Nadagamkarayo Episode 302 || ''නාඩගම්කාරයෝ'' || 16th March 2022

  Рет қаралды 2,033,912

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 000
@nilumadu9965
@nilumadu9965 2 жыл бұрын
අවෘදු තුනක හිනයක්.......... මෙ මාසෙම මගේ කිරිසිහිනය සැබෑවක් වෙන්න ප්‍රාර්ථානා කරන්න..............🤰🤱 සියලුම මව්වරුන්ට තෙරුවන් සරණයි..🙏🙏
@adsldisanayaka369
@adsldisanayaka369 2 жыл бұрын
Sabe wewaa...theruwan saranai manikaa
@oshadajayasinghe850
@oshadajayasinghe850 2 жыл бұрын
💗💗
@gnanarathanaabb2748
@gnanarathanaabb2748 2 жыл бұрын
Theruwan saranin siyalu mawwrunge sihinayan sebe wewa
@arunisakunthala6341
@arunisakunthala6341 2 жыл бұрын
ඔබේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා ..බුදු සරණයි !
@d.m.madhushanidissanayake454
@d.m.madhushanidissanayake454 2 жыл бұрын
ඔයාගෙ කිරිසිහිනය සැබෑ වේවා බුදුසරණයි ❤️🙏🙏🙏❤️
@chavi.69
@chavi.69 2 жыл бұрын
කතාවේ ඉන්න සුපිරිම චරිතයක් තමා මාලන්.❤ මාලන්ගේ චරිතයට පණ පොවන කෝකිල අයියාගේ acting නම් මාරම Talanted.😍 හරි නම් මේ පාර දක්ෂතම නළුවාගේ award එක දෙන්න ඕනෙ කෝකිල අයියාටම තමා.😀
@buddikasupun6840
@buddikasupun6840 2 жыл бұрын
Eknm aththa ane
@ude3333
@ude3333 2 жыл бұрын
කෝකිල සැබෑ චරිතාංග නළුවෙක්. අද කාලේ ඒ වගේ අය අඩුයි.
@maduwasamarasinghe4328
@maduwasamarasinghe4328 2 жыл бұрын
Aniwa❤️
@motivationmusic6860
@motivationmusic6860 2 жыл бұрын
උඹ acting මාර talanted කියන්න උඹ ගාමිණි ෆොන්සේකා ද
@chavi.69
@chavi.69 2 жыл бұрын
@@motivationmusic6860 උබගෙ තාත්තා😂
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ජානු තමා චරිතේ හරියටම කරන්නේ.එයාව ජනප්‍රිය නිළියට යෝජනා විය යුතුයි.
@arundeshapriya1456
@arundeshapriya1456 2 жыл бұрын
ඇත්ත
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
බොක්කෙම්ම ආසාවෙන් බලන අතල් කතාවක් හොඳේ ..ජය වේවා ..දළදා සමිදු පිහිටයි බොක්කෙම්ම ...
@sanduusanduu7523
@sanduusanduu7523 2 жыл бұрын
ජානු ගෙ රගපෑම ගැන නම් කියන්න වචන නෑ...සුපිරියි..❤️❤️
@chamodprabhashana9345
@chamodprabhashana9345 2 жыл бұрын
😅ආරාදිත
@kavidukavidu6362
@kavidukavidu6362 2 жыл бұрын
ඇත්තටම මේ නාට්‍යයේ ඉන්න ප්‍රදාන නලුවො වගේම අනිත් නලුවොත් මාරම ලස්සනට රගපානවා . උදා- ලේලි බඩා මරු නියමෙට රගපානවා නියම චරිතයක් රගපානවා කියල තෙරෙන්නෙ නෑ . කිරි පුතා , රාලහාමි 👍👍
@nimesha29
@nimesha29 2 жыл бұрын
හැමොම කරපු හැටි කියනවා 😏 ලෙලිබඩා කරපු හැටි කවුරුත් කියන්නෙ නෑ 😏 ලෙලිබඩා තමා හොදටම කලේ 😁😁
@moro1870
@moro1870 2 жыл бұрын
උෟ Enne හොදකට නෙමේ
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
ලෙල්ලා එන්නේ හොදකට නෙමේ 😂😂😂 කොල්ලෝ
@arundeshapriya1456
@arundeshapriya1456 2 жыл бұрын
ඒක ...........
@dulakshakumara9491
@dulakshakumara9491 2 жыл бұрын
Eka aththa
@dinushisumi2263
@dinushisumi2263 2 жыл бұрын
හොඳටම කරන අය වැඩක් නෑ අනේ
@isharachathuranga5338
@isharachathuranga5338 2 жыл бұрын
මිනිස්සු හිතන පතන විදිය ගැන හරි අපුරුවට විදහා දක්වන කතාවක්.... හැමදාමත් ආදරෙන් බලන්නේ ...මෙ වගේ හමුදුරුවෝ නමක් හැම ගමකම ඉන්න ඔන ...මිනිස්සු හැදෙන්න .❤️🙏
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔💔💔💔😖
@saliyasaman842
@saliyasaman842 2 жыл бұрын
ඹයා ඉන්නෙ වැරදි මතයක
@jayalalpeiris620
@jayalalpeiris620 2 жыл бұрын
@@banded-g8x 5554 is a very good friend 5rrrrrrr and
@shevinsilva3838
@shevinsilva3838 2 жыл бұрын
@@banded-g8x oya oye kiyana kathaawa oppu kerala pennanna ethkta blmu sub krnwda ? nadda ? Kiyala . Mokada ? Hoda content ekakwth nathuwa sub higaakana un wahi wahela . E nisa oya oye kiyna kthaawa aththa kiyla pennanna issellama .
@Vinodyadananjani
@Vinodyadananjani Жыл бұрын
​@@banded-g8x සල්ලි නෑ කියලා මොකටද පොන්නයො සබ් කරන්නෙ
@Rouletteasian247
@Rouletteasian247 2 жыл бұрын
කොටස් 302 ම youtube එකෙන් බලපු අය කෝ 🖐️👍✋
@sanjanasam3225
@sanjanasam3225 2 жыл бұрын
It"s me....
@wathsaladulanjali3020
@wathsaladulanjali3020 2 жыл бұрын
Mama 🙂
@tharindubandara2954
@tharindubandara2954 2 жыл бұрын
මාත්
@renukahewage1606
@renukahewage1606 2 жыл бұрын
හෙට මැදින් පුන් පොහොය දිනයයී ඔබ සැමට පින්බර පෝය දිනයක් වේවා 🙇🙇🙇🙇🙇🙇
@isharachathuranga5338
@isharachathuranga5338 2 жыл бұрын
ගජ මෑන් දකින්න නැති එකත් පට්ට අවුලක් තමා.......
@kapila4562
@kapila4562 2 жыл бұрын
එයාටත් අසනීපයක්වත්ද
@kapila4562
@kapila4562 2 жыл бұрын
එයාටත් අසනීපයක්වත්ද
@Wasantha-1984
@Wasantha-1984 2 жыл бұрын
@@kapila4562 එයා අයින් උනා කතාවෙන්
@indikaranaweera4605
@indikaranaweera4605 2 жыл бұрын
ජානුට ඡන්දය දෙන්නෙ කවුද?🤔🤔🤔ලෝ ෂන් ඇඩි එක tv ඒකෙත් නැති ඒකෙ.පෝස්ටර් ඒකක්වත් ගහ ගන්න ලැබේවා ...🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️😂😂😂
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
කුකුලා මුදලාලිටයි හාමිනෙටයි වෙන්නෙ රත්නෙව දරැකමට හදාාගන්ට ජානුට පිස්සු හැදුනාම😜😜
@sS-nw4zk
@sS-nw4zk 2 жыл бұрын
මොනා නැතත් මන්තිරියගේ කයියනම් තියනවා ගමකට 😂
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
කොයි මන්ත්‍රියත් කතාවට දක්ෂයිනේ කෙරැවාව මවලා පෙන්වන ජාතියක් තමා මන්ත්‍රිලා
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
අදත් සුපිරිම Episode එකක් බලා ගන්න පුළුවන් සරාලා මෙහෙන් දියුණු වෙද්දි කුකුල් බබාට දේශපාලන පිස්සුව තද වෙලා...😀😂 අම්මෝ ජානු ඔයානම් 😁 "ගොන්" කියලා අම්මම කිවුවනේ 😀 ආදරෙයි "නාඩගම්කාරයෝ" සෙට් එකටම ❤️
@gamingsavindu1811
@gamingsavindu1811 2 жыл бұрын
.....
@sandupamanayanathara2130
@sandupamanayanathara2130 2 жыл бұрын
Ow ekagai..
@gayathridilshaniperera6951
@gayathridilshaniperera6951 2 жыл бұрын
T
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කතාවේ කැකුළා ඉන්නකොටත් අමුතුම රසයක් තියෙනවා හැබැයි. ගොඩාක්ම සතුටුයි බිංදුවව අයින් කරපු එකට කතාවෙන්.🤣🤣🤣
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
kzbin.info/door/z97RTK_VnFrfGQuWdNExrA
@madumadu9997
@madumadu9997 2 жыл бұрын
Eka ඇත්ත
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
පාඨලි වයි කුසුමලතා වයි අයිං කරන්න බෑ නේ... එකම විදියට මූණ තියං පැද්දෙනකොට 🤢
@KumariKumari-id6zz
@KumariKumari-id6zz 2 жыл бұрын
Eka nam sahathika aththa
@milanthejaka11
@milanthejaka11 2 жыл бұрын
Uba kalin comment eka ain karada 🤣
@pasindudilhara6145
@pasindudilhara6145 2 жыл бұрын
ලෙලි බඩාගෙ හිත හොද කම ❤️ RESPECT BN ITIM 🥺
@eeee0000
@eeee0000 2 жыл бұрын
හිත හොදකමම නෙමෙයි, ලෙලි බඩාගේත් තියනවා කේස් එකක් ,අන්තිම හරියේ ලෙලි බඩා පෙන්නද්දී දාපු music එකෙනුත් තේරුණා , එතනත් මොකක් හරි කොස්සක් තියනව ඕනවට වඩා උදව් කිරිල්ල kzbin.info/www/bejne/fYPQlZSJe9qteLs
@fmyt8774
@fmyt8774 2 жыл бұрын
Eka aththa
@Dinushika.Sewwandi
@Dinushika.Sewwandi 2 жыл бұрын
හැමෝම හොදට ඇක්ට් කරනවා.episode 302 ක් වෙලත් කතාව එපා වෙන්නෙ නැති තරම් 😁❤️
@dopenethuwa8063
@dopenethuwa8063 2 жыл бұрын
Epa wela th balana moda mama 😅
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
මමත්
@arundeshapriya1456
@arundeshapriya1456 2 жыл бұрын
සිරා
@Wasantha-1984
@Wasantha-1984 2 жыл бұрын
🐔 හාමිනේගෙ රන්ගනේ කතා දෙකක් නෑ පට්ට
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
ජීවිතේට දැකලා නැති පොල් ලෙලි කපන මැෂිමකුත් දැක්කා කතාව නිසා 🤗🤗
@sahanpriyasad9752
@sahanpriyasad9752 2 жыл бұрын
Idakinwth
@nayomipabees1680
@nayomipabees1680 2 жыл бұрын
😱😱
@madukumari1152
@madukumari1152 2 жыл бұрын
ඔව් a🙂
@chamuperera2250
@chamuperera2250 2 жыл бұрын
ඇත්තටම මාත් දැක්කේ මේ කතාවෙන් තමයි
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
@@sahanpriyasad9752 උඹල වගේ ගොඩයො නෙවේ බන් මේ කතාව බලන හැමෝම්ම හාම්ද 😬 Eww godayo 🥴😬
@tharindusathsara3297
@tharindusathsara3297 2 жыл бұрын
මට නම් කතාවටත් දේශපාලුවෝ දිරවන්නෑ 🙂💔
@bromi972
@bromi972 2 жыл бұрын
ජානු ඔයා නම් සුපිරී..... 😂😂
@slwhatsappstatus9540
@slwhatsappstatus9540 2 жыл бұрын
ඒ උනාට සරාලා ලෙලිබඩාලට සලකන් විදිහ අනිතිම සවුත්තුය් 😪
@kasunwimalasooriya7592
@kasunwimalasooriya7592 2 жыл бұрын
සිරා බන්
@dilushanidilu6229
@dilushanidilu6229 2 жыл бұрын
Eka tamay
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
ලෙලි බඩා කියන්නේත් හරිම ලස්සන චරිතයක් ...මේ නාට්‍යයේ හැම චරිතයක්ම ඉතාමත් ලස්සනයි ...හැමදෙනාගේම රඟපෑම හරිම තාත්ත්විකයි....❤️❤️❤️❤️❤️
@chandrikachand3967
@chandrikachand3967 2 жыл бұрын
මුඛොරුකියභෑටි
@damithperera9518
@damithperera9518 2 жыл бұрын
මාස්ටර්වගේ අනුන්ගේ දියුණුව බලලා සතුටුවෙන්න පුළුවන්නම් අද රට ගොඩාක් දියුණුයි.නැගිටින කොට කකුලේන් අදින සමාජයක මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
@danushkaprabath1020
@danushkaprabath1020 2 жыл бұрын
මේ ලේකමා වගේ එවුන් හැම ගමකම ඉන්නවා, උන්නම් මහා ශාපයක්
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 жыл бұрын
චන්දෙ ඉල්ලන නිලියන්ට හොද කනේ පහරක් දුන්නා නේද ,,කුකුල්හාමිනේ,😂😂🤭🤭
@shamikadisanayaka7720
@shamikadisanayaka7720 2 жыл бұрын
😂😂😂😂
@sajhanaziz3036
@sajhanaziz3036 2 жыл бұрын
ජානු තමා හොදටම කරන්නේ .. 🤣🤣🤣🤣🤣🤣
@කැලුම්කුමර-ඹ9ෆ
@කැලුම්කුමර-ඹ9ෆ 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො ❤❤❤❤❤❤
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
මාස්ටර් මහත්තයාට කොඩිවින කරන්නේ ලේකම් කාරයයි ග්‍රාමසේවකයා මන්ත්‍රීරියි බොරැ මවාපානවා මේ මිනිසුන්ගේ තියෙන කුහහක කම ජානුගේ අමිමානමි නියමයි සරාගේ වියාපාරය දිනෙන් දින දියුනුවෙවා🌹❤
@kumudunigalagedara8388
@kumudunigalagedara8388 2 жыл бұрын
ජානූ අමීශා තමයි හොදටම කලේ, ඇයත් ජනප්‍රිය නිලියන් 10 දෙනා අතර සිටිය යුතුමයි
@kevinhimsaraperera2773
@kevinhimsaraperera2773 2 жыл бұрын
🤣
@chamachama1707
@chamachama1707 2 жыл бұрын
පව් අප්පා මෙකේ අහිංසකම චරිතෙ මුදලාලිගෙ දූ දහසක් බලාපොරොත්තු තියාගෙන හැමෝගෙන්ම බැනුම් අහන
@chamindakumara9357
@chamindakumara9357 2 жыл бұрын
🤞කුකුළා මුදලාල💕හිටියනම් තවත් ලස්සන වෙයි🤘💓💓💓💓
@thushari6500
@thushari6500 2 жыл бұрын
අදරෙයි නාඩගම්කරයො 🤗💖
@janaroxz1296
@janaroxz1296 2 жыл бұрын
බුදු දහම කියන්නේ අවිහිංසාවාදී දහමක්. 🙏🙏🙏
@mohamedrikaz5323
@mohamedrikaz5323 2 жыл бұрын
නාඩගම්කාරයෝ සුපිරි චරිතය 🥀💖
@animalviralTV
@animalviralTV 2 жыл бұрын
සරා නියම ව්‍යාපාරිකයෙකු වීමේ ලකුණු දැන්මම පේනවා. ශුවර් එකටම සරා උළු මෝලත් ගනීවි.
@cincon3741
@cincon3741 2 жыл бұрын
ගඦමැන් දකින්න නැ එක හිතට පටිටම අඩුවක් මටනමි,,,🙄😭
@yohanrandika8701
@yohanrandika8701 2 жыл бұрын
තෙල් පෝලිමේ ඉදලා නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 🤣
@travelwithprimelovers
@travelwithprimelovers 2 жыл бұрын
නාඩගම්කාරයො කියන්නෙ වෙනමම එකක් 👊👊💖💖
@nilankanilanka5951
@nilankanilanka5951 2 жыл бұрын
දේශපාලනයට නියම සහතිකයක් දීල තියෙනව තිරරචකයාට මගේ උත්තමාචාරය
@sumithdeuba2609
@sumithdeuba2609 2 жыл бұрын
කුකුල් බබා දකිද්දි උපේක්ෂා ස්වර්නමාලි මතක් උනේ මට විතරද😂😂😂😂😂😂😂
@anomarankoth2199
@anomarankoth2199 2 жыл бұрын
Yes mata udinma mathak una on
@shamikadisanayaka7720
@shamikadisanayaka7720 2 жыл бұрын
හම්මෝ නේත😹😹😹
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
මුදලාලි හාමිනේත් එක්ක කුකුලා මුදලාලිත් හිටියනම් කතාව පට්ට ලස්සනයි මුදලාලි හාමිනේ ගේ කතා තමයි මරු ගඳ මන්ත්‍රීලු
@vimaljaysiri3234
@vimaljaysiri3234 2 жыл бұрын
Ela
@silvasudarsana9181
@silvasudarsana9181 2 жыл бұрын
මාලනුයි, කුකුල් කෑල්ලයි මේ සැරේ ජනප්‍රියම දෙන්න වෙයි වගේ. හැමෝම ඒ දෙන්න හින්ද තමයි ගොඩක් ආස
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
අද කතාවෙන් සරගෙන් මමත් ඉගෙන ගත්තා මේවගෙ ව්‍යාපාරයක් කරන්නෙ කොහොමද කියලා
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
අතිගරු ජනාධිපති ජාතිය අමතලා අපට දීපු ආතල් වලට රොම්බ තෑන්ක්ස් .🤣🤣🤣🤣🤣.. 69 බයියෝ කියන්නෙ පට්ටම වාසනාවන්ත ජාතියක් බන් බලන් ගියාම . සුපිරිම පොරක් නේ උන් ජනාධිපති කරේ. 🤣🤣🤣
@isurulakmalisurulakmal6836
@isurulakmalisurulakmal6836 2 жыл бұрын
Aka ettha 😀😀😀😀
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
ඒක හින්ද නාඩගම්කාරයො බලන්නත් පරක්කු වුනා.
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
හිකි හිකි හිකි ...
@Extrapepperoniwithcheesepizza-
@Extrapepperoniwithcheesepizza- 2 жыл бұрын
🙄😂😂😂
@chinthakakudaligamage3565
@chinthakakudaligamage3565 2 жыл бұрын
Like 69 යි මෙකට
@naweeshsandaruwan6748
@naweeshsandaruwan6748 2 жыл бұрын
කුකුල මුදලාලි නැති අඩුව දැනෙනව නේද🙄😥
@supunsandaruwan2965
@supunsandaruwan2965 2 жыл бұрын
මේ ලේකමා.ඇත්ත ජීවිතෙත් ඔහොම එකෙක්. මාර පංඩිතයෙක්
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
නාට්‍ය බලලා ජානු වගේ කෙනෙකුට පුළුවන්ද ඡන්දේ ඉල්ලන්න කියල හිනාවෙන මිනිස්සුම ඒ වගේම කෙනෙක් ඇවිත් ඇත්තටම ඡන්දේ ඉල්ලනකොට ඡන්දේ දෙනවා. අද ජානුගේ ඡන්ද සීන් එක දකිනකොට මතක් වෙන නිළියකුත් ඉන්නවා පහුගිය කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුන..😂😂
@shashikadenuwan2637
@shashikadenuwan2637 2 жыл бұрын
පබා 😂
@renukadamayanthi4828
@renukadamayanthi4828 2 жыл бұрын
Paba
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
පබා
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
පබා 😉
@lakshithamadushan4257
@lakshithamadushan4257 2 жыл бұрын
පබා
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
ජානු දැන් හදන්නේ මන්ත්‍ර පදක්කමක් ගන්න බලමුකෝ ඵ්කවත් හරියයිද කියලා හාමිනේ නම් පට්ට කියුම් තමා කියන්නේ
@nihart
@nihart 2 жыл бұрын
ජාතිය අමතනවා බලලා කලකිරුනු කට්ටිය කෝ
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
කොමෙන්ට් බලලා රෑට කෑවෙත් නැ බන් .ඒ තරම් බඩ පිරිලා 🤣🤣🤣🤣
@rockboy6026
@rockboy6026 2 жыл бұрын
අනෙ මමත් ඉන්නවා
@rockboy6026
@rockboy6026 2 жыл бұрын
අනෙ මමත් ඉන්නවා
@Koshithaashen7668
@Koshithaashen7668 2 жыл бұрын
මමත් innawa
@kkr1663
@kkr1663 2 жыл бұрын
ඔය පොන්නයාව ගහල පන්නමු පක්ෂ ආදාල නොකරගෙන.. ඔකව එලවලා බලමු සුදුසු කවුද කියල ඉල්ලා අස් වෙන්න කියල බල කරමු 😡
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 жыл бұрын
පොල්ලෙලි ලොරියේ කොල්ලා ඉද්දි දාපු ටෝන් එක ඇල්ලුවේ නෑ,🙄
@wandanasamadi7813
@wandanasamadi7813 2 жыл бұрын
අම්මො ඉතින් ඔය මන්ත්‍රීලා කියන්නෙ පට්ට පලි බොරුමනේ 😂 කොහොම උනත් මන්ත්‍රී අය්යා නියමෙටම කතා කරනවා ජය වේවා හැමෝටම
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
ලෙලි බඩා තමයි ආතල්ම බුවා ❤️ ඌ මරු අප්පා ❤️
@KasunSuranjaya
@KasunSuranjaya 2 жыл бұрын
පොල්ලෙලි මඩුවෙ කොටස් තමයි සුපිරිම ✨
@kasunranasinghe860
@kasunranasinghe860 2 жыл бұрын
සංවර්ධන මිස් හැමදාම ඕන කියන අය කෝ 😁😁😁
@sankadanushka9051
@sankadanushka9051 2 жыл бұрын
ජානුයි ජානුගේ අම්මයි ලෙලි බඩා නියමෙට රඟපානවා 👍
@indsa9836
@indsa9836 2 жыл бұрын
ජානුගේ රගපෑම සුපිරි
@sadunsameera4791
@sadunsameera4791 2 жыл бұрын
නාඩගම්කාරයෝ ආදරෙයි 🤩😋
@TaTa-dl7sw
@TaTa-dl7sw 2 жыл бұрын
සරාගෙ ලයින් නම් අප්පිරියයි 😑
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
මන්තිරියගෙ බොරු කයිය විතරයි 😂😂😂 ජීවිතේට වැඩක් කරලා තියෙනො අපි නම් දැකලා නෑ 😀
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
Den inna kalakanni wagee tamaii 😉
@ude3333
@ude3333 2 жыл бұрын
ගම්වල ඉන්න උනුත් ඔහොම තමයි. හැමතැනම නම ගහගන්න විතරයි දන්නේ.
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
අනිවාරෙන්ම...ඒක ඇත්ත හැම ගමකම ඔහොම එකෙක් ඉන්නවා 😀
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
ඇති යන්තම් මේ දවස් ටිකේ මාස්ටර්ගේ සිංදු කෑලි ටික වැඩිය ගියේ නෑ.ආතල් එකේ කතාව බැලුවා.🤣🤣🤣
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
kzbin.info/door/z97RTK_VnFrfGQuWdNExrA
@asiriroshan56
@asiriroshan56 2 жыл бұрын
Amme ow
@feedromtechshow3301
@feedromtechshow3301 2 жыл бұрын
ඇත්ත හැබැයි මටත් මාස්ටර් දැක්කා මත් නින්ද යනවා😂💔
@dinukiamasha4261
@dinukiamasha4261 2 жыл бұрын
😁
@b.d.suwarinapalesuwarinapa7942
@b.d.suwarinapalesuwarinapa7942 2 жыл бұрын
@@feedromtechshow3301 🤣😂
@මනුවහ්
@මනුවහ් 2 жыл бұрын
මොන මගුලක්ද කරන්නෙ සරා යකෝ මහත්තයා වගේ පොතක් තියන් අනේ මන්ද හැම තැනම දෙන්නෙ ඕක සාමාන කමක් නෑ බ්‍රදාන ප්‍රබූ ඔන්න දැන් මට බනී මෙතන් ඉන්න ගුනයහපත් මනුස්සයෝ ටික 😁
@mrhima__x7728
@mrhima__x7728 2 жыл бұрын
ජානුගේ පම්පොරිය තමයි අහන්නම බැරි😂
@idunilpremadasa8166
@idunilpremadasa8166 2 жыл бұрын
දැන් මේ කතාවේ බලන්න ආස හිතෙන දේකට තියෙන්නේ ජානු ඉන්න ටිකයි මාලන් ඉන්න ටිකයි විතරයි. කතාවේ කිසිම ගතියක් නෑ මේටිකේ 🤧
@Dilshan865
@Dilshan865 2 жыл бұрын
ලෙල්ලා තමයි සුපිරි නියම සහෝදර බැඳීමක්
@udeshanilupul4916
@udeshanilupul4916 2 жыл бұрын
ජානු තමයි හොදම නිලිය ..❤️❤️🥰
@ruwaa647
@ruwaa647 2 жыл бұрын
💪🙏🔥 ආදර්ශය ඒක තමයි කොහොම කතා කරත් හැදෙන කෙනා හැදෙනවා 🔥 මොන දේශනාව කරත් බලු වලිගය වගේ හදන්නම බැරි අයත් කොච්චර ද මේ රටේ 🙏🔥 සිගිති .ලේකම් වගේ අය 🔥 ලස්සන ආදර්ශයක් 🔥 ලස්සනයි ජය වේවා සැමට 🔥🙏🙏💪
@shashika9289
@shashika9289 2 жыл бұрын
ලෙලි බඩා මොකාට හරි එන්න හදනෝ
@niranjalakumari9799
@niranjalakumari9799 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ආදරේයි ⁣ඉකිං හැමදාමත් අනේ මෙි නන්දසිරි මාමා . කනවා හොද. කැමක් සාරාගේන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sanjeewabandara3628
@sanjeewabandara3628 2 жыл бұрын
😃😃
@dienash297
@dienash297 2 жыл бұрын
Hi
@slunlimitedmusic
@slunlimitedmusic 2 жыл бұрын
ජානු තමා හොදටම කරන්නෙ. සෝමෙ තමා හොදටම කියන්නෙ 🤭🤭
@takeshitakeshi7447
@takeshitakeshi7447 2 жыл бұрын
බට්ටා ලොරියෙ පොල්ලෙලි 3000ක් ගහපු එක තමා අවුල🤣 ඒක මාර ගැහිල්ලක්
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
අද ලෙල්ලා ගැනත් සැකයක් ආවා.එ මෙතන දාන music එක හින්දා18:35 .සරාලාට මාර විදිහටනෙ උදව් කරන්නෙ.මූ වෙන මොකක්හරි එකකටද දන්නැ මෙච්චර උදව් කරන්නෙ🙄
@Extrapepperoniwithcheesepizza-
@Extrapepperoniwithcheesepizza- 2 жыл бұрын
ඒක සිරා 🌜🤞🙂
@ranilkumara565
@ranilkumara565 2 жыл бұрын
මේ මගුලෙත් දේශපාලනය වැඩියි දැන් , ස්කිප් කර කර කොහොමත් බලන්නේ
@janba1998
@janba1998 2 жыл бұрын
the best actress in this tel drama is Janu. She does a difficult role in a superb way. Credit also should go to the excellent script writer and the director too.
@සිල්වියාකාන්ති
@සිල්වියාකාන්ති 2 жыл бұрын
කුකුල් බබා 🐔 හාමිනේ .හාමුදුරුවෝ මාස්ටර් මාලන් කතාවේ ජීවත් .වෙනවා
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 2 жыл бұрын
අදනම් හාමුදුරුවෝ මරු කතාවක් කිවුවේ බයියොන්ටයි මහ එකාටයි දෙන්නටම වදින්ඩ දුන්නා
@darkdenxx7800
@darkdenxx7800 2 жыл бұрын
6:11 මාස්ටර්ගෙ කුකුල දැක්ක උන් කෝ...😅
@mishi2395
@mishi2395 2 жыл бұрын
මේ මන්ත්‍රීට තියෙන්නේ ගුටිකන මුනක් 🤣🤣🤣🤣🤣
@sumithpresanna3471
@sumithpresanna3471 2 жыл бұрын
කතාවට උනත් මට මන්ත්‍රියා පේන්න බෑ පාරෙන් අහු උනොත් කණ පලනවා පරයා
@nelumdamayanthi5076
@nelumdamayanthi5076 2 жыл бұрын
Maru charithe
@sumithpresanna3471
@sumithpresanna3471 2 жыл бұрын
@@nelumdamayanthi5076 නොදෝකින් අපතයා චරිතෙට උනත් අප්පිරියයි තූ නොදකින් ඔය වගේ නම දාගන්න දඟලන ගොබ්බයෝ අපේ ගම් වලත් ඉන්නවා
@liyanageshani1520
@liyanageshani1520 2 жыл бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාවක්...ඒත් දැන්නම් බලන්නෙ ඔහෙන් මෙහෙන්
@lalithnisantha4031
@lalithnisantha4031 2 жыл бұрын
Hoda neththan nobala inna, dewani inima thiyanne oyala wage ayata thama
@user-tp2nx7uy8y
@user-tp2nx7uy8y 2 жыл бұрын
සිරා කතාව දැන් කතාව අවුල්
@lankika221
@lankika221 2 жыл бұрын
එහෙනම් ගිහින් බලන්න අරන් ඉන්දියන් කුනු කතා 😁😁😁 කොහොමත් අපේ දෙයක් අපේ එඋන්ට අගේ නැ තමයි
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
@@lalithnisantha4031 idiot ගොඩේකම පෙන්නන්නෙපා අයිසේ 😬🖕
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
@@lankika221 ඊය මේ ගොන් සීන් උඹල වගේ ගොඩයොන්ට තමා අදාළ Eww godayooooo 😬🖕🖕🖕🖕🖕🖕
@humairah_shanzz
@humairah_shanzz 2 жыл бұрын
ලේකම් තමහ් හොදටම කලෙ😂😂😂😂
@rusirunethumal3504
@rusirunethumal3504 2 жыл бұрын
ජානුට සෙට් වෙන්නෙ දියෝගtax තමා ඉතින් 😂😂😂
@gayansandaruwan1997
@gayansandaruwan1997 2 жыл бұрын
ජයවේවා නාඩගම් කාරයෝ ❤
@piumidilrukshi7558
@piumidilrukshi7558 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘
@S_han1210
@S_han1210 2 жыл бұрын
කුකුල් පැටියා තමා මරුම... ගොං ගස් වගේ ගෙවල් වල ඕම ඉන්න කෙල්ලොන්ට ලොකු නම්බුවක්...
@upulshanthavlog9674
@upulshanthavlog9674 2 жыл бұрын
ලෙල්ලා සුපිරි තමා.....❤💐
@thisApp01
@thisApp01 2 жыл бұрын
නැගී එන තරුව ජානු අමීශා...💕💥
@hansakasomarathna6366
@hansakasomarathna6366 2 жыл бұрын
අනිවාර්යයෙන්
@sudathfernado7106
@sudathfernado7106 2 жыл бұрын
ලේකම් වගේ උන් ඕනෑතරම් ලංකාවේ ඉන්නවා උන් ඉන්නකම් රට හදන්නත් බෑ පන්සල පල්ලිය හදන්නත් බෑ
@dkm3154
@dkm3154 2 жыл бұрын
සිගිති වගේ දරුවෝ අම්මලාට සාපයක් 😂😂😂
@arundeshapriya1456
@arundeshapriya1456 2 жыл бұрын
😀😀😀😀😀😀
@nethubaba3590
@nethubaba3590 2 жыл бұрын
😂😂
@Lahiruss
@Lahiruss 2 жыл бұрын
ආසාවෙන් බලන එකම කතාව...❤️
@musiclife939
@musiclife939 2 жыл бұрын
ඇත්ත 🐓 ලකුන මුදලාලි ගෙ ගෙදර 🐓 නැති උනාට ඇත්ත ම ඇත්ත කුකුලෙක් මාස්ටර් මහත්තයා ගෙ ගෙදර ඉන්නව ❤
@Buddhi9887
@Buddhi9887 2 жыл бұрын
ජානු තමයි හොඳටම කරන්නේ😂😝💖
@anuruddhan4864
@anuruddhan4864 2 жыл бұрын
ඔව් ඔව් එයා තමයි හොදටම කරන්නේ
@nadundulshanudeshika6851
@nadundulshanudeshika6851 2 жыл бұрын
නාඩගම්කාරයෝ ආදරෙයි කස්ටිය කෝ 😊😊😊😊
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
අපි 👍🤛🌹🌹
@nadundulshanudeshika6851
@nadundulshanudeshika6851 2 жыл бұрын
🤟🤟🤟🤟🤟
@tharindu6201
@tharindu6201 2 жыл бұрын
ලෙල්ලට සාර ගරු කරනවා මදි නේ .කරෙන් ලෙලි අදිනකොට තීවිල් එකක් ගැනත් දුන්නා සාරට මතක නැ වගෙයි
@buddikasupun6840
@buddikasupun6840 2 жыл бұрын
E unata eya kapati wadak karanawa kiyala hithen nadda.leli genawa welawe giyapu pasubim wadane nikan anathurak agewwa wage neda
@yasirunadeepa3476
@yasirunadeepa3476 2 жыл бұрын
@@buddikasupun6840 ow eka aththa
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
අද ලෙල්ලා ගැනත් සැකයක් ආව.එ මෙතන දාන music එක හින්දා18:35 .සරාලාට මාර විදිහටනෙ උදව් කරන්නෙ.මූ වෙන මොකක්හරි එකකටද දන්නැ මෙච්චර උදව් කරන්නෙ🙄
@Nova6-b8z
@Nova6-b8z 2 жыл бұрын
@@ksenarathne සරා කියන්නෙ මෝඩයෙක් නෙවෙයි.සරාට පොඩි සැකයක් ආව🤔
@wasanagayani993
@wasanagayani993 2 жыл бұрын
Ou danma sara.wadai
@niroshalwis7525
@niroshalwis7525 2 жыл бұрын
පාබා කියලා නිලිය මට මතක් උනා 🐷🐷🐷🐷
@upul1684
@upul1684 2 жыл бұрын
ඒ අනික් ගොං ගහ..ගම්පහ හරක් මේ වැස්සිවත් පාර්ලිමේන්තු එව්වනේ යකෝ..😀😀
@danumtheralk8058
@danumtheralk8058 2 жыл бұрын
හාමිනේ එන්ඩකෝ බිංදුගෙ දඩේ ගෙවන්න 🤣
@rashikakumarikumari3523
@rashikakumarikumari3523 2 жыл бұрын
බුදු දහම විකුණන පරයන්ට හොදම පාඩම අද. අැත්තම හාමුදුරුවහන්සේලා දේශපාලනයට බුදු දහම විකුණන රටක උන් වහන්සේලාටත් හොදම පාඩම අද.
@dilzi603
@dilzi603 2 жыл бұрын
ජානූට කවුද මනාපය දෙන්නෙ...😍😂
@ruvishherath4189
@ruvishherath4189 2 жыл бұрын
දේශපාලනයට මරු මඩ ගැහිල්ලක් මන්ත්‍රීයගේ කතාව😃
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 121 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Meethirigala Village Travel Vlog | Nadagamkarayo Shooting Village
6:01
Husma - හුස්ම
Рет қаралды 4 М.
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26