiya,tota,mma,danawa,gute,
@nethminaprageethgimhana6983
@nethminaprageethgimhana6983 2 жыл бұрын
@@janakijanaki8914 🤞😳
@madurangakumara5661
@madurangakumara5661 2 жыл бұрын
Matat ehemai oi
@piumalgamingff9456
@piumalgamingff9456 2 жыл бұрын
@@nethminaprageethgimhana6983 😅🤣😂
@sadamalisadamali2804
@sadamalisadamali2804 2 жыл бұрын
කවඩියා නම් මරු.අද නම් ගීතිකාට දුක හිතුනා.😅😅😅😅❤❤❤
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺 Hi
@Funny_Clips269
@Funny_Clips269 2 жыл бұрын
කවඩියා තමා දවසකට වත් මිනිහා 😂😂❤️‍🩹
@inokapriyadarshani4779
@inokapriyadarshani4779 2 жыл бұрын
මුදලාලිගේ චරිතේත් හරිම ලස්සනයි ....රසිකා චාම් එකට ඉන්නවානම් හරිම ලස්සනයි
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@imasha2811
@imasha2811 2 жыл бұрын
ජ්🤭🤭🤭
@thusharishyamali8416
@thusharishyamali8416 2 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓
@nethratusharan
@nethratusharan 2 жыл бұрын
අද කතාව සුපරි පරි 👌👌👌 ආදරෙයි නාඩගම්කාරයො ♥️♥️♥️
@idunilidunil2029
@idunilidunil2029 2 жыл бұрын
මාලන් CID කිය කිය කිය කුතුහලයක් තිබ්බ එක අද නැති කරා. ඉස්සරහට මොන චරිතයක් දෙයිද දන්නෑ මාලන්ට. ආසාවෙන් හිටියෙ CID කියලා නිදානෙ ගත්ත උන් හිර කරනකම් 🤣
@srilanka8080
@srilanka8080 2 жыл бұрын
5:18 කතාවේ සුපිරිම තැන.මේක දැකලා සතුටු හිතුනේ මට විතරද?
@vivu_video
@vivu_video 2 жыл бұрын
අම්මෝ කවඩියෝ😂 ඔයා හිතුවේ පාඨලී සරාගේ අත අතගෑවා වගේ, ගීතිකා ඔයාගේ අත අතගායි කියලා නේත😉🤭 මොනවා වුණත් ගීතිකයි කවඩියගෙයි විස්තරේ ගොඩ නේ දැන්💖
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@nimeshmadushank87
@nimeshmadushank87 2 жыл бұрын
Yakoo kawadiyaa... balahanko... 😁😁
@stillhousecontrec6663
@stillhousecontrec6663 2 жыл бұрын
Hmmm hmmmm
@keshanpramudhitha7211
@keshanpramudhitha7211 2 жыл бұрын
Hm
@naturephotography8174
@naturephotography8174 2 жыл бұрын
බින්දුවා කනවා ලගදීම පිප්පිය ලෙෆ්ට් වෙම්න🤪😂😂😂😂😂😂😂😂😂😂
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@jadensilva2595
@jadensilva2595 2 жыл бұрын
🤣🤣🤣🤣🤣😝
@chathurika0629
@chathurika0629 2 жыл бұрын
🤣🤣🤣
@No-Name2258
@No-Name2258 2 жыл бұрын
පිප්පිය
@pradeepkumara7579
@pradeepkumara7579 2 жыл бұрын
👌 මරු කියන්නෙ මාරම මරු😉❤❤😅
@sudilabuthsara
@sudilabuthsara 2 жыл бұрын
කවඩිය තමයි අද හොඳටම කරේ 😂😂😂❤️
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
😹😹😹
@SM-yf2us
@SM-yf2us 2 жыл бұрын
සිරාවටම
@dinulankangani2502
@dinulankangani2502 2 жыл бұрын
මාලන් හිතුවට වඩා චුට්ටක් මහතයි කියලා අදනෙ දැක්කෙ😂 වෙලාවකට එයත් නිකම් ගජමෑන් පොඩි පොඩි වචන කතා කරන්නෙ
@මිලාමිලානෝ
@මිලාමිලානෝ 2 жыл бұрын
කවඩියා තමයි දවසකට හරි මිනිහා....😁😁😁
@vivu_video
@vivu_video 2 жыл бұрын
මුදලාලිට ළගදිම තව පිස්සෙක් කඩේ ළග තියා ගන්න වෙයි වගේ😂😂😂
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
Ammoh 😂😂😂😅😁😀😅
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
ගීතිකා තාම කවඩියාට ආදරෙයි වගේ🥰🥰💜❤️
@Beautifulbeats199
@Beautifulbeats199 2 жыл бұрын
නෑ
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
කවඩියාට හොදටම අමාරුයි වගෙ අත ගීතිකා දැක්කට පස්සෙ 🤣🤣🤣
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
👍👍👍👍👍🤪🤪🤪🤪🤪🤪
@milindanilupul9772
@milindanilupul9772 2 жыл бұрын
Geethikage adare.🙃
@prabuddachandasiri1695
@prabuddachandasiri1695 2 жыл бұрын
Gitika dakkata passe atha naliyanawa gahanakan
@oxmuramusic3913
@oxmuramusic3913 2 жыл бұрын
කවඩියා ගේම් එක අතාරින්නෙම නෑ ,, ගීතිකාගේ ලොකේමයි දකින්න ඕනේ 🤪🤣
@hera86468
@hera86468 2 жыл бұрын
පලි ගනිං කවඩියා උඹට කියපු වචනයක් ගානෙ පලි ගනිං
@slsuccess293
@slsuccess293 2 жыл бұрын
@@hera86468 palignn ek narka wdk.😐🙁😪
@hera86468
@hera86468 2 жыл бұрын
@@slsuccess293 ඔව් ඇත්ත, හැබැයි කතාව ඇදගෙන යන්න එළ! පලිගන්න විදිහ මෙහෙම වුනානං කොහොමද? කවඩියා බිස්නස් එකෙන් දියුනු වෙලා ගීතිකාට ආසා හිතෙනවා. ගීතිකා කතා කරන්න එනකොට කවඩියා ටක් ගාලා බුලත් විටක් කන්න පටන් ගන්නවා. ඊට පස්සෙ කියනවා: 'තාමත් මම බුලත් කන කවඩියාම තමයි' කියලා. ගීතිකාට තමන්ගෙ වචන හරහට ගිලින්න වෙනවා. ඔන්න ඕකයි මම කියන පළිගැනීම. ඒ පලිගැනීම හරහා ගීතිකාගෙ චරිතයෙන් පෙන්නන පුහු ආටෝපෙට කැමති සමාජ ස්ථරයට හොඳ කනේ පාරක් දෙන්න පුළුවන්.
@slsuccess293
@slsuccess293 2 жыл бұрын
@@hera86468 ow ehm hodai. Nttm ada smajet denne narak adrshayk wenwa. Dn inn minissu harim darunui. Palignn nokrn deyk na. Ehm ayaw ekn walkwnn nm hoda dewlmi samajet denn ona. Ethkot eylth ewa balalwth hadewi.😊❤️
@hera86468
@hera86468 2 жыл бұрын
@@slsuccess293 දැන් මිනිස්සු බහුතරයක් අතපය විසිකරලා පලි ගන්න බලන් ඉන්නෙ.මොලේ ඇති අපේ මිනිස්සු පලි ගත්තෙ ඔය මම කියපු විදිහට අතක් උස්සන්නෙ නැතුව රිදෙන්න දෙන කනේ පාරවල් වලින්.
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
කවඩියා ටෙනිසන් කූරෙ මහත්මයා වගේ ජය වේවා 🌷🌷🌷🌷
@yohannupuna3668
@yohannupuna3668 2 жыл бұрын
එයා කවඩිය නෙමෙ කපටිය...🙆‍♂️🤣 ආදරෙයි ඉතින් ඔක්කොටම...❤️❤️❤️
@hansiwijerathna8734
@hansiwijerathna8734 2 жыл бұрын
අනේ ගීතිකාගේ ඇස් වල තිබ්බ ආදරේ ❤
@sadinigunawardhana4092
@sadinigunawardhana4092 2 жыл бұрын
නාඩගම්කාරයො හැමදාම youtube එකෙන් බලන අය හූවක් ඕනේ..😂🔥
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 2 жыл бұрын
බෑ
@bromi972
@bromi972 2 жыл бұрын
අම්මෝ කවඩියෝ ඔයා නම් පිස්සුවක් 😂😂 ගීතිකා දැක්කා විතරයි කවඩියට වුන දේ කිරිපුතාටයි සුද්දටයි හිතාගන්නත් බැරි වුනා 🤣🤣
@geminrobin6103
@geminrobin6103 2 жыл бұрын
ლ(´ ❥ `ლ)(◍•ᴗ•◍)❤b҈҉҈҉j҈҉҈҉f҈҉҈҉y҈҉҈҉j҈҉҈҉j҈҉҈҉j҈҉҈҉d҈҉҈҉r҈҉҈҉r҈҉҈҉g҈҉҈҉g҈҉҈҉g҈҉҈҉g҈҉҈҉h҈҉҈҉w҈҉҈҉t҈҉҈҉g҈҉҈҉g҈҉҈҉g҈҉҈҉h҈҉҈҉h҈҉҈҉h҈҉҈҉d҈҉҈҉r҈҉҈҉t҈҉҈҉h҈҉҈҉j҈҉҈҉
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@kovidawaidyaratneofficial8616
@kovidawaidyaratneofficial8616 2 жыл бұрын
❤️ ගීතිකා ...අම්මෝ අහුවෙනවා
@talkwiththaru327
@talkwiththaru327 2 жыл бұрын
බිංදු සිරිට අම්මට සිරි වෙන කෑමක් ලගදිම 😂
@kapila4562
@kapila4562 2 жыл бұрын
මටත් වැස්සෙ ඉස්සරහ දොරෙන් තමා.. ඉස්සරහ දොරෙන් වැස්ස. පිටි පස්සෙ දොරෙන් පෑව්වා... පස්සෙ ගේ ඇතුලෙන් ගොරවන සද්දෙකුත් ආවා...😃😃😃😂😂😂😂😂🤣🤣🤣🤣
@nelindumethnuka1441
@nelindumethnuka1441 2 жыл бұрын
මොනව උනත් අපෙ 🐔 මුදලාලි නැතු ව කතාව මාරම පාලුයි 😥😥 එයා තමයි ඉස්සර හිනා ගස්සන්නේ අපිව 😥
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
මාස්ටර් හැමදේම නොදන්න ගානට ඉන්න ගමන් දුවව දෙන්න පුළුවන් මට්ටමට බෑණව හදල ගන්න වගේ හදන්නේ කාටවත් නොදැනිම..😀
@chamikerajapakshe6099
@chamikerajapakshe6099 2 жыл бұрын
Horaaaa
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@hera86468
@hera86468 2 жыл бұрын
අම්මෝ එතකං මේ කතාව එපි 1000ක් වත් යයි
@Kavindu650
@Kavindu650 2 жыл бұрын
කෙනෙක්ගේ දියුණුවක් දකින්න බැරි කෙනෙක් බිංදුසිරි ...සරාලට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ ...0🐔️
@hera86468
@hera86468 2 жыл бұрын
ගම්වල ඉන්න බහුතරයක් ඔහොම තමයි. ලංකාවට මේ වෙලා තියෙන්නේ ඒවයෙ ප්‍රථිපල තමයි.
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
අමිමෝ කවඩිය ගෙ රගපෑම 😁🇶🇦🙏🙏සියලුම දෙනාටම 🙏🙏🙏
@yasinduprabashwara529
@yasinduprabashwara529 2 жыл бұрын
🇧🇭❤
@milindanilupul9772
@milindanilupul9772 2 жыл бұрын
Pirimi Mayam 😝
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
@@milindanilupul9772 😁ආ ඇත්තද 🙏
@milindanilupul9772
@milindanilupul9772 2 жыл бұрын
@@nayanapadmini1226 😂
@isurulakshan3284
@isurulakshan3284 2 жыл бұрын
බිංදුසිරි නිසා කතාව එපා වෙලා තියෙන්නෙ මට විතරද 🤔
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
කවඩිය තමයි හොදටම කලේ 💝💝
@nera2448
@nera2448 2 жыл бұрын
මම cid එකේනෙ මනමාලන් අද එයා අැත්තටම කවුද කියල ඉඟියක් දුන්නා.🔥
@diasvidu2298
@diasvidu2298 2 жыл бұрын
E sarge akk wthura ghuwa eka kiuwe 🤭
@h.k6731
@h.k6731 2 жыл бұрын
ඇත්තටම CID නම් ඒක කියන්නෙ නෑනෙ. secret mission එකකට ආපු කෙනෙක් කොහෙත්ම ඒවගේ දෙයක් කරන්නෙ නැහැ.
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
කතාවෙ හොඳම චරිතය මාස්ටර්
@onadisenadiminadinuwarapak2753
@onadisenadiminadinuwarapak2753 2 жыл бұрын
මිනිස්සු පුදුමාකාරයි කුකුළා මුදලාලිට ඉක්මන් සුව පතපු අයට ගිරිරාජ් සර්ව මතකද දන්නේ නෑ
@madushasathsara1049
@madushasathsara1049 2 жыл бұрын
අම්මො සරාට ගිය තරහට සරාට කියවුන එව්ව 🤣🤣
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
කවඩියා තමයි කවඩියා ගීතිකා එද්දිම අමාරු වැඩි උනා. හෝ හෝ ගීතිකා ලව් යූ ගීතිකා 😄😄😄😄😄😄 🥰🥰🥰🥰🥰🥰🥰
@chameeralakshan5618
@chameeralakshan5618 2 жыл бұрын
මේ ජරා බින්දුවා හරියන්නෙ නැහැ..මූ කතාව එපා කරනව..මූ හරියන්නෙ අර මගුලෙ ඉනිමට තමා ..මූනම් මහ කාල කන්නියෙක්
@damithwijayathilaka5172
@damithwijayathilaka5172 2 жыл бұрын
එහෙම තරහක් එනවා කියන්නෙ එ දක්ශ නලුව වැඩේ නියමෙට කරනවා කියන එකයි..
@indiantrend2665
@indiantrend2665 2 жыл бұрын
#නාඩගම්කාරයෝ හැමදාමත් පොන් එකෙන් බලන සෙට් එක කො...! #Nadagamkarayo #නාඩගම්කාරයෝ
@M.P_shorts18
@M.P_shorts18 2 жыл бұрын
මොනා ගීතිකාගෙ හිතෙ පොඩි හරි කැමත්තක් තියනවා කවඩියා ගැන ..🙄🍁කපටිම නැ කවඩියත්
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
බින්දු සිරි දැන් ගානට වැඩි ගමේ ගෑණු ළමයින්ටත් අරවා මේවා කියන්න පටන් අරගෙන බිංදු සිරි කවුරු කියලා හිතාගෙන දන්නෑ ඉන්නේ ලඟදිම සරා හොඳ කෑමක් දෙයි වගේ
@නර්මදා
@නර්මදා 2 жыл бұрын
මාත් හිතුව මටත් ඉන්න පුලුවන් කියල එයා නැතුව ..ඒත් දැන් තමා තෙරෙන්නෙ මන් ජිවත් උනා කියල දැනෙන්නෙත් එයා ඉන්නකොට කියල ❤️ 🍃සරා••පාඨලී🍃
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Adara wadanawak vetarae 💔💔💔💔💔💔💔💔
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺 hi
@manjuperera.1299
@manjuperera.1299 2 жыл бұрын
අනේ සරා පීන් සිද්ධ වෙයි ඉක්මනට බිංදුසිරිගේ ප්‍රශ්නේ ඉවර කරහන්කෝ. නිකං අපේ ලේ පිච්චෙනවා බං.
@hera86468
@hera86468 2 жыл бұрын
එදාට කතාව ඉවරයිනෙ.
@kalanamadhushanka5614
@kalanamadhushanka5614 2 жыл бұрын
😂
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@nimeshmadushank87
@nimeshmadushank87 2 жыл бұрын
අනිවාර්යයෙන් bro
@VTR._Ruwan
@VTR._Ruwan 2 жыл бұрын
👍
@අක්ශිමල්ෂිකා
@අක්ශිමල්ෂිකා 2 жыл бұрын
අන්නේකයි මාලන් නම් කීවා එයා සී අයි ඩී එකේ,කියලා මරු 😁😁😁👆
@prabuddachandasiri1695
@prabuddachandasiri1695 2 жыл бұрын
Mama nam asai poddige kata kara kamata kata hapanna hitenawa .yata kata hurata
@ceylonmusicchannel1069
@ceylonmusicchannel1069 2 жыл бұрын
සුරංග ඒ පාර කුකුලා මුදලාලිගේ ඇත්ත දුවටම ට්‍රයි වගේ නේ😉😉😉 දැන් කුකුල මුදලාලි ආවම සුරංග ලෙෆ්ට්🤣🤣
@hareshainduwara
@hareshainduwara 2 жыл бұрын
අනේ අම්මෝ ඒ අමාරුයි බන් මගේ කැකුමයි....සුපිරි ඒ දෙබzඅ
@kkmm7738
@kkmm7738 2 жыл бұрын
හංසි ගොඩාක් ලස්සනයි.. කවඩියට සෙට් කරානම්. හරි ... ගීතිකාගෙ ලොකු ලයින් බලන්නැතුව.❤
@mmaudios3393
@mmaudios3393 2 жыл бұрын
😂😂😂
@sanuchanu5276
@sanuchanu5276 2 жыл бұрын
කවඩියා ජාත්‍යන්තර පොරක් ❤️❤️
@s_h_a_l_i_t_h_a8902
@s_h_a_l_i_t_h_a8902 2 жыл бұрын
සිරා කතාව ඈ
@editingshan1571
@editingshan1571 2 жыл бұрын
ඒක ඇත්ත ඈ...😊
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@nawwatravels2831
@nawwatravels2831 2 жыл бұрын
ගීතිකා තමා මුලිම්ම ආවේ 😍
@Travelingworlds153
@Travelingworlds153 2 жыл бұрын
CID උනත් මාලනයා මෙහේමත් බලු වෙනොද අප්පා 🤣
@sasmithasahan2678
@sasmithasahan2678 2 жыл бұрын
Kwd kiynne cid kiyl
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@kanthive9451
@kanthive9451 2 жыл бұрын
ගීතිකා දැක්ක විතරයි මේ කවඩියට මොකද උනේ හැප්පුණ වෙලේ ඔහොම අමාරුවක් තිබුනේ නෑනේ 🥱🤣🤣🤣
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 2 жыл бұрын
මාස්ටර්ගේ චරිතය තුළින් සමාජයට ලබා දෙන්නේ වටිනා ආදර්ශයක්..෴
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 2 жыл бұрын
සංවර්ධන මිස් නැතුව අද හරි පාලුවට ගිහින් ..😥😥
@h.k6731
@h.k6731 2 жыл бұрын
මලන් CID වෙන්න බෑ. ඇත්තටම CID නම් ඒක එහෙම එලිකරන්නෙ නෑනෙ.
@puspakwt2240
@puspakwt2240 2 жыл бұрын
Cid kiyala kiuwama kaurut ganan ganne nene
@h.k6731
@h.k6731 2 жыл бұрын
@@puspakwt2240 ඒ උනාට secret mission එකකට ආපු කෙනෙක් කවදාවත් තමන්ගෙ අනන්‍යතාව එලිකරන්නෙ නෑ.
@lofi2k22
@lofi2k22 2 жыл бұрын
Meke inna unge cmmt blla sadda ktawa liynne ekai,
@h.k6731
@h.k6731 2 жыл бұрын
@@lofi2k22 මට නම් හිතෙන්නෙ මාලන් CID කිය කිය දගලන youtube කාරයින්ට සද්ධා මමා හීනියට කනේ පාරක් ගැහුව වගේ.
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
මේ වචන ටික අහලා ඇති වෙලා තියෙන්නේ,ඒත් "කවඩියා තමා හොඳටම කලේ"
@deneth_n.rajarathna
@deneth_n.rajarathna 2 жыл бұрын
හැබැයි මාස්ටර් හිටියෙ නැත්තං අදම බිංදුසිරියගෙ මල ගෙදර යන්න තිබ්බ 😂😂😂
@sadeepagimhan4020
@sadeepagimhan4020 2 жыл бұрын
අද සමාන්‍ය දැනීම පේපරෙ කෝමද කිරි දෙව්වද 😂😆😅 ඊලගට හම්බවෙන්නෙ කවුද 🤣🤣😂😂
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@bethmimalshani1599
@bethmimalshani1599 2 жыл бұрын
සරුංගල් යැව්ව 😌💔✋
@nithinidulmika9204
@nithinidulmika9204 2 жыл бұрын
අඹ හොරු හෙව්වා 😂💔
@sheharajunior4896
@sheharajunior4896 2 жыл бұрын
සීජීප්තු බීජීප්තු අකුරු ඉගෙනගෙන ආවා 🥲
@bimsarayashodha5905
@bimsarayashodha5905 2 жыл бұрын
ඇයි අර ලමයි 6 දෙනෙක් ඉන්න ගැණිගෙ සීන් එකහ් බන් 😹🍃
@danushkaperera6946
@danushkaperera6946 2 жыл бұрын
Mr බිංදු උබෙ බිංදු දෙකෙන් එක බිංදුවක් ළගදිම අඩු වෙනවා😁😁
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
සුද්දා කේතලෙන් වතුර ගන්න මොකටද මුඩියත් ඇරියේ 😂😂
@thanojarathnayaka5887
@thanojarathnayaka5887 2 жыл бұрын
wathura gaddi mudiya bimata waten nisa
@Mihiranga1-oy8ml
@Mihiranga1-oy8ml 2 жыл бұрын
කවඩිකාන්+ගිතිකා😋❤️
@musicalbandsl5694
@musicalbandsl5694 2 жыл бұрын
ඔහොම ආතල් දෙන්නම් එපා කවදිය 🤣🤣🤣🤣🤣🤣👍👍😂😂😁😁😁😁😁😁😁❤️❤️❤️
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/boi7kGR5l9VlhZI
@SLPCLK
@SLPCLK 2 жыл бұрын
ආදරේ කියන්නෙ අළු අස්සෙ හැගිලා තියෙන ගිනි පුපුරු වගේ. කොයි වෙලේ හරි ආයේ එළියට එනවාමයි කවඩි + ගීති ❤️
@wathsaladissanayake3710
@wathsaladissanayake3710 2 жыл бұрын
පොඩ්ඩි පොඩි වුනාට යමක් කමක් තේරෙනවා❤️
@chanukasenavirathna2575
@chanukasenavirathna2575 2 жыл бұрын
සරාලා උසාවියෙන් නිදගස් වෙලා ආවේ මාලන් හින්දා.💪
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН