Nadeemal Perera ft.Pasan Liyanage - Nura Wasanthe (නුරා වසන්තේ) Official Lyric Video

  Рет қаралды 22,151,828

Nadeemal Perera

Nadeemal Perera

Күн бұрын

Subscribe to -
/ nadeemalperera
/ redfoxworldaudio
iTunes - itunes.apple.c...
Spotify - open.spotify.c...
Apple Muisc - itunes.apple.c...
Amazon Music - www.amazon.com...
Follow :
/ nadeemal_music
/ redfoxworld
/ zerogravitylk
/ pasanliyanage
/ uma-aseni-902415469914173
Composed by Nadeemal Perera
Music by - Pasan Liyanage
Lyrics - Uma Aseni
Guitars - Primal Liyanage
Keyboard - Sugath Hettiarachchi
Flutes - Sajeewa Gurusinghe
Recorded by Lakmina and Rihan @ Redfox
Mixed by Pasan Liyanage @ Redfox
Mastered by Cass (UK)
Art work by Mevan Arosha @ Limely
Video by Zero Gravity Creatives
නුරා වසන්තේ
-------
අදුරේ ගිලි තනි වීලා මෙසේ
නඬන් ඉතින් සොඳුරි මගේ
නොසිතා සිතා අතිතේ එදා
බිදුනාට මනිමේකලා
පිලිගන්නේ මා නුබ සීතාව සේ
හද මන්දිරේ සරසලා
ගංගා තරංගා පරදන්න එපා
ඔය දැස කඳුලින් තෙමා
පාවී ගියවේ අතිතේ කතා
සැඩ මරුතේ රැලි හමා
නලලේ ඔබේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්‍රර්තනා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
ඔය දැසේ පා ඒ මන බන්දනා
පෙම්වන්ත සුරතල් සිනා
සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සඳ දිහා බල බලා
බවයෙන් බවේ එන්න මතු ඉපදෙනා සන්සාර පතිනියවෙලා
ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ලඳ නුබ නිසා
පිලිගන්නේ මා නුබ සීතාව සේ හද මන්දිරේ සරසලා
උමා අසේනි

Пікірлер: 8 800
@Malkihiranya
@Malkihiranya 10 ай бұрын
උමා අසේනි lyrics.✍️ Superb👍 හැම අතින්ම දක්ෂ කලාකරිනියක්❤
@jithendradindi9816
@jithendradindi9816 7 ай бұрын
Super ❤
@kaveenamalkaabegunasekara2331
@kaveenamalkaabegunasekara2331 7 ай бұрын
Aniwa
@KevinnAththanayake
@KevinnAththanayake 5 ай бұрын
Thank you for the information 🙏
@Nethu_u
@Nethu_u Жыл бұрын
2024 ත් අහන අය කෝ ඒ තරමටම ලස්සනයි ඒ voice එකහ් 🥺💗
@NimeshSashintha
@NimeshSashintha Жыл бұрын
❤️🙃
@bandarachandana8692
@bandarachandana8692 Жыл бұрын
@hasarangapathirana3506
@hasarangapathirana3506 Жыл бұрын
​@@bandarachandana8692aaq😮qp
@Youu88Tubee
@Youu88Tubee Жыл бұрын
me, here
@anstaperera6638
@anstaperera6638 Жыл бұрын
Here as welll
@SANUKA
@SANUKA 6 жыл бұрын
Beautiful song my bro! Beautifully sung ❤️ And amazing lyrics uma akke! ජය 🇱🇰
@kaveenuththara
@kaveenuththara 6 жыл бұрын
SANUKA 💖💖
@amaseneviratne4143
@amaseneviratne4143 6 жыл бұрын
Yep... We all are love both of you❤keep it up sanu & nadee
@senuriranasinghe8019
@senuriranasinghe8019 6 жыл бұрын
Both are fantastic...... Budu Saranai!!!💖💖💖💖💖
@sandeepadrathnayake7686
@sandeepadrathnayake7686 6 жыл бұрын
Super
@AndruHamal2.0
@AndruHamal2.0 6 жыл бұрын
Waiting for next blast from #sanuka
@KavishkaRathnayake3006
@KavishkaRathnayake3006 Жыл бұрын
අවුරුදු 5ක් තිස්සෙ අහනව. 1000 වතාවකට වඩා අහල ඇති මම. ඒත් එපා වෙන්නෙ නැති melody එකක්, Voice එකක් ❤
@manaharalakmal7858
@manaharalakmal7858 Жыл бұрын
True 🥺❤️
@Pain67889
@Pain67889 Жыл бұрын
Ow bn ❤
@ManojSalinda-n3w
@ManojSalinda-n3w 11 ай бұрын
Aththa ❤
@kaveeshapriyananda1141
@kaveeshapriyananda1141 7 ай бұрын
Me too.
@dilankasandun3759
@dilankasandun3759 7 ай бұрын
🌸🍀
@musicsl3597
@musicsl3597 4 жыл бұрын
2022,තාමත් අහනවා.ඒ තරම් ආදරෙයි මේ ලස්සන වචන ටිකට.ඒ වගේම කටහඬට 😍
@කුරුණෑගලගෝඨාභයට
@කුරුණෑගලගෝඨාභයට 3 жыл бұрын
හ්ම්ම් ❤️❤️❤️
@paramountmarketing4309
@paramountmarketing4309 3 жыл бұрын
Math
@ruwi134
@ruwi134 3 жыл бұрын
Mamath ehemama asai godaaaak. Nadeemaltath ehemai.
@HVTechMoDz
@HVTechMoDz 3 жыл бұрын
මාත්😜❤
@chamithds
@chamithds 3 жыл бұрын
lyrics by Uma aseni 🔥
@TheGMagazine100
@TheGMagazine100 6 жыл бұрын
අතීතය වැරදුණු ගැහැනියක්.. ප්‍රේමයේ නාමයෙන් විශ්වාසයේ නාමයෙන් ජීවිතය වැරදුණු යුවතියක්.. ප්‍රේමයේ නාමයෙන් පසුතැවෙන ප්‍රේමවන්තියක්.. මේ සියල්ල වටහාගත් තවත් ප්‍රේමවන්තයෙක්.. මේ සින්දුව මාරයි නදීමාල්❤️ ජයවේවා!
@surangadilhanidesilva5623
@surangadilhanidesilva5623 6 жыл бұрын
elama
@kavishkasubashi7407
@kavishkasubashi7407 6 жыл бұрын
nice
@nishaniwathsala7099
@nishaniwathsala7099 6 жыл бұрын
Wachana mathrayen pawa hithata kawadina hageembara kata hadaka arthawath susanyogayak...godaaak lassanai...🎼🎼🎼🎼
@TheGMagazine100
@TheGMagazine100 6 жыл бұрын
@@nishaniwathsala7099 කියන්න වචන නෑ
@sachinthanaperera3677
@sachinthanaperera3677 6 жыл бұрын
Lassana comment ekak!!!
@truenews7506
@truenews7506 3 жыл бұрын
පළවෙනි රැල්ලෙදි ඇහුවා, දෙවෙනි රැල්ලෙදි ඇහුවා, දැන් තුන්වෙනි රැල්ලෙදිත් අහනවා... ❤️😍 ජීවිත කාලෙම අහන්න පුළුවන් වගේ😁❤️
@yaumalperera6026
@yaumalperera6026 3 жыл бұрын
තුන්වෙනි රැල්ලෙ ඇදිරි නිතිය අස්සෙ
@inokaperera1
@inokaperera1 3 жыл бұрын
Yess
@lasithmaduranga1346
@lasithmaduranga1346 3 жыл бұрын
Ekenma
@lily-yg8pq
@lily-yg8pq 3 жыл бұрын
Yeah
@maldinienaya1864
@maldinienaya1864 3 жыл бұрын
thawa rali keeyakata muhunadenna weida danne na hama rallakadima gedara idala ahanna puluwan wena widiyata .gedara idala araksha wemu
@PACYA
@PACYA Жыл бұрын
මේ සින්දුව 2050 දිත් මෙහෙමම අහන උන් ලයික් එකක් දාන් යමු 😂❤️
@isiwaraJayalath
@isiwaraJayalath 10 ай бұрын
😎😎
@ChandraniRajasinghe-oz6eq
@ChandraniRajasinghe-oz6eq 9 ай бұрын
Ekemmh❤
@GimhanLanka-ru3nr
@GimhanLanka-ru3nr 9 ай бұрын
Api ethakota idiya danne bn 😢
@piyumisatharasinghe630
@piyumisatharasinghe630 Ай бұрын
හිටියොත් අහනෝ
@Ur_resa
@Ur_resa Жыл бұрын
කන්‍යාභාවය අහිමි වෙන්නේ ආදරයෙන් අන්ධ උනොත් ම විතරද??? අපචාර,දූෂණ වීම් වලින් උන කාන්තාවන්ට උපහාරයක් ම වේවා මෙය❤️🙏එය තේරුම් ගන්න පිරිමි සමාජයේ කීයෙන් කී දෙනාද ඉන්නේ ඒ පිරිමින්ටත් උපහාර වේවා 🙏
@thilinifernando9112
@thilinifernando9112 Жыл бұрын
❤🌹
@induvlogs6908
@induvlogs6908 Жыл бұрын
ආඩම්බරයි සහෝදරිය ඔබ ගැන 🥰❤
@senurakalpage4668
@senurakalpage4668 Жыл бұрын
mta ehema deyk me sinduwen therune nane 😮
@lisasnasiriwardhana2009
@lisasnasiriwardhana2009 Жыл бұрын
Nice attitude ❤❤ happy about that ❤❤
@erandikaushalya2024
@erandikaushalya2024 Жыл бұрын
🥰❤
@bestboysafam2699
@bestboysafam2699 3 жыл бұрын
මේක නම් පිස්සුවක් බන්❤️❤️කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්... නදීමාල් පෙරේරගෙ සුපිරිම වැඩක් හැමදාම වගේ❤️❤️❤️❤️ 2021 ත් අහනවා
@chathurikalakmali8837
@chathurikalakmali8837 3 жыл бұрын
Siraaa
@aroshathineth
@aroshathineth 3 жыл бұрын
😁
@rasangachanuka1763
@rasangachanuka1763 3 жыл бұрын
Eththa eka nm hithtma denenwa song eka
@riswanrock5487
@riswanrock5487 3 жыл бұрын
Ekenma👨
@hasikmohammed9448
@hasikmohammed9448 3 жыл бұрын
Siraa.
@TaruO-o
@TaruO-o 3 жыл бұрын
මුලින්ම මේ සිංදුව ඇහුනෙ බස් එකේ යනකොට.නදිමාල්,සනුක, සුපුන්, දනිත්, හර්ෂණ වගේ සුපිරි artistslage සිංදු play කරන බස්වලට මාගේ හදපිරි ස්තුතිය! 🤗💞
@madujayaneththi2552
@madujayaneththi2552 9 ай бұрын
මේක මම කොතෙක් අසා තිබ්බත් අද අහන්නේ උමා අසේනි නිසා. මේ ඇයගේ අකුරු වග දැනගන්නට ලැබුනේ අදයි.. හරිම ලස්සනයි ..❤🙏
@akilaperera715
@akilaperera715 4 ай бұрын
එසේමයි
@sonalifdo8250
@sonalifdo8250 3 жыл бұрын
ඒ වචන හරිම පිවිතුරු යි.ඔබගේ හැම ගිතයම හරිම අර්තාන්විතයි. නුතන යුගයේ දුටු වටිනා ගායකයා ඔබයි.
@chathurikalakmali8837
@chathurikalakmali8837 3 жыл бұрын
Siraaa
@amithkumara4581
@amithkumara4581 3 жыл бұрын
Eka aththa
@amithkumara4581
@amithkumara4581 3 жыл бұрын
@@chathurikalakmali8837 👍
@suranjihsuranjih770
@suranjihsuranjih770 2 жыл бұрын
Aththa
@nirupamanamalgama4149
@nirupamanamalgama4149 2 жыл бұрын
Aniwaaa
@rusirumanathunga7968
@rusirumanathunga7968 3 жыл бұрын
කලාව දන්නවනම් ඇදුම් ගලවන්න ඔනිනැ ජනප්‍රිය වෙන්න.💪🤩 2021 අහන අයකෝ 🤍🖤
@aroshathineth
@aroshathineth 3 жыл бұрын
👌
@sachinirathnayaka4379
@sachinirathnayaka4379 3 жыл бұрын
Atta
@tharushakavindu1264
@tharushakavindu1264 3 жыл бұрын
api
@nishenanthony7740
@nishenanthony7740 3 жыл бұрын
attac habayi
@maheshifernando1032
@maheshifernando1032 3 жыл бұрын
Sira kathawa..🤟
@rayanwicramasekara3121
@rayanwicramasekara3121 4 жыл бұрын
කාලෙකට පස්සෙ සින්දුවක තෙරුමක් ගැන බරපතළ විදිහට හිතුවා 😂 වචන ටික අම්බානෙකට හිතට වැදුන නිසා මෙ ගීපද රචනය මරු පද ගලපලා තියෙන හැටි උපමා කරලා තියෙන විදිහ මරු මට මෙ සින්දුව ගැන හිතුනෙ මෙහමයි තරුණයෙක් හා තරුණියක් ආදරෙ කරනවා එ තරුණයට මෙ තරුණියව හම්බවුණාට පස්සෙ එ තරුණයගෙ ජිවිතයට වාසනාව ඇවිත් තරුණයා දියුණුවෙලා තරුණයට එ තරුණිය තමයිවාසනාව ගෙනත් තියෙන්නෙ කියලා මෙ තරුණයා හිතනවා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා ගේනා පින්සාර ලද නුබ නිසා කියන පද වලින් කියවෙන්නෙ එ ස්ටොරි එක ඉතින් මෙහම ඉන්නකොට මෙ තරුණයට ඔනෙ වෙනවා මෙ තරුණියව විවාහා කරගන්න ඉතින් මෙ තරුණයා තරුණියට ඒගැන කියනවා හැබැයි ඒ තරුණියට එක ඇහුවාම පොඩ්ඩක් අප්සට් යනවා මෙ තරුණිය මෙච්චර කල් හංගගෙන හිටපු දෙයක් මෙ තරුණයට කියනවා තරුණිය එයාගෙ කලින් ආදරයක් නිසා තරුණිය දුර දිග නොහිතා උන සිදුවිමක් නිසා කන්‍යාභාවය නැති කරගෙන කොහම හරි එක ආසාර්තක ආදර කතාවක් තරුණිය රැවටිලා තමන්ගේ කන්‍යාභාවය නැති කරගත් කෙනෙක් කියලා එ තරුණයට මෙච්චර කල් හිතෙ තියන් හිටපු රහාසක් කියනවා ඉතින් එ ගැන තමයි මෙ ගීපද වලින් කියන්නෙ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා #මනිමේකලා කියලා අදහස් කරලා තියෙන්නේ කන්‍යාභාවයට. සීතාවසෙ පිළිගන්නෙ මාකියන එකෙ තියෙනවා ලොකු තෙරුමක් රාමා සීතා කතාව දන්න අය දන්නවා රාමා සීතගෙ පතිවත් හෙවුවා එක ඔප්පු කරන්න සීතාට ගිණිමැලයකට පනින්න උනා ඉතින් සීතා එක ඔප්පු කරලා පෙන්නුවා එයා පතිණියක් කියලා ඉතින් මෙ තරුණයා කියනවා ඔයාව මම සීතාව වගෙ පිලිගන්නවා ඔයාගෙ අතීතයේ මට වැඩක් නෑ ඒක අමතක කරල දාන්න මේ පුංචිම පුංචි දෙයක් නිසා ඔයා වගෙ වාසනාවන්ත පිංවන්ත කෙල්ලෙක්ව මට නැති කරගන්න ඔනෙ නැහැ.ඔය දෑසෙ පා ඒ මන බන්දනා පෙම්වන්ත සුරතල් සිනා සැනසෙන්න මාගේ ළයේ සැතපිලා කියන පදවලින් කියවෙන්නෙ ඔය ඇස්වල තියෙන හුරතල් හිනාව එක්ක මගෙ පපුවට තුරුල් වෙන්න අපි අතීතය අමතක කරලා දාලා විවාහා වෙමු අපි අලුතින් ජිවිතෙ පටන් ගමු කියාලා තමයි එ පද වලින් කියව්නෙනෙ නළලෙ නුඹෙ ඇන්ද තිලකෙ පවා කියාවි මගෙ ප්‍රාර්ථනා කියලා ලියවෙන්නෙ නළලෙ තිලක තියලා මම ඔයාව විවාහ කරගන්නවා එකම එක ප්‍රාර්ථනාවක් එක්ක ඒ මතු ඉපදෙන හැම ආත්මයකම ඔයා මගෙ පතිණිය වෙලා මටම හමුවෙන්න ඔනෙ කියලත් ප්‍රාර්ථනා කරනවා භවයෙන් භවෙ එන්න මතු ඉපදෙනා සංසාර පතිණිය වෙලා කියන පදපෙළියෙන් කියවෙන්නෙ එ ප්‍රාර්ථනාවා මට සින්දුවෙ අර්ථය තෙරුම් ගියෙ එ විදිහට ලස්සන පද ටිකක් ලස්සනට ගලපලා තියෙනවා ❤😍
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ලස්සනට තේරුම් ලියලා තියෙනවා..
@yumethranthisa3048
@yumethranthisa3048 4 жыл бұрын
Thank you
@dineshmax8983
@dineshmax8983 4 жыл бұрын
Man ahala thiyana vidiyata nam. " manimekalava" kiyanne kanthavange avasan yata adumata..
@piyumilakshika1524
@piyumilakshika1524 4 жыл бұрын
Thank you somuch
@sagarikasandamali8231
@sagarikasandamali8231 3 жыл бұрын
Seda මාරුතයකින් වුනත් nowenas වන ආදර කතා 🥰
@windywindy123
@windywindy123 11 ай бұрын
Uma aseni.... Ur lyrics are excellent..
@haylp9626
@haylp9626 5 жыл бұрын
දවසක් බස් එකේ යද්දි වැඩකට නැති හොටු සිංදු ගොඩක් මැද්දෙ මේක එක පාරම play උනා.(බස් එකෙ speaker system එකත් සුපිරි.base එහෙම හොදට තිබ්බා.) බස් එක පිරිලා තිබුනේ. එක පාරම බස් එකේ හිටිය ඔක්කොම මිනිස්සු මීක් එකක් නැති උනා. භාවනාවකට සමවැදුනා වගේ හෙලවෙන්නේවත් නැතුව සිංදුවේ අතරමං උනා මාත් ඇතුලුව ටිකකින් මාත් ඇස් පියගත්තා සිංදුව විදින්න.සිංදුව ඉවර වෙනකල්ම මිනිස්සු හෙලවුනේවත් නෑ. ගුණාත්මක සිංදුවකට කරන්න බැරි දෙයක් නෑ. අනික නදීමාල් ගෙ voice එක කනට මී පැණි වගේ හරිම මිහිරියි.
@prasaddanushka3085
@prasaddanushka3085 4 жыл бұрын
Oh
@dilhanisirirathne6723
@dilhanisirirathne6723 4 жыл бұрын
🤣😁
@palitharanamukage1861
@palitharanamukage1861 4 жыл бұрын
👍👍👍
@saralaishani9117
@saralaishani9117 4 жыл бұрын
Eka hri aneeee.ahnna asa hithena kata hada
@eeee0000
@eeee0000 4 жыл бұрын
agree with you. love this part "නදීමාල් ගෙ voice එක කනට මී පැණි වගේ හරිම මිහිරියි." :)
@sasinduliyanage3203
@sasinduliyanage3203 6 жыл бұрын
නොසිතා සිතා අතීතේ එදා වැරදුණු ගැහැනියක් මැරිලා වල දැම්මත් මිනිය ටත් මඩ ගහන කාලෙක තරුණයකුගේ හඩින් මෙහෙම ගීතයක් අහන්න ලැබීමත් වාසනාවක් ! ජයෙන් ජය බ්‍රෝ ! 💓💥
@hasithmadushan8542
@hasithmadushan8542 6 жыл бұрын
Ow eka aththa
@shiranthasilva6834
@shiranthasilva6834 6 жыл бұрын
ඇත්තටම
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 6 жыл бұрын
Oyata madam gahanawada e kiyanne?
@sasinduliyanage3203
@sasinduliyanage3203 6 жыл бұрын
@@sandasiranasinghe8773 monada kiyawnne meya 🤣
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 6 жыл бұрын
@@sasinduliyanage3203oyata madam gahanawada ahuwe?
@TechForevernimath
@TechForevernimath 6 жыл бұрын
අම්බෝ ඒක මෙච්චර කල් පොඩ්ඩ පොඩ්ඩ ඇහිලා හොයාගන්න බැරුව ඉදලා අද හොයා ගත්තේ 😍 සිංදුවක් කියන්නෙ මේකට !! ජයෙන් ජය
@minidurathnayake1723
@minidurathnayake1723 6 жыл бұрын
සතියක් හෙව්වා මාත්.දැන් තමා සෙට් වුනේ.වචන දෙකයි මතක තිබ්බේ ඒත් හොයාගත්තා
@hasitharoch4787
@hasitharoch4787 5 жыл бұрын
Math
@nipunachathuranga131
@nipunachathuranga131 5 жыл бұрын
සිරාවටම බන්
@KavishkaSBandara
@KavishkaSBandara 3 жыл бұрын
කොහොමද දැනුණ සතුට එතකොට 🙃?
@SharunikaRanjankumar-hw3xf
@SharunikaRanjankumar-hw3xf Жыл бұрын
Being a srilankan tamil....Once travelling in the bus..I heard this song playing in the radio...fell in love with it....wish I meet nadeemal one day...the only sinhala song in my play list....loads of love
@janidubasuru4360
@janidubasuru4360 9 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤
@mishuuz2
@mishuuz2 3 жыл бұрын
ශාරදා ,සන්සාරිනි,ප්‍රාතිහාරි, සදගනාව, සදනාරි, නුරා වසන්තෙ ,කෛලාශිනි , තමරසා ,රාදාවනි,කුවෙනියෙ , heart touching voices and best songs ..❤
@sadu18
@sadu18 3 жыл бұрын
😍
@isurijayasiri1080
@isurijayasiri1080 3 жыл бұрын
මගෙත් ♥😍
@githmisanjana5065
@githmisanjana5065 3 жыл бұрын
Yeahhhhh absolutely. I like these songs so much ❤✌️
@hirubandara6893
@hirubandara6893 3 жыл бұрын
මායම් කලාවේ..❤️
@skmaster1780
@skmaster1780 3 жыл бұрын
ඇයි උදුරාවී🙄🙄
@geethlakshan7508
@geethlakshan7508 6 жыл бұрын
ආත්මය ශරීරයෙන් වෙන් කරන මේ සංගීතමය රැල්ල නියමයි 👌 තවමත් අහන්නෙ බස් සින්දු නම් උබට වෙනස් වෙන්න කාලෙ ඇවිත් 🙂
@hasithmadushan8542
@hasithmadushan8542 6 жыл бұрын
Patta aththa kathawa
@samanthaalwis5743
@samanthaalwis5743 6 жыл бұрын
Aii iraj ponayage sindu nm ahanne wenass wenna kalee awith
@kawyawitharana1463
@kawyawitharana1463 5 жыл бұрын
aniwah
@angrybird1008
@angrybird1008 4 жыл бұрын
අහන පලවෙනි වචනෙදිම ඇගේ හිරිකඩු පිපෙනවා අහන හැම වෙලාවකම...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැනේ දෙයියනේ... නදිමාල් තවුසේ පිස්සුවක් අයිසේ....😍
@dilhaninuwanthika2856
@dilhaninuwanthika2856 3 жыл бұрын
Me too
@NaduniApsara-t7o
@NaduniApsara-t7o Жыл бұрын
මම ගොඩාක් ආස කරන ගීතයක කී වතාවක් ඇහුවත් එපා වෙන්නෙ නෑ .ඒ වගේම තමා මේ ගීතයේ අර්ථයත්.හැම ගැණියටම අවංකව ආදරය කරන පිරිමියෙක් ලැබෙන්න ඕන.ආදරය කියන්නේ ඇත්තටම ආධ්‍යාත්මික දෙයක්..♥️
@kumaradenagamage5693
@kumaradenagamage5693 Жыл бұрын
@lakmalrusira
@lakmalrusira 6 жыл бұрын
මෙකට ඇබ්බැහි වෙනවා ප්‍රවේසමෙන් අහන්න එයි ඔවාලා 🔥🔥🔥🙊❤️ Great job pasan and nadeemal bros 🌸
@thimiradivayuru8138
@thimiradivayuru8138 6 жыл бұрын
💯❤
@nadunprabodana
@nadunprabodana 6 жыл бұрын
Lakmal Rusira sira bn
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 6 жыл бұрын
Lol.ehema na
@nadunprabodana
@nadunprabodana 6 жыл бұрын
Sandasi Ranasinghe 😂😂
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 6 жыл бұрын
Aththane ithin.abbahi Wen na😂
@dasunlakshan_w
@dasunlakshan_w 4 жыл бұрын
2021 ත් අහනවා නදීමාල්ගෙ කටහඩට මේ පද එකතු උනාම අමුතු හැගීමක් තියෙන්නෙ ! Damn This Song is Amazing!
@techwithshenalmihiraka1527
@techwithshenalmihiraka1527 2 жыл бұрын
💞💞💞I like so much this song
@anushkitehansa1210
@anushkitehansa1210 6 жыл бұрын
අන්ත්‍රාවයි ! ඇබ්බැහි වෙන සූළුයි 😍✊
@gihanmadusha3473
@gihanmadusha3473 6 жыл бұрын
අනිවාර්යයෙන්ම
@gihanmadusha3473
@gihanmadusha3473 6 жыл бұрын
+Gihan Madusha ❤️😚😍😘😚❤️
@maduwanthibasnayaka6386
@maduwanthibasnayaka6386 6 жыл бұрын
Aniwa abbehi wela iwaroo
@harshnish6376
@harshnish6376 6 жыл бұрын
😂😂😂😂😂😂😂
@sriyaniperera841
@sriyaniperera841 5 жыл бұрын
Yep!!!!😉
@SRINATURE56
@SRINATURE56 Ай бұрын
අවුරුදු 6කට පස්සෙත් 2025 තාමත් අහනවා ඉස්සර ඉඳන්❤ මගේ ආසම සින්දුව මේක..පුදුම ලස්සනක් මේ සින්දුව ❤❤❤
@yeshaniupeksha2788
@yeshaniupeksha2788 2 жыл бұрын
ක්ෂණිකව ඇතිවන හැගීමක්, පාලනයෙන් මිදෙන හැගීමක්, විනාඩි කිහිපයක වින්දනයක් කෙල්ලෙක් ගැහැනියක් වෙන අවස්ථාවක්, එය නිත්‍යානුකූල නොවේනම් ඇය, හඩන එක නවත්වන්න හැකිවන්නේ අවංක පිරිමි හිතකටම විතරයි. හැබැයි...... (රාමාටත් සීතාගෙ පතිවෘතාව ගැන සැකයක් අවා. පතිනිවෘතාව රකිනවානම් පතිවෘතාව බිදෙන්නේ නෑ.) ❤ගීතය මිහිරියි 🌹
@pushpakumarawikramasinghe772
@pushpakumarawikramasinghe772 2 жыл бұрын
salli tiyena kollo passe yana nangilata ohoma wenawa hoda kollek set unoth hodai itin , kello rewatennna patta dakshai , ne
@pasidupasidu1689
@pasidupasidu1689 2 жыл бұрын
@@pushpakumarawikramasinghe772 rawattannath pattama dakshai
@pasidupasidu1689
@pasidupasidu1689 2 жыл бұрын
awanka kollo hambunama agayak nathi wenawa
@isurusandaruwan4380
@isurusandaruwan4380 Жыл бұрын
@@pasidupasidu1689 aththa kathawa 🙂
@gayansameera5002
@gayansameera5002 Жыл бұрын
Ou🥺🥺
@waruniwathsala5713
@waruniwathsala5713 2 жыл бұрын
ප්‍රේමය හුදෙක් කායික ගනුදෙනුවක් නොව ආධ්‍යාත්මික වූ බැඳීමක් බව මනා සංයමකින් ඔප්පු කළ ගීතයක්. නදිමාල් ඔබේ ගායනය සහ උමා අසෙනි ඔබගේ පද ගැළපීම විශිෂ්ටයි.තවත් මෙවන් විශිෂ්ට නිර්මාණ කිරීමට ඔබ සැමට ශක්තිය ලැබිය යුතු !❤️🙏
@OshanSandeepa
@OshanSandeepa 6 жыл бұрын
Edited: 2025 21M🥺 Perfect❤👌 මේ සංගීත රැල්ලට කැමති කවුද ?
@sulofdo1527
@sulofdo1527 6 жыл бұрын
😊😊
@anjalikawijesinghe4081
@anjalikawijesinghe4081 6 жыл бұрын
mama
@nimsiluperera5801
@nimsiluperera5801 6 жыл бұрын
Here 💪😘❤️👈
@avishka1399
@avishka1399 6 жыл бұрын
Mama
@duliniwarnakulasooriya4576
@duliniwarnakulasooriya4576 6 жыл бұрын
innawooo....😍🙆✋😻
@Ishankavinda353
@Ishankavinda353 Жыл бұрын
මෙව්ව සින්දු අධි මාත්‍ර මත් පෙති.මැරෙනකන් ඇහුව හැකි..❤️
@pandaboy4313
@pandaboy4313 3 жыл бұрын
වැදගත් පනිවිඩයක් ඇති ලස්සන ගීතයක් good luck 💞❤️
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ. Melody , lyrics සුපිරි voice එකක්,,,, අපේ රසිකයන්ට ඕන මේ වගේ නිර්මාණ ...ජයවේවා... මර්වින්, අමල්, නදිමාල්...3 legands
@dilinaweerakoon4415
@dilinaweerakoon4415 6 жыл бұрын
අහපු වාර ගණන මතකත් නෑ....💗💗 අපිත් හිත්පිත් ඇති මිනිස්සු අප්පා පිස්සු වට්ටන්නෙපා......
@HirunThishakya
@HirunThishakya 4 ай бұрын
6 වසරේ ඉද්දි ස්කුල් බස් එකෙ play උන සින්දුවක්.. මාර ම addictable..අහපු පළවෙනි ම දවසේ මගේ fv සින්දුව උනා 🥺🤍... එත් අද තමා මෙ සින්දූවේ හරි ම තේරුම දැනගත්තේ... එක දැන ගද්දි අවුරුදු 6ක් ම ගිහිල්ලා..🤍.. ඒත් තාමත් පොඩි කාලේ වගේ මාර ම විදියට රස විදින සිංදුවක්... 🫂🤍... Lve thiz forever ❤️‍🩹.. This is pure magic 🫂🤍🥺.....
@akashgamage8614
@akashgamage8614 2 жыл бұрын
ඇහුවාට එපා වෙන්නෙ නැති රටටම ආදර්ශමත් අර්තාන්විත සුන්දර වචන ඇති සුන්දර සිංන්දුවක්. සුභ අනාගතයක් .. තෙරුවන් සරණයි
@nethmipabasara2272
@nethmipabasara2272 3 жыл бұрын
ඔයාගෙ කටහඩ දුකෙන් ඉන්න මගේ හිතට පුදුම සැනසීමක් ගේනව අය්යෙ.ඔයා ගොඩාක් හොද කෙනෙක්.කතා කරන විදිය පවා අමුතුම ලස්සනක් තියෙනවා අය්යෙ.ඔයාට මන් ගොඩාක් ආදරෙයි අය්යෙ.සතුටින් ඉන්න ❤️❤️
@randunukantha3039
@randunukantha3039 4 жыл бұрын
මේ සින්දුව අද හෙටම 10m views ගහන්නයි යන්නෙ🥳🥳🥳🥳🥳 2021 විතරක් නෙමෙ හැමදාමත් මෙක අහනො🥳😍😍
@wasanthilakmini6205
@wasanthilakmini6205 3 жыл бұрын
11M
@randunukantha3039
@randunukantha3039 3 жыл бұрын
@@wasanthilakmini6205ම්ම් ඔව්නෙ දැන් 11 m😍
@Sewwndi452
@Sewwndi452 7 ай бұрын
2024 19 M ❤
@Cham-style
@Cham-style Жыл бұрын
ගැහැනියෙක්ට ඇත්තටම ආදරේ කරන පිරිමියෙක්ට ඇයගෙ අතීතය නෙමෙයි වර්තමානය එක්ක බැදුනු අනාගතය විතරයි වැදගත්❤ ගංගා තරංගා පරදන්නෙපා ඔය දෑස කදුලින් තෙමා.. පාවි ගියාවේ අතීතේ කතා සැඩ මාරුතේ රැලි හමා.. නලලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියාවි මගේ ප්‍රාර්ථනා .. ඔය දෑසේ පාවි මනබන්දනා පෙම්වන්ත සුරතල් සිනා.. සැනසෙන්න මාගේ ලයේ සැතපිලා නව සද දිහා බල බලා... භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වෙලා ...❤ අවංක ගැහැනු වෙනුවෙන් හැම පිරිමියෙක්ගෙම හිත් මේ පදවැල් වගේ ලස්සන සුන්දර වෙන්න ඕනි...❤
@D.w-6-b
@D.w-6-b 5 ай бұрын
@@Cham-style ඇත්තෙන්ම ඔව්..වටිනා අදහසක්
@KavishkaSBandara
@KavishkaSBandara 3 жыл бұрын
2022 / 23 / 24 /25අහන අය නැද්ද😢
@kegstongameplaysongs9196
@kegstongameplaysongs9196 2 жыл бұрын
2022 October 05
@Jude_PF
@Jude_PF 2 жыл бұрын
❤😊
@prabuddapriyankara
@prabuddapriyankara 2 жыл бұрын
ඉන්නෝ...❤️
@havester613
@havester613 2 жыл бұрын
ඉන්නවා ඔක්තෝබර් 15
@naduniweerasooriya4016
@naduniweerasooriya4016 2 жыл бұрын
11.02
@enashadahami7883
@enashadahami7883 3 жыл бұрын
අහපු ලස්සනම සිංදුවක්... අර්ථ රසයෙන් වගේම ශබ්ද රසයෙනුත්... Congratulations නදීමාල්... 12M views...
@dilzbro5040
@dilzbro5040 4 жыл бұрын
ජීවිතේ තියෙනකල්ම අහන Song එකක්....ඉක්මනින්ම 10M Views ගන්න ලැබේවා.....❤✌
@funnysl8695
@funnysl8695 4 жыл бұрын
Ada wedii 9.5 views
@Arya_Nawanjana
@Arya_Nawanjana 3 жыл бұрын
10M 🤩
@gamilthushara8391
@gamilthushara8391 3 жыл бұрын
Ya all the best
@nimesharanathunge6597
@nimesharanathunge6597 3 жыл бұрын
11M
@Shortpodi929
@Shortpodi929 Жыл бұрын
2024,අහන අය කො ලයික් දාපල්ල 2024 ලබන්ම කලින්
@UnknownArtist-z1w
@UnknownArtist-z1w Жыл бұрын
here we areeee😁🥰
@AshokaBhagya-tl8rf
@AshokaBhagya-tl8rf Жыл бұрын
Alwas...❤on 2024❤❤
@AshokaBhagya-tl8rf
@AshokaBhagya-tl8rf Жыл бұрын
In*💜💜
@LakmaliChan
@LakmaliChan Жыл бұрын
❤❤❤❤
@realpodiya8432
@realpodiya8432 Жыл бұрын
Innawaa😂
@nethminnn
@nethminnn 6 жыл бұрын
මෙහෙම සිංදු හදල අපිව පිස්සො කරන්නද බං යන්නෙ. 😍😍🔥🔥🔥
@navodyarangodage8552
@navodyarangodage8552 5 жыл бұрын
Ah hi😂🔥
@sangeethsandakalum8683
@sangeethsandakalum8683 4 жыл бұрын
පපුවටම වැදුන song එකක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...2020/04/01 ඇදිරි නීති සමය..අහන උන් like කරන්න..මාරම ලස්සන song එකක්..මචන් උබ කියන්නෙ හදවතින්ම...එක ඔනෙ එකෙක්ට තේරෙනව..❤️😢
@isuripunsararathnayaka1011
@isuripunsararathnayaka1011 4 жыл бұрын
ammoo lassanaaaa
@sangeethsandakalum8683
@sangeethsandakalum8683 4 жыл бұрын
ow😢
@ruwanthidhinushka3982
@ruwanthidhinushka3982 4 жыл бұрын
Math piligannawa eka .kochchara ahuwath epa wenne na thamai.❤
@tharushizanchila2094
@tharushizanchila2094 4 жыл бұрын
නදීමාල්ගෙ වොයිස් එක නම් මට භාවනාවක්
@treshannaththandige5459
@treshannaththandige5459 4 жыл бұрын
Gigini geetha rawe
@sachinthanawarathne3007
@sachinthanawarathne3007 2 жыл бұрын
මේක අහද්දී එයා මගේ ළඟ. අද මේක අහද්දී එයා මගෙන් වෙන් වෙලා වෙන කෙනෙක් ළඟ. වේදනාවත් එක්ක අහන්නේ❤️‍🩹💔 ආදරේ තාමත් වෙනසක් නෑ😘 අහද්දී කඳුලක් වැටෙනවා නොදැනීම😢 එකම පැතුමයි තියෙන්නේ. භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වෙලා😘😘 ආදරෙයි පණ😘😘😘
@pasindudesilva2528
@pasindudesilva2528 2 жыл бұрын
Hodama kena hamba wei sahodaraya ... Matath mulin oyata unu deema una... Eath wasanthaya aran aluth knek hamba una 🌹
@nalinsanjeewa6664
@nalinsanjeewa6664 2 жыл бұрын
මගෙත්🥺🥺😔
@buddhikasampath7792
@buddhikasampath7792 2 жыл бұрын
පාවී ගියාවේ අතීතේ කතා.. ♥️ be happy.. one day you will found your සංසාර පතිනිය.. all the best ♥️
@dinidutharuk8227
@dinidutharuk8227 Жыл бұрын
😢😢😢
@trustlanka1889
@trustlanka1889 Жыл бұрын
උබ පව් බන්, ඇත්තටම මෝහය කියන්නේ ඕකට තමයි , රාගයයි ද්වේශයයි දෙක අතරෙ හිරවෙල ඉන්නවා, උබගෙ ගිටපු ගෑනි වෙනම ආතල් එකක් ගන්නවා. උබල හිතනවට වඩා reality එක වෙනස්. යකෝ බුදු හාමුදුරුවෝ එච්චර ආදරේ කරපු යසෝදරයි , දරුවයි සතපහකට ගනන්ගතද? ඒ හැමෝටම හොදක් කරන්න . ඇත්ත තියෙන්නෙ එකය් ගොඩක් නැහැ , එක්කෝ උබ හරි, එක්කෝ මම හරි වෙන්න ඕන සහෝදරයා .
@ranumiimanya6550
@ranumiimanya6550 24 күн бұрын
2025 අහන අය ඉන්නවද? ❤🎉
@pathmakumari7966
@pathmakumari7966 8 күн бұрын
Inno...
@Dinugamage1118
@Dinugamage1118 2 жыл бұрын
අද අංජන සෙනෙවිරත්න සර්ගේ 2023 සිංහල ක්ලාස් එකේ මේ සින්දුවේ ව්‍යංග්‍යාර්ථය ගැන කීවා.සර් සින්දුවේ මුල් කොටස කියද්දී 300 ක් ඉන්න මුළු ක්ලාස් එකම සද්දයක්වත් නැතුව හිටියේ.අදටත් පිස්සුවෙන් අහන සින්දුවක්.නදීමාල් අයිය⁣ගේ වොයිස් එක සුපිරි ❤❤❤😊😊😊😊👊👊
@thinuri6253
@thinuri6253 Жыл бұрын
anjana sir
@MrDeath-gi5rp
@MrDeath-gi5rp 5 жыл бұрын
2020 - 01 - 18 තාමත් මේ සින්දුව අහන කට්ටිය ලයික් බටන් එක කුඩු කරන් යන්න...❤👆👆👍
@txxtmghz1126
@txxtmghz1126 4 жыл бұрын
Mr.Death like butto eka kudu wenne na nee bn😁❤️💝
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
Ba
@ruwinimadumali5239
@ruwinimadumali5239 4 жыл бұрын
2020.6.16
@dinethriamarasingha3377
@dinethriamarasingha3377 4 жыл бұрын
නැත්තං
@Ishadinethmini_
@Ishadinethmini_ 4 жыл бұрын
Me dan display eka gihillada koheda like button eke touch venne naha
@kulasekara5679
@kulasekara5679 6 жыл бұрын
අතීතය අමතක කරල තමන්ගෙ ජීවිතේට දේවත්වයෙන් මේ වගේ ආරාධනාවක් කරන්න පුලුවන් හිත උනුවෙන voice එකක් nadeemal ඔයාට තියෙන්නේ...... Keep it up🤗🙏
@bagyapramuditha6206
@bagyapramuditha6206 5 жыл бұрын
True
@mrpattlolivematch972
@mrpattlolivematch972 5 жыл бұрын
😃😃😃😃
@mrpattlolivematch972
@mrpattlolivematch972 5 жыл бұрын
Good good
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 3 жыл бұрын
❤️
@Tharu204
@Tharu204 Жыл бұрын
ලස්සන අර්ථවත් ගීතයක් , ඒත් මේ කමෙන්ට් එක කියවන නන්ගියේ අක්කෙ ඔයා තාමත් කන්යාවියක්නම් අනේ කවදාවත් බදින්න කලින් ඒක නැති කර ගන්න එපා 😢 සැබෑ ජීවිතේ මේ විදියට හිතන කොල්ලො නෑ , මට මුලින්ම මේ විදියට හිතන කොල්ලෙක් කියල කෙනෙක් ලැබුණා , අන්තිමට ගෙදරින් පවා සම්බන්දෙ දැනගෙන තිබුනෙ ඒත් මගේ පොඩි වැරැද්දක් උනු ගමන් මට ඒක මතක් කරලා මගේ ජිවිතේම මට එපා කරවපු මොහොතක මන් මේ සින්දුව අහන්නෙ අඩන ගමන් , නොසිතා සිතා අතීතේ එදා බිදුනෙ 💔 ඒත් ඒක මට නැවත නිවරදි කරන්න බැරි දෙයක් , ඒත් හැමදාමත් මේක මතක් කරද්දි ජීවිතේම මං බින්දුවටම වැටුනා , මොකද මන් ඒ වැරැද්ද ආයෙ ආයෙ කරේ නෑ , කරපු වරද තේරුම් අරගත්තා, ඒත් අපි වගේ අයව සීතාව සේ පිලිගන්න කවුරුත්ම නෑ , ජීවිතේ උනු එක දෙයකට මන් මැරෙනකල්ම විදවන්න වෙලා , ඒ වගේ වෙලාවකයි මේ සින්දුව අහන්නෙ , අනේ පිරිමි ඔයාලත් අපි වගේ අයගෙහිත රිදවන්න එපා , අපි එක වතාවක් උනු වැරැද්ද හදන් (ආයෙ ඒ දේ නොවෙන්න නොදී), ආයෙ වතාවක් ආදරේ කරන්නෙ , පිරිමි ඔයාලා මේ සින්දුවෙ වගේ අපිව තේරුම් ගන්න , අපිත් මිනිස්සු , අපිවගේ කෙල්ලන්වත් සංසාර පතිනියක් විදියට භාර ගන්න 😔 බාර ගන්න බැරි නම් අඩුම ඒ ගැන නොකියා හිත නොරිද්ද ඒ කෙල්ලට ජීවිතේම එපා නොකර ඉන්න 😢❤
@D.w-6-b
@D.w-6-b 5 ай бұрын
පුදුමාකාර වටිනා අදහසක් ...හැම පිරිමියෙක්ම මේක කියවනවා නම් ....
@HoyaHoyahoya-y6r
@HoyaHoyahoya-y6r 5 ай бұрын
❤😢
@Sadev_Dinimuthu
@Sadev_Dinimuthu 4 ай бұрын
එතකොට ඔයාලා රැවටිලා කඩා ගත්තම ඔයාලා බලාපොරොත්තු වෙන්නේ හොද ආදරනීය පිරිමියෙක් ඔයාලව බාර ගන්න එකද 😂
@HoyaHoyahoya-y6r
@HoyaHoyahoya-y6r 4 ай бұрын
@@Sadev_Dinimuthu na bn ubelage ammave bara ganneva
@SM-pm8xi
@SM-pm8xi 3 ай бұрын
එහෙම කියන්න එපා..මටත් ඔය කරදරයම වෙලා තියේ...හැබැය් මගේ හස්බන්ඩ් නම් කවදාවත් එහෙම පරන කතා කියලා හිත රිද්දලා නෑ.මම එයාට දරා ගන්න බැර් දෙයක් කිවුවත් එයා මගේ අතීතය මතක් කරලා මොකුත් කියලා නෑ...සංසාරේ එහෙම බෝසත් පිරිමි හරි අඩුයි..අපිරිසිදු කෙනෙක්ට සීතාව වගේ සලකන ...එයාගේ ජීවිතේට වාසකාවක් ගෙනාව ගැහැනිය කියලා හිතෙන පිරිමි හරි අඩුයි....මල් තියලා වදින්න ඕන කෙනෙක් කියලය් මම මගේ හස්බන්ඩ් ගැන හිතන්නේ ❤
@manaljayathilaka8215
@manaljayathilaka8215 3 жыл бұрын
නදීමාල් ගේ ⁣වොයිස් එක නමි භාවනාවක් ඒ තරම් මිහිරි ඒ කඩ හට තෙරැවන් සරනයි මල්ලි ඔයාට ❤️❤️❤️❤️
@Pror_Mindinu76
@Pror_Mindinu76 3 жыл бұрын
supiri coment eka aiye
@tharindun.madusanka5934
@tharindun.madusanka5934 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍❤
@piumimalsha5151
@piumimalsha5151 4 жыл бұрын
Ekanm eththa thamai.Hithata wadhina song ekak
@shalomasauni945
@shalomasauni945 4 жыл бұрын
Ow eka eththa
@dreamscapturephotography4165
@dreamscapturephotography4165 4 жыл бұрын
එක නම් ඇත්ත
@yasithashehan6349
@yasithashehan6349 4 жыл бұрын
Ammapa kiyapn
@pubuditha174
@pubuditha174 4 жыл бұрын
පට්ට තේරුමක් තියෙන ලස්සන සිංදුවක්....☬☙මේ නදීමාල්,සුපුන් තමා අනාගත පරපුරේ තරු🤗♥ 👇♥
@chamarasampath2932
@chamarasampath2932 5 күн бұрын
උමා අසේනි කියන්නේ වෙනම ලෙවල් එකක් නේ 😮😮 මෙච්චර කල් සින්දුව ඇහුවට අදයි දන්නේ ලියුවේ එයා කියලා❤❤
@irukapiumal8770
@irukapiumal8770 2 жыл бұрын
ස්තුතිය උමා අක්කෙ මෙ වගෙ ලස්සන සිංදුවක් ලස්සන කටහඩක් තියෙන නාදිමාල් අයියාගේ ලස්සන තනුවකට ලස්සන වචන ට්කාක් දලා හැමදාම අහන්න පුලුවන් ලස්සන දෙයක් ලිවාට .....දීර්ඝායු ඔය දෙන්නටම ❤️
@anushkasewwandi9309
@anushkasewwandi9309 6 жыл бұрын
අනේ දෙයියනේ ... අපිව පිස්සු වට්ටවනවා..😍 ෆට්ට අයියා.. කුනුහරප මල් වැලපෙන සින්දු වැඩියෙන් හැදෙන කාලේ ..මේවගේ පර්ෆෙක්ට් සින්දු අහන්න ලැබෙන එකත් වාසනාවක්..💕
@sandasiranasinghe8773
@sandasiranasinghe8773 6 жыл бұрын
Ow.mamath English Hindi witharak ahanne.meka lassanai
@navodhyaraveendree30
@navodhyaraveendree30 6 жыл бұрын
Aththatama lassanai dn thiyena sinhala sindu ekka baladdi
@tharuk7722
@tharuk7722 6 жыл бұрын
😍
@ashidawijesekara5265
@ashidawijesekara5265 6 жыл бұрын
Aaaaa pissiiiiii 🤣🤣
@Dinayana18
@Dinayana18 6 жыл бұрын
හා.උත් එක්ක හැමිනියන් 😂😂
@sansalajayarathna5033
@sansalajayarathna5033 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක්.❤ මම 2023 දිත් අහනව.
@prashanisilva606
@prashanisilva606 Жыл бұрын
🥰
@malithsena
@malithsena Жыл бұрын
මන් මේ සිංදුව අහන්න ගන්නේ 2018මයි. එදා වගේම අදත් රස විඳින්න පුළුවන් මාරම සිංදුවක් මේක. කවමදාකවත් එපා වෙන්නේ නෑ.. නදීමාල් පෙරේරා magical voice 😍
@mdptamizhan
@mdptamizhan 4 жыл бұрын
I'm Tamil I Like This Song Most❤🔥
@k.avineetha8522
@k.avineetha8522 3 жыл бұрын
🙋🙋☺️
@user-sz9we9dk8f
@user-sz9we9dk8f 3 жыл бұрын
🥰🥰🥰🥰🥰
@mrnoname4551
@mrnoname4551 3 жыл бұрын
🙏👍
@nimsaraya1495
@nimsaraya1495 3 жыл бұрын
Free fire gahawata apith mevata asai netha gays
@chathuminidissanayaka2666
@chathuminidissanayaka2666 6 жыл бұрын
පුද්ගලික ජීවිතේ මොන වගේ කෙනෙක් ද කියල නම් දන් නෑ.ඒත් නදීමාල් තරුණ ගායකයො අතරෙ ඉන්න දක්ෂම ගායකයෙක්.නියම කටහඬක් 👌
@nisansalanisansala4168
@nisansalanisansala4168 5 жыл бұрын
Mage aaasamasinduwa pattamalassana arthawathsinduwak all the best nadeemalaiya an umaakki
@_ilittlecupcake_
@_ilittlecupcake_ 5 жыл бұрын
Yup,definitely
@taysonotsi8438
@taysonotsi8438 4 жыл бұрын
ඔව් 👈
@thilinisansala8209
@thilinisansala8209 4 жыл бұрын
මේකනම් පිස්සුවක්😍❤️ හැමදාම රෑට මේ සින්දුව අහනවා අයියේ ඔයාගේ කඩහඩ නම් සුපර් හිත නිවෙනවා මේ වගේ ලස්සන සිංදු කරන්න බුදු සරණයී 🙏❤️
@sanduniadikari5418
@sanduniadikari5418 2 жыл бұрын
මමත්❤️
@RFofficial119
@RFofficial119 5 ай бұрын
අඳුරේ ගිලී තනිවීලා මෙසේ නාඬන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා අඳුරේ ගිලී තනිවීලා මෙසේ නාඬන් ඉතින් සොඳුරී මගේ නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ගංගා තරංගා පරදන්නෙපා ඔය දෑස කඳුළින් තෙමා පාවී ගියාවේ අතීතේ කතා සැඩ මාරුතේ රැලි හමා නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා කියාවී මගේ ප්රාර්ථනා ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ඔය දෑසෙ පා ඒ මන බන්දනා පෙම්වන්ත සුරතල් සිනා සැනසෙන්න මාගේ ළයේ සැතපිලා නව සඳ දිහා බල බලා භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වෙලා ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ප්රේමේ නුරා වසන්තේ ගෙනා පින්සාර ළඳ නුඹ නිසා පිලිගන්නෙ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා❤❤
@Maleesha0925
@Maleesha0925 3 жыл бұрын
2021 ජූලි වලදි බලන්නෙ.ඒ තරම් මාරයි මේක. ❤
@localpowerproduction6348
@localpowerproduction6348 2 жыл бұрын
කොයි තරම් ඇහුවත්….අහන්න,.අහන්න …අහන්නම ආස ගීතයක්.උමා,නදීමාල්,ස්තුතියි ගොඩක්ම.
@ramashanawomi1231
@ramashanawomi1231 2 жыл бұрын
කොච්චර සින්දු තිබ්බත් මේක තමා number 1🥺.එදත් අදත් හෙටත් ❤️❤️❤️
@dushanteach846
@dushanteach846 2 жыл бұрын
Me to 😌♥
@mrrodrigo8560
@mrrodrigo8560 Жыл бұрын
ඔයා කාඩා ගෙන නේද
@ramashanawomi1231
@ramashanawomi1231 Жыл бұрын
@@mrrodrigo8560 pissu manussayek neh😂 sinduwakata asa una kiyala ohoma charitha sahathika liyanawada?😂a jathiye kelloth athi.hebei man ehema kenek nemei.ehema wenna oneth ne.mara minissu 😂
@shani9967
@shani9967 Жыл бұрын
@@ramashanawomi1231 ලංකාව මෙහෙම තියෙනවා ඇති මේ වගෙ උන් එක්ක 😂 නදීමාල්ට ජීවිතේට කසාදයක් බදින්න වෙන්නෙ නෑ,එයාගෙනුත් අහයි උඹ අරන් ආවෙ කඩාගත්ත එකක් නේද කියලා 😂😂😂
@nayanihewage5510
@nayanihewage5510 Жыл бұрын
අහපු වාර ගණන.මතක නෑ.. එච්චර ලස්සනයි..💖💖💖
@lathikahimarshitha5101
@lathikahimarshitha5101 4 жыл бұрын
සුපිරි නදීමල් අයියා...❤️ හැමදාම මම මේ සිංදුව අහනවා.. මේ ගීතයේ තියෙන වචන ටික එකන් එක හදවතට දැනෙන්නේ ලීයලා තියෙන්නේ... ලංකාවේ දැන් තියෙන සිංදූ අඩන සිංදූ තියෙන්නේ ... මේ වාගේ ගිතයක් නිර්මානය කරපු නිර්මාණකරීයට මගේ හදවතින්ම ස්තුති 🙏 ...❤️ අයෙත් මේ වාගේ ගීතයක් ඉක්මනට දෙන්න නදීමාල් අයියාගේ කටහඩින්ම❤️❤️ නොසිතා සිතා අතීතේ එදා... බිදුනාට මනිමේකලා ..... පිලිගන්නේ මා නුබ සීතාව සේ... හද මන්දීරේ සරසලා❤️❤️
@buddhikasampath7792
@buddhikasampath7792 3 жыл бұрын
අදරය වූ කලී හුදෙක් භෞතිකත්වය නොව ආධ්‍යාත්මීයත්වයයි.. එය මා හද ස්පර්ශ කළාවූ ගීතයේ සප්තස්වරයයි ❤️
@dewminisandatharani7807
@dewminisandatharani7807 2 жыл бұрын
🥰🥰
@janakacharith7878
@janakacharith7878 Жыл бұрын
බූටක් වැදුනම තවත් සුන්දරයි 😅😅 very painfull brother..💯
@nishshankamadhushan292
@nishshankamadhushan292 Жыл бұрын
Aiyoo
@krishanthakalansuriya3871
@krishanthakalansuriya3871 Жыл бұрын
​@@janakacharith7878sira kathawa 😂
@Gamegladiator2
@Gamegladiator2 Жыл бұрын
​@@janakacharith7878. mm😮 2:06 Lmm l .m
@raitulhossainnibir1567
@raitulhossainnibir1567 3 жыл бұрын
I enjoyed this song while i was in the Srilanka for 5 days . I didn’t understand the lyrics but i enjoyed the song . After reaching my country i asked my tour guide about this song name , he sent me the yt link . Love from Bangladesh 🇧🇩
@sithum405
@sithum405 2 жыл бұрын
It also has a best meaning dear 🥺❤️
@mithumadhubatunuwatta7442
@mithumadhubatunuwatta7442 2 жыл бұрын
I have a lot of friends in Bangladesh
@OshadhieKaushalya
@OshadhieKaushalya 9 ай бұрын
This song describes how a non virgin is being treated by her beloved husband on their first night and how much he does love her.he doesnt care about her past.he loves her so much and he wishes to have her as his wife in every birth❤adorable
@sameerasudarshana4019
@sameerasudarshana4019 11 ай бұрын
අවුරුදු 5ක් ගිහිල්ලත් කැත නැතුව නිවී සැනසිල්ලෙ අහන්න පුලුවන් සිංදු මේව ❤
@rimzaa
@rimzaa Жыл бұрын
අපි o/l කාලෙ ආව සින්දුවක් ඒකාලෙ මතක් වුනා මේක අහද්දි 🥺💛
@sewmininavodya6621
@sewmininavodya6621 2 жыл бұрын
අහපු පලවෙනි දවසෙ දැනුන feeling එක තවමත් එහෙම්ම අඩු නැතුව දැනෙනව.
@damirunemitha1833
@damirunemitha1833 2 жыл бұрын
අහස තරු වලින් පිරිලා .... හොදට 🌙 පායලා..... ලස්සන කන්දක් උඩ ගහක හෙත්තු වෙලා.... තමන්ගෙ Gf එක්ක...... මේ සිංදුව අහද්දි ..... මොන තරම් ආදර හැගීම් හිතට ඒවිද...🥺❤️
@sandeepalakshan117
@sandeepalakshan117 2 жыл бұрын
😍👌
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln 7 ай бұрын
උමාගෙ lyrics කිව්වාම අහනවා වැඩී වගේ නේ ☹️🥰❤️
@sujeewapriyadarshana9831
@sujeewapriyadarshana9831 4 жыл бұрын
මේ සින්දුව අතරමන් වුන තම ආදරනියම පෙම්ව්තියට කියන හදවත් ලියවිල්ලක් කිව්වොත් හරි. ආදරය වෙන්විම , අත්වැරදිමකින් තමන්ගෙ ලෝකයම අමතක කල තම ආදරනියම පෙම්වතියට මෙහෙම කියන්න අද කාලෙ පෙම්වතෙකුට පුලුවනිද? එත් උමා එ සිතුවිල්ල පෙම්වතෙකුගෙ හිත ලග ඉදන් ලියල තියෙනවා . හරි පුදුමයි. සින්දුව අර්ත රසයෙන් පුර්නයි.
@umeshaliyanage24
@umeshaliyanage24 4 жыл бұрын
තාමත් අහන ආසම සිංදුවක්😍 නදීමාල් අයියගෙ කටහඩ භාවනාවක්🙂 ඉක්මනට අලුත් සිංදුවකුත් ඕන මේ වගේම හැමදාම අහන්න.😊
@rathnayakasachintha5166
@rathnayakasachintha5166 2 жыл бұрын
උමා අසෙනි... නදීමාල් පෙරේරා... වෙනස්ම Legend එකක්... ❤️❤️❤️❤️
@Janith6897
@Janith6897 Ай бұрын
2025 අහන අය නැද්ද 🥲
@XMIUSIK
@XMIUSIK Ай бұрын
Inno...❤️
@nisaldeshappriya5761
@nisaldeshappriya5761 Ай бұрын
Inno
@andyshihan4760
@andyshihan4760 6 жыл бұрын
අඩෝ පට්ට බන්💗 කුනුහරප වගේද මෙන්න සින්දු.. උබ සනුක සජිත & තව සෙට් එකක් ඉන්න්වා.. උබලා පට්ටම වෙනසක් කරනවා ලංකාවේ සංගීතේ💙 All the best bro👆 congrtz 😍🙏
@hirunimadushika6515
@hirunimadushika6515 6 жыл бұрын
Andy Shihan atta
@TiranYapa
@TiranYapa 6 жыл бұрын
Aniwa
@danuradevinda3162
@danuradevinda3162 6 жыл бұрын
And ridma also
@mrrishboy1
@mrrishboy1 4 жыл бұрын
තාමත් මේ සින්දුව රස විදින අය කෝ බලන්න 😍🔥❤️
@nellienellie5148
@nellienellie5148 4 жыл бұрын
මේ ඉන්නේ...
@yasasith5970
@yasasith5970 4 жыл бұрын
Aniwa
@gamingpeththa5748
@gamingpeththa5748 3 жыл бұрын
😇😍
@pasindumanduzhanbandara8582
@pasindumanduzhanbandara8582 4 жыл бұрын
10 million views ලැබේවා ..!!!!!👏👏👏😱😱
@ph5440
@ph5440 3 жыл бұрын
ලැබිලා 😚😚😄😄😍😍😍
@DewminaDilru-mn9fv
@DewminaDilru-mn9fv 3 ай бұрын
Oya godak hari❤
@B14ckyW01f
@B14ckyW01f 4 ай бұрын
උම්මා අක්කා‌ගේ lyrics🥺🥺🥺and නදීමාල් අයියගේ voice🌹🌹+music අයියාගේ music = මගේ හිත🔥🧨
@lakshithanuwan3287
@lakshithanuwan3287 5 жыл бұрын
ගැනූ හෙලුවෙන් නැටුවෙ නැති උනාට මෙ විශුවල් එක හරියට බැලුවනම් සුපිරි කතාවක් කියවෙනව
@chamithrajapaksha5782
@chamithrajapaksha5782 5 жыл бұрын
ado meke vvisual ekkak nhe ne
@dilhankalupahana2407
@dilhankalupahana2407 5 жыл бұрын
Hmm😃😊
@chamikadn2284
@chamikadn2284 5 жыл бұрын
@@chamithrajapaksha5782 😂
@adoyohan3947
@adoyohan3947 4 жыл бұрын
Palayan pako
@thusarasampath2579
@thusarasampath2579 4 жыл бұрын
Ekenma bro
@tharushididulani7699
@tharushididulani7699 3 жыл бұрын
[ 2001/ 08/ 02 ] අවුරුදු දෙකක් ගිහිල්ලත් අදටත් ආසම සිංදුව මේක....... 21 / 08 / 03 න් පස්සේ බලන අයත් ලයික් එකක් දාගෙන යමු. ❤️🤩
@ආදරලෝකය-2298
@ආදරලෝකය-2298 4 ай бұрын
@RK-od5mf
@RK-od5mf 3 жыл бұрын
බොරු ආදරයක් පසු පස ගොස් මග වැරදුන ගැහැනියකට කියන ...ඒ ගැහනියට පන මෙන් පෙම් කල තවත් එක් පිරිමියෙක් කියන අර්ථපූර්ණ ගීත නිමැවුමක්... මෙය නොවෙද සැබෑ ආදරය ...❤️
@manaharalakmal7858
@manaharalakmal7858 2 жыл бұрын
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 Жыл бұрын
Nove
@rajikahansamali
@rajikahansamali 10 күн бұрын
මට ඇඩෙනවා මේක අහන වාරයක් ගානේ ❤ ගොඩක් දැනෙනවා මේ සින්දුව
@piyumidivyangana2691
@piyumidivyangana2691 6 жыл бұрын
මම ආස මේ වගේ visual නැතුව තියනවට... විකාර visuals දැම්මම අපි ඒක බලනවා මිසක් සින්දුව විඳින් නෑ.. දැන් අපි මේ සින්දුව විඳින්නේ අපිට ගැලපෙන විදියට... මරූ... ඒක දැනෙනවා ගොඩක්.....
@arunasampath3867
@arunasampath3867 6 жыл бұрын
True...!
@DinumMahawela
@DinumMahawela 6 жыл бұрын
ඉතින් ඇස් දෙක වහගෙන අහපන්කෝ බං .. නැත්නම් mp3 Download කරලා අහන්න..එ මිනිස්සු දුක් විදලා visuals කරනවා..උබලා මෙතන පුටු රත් කර කර එවගේ වැරදි හොයනවා :D
@piyumidivyangana2691
@piyumidivyangana2691 6 жыл бұрын
Dinum Mahawela මම කාටවත් ලේසියෙන් වැරදි කියන්නේ නෑ මචෝ... මම කිව්වේ මම සංගීතය විඳින්න ආස විදිය... දෙන්නෙක්ගේ අදහස් දෙවිදියක්නෙ ඉතිම්.. 👌👌
@zahroo1149
@zahroo1149 6 жыл бұрын
Ya ur right
@predcone
@predcone 6 жыл бұрын
Aththa mcn Sinduwa witharai oone Visual kali oone ne 😊
@harshajayamal3803
@harshajayamal3803 6 жыл бұрын
කියන්න වචන නෑ... අර්ථය රසය නාදය හැම දෙයක්ම අඩුවක් නැතිව තියෙනවා.. සුභ පැතුම් නදීමාල්.. 😍😍😍
@ishangamage4806
@ishangamage4806 6 жыл бұрын
සිරාවට මම ලේසියට කමෙන්ට් නම් දාන්නේ නෑ මේක නම් පට්ට සිරාවට පට්ට
@slstats7948
@slstats7948 Жыл бұрын
නොසිතා සිතා අතීතේ එදා බිඳුනාට මණිමේඛලා පිළිගන්නේ මා නුඹ සීතාව සේ හද මන්දිරේ සරසලා ❤🥺
@dilshan0710
@dilshan0710 2 жыл бұрын
කන්‍යාභාවය අහිමි මනාලියගේ මංගල රාත්‍රිය 🥺❤️
@Arrow-2002
@Arrow-2002 2 жыл бұрын
මටත් ඒක පස්සේ තේරුම් ගියේ 👍👍👍👍
@madubashattanayaka3416
@madubashattanayaka3416 2 жыл бұрын
Terum dngththt psse aye ahnnwa me 😁❤️
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Aneeee e wachna tika mara lassnaii mara arthyak tiyanwa aiiya
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Aneee me siyaluma e wage ganu lamainge hadawath suwa wenna one attatama adree karana awanaka aiiyala hambenna one prayojana Aran atha arinne nathuwa paw ayalata siyaluma deiyanga pihitaii
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Oyala wage terum gathe aiiya aduii aiiye wena un me wage sindu walata Hina wenawa apahasa karanawa jayen Jaya oyata dalada hamuduruwange pihitaii
@hashikafernando2405
@hashikafernando2405 4 жыл бұрын
මන් හිතන්නේ මම අහන සින්දු වලින් වැඩියෙන්ම අහන සින්දුව මේක... මේකනම් ඇත්තටම ඇබ්බැහි වෙන සුලුයි... නියමයි නදිමාල් 💜️
@daxvmayadunna6162
@daxvmayadunna6162 4 жыл бұрын
2023 ට ඇවිල්ලත් අහන අය ලයික් එකක් දාන් යන්න
@harshawijethunga225
@harshawijethunga225 4 жыл бұрын
මේක භාවනාවක් මචන් ❤️
@shanukahasaranga378
@shanukahasaranga378 4 жыл бұрын
@@harshawijethunga225 ,Aththatama Bro...
@lakshithawishwajith4533
@lakshithawishwajith4533 4 жыл бұрын
2021.02.15 @5.27 a.m ♥️
@Thimi_Bro-2
@Thimi_Bro-2 4 жыл бұрын
Sira කතාව 😃
@sumithrawathimanike3225
@sumithrawathimanike3225 3 жыл бұрын
Hariyata hari
@WarnakulasuriyaVihanga-hm8yw
@WarnakulasuriyaVihanga-hm8yw 7 ай бұрын
උමා අසේනි ලියපු තවත් song ekak 🥺❤️
@thulanirajapaksa9462
@thulanirajapaksa9462 2 жыл бұрын
කොච්චර ඇහුවත් කවදාවත්ම එපා වෙන්නේ නැති, අහන්න අහන්න තව තවත් ආස හිතෙන කැමතිම සිංදුව මේක. ඒ වගේම භාවනාවක්. Nadeemal ගේ voice එක, lyrics, meaning, overall music video එකම මාරම පිස්සුවක් ලස්සනයි... හැමදාටම ආදරේ කරන සිංදුවක් මේ..
@sanjayalakmal3988
@sanjayalakmal3988 6 жыл бұрын
ගොඩාක් පාරක් ඇහුවට අද තමයි සින්දුවේ තේරුම දැනගත්තේ..සුපිරියි...
@dulmadu-ho9dz
@dulmadu-ho9dz 4 жыл бұрын
2021.01.10 "ආදරියේ" සිංදුව අහලා නුරා වසන්තේ ආයෙම අහන්න ආව අය කෝ...⭐️❤️
@maneeshasewmiranasinghe4843
@maneeshasewmiranasinghe4843 4 жыл бұрын
Mee innooo math eka ahala aye meka ahanaw
@buddhimaa6174
@buddhimaa6174 4 жыл бұрын
2020 nemei 2021 😂😂
@itOurdiaries69
@itOurdiaries69 4 жыл бұрын
2021 sis කොරෝනාවක් කර හරියක් 😅
@editsin3084
@editsin3084 4 жыл бұрын
මන් ❤️
@yasirunawodya1526
@yasirunawodya1526 4 жыл бұрын
😂😂😂
@aroshx75
@aroshx75 Ай бұрын
මේ සිංදුව මගේ ආසම සිංදුව වෙලා දැන් 🥹 මට එයාව හම්බුන පලවෙනි දවසෙ පලවෙනියටම අහන්න ලැබුනෙ මේ සිංදුව 🥹❤️ මේ සිංදුව play කරන කරන සැරේට එයාව මතක් වෙන නිසා මේක මගේ fav වෙලා 😍❤️