Nadagamkarayo Episode 303 || ''නාඩගම්කාරයෝ'' || 17th March 2022

  Рет қаралды 2,251,148

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 000
@pmdsandamali9434
@pmdsandamali9434 2 жыл бұрын
සරාගේ අම්මා තෙරුම් ගන්න හැමෝටම බැ අම්මාගේ අාදරේ මහා පුදුමයි💝💖සියලුම අම්මලාට උපහාරයක්ම වේවා....🙏🙏🙏
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@Cycle_Tours_SL
@Cycle_Tours_SL 2 жыл бұрын
සුපිරි 👍🏽👍🏽
@dinufox4403
@dinufox4403 2 жыл бұрын
😅
@dilanipremathilaka8141
@dilanipremathilaka8141 2 жыл бұрын
ඒක ඇත්ත
@uvindusomarathna3756
@uvindusomarathna3756 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
ජානකී ගොඩක් ලස්සනට රඟපානවා ඒ අස්සෙ රත්නේ පට්ට ආතල් දෙනවා කට දෙපැත්තට ඇදලා හිනාවෙන්නලු ඒ දෙන්න එකතු උනාම හරිම ලස්සනයි
@ashansacintha9560
@ashansacintha9560 2 жыл бұрын
Magula
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔😭අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔😭
@pasindusagara1619
@pasindusagara1619 2 жыл бұрын
ha ithin
@ltdoommusic6550
@ltdoommusic6550 2 жыл бұрын
@@pasindusagara1619 😃😄😃😉😃😄😃😃🙃😉😉🙃🙃😉
@kumarisandarathne3459
@kumarisandarathne3459 2 жыл бұрын
Patta ne
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
මේ දවස් ටිකේ වැඩිය කලායතනය පෙන්නුවේ නෑ. ඒකත් මරු එක අතකට.🤣🤣🤣 skip කරන අය තමා ඉතින් ඒක දන්නෙ.🤣🤣🤣
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
kzbin.info/door/z97RTK_VnFrfGQuWdNExrA
@Mahesha-we1ws
@Mahesha-we1ws 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@chandrikasudarshi2362
@chandrikasudarshi2362 2 жыл бұрын
ඔව් මමත්
@sangeethsameera7007
@sangeethsameera7007 2 жыл бұрын
මමත් ඒ කොනට
@SuuDanish
@SuuDanish 2 жыл бұрын
Sirawete 😅
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
සරාගේ අම්මා ආදරෙයි ආදරෙයි දරවා දියුණු වෙන්න හදනකොට එකට අත දෙන්නේ අම්මා තාත්තා තමයි ඉතින් සුපිරි සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
සරාගෙ තාත්තව දකිද්දි මගෙ සීයා අප්පච්චිව මතක්වෙනවා ඒත් එයා දැන් නෑ අපි ලඟ..😞😞😞සරාගෙ තාත්තට රඟපාන තාත්තාට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏
@lahirukalum0749
@lahirukalum0749 2 жыл бұрын
😍😍😍
@sachiragimhansilva977
@sachiragimhansilva977 2 жыл бұрын
මොකද උනේ 🥲🥲
@priyangipriyadarshani8855
@priyangipriyadarshani8855 2 жыл бұрын
යස්
@sldeshan6201
@sldeshan6201 2 жыл бұрын
Aadicඊඋ
@nadeekashamali645
@nadeekashamali645 2 жыл бұрын
Hi
@chamindadarmasirioo4134
@chamindadarmasirioo4134 2 жыл бұрын
සරාගෙ අම්ම ඇත්තටම හොද අම්ම කෙනෙක් බුදු බව පතන අම්මාවරුන්ට උපහාරයක්ම වේවා ❤❤❤❤❤
@jayanthaegodawela2084
@jayanthaegodawela2084 2 жыл бұрын
Opoo
@සඳරුරුක්ශන්
@සඳරුරුක්ශන් 2 жыл бұрын
මෙක drama එකක් bn😂💔
@deepikand5722
@deepikand5722 4 ай бұрын
Ammala tathtala mehema tama daruwo eka terum noganna ekai duka
@sajithsanjaya5643
@sajithsanjaya5643 2 жыл бұрын
අම්මා කියන්නේ ඇත්තටම මහා පුදුමාකාර චරිතයක් කියන එකට තවත් මොන උදාහරණද.....
@pradeeplakmal5956
@pradeeplakmal5956 2 жыл бұрын
මගෙ දැක්මේ හැටියටනම් ගීතිකා left නැති කල නැති උන් ඇති කල ඕනෙම නෑ ඒ අතින් සුදු චූට්‍ respect ආ... ආදෙරෙයි සුදු චූටි ❤️❤️❤️❤️❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@a.k.amedia1554
@a.k.amedia1554 2 жыл бұрын
කුකුල මුදලාලි නරක මනුස්සයෙක් උනාට හරිම විහිලු කාරයෙක්.එයා නැතුව කතාවෙ ලොකු අඩුවල් දැනෙනව.බින්දු ආයෙ කතාවට එන්නෙම නැතුව කුකුල මුදලාලි එනකන් අපි මග බලාගෙන ඉන්නව.
@hasinthasrimalwitharamage
@hasinthasrimalwitharamage 2 жыл бұрын
තව සතියක් යනකොට කුකුලා මුදලාලි අනිවාර්යයෙන් එනවා...ඒක තමා බින්දුවා ඇතුලට දැම්මෙ..කියලා මට හිතෙන්නෙ...
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@kumudithayasanga8372
@kumudithayasanga8372 2 жыл бұрын
@@hasinthasrimalwitharamage එයා එන්නෙ නැ බන් පැන්ශන්
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@radeeshalakshan142
@radeeshalakshan142 2 жыл бұрын
සරාලට වගෙ පොල් ලෙලි කපන මැශින් අපේ ගාවත් තියේ .බුදුසරනින් .ව්‍යාපාරය හොදට කරන් යනවා .
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@kdgimhank
@kdgimhank 8 ай бұрын
Business කොහොමද?
@thushirajapaksha3303
@thushirajapaksha3303 2 жыл бұрын
සරාගෙ අම්මා පවු. කොච්චර බැන්නත් අම්මලා එහෙම තමයී... ❤ අම්මලා බුදු වෙන්න ඕනේ...
@nera2448
@nera2448 2 жыл бұрын
"කවද හරි දවසක මේ බිස්නස් එක දියුණු වුනොත් එ්කෙ නමේ ඉඳලම ඉන්නෙ සුදුචූටි " සරා හිතට දැනෙන්නම කියනවා .🔥
@nera2448
@nera2448 2 жыл бұрын
"සුදුචූටිගෙ එ් අාදරේ තමයි අපිව මෙතනට ගෙනාවෙ" 💖සරාගෙ එ් වචන ටික නම් සුදුචූටිට මහමෙරක් වගෙ. අාදර විස්තරේ ඉදිරියට ලස්සනට තියෙයි.💥
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@krishabeywardane
@krishabeywardane 2 жыл бұрын
සාමාන්‍ය මනුස්සයෙක් වගේ රඟපාන එකට වඩා අමාරුයි ජානුලා මාලන්ලා වගේ රඟපාන්න.. මේ නාට්‍යයේ මම දැකපු අමාරු චරිත කරන අය තමයි හාමුදුරුවෝ , මුදලාලි; මාලන්, ජානු,සරාගෙ අම්මා, සරාගේ අක්කා සරා සහ යහළුවෝ තුන්දෙනා. විශේෂයෙන් ජානු සහ මාලන්, best of luck to everyone!
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
කවඩියගෙ රංගනය තමයි මරුව...එහෙම රඟපාන්න ඉතිං ඒ චරිතෙටම ආවේශ වෙන්න එපැයි ❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
නාඩගම්කාරයෝ බලන හැමෝටම පින්බර මැදින් පුන් පොහෝ දිනයක් වේවා!🙏
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
kzbin.info/door/z97RTK_VnFrfGQuWdNExrA
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
🙏🙏👍
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
@@youtubetravel8332 Happy Full moon poya day to you!
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔💔😭අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔
@pramodhdileepa8792
@pramodhdileepa8792 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@kpnvlog8272
@kpnvlog8272 2 жыл бұрын
මොන මොඩ පාට් දැම්මත් උළු කැල්ල මරු බාදාගන්න හිතෙනවා💚💛
@azmilkais
@azmilkais 2 жыл бұрын
Doggie style ekata maru
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@kkr1663
@kkr1663 2 жыл бұрын
@@azmilkais 😡😡
@bandhusriya5694
@bandhusriya5694 2 жыл бұрын
ආදරේට ආදරෙයි නොකියා පින් දෙන පෙම්වතෙක් දැක්කමයි.රැවටෙන field එකෙන් රවට්ටන field එකට මාරැවුන කුකුල් බබාට සුබපැතුම් !
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@mahindadelanerolle2465
@mahindadelanerolle2465 2 жыл бұрын
Mr Suriyabandara, hats off to you! That dialogue between Sara and Sudu Chuti is very respectable and very endearing to the fullest. Ms Fonseka's acting conveys true feelings...congratulations to Mr Sivagurunathan as well. I wish Ms Fonseka a great future in every way. She is such a great young entertainer who displays the real tender mind. Thanks to all of you, and best wishes.
@Dinuk_24
@Dinuk_24 2 жыл бұрын
🇱🇰🍁
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@Dinushika.Sewwandi
@Dinushika.Sewwandi 2 жыл бұрын
කතාවක් වුනත් මේ වගේ තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන්න ට්‍රයි කරනව දැක්කම ඇත්තටම මාරම සතුටුයි❤️.ඒ වගේම යාලුවො 4 දෙනාගෙ එකමුතුකමයි උත්සාහය කැපවීමයි නිසාම මේ ව්‍යාපාරය දියුණු වෙයි 😍
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@chanakyadesilva5986
@chanakyadesilva5986 2 жыл бұрын
මටනං මේ කතාවෙ උලු කෑල්ල තමයි ඉන්න ලස්සනම කෙල්ල
@srimaldabarera1674
@srimaldabarera1674 2 жыл бұрын
Yes එකෙන්ම ❤
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
ඇත්තටම මටත් .. එයාගේ රඟපෑම් ගොඩක් හොඳයි ..
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Me to
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Yes
@Dini_kawshalya
@Dini_kawshalya 2 жыл бұрын
යාලුවෝ හතර දෙනාගේ සහෝදරකමයි එකමුතුකමයි නිසා ඉක්මනට දියුණු වෙයි වගේ 😍❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@manjularanasingha3692
@manjularanasingha3692 2 жыл бұрын
ඔබ සැමට පිංබර ""මැදින්"" පුර පසළොස්වක පොහෝ දිනක් වේවා🙏🌕 තෙරුවන් සරණයි🙏
@madushandearsilva6710
@madushandearsilva6710 2 жыл бұрын
සරාගෙ අම්මා ඇත්තටම හොද අම්මා කෙනෙක්
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
😫😩😣😭අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
මේ කතාවෙන් දැනගන්න ගොඩක් දේවල් තියෙයි.ආදරෙයි නඩගම් කාරයෝ💖
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
සරාගේ අම්මා ❤️සල්ලි දෙන හැටි නම් ඉතින්..." මාතෘ"😥
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔😖😖😭අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😖
@activelife1844
@activelife1844 2 жыл бұрын
ජාණූගේ රගැපේම නම් පට්ට
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@Girlycontent725
@Girlycontent725 2 жыл бұрын
මෙච්චර ලොකුසීන් පෙන්නද්දිත් මාලන් ජානුට ඩාලින් ඩාලින් කියාගෙන යද්දි තමයි මාලන්ගෙ දත් ටික බඩට යවන්න හිතෙන්නෙ😒💔
@NKH4789
@NKH4789 2 жыл бұрын
Anna hari
@chathuchathu5295
@chathuchathu5295 2 жыл бұрын
darling darling කියාගෙන යන්නේ කපටිකමට ද කොහෙද තොරතුරු හොයාගන්න
@roshanmaheshroshanmahesh5097
@roshanmaheshroshanmahesh5097 2 жыл бұрын
Janu කියන්නේ maalanta karadu thennata එන්න හදා gaththa හේතුව විතරයි.නැතුව maalan nikan pal wenne ne.
@sunethkrishantha6074
@sunethkrishantha6074 2 жыл бұрын
ඩාලින් ඩාලින් කියන්නෙ ආදරේටම නෙමෙයි ඒක සමහර මිනිස්සු අතර කියන මචන් යාලුව හලෝ බොක්ක ඒ වගෙ එක වචනයක් විතරයි
@Girlycontent725
@Girlycontent725 2 жыл бұрын
@@sunethkrishantha6074 ඔව් දන්නවා.. මං කිව්වෙ එච්චර ලොකුකම් පෙන්නන එක්කෙනෙක්ට එහෙමවත් කියන්න ඕන නෑනෙ කියලා..
@bhanthesamitha4028
@bhanthesamitha4028 2 жыл бұрын
සරාගේ අම්මගේ චරිතෙන් ගන්න තියන දේ ගොඩායී...
@johthisrinarth4399
@johthisrinarth4399 2 жыл бұрын
අනිවා
@Travelingworlds153
@Travelingworlds153 2 жыл бұрын
තාත්තා කෙනෙක්ගේ සෙනෙහස සරා ගේ තාත්තා අඩුවක් නැතුව දේනවා❤️❤️
@keshasamarasekara
@keshasamarasekara 2 жыл бұрын
මාස්ටර්ගෙ නිවස හරිම අාදරණීයයි...💗 කුකුළ් බබායි, කිකිළි මුදලාලිත් මරු ☺
@kasundahanaka6845
@kasundahanaka6845 2 жыл бұрын
පින් කියන්නෙ අම්මෝ ඈ .. ඒ විස්තරේ මරැ 😂
@jayanafernando2035
@jayanafernando2035 2 жыл бұрын
අම්මා කියන නමට මාර අරුතක් දෙන්නෙ.. මොන අම්මත් එහෙම තමයි.. 🙏❤️
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
කුකුළා මුදලාලිව කවද ගෙනෙයිද මන්දා ආයේ කතාවට.🤔 එයා ඉන්නවනම් කතාව අදිනවා වගේ දැනෙන්නෙ නෑ. එයාගේ funniest scene හින්දා.🤣🤣🤣❤
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
kzbin.info/door/z97RTK_VnFrfGQuWdNExrA
@damayanthirathnayaka9100
@damayanthirathnayaka9100 2 жыл бұрын
A
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔😭😭අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😖
@errorff7777
@errorff7777 2 жыл бұрын
@@banded-g8x ඔයාද තාත්තාද ?
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@gayathri1164
@gayathri1164 2 жыл бұрын
අද තමයි සතුටු ම෴ සරා පාඨලී මුණගැහුණු එක ලොකු සතුටක්෴ 💖
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@kavishkatharu9441
@kavishkatharu9441 2 жыл бұрын
කුසුමලතා කොයි වෙලාවෙත් දැන් මොකක් හරි රෙද්දක් මහනවා😂😂😂😂😄
@kanthiemuthugalage8762
@kanthiemuthugalage8762 2 жыл бұрын
😂😂
@shanidufransisco7200
@shanidufransisco7200 2 жыл бұрын
😂😂
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
Master ge jokku mahanava🤣
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි
@Shevi__S
@Shevi__S 2 жыл бұрын
පොලිටිකේෂන් 😂😂😂 අම්මෝ ජානු 😂😂
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
"නාඩගම්කාරයෝ" ❤️ මේකනම් දැන් පිස්සුවක් වගේ නොබැලුවොත් නින්ද නොයන තරමටම 😍 ඒ තරමට අබ්බැහියක් වෙලා....ආදරෙයි "නාඩගම්කාරයෝ" සෙට් එකටම ❤️💕
@niroshalwis7525
@niroshalwis7525 2 жыл бұрын
පාතලිගෙ ආදරය වගෙ ආදරයක් මටත් තිබුනා❤️❤️❤️❤️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@dilzi603
@dilzi603 2 жыл бұрын
සද්ධා මාමා කතාව එපා නොවෙන්නම script එක ලියනවා...ඒකටනම් ගොඩාක් ස්තුති මාමේ ....අපි ආසාවෙන් බලන්නෙ...ආදරෙයි නාඩගම්කාරයෝ ❤️❤️❤️
@pemidumilochana9808
@pemidumilochana9808 2 жыл бұрын
Aka atta. Ara ediri wage kata appiriya karanne ne.
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@lakshithaganganath4840
@lakshithaganganath4840 2 жыл бұрын
Me
@dilzi603
@dilzi603 2 жыл бұрын
@@lakshithaganganath4840 oo
@dilzi603
@dilzi603 2 жыл бұрын
@@lakshithaganganath4840 e ai..🤭
@virajmithum6046
@virajmithum6046 2 жыл бұрын
ගීතානි මිස් එක්ක පට්ට තරහයි සුදු චූටි. මාස්ටර්නම් නියම ගුරුවරයෙක් හාමුදුරුවොත් එහෙමයි. කුකුල් හාමිනේ නම් ටිකක් සැරයි කුකුල් බබා නම් ගොන් බදින කනුවක්.කවඩියටත් ගීතිකා සෙට්වෙයි වගේ. සිරිසේන මාමා නම් එච්චර සෙට් නෑ මාලන් සුපිරියි.
@Sasith69
@Sasith69 2 жыл бұрын
ඉස්සරහට සරාල ඉන්න තැන ඉඩමේ අය්තිකරාය කේස් දාය් ආයේ දිග් වෙය් කතාව😂
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@thushanmiyuraka9023
@thushanmiyuraka9023 2 жыл бұрын
මිනුස්සු අපි රස්තියදු කාරයෝ බුලත් හපයෝ වගේ ඉද්දී අපේ හිතවල අවංක ආදරේන් අතල් ගත්නවා ඒත් අපි කට්ට කලා තැනකට එද්දී උන් ටික ටික ලං වෙනවා 😀 (කවඩියා&ගීතීකා)
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@අනංමනං-ඪ3ඞ
@අනංමනං-ඪ3ඞ 2 жыл бұрын
සිරා කතාව හැබැයි ♥️
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😖😖😭💔
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@wasanthakumara2454
@wasanthakumara2454 2 жыл бұрын
අම්බො සිගිති වගෙ මොන්ගල් චරිතයක් ලන්කවෙ කෙල්ලො කොචර ඇතිද😄😄😄😄
@poojawalpitagama7970
@poojawalpitagama7970 2 жыл бұрын
Ammapa
@ChamindaKumara-hu3ez
@ChamindaKumara-hu3ez 2 жыл бұрын
pansale loku hamuduruwo nam lankawe Inna siyaluma hamuduruwarunta hoda adarsayak meka balalawath gamatai budu dahamata i wadak karanawanam loku deyak
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
ඒකටම රත්නෙය 😃😃
@wasanthakumara2454
@wasanthakumara2454 2 жыл бұрын
@@nimaliherath8709 අබෝ ඔව් උගෙ කැගැහිල්ල😄😄😄
@wasanthakumara2454
@wasanthakumara2454 2 жыл бұрын
@@chamilsanjula2770 සිරාවටම බ්‍රෝ
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
මං ආස ම කුකුල් බබාගෙ ගොන් කතාවලට 🤣 පොලිටිකීෂන් 😂
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@sameeraliyanage198
@sameeraliyanage198 2 жыл бұрын
කුසුමලතා හාමිනේ ඔසරිය ඇන්දට මොකද ,අත් නැති කොට හැට්ටෙයි චීත්ත රෙද්දයි තමයි සෙට් වෙන්නෙ ...වට්ටියකුත් එක්ක....පරන කුනු අවුස්සනවා සට සට ගාලා
@Rashyyy504
@Rashyyy504 2 жыл бұрын
🤣🤣aththa
@omeshwijerathna6901
@omeshwijerathna6901 2 жыл бұрын
ඇත්ත
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
Thamange duwage una dawasaka therei prasne 🤭
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
රැවටෙන ෆීල්ඩ් එකෙන් රවට්ටන ෆීල්ඩ් එකට මාරු උනාලු...🤣 ඒක නියමයි...👍😂😂😂😂පොලිටිකීෂන්..😂
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
🥰🥰🥰🥰😄😃
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
🤣🤣😂😂
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
ඒ කතාව දුන්න සිගිතියා මැති ඇමතිලාට රිදෙන්නම.මරු ඒ කතාව .😁😁😁😁😁😁😁😁😁.
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
ඒකී යන්නේ මෛත්‍රීපාල ගේන් sir ට
@prabathsanka7022
@prabathsanka7022 2 жыл бұрын
මේ ඇතිද බලපන් කියල හිනාවෙලාමකිවුව හැටි පට්ට
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
නාඩගම්කාරයෝ හැමදාම ආසාවෙන් බලපු ඉස්සරහටත් බලන සුපිරිම කතාවක්.😍
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
kzbin.info/door/z97RTK_VnFrfGQuWdNExrA
@nadeekamihirani3212
@nadeekamihirani3212 2 жыл бұрын
Adareta වත් පොහොසත් කම් අදාලම නෑ. (සරා. සුදු චුටි )
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
බිංදුවා හිරෙ යවලා ලොකු කුකුලා මුදලාලිව ආය ආවානම් තවත් ලස්සනයි
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
සරාගේ අම්මගේ කැරැක්ට්‍රර් එක නම් සුපිරි ...❤🔥✌
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
හොදටම රගපාන්නෙ කුකුල් බබයි එයාගෙ අම්මයි 👍👍💖💖💖
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@sanjuwhs1286
@sanjuwhs1286 2 жыл бұрын
අම්බෝ මට බැරියෝ.... 🤣🤣🤣🤣 ජානුගේ english 👌👌👌👌
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin
@pahandimethsara1097
@pahandimethsara1097 2 жыл бұрын
පොලිටිකීශන්🙊
@ranilkumara565
@ranilkumara565 2 жыл бұрын
=වැඩේ වෙලාවෙ මම් බැලුව ඉන්නවාද කියල = ඒක මරු
@dhananjaperera5067
@dhananjaperera5067 2 жыл бұрын
පටන් ගන්නකොටම මාස්ටර්ගෙ සර්පිනා සද්දේ ..පණ්ඩිත talk ටිකයි..එපා වෙනවා බම් 😂😂
@ewey9510
@ewey9510 2 жыл бұрын
කුකුළ් හාමිනේගේ acting නම් මරු රඟපානවා කියල දැනෙන්නවත් නෑ😍😍
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 2 жыл бұрын
අම්මා කියන්නේ .. මහාමෙර පර්වතයකට වඩා සෙනහෙසක්... සරා ගේ අම්මේ...🙏🙏🙏
@කැලුම්කුමර-ඹ9ෆ
@කැලුම්කුමර-ඹ9ෆ 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො ❤❤❤❤
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@Dini_kawshalya
@Dini_kawshalya 2 жыл бұрын
දරුවන්ගේ දියුනුව ඉස්සරහ දෙමාපියෝ තරම් සතුටු වෙන කවුරුත් නැහැ ❤️❤️❤️
@lasanthapredeep6710
@lasanthapredeep6710 2 жыл бұрын
Hmmmm
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
මාස්ටරුත් ශේප් එකෙ ගේම ගහන්නෙ සරාව බෑනා කරගන්නද කොහෙද ...ඒකනි ඔච්චර සුද්ද කරන්නෙ...මාස්ටරුත් ඇගට නොදැනෙන්න පාටලිට සප් එක දෙන්නෙ.ගීතිකා අනික් එක්කෙනා ..බුලත් හපයා කියලා බැන බැන ඉදලා යන්තම් ගොඩ යාගෙන එනකොටම ආයේ ටෝක් කරනවා ගීතිකා කවඩියව
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@dulakshmidilhara5617
@dulakshmidilhara5617 2 жыл бұрын
සරාගෙ අම්මයි තාත්තයි🥺❤️
@nalinrhapuarachchi5373
@nalinrhapuarachchi5373 2 жыл бұрын
මාස්ටර්ගේ බෑණා සරා.. ඩොක්ටර්ට ගහපු හේතුව මාස්ටර් දන්නවා
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@චුටිකුකු-ඡ4ඟ
@චුටිකුකු-ඡ4ඟ 2 жыл бұрын
ගිතානි මිස්ට ආදරේ අය කෝ බලන්න 🌷
@dullabro6484
@dullabro6484 2 жыл бұрын
කතාව හැමදාම ට්‍රෙන්ඩින් යකො🙏
@amazingcyber6577
@amazingcyber6577 2 жыл бұрын
සරා =sara සර =sara ඕ ශි⁣ට් 😍💜️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@niranjana06279
@niranjana06279 2 жыл бұрын
සරා යි සුදු චූටි යි නියමෙට ගැලපෙනවා
@sandunishashikala7815
@sandunishashikala7815 2 жыл бұрын
බිංදුසිරි නැති නිසා මරු🥰
@maheshmeragalla4204
@maheshmeragalla4204 2 жыл бұрын
මාස්ටර් කුසුමලතා 👍 ❤️❤️
@buddikathennakoon6397
@buddikathennakoon6397 2 жыл бұрын
ඇත්තටම ජානු,රත්නේ රගපෑමත් සුපිරි පර තමයි.මාර ආතල් දෙන්නේ ඒ දෙන්නා එකතු උනාම.ඒ අස්සේ මනමාලම් රිංග ගත්තාම තවත් ආතල් 😛😁😁😁
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@nilakshinanayakkara7553
@nilakshinanayakkara7553 2 жыл бұрын
මම දැන් රැවට්ටෙන ෆීල්ඩ් එකෙන් රවට්ටන ෆීල්ඩ් එකට මාරු වුනා 😂😂😂🤗🤗🤗🤗🤗😞
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@shehan419
@shehan419 2 жыл бұрын
කුසුම්ලතා නම් හරිම දුෂ්ටයි අහංකාරයි පොඩ්ඩිත් එහෙමයි 😁
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
රැවෙටෙන ෆීල්ඩ් එකෙන් අයින් වෙලා රවටන ෆීල්ඩ් එකට යනවා.....ඔහොම ආපු ගොඩක් දෙනෙක් අපිව තාම රවට්ටනව රත්තරන් ......
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
සුදු චූටිගෙ මූන කළු උනා ගිතානි මිස්ගෙ නම කියපු ගමන් 🤣🤣🤣
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
කට සැර ගෑනී🤮
@kdgimhank
@kdgimhank 8 ай бұрын
කුකුල් හාමිනේ ත් පට්ට රගපැම❤
@amilapradeep7642
@amilapradeep7642 2 жыл бұрын
කතාව දැන්නම් අදිනවා වැඩී ...දෙවෙනි ඉනිම ...සිදු...වගේ මල් කතාවක් කරන්න එපා..ලස්සන ට කරගෙන ආව ටික ..මෙහෙම ගියොත් නම් මගෙ අදහස නම් දෙරන නාලිකාවෙ ගිය මුතුලෙන් දොර ටෙලි නාට්‍යයට යන එන මන් නැති උනා වගේ නාඩගම් කාරයොත් අතරමන් වෙයි කියලා ...කරුනාකරල කතාව අදින්නෙ නැතුව හොඳ අවසානයක් දෙන්න ......තාමත් ආදරෙයි නාඩගම් කාරයොන්ට.......
@vsbrosis957
@vsbrosis957 2 жыл бұрын
kzbin.info/www/bejne/f6nCh5eHmtNso8k
@sanjeewanijayasundara6543
@sanjeewanijayasundara6543 2 жыл бұрын
හත්වලාමේ ....පොලිටිකීෂන් 🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣
@thisaraniweerasinghe208
@thisaraniweerasinghe208 2 жыл бұрын
අනේ කොහොමහරි හොඳ අධ්‍යාපනයක් ලබාදෙනවා නම් (මේ විදිහට තරඟයක් නැතුව) අපේ රටත් දියුණුයි.....☺️
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@i.binoka4169
@i.binoka4169 2 жыл бұрын
අද කතාවත් හරිම ලස්සනයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nilakshinanayakkara7553
@nilakshinanayakkara7553 2 жыл бұрын
අපි දන්නවා සුදු චූටි අපට ආදරෙයි කියලා 😭😭
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
පොල්ලෙලි බිස්නස් එකට සරුසාර කියලා දැම්මේ සරාගේ නම ඇතුලත් කරලා කිව්ව එකනම් වැරදියි. මොකද එතන හතර දෙනෙක් ඉන්නවා සරාගේ විතරක් බිස්නස් එකක් නෙමෙයිනේ. පොල්ලෙලි විකුණමු කියන අදහස කවඩියාගේ. ඕකට ගොඩක් මහන්සි වුනේ සුද්දායි කිරි පුතායි.
@udayanganuwan1329
@udayanganuwan1329 2 жыл бұрын
නැති ප්‍රස්න ඒගොල්ලන්ගෙ ඔලුවට දාන් එපා....
@ayeshajayawardhana4121
@ayeshajayawardhana4121 2 жыл бұрын
සකසුකි ලෙලි ප්‍රඩක්ස්👍
@dinuswijesundara9170
@dinuswijesundara9170 2 жыл бұрын
ඒ උනාට පාඨලී ආදරේ සරාට විතරනේ......හතරදෙනාටම නෙවෙයිනේ
@kandiputha3586
@kandiputha3586 2 жыл бұрын
meka න්‍යාට්ටියක් බං ඔච්චර මෝඩ වෙන්න එපා😅
@Hashan__007
@Hashan__007 2 жыл бұрын
@@dinuswijesundara9170 😂😂annekai
@MohammedMohammed-ik9sd
@MohammedMohammed-ik9sd 2 жыл бұрын
අද සුදුචූටිට නම් ගොඩාක් සතුටුයි
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
සුදු චුටිගේයි ගීතානි මිස්ගේයි නම් දෙක එකතු කරලා පොල්ලෙලි ව්‍යාපාරයට නම දැම්මා කියද්දී සුදු චුටිට අවුල් වගේ.👩 කටින් නොකීව ආදරේ හදවත පිරුන ආදරේ. සතුටෙදී සතුට ආදරේ.. බෙදා ගන්න අකමැති ආදරේ... සුදු චුටිගේ හදවතේ ආදරේ.. සරාව අහිමි කරගන්න බැරි ආදරේ. වචනෙන් පවා දුක දැනෙන ආද⁣රේ. හදවතේ පිරී ඉති⁣රෙන ආදරේ....
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
රැවැටෙන ෆිල්ඩි එකෙන් රවටන ෆිල්ඩි එකට මරැ උනා . අමිමෝ ජානු අමිෂා ඔයා නමි මරේ මරැ අනේ....😃😃😃
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@jithairoshima7876
@jithairoshima7876 2 жыл бұрын
අනේ සරාගේ අම්මා කලින් මන් හිතුවේ වැරදි විදිහට , බලන්න ඒ අම්මගේ ආදරේ 🙏♥️
@dusha2052
@dusha2052 2 жыл бұрын
අම්මෝ අද ලොකු දෙයක් කලායතනෙයි , සිරිසේනයි නැහැ. skip කරන්නේ නැතුව කතාව බැලුවා.
@eranda6271
@eranda6271 2 жыл бұрын
yko sirisena na kiyanne kohomda
@eranda6271
@eranda6271 2 жыл бұрын
balapiya hodata
@shanakamax2782
@shanakamax2782 2 жыл бұрын
👍
@taridnduprabath9116
@taridnduprabath9116 2 жыл бұрын
eka hariyata hari💯💯💯🤣🤣
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
ගීතිකාගේ ආදරේ ලැබෙනකම් කවඩියාගේ අසනීපෙ නම් නිට්ටාවට සුව වෙන එකක් නම් නෑ.... මේකා නම් කවඩියෙක් නෙවෙයි... කපටියෙක් 🥰❤😘🤣🤭😍😛😝😘
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
අම්මා bannth aderai puthta...tathanm සුපිරි ...
@pambalaappuhamy8721
@pambalaappuhamy8721 2 жыл бұрын
අදත් කතාව හරිම ලස්සනයි... දැන්නම් ගොඩක් ආසාවෙන් බලන්නේ...
@ranithmadulkini4779
@ranithmadulkini4779 2 жыл бұрын
සරාගෙ අම්මා පිටට නොපෙන්නුවට සරාට ආදරෙයි ❤❤
@MrDison123
@MrDison123 2 жыл бұрын
ජානු නම් අනේ මන්දා.. ශෝක් අනේ 🐣🧚🏻‍♀️⭐️
@annekarunaratne4274
@annekarunaratne4274 2 жыл бұрын
Sirisena is sooooo correct about authorities not being able to find a suitable education system in the country for the past 74 years 👏👏👏
@jithminawoda6690
@jithminawoda6690 2 жыл бұрын
කුකුල මුදලාලිගේ දූ මරු...🤗
@Meaful
@Meaful 2 жыл бұрын
උලු චූටි එකම කලිසමද අඳින්නේ 😭
@Meaful
@Meaful 2 жыл бұрын
පොලිටිකීශන්ගේ ගේ කොන්ඩෙ දිමියෙක් යනව දැක්ක අය කෝ...🙈
@shanakamax2782
@shanakamax2782 2 жыл бұрын
Ko
@nawa452
@nawa452 2 жыл бұрын
මාස්ටර්ගේ නෝනා වගේ මිනිස්සු ඉන්න කම් අපේ රට වෙනස් වෙන්නේ නෑ කතාවේ හැටියට සරා නියමයි ❤
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
Inside Story with Hasini >>> kzbin.info/www/bejne/ZqDGon-kd7aMqac
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
නාඩගම්කරයෝ හදවතේ රැදෙන ලස්සන කතාවක් හැමදාමත්🔥🔥👊 ගමේ සුන්දරත්වය ගමේකම පෙන්නු ආදර්ශයමත් කතාවක් නලු නිලි සෙට් එක තාත්වික අතින් බැලුවොත් එල🖖👊😃 නාඩගම්කරයෝ සමග අවසානය තෙක් රැදී සිටිනවා 🖖🖖
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
I agree that.👍👍👍
@missatech
@missatech 2 жыл бұрын
Eka atta
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
😭අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි
@bromi972
@bromi972 2 жыл бұрын
රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ 👈👈🍲🍲
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
ආ එක සැරයක් bot කෙනෙක් ඔයාගේ comment එකක් copy කරලා දාලා තිබුණා වැරදිලා "රසට කෑම හදන්න ඉගෙන ගන්න කැමති අය මේ පැත්තට එන්න" කියලා ඒකට හිනා වුනා වරුවක්ම.මොකද bot ලා ගාව කොහෙන්ද කෑම recepies.🤣🤣🤣
@bromi972
@bromi972 2 жыл бұрын
@@mahiththewnaka8388 හපොයි...... එහෙමද..... 🤭🤭
@chathurabuddika464
@chathurabuddika464 2 жыл бұрын
හාමිනේනම් සුපිරි චරිතයක්
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
වෙන කතාවක් වගේ උනා නම් කතාවේ Episode ගාන වැඩි වෙද්දි එපා වෙනවා ඒත් කවදාවත් "නාඩගම්කාරයෝ" එපා වෙන්නෙ නෑ...ඒ තරම් ආදරෙයි මේ නිර්මාණයට...හැමදාම අළුත් වෙවී වෙනස් වෙවී ප්‍රෙක්ෂකයා අල්ලගෙන තියා ගන්න සද්ධා අයියා පට්ට දක්ෂයි ❤️🔥
@ajansamarakoon7551
@ajansamarakoon7551 2 жыл бұрын
ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
EL BOMBERO / Charles Chaplin ✪ PELÍCULA COMPLETA A COLOR
25:39
B FILMS Estudios
Рет қаралды 1 МЛН