Nadagamkarayo Episode 297 || ''නාඩගම්කාරයෝ'' || 09th March 2022

  Рет қаралды 2,408,524

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 000
@sisirakumara3442
@sisirakumara3442 2 жыл бұрын
මෙි කතාවෙන් """සමස්ත සමාජයක් හදනවද "" ගමක් හදනවද ""රටක් හදනවද "" ඒ තරමි ප්‍රසංසනීයයි ❤️❤️❤️
@srilankanfunnyvideos214
@srilankanfunnyvideos214 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා ඇතාට නිවන් සුවය අත්වේවා...!!!🌷🌷🌷🙏🙏🙏🐘🐘🐘❤❤❤😥😥😥
@roshanrm5158
@roshanrm5158 2 жыл бұрын
Labba. Ali bindisiri Ppuuurk🤮🥴
@user-vn2mg4qb1o
@user-vn2mg4qb1o 2 жыл бұрын
මොන මගුලක්ද බන්.මෙකෙ වැලලෙන්නෙ නැතුව ඉදපන්කො.එ ඇතා ගැන ගවුරවයක් තියෙනවා නම් හිතෙ තියාගනින්කො.හැම මගුලටම එක කියවන්නෙ නැතුව.
@sameerasandaruwan5957
@sameerasandaruwan5957 2 жыл бұрын
අවුරුදු ගානක් දම්වැල් වලිනුයි ඇත්ගොව්වෙකුගේ හීලෑ උපදෙස් වලටයි හිරවෙලා අලි සමාජයෙන් වෙන් කරලා මිනිස් සමාජය අස්සෙ හිරකලා මිනිස් ආගමික උවමනාවන් වල මාකටින් භාන්ඩයක් කරගන උගේ නිදහස නැති කරලා දාල ඒකා මැරුණම නිවන් සුවලු... හිනා යනවනේ
@talkwithanswers
@talkwithanswers 2 жыл бұрын
😁😁😁
@kanishkachathuranga6512
@kanishkachathuranga6512 2 жыл бұрын
@@sameerasandaruwan5957 ගොං පකෝ ඔය ඇතා ඉන්දියාවෙන් මේ රටට හම්බුන තෑග්ගක්. ඊට පස්සේ ඔය ඇතා මඩුවක කොට ඇද ඇද දුක් විඳිනවා දැකලයි නැදුන්ගමුවෙන් ඔය සතාව අරගෙන හදාගෙන තියෙන්නේ. තෝ මීහරකා උනාට මිනිස් වාසයේ හිටපු ඇතෙක් ආයේ කෑලේට ගිහින් දාලා තියන්න බැහැ, කෑලේ ඉන්න වල් අලි ගහලා මරනවා ඔය සතාව. ඉතිං ඔය සතා ඔය වෙද ගෙදර හොඳට කාලා බීලා මිනිසුන්ගෙ ආදරය දිනාගෙන හිටිය එක ඌගේ දෛවය. තොපිට තියෙන්නේ පෙරහැර එක්ක වෙනම වෛරයක්. දැන් තොපි කියයි කරඬු වඩම්මන්න අලි ඇතුන් එපා වාහාන වල ඒවා ගෙනියන්න පුළුවන් කියලා. ඒක දිගටම එහෙම කලා නම් ආයේ තොපේ කටින්ම තමයි කියන්නේ පෙරහැරේ කිසිම වැඩක් නැහැ අලි ඇතුන් නැතුව කියලා. ඒවා සංස්කෘතික අංග. ඒවා ඉස්සර ඉඳන් ආපූ උරුම. එතකොට පිට රටවල් වල ඉන්න කෑලෑ අස්සයො හීලෑ කරලා රේස් බයි රේස් දුවන එකටත් හෑලි ලියපල්ලාකො ඔය විදියට. ස්පාඤ්ඤයේ ගොං පොර ගැනත් පුළුවන්නෙ තොපිට හැලී ලියන්න. එතකොට දෙහිවල සත්තු වත්ත ගැනත් පොඩ්ඩක් ලියපංකො... අලි ඇතුන්ට හිංසා හිරිහැර කරන එකට මම පෞද්ගලිකව කැමති නැහැ. ඒත් ඔය පෙරහැර වල් වල යන සත්තු ආයේ කෑලෙකට කොටු කරන්න බැහැ. ඒක මතක තියාගනිං මුලින්ම. තොපිට තියෙන්නේ බෞද්ධ සංස්කෘතියත් එක්ක වෛරයක් විතරයි....😡😡😡
@ashu1905
@ashu1905 2 жыл бұрын
සිගිති තමා චරිතෙ පට්ට කෙල්ල❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌
@maheshikadilhani6540
@maheshikadilhani6540 2 жыл бұрын
ඕ අයි සී මහත්තයගෙ චරිතේ රඟපාන මහතා ඉතා හොදින් එයට සාධාරණයක් කරනවා😊පොඩ් හාමුදුරුවන්ගේ චරිතේ ඉතාම හොද හික්මීමකින් රගපානවා😍
@neron2448
@neron2448 2 жыл бұрын
"අම්මා ලසඤ්ඤා හදන්න දන්නවද රහ නැති වුනත් අමුතු නම් තියෙන කෑම කන්න ඕනෙ." ජානු මරැ 😅
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
😆😆😆😆
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Pattai sigithi ilive she is very .nuce mor then patalee
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 2 жыл бұрын
පොශ් අයට පොශ් කෑම කියලා හිතන් ඉන්න්න මෙලෝ රහක් නැති කෑමකට ගැහුව්වා සුපිරිම කනේ පහරක් ..හොද වැඩේ😂😂😂
@nithinidulmika9204
@nithinidulmika9204 2 жыл бұрын
ලසන්නියා 😂💔
@hashininiwanthi9860
@hashininiwanthi9860 2 жыл бұрын
ගාෆීල්ඩ් තමා හොදටම කරේ 😅✌️
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කතාවක හරි මේ වගේ පොලිසියක් ඉන්න එක ගැන සතුටුයි.😍 බිංදු වගේ එවුන් මට්ටු කරන්න මේ වගේ පොලිසියක් තමා අපේ රටටත් ඕනෙ.👍👍👍💙
@nethmiumaya1449
@nethmiumaya1449 2 жыл бұрын
dan oya kiyanne lankave inna police officers la okkoma narakayi kiyalada
@YTWADDA
@YTWADDA 2 жыл бұрын
@@nethmiumaya1449okkoma nemei samahara aya
@niroshamahanama8781
@niroshamahanama8781 2 жыл бұрын
ඒක නම් ඇත්ත..😊
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
පොලීසියෙ ඉන්න අය වයස 38-40 න් පස්සෙ පොලීසියෙ ඇතුලේ ලිපි අංශෙ හෝ වෙනත් රාජකාරියකට ශැමිය යුතුයි..මුර සංචාරෙ හා විවිධ අපරාද අල්ලන්න ඇති හැකි ශරීර ශක්තිය මෙන්ම, මොලේ පාවිච්චි කරන,දේශපාලුවන්ට යටත් නොවී රාජකාරිය කරන තරුණපොලිස් නිලදාරීන් දාන්න ඕන...දැං තියෙන පුහුණුව තව වර්ධනය විය යුතුයි...🤘
@hera86468
@hera86468 2 жыл бұрын
පොලිසිය ලොකු අවුලක් නෑ දේශපාලනය ඇඟිලි ගහලා තමයි වැඩ අල කරන්නෙ.
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
මේ කතාවේ හරිම ආසාවෙන් බලන් ඉන්නෙ ලොකු හමුරුවෝ දකින්න.....පුදුම ගෞරවයක් තියනවා ලොකු හමුරුවෝ ගැන නිදුක්වේවා නිරොගි වේවා...❤️🙏
@-knowledge3705
@-knowledge3705 2 жыл бұрын
සිවුරක් දාගෙන මොකාට රඟපාන්න බැරිද ....
@dhamsasunatv9954
@dhamsasunatv9954 2 жыл бұрын
@@-knowledge3705 ඒක නම් ඇත්ත සහෝදරයා 🥰
@bandulasamarasinghe4126
@bandulasamarasinghe4126 Жыл бұрын
Wtkukktkokykpllkkllyl
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
කතාවක් උනාට සරාලට හරියනවා කියන්නෙ ඇත්තටම සතුටක් එනවා හිතට ❣️❣️❣️❣️❣️❣️ නාඩගම්කාරයො ආදරෙයි ❤️❤️❤️
@Nadun23
@Nadun23 2 жыл бұрын
Eka nm matat hithuna...attamai.....
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
@@Nadun23 එ තරම් අපි ඒකට ඇබ්බැහි වෙලා ❣️
@windy5483
@windy5483 2 жыл бұрын
ඔව් ...... කතාවක් උනත් හරි සතුටක් දැනුනා 😍😍😍😍😍😍
@prasannafashion9720
@prasannafashion9720 2 жыл бұрын
@@windy5483 එ ජිවිත එක්ක අපි ජිවත් වෙනවා වගෙ. එකයි එහෙම දැනෙන්නෙ
@windy5483
@windy5483 2 жыл бұрын
@@prasannafashion9720 ඔව් එක හරි ✊😊
@indraninawarathna1234
@indraninawarathna1234 2 жыл бұрын
පොල් ලෙලි කපන මැෂිම දැකල වැඩියෙන්ම සතුටු උනේ සිරිසේන මාමයි, නාඩගම්කරයෝ බලන අපියි තමයි ❤❤❤❤❤
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ඵ්ක ඇත්ත
@dolanid7767
@dolanid7767 2 жыл бұрын
සුපිරියි
@sinezlakshanz
@sinezlakshanz 2 жыл бұрын
Eww gode ewwo
@kingmafiya4688
@kingmafiya4688 2 жыл бұрын
අඩෝ බන් සිරාවටම.
@methum4084
@methum4084 2 жыл бұрын
අනිවා
@sanjayawijesooriya2309
@sanjayawijesooriya2309 2 жыл бұрын
මොනදේ වුනත් තාමත් නැදුමිව මතක්වෙනවා ⁣ඉන්න තැනක හොදින් ⁣ඉන්න නැදුන් රාජා
@madhuvinethrakorale2012
@madhuvinethrakorale2012 2 жыл бұрын
Ow Aththatama 😢😢😢
@sumithpriyankara6673
@sumithpriyankara6673 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
මම ඊයේ නැදුමිගමුවෙි ඇත් රජුට නිවන් සුව පතලා ⁣කමෙන්ටි එකක් දැමිමා... එත් සමහර යාළුවෝ මට හරියට හිනාවෙලා බැනලා තිබිබා..කෝ අලියෙක් නැනේ ..මොකටද මෙි කතා අස්සෙ අලි ගෙනාවෙි කියලා
@kasunkasun6771
@kasunkasun6771 2 жыл бұрын
😥😥😥
@AshrafAshraf-mo2mv
@AshrafAshraf-mo2mv 2 жыл бұрын
Niwan suwayama labewa e ath rajata
@ab-Don
@ab-Don 2 жыл бұрын
*කතාවේ මුල ඉදන් දුකේදි සැපේදි සරාලගේ හැමදේයක්ම තෙරුම් අරගෙන වටිනා උපදෙස් දිලා තනි නොකර හිටපු (සිරිසේන මාමා) ඇත්තටම සුපිරි මනුස්සයෙක් ..❤️❤️ වැරැදි පාරේ යන මිනිහෙක් ගොඩ යන්න හරි පාරට එන්න අත දෙන්න එ වගේ මිනිස්සු සමාජෙට ඔන අපිට*
@thevinwageesha4849
@thevinwageesha4849 2 жыл бұрын
එ් විතරක්ද අැයි ලොකු හාමුදුරැවො මාස්ටර්
@gihanwijesuriya670
@gihanwijesuriya670 2 жыл бұрын
uu witarak hitiyanam kasippu beelamai okun marenne
@achalawalikala6635
@achalawalikala6635 2 жыл бұрын
XXX
@nishanthavidanagama4604
@nishanthavidanagama4604 2 жыл бұрын
අනිවා ✊💙
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
අනිවාර්යයෙන් 💖
@M.P_shorts18
@M.P_shorts18 2 жыл бұрын
සරාල කාතාව පටන් ගද්දි හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි දැක්කම මාර සතුටක් දැනෙන්නෙ . මාස්ටර් ටයි ,ලොකු හාමුදුරුවෝටයි පින් සිද්ධ වෙන්න කොල්ලො ටික ගොඩ ගියා ❤️
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 2 жыл бұрын
අඩ්ඩේ....කුරිරු සතුටක් දැනෙනවා....මාලාං තමා ආසම ඉතින් ❤️😜
@thenature1233
@thenature1233 2 жыл бұрын
මාලන් තමයි හොදටම කරේ..😁😁
@malindudanushka2346
@malindudanushka2346 2 жыл бұрын
මල් කතා ගොඩක් අස්සෙ. ලංකාවේ තරුණයින්ට ආදර්ශයක් ගන්න පුළුවන් විදියට ටෙලිනාට්‍යක් නිර්මාණය කරපු එක ගොඩක් වටිනව... මේකෙන් පස්සෙත් මේ වගේම නිර්මාණ ලංකාවේ පුංචි තිරේ නිර්මාණය වේවා❤️ 🙏 ජය වේවා❤️
@sumithchaminda8288
@sumithchaminda8288 2 жыл бұрын
Hm😌
@prasangiliyanage9059
@prasangiliyanage9059 2 жыл бұрын
මංනම් ආසම සිගිතිගෙ කොටස් වලට සිගිති ෂෝයි අනේ. 🥰 සරාල මැෂිමකුත් ගෙනාවා දැන්නම් කතාව නැගලම යනව 😘
@kasundesilva8138
@kasundesilva8138 2 жыл бұрын
දියුණු වෙන්න කට්ට කන හැ⁣⁣මොටම දවස හරියන්න ඔනි ❤️🙏 හිතට දැනුන කතාවක් ..
@tharushakamendis3788
@tharushakamendis3788 2 жыл бұрын
අඩුමගානෙ පොලිසියෙවත් 2km දුවන්න පුලුවන් රාලහාමිලා ඉන්න එක ගැන අපි සතුටුවෙන්න ඔනෙ😂
@kanthive9451
@kanthive9451 2 жыл бұрын
නැදුන්ගමුවේ රාජාට නිවන් සැප ලැබේවා🙏
@hiruwagaming5451
@hiruwagaming5451 2 жыл бұрын
යුගයේ ආදර්ශමත් සුපිරි දීර්ඝ ටෙලිය 😍❤️
@aadithyavlogs199
@aadithyavlogs199 2 жыл бұрын
බිංදුසිරිට ගිහින් කුසුම්සිරි එයිද මන්දා....කොහොම උනත් අදත් සුපිරි එපියක් තියෙයි....සරාලගේ පොල් ලෙලි මැශින් එකත් ගේනවනේ...🤘🤘👍👍❤️❤️❤️❤️😊😊😊😊
@nirangaharshana7127
@nirangaharshana7127 2 жыл бұрын
Kukula boss enawa
@MadhuMadhu-ie5nc
@MadhuMadhu-ie5nc 2 жыл бұрын
කුකුලා ආපු ගමන් මනමාලන් කුකුලාව අත් අඩංගුවට ගනී... පරන කේස් එකකට...
@aadithyavlogs199
@aadithyavlogs199 2 жыл бұрын
@@MadhuMadhu-ie5nc ඔව් කියන්න බැරි නෑ
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
පොල් ලෙලි කපන මැෂින් එකකුත් ගෙනාවා එහෙනම් ❤️ සිරිසේන මාමා වගේම සරාලා දියුණු වෙනකොට "නාඩගම්කාරයෝ" බලන අපිටත් එන්නෙ මාරම සතුටක් 😍 👑නාඩගම්කාරයෝ👑
@ruwanthimira3634
@ruwanthimira3634 2 жыл бұрын
සිරාවටම බන් මං හිතාගෙන දාන්ඩ ආපු කමෙන්ට් එක පලවෙනියටම මේක දැක්කා..ඇත්තටම සතුටුයි එහෙම මාමාලා වගේ ගමක ඉන්නවනං..☺️
@priyanijayawickrema9844
@priyanijayawickrema9844 2 жыл бұрын
Truly happy
@rihanasrilanka8113
@rihanasrilanka8113 2 жыл бұрын
Yas. Aniwa
@kkr1663
@kkr1663 2 жыл бұрын
ඔකට ගිනි තියනවා ලෝවෙත් බිංදුවා
@rihanasrilanka8113
@rihanasrilanka8113 2 жыл бұрын
Wooòooooow.supiri.bindusirita.unudeta
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
පොල් ලෙලි කපන මැෂින් එක අපිට ගෙනාවා වගේ සතුටක් දැනුනේ.මේක නිකම් සෑබෑ ජීවිතේ කතාවක් වගේ.ආදරෙයි නාඩගම්කාරයෝ.💖💖💖❤❤❤🌹😘😘
@bambaraellaagroresort424
@bambaraellaagroresort424 2 жыл бұрын
Mage as 2ta kanduluth awa ekata nam
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
@@bambaraellaagroresort424 ඔඕ කාට උනත් හරියනවනම් මාර සතුටක් එන්නේ.
@bambaraellaagroresort424
@bambaraellaagroresort424 2 жыл бұрын
@@nirushadilshani8983 thank you 😊 so much 💖
@busplayer574
@busplayer574 2 жыл бұрын
අපේ පත්තටත් එන්න විඩියෝ බලන්න 😥
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
@@ruwanwijithabandara8180 ඒ ඉපදුන කෙනා ඉක්මනිම් එයි ඔයා ලගට.බුදු සරනයි අයියේ..Sorry...
@nashyashanoli6770
@nashyashanoli6770 2 жыл бұрын
මැෂින් එක දැකලා කොල්ලො ටිකගෙ සතුට😃😍 teledrama එකක් පටන් ගත්තු දවසේ ඉඳන් ආසාවෙන් බැලුවා නම් ඒ නාඩකම්කාරයෝ තමා🥰
@anomaimbulana7839
@anomaimbulana7839 2 жыл бұрын
බොහොම ආදර්ශමත් කතාව වගේම, තරුණ ලමයින්ට පොඩි දෙයකින් හරි දියුණුවට මග පාදාගන්න. තරුණ එකමුතුකම, යහපත් කල්‍යාණ මිත්‍ර ඇසුර පන්සලේ හාමුදුරුවන් ට තිබෙන සතර පේරුවේ වගකීම. කළායතනය. හරිම හොද වැදගත් නිර්මාණයක්.
@sproductions9033
@sproductions9033 2 жыл бұрын
නැදුම්ගමුවේ ඇත් රජුට නිවන් සුවය පතමු කො කට්ටිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sproductions9033
@sproductions9033 2 жыл бұрын
නිවන් සුවය ඇත් රජුනි 🙏🙏
@pamuditharajapaksha6409
@pamuditharajapaksha6409 2 жыл бұрын
නිවන් සුව රජුනි
@wmdananjanilakshani6437
@wmdananjanilakshani6437 2 жыл бұрын
Niwan suwa ath rajuni😭🙏🙏🙏🙏🙏🐘❤️
@nayaninayani9621
@nayaninayani9621 2 жыл бұрын
Niwan suwa ath rajuni
@CrazyLives0315
@CrazyLives0315 2 жыл бұрын
aaa dn me comment wlin ath rajuta niwan suwa labei 😅😅😅
@sachiglos7879
@sachiglos7879 2 жыл бұрын
"මගෙ දරුවෙක් මැශිමක් ගත්තා වගේ"අපිත් සතුටුයි ❤❤❤
@shehanwijesooriya224
@shehanwijesooriya224 2 жыл бұрын
ඒ comment එක හරිම ආදරනීයයි. අම්මව මතක් උනා ❤️🙏
@nethugaming6792
@nethugaming6792 2 жыл бұрын
🤣🤣
@Travelingworlds153
@Travelingworlds153 2 жыл бұрын
පොලිසියට ඔත්තුව අනිවාර්යයෙන් දුන්නේ මාලන් ,මාලන් town ඒකට හරි සතුටෙන් ගියේ ඒකට 🤣❤️
@artpagethil8355
@artpagethil8355 2 жыл бұрын
Aniwaryen
@gayanipremathilaka5910
@gayanipremathilaka5910 Жыл бұрын
@@artpagethil8355 ලස්සනයි
@Marinedriveplay4590
@Marinedriveplay4590 6 ай бұрын
එකෙන්ම tip එක දුන්නෙ මාලනයා තමයි...
@velintanfdo3233
@velintanfdo3233 2 жыл бұрын
මෙ මගේ පලවෙනි කමෙන්ට් එක කතාව ගැන නම් ආයේ කියන්න වචන නෑ මැසිම දකින්නත් මාරම සතුටක් දැනුනේ අපේම එකක් ගත්තා වගේ හැගිමක් දැනුනේ ❤️😍
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කතාවේ ඉස්සර වගේ මනමාලන්ගේ scenes ටිකක් වැඩි කරා නම් කතාව ඉතින් සුපිරියක්ම තමයි.😍💙
@malshaweerakkody
@malshaweerakkody 2 жыл бұрын
දැං නම් කතාවට සිද්දි ගොඩක් දාලා. අදින්නැතුව හොදට ගලාගෙන යනෝ සද්දා මාමෙ. ඔහොම යමු. 🤭💓💓💓 ආදරේ ආදරේ අහස තරම් 😁🤭💞✨️
@malshaweerakkody
@malshaweerakkody 2 жыл бұрын
@@user-wu8dr3tl3y ඇයි හොරකම් කරන්නෙ
@malshaweerakkody
@malshaweerakkody 2 жыл бұрын
@@user-wu8dr3tl3y වට් ද ෆක් 😂💔
@bsmproduction6453
@bsmproduction6453 2 жыл бұрын
පොල් ලෙලි මැෂින් එක දැකලා වැඩියෙන්ම සතුටු වුනේ සිරිසේන මාමයි,අපියි තමයි ඉතින් 😎❤
@praveendinushka1k
@praveendinushka1k 2 жыл бұрын
xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
@praveendinushka1k
@praveendinushka1k 2 жыл бұрын
xxxxxxxxxxxxxxxxxxxxx
@praveendinushka1k
@praveendinushka1k 2 жыл бұрын
xxxxxxxxxxxxxxxxxxxxxxxxx
@praveendinushka1k
@praveendinushka1k 2 жыл бұрын
xxxxxxxxxxxxxxxx
@Ash-zu8jf
@Ash-zu8jf 2 жыл бұрын
Definitely
@sakuni6843
@sakuni6843 2 жыл бұрын
නාඩගන්කාරයො නම් දෙවෙනි ඉනිමට සමාන කරන්න එපා. කතාව අඳිනවා උනත් දෙවෙනි ඉනිම වගෙ එක තැන පල් වෙන්නෙ නෑ නෙ. අකමැති අය නොබල හිටියනම් ඉවරයි💐
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
බිංදු සිරියා අල්ලගෙන 😂😂😂😂😂😂හොද වැඩේ.සාදාරන පොලිසියක් ඉන්නෙ මේ කතවේ විතරද කොහේද 🤣🤣😂 අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@artpagethil8355
@artpagethil8355 2 жыл бұрын
👌
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
මේ බිංදුවාව ඇතුළට දාලා අපේ මුදලාලිව ගන්න තියෙන්නේ එළියට.🤣🤣🤣 කුකුළා මුදලාලි නැතුව තාමත් පාළුයි කතාවම.❤
@damayanthgeetha3185
@damayanthgeetha3185 2 жыл бұрын
කුකුලා මුදලාලිට සුවකල නොහැකි ලෙඩක්.නිසා රෝහලේ කතාවට.තමයි හිරගෙදර ලිව්කේමියා රෝගය ඔහුට
@dmadhuwa1446
@dmadhuwa1446 2 жыл бұрын
මාලන් සුපිරියටම ගේම දුන්නා.. 😂😂
@artpagethil8355
@artpagethil8355 2 жыл бұрын
👍
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
දැන්වත් බිංදු කොල්ලෝ සරාලා පොඩ්ඩක් දියුණු වෙනකම් ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. 🤣🤣🤣 නිකන් අපරාදෙනෙ ඔයාගේ ජීවිතේ. 🤣🤣🤣
@Endraptor33
@Endraptor33 2 жыл бұрын
Kauda real
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
බින්දුසිරි left 🖖🤣🤣දැන් 🐔 මුදලාලි ඕන අනේ 🔥🔥මාලන් සුපිරි බුලට් එකාක් මොකද මොන දේ වුනාත් ආතල් එකේ ඉන්න පොරක් මාලමාලන්🥳 කියන්නේ🔥🔥👊 අදත් කතාව ආසාවෙන් බලන්න ඉන්න අය මේ පැත්තට 🤣🤣🤣🖖
@dulara_hasith
@dulara_hasith 2 жыл бұрын
අද බිංදුට වැඩ වරදිනෝ දියෝගTAX නම් පැන ගන්නො " අර බොරු අංගම්පොර කොහෙද දන්නෑ " 😂😂 සරාලා මැසිමත් ගේනෝ සතුටුයි සරො 💞🌟
@sirirathanahimi6411
@sirirathanahimi6411 2 жыл бұрын
Oic super
@ab-Don
@ab-Don 2 жыл бұрын
සරා ලොරියේ නැගලා මැශින් එක *_අරගෙන එනකොට පාර අයිනේ පොල් කඩන මනුස්සයා අත වැනුවේ ඇත්තටම සරාට සැබෑ ජිවිතේ ආදරේ කරන මනුස්ස කමට...❤️❤️_*
@kavishka5752
@kavishka5752 2 жыл бұрын
Ewwa ragapaam ane
@ab-Don
@ab-Don 2 жыл бұрын
@@kavishka5752 නැ නෑ එක ඇත්තටම උන දෙයක් එතන ලොරියේ නැගලා එන එක විතරයි වෙන්නෙ .❤️👆👆
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
ඔව්.ඒක පිටපතෙ තිබුන දෙයක් නෙවෙයිනෙ.එවෙලෙ අහම්බෙන් උන දෙයක් .සරාට (සජිතට )රසිකයෙක් විදිහට ඇත්තටම ආදරෙ කෙනෙක් 💜️
@ab-Don
@ab-Don 2 жыл бұрын
@@ksenarathne අනිවාර්යයෙන් එක එකෙන්ම ඇත්ත එක පිටපතේ කොටසක් නෙවෙයි එක උනන්දුවෙන් බලන ඔනම කෙනෙකුට තෙරුම් ගබ්න පුළුවන් දෙයක්..😍😍❤️
@ovinitreelishiya5781
@ovinitreelishiya5781 2 жыл бұрын
ඔයාල කිව්වට පස්සේ බැලුවෙ ...ඔව් ඒ මනුස්සයා පුතා කියල කතා කරල අත වනනව
@nethmisathsaranikandy5755
@nethmisathsaranikandy5755 2 жыл бұрын
මෙච්චර දවසක් බලන් හිටිය මොහොත අද උදා උනා.... 😂😂😂 බින්දු ලෙෆ්ට්....... 😂
@kosalalakmal7405
@kosalalakmal7405 2 жыл бұрын
Hi
@surangak1973
@surangak1973 2 жыл бұрын
ජයවේවා සද්දාමංගල සූරියබන්ඩාර අදනම් සතුටුයි 👌👌
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
අම්මෝ බිංදුසිරියට වෙච්ච දෙයක් මූන දැක්කත් හිනා යනවා 😂😂😂
@keshasamarasekara
@keshasamarasekara 2 жыл бұрын
මේ කතාවෙන් සමාජේ ඉන්න හැම චරිතයක් ම ගොඩක් ආදර්ශමත් විදියට පෙන්වනවා. හැම දෙයක්ම පාඩමක් විදියට ගන්නව නම් රටක් හැදෙන්න මේකත් ඇති 💗
@shenshenal2993
@shenshenal2993 2 жыл бұрын
Ow
@shenshenal2993
@shenshenal2993 2 жыл бұрын
Thank
@shenshenal2993
@shenshenal2993 2 жыл бұрын
Nadagamkarayo සුපිරි නැ
@gamingniko1203
@gamingniko1203 2 жыл бұрын
ලංකාවෙ පොලිසියටත් ආදර්ශය දෙන අපේ නාඩගම්කාරයෝ එකේ රගපාන පොලිසියට දෙමු බලන්න ගැම්මටම අත්පොලසන් නාදයක්.👏
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
👏
@likenature9907
@likenature9907 2 жыл бұрын
Hh
@liyanaussagodage53
@liyanaussagodage53 2 жыл бұрын
කතාවක් කියලා අමතක වුනා. මාර සතුටක් අපිටත් දැනුනේ
@sewwandi1909
@sewwandi1909 2 жыл бұрын
අදත් කතාව ලස්සනය......❤️❤️ නිදුක් නීරෝගීමත් හෙට දවසක් වේවා.......!!!🙏❤️ සියලු සත්වයෝ සුවපත් වේවා..!!!🙏❤️❤️❤️❤️
@ranjansilva9940
@ranjansilva9940 2 жыл бұрын
Kwd sathwayo
@chamithchamilakumar2653
@chamithchamilakumar2653 2 жыл бұрын
Hi
@sitharaeranada628
@sitharaeranada628 2 жыл бұрын
🤣
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
සිගිති ඔයා නියමයි අනේ, මරු කතා ඔයාගේ super acting හොදේ
@mrnoname4551
@mrnoname4551 2 жыл бұрын
Admin මාමෙ ඔයා comment කියවනවනම් සද්දාමන්ගල සූරියබන්ඩාරට මතක් කරල දෙන්න ගජමෑන් කියල එකෙක් ඉදිය කියල 😏🤣🤣🤣🤣😅😅😅😂😂
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
බිංදුසිරියත් අහුවුණා 😀බොරු කයිය විතරයි කිරි පුතාටයි සුද්දටයිත් බය උනානේ 😂 තෙලිජ්ජවිල බිංජුසිරි😂 දැන් කාපන්කෝ පරිප්පු...😀 ලැජ්ජයිලු හොඳ වැඩේ ❤️ ආදරෙයි නාඩගම්කාරයෝ ❤️
@vihagagaminbro6523
@vihagagaminbro6523 2 жыл бұрын
බින්දුට හොඳ වැඩේ..😂හැබැයි ආතල් එකක් දෙන්නවත් හිටියේ උ විතරයි 🥲🥲🥲😂
@Ashan_Devinda
@Ashan_Devinda 2 жыл бұрын
කලා ආයතනේ දක්ෂතම කෙනා ආනන්ද...💖
@bromi972
@bromi972 2 жыл бұрын
පුන පුනා බලාසිටි ඒ කෲර මොහොත උදා විය...... 😂😂 තෙලිජ්ජවිල බිංදුසිරි ඔබට ටටා බායි..... 👋👋
@user-ly8wg4zo3i
@user-ly8wg4zo3i 2 жыл бұрын
👌🤣🤣
@ruwanthimira3634
@ruwanthimira3634 2 жыл бұрын
පිස්සුද බන් ඕන් බලපන් හැරෙන ශෙනික ඇප හම්බ වෙනවා 😹
@dinushalakmal6252
@dinushalakmal6252 2 жыл бұрын
කෝමද මනමාලංගේ වැඩ. ..... තෙලිජ්ජවිල බිංදු ඉවරයි.🤣
@dhisnadilhari2353
@dhisnadilhari2353 2 жыл бұрын
අම්මෝ යකෝ සිගිති කියන ගොන් කතා මරු අනේ.ආදරෙයි සිගිතියෝ
@user-xs3rm8ni2m
@user-xs3rm8ni2m 2 жыл бұрын
මේ වගෙ අදර්ශමත් කතා ජත්‍යන්තරයටම යන්න ඔනා....අද සමාජේ තත්වේ මුලුමනින්ම තිර ගත වන එකම ටෙලි කතාව...🤘❤
@dinuhi9088
@dinuhi9088 2 жыл бұрын
කතාවනම් සිරාවටම සුපිරියක් එත් හැමදාම දිගටම බලලා Tv add ටික කට පාඩම් 🤣🤣🤣
@lakiyals8631
@lakiyals8631 2 жыл бұрын
Ou aa 🤣🤣
@ThilinaSL
@ThilinaSL 2 жыл бұрын
⁣හම්බො එක 😅 ඇල්ලේ නාන්න ගියේ සර්.. නාන එකත් වැරැද්දක් ද සර් 😅
@niroshamahanama8781
@niroshamahanama8781 2 жыл бұрын
ජානු නම් නියමයි ..❤️❤️🙈🙈🙈
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
හැමෝම මේ පාර රයිගම් සම්මාන උළෙලේදී නාඩගම් කාරයෝ වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්කිරීමට Vote කරමු 😍 මනමාලන් ජනප්‍රියතම නළුවා කරමු. ගිය වතාවේ නම් අපි සුමති සම්මාන උළෙලේදී සරා සහ සුදු චුටි ජනප්‍රියතම නළුවා සහ නිළිය ලෙස සම්මානයට පාත්‍ර කලා.🥰🥰🥰🥰
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
අද දිනට ප්‍රතිඵල දාලා තියෙනවා .මාලන් 10 දෙනා අතරවත් නැ.සරානන් යන්තන් 8 වෙනියටද කොහෙද ඉන්නවා.1,2 ඉන්නෙ දෙරණෙ කතාවල නලු නිලියො.මාලන්ට,සරාට කැමති ගොඩක් අය හිටියට sms අඩුයි.දෙවෙනි ඉනිමෙ ෆෑන්ලා fb page ,watsapp group හදාගෙන vote කරන්නෙ.තමන්ගෙ කෙනෙක්ට වගෙ ඩේටා සල්ලි කපාගෙන .නාඩගම්කාරයො ටෙලිනාට්‍යයත් එහෙමයි.youtube views දවසින් 1M පහුකරාට මිනිස්සු vote කරන්ඩ කම්මැලි.sms ගහන්ඩ කියන්නේ නැතුව views ,trending වලින් ජනප්‍රියම නාට්‍ය තේරුවානන් මේක 01.
@kamanibalasooriya9267
@kamanibalasooriya9267 2 жыл бұрын
Sms karanne kohomada
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
@@ksenarathne ow un kohomath horune.habai giya parath සුමති film award ekedi un ehema kla kmk ne 1.M walta wda KZbin views yana nisa blana hamoma sms klanm gemak denna puluwan wei
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
@@ksenarathne ow ekkena 1k danmath 1M walata wada SMS vote up wenawa
@nilangarukshan8464
@nilangarukshan8464 2 жыл бұрын
@@kamanibalasooriya9267 ada episode eke pahalim danwa balnna.eye eketh thiyanwa sms krana hati
@danushkaprabath6095
@danushkaprabath6095 2 жыл бұрын
අද බිංදුසිරිට මාංචු වැටෙනකල් බලන් හිටිය අය කෝ බලන්න...👍👍👍
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
අනේ ඇත්තමයි රටේ කොතනක හෝ තැනක දියුණු වෙන්න දගලන කොල්ලා කෙල්ලො මතකෙට ආවා 🤔🤔සරෝ මගේ දරුවෙක් වගේම සන්තෝසයි, ජයවේවා,🌹🌹
@h.s.senarathna6082
@h.s.senarathna6082 2 жыл бұрын
පොලිසිය බිංදුසිරියව අල්ලගත්තෙ සරාලගෙ පොල්ලෙලි ත්‍රීවිල් එක නිසා...✌️🤣😝
@artpagethil8355
@artpagethil8355 2 жыл бұрын
👍
@sajithdinusha5737
@sajithdinusha5737 2 жыл бұрын
දියුණු වන මිනිසුන්ට වල කපන එවුන් හැම තැනම ඉන්නවා බන්..හැබැයි එවා ට්ක දවයි..බිංදුවාට වුනා වගේ...පට්ට teledrama එකක් ❤❤❤❤❤❤❤❤
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Aniwaryenma
@sirirathanahimi6411
@sirirathanahimi6411 2 жыл бұрын
Oic super
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
හඳේ හිටියත් වෙලාවට " නාඩගම්කාරයෝ" බලනවා මම 🤭🤣☺😍✋🤘☝🙈🥰😜😘🤪😝😛😋💯
@thamarapriyadarshani456
@thamarapriyadarshani456 2 жыл бұрын
😊😊😊 math
@SLD8600
@SLD8600 2 жыл бұрын
✊❤️
@nirashamelani8833
@nirashamelani8833 2 жыл бұрын
සන්තෝසායි☺️☺️😃😃😃🤣🤣 නියමායි🤣🤣 බින්දුසිරි කපෝතු
@sampathsanjeewa4383
@sampathsanjeewa4383 2 жыл бұрын
අදනම් හොදටම කලේ සිගිති😅
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
කොහොමද බිOදුසිරි පොලිසියට අහුවෙද්දි දැනෙන කුරිරු සතුට..🥺😁
@dineshkumara2007
@dineshkumara2007 2 жыл бұрын
ඇත්තටම ....පට්ට සතුටුයි ....
@ravindukavishvara4820
@ravindukavishvara4820 2 жыл бұрын
බලන අපිටත් අද මාර සතුටු හිතෙන දවසක්...😌😍😇😇❤️ එහෙන් බිංදුවාව පොලීසියෙන් ඇල්ලුවා ඊට පස්සේ සරාලා මැෂිම ගෙනාවා...මරු මරු..😍😍
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
දියුණු වෙන්න ඕන කොල්ලනේ 🙏❤ පැලෙන්න සතුටුයි ❤ හැම කොල්ලෙක්ටම මේ වගේ වැඩ හොද ආදර්ශයක් 🙏 ජයවේවා 🙏🙏
@Danabbh9345
@Danabbh9345 2 жыл бұрын
ඇත්තටම නාඩගම්කාරයෝ ආදරෙයි ❤️❤️❤️
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 2 жыл бұрын
Jivita katawak..❤
@soundbalance01
@soundbalance01 2 жыл бұрын
කුකුලා මුදලාලි ලගදීම ආයත් කතාවට එයි වගේ 🖐🖐👍
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
කතාවේ දැක්ක ගමන් හිනා ගිය Thumbnail එකක්.😂😂😂😂 ඒක මරු.ආදරෙයි නාඩගම්කාරයින්ට ❤❤❤❤
@likenature9907
@likenature9907 2 жыл бұрын
👋
@likenature9907
@likenature9907 2 жыл бұрын
Hi
@pathum_kaushalya
@pathum_kaushalya 2 жыл бұрын
තම්නේල් එක දැක්කම කුජීත සතුටක් දැනෙන්නේ 😂
@nandaniabeywickrame3498
@nandaniabeywickrame3498 2 жыл бұрын
ඔව් අප්පා😂😂😂 යසයි බිංදුසිරියට😂
@redabro-6701
@redabro-6701 2 жыл бұрын
*දවසක කට්ට කාලා ගොඩ යන්න දගලන දුක් මහන්සි වෙලා හීන වෙනුවෙන් හම්බකරන, මගේ අහිංසක කොල්ලො කෙල්ලො ඔක්කොටම හරියන්න ඕන බන් මේ වගේම 🥺❤️*
@slsuccess293
@slsuccess293 2 жыл бұрын
Aniwaryn.💖👊🎉️🎉️
@nilmininilmini6954
@nilmininilmini6954 2 жыл бұрын
බලබලා හිටිය සුභ දසුන අද තමයි උඩපැනලා නැටුවා 0වාගේ බෙල්ලෙනි අල්ල ගද්දි 😍😍😍
@gimhanibandara8979
@gimhanibandara8979 2 жыл бұрын
සරාලගේ දියුණුව දැක හදවතින්ම සතුටු වෙන සිරිසේන මාමාට උත්තමාචරය💐💐💐💐
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
සරාලා හිටපු විදියත් එක්ක අද ඉන්න තැන බලනකොට ඇත්තටම සතුටුයි ගීතානි මිස්ට තෑන්ක්ස් කරන්න ඕන සුදු චූටි සර්පිනාව අරගෙන ගම වටේ යනකොට ගීතානි මිස් තමයි සරාලට පිහිට වුණේ
@chamindaherath6699
@chamindaherath6699 2 жыл бұрын
මමනමි ගොඩක්ම කැමති ගීතානි මිස්ට.....
@dewumisathsarani7022
@dewumisathsarani7022 2 жыл бұрын
එහෙම කියන්න එපා සුදු චූටි තමයි මුලින්ම උදවු කලේ එයාට පුලුවන් විදිහට චේන් එක තියලා සල්ලි දුන්නේ
@neron2448
@neron2448 2 жыл бұрын
සරාලා පොල්ලෙලි කපන මැෂිම ගේනවා. එ් සතුටත් එක්කම අැහෙන සංගීත වාදනයත් හරිම ලස්සනයි💖.
@chamindawanninayaka3924
@chamindawanninayaka3924 2 жыл бұрын
ජිවිතේ ඉගනගන්න පුළුවන් වටිනා කතාවක් ඉතාමත් වටිනා නිර්මාණයක්
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය අංශයේ අද ප්‍රතිපල දාල තියනවා. නාඩගම්කාරයෝ හැම episode එකක්ම youtube trending ගියාට ඒ ප්‍රතිපල වලට අනුව නාඩගම්කාරයෝ තියෙන්නෙ 5 වෙනි තැන. ඊයෙ තිබුනා 4 වෙනි තැනට. ජනප්‍රිය නළුවන් 10 දෙනා අතරේ ඉන්නෙ සරා විතරයි, ඒත් 6 වෙනියා. මාලන්ලා කවඩියලා ඇත්තෙත් නෑ. හැබැයි පහුගිය දවස් වල comments බැලුවම වැඩි හරියක් තිබුනේ මාලන්ව ජනප්‍රියම නළුවා කරන්න ඕන කියල. ජනප්‍රිය නිළියන්ගෙන් පාඨලී අද ඉන්නෙ 3 වෙනි තැන. ඊයේ හිටියෙ 2වනි තැන.මේ නාට්‍යයේ සැබෑ ජනප්‍රිය තාවයයි ඒ ප්‍රතිපලයි බැලුවම ලොකු වෙනසක් තියනවා. සමහරවිට මේ නාට්‍ය youtube trending යන්නේ ලංකාවේ ඉන්න අයට වඩා පිටරට වල ඉන්න අය බලන නිසාද දන්නෙත් නෑ.
@pinkishanaya9532
@pinkishanaya9532 2 жыл бұрын
ජනප්‍රියම කෙනා තෙරෙන්නේ අවන්කවම ආදරේන් ජනතාව එවන sms වලින් විතරක් නෙමෙයි, මට ජනප්‍රියම සම්මානේ ගන්න ඕන කියලා ගෝඩාක් සල්ලි වියදන් කරලා කම්පේන් කරන කෙනෙක් වෙන්නත් පුලුවන්. අවන්කවම ජනප්‍රිය සම්මනේ ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක් කවදාවත් කම්පේන් එකක් කරන්නෑ. එහෙම නොකර සම්මනේ ලැබුනත් නැතත්, කවුරු මොනාකිවුවත් තමන්ගේ හිතට දැනෙන අවන්ක සතුට ජිවිතකාලෙටමයි. එහෙමත් වෙලාවක විතරයි සාදාරනයක් වෙන්නේ ජනප්‍රිය කියන සම්මානෙට. ගියපාර ජනප්‍රිය කතාව උනේ , ඇත්තටම මොකක්ද?
@nithilasanjana7883
@nithilasanjana7883 2 жыл бұрын
රයිගම් එක කොහෙොමත් දෙරණට අදිනවා
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
@@pinkishanaya9532 ඒ කතව ඇත්ත. ඒත් මේ නාට්‍ය බලන අය ඇත්තටම මේකෙන් රසවින්දනයක් ලබනවනම් එක sms එක ගානෙ හරි යැව්වනම් නියම ජනප්‍රිය තාවය කියන්නෙ මොකක්ද කියල බලාගන්න පුලුවන්. මේ නාට්‍ය නරබන ප්‍රමානයෙන් භාගයක් sms කරත් මේ නාට්‍ය ජනප්‍රියම නාට්‍ය වෙනව කිසිම තරගයක් නැතුව.
@prasadmadusanka796
@prasadmadusanka796 2 жыл бұрын
මැශිම දැකලා දැනෙන සතුට මට හිතාගන්න පුලුවන් . මොකද මටත් තිබ්බ ගැටලුවක් වහන වල කොටස් ගලවලා ඒවා හදන්න. ඒව උස්සන කරන්න අමාරුයි . මමත් අප්පච්චිට උපන්දිනයට දුන්නෙ චේන් බ්ලොක් එක්ක්. එදා මටත් දැනුන සතුට මගේ අප්පච්චිට කොහොම දැනෙන ඇතිද. 👍👍👍❤❤❤😍😍
@artpagethil8355
@artpagethil8355 2 жыл бұрын
👌
@ShamikaLakshan-cc2ix
@ShamikaLakshan-cc2ix 4 ай бұрын
Bindu siri left😅
@Rox-rb8di
@Rox-rb8di 2 жыл бұрын
Mata nm meka baladdi kandulth awa appa eka mm ape jeewitha walta honda padamak.. adrei... sara...😍😍😍🥰🥰🥰😘😘😘
@sudarshanas.wimalaweera1340
@sudarshanas.wimalaweera1340 2 жыл бұрын
තෙලිජ්ජවෙල බිංදුසිරි ලෙප්ට් ....😁😁😁
@isurulshan4356
@isurulshan4356 2 жыл бұрын
සිරිසේන මාමට විතරක් නෙමෙ සරෝ..අපිටත් සතුටුයි..🥰
@Hasitha540
@Hasitha540 2 жыл бұрын
බිංදු left ada 😁
@dineshkumara2007
@dineshkumara2007 2 жыл бұрын
ඇත්තටම ලංකාවේ හැමෝටම හැදෙන්න ගොඩාක් ආදර්ශ දෙන කතාවක් ...අර ඉන්දියාවේ කුණුහර්ප විකාර බලලා පොඩි උන් විනාශ වෙන්න යන කාලෙදී මේ වගෙ ටෙලිනාට්‍ය පොඩි එවුන්ට පෙන්නලා අපේ රට දියුණු කරන්න තව තවත් ශක්තිය ලැබේවා ...
@gamingniko1203
@gamingniko1203 2 жыл бұрын
මනමාලන් තමා හොදටම කරේ......🤣
@nipuntharaka8287
@nipuntharaka8287 2 жыл бұрын
Thambnail එකෙම්ම කුරිරු සතුටක් ලැබුවා😅
@MediatvSriLanka
@MediatvSriLanka 2 жыл бұрын
මැෂිම ගෙනාපු දවසෙ බින්දුසිරිට වෙච්ච දේ දැනගත්තම සරා සින්දුවක් කියයිද, 😜
@geethanjalisilva7542
@geethanjalisilva7542 2 жыл бұрын
සරා දියුණු වෙලා 😁😍❤️
@srilanka1950
@srilanka1950 2 жыл бұрын
මෙන්න කත සමාජයට වැදගත් දේවල් මල් කතා වලට වඩා කොච්චර lassanada මෙහෙම දෙයක් දැක්කම කරන්න දෙයක් නැහැ කියල නිකං කාලය නාස්ති කරගෙන රස්සාවල් හොයන අයට මෙවා දැක්කම මෙහෙම දෙයක් කරන්න හිතෙනව 👍👍👍🙏🙏🙏
@sandunishashikala7815
@sandunishashikala7815 2 жыл бұрын
හාමුදුරුවොන්ගෙ චරිතය රඟපාන කෙනා ගැනනම් ඇත්තටම කියන්න වචන නෑ🥰
@chandrasirijayasundara8256
@chandrasirijayasundara8256 2 жыл бұрын
හාමුදුරුවෝ මාස්ටර් වගේම සරාලගෙ දියුණුව දැකල බොක්කෙන්ම සතුටු වෙන එකෙක් තමා sk සිරිසේන මාමා❤
@artpagethil8355
@artpagethil8355 2 жыл бұрын
Eththenma
@hhnsilva9027
@hhnsilva9027 2 жыл бұрын
Aei kade mudalali
@artpagethil8355
@artpagethil8355 2 жыл бұрын
Ei malan
@walisunderamudiyanselage1144
@walisunderamudiyanselage1144 2 жыл бұрын
අනේ හරිම ආදර්ශමත් කතා වක්.
@thimiradileepa3828
@thimiradileepa3828 2 жыл бұрын
බිංදුවව අහු කලේ මාලන් වෙන්න ඇති..😀❤️
@user-zn8ke1dt9o
@user-zn8ke1dt9o 2 жыл бұрын
බිංදුට උන වැඩේ හොදයි කියල හිතන අය ඉන්නවාද..? කුකුලා මුදලාලි ආයෙ එයිද.?
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 жыл бұрын
Innawa.. A wagema kukula mudalali aye enawa
@user-zn8ke1dt9o
@user-zn8ke1dt9o 2 жыл бұрын
@@KumariKumari-id6zz යා යා😘
@bkchannel135
@bkchannel135 2 жыл бұрын
අද ඉන්නවද මෙ වගෙ හාමුදුරුවරු... බැලුවොත් දේශපාලනයි,😥 නැත්නම් සිල්වත් හාමුදුරුවන්ට අංචි අදින හාමුදුරුවරු..🤨🤨🤨
@user-jf2rs6jp1c
@user-jf2rs6jp1c 2 жыл бұрын
සුද්දගෙ පල් හිනාවට ආස හිතුනා 😂😂😂
@nilukapriyadarshani1603
@nilukapriyadarshani1603 2 жыл бұрын
බින්දුවාට මෙහෙම අකරතැබ්බයක් වෙනකල්ම ආසාවෙන් බලන් හිටියේ මන්.අපෙ අප්පෝ මට දැනෙන කුරිරු සතුට😂😂😂😂😂😂😂😂😂😂
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 44 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 20 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 5 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
😨 24 ЧАСА чтобы найти школьную ПИЦЦУ
0:41
Настя, это где?
Рет қаралды 6 МЛН
I Almost Crushed The Poor Cockroach😵🥲🥺
0:20
Giggle Jiggle
Рет қаралды 5 МЛН
ALWAYS SHARE 😀 #shorts
0:19
dednahype
Рет қаралды 12 МЛН
Это что за ?
0:27
ЛогикЛаб
Рет қаралды 1,6 МЛН
Funny cat woke up early 😂👻🥳
0:38
Ben Meryem
Рет қаралды 25 МЛН