KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 357 || ''නාඩගම්කාරයෝ'' || 02nd June 2022
19:37
Nadagamkarayo Episode 261 || ''නාඩගම්කාරයෝ'' || 19th January 2022
19:30
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
1:00
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Nadagamkarayo Episode 354 || ''නාඩගම්කාරයෝ'' || 30th May 2022
Рет қаралды 1,765,259
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 100
@UMA-jz8hc
2 жыл бұрын
පොඩ්ඩිට අයි හැමදාම එකම ගවුමක් අන්දලා... නිකං ආච්චි අම්මා වගේ... එයා ඒ චරිතේ සුපිරියටම කරනවා...
@hpabdulminipathiraja7988
2 жыл бұрын
මොන හේතුවක් නිසා හරි අසරණ උන මනුස්සයෙක් හෝ අසරණයි කියලා පෙන්නන්න හදන මනුස්සයෙක් මාලන් 🥺❤. ඒ චරිතය ගොඩක් සංවේදී චරිතයක් ගොඩක් අයට විකාරයක් පිස්සුවක් චාටර් චරිතයක් වගේ පෙනුනට. මම හැමදාම ආදරේ කරන චරිතයක්. " අපේ මනමාලන් "
@dorinelowe4111
2 жыл бұрын
♥️
@samankumara4275
2 жыл бұрын
Ekagai sis
@අනංමනං-ඪ3ඞ
2 жыл бұрын
නංගිට තියෙන අවුල ඒකිට කවුරුත් ටෝක් කරන්නෙ නැති එක 😂😂😂
@Dewmi_Rashmi
2 жыл бұрын
Attc ... 😂😂😂😂
@අනංමනං-ඪ3ඞ
2 жыл бұрын
@@Dewmi_Rashmi ඒකි කැතයි කියලා ඒකිටම තේරිලා ඒකයි අක්කගෙන් පළිගන්නෙ 😂😂😂
@අනංමනං-ඪ3ඞ
2 жыл бұрын
@Pathum Shanaka අමෝ😂😂😂
@thizh_69
2 жыл бұрын
ආච්චියෙක් වගේනේ ඕකිව කාටද බං ටෝක් කරන්න හිතෙන්නේ 😂😂
@ranithulokitha5842
2 жыл бұрын
attac bng😅
@classictelevision2304
2 жыл бұрын
නාඩගම්කාරයෝ අදත් වෙනදා වගේම ලස්සනයි. මනමාලංගෙ කොටස නම් හදවතටම දැනුනා. හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය නාඩගම්කාරයෝ ❤❤👍
@shrihandilhara139
2 жыл бұрын
SHSH6
@shrihandilhara139
2 жыл бұрын
SHsH sH6
@shrihandilhara139
2 жыл бұрын
SHaH6
@thilina.j.weerasinghe
2 жыл бұрын
මටනම් "මේ දවස්වල" මේ කතාවෙ පෙන්නම බැරි චරිතයක් තමයී පොඩ්ඩී😹💔
@harshaudara3664
2 жыл бұрын
සෝක් ගෙඩිය පොඩ්ඩි
@chandanasthilak6753
9 ай бұрын
Ammo mata naginawa
@janithkumara51
5 ай бұрын
පොඩ්ඩි තමා පේන්නම බැරි එකී
@rohanchampika8072
2 жыл бұрын
"මම බබාගේ බනිස් ගෙඩියෙන් බාගයක් කැවා" අපිට අපේ නැතිබැරිකම හරිම රසයි,කහට කෝප්පය අපේ ජීවිතය පුරවනව. මොහොතක් සිතන්නට යමක්....
@නිම්සරා-ධ5ඝ
2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@user-js1ud9ig3s8jsry_MUSIC
2 жыл бұрын
ඒක ඇත්ත බනිස් ගෙඩියෙයි, තේ කෝප්පෙයි රහ දන්නෙ ඒක විදපු අය විතරයි
@නිම්සරා-ධ5ඝ
2 жыл бұрын
@@user-js1ud9ig3s8jsry_MUSIC ❤️
@kusumgunarathne2822
2 жыл бұрын
d aranA
@SL_LIVE_NONSTOP
2 жыл бұрын
කුකුල් බබා මාලන් යනකල් ඉන්නවා කන්න. රසිකා දුප්පත් කෙල්ල. මිනිහෙක්ගේ බඩගින්න තේරෙනව.
@jananjayasrimal5448
2 жыл бұрын
අක්කා නංගිගේ වලිය මරු තාත්විකයි 😍 සාමාන්‍ය ජීවිතවල සහෝදර සහෝදරියන් ඔහොම තමයි
@rmd.rajapksharmddarshana9498
2 жыл бұрын
ඒක තමා සද්ධාටත් ඕන ,,,,,,,,
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape peththeth awilla apiwth subcribe krnnko plz
@rodadekegamana1891
2 жыл бұрын
@@rmd.rajapksharmddarshana9498 ane ape peththth awillabapiwth subcribe krnnnko plz
@piyalharischandra7088
2 жыл бұрын
Anuva. Math ohomai issara 😁😎
@mr.pm.j8768
2 жыл бұрын
කසිප්පු මඩුවයි, බිස්නස් මඩුවෙයි ඇති වෙනස අද අන්තිම ටිකේ පෙන්නුවා 😍👌 එක මරු 🔥🤘❤
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape pethth awill apiwth subcribe krmnko plz
@vidmaonlinethaksalawa.
2 жыл бұрын
පොඩ්ඩිට ඉරිසියාව...ඒකිට සෙට් වෙන්නෙ නෑනෙ කොල්ලෙක්🤣🤣
@papadamsiri3281
2 жыл бұрын
6of the first
@cycloneboom1110
2 жыл бұрын
පව් පොඩ්ඩි එයාගේ ඉරිසියාව සාදාරනය්.
@upulweerasinghe9851
2 жыл бұрын
මාලන් ගෙ චරිතෙ ගැන තව හිතන්න ඔන උ පචම වෙලා ඉන්නෙ දැන් ඉස්සර උගෙ රගපැම් කොටස පට්ට
@sehankumara9098
2 жыл бұрын
කවඩියා මාර ඩයල් එක නෙද බන් හිනා යනවා කවඩියා ඇඩ් වලට තනියම හිනායනවා
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape pthth awilla apiwth subcribe krnnnko plz
@h.k6731
2 жыл бұрын
"ඔව් ඔව්" කියන තැන සජිත නියමෙට act කලා. ඕනවට වැඩිය රගන්නෙ නැතුව ගානට කියල දැම්ම. ඒක හරි natural. කිරිපුතාත් ලස්සනට act කලා. ඒ scene එක හරිම තාත්විකයි. කවඩිය තමා කෑවෙ වැඩේ.
@chandrikachand3967
2 жыл бұрын
පොඩි ඩීටයිරිසියයි
@nera2448
2 жыл бұрын
සුදු චූටිගෙ අාදර විස්තරේට ලෙඩේ දාන පොඩි ළමයා ලොකු සීන් දානවා වැඩි වගෙ.😁 "සරාගෙ නම කිව්වම අක්කගෙ කොණ්ඩා කෙලින් වෙනවා"😂.
@sampathnadun2749
2 жыл бұрын
පොඩ්ඩිට සරා ගැන හිතයි වගේ අක්කව කපල හීණියට ප්ලග් වෙන්න වගෙ හදන්නෙ 🤣
@treezy_x
2 жыл бұрын
😂😂
@amithamith3661
2 жыл бұрын
Matath oka hithuna
@gayansandaruwan1997
2 жыл бұрын
පොඩ්ඩිට ඉරිසියාව ගහලා හැබැයි කවදා හරි දවසක සරාගෙයි සුදු චුටි ගෙයි ආදරේ ජය ගන්නවා ඒවගේම කවඩියා ගෙ ආදරෙත් ජයගන්නවා ආදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම ❤🙏
@LohanDBandaraYTofficial
2 жыл бұрын
කවඩියාගේ ලැජ්ජාව 😀 ❤️
@chanux5323
2 жыл бұрын
සරාට හරිගියා වගේම මාලන්ටත් හරියන්න ඕනි..නැත්නම් කතාවෙ කිසිම ගතියක් නැති වෙනව..සරා වගේම මාලන් කියන චරිතයත් මේ කතාව ලස්සන කරන්න ඒක වගේම ඕනි චරිත දෙකක්..
@sanuyoutube69
2 жыл бұрын
anna ekai sagoor
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape peththeth awoth apiwth subcribe krnnko plz
@rodadekegamana1891
2 жыл бұрын
@@sanuyoutube69 ane ape peththth awith apiwth subcribe krnnkplz
@gamingsekka9425
2 жыл бұрын
පොඩ්ඩිව පේන්න බෑ 😂😒.නංගි ඉන්න ඕන නංගි විදිහට 🤣
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@devindakumara4098
2 жыл бұрын
අද කතාවනමි මරැ , ඒත් පොඩිඩිටත් අර සුරංගයව හරි සෙටි කරලා දුන්නනමි හරි, පුදුම ඊර්ෂ්‍යාවක්නී ඒක 😀
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape peththeth awith subcribe krnnko plz
@chandanasiriwardana521
2 жыл бұрын
Ow aaa
@amarawathi3666
2 жыл бұрын
t
@devindakumara4098
2 жыл бұрын
@@sathasdiary උබ කතාවෙී ඉන්නවද බං , මෙික ටෙලිනාට්‍යක් 😀😀😀
@hansajapreneeth223
2 жыл бұрын
රසිකායි vs කුකුලා මුදලාලි දුවායි අතර වෙනස 😲😲😲 කුකුල මුදලාලිගෙ දුව එදා මාල න්ට කෑම දුන්නෑ ඒත් රසිකා කෑම දෙනවා.. රසිකා ට තියෙනවා නියම ගතිගුණ 😎😎😎
@sinhalaoldliveshow4437
2 жыл бұрын
රසිකා කෙනෙකුගේ දුකක් තේරුම් ගන්න චරිතයක්. කුකුළා මුදලාලිගෙ දුව ආත්මාර්ථකාමී චරිතයක් ඒකයි දෙන්නාගේ වෙනස
@hansajapreneeth223
2 жыл бұрын
@@sinhalaoldliveshow4437 ඇත්ත ඔයා 👍 ✔ හරි
@ranifrando
2 жыл бұрын
මාලන් සිගිතිගෙන් ඇහුව නම් තේ නැද්ද කියලා සිනි නෑ 😂😂😂 කියයි ලස්සනයි ❤️ නාඩගම්කාරයෝ ❤️🔥❤️🔥
@isurusiriwardhana4349
2 жыл бұрын
මාලන් ගැන නම් ගොඩක් දුකයි අද සමාජයේ ජීවත්වන ජනතාවගේ යතාර්ථය මෙවයෙන් පැහැදිලි වෙනවා
@vishwarajapaksha3107
2 жыл бұрын
T
@rodadekegamana1891
2 жыл бұрын
Anep ape peththeth awith subcribe kr nno pzz
@jasewarnakulasuriya
2 жыл бұрын
කන්න නැති සල්ලි නැති මිනිස්සු අද සමාජේ ඉන්නවා තමයි ඒත් වැලේ වැල් නැති ගෙවල් වල ගිහින් බනිසුත් කාලා කිරිත් ඉල්ලන එවුන් නම් නෑ... ඒක නම් ජරා සීන් එකක්.. අනික අතපය 4 හොදට නැති එවුන්වත් ඔහොම කරන්නේ නෑ.. කතාවක් තමයි.. ඒත් එන්න එන්නම මාලන්‌ගේ චරිතෙ කොටස් එපා කරවනවා. ඒකට සරාලා.. උන් ටිකයි මන්ත්‍රියානම් මරු.
@channel_A_one
2 жыл бұрын
@@jasewarnakulasuriya උඹට පිස්සු බං කොල්ලො ඒ වගේ ඩයල් ඕනි තරම් ඉන්නවා මාලන් වගේ වගේ character ඕනි තරම් ඒ හින්දා ඒක ඒ තරම් ගණන් ගන්න එපා blogger ඔය මන්ත්‍රීය වගේ එවුන් නම් මට සෙට් වෙලා නෑ ඒ වගේ මන්ත්‍රී කෙනෙක් අපේ පැත්තටත් හිටියා නම් මරු
@chathuragayan2754
2 жыл бұрын
@@jasewarnakulasuriya සිරා බන්
@nera2448
2 жыл бұрын
සරා ,සුදු චූටි දෙන්නගෙ ලව් එක නැගලම යනවා😍.
@gammanavidanaajith2121
2 жыл бұрын
hmmmmm
@Nova6-b8z
2 жыл бұрын
පරිස්සමෙන් හිටපං
@requza.xx.l2404
2 жыл бұрын
un denna dn set da bn?
@trueheart2253
2 жыл бұрын
මාලන් දැන් කතවටම ජෝකර් කෙනෙක් වෙලා ඉවරයි.. කරුණාකරලා ඒ චරිතයට සාධාරණයක් කරන්න..
@maheshkumra4836
2 жыл бұрын
Aka aththaaaa
@priyadarshanarathnayake1157
2 жыл бұрын
ඌව දියාරු කළා
@thamarajayaweera1545
2 жыл бұрын
@@maheshkumra4836 a
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape peththtg awith apiwth subcribe krnnk plz
@rodadekegamana1891
2 жыл бұрын
@@maheshkumra4836 ane ape peththtbawith apiwth subcribe krnnko plz
@samithweerarathna4776
2 жыл бұрын
කේලම් පොඩ්ඩි 😒අප්පිරියයි 💔කතාවට වුනත් එහෙම හරි නැ 😅
@rasojasajith6067
2 жыл бұрын
mata nam oya charithe penna ba ekita mol
@මාශා-ග1ට
2 жыл бұрын
Apoo ow e kellage charithei Malangr charithei kaala
@foryou_foryou_
2 жыл бұрын
සරාට ජෙලස් ගීතිකා ආඩම්බර වෙනව කියපු නිසා😅😅😅😅😅😅 අනේ සරෝ 🤣🤣🤣
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@user-js1ud9ig3s8jsry_MUSIC
2 жыл бұрын
බනිස් ගෙඩියක් කාලා, තේ කෝප්පයක් බොන කොට මාර රසයි නේද මාලන් මහත්තයෝ. ඒත් දැන් ඒක කනවා කියන්නෙ මාර පිනක් 😀😀
@user-js1ud9ig3s8jsry_MUSIC
2 жыл бұрын
දකුණට ඒක පට්ට ගැම්මක් තමයි සහෝ
@VitaminProtin98
2 жыл бұрын
dakuna kiyanne wena ratak netha😒
@rameshro8382
2 жыл бұрын
@@user-js1ud9ig3s8jsry_MUSIC dakune ekek awilla rila gugahala anagattha
@rakithaSampath
2 жыл бұрын
හැම පවුලකම ඉන්නවා ගිනි බෝම්බයක්ක් වගේ නංගි කෙනෙක්...🤣🤣🤣
@weerasinha3188
2 жыл бұрын
මාලන් CID කාරයෙක් කියපු නාඩගම්කාරයො වැඩ්ඩොන්ට විනාඩියක නිශ්ශබ්දතාවයක් 😊
@Triplegemvlessyou
2 жыл бұрын
ඇයි බන් අර Test one channel එකේ පනපිහිටුවල බොරු කියුවේ
@kumashimendisrajapakse58
2 жыл бұрын
Seriously CID මහත්තයාට අඩු ගනෙ කන්නවත් සල්ලි නෑ 🤭
@vidmaonlinethaksalawa.
2 жыл бұрын
🤣🤣
@pasanthrimavithana4684
2 жыл бұрын
Hehe
@iprasa1
2 жыл бұрын
KZbinrsla karannema mona hari boruwak daala views wadi karaganna eka..lankawe thamai ehema..wena rata wala thiyena chanals ehema ne
@crazylife5650
2 жыл бұрын
මාලන් ගේ චරිතේ චාටර් කරනවා හරි නෑ ...වගේ..🥲🥲
@ushanwalkersrilanka
2 жыл бұрын
සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@imalkapremanath7166
2 жыл бұрын
අනිවා. ඌව චාටර් කරනවා
@isharamadushan4884
2 жыл бұрын
නාඩගම්කරයෙට ආදරෙයි පැලෙන්න.ඔකයි විස්තරෙ...❣️❣️❣️❣️❣️❣️
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape peththeth awith apiwth subcribe krnnko plz
@Shansika
2 жыл бұрын
පොඩ්ඩිගෙයි මාලන්ගෙයි ජානුගෙයි රගපැම මරූ. ♥️♥️♥️
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape peththeth awith apiwth subcribe krnnko plz
@dilshanisamaranayake2760
2 жыл бұрын
Janu thma pattma❤️❤️😂😂
@Shansika
2 жыл бұрын
@@dilshanisamaranayake2760 ow ❤❤😂
@ruwanmadushanka886
2 жыл бұрын
සරා කවඩියාව බයිට් කරන හැටි තමා මරු
@thanveerkumar5308
2 жыл бұрын
සුදු චූටිගේ මූනේ තියෙන හිනා. දවසෙම හරි ඉඳි සුදු චූටි ඔතන.. සරාගේ මඩුවෙ❤❤❤❤
@madushankamarambage7863
2 жыл бұрын
🤔😟😆
@ruwankumara6797
2 жыл бұрын
කවඩියා නෝන්ඩියි ලව් කිරිල්ල ආ පොඩ්ඩක් සරාගෙ කිට්ටුවට හැගීම් බර වෙන්න ඕනි හරිය😂😋
@dislshanimalk7563
2 жыл бұрын
මොනව උනත් මාලං අවංක කොල්ලෙක්.පව්.💓💓💓
@talapativijay3041
2 жыл бұрын
Sara i love you.❤❤💕💕🥰🥳
@wimukthihashan5
6 ай бұрын
නොදකින් කොළු කාරයා
@Neo-oj6rl
2 жыл бұрын
සුදු චූටි ,සරා අදරය නැගල යන අතරෙ බිංදු සිරියා අැවිල්ලා සුදු චූටිට ගේමක් දුන්නොත් සුපිරිම වළියක් බලන්න පුලුවන්. 😁🔥
@lakmalprasad3099
2 жыл бұрын
පොඩ්ඩිට කොහෙහරි ගෝතයෙක් සෙට් වේවා 😁🤣🤣
@chandrachandra1654
2 жыл бұрын
අනේ පවු මාලන් මාර බඩගින්නකin ඉන්නෙ ...කිසිම කෙනෙකුට eka තේරුම් ගන්න බැහැ ...
@pnlatha3962
2 жыл бұрын
Minihek unama, rassawak karanna epai.
@damithchamika4312
2 жыл бұрын
මේ වැඩෙන් වෙන්නෙ මිනිස්සුන්ගෙ හිතේ පොඩ්ඩි ගැන තියෙන ආදරේ නැතිවෙන එක.
@rasojasajith6067
2 жыл бұрын
ekita mol
@dushmantharandunu8997
2 жыл бұрын
ලස්සනටම ප්‍රශ්න ටික ඇහුවේ..... කිරි පුතා...
@heshanbandara2566
2 жыл бұрын
පොඩ්ඩි සරාට ලව් ඒකයි මේ නෝක්කාඩු
@rusirunethumal3504
2 жыл бұрын
බලාගෙන ගියාම මෙයා මාර බඩුවක්නේ.අම්මො පාඨලී ඒක 💔😂😂
@fernandochamarywarnakulasu8066
2 жыл бұрын
ඒ කතාව දැන් එපා වීගෙන එන්නේ අදිනවා ඕනවට වඩා 😢😢
@dragonkiller8954
2 жыл бұрын
@@nethumsanketh7548 amma pa
@dragonkiller8954
2 жыл бұрын
nakiyo ohomamai
@සහන්තිවංක
2 жыл бұрын
@@nethumsanketh7548 මිනිස්සුන්ට කාතා කරන්න ඉගන ගන්න... ✋
@සහන්තිවංක
2 жыл бұрын
@@nethumsanketh7548 ඒ මනුස්සයට හිතෙන විදිහනේ එයා කිවේ .. ඔක කිවා කියලා බයින්න ඔනේද.
@සහන්තිවංක
2 жыл бұрын
@@nethumsanketh7548 what the hell.??
@lifeenthusiast98
2 жыл бұрын
කවඩියා Acting නම් පට්ට.🔥✌️
@_Vishu_boy_49
2 жыл бұрын
ආව් ආව් සාරා ගැම්මක් කිව්වා නේද පාඨලිට ආදරේයි කියලා ආම්මෝ අම්මෝ නේද 😘🙃
@ushanwalkersrilanka
2 жыл бұрын
"පව් සිදු වෙන්න ඇති නොදැනීම .. එනිසයි සසරේ ඉපදීම ..." මගේ රටටත් ,මගේ රටේ සියලුම දෙනාටත් දැවී තැවෙන සිත් සුවපත් වී සැනසීම ලැබේවා.. තෙරුවන් සරණයි🙏🙏🙏 🇱🇰 💐🌞 (Ushan) මාලදිවයින අපි
@ajithvitanage3259
2 жыл бұрын
අනේ පල යන්ඩ තොපි මෙිි බලන කතාවටත් නිකන් දාර්ශනික ටොක් දෙන්නෙ කාට පෙන්ඩද බන් 😂😂😂😂
@erangaedirimanne1315
2 жыл бұрын
😂
@dammikasampath2663
2 жыл бұрын
Sl cretive pradacson kiyala mage chenal ekak thiye.ad karalaspt ekak
@නිම්සරා-ධ5ඝ
2 жыл бұрын
❤️
@Nova6-b8z
2 жыл бұрын
කන පලනව දැන ගනිං පර sub හිඟන්න
@amilamadushanka4246
2 жыл бұрын
කොල්ලෙක් තියා බල්ලෙක්වත් බලන්නැති පොඩ්ඩි. 😭😊😪
@ushanwalkersrilanka
2 жыл бұрын
සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@sohonagegurukulaya
2 жыл бұрын
😂
@mu7511
2 жыл бұрын
Hoda wade ekita
@tarangabandara5899
2 жыл бұрын
ඒකිට අරගලේට පුක දීල දැං පිස්‍සු.
@niranganelum832
2 жыл бұрын
Poddita sarage gana adahasak thiyenawa wage
@chandimanuwanlakmal9812
2 жыл бұрын
මාලන් හොඳටම අසරණ වෙලා වගේ රසිකා දැනගත්තා මාලන් බඩගින්නෙ ඉන්නේ කියලා ජානු ට තමයි තේරුනේ නැත්තේ
@maheepalaugp2636
2 жыл бұрын
පොඩ්ඩිට තීන්නෙ ඉරිසියාව එයා දිහා කවුරුත් බලන්නෙ නෑනෙ..
@maliperera5655
2 жыл бұрын
මම ආසම ටෙලිනාට්‍ය නාඩගම් කාරයෝ විතරයි.
@gayanachalankaofficial
2 жыл бұрын
මාලනයත් මොන්ගල් ආතබූත කෙලින්නේ.. කියන කිසි දෙයක් මුගේ ඔලුවට යන්නේ නැති හැටි අම්මපා...😉🤣
@indranibalasooriya6239
2 жыл бұрын
🤣🤣🤣
@alonegamer7539
2 жыл бұрын
💔
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape pethth awilla apiwth subcribe krnnko plz
@rodadekegamana1891
2 жыл бұрын
@@alonegamer7539 ane ape peththawillla apaiwt subcribe krnnko pzl
@gayanachalankaofficial
2 жыл бұрын
@@rodadekegamana1891 ✔ done...👍
@lahiruprabhath707
2 жыл бұрын
මාලනයත් ගොඩ දාන්න අප්ප පව් කොල්ලා ඔහොම ඉද්දි අපටත් අවුල්.😥😔
@randikajayakody1683
2 жыл бұрын
හෙට දිනයේත් සාමාන්‍ය පෙළ ලියන අයට තෙරුවන් සරණයි 🖤🖤
@dilaentertainments9075
2 жыл бұрын
දැන් සරා නම් love සීන් එකේ ඉන්නේ. පාඨලී හිත යටින් කැමති වුනාට ලොකු සීන් දාන්න ගනීද දැන්නෑ. මෙච්චර කල් මේකෙ වුනේ එහෙමනෙ.
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@netmisansala4821
2 жыл бұрын
පොඩිඩි කොච්චර හරි පත්තු වෙලා ඉන්නෙ මොකද මන්ද 🤣🤣🤣
@Ishuu_yt_2004
2 жыл бұрын
පොඩ්ඩිත් සරාට ලයින් 😹💔
@roshandaminda4505
2 жыл бұрын
Poddige ale paath wenawalu ekai😁😁😁
@මාශා-ග1ට
2 жыл бұрын
Apoooo ow maha wikarayk
@dilshanmadushanka2849
2 жыл бұрын
Poddith sarata love wage
@Pras_1121
2 жыл бұрын
පොඩ්ඩි නෙමෙයි ඒකි බඩ්ඩි. සමහර මිනිස්සු ඉන්නව ... උන් අපිට කරපු වරදක් නෑ.. ඒත් මට උන්ව පේන්න බෑ...🥴🙂
@UMA-jz8hc
2 жыл бұрын
රසිකා විතරයි තෙරුන් ගත්තෙ ඒ බඩගින්න...
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@ajithvitanage3259
2 жыл бұрын
පොඩිිඩිගේ කට වැහෙන්න සුද්දා හරි සෙටිි කරානමිි හරිි😂😂
@rasojasajith6067
2 жыл бұрын
ow ekita mol amaruwa
@dimuthuprasad194
2 жыл бұрын
එක ම රු
@hashasandz9654
2 жыл бұрын
කවඩියා කියන්නේ සුපිරි මෝඩයෙක් 🤣🤣🤣 අනිත් එකාගේ ලව් එකටත් කෙලවනවා කොයි වෙලේහරි..
@hariyaeverything3626
2 жыл бұрын
මලනයා පින්නයාම කලා 😂
@Sanjusanju-uo4yc
2 жыл бұрын
කිරි පුතාට ආඩම්බරයක් වෙන්න කවඩියා 😌😁😂
@rmd.rajapksharmddarshana9498
2 жыл бұрын
කවුරු මොනව කිව්වත් පොඩ්ඩි තමා චරිතෙ ,,,,❤❤❤❤❤❤
@Shansika
2 жыл бұрын
එයා මරු ♥️♥️♥️❤❤
@tharushinethmini8251
2 жыл бұрын
මාලන් පව්, එයා එහෙම අසරණ කරන එක හරි නැ, කලින් හිටපු ගැම්මෙන්ම හිටියනම් තමයි මේ කතාව තවත් ලාසස්න වෙන්නේ
@DreamLoversStudioofficial
2 жыл бұрын
ආදරණීය නාඩගමිකාරයෝ බලන හැමෝටම මේ සතිය ජයග්‍රාහී සතියක් වෙන්න ඕන කියල මම හදවතින්ම ප්‍රාර්ථනය කරනව
@ruwansameera7987
2 жыл бұрын
ඔයාටත්
@DreamLoversStudioofficial
2 жыл бұрын
@@ruwansameera7987 බොහොම ස්තූතියි යාලුවේ
@prasannamadhawa
2 жыл бұрын
හොඳම නිළියක්
@DreamLoversStudioofficial
2 жыл бұрын
@@prasannamadhawa ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි
@pasoka8032
2 жыл бұрын
@@prasannamadhawa kmuuu
@Madaramadushini6908
2 жыл бұрын
මාලන් නිසා කතාව බලන්ඩ පටන් ගත්තා දැන් ඒ චරිතෙ චාටර් කරලා කතාව එපා කරවනවා 🥲💔
@ruwanmadushanka886
2 жыл бұрын
මාලන්ගේ engish වැඩි දැන්
@edm4303
2 жыл бұрын
Ow bn malan guu wela inne
@ruwanmadushanka886
2 жыл бұрын
@@edm4303 එපා වෙනවා නේද එහෙම උනාම
@subaekanayaka4536
2 жыл бұрын
ඔව්
@Madaramadushini6908
2 жыл бұрын
@@ruwanmadushanka886 ඔව් අප්පා 😓
@herathherath6865
2 жыл бұрын
Poddige ragapamanam 👌👌👌👌👌👍👍👍👍
@dilizofficial1628
2 жыл бұрын
නාඩගම්කාරයෝ ආදරෙයි ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤❤❤❤❤❤
@ushanwalkersrilanka
2 жыл бұрын
සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@Nova6-b8z
2 жыл бұрын
මොකද්ද උඹෙිි පැලෙන්නෙ
@dulaff4340
2 жыл бұрын
අම්මෝ මේ අර ලයිව් එකේ කබ්බො ෆෝම් කරන බඩුව නේහ් 😹
@dilizofficial1628
2 жыл бұрын
@@dulaff4340 ඇයි උඹට ජෙලස්ද පොම්නයෝ...උඹේ වැඩක් බලා ගනින් ගෝතයා 😂
@dilizofficial1628
2 жыл бұрын
@@Nova6-b8z උබට කියන්නම ඔනිද ගොන් බයියා 😂
@prasannarathnayakeprasanna799
2 жыл бұрын
පොඩ්ඩිට කවුරු බැන්නත්.. එතන තියෙන්නේ සහොදර කැක්කුම.. අක්කා කසිප්පු පෙරපු මිනිහෙක්ව බැන්දා කිවුවම කොමද ආතල් එක ... 😂😂😂😂😂 මේවා වෙලාම බලන්න ඕනි... පොඩි අයට නොතේරෙන ඇත්ත...
@Priyashanperera
2 жыл бұрын
මේකි සරාට කැමතිද කොහෙදෝ මෙච්චර ඉරිශියා .මේ වගේ උන් ඇත්තටම ඉන්නවා නේ 😏
@rasojasajith6067
2 жыл бұрын
mata nam oya poddi kiyana ekewa penna ba
@nimalkajayakody8320
2 жыл бұрын
අසාවේන් බලපු කථාවක්😍 . දැන් මේචිචරකල් බලපු නිසා බලනවා.🙈කථාවේ මාලන්ගේ චරිතය කාලම දැමිමා.තමුන්ගේ දුවරු ගැන කිසිම වගකිමක් නැති පියේක්ගේ චරිතයකට මාස්ටර්ව ඇදලා දැමිමා.සරා කවඩියා තවමත් ඒ ගොන් පටි වලමයි ඉන්නේ.කවුරුත් අසාවේන් බලපු කථාවක්😩දැන් තිත තියන්න කලය ඇවිත්.
@bandhusriya5694
2 жыл бұрын
පොඩ්ඩිට චිිත්ත ගවුම හරියටම ගැලපෙනවා...
@piyalharischandra7088
2 жыл бұрын
එහෙම තමයි ඇත්තටම නංගිලා ..
@dilrukdilshan4264
2 жыл бұрын
මාලන්ව චාටර් කරන එකෙත් සීමාවක් තියෙන්න ඕනේ හැබැයි 😖😖😒
@carlo6488
2 жыл бұрын
කවදාවක් කවඩියා වගේ ගොනෙක් වෙන්න එපා 🙂😂.දුප්පත් වෙලා ඉද්දි එක එක එවා කියල දැන් හරි යද්දි ...
@jeewanthabakmeegahawaththa4246
2 жыл бұрын
හරියටම හරි....
@Neo-oj6rl
2 жыл бұрын
අකුරැ තුනට තේ තුනක්ම බොන්න හදන කවඩියා. 😂 "සරා ඉට්ස ගර්ල් ෆෙරෙන්ඩ් පාඨලී" ඉංග්‍රීසිත් කතාකරනවා.😆
@rodadekegamana1891
2 жыл бұрын
Ane ape peththeth awith apiwth subcribe krnnnkoplz
@iyanthiupeksha3448
2 жыл бұрын
කතාව අදින්න ගිහින් එපා කරවන්න හදන්නේ. සරා කියනවා වගේ දැන් ඇති නේ..🤭🤭🤭 ලස්සනට ඉවර කරමු.. නැත්නම් මතකයේවත් රැදෙන එකක් නෑ අන්තිමට ..
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@jandrajandra1067
2 жыл бұрын
අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👌❤️👍 සුපිරියි ♥️ සුපිරියි ♥️👍
@hasithdilshan2436
2 жыл бұрын
මාලනය පච කරනෝ වැඩී වගේ නේ😂😂😂😂😂
@prasadpriyankara2948
2 жыл бұрын
බැන බැන ඉදිය මට කදුලු ආව මාලන් බඩගින්න පෙන්නුව ගමන් ගිනි පිට උනා
@මයිනෝනැතිලොවක්
2 жыл бұрын
අපිට නැත්නම් ගිණි තියලා හරි දානවා පොඩ්ඩි ,පොඩ්ඩි කියන්නේ අපේ එකෙක් , අපිටත් කාට හරි හරියනවා නම් ඉතිං දරා ගන්න බැහැ . ලොකු ලෙවල් වල ඉන්න උන්ට නම් ඉල්ලන දෙයක් දෙනවා . අපේ JVP එකේ ෂුවර් චන්දයක් තමයි පොඩ්ඩි . මාලන් ට හරිම ආදරෙයි පොඩ්ඩි
@sengagaming6400
2 жыл бұрын
Ammo ada thama ada sarama kiwwa patalige visthare 😂❤ ane podditanam mona velada manda pissu ae mala honthuvata ❤adath kathava patta ❤ jayaveva ape nadagamata ❤❤❤
@youtubetravel8332
2 жыл бұрын
ඇත්‍තටම අද මාලන්ට පට්ට දුකාක් දැනෙනවා dreama එකාක් උනාට 🤐😪ඇත්තට දැන් ඔක්කෝම මිනිස්සුන්ට ඔය ටික වෙලා තියෙන්නේ ජිවත් වෙනවට ජිවත් වෙන්නේ 😪😪අරගලේ අමතක නැහැ අරගලවලට ජය වේවා🙏 ❤
@rip7975
2 жыл бұрын
හැමදාම ඕකම දාන්න එපා බන් 🤣🤣🤣🤣උබල අරගල කරා කියල ප# ද 🤣 ගෙදර ඉදන් COMMENT කොටන බූරුවා 🤣🤣🤣🤣🤣
@Zeonx77
2 жыл бұрын
@@rip7975 ඔයා ඉන්නෙ ගෝල්ෆේස් ද🤔
@jasewarnakulasuriya
2 жыл бұрын
වතුරෙන් දුවන කාර් එකක් ඌට තියෙන්නේ
@rip7975
2 жыл бұрын
@@Zeonx77 පිස්සු ද 🤣🤣🤣🤣 අපෙ පන්ෂෙට විරැද්ධව වැඩ කරන්න
@Zeonx77
2 жыл бұрын
@@rip7975 bs🐈
@mr.pm.j8768
2 жыл бұрын
මොකක්ද බන් මේ මාලන් මේ කතාවේ කරන චරිතය 🙄😴 හොද චරිතයක් ඉස්සරහට දෙන්න අංකල්. 😏 අප්පිරියයි 😬
@rohantharanga9457
2 жыл бұрын
අයිසෙ ඩිරෙක්ටර්... මේක ඇද ඇද ඉන්නැතුව ඉවර කරන්න .. 😫😫😫
@sanjeewapradeep1454
2 жыл бұрын
පට්ටම පට්ට සුපිරි කතාව
@nilukapriyadarshani1603
2 жыл бұрын
අප්පෝ පොඩ්ඩී කේලම් කියන හැටි😁😁
@virathKohli766
2 жыл бұрын
මේක දැන් ගොන් පාට් එකක් .... දෙවනි ඉනිම promax 😂😂
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@mahelapriyankara5499
2 жыл бұрын
පොඩ්ඩි නම් ඕනවට වඩා වැඩී 😏
@lasilkaumara5314
2 жыл бұрын
ලස්සනයි සුපිරි
@swarnakanthiwasana3058
2 жыл бұрын
මමනම් හිතන්නේ පොඩිඩ සාරාට කැමතියි එකයි අවුල
@Neo-oj6rl
2 жыл бұрын
ගම හොල්ලන් හිටපු කුකුළා ගෙදර නිදි.🐓
@Anu_boy.
2 жыл бұрын
අර මලපෙරේති දැන් ඕනවට වැඩියි.පේන්න බෑ😩.ඒකිත් සරාට ලයින්ද කොහෙද😂😂
@Anu_boy.
2 жыл бұрын
Eka thama🖕😅
@trueheart2253
2 жыл бұрын
ඒක ඇත්ත
@vidhushorts940
2 жыл бұрын
ඉරිසියාව😂
@ajansamarakoon7551
2 жыл бұрын
ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️
@nimaliherath8709
2 жыл бұрын
අපි හිතුව සිකුරාද ගිනි ගෙඩිය දෙයි කියල පොඩ්ඩි ගෙදර ගිහිල්ල 😁
@කැලුම්කුමර-ඹ9ෆ
2 жыл бұрын
අදරෙයි නඩගම්කරයො ❤️❤️❤️❤️❤️❤️ පැලෙන්න
@dcnmaitipe8688
2 жыл бұрын
Poddita මොන මගුලක් වෙලාද මේ නපුරු වැඩ කරන්නේ 🥲🥲🥲එයත් සරාට ආදරේද මන්ද ඉරිසියාව 😁💔
@ushanwalkersrilanka
2 жыл бұрын
❤️සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@sandamaligeethika6112
2 жыл бұрын
ඔව් නෙහ් 😊
@AVIYA279
2 жыл бұрын
මාලන්ට ත් සල්ලි නෑ කන්නවත් ඒකනේ පොඩි ඒකි කකා හිටිය බනිස කෑවේ. මුකුත් කියන අහන එක වැරදියි රසිකා☹️
@ushanwalkersrilanka
2 жыл бұрын
සබ් කරලා සහයෝගයක් දෙන්න යාලුවේ ❤️🙏
@aruns90
2 жыл бұрын
පාටලිගේ නංගි හිතන් ඇති කෝටිපතියෙක් ඇවිල්ල අක්කවයි නංගිවයි කැන්දන් yai කියලා. තනිකර ඉරිසියාව නංගි උනාට. එයමනේ සරා ගැන කිය කියා කලින් නැටුවේ. දැන් ඇයි දන්නේ නෑ ඔච්චර ඉරිසියාවේ දගලන්නේ. අනේ පනේ ගාගෙන yai බලෙන් කවදාහරි සරා සල්ලි කාරයෙක් උනාම
@disenidinethra6497
2 жыл бұрын
Kawadiya wisthare kiyan yaddi Sudda dapu sadde 😅
19:37
Nadagamkarayo Episode 357 || ''නාඩගම්කාරයෝ'' || 02nd June 2022
Swarnavahini TV
Рет қаралды 2,1 МЛН
19:30
Nadagamkarayo Episode 261 || ''නාඩගම්කාරයෝ'' || 19th January 2022
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
1:00
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
5-Year Crafts
Рет қаралды 56 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
1:27:35
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
1:01
Ful Video ☝🏻☝🏻☝🏻
Arkeolog
Рет қаралды 14 МЛН
2:55:52
ද ගේම් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 The Game HD Full Sinhala Movie 🎬 @RanjanRamanayakeSL #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 1,9 МЛН
19:29
මූසල ගෑණී Sinhala Cartoon
Sinhala Cartoon
Рет қаралды 212 М.
3:04
කාසි වාසි Film Full Song | දිව්‍ය ලෝකේ යන්න කලින් | Rodni Warnakula | Gaminda Priyaviraj
STVProduction
Рет қаралды 1,4 М.
28:46
Padiri Production - Naththal Partya
Padiri Production 'පදිරි'
Рет қаралды 286 М.
19:57
Nadagamkarayo Episode 366 || ''නාඩගම්කාරයෝ'' || 15th June 2022
Swarnavahini TV
Рет қаралды 1,7 МЛН
18:39
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
19:06
Nadagamkarayo Episode 184 || ''නාඩගම්කාරයෝ'' || 04th October 2021
Swarnavahini TV
Рет қаралды 3,2 МЛН
22:04
Yes Boss (යර්ස් බොස්) | Episode 151 | Sirasa TV
Sirasa TV
Рет қаралды 395 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,4 МЛН
19:40
Nadagamkarayo Episode 355 || ''නාඩගම්කාරයෝ'' || 31st May 2022
Swarnavahini TV
Рет қаралды 1,7 МЛН
1:00
From Trash to Fashion! Watch How Create Stunning Applique Dresses Out of Garbage #Shorts
5-Year Crafts
Рет қаралды 56 МЛН