KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Nadagamkarayo Episode 392 || ''නාඩගම්කාරයෝ'' || 21st July 2022
19:35
Nadagamkarayo Episode 382 || ''නාඩගම්කාරයෝ'' || 07th July 2022
20:05
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
Cat mode and a glass of water #family #humor #fun
00:22
The Best Band 😅 #toshleh #viralshort
00:11
We Attempted The Impossible 😱
00:54
Nadagamkarayo Episode 381 || ''නාඩගම්කාරයෝ'' || 06th July 2022
Рет қаралды 1,841,109
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 1 600
@Dreamzkymusic
2 жыл бұрын
මාලන් චරිතේ ආතල් මුල්කාලෙ පස්සෙ පිරිමි කම නැති නෝන්ජලයෙක් කරා.වගකීමක් නැති මිනිහෙක් කරා,ලැජ්ජාවක් නැති කෙනෙක් කරා,..මිනිස්සු බලාපොරොත්තු උනා ඒ චරිතේ කුතුහලයකින් ඉස්මතු වෙයි කියලා...ඒත් දැන් මාලන් කියන චරිතේ පිස්සෙක් කරලා....හොද නලුවෙක් නිකන්ම විනාශ වෙනවා යන්නන් වාලෙ මෙහෙම පිටපතක් ලියවීම කනගාටුයි
@harshaniharshani131
2 жыл бұрын
Aniwa
@rimzanhameed2773
2 жыл бұрын
ගොන් ආතල් දෙනවා මාලන් ඔය චරිතේ ගැලපෙන් නෑ
@ishuishu4340
2 жыл бұрын
ඇත්තක්🤚
@kasunlakmal2791
2 жыл бұрын
එදා ලියලා එදා පටිගත කරනවා. එක් කතාවක් වෙනුවට කතා 10 බදාගෙන ලියද්දි මෙහෙම තමා. කාලා ඉවරයි කතා ටිකම. සල්ලි තන්හාව මුන්ට
@sajiyas1848
2 жыл бұрын
මටත් මේකම ටික දවසකට කලින් හිතුනා. මාලන් කියන චරිතේ එක්කම කෝකිල පවන් කියන නළුවවත් උඩට ගෙනල්ලා, මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කරන තැනටම ගෙනල්ලා දැං ඒ චරිතෙයි, නළුවයි දෙකම විනාශ කරලා දානවා. ඇත්තටම කනගාටුයි.. මාත් ඉස්සර ආසම චරිතේ, දැන් නම් පොරගේ scene යනකොටත් නිකන් අවුල් වගේ..
@preethiperera9261
2 жыл бұрын
මාලන් පුතා මේ කතාවෙන් අයින් වෙන්න ඔබේ වටිනාකම මේ චරිතය නිසා විනාස වෙනවා
@lovecity9588
2 жыл бұрын
සරාගේ නපුරුකම පාටලීගේ ආදරය අංජලීගේ පුංචි පුංචි මෝඩ වැඩ මාස්ටර්ගේ ආදර්ශය ලොකු හාමුදුරුවන්ගේ සෙනෙහස යාලුවෝ හතර දෙනාගෙන් එකමුතුකම මුදලාලිගේ හොඳ හිත කුකුලා ලකුණගේ මෝඩ කතා සිඟිතිගේ විකාර මාස්ටර්ගේ නෝනාගේ උඩඟුකම සෝමේගේ හරි තීරණ රත්නෙගේ කපටි වැඩ සිරිසේනගේ කතා මාලන්ගේ අමුතු වැඩ රසිකාගේ දරාගැනීම මේ හැමෝම නාඩගම්කාරයෝ කතාව තව තවත් ලස්සන කරනවා❤ ආදරෙයි ඒ හැකියාවට
@pathumjayasekara1885
2 жыл бұрын
💕 ඒක ඇත්ත
@රේණුකපියදර්ශනි
2 жыл бұрын
අනිවාර්යෙන්
@shehanwijesooriya224
2 жыл бұрын
අනිවාර්යයෙන්ම 👍
@deepikapriyadarshani6450
2 жыл бұрын
මාලන් එපාම වෙලා
@KumariWanasingha-y7k
6 ай бұрын
සත්‍ය කතාව කියැවිලා තියෙනවා
@akarshajayasooriya1940
2 жыл бұрын
අය්යෝ දැන් නම් කතාව අදිනවා වැඩී වගේ... හොද කොටසක් බැලුවෙ නෑ කාලෙකින්... හිනා යන්නෙ ත් නෑ ඇඩෙන්නෙත් නෑ පුරුද්ද ට බලනවා.......කාටද මට වගේ හිතුනෙ...😅
@ishaniwathsala920
2 жыл бұрын
👍
@mallikaliyanarachchi8062
2 жыл бұрын
පිටරට ඉන්න අපිට දැන් එපාවෙලා බැලුවට බලන්නන් වාගේ බලනවා.
@harshanasilva4344
2 жыл бұрын
Srwtma dn nm balanawata wada yawanawa
@oliviawilson4917
2 жыл бұрын
ඖ ඖ
@LIFe-ig8zz
2 жыл бұрын
ඕක මුලදිම කිව්වා බබෝ අපි. එතකොට මේකෙ ඉන්න කොබ්බැ හැත්ත අපිට අනං මනං කිවුව🤣😂
@vimansiadhikari3579
2 жыл бұрын
මාලන්ගේ චරිතයනම් මුලින් ආසාවෙන් බැලුවා.ඒත් දැන්නම් අප්පිරියයි
@makeyourday5512
2 жыл бұрын
attc
@mobileworldkuwait5260
2 жыл бұрын
Malan nam den epa wenawa.
@praveenkavishka8961
2 жыл бұрын
අනෙ ඔවු අක්කෙ ඒකනම් ඇත්තමයි
@thisumamarasinghe8171
2 жыл бұрын
Anuhas wage
@nishanthanishantha8370
2 жыл бұрын
Attamai
@kishanchinchika8921
2 жыл бұрын
"අදුරු කුටිය තුල" ගීතය ඉතාමත් නිර්මානාවකව ගායනා කලා.. කේමදාස මාස්ටර්ට උපරිමයෙන් සාදාරනයක් කලා.. ස්තූති මාස්ටර් ..
@ireshajeewanthi6212
2 жыл бұрын
ආසාවෙන් බලපු කතාවක්. මාලන්ගෙ චරිතය ඉස්සර ගොඩාක් හොදයි. ඒත් ඒ චරිතය අපිට එපා කෙරෙව්වා. ඒක මාලන්ගෙ වැරද්දක් නෙමේ, එයාගෙ චරිතය උවමනාවෙන්ම එපා කෙරෙව්වද කියලත් හිතෙනවා, මොකද ඉස්සර ඉදන් සරාටත් වැඩිය මාලන් ගොඩක් කැපිලා පෙනුනා. මාලන්ට ගොඩක් අය ආදරේ කලා.මාලන්ගෙ චරිතය අපට ප්‍රිය කරන්නත් අප්‍රිය කරන්නත් තිර රචකයාට පුලුවන්. මට හිතෙනවා ඒක උවමනාවෙන්ම කරාදෝ කියලා. මොනා උනත් අපි කෝකිල පවන් ට ආදරෙයි හැමදාම.
@sriyaniperera6674
2 жыл бұрын
This is very true. but actor aldo has the rights to question script writer. He can reject doing nonesense
@priyanthapriyantha1582
2 жыл бұрын
Hi
@Sandakathmini01
2 жыл бұрын
කොයි දේත් ඔහොම තමයි බං. ඕන වෙලාවට ලගට ගන්නවා. එපා වුණාම අත් ඇරලා දානවා. 🌚
@h.k6731
2 жыл бұрын
@Nature & Life ඔව් මටත් මතකයි සද්ධ කිව්ව මේ චරිතය මෙච්චර විකාර විදිහට නෙවේ මුලින්ම ලියවුනේ කියල. වෙනසක් නිසා මුලින් ඒක ආතල් වුනාට දිගටම එකම විදිහට යනකොට එපාවෙනවා.
@Sandakathmini01
2 жыл бұрын
මට මතක් වෙන්නේ සිරස සුපර් ස්ටාර්....
@jagathkumara3401
2 жыл бұрын
කතාවෙ මුලින් තිබූ ගුණාත්මක භාවය දැන් එන්න එන්නම පිරිහෙන බව පේනවා තිර පිට පත කතාවෙ කොටස් දිගු කිරීමට ආවට ගියාට ලියන බවක් පේනවා කනගාටුවෙන් උවද සත්‍ය කිව යුතුමය.
@mostalk9677
2 жыл бұрын
සද්දාමංගලයා සේරම බදාගෙන ලොන්ත පෝල් වෙලා පිස්සු කෙලිනවා.මේ නාටකෙත් ඉවරයි.
@ishantharindu3935
2 жыл бұрын
aththa
@chandrasurasena7809
2 жыл бұрын
Agreed
@monikamonika7460
2 жыл бұрын
මටත් hethunema a කතාවම
@anilkumara8852
2 жыл бұрын
Ai
@harshanarathnayaka3542
2 жыл бұрын
මාලනගේ මෝඩ ජෝක් ටිකයි කලා ආයතනයේ ටිකයි ඇරැනම කතාවේ වෙන කිසිම දෙයක් නෑ දැන් අප්පිරියයි බලන්නත් ඉස්සර හරිම ආසාවෙන් බලපු කතාවක්😒
@sampathsampath9214
2 жыл бұрын
E🏕️
@sampathsampath9214
2 жыл бұрын
E🏕️🎇
@sS-nw4zk
2 жыл бұрын
සිරා,මං බලන්නෙත් ජානු නිසා 😒😒😒
@Sandakathmini01
2 жыл бұрын
ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ටෙලිනාට්‍ය මාලාව හරිම ලස්සනයි.
@dineshviduranga6131
2 жыл бұрын
අදුරු කුටිය තුල ගීතයටනම් උපරිම සාදාරනයක් කලා🖤⚡
@Sandakathmini01
2 жыл бұрын
අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන ඒ වැඩේ කරනවා නම් ඉතින් කමක් නෑ.... ලව්ඩ්ස්පීකර් දාගෙන 👂👂 අඩි පැලෙන්න බෙරිහන් දෙන එක තමයි අවුල. උන් හිතාගෙන ඉන්නේ..... සර්ව බලධාරී ඉන්නේ අපේ ගෙදර කියලා. 🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚🌚 (හැබැයි ඉතින් අපේ එක්නෙනාත් වැඩ්ඩෙක් තමයි.)
@artking3419
2 жыл бұрын
ඉස්සර හිතුන නේද මාලන් චරිතය මරු කියල ..😂😂 දැන් ඒක ඉවරයි ඒ චරිතය කිසිම හේතුවකට සම්බන්ධ කරගන්න තාම අධ්‍යක්ෂකට බැරි වෙලා. ඒක දැන් වැඩකට නැති නිකම්ම පතෝල චරිතයක් ...
@sanojsanjo1034
2 жыл бұрын
Ammapa appiriyai
@aruninisansala7375
2 жыл бұрын
Hm.. Appiriyai
@eeee0000
2 жыл бұрын
කිසිම හේතුවකට සම්බන්ධ කරගන්න බැරි වෙලා තියෙන්නේ අධ්‍යක්ෂකට නෙමේ තිර රචකයාට
@thizh_69
2 жыл бұрын
ඔව් අප්පිරියයි ගස් බල්ලව
@chamika.s.k.
2 жыл бұрын
අනිවාර්යයෙන්ම අප්පිරියයි දැන් ඌ ගමේ ඉන්නේ මොකට කියලා දන්නේ නෑ කථාව ලියන එකා
@sumithrajayasundara2425
2 жыл бұрын
සරාගේ අප්පච්චි ඇතුළු අසනීපෙන් ඉන්න සියළුම දෙනාට තුනුරුවන්ගේ සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🏼🙏🏼(ජැක්සන් මහතා ඇතුළු සියළුම දෙනාට )
@wasanthadasanayake2961
2 жыл бұрын
very poor charaters and acting in Malan,Patali roles.Best acting Saras parents,sister and Janu ameesha characters
@දනුවා-ට9ඡ
2 жыл бұрын
ඔවි බන් නිදන් හාරන්න ගියපුවගේ පර්තිපල තමයි.✌
@shanakasirimanna8245
2 жыл бұрын
මොනා උනත් අපි ඒ කාලේ එදිරිමුනියට බැන්න එක වැරදී මේක බලලා. දෙවනි ඉනිමෙයි මේකේයි ලොකු වෙනසක් නෑ 😂. දැන් ටිපර් අරන් එන්න එපා. පාර්ක් කරන්න ඉඩ නෑ
@ksenar4
2 жыл бұрын
🚚🚚🚚🚛🚛🚛
@ravishkadeshan943
2 жыл бұрын
ඒකනම් ඇත්ත
@takuyamisaki8394
2 жыл бұрын
අඩෝව් සිරා බන් 😪
@kavindujayasekara4663
2 жыл бұрын
Ow bn mala jarawak wela
@DilshanNimesh3080
2 жыл бұрын
සිරා 🤮
@seethaseetha6797
2 жыл бұрын
රසිකා මාලන්ට දුන්න උත්තරේ නම් පට්ට. ඇත්තටම ගෑනියෙක් තමන්ගේ ස්වාමියා ගාව දාසියක් වෙන්න ඕනෑ නෑ. ගෑනියෙක්ට පිරිමියෙකුට වගේම ස්වාධීනත්වයක් තියෙන්න ඕනෑ. ඵ්ක නම් සුපිරි
@Sandakathmini01
2 жыл бұрын
දාසි භාර්යා කියලා කැරැක්ටර් එකක් තියෙන බව ඔයා දන්නේ නෑ.
@hera86468
2 жыл бұрын
🤣 තමන්ගෙ පව්ල රැකබලා ගන්න එක දාස කමක් කරනව කියලා බෝලෙ බස්සලා තියෙන්නෙ. අයියෝ මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි! ගොං හැත්තව දක්කනවා දැක්කිල්ලක් 🤣
@Sandakathmini01
2 жыл бұрын
@@hera86468 සුපිරියි හොඳේ
@jagathegodawattha5826
2 жыл бұрын
මාලන්ගෙ චරිතෙ අස්වාභාවිකයි...!
@_sunshine_12
2 жыл бұрын
අනිත් සේරම තාත්විකයි, මාලන්ගේ චරිතේ ඇරුනම😂
@whazuprohan
2 жыл бұрын
අනේ මාලන්ගෙ චරිතෙනම් අපිට නාට්‍ය එපා කරවනවා😕 මාලන්ගෙ චරිතය තාත්වික නෑ. කෝකිල පවන් කියන්නෙ හොඳ නලුවෙක් කරුනාකරල ඔහුගෙන් හරි ප්‍රයෝජනයක් ගන්න🙏
@sriyanifrenando554
2 жыл бұрын
එකනම් ඇත්ත
@nilushikalakmali9172
2 жыл бұрын
ඒක ඇත්ත
@Dewilllllllll
2 жыл бұрын
Aththa
@adngroup3000
2 жыл бұрын
Jvp hukannek
@ishaniwathsala920
2 жыл бұрын
එක ඇත්ත
@nethulyakarunasinha9812
2 жыл бұрын
මාස්ටර්ගෙ පන්තියෙ සිංදුව නම් මාරම ලස්සනයි ♥️
@thaksilamadampe7562
2 жыл бұрын
ගජමෑන්ගෙ චරිතෙ ඇයි මාලන්ට දුන්නෙ මාලන් දැන්නම් වැඩක්ම නැ.. අප්පිරියයි මාලන් ඔයාව දැන්නම්
@dattanayake6453
2 жыл бұрын
Kokila ithama daksha naluwek. Charithe winasama karath eyage ragapamqwath ohe bala hitiya haki. Me moda kathawa danwath nawaththanna
@sanojsanjo1034
2 жыл бұрын
Saththakinma
@yohandarayohansikulawansha9592
2 жыл бұрын
මාලන්ගෙ චරිතෙ මහා නිකමෙක් ...ගජමෑන් හොදයි නෙ තව...ගෑනුන්ගෙන් කන්න බලන් ඉන්න එකෙක්..ඉන්න තැනක් නෑ ,රස්සවාක් නෑ ,මුකුත් නැ...ඒ උනාට දෙන්නෙ මාර ටෝක්..හරියට ගෝටා වගේ
@nadeesamarakoon2425
2 жыл бұрын
Exactly
@athullaaththanayaka2867
2 жыл бұрын
දැන් මේක නාඩගමක්
@malkaranasinghe3115
2 жыл бұрын
"මාලන් " චරිතෙ දැන් කථාව අප්පිරියා කරවන චරිතයක් වෙලා.
@kanchanarathnayake6348
2 жыл бұрын
මාරම විකාරයක් ලඟදි ඉඳන්
@true754
2 жыл бұрын
Malan inna ewa skip krla blnne ...kisima asawak na ...kthawama epa karawanawa e charithw
@artking3419
2 жыл бұрын
දැන් මේ නාටකය මල විකාරයි මාලන් නපූන්සක චරිතයක් වගේ වෙන්නෙ 😂😂
@sureshwarnapura5833
2 жыл бұрын
😭😭😭ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ලැබේවා 😭😭😭
@PasinduDil2003
2 жыл бұрын
🤣🤣
@manjulajayasinghe9172
2 жыл бұрын
ආපෝ...මාලන් චරිතේ නම් මෙලෝ රහක් නැ.මේ කතාවට ඒ චරිතේ තෙරුමක් නැ වගේ.
@youtubeටෙලිපෙරහැර
2 жыл бұрын
චරිතේ තේරුමක් නැත්තං ස්ක්‍රිප්ට් එක ඔයාට ලියන්න තිබ්බානේ.
@lasithnethpriya3886
2 жыл бұрын
සිරා මුලින් හොදට තිබ්බා දැන්නම් 💩 හතයි 🤢
@neranjabuddini8919
2 жыл бұрын
ඒක නම් ඇත්ත මල විකාරයක් කෝකිලත් අපරාදෙ හරිම අසාධාරණයක් වෙන්නේ
@lahiru7929
2 жыл бұрын
ඔයාට පුලුවන්ද එහෙනම් ඒ චරිතය කරන්න 🤣😄🤣😄🤣🤬
@yamuna2524
2 жыл бұрын
@@neranjabuddini8919 8
@amaraneeya_gee7777
2 жыл бұрын
ගොඩක් අයට අප්පිරියයි වගේලු😁 සැබෑ කලාකාරයෝ රගපෑමෙන් විතරක් නෙවෙයි 🎵❤️❤️
@dinukalalantha
2 жыл бұрын
දැන් කතාව ඉස්සර වගේ නොවේයි ඉස්සර එක තැනක් skip නොකර බැලුව කතවාක් දැන් කතාවෙන් බාගයකට වඩා skip කරල බලන්නේ 😂😂
@NatureLovers2024-n3z
2 жыл бұрын
oww.. mama nam malan innatike, gramasewaka inna keli balannema naha
@oliviawilson4917
2 жыл бұрын
ඔව් වෙන දේවල් ටික දන්නව චරිතෙ පෙන්නනකොටම
@senumicakehome9210
2 жыл бұрын
Math ehema thamai...appiriyai dan
@ayeshsandun375
2 жыл бұрын
Adoo akanm aththa bnn winadi 5n okkoma balala iwara krnwa
@janithyaperera
2 жыл бұрын
😁😁😁
@lansikadilushi7716
2 жыл бұрын
විනාඩි දෙකෙන් කතාව බලලා ඉවරයි 🤣🤣🤣🤣🤣
@shehansuranjan
2 жыл бұрын
Math ahenmi
@kkmixsong3026
2 жыл бұрын
මුලදී හරි ආදරෙයි මාලන් නිසා දැන් බලන්න අප්පිරියයි එයාගේ රගපෑම ආසාවක් ආදරයක් ඇති වෙන්නෙ නැහැ . මාලන් ඔයාට කවදාවත් ශාරුක් වෙන්න බැහැ ඕනවට වැඩිය පිස්සු නොවී තමන්ට අයිති චරිතය රඟපෑ නම් මිනිස්සු මීට වඩා ඔයාට ආදරේ කරයි දැන් නං ඔයාව සැබෑ ජීවිතෙත් අප්පිරියයි අපිට අද කතාව අන්තිම බිංදුව
@dulajashenmalinda9274
2 жыл бұрын
මේක චරිතයක් බං
@rimzanhameed2773
2 жыл бұрын
හරියටම හරි
@rimzanhameed2773
2 жыл бұрын
ගොන් ආතල් දෙන්න දැන් මාලන්
@kkmixsong3026
2 жыл бұрын
@@rimzanhameed2773 ඔව් අනේ මහ විකාරයක්
@kkmixsong3026
2 жыл бұрын
@@dulajashenmalinda9274 ඒ උනාට ඔනවට වැඩියි කියලා හිතෙනවා නෙද හිනාවක්වත් එන්නෙ නැහැ බං
@nayanapadmini1226
2 жыл бұрын
ජැක්සන් ඇන්තනී මහාතාට ඉක්මනට සුවය ලැබේවා 🙏🙏🇶🇦සරා දුකයි 😥
@sujeewa2064
2 жыл бұрын
🇶🇦🇶🇦👊🌸🌸
@LIFe-ig8zz
2 жыл бұрын
හරක් වගේ කමෙන්ට් කරන්න එපා ඔය කාලකන්නියා කරපු පව් ගෙවන්නෙ
@prasannagodage2614
2 жыл бұрын
Me wage amamana gon harak hinda tama me rata me thathweta watila tiyenne.ubalath mariyalla ikmanata...
@LIFe-ig8zz
2 жыл бұрын
@@prasannagodage2614 කියලා වැඩක් නෑ broo මුන් තමයි ඔය කාලකන්නි හැත්තට පුකදීල රට මේ තැනට පත්කලේ
@narayanajanaka5400
2 жыл бұрын
Jeksan anthani pakayata hodawede
@SNOWYGIRL-n6q
2 жыл бұрын
හාමුදුරුවන්ට රගපාන රහල් බුලත්සින්හල මහාතාට නිදුක් නිරෝගී සුවය බුදු සරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushikamihiranga8858
2 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා 💓💓💓🙂
@lahiru7929
2 жыл бұрын
මාලන් ඔහුට හිමිවූ භූමිකාවට සාදාරනත්වය ඉටු කරන බව පැහැදිලිය ...මාලන් සාධාරණය . එදා මාලන් හොඳය,අද මාලන් නරකය.ඔව් හැමෝම එහෙම තමයි.වටිනාකම අඩු වැඩි වෙනවනෙ කොහොමත් .මේක මාලන්ගෙ රැකියාව.ඒකට අපි සුභ පතමු.මොකද ඔහු අපව සතුටු කරා ගොඩක් විට..මාලන්ගෙ සැබෑ ජීවිතය සාර්ථක වේවා ..සුපිරිම නලුවෙක් වෙන්න.All the best maalan.👍❤️🤝👌💯
@shashi_1
11 ай бұрын
Ou oyata witarai eka terune eda මාලන් සුපිරි සල්ලි කාරයෙක් ඒත් දැන් මෙ සමාජෙ තියන ආර්ථික තාවය නිසා ඒ චරිතය නීරුපනය වෙන්නෙ නැත්තම් මාලනත් පුලුවන් මුල් කොටස් වල වගෙ රගපාන්න.මනමාලන් තමයි නිර්මාන ශිලිම චරිතෙ 💯
@Kenothsl8585
2 жыл бұрын
මාලන් කියන්නෙ දැන් ගූ චරිතයක් ..බලන්නත් අප්රියි.. ජරාවක්😁😁😁😁
@unseensights3477
2 жыл бұрын
Atta
@lashanbatta286
2 жыл бұрын
Sira
@sewuwandisamaraweera3171
2 жыл бұрын
මාලන් පිස්සෙක්..කිසිම අරමුනක් නැ...දැන්.. නාඩගක්ම.තමයි.. කතාව...
@geethanisubasinghe9280
2 жыл бұрын
ඇත්ත බලන්න අප්පිරියාවක් තියෙන්නේ
@hassanaa9694
2 жыл бұрын
👍👍👍🤣🤣🤣
@movieworld4115
2 жыл бұрын
කතාව හොදට මුලින් ගලා ගෙන ගියා ඒත් දැන් තාත්වික මදි,පිට ගමකින් ඇවිත් ගමක ඔහොම රගන්න පුලුවන් නම් මොනා කරන්න බැරිද.අනික ගොන් ආතල් වැඩි තාත්වික කම හොදටම අව්ල්,වෙනද කතාව මදි කියල අපි කිව්වේ ඒත් දැන් බලනවට වඩා skip කරනවා බලල පුරුදු නිසා විතරක් skip කර කර හරි බලනවා
@chandrasurasena7809
2 жыл бұрын
yes true 👍
@amilaruwan3278
2 жыл бұрын
sira
@chamarasampath1030
2 жыл бұрын
මහ මෝඩම චරිතයක් ගානට දාලා මාලන් ද සිල්වා.ටිකක් එපා වෙන සයිස් එකටම
@sewwandinishi992
2 жыл бұрын
Aduru kutiya thula sinduwa godak ලස්සනයි ❤
@AVsFan2022
2 жыл бұрын
ජානු අමීෂා..... පට්ට රඟපෑමක් ඒක.
@LIFe-ig8zz
2 жыл бұрын
හුත්තයි පුකයි පේන්න හෙලුවෙන් නටන එකද පට්ට? අනේ හුත්තිගේ වේසි පලයන් යන්න තෝව ප්‍රමෝට් කරන්න තෝම හදාගත්ත මේ fake account එකත් පුකේ ගහගෙන...🤣😂
@anomaillangasekara4810
2 жыл бұрын
එපමනයි බලන්නට ඇත්තේ
@warunikaharshani867
2 жыл бұрын
බලන්කඩතුරා හැර දෑසේ...... ඒ ගීතයනම්.පට්ටම රහක් දුන්නා 😘😘
@priyanthapriyantha1582
2 жыл бұрын
Yes
@Sandya-gm3yg
2 жыл бұрын
@@priyanthapriyantha1582 tuyfy6hgdf7
@Sandya-gm3yg
2 жыл бұрын
Jfgn4💓😊
@sn.bandara7299
2 жыл бұрын
රසිකා පිස්සෙක්වනෙ බඳින්න යන්නෙ 😒😒😒😒💔
@ajansamarakoon7551
Жыл бұрын
ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤❤❤
@nayanapadmini1226
2 жыл бұрын
මමත් ආසම සිංදුවක් අදුරු කුටිය තුල ❤❤🙏🙏
@sujeewa2064
2 жыл бұрын
🇶🇦🇶🇦👊🌸
@amilaharshana1454
2 жыл бұрын
නාඩගම්කාරයොත් සුපිරී😍🔥❤ මාලනුත් සුපිරී 😍🔥❤
@susanthachandana8068
2 жыл бұрын
ඔව් මට පේනවා.. මාලන් ඉක්මවා මංතිරිතුමා ජනප්‍රිය චරිතයක් වෙනවා 🤣👍💖🤣👍👏
@Sandakathmini01
2 жыл бұрын
එක එක කාලෙට එක එක චරිත
@samilamadushan6598
2 жыл бұрын
My bro
@gjayaneetha
2 жыл бұрын
මේ කතාවත් දැන් විකාරයක් වෙලා. චරිතයක් උනත් මාලන් මහා විකාරයක්.පුදුම ඇදිල්ලක් මේ කතාව.කතාව එකම තැන
@amilaruwan3278
2 жыл бұрын
yes
@krish-fl9ds
2 жыл бұрын
මංත්රිගේ කතාව ඉවර උනගමන් මරු ඇඩ් එකක් ගියනේ 😂😂😂😂ඒකහින්දා තමා හරියට දෙවල් දැනගෙන පරිස්සම් වෙන්න ඔන 😂😂😂
@warunarasanthika1767
2 жыл бұрын
අම්මෝ ඒක ඕයි 😂😂
@isumthevindu9895
2 жыл бұрын
ඕයි ඕයි😂😂
@yamunamuthumala3880
2 жыл бұрын
Kalayathnayen igena ganna kamathi ayata nam harima vatinawa. ❤
@nilanthaprabath6841
2 жыл бұрын
පෝඩ්ඩිගේ සීන් වලට මං ආසයි 😘💕
@danushkadarshana1315
2 жыл бұрын
OK
@nilankamalkanthi3438
2 жыл бұрын
මේ කතාවේ මම ආසම හොදම චරිතේ සිගිති
@pramudithaekanayeka6751
2 жыл бұрын
👍
@githmisamindya6791
2 жыл бұрын
අනේ මාත්...
@punyaprasadini
2 жыл бұрын
14:57 🤣🤣🤣
@nadeeshadilrukshi8884
2 жыл бұрын
කතාව බැලුවත් හිතේ සතුටක් නැ දවසින් දවස රටේ පාලකයෝ රථ කනවා තමන්ගේ අම්මාට ආදරෙයි නම් 9 වෙනිදා අරගලයට එන්න මුළු රටම එකතු වෙමු 💪💖💖💪
@niki_efs9616
2 жыл бұрын
Ane pala
@nadeeshadilrukshi8884
2 жыл бұрын
Niwatayek napunskayek gotayek ammatwat adare nati gotayek
@cssenanayake6362
2 жыл бұрын
@@nadeeshadilrukshi8884 thota pissu 😂
@heshannethmina6804
2 жыл бұрын
Aniwaren matarin me para loku rallak
@shehanthiwanka3311
2 жыл бұрын
gon comment noda hitu pissu huththi
@ajithkumaraherath1894
2 жыл бұрын
මන්ත්‍රීගෙ මරු ටෝක් එක..මයිනා ලෙෆ්ට්🤣🤣
@keshanisandunika3307
2 жыл бұрын
Anen malange kotasa 3k beluwa . Maru ane e kotasa 😹😹😹👌🖤
@Lokavidu7840
2 жыл бұрын
සීත අරණක දැනෙන තනිකම... මකාගන්නට තුරුලු වෙන්නට... නුඹේ උණුසුමේ ඉඩක් දෙනවද... මොහොතකට මට ආදරෙන්...❤️🌹❤️ ඔබ සැමට නිදුක් නීරොගි ජීවිතයක්...තෙරුවන්සරණයි...🙏 (හෙද තක්සලාව)
@judeshan5243
2 жыл бұрын
ගජමැන් පිස්සාගේ චරිතේ මාලන් දැන් කරන්නේ 😂 දෙවනි ඉනීම = නාඩගම්කාරයෝ
@darmasirisenanayka4992
2 жыл бұрын
මේ කතාව කිසිම වැදගැම්මක් නෑ වගේ නේද
@artking3419
2 жыл бұрын
අනිවාර්යයෙන් දැන් තනිකරම නිකාම්ම මෙගා නාට්ටියක් වෙලා අපරාදෙ ලස්සනට ඉවර කරන්න තිබුන
@prasadiweragampitiya331
2 жыл бұрын
Me too.
@gamingboy1159
2 жыл бұрын
ඔවු එකම දේ එකතැන කැරෙකෙනව වගෙ කතාව මෙලො වැඩක් නැ දැන්නම්
@lahiru7929
2 жыл бұрын
හිතෙන විදි.😄
@maheshikakumari88
2 жыл бұрын
කිසිම තේරුමක් නෑ ඉවරයි නෑ
@Damayanthi-s7y
2 жыл бұрын
කොච්චර රණ්ඩු කරත් අක්කා නගෝ එක ලගම වාඩිවෙලා ඉන්නවා නේද....සහෝදර පෙම . ❤️❤️
@thebeautyofsrilanka338
2 жыл бұрын
කතාව ලියන එකාට එදිරිමුණියා වැහිලාද කොහෙද කතාවේ මුල් කාලේ තිබුන ගතිය දැන් නැත්තටම නැති වෙලා.මෙලෝ රහක් නෑ දැන් බලන්න හිතෙන්නෙත් නෑ👎
@amilasampath8256
2 жыл бұрын
දැන් කතාව ලියන්නෙ රංගන.ඒකයි මේ..
@ranjanikodagoda812
2 жыл бұрын
Mudalali's character is cool and peaceful. He is doing the character 100%.
@නූරී-ශ4ස
2 жыл бұрын
බලන් කඩතුරා හැර දෑසේ ❣️
@daniduoshan7457
2 жыл бұрын
ඔය චරිත වලට බයින උනුයි script eka අවුල් කියන උනුයි මේ කතාව නොබලා හිටියනම් ශෝක් 😌
@shanthaperera7496
2 жыл бұрын
මං මගේ ජිවිතේටම දැක්ක ගොබ්බම කතාව මාලන් කියන චරිතේ රගපාන ඒකා මංහිතුවේ අරගලේ ඒහෙම බැහැලා වැඩ කරපු ඒකා දැන් රගපාපු චරිතේ වගේම ඒකෙක් රටේ සේරම වලට ගිහින් තියෙන ඒකේ මේක ලියන ඒකාත් හිගමනට වැටිලා
@classictelevision2304
2 жыл бұрын
හදවතේ රැඳුනු ආදරණීයම ටෙලිනිර්මාණය හැමදාමත් නාඩගම්කාරයෝ ❤❤👍
@mwdxb1326
2 жыл бұрын
මාලන්ගේ චරිතය නම් මුලින් ආසාවෙන් බැලුවා. ඒත් දැන්නම් අප්පිරියයි.... මාලන් චරිතේ නම් මෙලෝ රහක් නැ.මේ කතාවට ඒ චරිතේ තෙරුමක් නැ වගේ..... යන්නන් වාලෙ මෙහෙම පිටපතක් ලියවීම කනගාටුයි...
@khaby_respect8521
2 жыл бұрын
සුරන්ගට වැරදුනාම ඇයි අනිත් අය හිනා වෙන්නෙ?...ඕවා තමයි අද කාලෙ ප්‍රශ්නවලට මුල් හේතූ 🤐
@shamaramadusanka6456
2 жыл бұрын
මේ කතාව අසවෙන් බැලූවෙ දෙන් නම් මල ව්කරයක්
@gunarathanaanuradhapura5031
2 жыл бұрын
මාස්ටර්ගේ කලායතනය මරු බලන්නත් ආසයි🔥❤
@chathurasamaraweera2929
2 жыл бұрын
ගොන්ජෝක් ගොඩයි දැන්නම්.මාලන් කියනා පිස්සා ඕවර් ඇක්ටින් දැන්නම්
@hidayamohamed3929
2 жыл бұрын
මාලන් දැන් පිස්සු චරිතයක් . සරාගේ පොත් ඉරලා කළේ ලොකු වැරැද්දක් , ඒක තේරුම් ගන්න බැරි මොංගල් එකෙක්ද, රහස් පරීක්ෂකයෙක් වෙන්නේ.
@Kumari160
2 жыл бұрын
කතාව පටන් ගත්ත මුල් කාලෙ මාර ආසාවෙන් බැලුව දැන්නම් වැඩක් නෑ මාලන් පිස්සුවක්
@youtubeටෙලිපෙරහැර
2 жыл бұрын
වැඩක් නැත්තම් නොබලා ඉන්න
@Kumari160
2 жыл бұрын
@@youtubeටෙලිපෙරහැර ඔයා කියනකල් බැලුවෙ අය බලන්නෙ නෑ 😄
@emaricksri5237
2 жыл бұрын
කතාව අදිනවා ඇදිල්ලක් 😁
@shenulimizaakid.7839
2 жыл бұрын
ඕයි ඕයි මාලන් ඔච්චර නටන්න එපා මිනිහෝ...... ඒ මදිවට අර මුදලාලිව මරාගෙන කන්නැති එක විතරයි.....😂😂😂😂
@nirodaruwan7419
2 жыл бұрын
එදා මේ කඩේ ඇත්තම මුදලාලි කිව්වා අප්ප්‍රේල් වලින් මේ කතාවේ රූ ගත කිරිම් ඉවර කරනවා කියලා. එත් ආයේ මෙක නිකන් හරක් ටිකක් දාලා මඩවනවා හැමදාම . ලේකමාට හැමදාම තෙරුම් කරනවා කරන්නේ ඌට ඕන දේ. අනේ කරුනා කරලා මේක කක්කා ගොඩක් කරන්න එපා ඉවර කරන්න . මන්ත්‍රී , කුකුලා , මාලන් ට දෙන ගොන් ආතල් දැන් හරි අප්පිරියයි . එපාම වෙලා සරා නිසා බලන්නේ.
@rimzanhameed2773
2 жыл бұрын
උකුල මුදලාලි නියමයි නියම රඟපෑමක් තියෙන්නෙ ඒකයි මම බලන්නේ මාලන්ගේ චරිතය නවත්තපන් අප්පිරියයි බලන්න බෑ
@Sandakathmini01
2 жыл бұрын
උකුල.... 🤣
@rimzanhameed2773
2 жыл бұрын
@@Sandakathmini01 සමාවෙන්න
@Sandakathmini01
2 жыл бұрын
@@rimzanhameed2773 නැවත සකස් කරන්න.
@sujithmadusankaNaNayakkara
2 жыл бұрын
මාලන්ගේ ඕවර් ඇක්ටින් දගලානා 😂
@nayanalatha2601
2 жыл бұрын
මේ මාලන්ගෙ චරිතෙ නම් මාර චාටර්.වැඩක් ම නැහැ .ඉස්සෙල්ලා ආශාවෙන් බලපු චරිටතෙ.දැන් නම් මොන්ගල් චරිතයක් .
@chamarakodagoda9678
2 жыл бұрын
මාලන්ගෙ චරිතෙ ගැලපිමක් නෑ.. එකම කියවනවා
@kaushalmuthuthanthirige5289
2 жыл бұрын
අයියෝ මේ මාලන්ගෙ චරිතෙ විකාරයක්නෙ. මොකක්ද මේ. මෙහෙම හැසිරෙන අවස්ථාවක් දැකල තියෙනවද ක්ෙන්ති ගියහම කෙසෙල් ලෙලි කන මට හිතෙනව තව ටික දවසකින් ගජමෑන් වෙනුවට මාලන් කඩේ ළඟ ඉදියි කියල
@maheshawijerathne2116
2 жыл бұрын
පුදුම කරුමයක් මේ කතාව දැන්..ඊයා මාලන්..නලුවත් එපා වෙනවා මෙහෙම ගියොත්
@lahiru7929
2 жыл бұрын
ඉතින් ඇයි බලන්නෙ 🤭🤔
@Dulaa_Tiktok
2 жыл бұрын
තේ එකක් රෝල් කරලා 😪😂. ගහපන් මේ ගමට හෙ න 😂😂😂❤️ මනමාලන් ❤️
@nethz73
2 жыл бұрын
ඉදිරිමුනි ඔක්කොම පැත්තක දාලා නාඩගම්කාරයො ස්ක්‍රිප්ට් ලියනවා වගේ🙂
@harshanarathnayaka3542
2 жыл бұрын
මාස්ටර්ගේ පන්තිය වෙනම කතාවක් විදිහට පෙන්නුවනම් හරි කතාවෙන් භාගයක්ම කලා ආයතනයේ ඒවනේ එපා වෙනෝ 😂😒
@youtubeටෙලිපෙරහැර
2 жыл бұрын
මේ රටට කෙල උන එක අහන්න දෙයක් නැ.උබලා වගේ මිනිස්සු හිටිද්දි
@sunethramenike382
2 жыл бұрын
නොදන්න දේ බොහෝය ටිකක්වත් ඉගෙනගන්න බලන්න
@chathuragimhan6732
2 жыл бұрын
සිරාවටම බන් මේක ටෙලියක් මිසක් අද්යාපන වැඩසටහනක් නෙමෙයි නෙ..එවට වෙන වැඩසටහන් තියෙනවනෙ..මහා ජරාවක් දැන් මෙ ටෙලියනම්
@sudammalakmali395
2 жыл бұрын
මේ කතාවෙ නම නාඩගම්කාරයෝ .
@chathuragimhan6732
2 жыл бұрын
@@sudammalakmali395 නාඩගමක් කිව්වට එකමනෙ වෙන්නෙ
@stylishs.w
2 жыл бұрын
පිටුවෙන් වගේ බලපු කතාව එපා වෙලා.. පාර දිගේ මරු කතාව
@ridmisenarathna3931
2 жыл бұрын
මාලන් නම් අප්පිරියයි.. බලන්නවත් හිතෙන් නෑ..කිසිම තේරුමක් නැති චරිතයක් 😏😡
@mallikaliyanarachchi8062
2 жыл бұрын
මාස්ටර්ගේ පන්තියේ ගිීතය නියමයි.
@seethaseetha6797
2 жыл бұрын
සුපිරි ගායනය
@sajeewajayatissa5664
2 жыл бұрын
මාස්ටර් class එක ස්කීප් කරන උන් කෝ 😁😁😁😁
@rohinimabarna9183
2 жыл бұрын
ලස්සනට ගීතය ගායනා කලා තරුණ තරුණියන් ට ජයග්‍රාහී අනාගතයක්
@yasirusarathchandra8997
2 жыл бұрын
Kokilagen meeta wadaa wedak gaththa nam hodai.😕💔
@yashbandara8111
2 жыл бұрын
ඒකනම් ඇත්ත මාලන්ගේ චරිතය මෙලෝ රහක් නෑ.. බෙරිහන් දෙනවා විතරයි
@malshasrimali3145
2 жыл бұрын
ඕනම කතාවක් ඒකෙ පීක් එකේදි ඉවර වෙන්න ඕන... හරියට කූඹියෝ වගේ.. ඒක කොච්චර ජනප්‍රිය උනත් මිනිස්සුන්ට එපා වෙනකන් තිබ්බෙ නෑ... හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරල කතාව ඉවර උනා... දැන් මේකත් සිදු වගේ වෙලා.. මුලින් මාර ජනප්‍රිය වෙලා දැන් මේ මොන මගුලක්ද කියල හිතෙන තැනට ඇවිල්ල... වැඩි ලාබ ප්‍රයෝජන බලාගෙන කතාව දිග්ගස්සන එකෙන් වෙන්නෙ කතාවටම ලොකු හානියක්
@Hush0369
2 жыл бұрын
Love ekak unath..
@sinetht6050
2 жыл бұрын
කුනඩලකේශී නාට්ටියට එනකන් කථාව සුපරි පරි....... දැන් නම් ලා ඡෝරු
@geethikatharangani8542
2 жыл бұрын
දැන් නම් මේ කතාව එපා වෙලා ..විකාර විතරයි
@isururangana9096
2 жыл бұрын
ow,ada nam appiriya una
@අකීෂමෙත්සර
2 жыл бұрын
ඇමැතිතුමාගේ චරිතෙට ශිරියන්ත මෙන්ඩිස් නම් ගන්න එපා 🙏🙏බිමල් ජයකොඩි වගේ නම් සුපර්
@dislshanimalk7563
2 жыл бұрын
දැන්නම් නාඩගම්කාරයෝ ඇදගෙන යනව කිසිම හරයක් නෑ.
@dineshmadushanka1142
2 жыл бұрын
09 අරගලයට හැමෝම සම්බන්ධ වෙන්න අරගලයට ජය වේවා බුදුසරණයි 🙏🙏🙏
@prebodanirajapaksha1012
2 жыл бұрын
මේ කතාව ඉක්මනට ඉවර කරන්න. දැන් නම් මෙලෝ රහක් නෑ. ජානුගෙන් විතරයි ගැම්මක් තියෙන්නෙ
@kalharibentharaarachchi9938
2 жыл бұрын
400 n iwarai kathawa
@Nova6-b8z
2 жыл бұрын
මාලන් දැන් කතාවට ගැළපෙන්නෑ...අයින් කරන්න කාලෙ හරි🤬
@chamarakodagoda9678
2 жыл бұрын
ඔව්.. එපා වෙනව..
@tiktoklovers4208
2 жыл бұрын
මං ආසම කතාව❤️❤️මේ කතාවට ආස අය ලයික් එකක් දාගෙන යන්න
@suddisanda6706
2 жыл бұрын
Pissu kathawak meka dan
@somalatha1391
2 жыл бұрын
🙏🏻🙏🏻❤❤
@chathuradilrukshi3558
2 жыл бұрын
මාස්ටර් ගෙ ලබ්බ බලලා ම එපා වෙලා
@senukanimadith4207
2 жыл бұрын
වටිනාකම දන් නැතුව ඔහොම කියන්න එපා
@dineshmadushanka4999
2 жыл бұрын
එකගාගාගාගායියියියියි .... 😬😬
@nilushapriyadarshani1136
2 жыл бұрын
තෙරැවන්සරනයි හැමෝට 🙏🙏🙏🙏🙏🙏
@nelindusuwan9695
2 жыл бұрын
ම්න් වගෙ මස්ටෙර්ගෙ එව skip කරන අය මෙ කොනට
@sumuduindika9606
2 жыл бұрын
දැන් කතාවත් ආණ්ඩුව වගේ මුලින් ගිය පාර මතක නැ.
19:35
Nadagamkarayo Episode 392 || ''නාඩගම්කාරයෝ'' || 21st July 2022
Swarnavahini TV
Рет қаралды 3,2 МЛН
20:05
Nadagamkarayo Episode 382 || ''නාඩගම්කාරයෝ'' || 07th July 2022
Swarnavahini TV
Рет қаралды 1,7 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,6 МЛН
2:55:52
ද ගේම් සම්පූර්ණ චිත්‍රපටය 💥🎬 The Game HD Full Sinhala Movie 🎬 @RanjanRamanayakeSL #ranjanramanayake
Lanka Cinema
Рет қаралды 1,9 МЛН
22:04
Yes Boss (යර්ස් බොස්) | Episode 151 | Sirasa TV
Sirasa TV
Рет қаралды 397 М.
22:07
Nadagamkarayo ll Episode 400 || ''නාඩගම්කාරයෝ'' || අවසාන කොටස || 02nd August 2022
Swarnavahini TV
Рет қаралды 3,6 МЛН
19:29
මූසල ගෑණී Sinhala Cartoon
Sinhala Cartoon
Рет қаралды 228 М.
10:00
ලඩි කාර්... | Oon Ataka Nataka
Hiru TV LIVE
Рет қаралды 183 М.
19:06
Nadagamkarayo Episode 184 || ''නාඩගම්කාරයෝ'' || 04th October 2021
Swarnavahini TV
Рет қаралды 3,2 МЛН
19:48
Nadagamkarayo Episode 331 || ''නාඩගම්කාරයෝ'' || 27th April 2022
Swarnavahini TV
Рет қаралды 2,7 МЛН
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН