Nadagamkarayo Episode 304 || ''නාඩගම්කාරයෝ'' || 18th March 2022

  Рет қаралды 2,213,565

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 944
@swarnavahinitv
@swarnavahinitv 2 жыл бұрын
මෙවර රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස නාඩගම්කාරයෝ තෝරා ගැනීමට RA (හිස්තැනක්)NADAGAMKARAYO ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සජිත ඇන්තනී ජනප්‍රියම නළුවා බවට පත් කරන්න RA(හිස්තැනක්)SAJITHA ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සංගීත් ප්‍රභූ ජනප්‍රියම නළුවා බවට පත් කරන්න RA(හිස්තැනක්)SANGEETH ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️කෝකිල පවන් ජනප්‍රියම නළුවා බවට පත් කරන්න RA(හිස්තැනක්)KOKILA ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න. ❤️සෙනාලි ෆොන්සේකා ජනප්‍රියම නිළිය ලෙසට පත් කරන්න RA(හිස්තැනක්)SENALI ලෙස Mobitel නම් 2244ට Hutch නම් 8484ට Dialog නම් 2022ට හැකිතාක් SMS කරන්න
@dulara_hasith
@dulara_hasith 2 жыл бұрын
නාඩගම්කාරයෝ තමා ජනප්‍රියම 🎧💪💪💪
@sasidumdeshan6483
@sasidumdeshan6483 2 жыл бұрын
මාව subscribers කරන්න පුළුවන්ද ලොකු උදව්වක් පුංචි හීනයක් හැබෑ කරගන්න,
@nadundammika7540
@nadundammika7540 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Sama venna me sim eken sms karanna be mama kuweit hekinam anivarayenmasms karana
@ksenar4
@ksenar4 2 жыл бұрын
ආ..ඔය මාලන් ඉන්නෙ
@shen_boy671
@shen_boy671 2 жыл бұрын
දෙවෙනි ඉනිම සංගීතයට නාඩගම්කාරයෝ නාට්‍යයෙන් බැට පහරක් දෙමු.😊😊😊.නාඩගම්කාරයෝ පට්ට.
@vishmipraboodha3655
@vishmipraboodha3655 2 жыл бұрын
Iyaaa ewath teledramma da ane manda gon athal denne iwrwenneth na
@sanathdasanayaka6360
@sanathdasanayaka6360 2 жыл бұрын
eka patta
@bromi972
@bromi972 2 жыл бұрын
පන්සලේ හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සිංහල මහත්මයාට දීර්ඝායුෂ අත්වේවා..... ඒ වචන වලින් සරාලගේ හිත විතරක් නෙවෙයි අපේ හිතත් සනසවන්න පුලුවන්......
@slgaiyaban4495
@slgaiyaban4495 2 жыл бұрын
Ouuu
@dayanmalinda7981
@dayanmalinda7981 2 жыл бұрын
රගපාන එක ලේසි බ්‍රෝ.. පිටපතක් තියනව.....
@radeekamahaliyana4122
@radeekamahaliyana4122 2 жыл бұрын
Yes
@anoma1245
@anoma1245 2 жыл бұрын
ඇත්තටම ඔව් අනේ
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔💔💔අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😖😖
@maliduofficial6106
@maliduofficial6106 2 жыл бұрын
නාඩගම්කාරයෝ මුල ඉදන්ම youtube එකෙන් බලපු සෙට් එක 👍එකක් 😌👍
@yakagossip9604
@yakagossip9604 2 жыл бұрын
ඕයි ඕයි මාත් 🙈❤️
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔
@maduudayangani6782
@maduudayangani6782 2 жыл бұрын
මාත් මුල ඉදන් බලනවා....youtube එකෙන්.🤔🤔
@Sithu-kx6zg
@Sithu-kx6zg 2 жыл бұрын
මේ දවස් ටිකේ පාඩම් කරන නිසා මගඇරුන ටික බලන ගමන් 😁😁tv එකෙන් බලන්නෙම නෑ 😅😅
@DanajayaEkanayake
@DanajayaEkanayake Жыл бұрын
එකෙන්ම 🤩
@-prazassite7334
@-prazassite7334 2 жыл бұрын
සිරිසේන මාමාගෙ කතාව නියමට ගැලපෙනවා අද කාලෙට ❤
@surajdilshann
@surajdilshann 2 жыл бұрын
Aniwaren
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
❤️❤️❤️❤️💞💞💞
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔💔💔
@darshanaamarasinha4655
@darshanaamarasinha4655 2 жыл бұрын
Aniwarenm
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
Lol 😅😅😅
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
රටට විහිලුවක් නොවුන මෝඩ විදිහට රඟපාන නලු නිලියෝ නැති නියම කතාවක්😊😀 ආදරේයි නාඩගම්කාරයෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
කුසුමලතා යි පාඨලී යි හැර..
@slgaiyaban4495
@slgaiyaban4495 2 жыл бұрын
Aniwa
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
සත්තකින්ම...👍👍👍👍👍
@slgold217
@slgold217 2 жыл бұрын
පුක 😂
@meyanyaa8263
@meyanyaa8263 2 жыл бұрын
කුසුමලතායි පාඨලීයි හැර
@sunethpriyanakara1059
@sunethpriyanakara1059 2 жыл бұрын
රගපෑම විශිෂ්ටයි. පිටපත විශිෂ්ට යි. නාඩගම්කාරයො විශිෂ්ට යි ජයවේවා ස්වර්ණවාහිනී අතිවිශිටයි 💙
@jagathsooriyakumara3405
@jagathsooriyakumara3405 2 жыл бұрын
ශ්
@manjmanjula6340
@manjmanjula6340 2 жыл бұрын
නාඩගම්කාරයෝ නාට්‍ය තුළින් රිදෙන අයට රිදෙනවා ඇති හැදෙන එවුන්ට හැදෙනත් ඇති බුදු සරණයි දෙව් පිහිටයි 🪔🪔🪔🪔🪔🪔
@Girlycontent725
@Girlycontent725 2 жыл бұрын
ගමයි පන්සලයි කියන සංකල්පය නම් මේ කතාවෙන් ගොඩක්ම ප්‍රදර්ශනය වෙනවා.. අපේ රටේ පිරිහීගෙන යන කලාවට පණ දෙන්නත් කලායතනය ගොඩක් උදව් වෙයි..
@kkmm7738
@kkmm7738 2 жыл бұрын
කවඩිය වගේ ගොන් ආතල් දෙන එකෙක් කතාවෙ හිටියෙ නැත්තම්. කොල්ටි නෑ😂😂 ආදරෙයි කවඩියා❤❤❤❤❤
@erandikasanjiwani2060
@erandikasanjiwani2060 2 жыл бұрын
කවදාවත් කලා ආයතනය skip කරන්න එපා .අපේ රටෙ කලා නිර්මාණ මේ විදියට රටටම පෙන්නවා කියන්නේ කොච්චර දෙයක්ද😊❤️
@asankaasanka2795
@asankaasanka2795 2 жыл бұрын
aniwa dn innea 2.50 posh udaviyanea unta owa agayak nea
@ekanayakeabeysekara2835
@ekanayakeabeysekara2835 2 жыл бұрын
Eka thamai hondama
@ගල්කපන්නා
@ගල්කපන්නා 2 жыл бұрын
හුත්තේ කලා නිර්මාණ.
@jandrajandra5712
@jandrajandra5712 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඇත්ත 👍 කතාව යිස්තුයි 👍💞
@rango7277
@rango7277 2 жыл бұрын
ඔව්වගෙම එල්ලිලා හිටියාම එක තැන පල් වෙනවා රටක් විදියට😂
@priyanthakumara6340
@priyanthakumara6340 2 жыл бұрын
S.K සිරිසේනගෙ කතාව සහතික ඇත්ත.නෙල්සන් මැන්ඩෙලා ගෙ කතාවත් දෙමාපිය දරුවන්ගෙ මොලවලට ගන්නවනම් 😍
@indumaudayanga1654
@indumaudayanga1654 2 жыл бұрын
දිගටම බලපු එකම කතාව..😍🥰
@nera2448
@nera2448 2 жыл бұрын
"අප්පච්චි නම් අපිට අපිව බාරදීල තියෙන්නෙ අම්මා තමයි තාම අපිට අපිව බාරදීල නැත්තෙ." සුදුචූටි දන්නවා අම්මා තමයි කේස් එක දාන්නෙ කියලා.😅
@piumihansika9785
@piumihansika9785 2 жыл бұрын
නැති වෙමින් යන ජන නාටක පිළිබඳව ඒ කොටස් ලස්සනයි වටිනවා රටට කලාවට..ඒ වගේම සරාලගෙ දියුණුව වගේම ආධ්‍යාත්මික දියුණුව හදන්න ලොකු හාමුදුරුවෝ ගන්න වෙහෙස අගය කල යුතුයි..මාස්ටර් මුදලාලි සිරිසේන ආදී සියලු දෙනා මෙහි අති විශිෂ්ඨයි
@nelumpavithra8980
@nelumpavithra8980 2 жыл бұрын
මම සිරිසේන ගේ කතා වලට ආසයි.එක මේ බාල අධ්‍යාපනය ක්‍රමයෙන් මිනිස්සු හැදෙන්න හොද ඔවදනක් .මම කැමති නැ අපේ සරසවිය ගිහින් අයයි.බාහිර උපාධිය එකම සේ සලකනවාට තරග විභාගය ක් තිබ්බොත් එක බලා ගත්තහැකි.
@nirushadilshani8983
@nirushadilshani8983 2 жыл бұрын
මාස්ටර්ගෙ කලායතනයට ගොඩාක් අය බනිනවා.ඒත් අපි නොදන්න ගොඩාක් දේවල් ඒ කලායතනයේ තියෙනවා අපිට දැනගන්න.මමනම් ආසාවෙන් බලන දෙයක් කලායතනයෙ නැටුම්...❤❤අද සරාලා සුදු කොක්කු රෑනක් වගේ සුදු ඇදලා😍😍😍 හරිම ලස්සනයි..💐🌹පන්සලේ හාමුදුරැවන්ට රඟපාන රහල් බුලත්සිංහල මහත්මයාට දීර්ඝායුෂ ලැබේවා.....🙏🙏
@ranganadenesh4091
@ranganadenesh4091 2 жыл бұрын
අනිවාරයෙන්ම banina aya nam godak innawa tama.eth api නොදන්නා dewal kalayatane tiyenawa.
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔
@leshanifernando977
@leshanifernando977 2 жыл бұрын
❤️
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 2 жыл бұрын
අද නාට්‍යය ඇතුලේ මාස්ටර්ගෙ සෙට් එක නියමට ප්‍රෆෝම් කළා... සතුටුයි කලායතනයේ කොල්ලො කෙල්ලොන්ට සුභ පතන සෙට් එක මේ කොනට....💋
@shehanmadawa5588
@shehanmadawa5588 2 жыл бұрын
Kata wahan balapn yakow
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 2 жыл бұрын
@@shehanmadawa5588 malli කරත්ත භාෂාව ද ඔයා ගාව තියෙන්නෙ ශුවර් එකට 2000 නෙ මෙහා ඉපදිලා කතා කරන්න ඉගන ගන්න මුලින්ම.
@sankadanushka9051
@sankadanushka9051 2 жыл бұрын
රස වින්දනය වගේම ගන්න පුළුවන් ආදර්ශත් බොහොමයි 👌
@europayeapi
@europayeapi 2 жыл бұрын
සරු සරා Coco Products ජර්මනියේ .... බොරු නෙමේ.. මේ පැත්තට ඇවිත් බලන්න 👍👍
@asankaasanka2795
@asankaasanka2795 2 жыл бұрын
photo tikk dannoo
@europayeapi
@europayeapi 2 жыл бұрын
@@asankaasanka2795 Channel eke thiyanawa. :)
@anushadilhani7845
@anushadilhani7845 2 жыл бұрын
,හරිම ලස්සනයි මාස්ටර්ගේ කලායතනය.කාසිම නාට්‍යයක එවැනි රසවවින්දනයක් දකින්න ලැබෙන් නෑ.දැනුමත් ඒ වගේමයි.❤❤
@anu4101
@anu4101 2 жыл бұрын
සිරිසේන මාමාගේ දේශපාලනය කතානම් හරියට හරි.වදින අයට නියමටම වදින්න කියනවා .🔥🔥
@longdistanceservicebuses8241
@longdistanceservicebuses8241 2 жыл бұрын
👍
@pemidumilochana9808
@pemidumilochana9808 2 жыл бұрын
Anu, oyat mage hitata hodatama waduna manika
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭
@clown45178
@clown45178 2 жыл бұрын
@@banded-g8x hmm
@sproductions9033
@sproductions9033 2 жыл бұрын
නාඩගම්කාරයෝ රටට දෙන ආදර්ෂය අගයන කට්ටිය කෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
❤️❤️
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💐
@chamiladananjani2387
@chamiladananjani2387 2 жыл бұрын
Mm pita rata edan nokadawa balana katawak
@wasanthapushpakumara5894
@wasanthapushpakumara5894 2 жыл бұрын
👍👍👍👍👍
@chamishashika2344
@chamishashika2344 2 жыл бұрын
🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋
@himakagimhan142
@himakagimhan142 2 жыл бұрын
නාඩගම්කාරයන්ගෙ ගුන වයන කටින්ම මාස්ටර් ගෙ කලායතනය ස්කිප් කරනව කිව්වම සෑහෙන දුකයි අපේ දේවල් අපිට අගේ නෑ හැබැයි සමහරුන්ට නම් ඒ වින්දනය කෝටි ගානක් වටිනව
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
සරාලා වගේ කොල්ලො කොයිතරම් අපේ ගම්වල ඉන්නවද "නාඩගම්කාරයෝ" 😍 කියන්නේ දෙයක් අරගෙන මිනිහෙක්ට වෙනස් වෙන්න පුළුවන් ආදරණීය නිර්මාණයක් ❤️
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔💔😭
@thusharisanjiwani5940
@thusharisanjiwani5940 2 жыл бұрын
@@banded-g8x of
@RDMB279
@RDMB279 2 жыл бұрын
Ha ithin
@dinesharanasinghe5275
@dinesharanasinghe5275 2 жыл бұрын
Apoo rata goda ganna kohomada Dan Okkoma Kollo arakku bibi para wala gana
@samurdhiarunalla762
@samurdhiarunalla762 2 жыл бұрын
අනිවාර්‍යෙන්ම ඇත්ත ජේවිතයක් සහමුලින්ම වෙනස්කරගන්න පුලුවන් ආදර්ශ රැසක් අඩංගු ශ්‍රේෂ්ඨ් නිර්මානයක්
@slnvideomix4601
@slnvideomix4601 2 жыл бұрын
SK සිරිසේනගේ කතාව සහාතික ඇත්ත කතාවක් 👌🤟👌❤❤❤ සුපිරි 😀😀 එක මරු බං 🤟👌🤙❤❤ දැන් වත් හිතලා බලලා කියන්න 🤟👌❤❤❤👌🤟 කොහොමද ඒක 😀😀😀😂😂
@mrsiuuu7777
@mrsiuuu7777 2 жыл бұрын
ඔව් බන් ඒක ඇත්ත මිස්ලත් අකුරක් වැරදුනත් ගහනෝ මොකක්ද මේ ඉස්කෝල
@miyururashmika781
@miyururashmika781 2 жыл бұрын
Y
@mathematicallife5388
@mathematicallife5388 2 жыл бұрын
Lol 😅
@isuruindunil9823
@isuruindunil9823 2 жыл бұрын
Aurudu 23 k vithara igena gannawa 40000 k ganna
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
අදත් නාට්‍යය නම් නියමයි මාස්ටර්ගේ කලායතනේ නම් සුපිරියටම වැඩ කෙරෙනවා හරිම ලස්සනයි නඩගම් කරයෝ වගේ නාට්‍යයක් අපි ජීවිතේටම දැකලා නෑ ජයවේවා නාඩගම් කාරයින්ට
@ජීවක
@ජීවක 2 жыл бұрын
වන්දනා කරන පිලිවෙල සහ හේතු,.. 1 ශාරීරික ,,..දාගැබ ඉදිකර තියෙන්නේ ධාතුන් වහන්සේලා නිධන් කර,. ඇති නිසා ජීවමාන බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ප්‍රථමයෙන් වන්දනා කලයුතුය 2 පාරිභෝගික ,,.බෝධින් වහන්සේ බුදුවීමට උපකාරී වු පාරිභෝගික වස්තුවක් නිසාත් සම්මාසම්බෝධියෙන් නිවන් ශාක්ෂාත් කල නිසාත් ඒ අරමුණු කරගෙන වන්දනා කලයුතුයි 3 උද්දේසික,,,බුදුරජාණන් වහන්සේ උදෙසා ඉදිකර ඇති බැවින් ජීවමාන බුදුරජාණණ් වහන්සේ ගේ ගුණ සිහිකර වැන්ද යුතුය,,, "තිට්ඨන් තේ නිබ්බුතේචාපි සමේචිතතේ සමං ඵලං චේතෝපණිධි හේතූන් සත්ථා ගච්ඡන්ති සුග්ගතිං" තේරුම්,,.ජීවමාන බුදුපියාණන් වහන්සේ ට පූජා කරන ආනිසංස පිරිනිවියා බු බුදුරජාණණ් වහන්සේ අරමුණු කරගෙන යමෙක් යමෙක් යමක් පුජා කරයිද සිල් ගනීද භාවනා කරයිද ඒ ආනිසංස තමන්ට ලැබේ,,,තම සිතේ ඇතිකරගන්නා ඒ චේතෝ පණිධිය හේතු කරගෙන සත්වයෝ සුගතියට යන්නාහ,, මේවා නොදැන ගැනීමට හේතු දැන් හැම දේම අන්තර්ජාලයෙන් කරන නිසා දහම් දැනුමෙන් බොහෝ දෙනා පහල අඩියේ තමයි ඉන්නේ,,.. දන්න අය මේවා භාවිතා කිරීම අවම නිසාත් බහුතරයක් මේවගේ කුමකින් හෝ යමක් ඉගෙනගන්නවා ,,.නැති එකා කොහොමටවත් නෑ,,.
@chandanadenawaka807
@chandanadenawaka807 2 жыл бұрын
මහ පොළවෙිිි අැත්ත කතා කරන ටෙලි නාටකය.වෙනස් විධියට හිතන්න සිතට අැරයුමිිි කරන කතාවක්.ස්තුතියි සියලු දෙනාටම.
@ishanitharushi9489
@ishanitharushi9489 2 жыл бұрын
මෙච්චර කාලයකට "කලු කුරුල්ලා" ටෙලිනාට්‍යයෙන් පස්සේ දැකපු සුපිරිම ටෙලිනාට්‍යයක් ♥️♥️💖✨️
@chithradewage70gmail.comchithr
@chithradewage70gmail.comchithr 2 жыл бұрын
සිරිෙස්න මාමා කියන කතාව අද කාෙලට ෙහාදට ගැලපෙනවා❤️❤️❤️❤️
@rasadisaranga9625
@rasadisaranga9625 2 жыл бұрын
කලයතනේ කොටස් ටික වටිනෝ godaaak...😊😊අපේ රටේ කලාව
@shamalashamala6968
@shamalashamala6968 2 жыл бұрын
Eththamayi..asawen beluwa ekanm
@radeekamahaliyana4122
@radeekamahaliyana4122 2 жыл бұрын
Yes
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔😖අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😖💔
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
eka atta
@chandanikk9563
@chandanikk9563 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි
@gayathri1037
@gayathri1037 2 жыл бұрын
දෙවනි ඉනිම සංගීතෙ වගේද නාඩගම් කාරයෝ 😜
@rashyagamingyt4491
@rashyagamingyt4491 2 жыл бұрын
ගැම්ම🤣🤣🤣🤣
@dulacreation4851
@dulacreation4851 2 жыл бұрын
Anthimet sidu wge weid dnne na😂😂😂
@anjalacy568
@anjalacy568 2 жыл бұрын
Appriyai I Dont like Devenininima naween kage loku kam
@ksenar4
@ksenar4 2 жыл бұрын
😜
@Meaful
@Meaful 2 жыл бұрын
ඊට හපන් 🤣
@wandanasamadi7813
@wandanasamadi7813 2 жыл бұрын
❤️ නාඩගම්කාරයෝ ❤️ හැමෝටම ආදර්ශමත් කතාවක් 🙏 බුදු සරණයි හැමෝටම 🙏
@joni8538
@joni8538 2 жыл бұрын
Mage channel eka hodayi nam mageth ekka ekathu wenna.🙏
@wandanasamadi7813
@wandanasamadi7813 2 жыл бұрын
@@joni8538 👍👍👍
@sS-nw4zk
@sS-nw4zk 2 жыл бұрын
රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍යය නාඩගම්කාරයෝ වෙනවට කැමති අය කෝ 💪❤️
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
අද මාස්ටර්ගේ කලායතනයේ සීන් එක ලස්සනයි මේ නාට්‍යයේ හොඳම සම්මානය හිමි විය යුත්තේ පන්සලේ හාමුදුරුවන්ට ඒ කියන්නේ රහල් බුලත්සිංහල ට
@sunandathilakarathna5506
@sunandathilakarathna5506 2 жыл бұрын
Hi kohomada ithin saho dari
@nuwanrasika4365
@nuwanrasika4365 2 жыл бұрын
Paka thami...
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
@@nuwanrasika4365 මෝඩ.මීහරකා
@chathurangapathirana6508
@chathurangapathirana6508 2 жыл бұрын
මමත් හිතනවා
@nadeekashamali645
@nadeekashamali645 2 жыл бұрын
Hi😍😍❣❣💕😍🤩
@imeshafernando8535
@imeshafernando8535 2 жыл бұрын
මේ කතාවෙ නිහඬ චරිත නියමයි...කිරි පුතා,මුදලාලි,සිරිසේන මාමා,සරාගෙ තාත්තා විශිෂ්ටයි..කිරි පුතා රගපානව කියල හිතන්න බෑ.
@GunasiriAlwis
@GunasiriAlwis Жыл бұрын
ඒක නම් ඇත්ත .😁😁😁😁
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
සරාල බොහෝ යහපත් මිනිසුන් බවට පත්වේවි.......සතුටුයි....🏵️
@kelumlakmal2169
@kelumlakmal2169 2 жыл бұрын
Ow aniwaren
@slsbvryt9480
@slsbvryt9480 2 жыл бұрын
mun wage minissu thma ghin sir aye ghla enne 😂😂👍
@cricketfestival9353
@cricketfestival9353 2 жыл бұрын
kzbin.info/www/bejne/gWHFkJakZrKKn8k
@chathurika0629
@chathurika0629 2 жыл бұрын
කවඩියාගෙ රගපෑම හරිම තාත්විකයි..කිරිපුතත් එහෙමයි 💕💕
@slgaiyaban4495
@slgaiyaban4495 2 жыл бұрын
රටක් බලන රටක් වටින කතාවක් ආදරෙයි සෙටි එකටම බුදුසරණයි හැමෝටම
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
ඔව්,රටේ ප්‍රශ්න ,ජීවිත ගැටලු හැමදෙයකම ඇත්ත ඒ විදියටම කියල පෙන්වන ,නිදහස් නාට්‍යයක් ...හැමකෙනාටම තෙරුවන් සරණයි ...🙏🙏🙏....
@KavinduHarshana
@KavinduHarshana 2 жыл бұрын
මේ කතාව විතරක් බලන කට්ටිය කෝ බලන්න 😁😁😁 👍
@naleenkumara3725
@naleenkumara3725 2 жыл бұрын
ඔය මොනාත් ඕනනෑ භක්තිය තියෙනවම් තුරුනුවන් සරණයි ❤🙏🙏🙏🙏 ඇත්ත කතාව
@nipunijayathilake7910
@nipunijayathilake7910 2 жыл бұрын
භක්තිය නෙමේ ශ්‍රද්ධාව
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
රෑට පවත්වන කලායතනය⁣ට. සාරා ඒවිදෝ කලායතනයට.. සතුටක් වේදෝ සුදු චුටියට. රැගුම් රගයි දෝ සුපුරුදු විදිහට.
@AVIYA279
@AVIYA279 2 жыл бұрын
අඩේ පට්ට කාලෙකින් දැක්කේ සාරාලගේ වාඩිය ❤️
@RLProduction1000
@RLProduction1000 2 жыл бұрын
මාලන්ගෙයි රසිකාගෙයි ආදර කතාව සැබැවක් වෙනවා ඒ වගෙම කුකුලා බිංදු දෙන්නම ජීවිත කාලෙටම බන්ධනාගාර ගත වෙන්න නියමිතයි ❤️🌟🌟🌟
@dimuthharsshana
@dimuthharsshana 2 жыл бұрын
සිරිසේන මාමගේ කතාව 10000000000%ක් හරි,අධ්‍යාපන රටාව ගැන කතා කරලා වැඩක් නෑ😭😭ඒවා ගැන කතා කරන්න කවුරුත් නෑ😏
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Ma sadu keyapu awa.හරිම වටිනවා ...mam roman catalic ...ath හරිම ආදර්ශයක් ma කතාව api හැමෝටම
@avishkamadusankaofficial6458
@avishkamadusankaofficial6458 2 жыл бұрын
සාදු කීවේ බොරු කියලා දන්නේ නැ නේ ඔයා
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
@@avishkamadusankaofficial6458 බොරු වෙන්නෙ කොහොමද? ඒ ඔක්කොම ඇත්ත😤
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
අයාලේ ගිය තරුණ ජීවිත හතරක් යහ මගට ගත් අපේ හාමුදුරුවන්ට ප්‍රණාමය.
@dilhaniwasana2536
@dilhaniwasana2536 2 жыл бұрын
Panamaya nemei aththatama pin
@mendisrajithaalbert9243
@mendisrajithaalbert9243 2 жыл бұрын
Ha
@littleboy1495
@littleboy1495 2 жыл бұрын
දුන්නෙ ආදර්ශයක් 😉
@harshaprasad675
@harshaprasad675 2 жыл бұрын
කතාවක් යකෝ මේක 2000න් පස්සෙ උන්ට බනින 2000ට කලින් උන් හිතන් ඉන්නෙ ඇත්තටම කොහෙ හරි වෙන දෙයක් කවුරු හරි හොරෙන් වීඩියෝ කරල tv එකේ දානව කියල 🤣🤣
@uuu4457
@uuu4457 2 жыл бұрын
@@harshaprasad675 ඕයි ඕයි 😅😅💔
@keshasamarasekara
@keshasamarasekara 2 жыл бұрын
කලායතනයේ ඉදිරිපත් කිරීම මරු අනේ... බෙර වාදකය නම නියමයි අප්පා 😂
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
කලායතනෙ කොටස් නම් සුපිරි. මම නම් හරිම ආසයි
@keshasamarasekara
@keshasamarasekara 2 жыл бұрын
@@piyalharischandra7088 මාත් හෙන අාසයි 😇
@ravishannilaweera3730
@ravishannilaweera3730 2 жыл бұрын
ඇත්තටම සුපිරි ආදර්ශයක් දෙනවා මේ කතාව. අපේ සංස්කෘතියෙන් අමතක වෙලා යන කෝලම්,සොකරි මේකෙ පෙන්නන එක ගොඩක් වටිනවා
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
සරාලා වෙනස්වුන විදිහ හිතාගන්න වත් බෑ...කවදාවත් මේ තරම් දියුණුවක් වගේම මෙච්චර හොඳ ගතිගුණ වලින් සරාලව දකින්න බලාපොරොත්තු වුනේම නෑ....ඇත්තටම අද සරාලගෙ වෙනස දැක්කම හිතට පට්ටම සන්තෝසයි ❤️ ආදරෙයි "නාඩගම්කාරයෝ"😍 සෙට් එකටම💕
@denethhirushan3974
@denethhirushan3974 2 жыл бұрын
යකෝ මේක ටෙලි නාට්‍යයක්
@ritafernando1983
@ritafernando1983 2 жыл бұрын
සිරිසේනගේ කතා නියමයිඅද් රටටගැලපෙන කතා..රටලමයින්ට ආදර්ස කතා
@ashi...0914
@ashi...0914 2 жыл бұрын
අම්මෝ අද කලායතනේ තමා පට්ටම.🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
මස්ටර්ගේ 🤣සිංදු කොටස් skip කරන අයගේ අත රිදෙන්න එපා😁 කියලා හිතන අය like කරන්න😜 👇🤣
@Damayanthi-s7y
@Damayanthi-s7y 2 жыл бұрын
ශාහ් අදනම් ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි ....💙💙💙💙💙💙💙💙.....නොංචි ....නියමායි ...💙💙💙
@චන්දනKහෙට්ටිආරච්චි
@චන්දනKහෙට්ටිආරච්චි 2 жыл бұрын
නාඩගම්කාරයෝ හදවතටම දැනෙන කතාවක්, බලද්දි හරියටම අපිත් එතන ම ඉදන් බලන් ඉන්නවා වගේ🌷🌷
@isuru253
@isuru253 2 жыл бұрын
අද නම් මාස්ටර්ගේ නඩගම සුපිරියි
@dhanushkachamod
@dhanushkachamod 2 жыл бұрын
සිරිසේන මාමා මේ හිතලා කියන ඒවද නැත්තං script එකේ තියෙන ඒවද 🌝❤️
@pushpawkm6096
@pushpawkm6096 2 жыл бұрын
හරිම ලස්සනයි අද කොටස ,..නැවත බලන්න හිතෙනවා .
@natashamalshani5644
@natashamalshani5644 2 жыл бұрын
කතාවම ගොඩක් ලස්සනයි මාස්ටර්ගේ පන්තියනන් බලන් ඉන්න ආසයි 👍👍😘😘😘😘😘😘❤️❤️
@isharachathuranga5338
@isharachathuranga5338 2 жыл бұрын
Aniwa
@slgaiyaban4495
@slgaiyaban4495 2 жыл бұрын
Ou neda
@dayanmalinda7981
@dayanmalinda7981 2 жыл бұрын
හැමදාම ස්කිප් කරන හරිය😊
@praveenravishka5385
@praveenravishka5385 2 жыл бұрын
එපාම කරපු කොටස 😶😶😶 මාස්ටර්ගෙ ක්ලාස් එක 😶
@asankasenevirathne1180
@asankasenevirathne1180 2 жыл бұрын
කාලය කන්න panteya
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
කොල්ලන්ගේ දියුණු වෙනවා දැක්කහම දැනෙන සතුට වචනෙන් කියන්න බෑ😍❤
@janithachandimal1068
@janithachandimal1068 2 жыл бұрын
😂
@madusithalakshan7579
@madusithalakshan7579 2 жыл бұрын
Aththatama ane ❤️🥰💪🤟💪💪💪
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔💔
@TMBro8648
@TMBro8648 2 жыл бұрын
නොන්චි අක්කා තමා මරු❤️❤️
@uthumgunawardhana8233
@uthumgunawardhana8233 2 жыл бұрын
ක වුරුමොනවා කිව්වත් මාස්ටර්ගේ කොටස් වල දෙන සොකරි නාඩගම් එහෙම වටිනවා ඒ දේවල් දන්නේ නාට්‍ය හා රන්ග කලාව කරන අය එහෙම හරි මේ දේවල් බලලා අපේ දේවල් ගැන රටට දෙන ආදර්ශය ගොඩක් වැදගත්.. ඇත්ත්ටම මේ දේවල් අභාගෙට යන්න නොදී නාඩගම්කාරයෝ හරහා හරි මේ දේවල් රටට ප්‍රසිද්ධ කරන එක වටිනවා 💓💓💓🙏
@dilaentertainments9075
@dilaentertainments9075 2 жыл бұрын
කුසුමලතාගේ ඇස් කැරකවිල්ල තමයි වැඩේ.. ඔය ගෙදර බෑණලා එහෙම බින්න බස්සගන්න නම් හොද නෑ 😂😂
@isuruamila9531
@isuruamila9531 2 жыл бұрын
මටත් එපාම කරපු ගෑනි
@achiniseuwandi2091
@achiniseuwandi2091 2 жыл бұрын
කුසුමලතා ඕවර් ඇක්ටින් දගලානා 😂
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
💔💔අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයිඅනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි
@cycloneboom1110
@cycloneboom1110 2 жыл бұрын
ඒ වුනාට ලොකු අගනට බයය් !!
@lakshanrathne5173
@lakshanrathne5173 2 жыл бұрын
@@banded-g8x යකෝ subscribers ලා හිගා කන්න එපා බන්. අනික උබෙ channel එකේ දාලා තියෙන්නෙත් අනුන්ගෙ videos නේ.
@niluminadeeshani6501
@niluminadeeshani6501 2 жыл бұрын
ලංකාවේ තිබෙන හොඳම ටෙලිනාට්‍ය 😍😍😍
@mahiththewnaka8388
@mahiththewnaka8388 2 жыл бұрын
හැමෝටම නිරෝගිමත් සුභම සුභ සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏 Happy Weekend for All.😀
@rajithmadhushan9233
@rajithmadhushan9233 2 жыл бұрын
සමාජයට දෙන්න ඕන දේ උපරිමයෙන් හරියට දෙන එකම නාට්‍ය ♥️♥️
@lovecity9588
@lovecity9588 2 жыл бұрын
ලස්සනම ලස්සන කතාවක්😍මුල ඉදන් අග වෙනකම්ම බලපු ඉදිරියටත් බලන්න පුළුවන් කතාවක්❤🤩
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
අනාගතයේ දරුවන් ටත් වටිනා අදහස් දෙන්න ඉතුරුවක් ඇති කතාවක්..
@wcvp224
@wcvp224 2 жыл бұрын
නාඩගම්කරයො රටට ආදර්ශයක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dayanmalinda7981
@dayanmalinda7981 2 жыл бұрын
සිරිසේන වගේ දේශපාලනේ කතා කරන ඩෑල් එකක් හැම ගමකම ඉන්නව😂
@dayanmalinda7981
@dayanmalinda7981 2 жыл бұрын
@ශ්‍රී ලංකාව බේර ගන්නෙ කාගෙන්ද xx sira
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
බොරු කියන්න ඕනෙ නෑනේ අවංකවම මම දැනන් හිටියේ නෑ පන්සලේ මුලින්ම වන්දනාමාන කරන්න ඕනෙ කොහෙටද කියලා..👍
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 2 жыл бұрын
Mat😩
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
@@priyanpriyaniipriyani6748 👍✌
@sanjithawickramasinghe68
@sanjithawickramasinghe68 2 жыл бұрын
S.k සිරිසෙනගේ කතාව සහතික ඇත්ත ❤️
@amithprasanna1087
@amithprasanna1087 2 жыл бұрын
Man kawadawath coment dala na.ath man kemathima lassana kathawa thamai me.ලස්සනයි ගොඩක් 🌹🌹👍 adarei ගොඩක් sir oyata ..🙏🙏🙏🙏
@vine966
@vine966 2 жыл бұрын
ජිවිතේට හොදම පඩම් උගන්නන ලංකාවේ එකම ටෙලි නට්‍ය නඩගම්කාරයෝ සැමදිනකම බලන එකක් ජය වේවා හැමොටම ❤🙏🙏🙏
@sandu514
@sandu514 2 жыл бұрын
මම ආසම කලායතනයේ කොටසට 😊
@musictalent2114
@musictalent2114 2 жыл бұрын
Sandu kohomada
@banded-g8x
@banded-g8x 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි💔😭
@djdulex8893
@djdulex8893 2 жыл бұрын
කූඹියෝ කතාවට පස්සේ බලන එකම කතාව 💓💓💓💓💓💓💓
@thilinanuwanchathuranga9530
@thilinanuwanchathuranga9530 2 жыл бұрын
❤️‍🔥නාඩගම්කාරයෝ ❤️‍🔥 අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
@ranjaneejayasinghe7136
@ranjaneejayasinghe7136 2 жыл бұрын
Thilina
@ranuboy3307
@ranuboy3307 2 жыл бұрын
S.K සිරිසේන කියන කතව ඇත්ට.....ලංකාවේ අද්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන...
@kasungimhan2767
@kasungimhan2767 2 жыл бұрын
පට්ට බන් මන් මොන වැඩෙ තිබ්බත් නඩගම්කාරයො බලනව 🤗😂🤓👍
@sachithharuntha8564
@sachithharuntha8564 2 жыл бұрын
සරාට හොඳම නළුවා සම්මානය ලැබෙන්න ඕනි කියන අය කෝ 🥰❤
@ddkentertainment1459
@ddkentertainment1459 2 жыл бұрын
🙌🙌🙌🙌🙌🙌🙌
@yakagossip9604
@yakagossip9604 2 жыл бұрын
Sk සිරිසේන ගේ කතාව තමා මං දැක්ක හොදම කතාව (ඉගෙන ගෙන කියලා ඔලුව ඉදිමෝගන ඉන්න ඉන්ට ඇඩෙන්න දුන්නා)❤️🙏😂
@hirushanimsara6044
@hirushanimsara6044 2 жыл бұрын
සිරාවටම 😂
@lakmalkumara7975
@lakmalkumara7975 2 жыл бұрын
SK සිරිසේන කියන කාතාව සහතික ඇත්ත නාඩගම්කාරයෝ කියන්නේ කොහොමත් සුපිරියක් තමයි
@rashir7961
@rashir7961 2 жыл бұрын
මේ වගේ tele කතා තව තවත් බිහිවේවා..ලමා බාල වැඩිහිටි කොයිකාටත් හොද ආදර්ශයක්
@tharindulakshan9979
@tharindulakshan9979 2 жыл бұрын
ඇත්තටම සමාජයට ආදර්ශමත් කතාවක් අපේ රටේ නැති වෙලා යන අතීත ගැමි සුන්දරත්වය ඒ විදියටම මේ සමාජෙට පෙන්නලා දෙනවා කලාආයතනය නැති වෙලා යන අපේ රටටම ආවෙනික ගැමි නාටක වගේ දේවල් පෙන්නනවා ස්වර්ණවාහිනී නාලිකාවට ැත්තටම respect කරනවා ඒකට
@chamindajagath185
@chamindajagath185 2 жыл бұрын
ඒක නම් ඇත්ත, නොමිලේ අධ්‍යාපනය අරන් රටට සේවය කරන්න කිසි කෙනෙක් නෑ. අපේ සංවර්ධන නිලදාරියා කරන්නේ මොකක්ද කියල වත් දන්නේ නෑ
@jayanthainda0426
@jayanthainda0426 2 жыл бұрын
නාඩගමි කාරයො හොද අාදර්ෂමත් කතාවක් රග දක්කන සියලුම දෙනා හොදට රග පානවා නියමයි
@nilminilanka3294
@nilminilanka3294 2 жыл бұрын
Para dige kathawath lassanai.namuth nqdagam larayotharam nam mata kisima kathawak hariyanne nehe oyala hemotama budusaranai
@rasisl1949
@rasisl1949 2 жыл бұрын
බණ මඩුවේ තොයිලේ පංසල් ආව සරාලට ඇහුනේ නැති හැටී..😂
@rukshanvloges1224
@rukshanvloges1224 2 жыл бұрын
කන්දෙක සුද්දකරගන්න
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
මාස්ටෙර් ගෙ කලායතනය හරිම ලස්සනයි අනේ
@surekasendanayaka9590
@surekasendanayaka9590 2 жыл бұрын
අධ්‍යාපන ක්‍රමය ගැන නම් කියපු කතාව හරියට හරි..
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
හරිම ලස්සනයි. ආසාවෙන්. බලනවා. තෙරුවන් සරණයි. සියලුම දෙනාට
@hemamalani4854
@hemamalani4854 2 жыл бұрын
නොන්චි අක්කගෙ හැට්ටෙවගෙ තමයි අදකාලෙ අපේ ගෑනුලමයි අදින හැට්ටෙ.....!
@chandrajayasinghajayasingh4148
@chandrajayasinghajayasingh4148 2 жыл бұрын
නාඩගම බලන්න ඕන නෑ මුලින්ම comment බැලුවමඇති
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
කලායතනෙ කොටස් Skip කරන්න එපාලා බං... 🤣🤣🤭🤭😋😋😜😜🤣🤣🤣
@කැලුම්කුමර-ඹ9ෆ
@කැලුම්කුමර-ඹ9ෆ 2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො හැමදමත්❤❤❤❤❤❤❤
@ruwaa647
@ruwaa647 2 жыл бұрын
🙏💪🔥 අද පොඩි අවුලක් තියෙනවා ඉතිං 🙏💪 සාරාව දැකපු හැම චරිතයක් තුලම .අවසානය දැක්කේ නම් පැවිදි විම . මේ නට්‍ය තුලත් එහෙම උනොත් නම් ගතියක් නැති වෙයි නෙද 🙏🙏🔥 ස්තුති සැමට ජය වේවා 💪🙏🙏🙏🙏❤
@sumanasiri2747
@sumanasiri2747 2 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා .සරා සරා
@a.k.amedia1554
@a.k.amedia1554 2 жыл бұрын
ආරම්බයේ ඉදන් අවසානය වෙනකම්ම බලන කතාවක්.හැබැයි කලා ආයතනයනම් හැමදාම skip කරනෝ😜😜😜😜
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 2 жыл бұрын
theruan saranai
@yankee4436
@yankee4436 2 жыл бұрын
එල
@lahirusadaruvan1167
@lahirusadaruvan1167 2 жыл бұрын
අද කලාඑතනය හොදයි.... අණබෙර ලොන්චි .. ලස්සනට රගදක්වනවා දැක්කා ....
@MusicStage45
@MusicStage45 2 жыл бұрын
රට ඉදන් නාඩගම්කාරයො බලන රට සෙට් එක කමෙන්ට් කරන්න ❤️❤️❤️
@nisansalalakmali3189
@nisansalalakmali3189 2 жыл бұрын
හැමදාම බලනවා 👌💚
@suhadhanisuhadhani1681
@suhadhanisuhadhani1681 2 жыл бұрын
Mama kuwite idan balne ... Wada ewara una gaman ..
@seuvandiseuvandi9388
@seuvandiseuvandi9388 2 жыл бұрын
Hamadama balnwa
@chamarabro5356
@chamarabro5356 2 жыл бұрын
මරු❤️ කෙනෙකුගේ සාර්ථකත්වය 🙂❤️
@sakuni1406
@sakuni1406 2 жыл бұрын
මාස්ටර්ගේ සංගීත , නැටුම් පන්තිය නම් හරිම අනර්ඝයි...
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
මූසල ගෑණී Sinhala Cartoon
19:29
Sinhala Cartoon
Рет қаралды 253 М.
ටිංකර් පේන්ට්... | Oon Ataka Nataka
10:27
Hiru TV LIVE
Рет қаралды 94 М.
කේලමා | kelama - attaraya #ataraya #srilanka #funny
11:33
Attaraya - ඇට්ටරයා
Рет қаралды 184 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН