Nadagamkarayo Episode 321 || ''නාඩගම්කාරයෝ'' || 12th April 2022

  Рет қаралды 2,365,298

Swarnavahini TV

Swarnavahini TV

2 жыл бұрын

Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
WWW.KZbin.COM/C/SWARNAVAHINITV
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

Пікірлер: 1 000
@chanuwa2007
@chanuwa2007 2 жыл бұрын
තමන්ව හප්පපු මිනිහටත් කන්න බොන්න දීල සැලකුව හාමුදුරුවන්ගේ චරිතේ අදනම් මාර විදිහට හිතට දැනුනා 🥺
@lakshithadilshanamarapathi7689
@lakshithadilshanamarapathi7689 2 жыл бұрын
කුකුළා මුදලාලි අද එයි ,හෙට එයි කියලා බලන් ඉන්න අය කෝ..........👍
@x_pramuditha_x9770
@x_pramuditha_x9770 2 жыл бұрын
Bindu awama ubata hambei pakaj👍
@mkekodi1878
@mkekodi1878 2 жыл бұрын
ගෙදර හිටියත් හිත ගෝල් ෆේස් එකේ... අපි වෙනුවෙන් සටන වදින ඔයාලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
Ou බුදුසරණයි මගේ ලෝක වාසි සියලු දෙනාට 🌹🌹🌹🌹🌹🌹🤛
@kamalpriyantha9041
@kamalpriyantha9041 2 жыл бұрын
Kiyanna menika
@sandakalumsilva955
@sandakalumsilva955 2 жыл бұрын
#GoHomeGota2022
@Noname-og1tm
@Noname-og1tm 2 жыл бұрын
Looking
@user-wq5vf5ql3l
@user-wq5vf5ql3l 2 жыл бұрын
😂😂😂😂
@janithyaperera
@janithyaperera 2 жыл бұрын
දියෝග බදුට කැමති අය කෝ 🙊❤
@toprank4971
@toprank4971 2 жыл бұрын
ලේකමාට රුසියාවෙනුයි යුක්රේනෙනුයි දෙකෙන්ම කෑම සෙට් වෙන්නයි යන්නෙ (සරා & බින්දුසිරි) 🤣🤣🤣🤣
@BandulaSamarasinha
@BandulaSamarasinha 4 күн бұрын
එට්ජ්පොල්ක්ම්න්හ්ෆෘඉඔප්ට්‍රෙග්
@BandulaSamarasinha
@BandulaSamarasinha 4 күн бұрын
ස්ග්‍ර්ග්‍ර්ව්ග්‍ය්ත්ම්න්ව්ට්ට්‍ර්ට්‍යුඉඔප්
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
බුද්ධ පරපුරේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ චරිත නිරූපණයක්
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
පලයන් පොන්නය 🤣🤣🤣🤣🤣
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
Ane mata sub 450 yanna podi help ekak ona help karanna
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@unknownuser12513 උඹ ටොපා මල්ලි නේද පකා 😂🖕
@shanukakumara5140
@shanukakumara5140 2 жыл бұрын
@@unknownuser12513 ඇයි උඹට පයියක් නැද්ද
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
@@dilshansuramya4750 තොගෙ මහගෑනිගෙ twat එක ලොකු කරේ මන් 🤣🤣🤣🤣🤣🤣🤣පොන්නය
@pathum_kaushalya
@pathum_kaushalya 2 жыл бұрын
මාස්ටර් වෙනුවෙන් සාදාරණය අපේක්ශා කරනවා 😁
@harshaniweerasinhe3579
@harshaniweerasinhe3579 2 жыл бұрын
Kiyapan Kiyapan කොක්කඩිචෝලේ mik
@Sl-kd7ln
@Sl-kd7ln 2 жыл бұрын
🤭
@gamingtharindu3090
@gamingtharindu3090 2 жыл бұрын
එසෙම වේවා
@thalpewithanagesomapala9382
@thalpewithanagesomapala9382 2 жыл бұрын
@@Sl-kd7ln )
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
මාස්ටර් කියන්නෙ මාර යකෙක් ගංජත් විකුනල හෙමිජ්ජ වගේ ඉදගෙන
@kavindusandeepa3866
@kavindusandeepa3866 2 жыл бұрын
ලේකමා කන්ඩයි හදන්නේ සරාගෙන් අම්බානෙකට මාස්ටර්ව අල්ලන්ඩ පොලිසියේන් එවපු එකට🤣🤣🤣🤣🤣🤣🤣🤣
@dilrangasampath6825
@dilrangasampath6825 2 жыл бұрын
අනිවාරෙන් හොදේ...
@Ramith2751
@Ramith2751 2 жыл бұрын
එක ඇත්ත
@dinunisansala2184
@dinunisansala2184 2 жыл бұрын
මෙදා පාර දෙනවා ලේකමාට නැතිවෙන්න..බිංදුසිරියි සෙට් දෙකම එකතු වෙලා ඕකාට ගහන්න ඕනි. ආයේම හිතෙනවා මේක අර ⁣පාඨලීව බලන්න ආව මනමාලයාගේ වැඩක්ද කියලත්
@kidenvironmentexplorer3144
@kidenvironmentexplorer3144 2 жыл бұрын
ඇයි Mr.Zero.😀😁😂🤣😃😄😅😆😺😸😹
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
හැබැයි දැන් කුසුමලතාගෙ අලි ඔලුව නම් බහී. 😅😂
@pasindunavodya75
@pasindunavodya75 2 жыл бұрын
😂
@syberff4919
@syberff4919 2 жыл бұрын
සිරාවටම ✌️✌️
@a2d_clown864
@a2d_clown864 2 жыл бұрын
Aniwa😅
@ddmpraveen3167
@ddmpraveen3167 Жыл бұрын
😂
@theekshana632
@theekshana632 5 ай бұрын
සිරා බන්...😂
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
මේ පාර නම් ලේකමාට හම්බ වෙන්නේ සුපිරි පරි ඉතිරි කෑමක් 🤣🤣🤣🤣🤣🤣
@akiladananjaya9794
@akiladananjaya9794 2 жыл бұрын
Ow adeee
@kasunmilinda1253
@kasunmilinda1253 2 жыл бұрын
Anivaryenma 😂😂
@malindagayashan8536
@malindagayashan8536 2 жыл бұрын
Lekama.nemei ganja dala thiyenne bindusiriya
@user-sv6jq3ti9s
@user-sv6jq3ti9s 2 жыл бұрын
අනේ මන්දා හිතට මහා ලොකු දුකක් දැනුණා..මාස්ටර්ව අරන් යනකොට බලන්නත් බෑ ඒ කොටස
@KEVIN-xd6qg
@KEVIN-xd6qg 2 жыл бұрын
Ehenam as piyaganna 😂
@slranahansi6604
@slranahansi6604 2 жыл бұрын
😅
@neron2448
@neron2448 2 жыл бұрын
බිංදුවා ,දියෝග බදුවා, ලයියා මරැ තුන්දෙනා😂. බිංදුවනම් ට්‍රයි කරන්නෙම දුවන්න.
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
අනෙ කරදරයක් නම් තරහ වෙන්න එපා මට සබ් 450 ගහන්න පොඩි උදව්වක් ප්ලිස්
@JVP-zg7oi
@JVP-zg7oi 2 жыл бұрын
බලන්න මේ මාස්ටරයත් හරියට පොහොට්ටු දේශපලුවෙක් වගේ නේද ? අඳින්නේ සුදු, කතාව ධර්මයෙන් ඒත් විකුනන්නේ ගංජා, ටැබා, හොර අරක්කු. මේක තමයි රටේ යතාර්ථය.
@arunawickramsinghe8334
@arunawickramsinghe8334 2 жыл бұрын
@@JVP-zg7oi ai bn sajeethge, anurage wageth penne nedda 🤣🤣🤣
@sumuduthilakarathna8181
@sumuduthilakarathna8181 2 жыл бұрын
Thaniyama hina yanawa me binduwa nisaa 🤣🤣🤣🤣
@SLEDUGEEK
@SLEDUGEEK 2 жыл бұрын
රහල් මහතා අතිවිශිශ්ඨ රංගනයක..💖
@akila6421
@akila6421 2 жыл бұрын
😂
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
අල්විස් නෙවෙයි bro.රහල් බුලත්සිංහල
@buddhikayapa7941
@buddhikayapa7941 2 жыл бұрын
කොහෙද බන් පොර ඉන්නේ
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@@ksenarathne ඔව්.සුසිලා කෝට්ටගෙ රංගන ශිල්පිනියගෙ ස්වාමි පුරුෂයා✌️
@lawanrandika
@lawanrandika 2 жыл бұрын
ධර්මප්‍රිය ඩයස් පට්ට නලුවෙක් තමයි..❤️❤️❤️
@grtissaaberathne6909
@grtissaaberathne6909 2 жыл бұрын
පක තමා .
@nadeeramadushnka9647
@nadeeramadushnka9647 2 жыл бұрын
😂😂
@saranginishu2169
@saranginishu2169 2 жыл бұрын
Ow anee ..eya laben charitha godak lassanat karanawa...bindusirigen kawadawath deweni inime anandawath sihina genena kumariye sirilwath pen na..e charitha waladith ehemai..
@vihangawarnitha9050
@vihangawarnitha9050 2 жыл бұрын
😌😌👍✔
@grtissaaberathne6909
@grtissaaberathne6909 2 жыл бұрын
ඉනිමෙ පකයලට තදවෙලා.
@ranjikadamayanthi4279
@ranjikadamayanthi4279 2 жыл бұрын
අද නම් මාර දුකයි. ලේකමා තමයි මේ ජරා වැඩේ කරේ 😥😥😥😥
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
Eka binduwage wedak wenna berida
@KANEERA
@KANEERA 2 жыл бұрын
බිංදුසිරියි , ලොකු හාමුදුරුවොයි දැක්කම අදනම් මතක් උනේ සූරිය අරණ චිත්‍රපටියෙ සේදිරිස්වයි ඒ ලොකුහාමුදුරුවන්වයි 👍
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
අදත් කතාව නොවරදවාම youtube එකෙන් බලන අය මේ කොනට 🖖 අද ලේකමා සාරාගේ හොටලෙන් සූපිරි පරි කෑමක් කයි වගේ 😃🤣
@Guesswho.1
@Guesswho.1 2 жыл бұрын
ලේකමා ඉවරයි... අනේ ඕකව මකබෑවියන්. මොනා උනත් මාස්ටර් පොලීසියට නොයා බේරුනොත් තමා වටින්නේ කතාව. මම ආස නෑ නිවැරදිව කලාවේ ඉන්න කිසි කෙනෙක්ට කතාවක උනත් කැලැලක් ඇති වෙනවට.
@sachchamodifythriweel2501
@sachchamodifythriweel2501 2 жыл бұрын
ලේකම්ට හොදම හොද කෑමක් හම්බ වෙයි නේ😅😅😅😅😅😅😅😂😂😂😂
@Respect-bd7tt
@Respect-bd7tt 2 жыл бұрын
මාස්ටර් ගැන දුක හිතුන අය කෝ
@dilshaharindaperera5812
@dilshaharindaperera5812 2 жыл бұрын
ඔයාලා හිතන් ඉන්නවනම් එයාල ගෙදර යන්නේ නෑ කියලා ඔයාලා දන්නෙම නැතුව මේ අරගලය නිසා උන වෙනස්කම් ගොඩයි! එදා පටන් ගත්ත ඒ ගැමම නිසා තමා අද හොරු ටිකට පාන් කියාගන්න බැරුව ඉන්නේ! ඔයාලා නිසා තමයි සල්ලි අච්චු ගහන ඒවා නැවතිලා එයාලා විද්වත් උපදේශකයෝ ගෙනාවේ! ඔයාලා නිසා තමා එයාලගේ පවුල් පිටින් රට පලායන්න ගත්තේ! ඔයාලා නිසා තමා දැන් එයාලා මොනව කරන්න ඕනෙද හිතාගන්න බැරුව ඉන්නේ! ඔයාලා නිසා තමා දැන් එයාලගේ පවුලේ එකෙක්ටවත් ගෙදරින් එලියට බහින්න බයේ වෙවිලන්නේ! ඉතින් හිතන්න එක සති දෙකකට අපි මෙච්චර දුර ආවනන් අල්ලන් තව පොඩි දුරයි යන්න තියන්නේ! කතාව සරලයි මහින්දව ගෙදර යැවුවෙත් අපි , ආයේ ගෙනාවෙත් අපි! ඔය 225ගෙම ඉරණම තියන්නේ මිලියන 20ක් අතේ! පාරට බහින්න ඔනේ නෑ , විරුද්ද වෙන්න ඕනේ තැන ඔයාලගේ නිදහස් අදහස් අවදි කරන්න!! අපි වෙනස් වෙමු , දිගටම අල්ලන් යන් මහන්සි දැනුනත් මොකද අපිට හැරෙන්න බැරි දුර දැන් ඇවිත් ❤️ එයාලා සෙල්ලම් කලේ අපේ හීන උඩ , අද ඉදන් අපි එයාලගේ ඉරණම උඩ ඒ සෙල්ලම කරමු 💪 අපි උගත් බුද්දිමත් දැනුමෙන් සන්නද්ද සමාජයක පුරෝගාමීන් වෙමු, හඩනගන්න ඔනේ තැන හඩනගන්න මොකද ඒක නැති උන නිසයි එයාලා අපේ ඔලුවට අත හේදුවේ!! නායකයෝ හොයන්න එපා මේ අරගලයට , නායකයෝ නිකන්ම බිහිවෙයි හරි කාලෙට , වෙනසට පාර විතරයි ඕනේ , මොකද අපි ඔක්කොම නායකයෝ!! මේක අපේ රට , මගේ නෙමෙයි අපේ රට 😃 #GoHomeGota2022 #GiveOurStolenMoneyBack මාස්ටර් නිදහස් වේවා🙏🙂❤️
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
මං හිතුවා වගේම ඊළඟට ලිස්ට් එකේ හිටියෙ ලේකමා තමයි දැන් ඒකත් හරි....😂 මට ඉවසිල්ලක් නෑ මූ සරාගෙන් කනකන් 😍
@Youtube__podda
@Youtube__podda 2 жыл бұрын
ලේකමාට නිවන් සුව සරා අතින් මැරැම් කද්දි😂
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ගීතය නාට්‍ය හරහා ජිවිතය.. පාඩම කියා දෙන මිහිරයි සැනසීය.. සරාව යහ මගට ගෙන්වා හැරවීය.. මාස්ටර්ට මේ කල දෙය වැරදීය.
@sumithanura8167
@sumithanura8167 2 жыл бұрын
ලැබුවා වූ අලුත් අවුරුද්දක් නාඩගම් කාරයො සෙට්ටෙකට සුබම සුබ නව වසරක් වේවා 🙏
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
Ane mata sub 450 yanna podi help ekak ona help karanna
@niroshinikumari2422
@niroshinikumari2422 2 жыл бұрын
🤫wwwwwwwi🤭🤪ci
@sakisatharindu5905
@sakisatharindu5905 2 жыл бұрын
Suba nh
@niroshinikumari2422
@niroshinikumari2422 2 жыл бұрын
J
@tektok6630
@tektok6630 2 жыл бұрын
අපිට අවුරුදු නැද්ද 😂
@_Vishu_boy_49
@_Vishu_boy_49 2 жыл бұрын
ලේකමාගේ සහ ග්‍රාම සේවකයාගේ ඇට ගලවන්න හිතෙන්නේ මට විතරද🥲 ඔකා තාමා ආනිවාර්යේන්ම කැලාආයතනයේන් ඒලවන්න තාමා ගංඡා ඒහේම දාලා තියේන්නේ 😍
@ridmauliyanage8633
@ridmauliyanage8633 2 жыл бұрын
Sirawata bn me wage Wada karana un penna baa.oka me para saragenui bindusiriyagenui dennagenma kanawa ambanekata.
@mudithamadusanka2897
@mudithamadusanka2897 2 жыл бұрын
අනිවාර්යයෙන් අවන්කවම කියන්නේ මටනම් ඔකාව දැක්කොත් ගහනවා ගැහිල්ලක් අයේත් රග පාන්න බැරි වෙන්නම.එක්කෝ ඔකාව මෙකෙන් අයින් කරන්න.නැත්නම් ගහනවා අවන්කවම කියන්නේ මට උපරිම මල පැනල තියෙන්නේ ගහනවා ගහනවා ඇත්තටම කියනේ.රගපාන තැනට ඇවිත් ගහන්නේ.මම එක පාරකුත් කිව්වා.මේ පාරනම් ගහනවා.😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@SriLankanMANUFACTURER
@SriLankanMANUFACTURER 2 жыл бұрын
අනිවාර්යයෙන් අවන්කවම කියන්නේ මටනම් ඔකාව දැක්කොත් ගහනවා ගැහිල්ලක් අයේත් රග පාන්න බැරි වෙන්නම.එක්කෝ ඔකාව මෙකෙන් අයින් කරන්න.නැත්නම් ගහනවා අවන්කවම කියන්නේ මට උපරිම මල පැනල තියෙන්නේ ගහනවා ගහනවා ඇත්තටම කියනේ.රගපාන තැනට ඇවිත් ගහන්නේ.මම එක පාරකුත් කිව්වා.මේ පාරනම් ගහනවා.😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡 (2) ගහන එක ගහනව වෙසිගේ පුතාගේ ඇට ගැලවෙන්න. කතාවක් කියලා බලන්නේ නෑ නෙලනවා නෙලිල්ලක් 🖕
@chamaripeiris8662
@chamaripeiris8662 2 жыл бұрын
Edennai bindusiri tmi oya wade kle.sara oka denagtha gmn aniwa un okma knna one
@NoName-rs6yq
@NoName-rs6yq 2 жыл бұрын
17:39 බලන්න... මේක බිංදුසිරිගෙ වැඩක්
@user-bd5rw1pc6q
@user-bd5rw1pc6q 2 жыл бұрын
අනේ මේවගේ පින්වත් හාමුදුරු නමක් හැම පන්සලකටම හිටියනම් !!!!!
@madukavinod1991
@madukavinod1991 2 жыл бұрын
දැන් ඉන්න හාමුදුරැවන්ට හොදම ආදර්ශමත් මේ කතාව .
@damsaknada6981
@damsaknada6981 2 жыл бұрын
A kiwwe. Thawa poddak explain karanna balanna.
@hooseyva1180
@hooseyva1180 2 жыл бұрын
Me kathawa balala hamuduruwo maninna apa kathawakin dan inna hamuduruwo ge katha hoyanna balanna puluwanda හාමුදුරුවෝ kathawa danne හාමුදුරුවෝ
@senashdilshan1037
@senashdilshan1037 2 жыл бұрын
තුවාලෙ හමුදුරැවන්ගෙ
@Vinoth-Vini
@Vinoth-Vini 2 жыл бұрын
Deshapaluvanta kadeyana permit valata gijuvena cheevaraya daragatthu paliyata saba darmaya dannenathi hamuduruvarunta Mey hamuduruvo hondha adarshayak ..
@a.r.n5582
@a.r.n5582 2 жыл бұрын
@@damsaknada6981 උබත් මහණ වෙලා බලලා ඔය කතාව කියපං සගො අපිට උබලට නැතුව ඕක තෙරෙන් නැ ඉටිම් 😊🙏 ඔයා රගපාන නළුවෙක් එයා කතා වට ඕනෙ ටික කරනවා එතනින් එහා දෙයක් හාමුදුරුවෝ න්ලට තියෙනවා උබ මහණ වෙලා බලපං උබට තෙරෙයි 😊
@xl10x
@xl10x 2 жыл бұрын
අඩෝ කොහොම උනත් බින්දුසිරි,දියෝග බදු එහෙම සුපිරි
@arijitiancreations103
@arijitiancreations103 2 жыл бұрын
ස්වර්ණවාහිනියේ කාල කලමනාකරනය ඉතාම අක්‍රමවත්....
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
දැන් නාඩගම් විතරක් නෙමේ පාරදිගේ එකත් විකුනන් කනවා ස්වර්ණවාහිනි.ඇඩ් ගොඩ දාන.දෙකටම දාන ඇඩ් වැඩී අනේ.
@prasannawimalaweera8353
@prasannawimalaweera8353 2 жыл бұрын
uba waren baraganna
@ranifrando
@ranifrando 2 жыл бұрын
මම නම් කියන්නේ ඕක ලේකම්ගේ. වැඩක් ලස්සනයි ❤️❤️ අදත් ❤️❤️ නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥
@malindagayashan8536
@malindagayashan8536 2 жыл бұрын
Ne oka kale bindusiriya
@hirun_kaveesha55
@hirun_kaveesha55 2 жыл бұрын
@@malindagayashan8536 na pissuda oka kare lekama
@UMA-jz8hc
@UMA-jz8hc 2 жыл бұрын
Binduwa thamai oka kale... Eth prsnayak oththuwa dunne kawuda policyta
@shanukakumara5140
@shanukakumara5140 2 жыл бұрын
@@malindagayashan8536 ඔක කලේ ලේකම්වත් බිංදුවත් නෙවෙයි ලේකම්ට එහෙම කරනවානම් ඔයිට කලින් කරන්න තිබ්බා..බිංදුවා පොලිසියෙන් එන වගක් දන්නෙත් නෑ..ඌ බලන්නෙත් පොලිසියෙන් බෙරිලා දුවන්න.ඔක කලේ පාඨලිව බලන්න ආපු මනමලායා...නැත්තම් ටැබ්ලට් වගෙ මත්ද්‍රවය ලේකම් වගේ එකෙක්ට ගෙන්න පුළුවන්ද කතාවේ හැටියට මම කියන්නෙ
@slwpanuwa4840
@slwpanuwa4840 2 жыл бұрын
එක අැත්ත
@dinufernando9751
@dinufernando9751 2 жыл бұрын
ඩෑන් අප්‍රියසාද් වගේ ලේකමත්😂
@onlinethaksalawa7428
@onlinethaksalawa7428 2 жыл бұрын
ටයිප් කරන්න හිතුවා විතරයි ඔය වචන ටික..
@yankee4436
@yankee4436 2 жыл бұрын
අඩෝ සිරාවටම බන් 😂
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
@@onlinethaksalawa7428 අනෙ කරදරයක් නම් තරහ වෙන්න එපා මට සබ් 450 ගහන්න පොඩි උදව්වක් ප්ලිස්
@kitchentour4243
@kitchentour4243 2 жыл бұрын
ආගම් අන්තවාදියෝ. මොන ආගමේ වුනත් බයානකයි
@dinusandamali15
@dinusandamali15 2 жыл бұрын
@@onlinethaksalawa7428 aaaw
@nirashamelani8833
@nirashamelani8833 2 жыл бұрын
ඕ මයි ගෝඩ් ඕ මයි ගෝඩ් මොකද මේ උනේ 😲😲😲😲😲😲😲😲😲😲😲
@udani123
@udani123 2 жыл бұрын
දැකපු ලස්සනම කතාව ❤❤
@St588ccud
@St588ccud 2 жыл бұрын
✍️✍️✍️මේක කියවපන්✍️✍️✍️ නාඩගම්කාරයෝ අපිට කතාවක් විතරක් නෙවේ.අපිට ගන්න හොද ආදර්ශ තව සතුට වින්දනය වගේ බොහෝ දේවල් මේ නාට්‍යන් අපට ලබා ගන්න පුලුවන්.මේ නාට්‍ය ප්‍රදාන චරිත සරා💗මනමාලං💗මාසටර්💗 යන තුන් දෙනා අති වෙශිශ්ට රංගන කොටස් ඉදිරිපත් කරනවා😊 නමුත් අනිත් අයත් අපිට අමතක කරන්න බෑනෙ😎 ඒක නිසා අනිත් නලුවන්ට මෙන්ම මේ නාට්‍යට උදව් වන සෑම දෙනාටම මා මේ අවස්ථාවේ ස්තූති කරනවා😎 ගජ මෑන් මනමාලන් යන දෙන්නා මොකක් හරි අබිරහස් දෙයක් කරනවා වගේ දැනෙනවා.ඒ දෙන්නගෙන් නාට්‍යට කුතුහලයක් ඇතිවෙනවා.අදට ඉවර කරනවා.;;;;;;;;;;;;; ඔක්කොටම HAPPY NEW YEAR 💗💗💗 ආදරෙයි කට්ටිය 💗💗 💞💞💞
@St588ccud
@St588ccud 2 жыл бұрын
කෝ බන් කස්ටිය💗
@pradeepakumari4328
@pradeepakumari4328 2 жыл бұрын
කතාව බලන්නත් අමතක වෙනවා,පිට රට හිටියත් හිත තියෙන්නෙ ගෝල් ෆේස් එකේ අපේ සිංහයන්ගෙ අරගලේ ලග,ජයවේවා අරගලේට 💪💪💪❤️❤️❤️
@dumidudulakshitha0901
@dumidudulakshitha0901 2 жыл бұрын
අද දවසේ දැවෙන ප්‍රශ්නය . මාස්ටර් පොලීසියෙන් අල්ලගෙන යන බව සරා දැනගත් පසු කුමක් සිදුවේද ? ලේකමාට අත්වන ඉරණම කුමක්ද ? පහතින් කමෙන්ට් කරන්න . 😅
@SavageBlinkzz
@SavageBlinkzz 2 жыл бұрын
😣😣😣😣😣🤭
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ලේකමා ගහේ එල්ලනවා. ආයෙමත් දෙකක් නැහැ
@toprank4971
@toprank4971 2 жыл бұрын
තෑන් තෑන් කියල ඇහෙයි 🤣🤣
@mohanedirisingha1937
@mohanedirisingha1937 2 жыл бұрын
මෙපාර තොන්ඩුව බෙල්ලට දායි වගෙ
@bimsarayohan7238
@bimsarayohan7238 2 жыл бұрын
Left
@ruwaa647
@ruwaa647 2 жыл бұрын
😃😃😃 ආගම ජාතිය රට කියලා බොහොමයක් දෙනා වැඩ කරන ආකල්පය හොදටම කියවිලා තියෙනවා ලස්සනයි 🌷🙏🙏🙏 තෙරැවන් සරනයි සුබ දවසක් සැමට 🌷🙏🙏🙏🙏
@mheshan5835
@mheshan5835 2 жыл бұрын
වෙන එකෙක්ටනන් එකපාරක් දෙපාරක් කිව්වම හැදෙනො, මේ ලේකමා වගේ උන්නන් හොඳ එකෙක්ගෙන් මට්ටු උනාම තමයි හැදෙන්නෙ.😅
@surangaajith4616
@surangaajith4616 2 жыл бұрын
Ma rata pansalwala dayaka sabhawal walath ohoma un innawa . darmaya Dan na . lekam .
@akarshajayasooriya1940
@akarshajayasooriya1940 2 жыл бұрын
ලේකමාට සරාගෙන් ආයෙ ශොට් දෙක තුනක් වදිනවට කැමති අය කෝ
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
අදත් පට්ටම පට්ට ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👌
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
අනෙ කරදරයක් නම් තරහ වෙන්න එපා මට සබ් 450 ගහන්න පොඩි උදව්වක් ප්ලිස්
@ashanmadusanka7867
@ashanmadusanka7867 2 жыл бұрын
Oooo
@spkethimale5182
@spkethimale5182 2 жыл бұрын
දියෝග බදු- ඔකා තමයි ලේකම් කියන්නෙ බිංදුසිරි- එතකොට ඕකද දායක සභාවේ සභාපති කියන්නෙ නොදැනෙන ජෝක් 😅
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
බිංදුසිරිට වඩා අප්පිරියයි දැන් මේ ලේකමා....
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
ජීවිතයට යමක් එක්කරගත හැකි ආදරණීය නිර්මාණය " නාඩගම්කාරයෝ " ❤️😍
@Panda-rt8le
@Panda-rt8le 2 жыл бұрын
labba
@lovindupalani1000
@lovindupalani1000 2 жыл бұрын
ඇත්ත කතාව ❤️
@chinthakapethum8441
@chinthakapethum8441 2 жыл бұрын
අරගලයට ජයෙන් ජයම වෙවා🙏🙏🙏
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
අද හොදම දියෝගබදු 🤣🤣👍
@ashanijayasiri5244
@ashanijayasiri5244 2 жыл бұрын
අපි හෙමින් යං බන් 😂
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
@@ashanijayasiri5244 🤣🤣🤭
@MALRASITV
@MALRASITV 2 жыл бұрын
බිංදුසිරි වගේ bawddayo තමා ගොඩාක් ලංකාවේ ඉන්නේ 😥
@sirildayananda7946
@sirildayananda7946 2 жыл бұрын
මේ අතර ශ්‍රී
@pathum_kaushalya
@pathum_kaushalya 2 жыл бұрын
මාස්ටර් අත්අඩංගුවට ගත්ත එක සරා දැන ගත්‍ තොත් ලේකමා ඉවරයි 😂
@thamarapriyadarshani456
@thamarapriyadarshani456 2 жыл бұрын
Yes
@netmisansala4821
@netmisansala4821 2 жыл бұрын
මාස්ටර් මාමා හරිම පවි ලේකමා කයි සරාගෙ හොද කෑමක් ටෑන් ටෑන් ගාලා 🤣🤣🤣🤣
@thamarapriyadarshani456
@thamarapriyadarshani456 2 жыл бұрын
😂😂😂
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
එක තැන පල් නොවී කුතුහලය වැඩි කරමින් කතාව වෙනස්ම දිශාවකට, ආදරෙය් සද්ධා මාමියෝ...🙏❤️❤️ සරාගෙ මාමණ්ඩියට අත තියලා ලේකමාට මේ පාර නම් ලේසි වෙන්නෑ, කයි සුපිරි පරි කෑමක්..😅😅
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
ලේකම් නෙවෙයි ඕක කරෙ.ඕක කරෙ බිංදුසිරි.බලන්ඩකො ඉස්සරහට👍
@ashanmadusanka7867
@ashanmadusanka7867 2 жыл бұрын
Patta
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
ගීතානි මිස් මාර ලස්සනයිනෙ
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 2 жыл бұрын
කට පලල්😂
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
@@ajithkankanamgekankanamge6587 🤣🤣🤣
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
@@ajithkankanamgekankanamge6587😂
@sadasikitchen882
@sadasikitchen882 2 жыл бұрын
ලේකම් ඉල්ලගෙන කන්න හදන්නේ සරාගෙන්😒❤
@mangalakodithuwakku4747
@mangalakodithuwakku4747 2 жыл бұрын
Oya kohomada danne
@bandhusriya5694
@bandhusriya5694 2 жыл бұрын
ඒක ඇත්ත නිලියෝ නලුවෝ දේශපාලන කථාකරද්දි පට්ටම ආතල්.
@user-de6ue1uw7b
@user-de6ue1uw7b 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො හැමදමත්💖💖💖💖💖
@St588ccud
@St588ccud 2 жыл бұрын
පල පිස්සා
@user-de6ue1uw7b
@user-de6ue1uw7b 2 жыл бұрын
@@St588ccud හ්ම්ම්
@user-oe9sd8mo8k
@user-oe9sd8mo8k 2 жыл бұрын
බිංදු වා කැපිලා අහිංසක මාස්ටර් කොටු වෙලා මාර සීන් 🤣
@suutibuula4629
@suutibuula4629 2 жыл бұрын
මොනදේ උනත් වෙලාවට නාට්‍ය දාන්න... පුළුවන් නම් ලොකු දෙයක් 9.30 නාට්‍ය දාන්න piz
@veronikamadushani6843
@veronikamadushani6843 2 жыл бұрын
Tv eka welawata yanna epai u tube ekata danna tv eka patan gannakota 9.50ta withara ethi
@chathurangigunarathna5010
@chathurangigunarathna5010 2 жыл бұрын
ඇයි බින්දු ඔයා හැම එකටම දුවන්නේ අයියෝ මොනාද අප්පා....... 👍සරාල පන්නනකොට ඇවිදන් යනවා පොලිසියෙන් පන්නනකොට දුවන් යන්නවා 🤛 ඒක පට්ට නේ 🤪🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 බින්දු අයියේ ආදරේයි හැමදාමත් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@nirmal3575
@nirmal3575 2 жыл бұрын
ලෙකමා සුබ පැතුම් 😅😅😅😅
@OpaDupalk
@OpaDupalk 2 жыл бұрын
ආදික වැසි නොතකා ජන ගඟක් හැමෝම එකතු වෙන්න
@neron2448
@neron2448 2 жыл бұрын
මාස්ටර්ට වෙච්ච දෙයක් . මොනවා වුනත් සුරංගයා තමයි ඉස්සරහට එන්නෙ.💥
@siromapriyadarshani9311
@siromapriyadarshani9311 2 жыл бұрын
අනේ,අපරාදේ෴මාස්ටර්මාමවයි෴ලමයිටිකයි,,ලස්සන,සිංදුවක්,කියන්න හැදුවා,
@dushanprabath5659
@dushanprabath5659 2 жыл бұрын
කතාව දැන්නම් නොහිතන ආකාරයේ ගමනක් යනවා...සද්ද සර් ස්තුති
@shiromaligamage7266
@shiromaligamage7266 2 жыл бұрын
නිලියො දේශපාලන කතා කරද්දී පට්ට ආතල් එකක් තියෙන්නෙ🤣🤣🤣🤣
@Ramith2751
@Ramith2751 2 жыл бұрын
අනේ බින්දුසිරි පව් අනේ මට ගොඩක් දුක හිතුනා 😭😭😭
@slranahansi6604
@slranahansi6604 2 жыл бұрын
😂
@thamarapriyadarshani456
@thamarapriyadarshani456 2 жыл бұрын
Ai
@savidu_rashmika
@savidu_rashmika 2 жыл бұрын
දෙවෙනි ඉනිම වගේ කතාව අදි වගේ ඒක දිගටම 😵
@HomesSH
@HomesSH 2 жыл бұрын
මේ කොටස යන්නෙ සිකුරාදා 🤪
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
අයියෝ.. ඒ මොකද වුනේ. කාලෙකට කලින් සරාල කුඩු විකුනනව කියල පොලිසියෙන් අරන් ගියා වගේ මත්ද්‍රව්‍ය ලග තියාගත්තා කියල අද මාස්ටර්ව අරන් ගියා. ඕකනම් ඉතින් ලේකමාගේ වැඩක් තමයි. ඒ කළේ මාස්ටර් සරාට ඇප දුන්න වගේ සරා යයිද දන්නෑ මාස්ටර්ට ඇප දෙන්න.
@tharuboy2877
@tharuboy2877 2 жыл бұрын
😂 මිනිහා ගංජා එක්ක මාට්ටු උනා කිව්වම කුසුම ළතාගෙ මූන 😮
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
😹👀
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
බින්දුසිරි සහෝදරයාගේ රගපෑම් නියමයි....👍👍👍
@user-cv1us8bl3k
@user-cv1us8bl3k 2 жыл бұрын
හාමුදුරුවන්ගෙ චරිතෙ ඇත්තටම best හොදටම කරනවා👏👏. ගොඩක් අය skip කලාට
@jeewanalakruwan419
@jeewanalakruwan419 2 жыл бұрын
Play wenne bn meka
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
@@jeewanalakruwan419 360p දාලා බලන්ඩ 🤔
@NIMSARA630
@NIMSARA630 2 жыл бұрын
මට නම් පේන්න බැරි මාස්ටර්ගෙ පොර ටෝක් 🌝🌚
@sanu_ff
@sanu_ff 2 жыл бұрын
ලෙලි බඩා හෙන හොද එකා😂💖
@neron2448
@neron2448 2 жыл бұрын
කලායතනයෙ මත්ද්‍රව්‍යය සීන් එක කාගෙ වැඩක් වුනත් මාස්ටර්ට වුණ දේට සරාගෙන් කන්න වෙනවා කෑමක් සුපරි පරි ඉතිරෙන්නම🔥
@GAMINGPOODAYT-jm1nd
@GAMINGPOODAYT-jm1nd 2 жыл бұрын
කුකුළා මුදලාලී කවදද එන්නේ 🥺
@kpnvlog8272
@kpnvlog8272 2 жыл бұрын
සුපරිපරි කෑමක් ලේකමාට ඔයේ වගේ සක්කිලි චරිත ඉන්නවා ගම්වල ඔනේ තරම්
@rush3606
@rush3606 2 жыл бұрын
ගම අශිෂ්ටයි කියන එකට උදාහරණ මෙි නාට්‍ය තුලින් බලා ගන්න පුලුවන්
@gihanishara2006
@gihanishara2006 2 жыл бұрын
මගේ phone එකේ අවුලක්ද මන්ද බන්....තැනින් තැන කලුතිරයක් එනවනේ....🙂♥️
@Madaramadushini6908
@Madaramadushini6908 2 жыл бұрын
මගෙත් වෙනවා 😑
@dilashmisilva150
@dilashmisilva150 2 жыл бұрын
MN hithuwe mage witharai kiyala 🙄
@gemingpasiya4366
@gemingpasiya4366 2 жыл бұрын
මෙකෙ කොලිටි වැඩි කරලා බන් 360 p 😑👉👈
@gihanishara2006
@gihanishara2006 2 жыл бұрын
Hmm...mokakhari avulak thino ada video eke...matanam balannama....denne nh...shik hodama hariya thibbe...🥲🥲
@aselakodithuwakku6989
@aselakodithuwakku6989 2 жыл бұрын
Mgeth me video ekt vithri
@shenalthilanka7883
@shenalthilanka7883 2 жыл бұрын
මෙ මගුලෙනම් දැන් කතාව්ක් නැ එකම ටික කැරෙකෙනවා ලාබ බලාපොරොත්තුවෙන් දිග් කරගෙන යනවා විතරයි
@sadeepagimhan4020
@sadeepagimhan4020 2 жыл бұрын
පොලිසිය ආවෙ මාස්ටර් අල්ලන්න කියලනන් හිතුන් නැ හැබැයි
@Harshi812
@Harshi812 2 жыл бұрын
වේස පොලොස්😡😡😡😡පොලිසිය හරියටම කෝමද දන්නෙ ඒවා තීන තැන්🤣🤣🤣🤣සරාගෙන් රජ කෑමක් ලේකමාට🙏🙏
@thamarapriyadarshani456
@thamarapriyadarshani456 2 жыл бұрын
😂😂😂
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
නියමයි ❤️
@nishanthasilva4372
@nishanthasilva4372 2 жыл бұрын
ගෝල්ෆේස් එකෙ උද්ඝෝෂණය කරන ජනතාවට සුභ අලුත් අවුරුද්දක් වේවා .....ජය වේවා
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 2 жыл бұрын
තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏
@kalanajay3161
@kalanajay3161 2 жыл бұрын
17:40 බිංදුගෙ වැඩක් ඒක✌️(අපේ බෝම්බ)
@yakalionbuskingdom5385
@yakalionbuskingdom5385 2 жыл бұрын
අනෙ කරදරයක් නම් තරහ වෙන්න එපා මට සබ් 450 ගහන්න පොඩි උදව්වක් ප්ලිස්
@timestamplease
@timestamplease 2 жыл бұрын
එච්චර සියුම් නෑ බන් මේ කතාව. පොදු කියලා කතාවක් තියෙනවා. අන්න එක නං සියුම්ව හදලා තියෙනවා
@shanukakumara5140
@shanukakumara5140 2 жыл бұрын
එ කියන්නෙ උන් කරපු දහදුරා වැඩ ගැන 🤣 ඔක කරන්න තරම් බිංදුවාට පිස්සු නෑ ..බිංදුවා පන්සලේ ඉද්දි ඔත්තුව දෙන්නෙ කවුද...අනික ඌව මාට්ටු වෙන විදියට ඌ පොලිසිය ගෙන්නයිද
@lalithsisirakumara8603
@lalithsisirakumara8603 2 жыл бұрын
අදත් ඉතිම් කියනා වචන නෑහ් මාරැ අද එපියාත්. 😋
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
කහපාට සාරිය ලස්සනයි , මූනට එලියයි, සිංහල පෙනුම ක් තියෙනවා , තරින්දි ත් වගේ , ගීතානි 👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹
@Udeniprabath1989
@Udeniprabath1989 2 жыл бұрын
මේ කතාව අදිනවා මාර ඇදිල්ලක්.මෙලෝ රහක් නෑ දැන් .මුල් කොටස් මාර ලස්සනයි .ඉවර කරලා දැම්මානම් හරි සද්දා
@dula_official07
@dula_official07 2 жыл бұрын
නොබලා ඉදම් 😂
@Udeniprabath1989
@Udeniprabath1989 2 жыл бұрын
@@dula_official07 oyata nemei kiwwe mage adahasa.panala rpl karann epa modayo
@dula_official07
@dula_official07 2 жыл бұрын
@@Udeniprabath1989 හරි ☺️
@sandunmihiran9235
@sandunmihiran9235 2 жыл бұрын
ලයියා කිවුව කතාවේ අවුලක් නැද්ද ඔයාලට.එතන අවුලක් තියෙන්වනේ 🤔🤔🤔 වෙනසක් තේරෙන කෙනෙක් ඉන්නවන්ම් comment කරන්න.
@nethuliapsara6173
@nethuliapsara6173 2 жыл бұрын
හිතාගන්ඩ බෑ ඉස්සරහට ලංකාවට මොකක්ද වෙන්ඩ යන්නේ කියලා දුකයි මෙච්චර සම්පත් තියෙන අපේ ලංකා 🇱🇰 මැනියන්ට මොකක්ද මෙ වෙන්නෙ
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
🤣🤣🤣පලයන් නිකන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
ගතර දෙනාම එකතු වෙලා පටන් ගත්තු බිස්නස් එක සරාට විතරක් පවරන්න එපා. සරා සරා සරා! අනික් වුන් දෙකේ කොලේටම දානවා !!!
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
ලේකමා කනවා ආයේ නෑ සුපරි පරි ඉතිරි වෙන්නම...ආයේ ඉතිම් මොන විදියට දඩුවම් දුන්නත් ඒකත් වෙනම ආතල් එකක් තමයි හොදටම
@chamidusandaruwan4444
@chamidusandaruwan4444 2 жыл бұрын
ඕක අනිවාරෙන් ලේකමාගෙ වැඩක්😌
@bromi972
@bromi972 2 жыл бұрын
අනිද්දා වෙනකන් ඉවසිල්ලක් නෑ. ඒ අවුරුදු නිසා නෙවෙයි. හැමෝම රට වෙනුවෙන් අරගල කරද්දි මොන අවුරුදු සැමරිලිද. සාමය සතුට නැති තැන මොන අවුරුද්දක්ද. මිනිස්සුන්ට කෑම ටිකක් හදාගන්න බැරි වෙන තරමට ගනන් ඉහළ ආර්ථිකයේ මොන අවුරුද්දක්ද. හේතුව මේකයි නාඩගම්කාරයෝ & පාරදිගේ set එක අලුත් අවුරුද්ද සමරනවා බලන්න. මේ පාර හරිහමං අවුරුද්දක් නැති අපිට ඒ ටික හරි බලලා සතුටු වෙන්න පුලුවන්නේ. නාඩගම්කාරයෝ & පාරදිගේ සුසංයෝගය අනිද්දට බලන්න පුලුවන්. ❤️❤️🤩🤩
@ksunc6353
@ksunc6353 2 жыл бұрын
ලංකාවේ තියෙන්නේ ගොන් පොලිස් කියන එකට උදාහරණයක් 🤣 කථාවට උනත්
@ashanamarasiri5969
@ashanamarasiri5969 2 жыл бұрын
Me wage pansal, me wage hamuduruwan wahansela sebewinma mage maw bimata pahala wewa 🙇🙇🙏🙏
@BePositiveAlways11.11
@BePositiveAlways11.11 2 жыл бұрын
ලේකම් මහත්තයා = ඩෑන් ප්‍රියසාද්
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
අද වෙන්න ඇති හාමුදුරුවෝ ටිකක් හරි සැරෙන්, හයියෙන් කතා කලේ..
@kaviyavlogs6415
@kaviyavlogs6415 2 жыл бұрын
සරාවයි සුදු චූටිවයි ඉක්මනට බන්දවහල්ලකො 🌚❤
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
ලැබුවා වු නව වසර ලක් වාසි සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වෙිවා 🙏🙏🙏🙏🙏💪🤘👍👍🤟🤟👍🤘🤘🤘🤘🤛🤛🤛
@dinethrandika1
@dinethrandika1 2 жыл бұрын
මාස්ටර් ගේ කලා ආයතනයේ සීන් පෙන්නුවා වැඩි 😂
@slk9135
@slk9135 2 жыл бұрын
මේ වගේ සිද්දියක්ම ගෝල්ෆේස් ඒකේ වෙන්න පුලුවන් ඒක නිසා හැමෝම අවදානයෙන් ඉන්න.ලේකමා වගේ එකෙක් තමයි ඩෑන් ප්‍රියසාද් කියන්නේ
你们会选择哪一辆呢#short #angel #clown
00:20
Super Beauty team
Рет қаралды 36 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 17 МЛН
The Game - හොදම ටික
11:11
PEOTV
Рет қаралды 918 М.
සූකිරි පැටී - 02 කොටස
12:49
බටු ඩේවිඩ් - BATU DAVID
Рет қаралды 5 М.
Поймал редкий кадр🤨
0:22
FERMACHI
Рет қаралды 2,1 МЛН
Sigma Girl Past #sigma #funny #comedy
0:20
CRAZY GREAPA
Рет қаралды 6 МЛН