No video

Mayam Kalawe - Nadeemal Perera (Official Music Video)

  Рет қаралды 5,028,539

Nadeemal Perera

Nadeemal Perera

Күн бұрын

Artist - Nadeemal Perera
Music & Lyrics - Sanuka Wickramasinghe (Singha Records)
Mixed & Mastered - Vinod Melpitiya
Video - Samantha Siriwardhana (Cinema Workz)
Piano - Sugath Asanka Hettiarachchi
Flute - Dinanjana Madhusanka
Drums - Kaushan Wijesuriya (WAYO)

Пікірлер: 1 600
@Ruwan12345
@Ruwan12345 8 ай бұрын
2024 මායම් කලාවේ අහන අය ඉන්නවා නම් like එකක් දෙන්න👍
@NadeemalPerera
@NadeemalPerera 7 жыл бұрын
Thanks everyone! much love ! ❤
@yenarawickramaratne6060
@yenarawickramaratne6060 7 жыл бұрын
Nadeemal Perera Your voice is amazing .☺☺ VERY NICE😊😊🙊🙊
@shayneskeetz6413
@shayneskeetz6413 7 жыл бұрын
Sayasi Wickrama Wickrama ane boru nokiya idin nangiye 😂😂🔫
@lokeshwarychamundi6241
@lokeshwarychamundi6241 7 жыл бұрын
Nadeemal Perera , Good luck yaaaluwaaaaa
@piyumirsharma1319
@piyumirsharma1319 7 жыл бұрын
Nadeemal Perera reaaaalllllyyyy beautiful song ayya❤all d bst
@surupipriyadarshani8101
@surupipriyadarshani8101 7 жыл бұрын
Nadeemal Perera wowwww aiya..keep it up😘😘😘😘😘
@hey-nd8tm
@hey-nd8tm 7 ай бұрын
2024 anyone ?🙃
@aroshathineth
@aroshathineth 7 ай бұрын
🎉
@sajindudinusara7225
@sajindudinusara7225 4 ай бұрын
@rhythmlife8805
@rhythmlife8805 4 ай бұрын
Yes
@_ShaowSoldier
@_ShaowSoldier 4 ай бұрын
🎉
@ALLINONESHORTS292
@ALLINONESHORTS292 4 ай бұрын
Yp❤
@chamidupivithuru4779
@chamidupivithuru4779 3 жыл бұрын
2023 මායම් කලාවේ අහන අය ඉන්නවා නම් like එකක් දෙන්න👍
@exploreearth732
@exploreearth732 3 жыл бұрын
Gammk thamayi me sindu kochchra ahuwath epa wenne na 😘
@chamidupivithuru4779
@chamidupivithuru4779 3 жыл бұрын
@@exploreearth732 ow bn
@deeshanathamarasi1606
@deeshanathamarasi1606 3 жыл бұрын
මම
@dasanayake6185
@dasanayake6185 2 жыл бұрын
❤❤
@bimsaragurugamage3072
@bimsaragurugamage3072 2 жыл бұрын
👍
@Asen_23
@Asen_23 3 жыл бұрын
මේක සින්දුවක්ද භවනවක් ද😌🧘❤️🥀එතරම් ලස්සනයී....👼2021 අහනවා..🎧
@chathurapathirathna833
@chathurapathirathna833 3 жыл бұрын
Lassanai voice
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
2022
@yohan7672
@yohan7672 2 жыл бұрын
සින්දුවක් ඉතින්
@sammanidesilva2138
@sammanidesilva2138 Жыл бұрын
2023
@mdesilva7425
@mdesilva7425 8 ай бұрын
Ape Nadimal putha Kohomath Lassanai Podi kale idan hodata sindu kiyanawa
@rajkumarrajendran9477
@rajkumarrajendran9477 2 жыл бұрын
I am a Tamil I love Sinhala songs and people srilanka
@Vish...0929
@Vish...0929 Жыл бұрын
💝💖
@nirashaasiri9698
@nirashaasiri9698 Жыл бұрын
💐💐💐💐💐💐💐
@chamathkawedage113
@chamathkawedage113 Жыл бұрын
You should come to the sihita fest and enjoy sinhala, tamil and Hindu culture on 30th December 2022 Even Nadimal perera will be thier
@jannelinka4798
@jannelinka4798 Жыл бұрын
❤... Me too
@DANUKAGAMING627
@DANUKAGAMING627 Жыл бұрын
😍😍
@Kaleeeeeeeeeeeeeeeeeeeeee
@Kaleeeeeeeeeeeeeeeeeeeeee 2 жыл бұрын
හරි නිහතමානි නිහතමානි ගායකයෙක්,ඒ වගේම මේ සිංදුවත් ඉතාමත් ලස්සනයි 🎉️✔👍😃🇱🇰🎤
@dilshanrashmika678
@dilshanrashmika678 3 жыл бұрын
හිරිමල් මුවින් පානා සිනා කඳුලැල් මකාලන්න මා හද නිවා තුරුවැල් පවා සරදම් කලා හද පොපියනා මේ ආදරේ ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්න අද බිඳලන්නේ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ සංසාරයේ පෙරුමන් පුරා ආලෙන් බැඳී ඉන්න වෑයම් කළා අන්සතු නොවී ඔබ මගෙම වී රැකගත්තෙ මා මේ ආදරේ ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්න අද බිඳලන්නේ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ මා දිහා බලන් දිලිසෙනා…♥️
@piyadasamunasinghe9224
@piyadasamunasinghe9224 2 жыл бұрын
💔💔💔💔💔
@kalanimendis8902
@kalanimendis8902 Жыл бұрын
❤️
@malshanvilochana9579
@malshanvilochana9579 2 жыл бұрын
කියාගන්න බැරි දේවල් ගොඩක් එකතු උන සිංදුවක්.අවුරුදු 4 කට කලින් තිබුන ලස්සන කාලෙට ආයෙත් ගියා වගේ දැනෙන්නෙ.ආදරෙයි හැමදාම ❤️🙂
@chamikakumari247
@chamikakumari247 4 жыл бұрын
මේ කටහඩ නම් පිස්සුවක්...පුදුම ලස්සනක් ....අලුත් නිර්මාණ ටිකක් කරන්න නදීමාල් අයියා මේ වගේ 😍 ❤️🌹😍
@tharusha339
@tharusha339 3 жыл бұрын
නදීමාල් , දනිත්ශ්‍රී , චරිත ❤ආදරෙයි.. කට්ටියටම.. කවදාවත්.. එපා නොවන සින්දුවක් කිව්වනම් ඔයාලා කට්ටිය තමා..🥰තාම අහනවා.. 2021 ත්..❤පිස්සු හැදෙන කටහඩවල්...💪❤ලංකාවේ සංගීතයට.. අලුත් පණක් දෙනවනම්.. ඔයාලා තමා..🥰❤💪🇱🇰
@guitarwithhansana6073
@guitarwithhansana6073 2 жыл бұрын
ඇයි සජිත
@nipunmadhusara
@nipunmadhusara 2 жыл бұрын
සුපුන් පෙරේරා
@Suky2
@Suky2 Жыл бұрын
Sanuka Wickramasinghe 💞
@daharashelomi5032
@daharashelomi5032 3 жыл бұрын
2021 ඉවරවෙන්නත් ලගයි තාමත් එදා වගෙම රස විදිනවා Thanks Nadimal
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
*2021* අහන අය කෝ ? ♥️
@asankakumara8684
@asankakumara8684 2 жыл бұрын
😘😘😘
@jinglebellsong3880
@jinglebellsong3880 2 жыл бұрын
මම අහනවා
@kaushimh2190
@kaushimh2190 3 жыл бұрын
❤️🌹❤️🌹❤️🌹 අදටත් අහන් ඉන්න ආස හිතෙන සින්දුවක්.. congrats nadeemal 🌹❤️
@dhanudck
@dhanudck Жыл бұрын
2017 සිංදුව ඇවිල්ලා 2022 වෙනකනුත් ගොඩක් තැන්වල සිංදුව play වෙනවා කියන්නෙ සිංදුව හදපු,ගයපු,වයපු හැමෝම හොදට කරලා... I love this song very much 😘😘💕💕
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
Adath ahuna udema
@rimzaa
@rimzaa Жыл бұрын
අවුරුදු හයකුත් වෙලා release කරපු කාලෙ ඉදල තාම ආදරේ සින්දුවක් ❤ 2023
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🙋‍♀️
@rasithjeewantha9136
@rasithjeewantha9136 Жыл бұрын
Ekne🥺❤️
@contactus129
@contactus129 3 жыл бұрын
වොයිස් බලල අයේම මේක අහන්න හිතුනා...❤️❤️😍
@anonymouswriter7437
@anonymouswriter7437 3 жыл бұрын
2021 ත් අහන උන් කෝ
@nethmiamanda4577
@nethmiamanda4577 3 жыл бұрын
🙋🏻‍♀️🥺❤️
@thusithanissanka3239
@thusithanissanka3239 Жыл бұрын
23 welth ahanawo 🥺
@Wageesha2727
@Wageesha2727 10 ай бұрын
අවුරුදු හයකට පස්සෙ අද මතක් වෙලා ආයේ ම අහනවා ❤🥺 2023 ❤🍃
@Nipun147
@Nipun147 5 ай бұрын
මාත්
@ALLINONESHORTS292
@ALLINONESHORTS292 4 ай бұрын
අමතක නොවෙන සින්දුවක්❤
@ALLINONESHORTS292
@ALLINONESHORTS292 4 ай бұрын
බූට් කන කොල්ලො කොහොමත් අහනවා
@dilinikaushalya7853
@dilinikaushalya7853 3 жыл бұрын
මට හිතා ගන්න බෑ ඇයි මං මෙයාගේ කටහඩට මෙච්චර ආස කියලා ❤
@1965D
@1965D 2 ай бұрын
Heavenly voice එකක් තියෙන්නේ එනිසා තමා ආස...❤❤❤❤😢
@sandarenuranasingha8952
@sandarenuranasingha8952 4 жыл бұрын
නදීමාල් අලුත් සිංදුවක් ඕනී. ❤️ my favorite artist
@parkmihisarani8749
@parkmihisarani8749 2 ай бұрын
2024 Anyone ❤️
@tharushadilhara6265
@tharushadilhara6265 3 ай бұрын
2024 anyone 🙂?
@dhasithasl
@dhasithasl Ай бұрын
Me enne❤
@sanayahsl6538
@sanayahsl6538 5 жыл бұрын
අනේ බන්....ආයෙ සින්දුවක් හදපන් ඉක්මනට....උබට ආදරේ කොල්ලො කෙල්ලො සෙට් එකක් ඉන්න්ව බන් අයියෙ....සුපිරි සින්දුවක් ඕනි... ඉක්මනට.........
@champikawickramathuga9946
@champikawickramathuga9946 Жыл бұрын
අවුරුදු 6 ක් වෙලත් මේ සින්දුවට ආදරෙයි.නදීමාල්ගේ හැම සින්දුවකටම ආදරෙයි හැමදාම
@madunishani3349
@madunishani3349 4 жыл бұрын
මම ඔයාගෙ සින්දු වලට ගොඩක් ආසයි ,ආදරෙයි... සුබ පතනවා ...... ❤❤❤❤😍😍😍😍😍😍😍😍
@sithuaththanayaka0313
@sithuaththanayaka0313 2 жыл бұрын
තවත් අහනවා මාරම ලස්සනයි අයියේ ❤️👍🏻
@kasunmanujaya8632
@kasunmanujaya8632 5 жыл бұрын
ආයේ මේවගේ එකක් ඕනා අයියේ පරණ දේවල් අමතක කරමු .අපි ඔයත් එක්ක ඉන්නවා💛❣️
@prius12
@prius12 7 жыл бұрын
The music is the universal language, I can not understand a single word but I like your music!All the best!
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
අම්මෝ මේ සිංදුව මාර ලස්සනයි 🤟 ඒත් මම නදිමාල් අයියගේ ආසම song එක නුරා වසන්තේ 🥰💖😘💝💖😘😘😘🥰
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
මාත් 👍
@rivithsemika6444
@rivithsemika6444 2 ай бұрын
Dont comment "anyone listening 2024 " cause we gonna listen this masterpiece for decades ❤
@kavishkarasanjana2684
@kavishkarasanjana2684 2 жыл бұрын
අවුරුදු 5 ක් ගියත් මේක තාම අද ඉයේ අවා වගේ ප්‍රසිද්දයි......... ජීවමානයි....❤❤❤
@apsarawijekoon9286
@apsarawijekoon9286 3 жыл бұрын
ආසම එක නදිමාල්ගේ♥️♥️
@nandaneeboralugoda7058
@nandaneeboralugoda7058 4 ай бұрын
Best bass part in this song 1:48 ❤❤
@chenu6291
@chenu6291 2 жыл бұрын
Ana mo asama sinduva mo asama gayakayath oya thama ayya☺☺☺☺
@sachinthadayarathne9943
@sachinthadayarathne9943 6 жыл бұрын
නදීමාල්, සනුක,සජිත😊😊 සිංහල සින්දු අහලා එපා වෙලා තිබ්බෙ. Good job
@_ilittlecupcake_
@_ilittlecupcake_ 4 жыл бұрын
Exactly
@praveenmolligoda
@praveenmolligoda 4 жыл бұрын
😂😂😂 පෞ
@sahanthakshila866
@sahanthakshila866 2 жыл бұрын
අව්රුදු 4කට කිලින් තිබ්බ මාර අතීතෙට ආයිත් ගියා❤️
@disal...69
@disal...69 Жыл бұрын
ai dn hoda nadda?🫠👍...#positivebayya
@anuhassachethana6532
@anuhassachethana6532 7 жыл бұрын
සුපිරියි යකො මෙ අවුරුද්දෙ අහපු පට්ටම සිoදුවක් #GreatJob ✌✌ මායමි කලාවෙ ❤
@san19201
@san19201 6 жыл бұрын
Anna ekai
@kusumkumari9751
@kusumkumari9751 5 жыл бұрын
Anu Sachethana no
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
ලස්සන සිංදුවක් . සුභපැතුම් ඔබ සියල්ලන්ටම.ලංකාවේ සංගීත කලාවට නව අරුතක්
@charithdissanayake9621
@charithdissanayake9621 3 жыл бұрын
ඩොක්ටර් - ඔයා ජීවත් වෙන්නෙ තව විනාඩ් ගානයි.කැමති දෙයක් තියෙනවන්ම් කියන්න. මම - මායම් කලාව සෝන්ග් එක දල දෙන්න😁
@abhimaniakarsha54
@abhimaniakarsha54 Жыл бұрын
❤️
@YasithaKasthuri
@YasithaKasthuri 7 жыл бұрын
ඒකනම් පට්ට. @Sanuka අයිය Lyrics තද ආහ් ❤️❤️❤️
@kalpaniherath1517
@kalpaniherath1517 Жыл бұрын
අනිව 2023 ත් අහනව 🥰 සත්තයි මැරෙන කල්ම අහනව Nadhimal 😘
@unknownperson5537
@unknownperson5537 4 жыл бұрын
2020 අහන උන් කෝ 💚🖤❤️❤️
@sheharagodahewa6571
@sheharagodahewa6571 3 жыл бұрын
2021 🙊
@malindualwis1905
@malindualwis1905 3 жыл бұрын
2021
@Hellnoyai
@Hellnoyai Жыл бұрын
පිස්සෙක් වගේ මේ සින්දුව තාමත් අහන අය ඉන්නවනම් මේ පැත්තට☺️❤️👉👉👉
@tsrbeats
@tsrbeats 7 ай бұрын
2024 අහන අය ලයික් එකක් දාන්න 🖤🥰
@ravindusandaruwan3772
@ravindusandaruwan3772 2 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් අදටත් අහනකොට අමුතුම ලොකෙකට යනවා❤️🥰
@parameeprathibha.devindi2931
@parameeprathibha.devindi2931 Жыл бұрын
@tharakak6289
@tharakak6289 4 жыл бұрын
Nadeemal.....obage katahanda sangeethaya bihikala mihiri swarayak wage.... sahurdayage desawanama aithi karagannata tharam mihirak a katahanda thulin mawana Geethaye rasayata mihirata puluwan..... Parissamen obage gamana yanna ....dineka oba me punchi lankawa... Wishishtathama Sangeetha wediya weewi...a wenuwen Ma wani obage dayabara prekshakain obata ashirwadha karanawa..... Jayawewa....nonawathi idiriyatama yanna......👌👌👌👍👍👍
@saumyanh93
@saumyanh93 7 жыл бұрын
Most underrated song of the year. This song deserves more views
@purnikachamali7042
@purnikachamali7042 6 жыл бұрын
A very good work guys. Sanuka and you both have a unique way of your own... i hope both of you will make a huge impact on Sri Lankan music industry. best of luck to both of you!!
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මේ සින්දුව හැමදාම අහානවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️
@LankaNewsNetworkLNN
@LankaNewsNetworkLNN 6 жыл бұрын
සනීපෙට ඇහෙට කටහඩක් උබට තියෙන්නෙ බන්.... ජයවේවා
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
21 ත් අහන උන් කෝ...කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ..🔥🖤
@sasinthagimhana9799
@sasinthagimhana9799 6 жыл бұрын
What a beautiful combination ; best voice & best musician in sri lanka 🇱🇰
@samodarachamindi
@samodarachamindi 4 жыл бұрын
nadeemal, sanuka, sajitha.... oyalata puluwannam me ellila marena sindu nathi krala ahagena inna puluwan sindu issarahata aragena enna........... mayam kalawe lassana wdak thank you aiya and love you
@samodarachamindi
@samodarachamindi 11 ай бұрын
3 y ago my comment.
@neharasathsarani2220
@neharasathsarani2220 4 жыл бұрын
Nadeemal ayya oyage katahada oyage thaththatath vada lassanai kiyana aya vam paththata👍👍👍👍👍
@shenyasawindi8747
@shenyasawindi8747 2 жыл бұрын
ඇස් දෙක වහන් ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් සින්දුවක් 🙃
@kavindyaperera6584
@kavindyaperera6584 7 жыл бұрын
Wow nadeemal aiya superb song.👍👍👍👍👍 I wish u all the best
@maliyah30507
@maliyah30507 7 жыл бұрын
මෙන්න සින්දු! පුලුවන් නම් අයියේ ලංකාවෙ බූට් සින්දු අඩු කරන්න!!! කාලෙකින් අහපු මාරම ෆීලිං එකක් එන සින්දුවක්..... නියමයි !! Keep it up bro
@vizalmendiz1568
@vizalmendiz1568 6 жыл бұрын
Malindu Sandeepa බූට් එපා අප්පිරියයි වමනෙ යන්ව මුන් අඩද්දි
@achinirathnayaka8025
@achinirathnayaka8025 3 жыл бұрын
Nadimal aiya lassanai. Adarayai hamadama oyata
@chathurimadushika4582
@chathurimadushika4582 6 жыл бұрын
Maaaarama lassanai aiye.... mm godaaaaaaak asai me sinduwata. Mage ringing tone ekata dala tiyenneth me sinduwamai.😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
@poornimamadubashini5283
@poornimamadubashini5283 7 ай бұрын
Nadeemal nam ithin brand ekak thamai..❤
@dilkihansa3711
@dilkihansa3711 7 жыл бұрын
godaaak lassanai nadeemal ayye dn tiyana songs walata wadaa all the best
@IsuruAdithyaipa
@IsuruAdithyaipa 3 жыл бұрын
*නදීමාල්* සංගීතයේ සප්ත ස්වර මැද මෙලොව දුටු සොඳුරු පබසරම රන් පබළු අත දරන් රුසිරු පිය පුතුට සවිය ලෙස උපන් ඒ කුමරු සත්සරේ නිල් නදිය ලෙස ගලන අයුරු මිතුරු දම් වඩවමින් දිවි විදින සොඳුරු මායම් කලාවකින් රන් සමයක් තැවරු නුරා වසන්යෙන් සවන් සෑම පිනවූ රටක් මෙන් ලොවත් වසෑයට ගත් අයුරු දිවියේ එක් මංසලක මං මුලාවූ සොයුරු නෙකව්ද සිත් තැවුල් මැද සිනහ රැන්දු ආදරියේ පද ගොතා දිවිය යළි සොඳුරු සද ගත් නිසා ඔබ පිබිදුනා සොයුරු
@donkaush4610
@donkaush4610 4 жыл бұрын
ආදරේ කරද්දී අනිත් කෙනාගේ අතින් වෙන දේවල් නිසා එන දුක , තරහා , කේන්තිය මේ හැමදෙයක්ම අමතක කරලා වරදකට සමාවදෙන්න හිතෙන ආයෙත් හිනාවෙන්න ආයෙත් ඒ ආදරේ ලබන්න ආදරේ කරන්න හිතෙන සොදුරු භාවනාවක් ♥️💆🏻‍♂️
@hiyh9292
@hiyh9292 Жыл бұрын
Me song ekeka mage hithatama vaduna ekek.😘😘
@KalpanaNayanamadhu
@KalpanaNayanamadhu 7 жыл бұрын
Beautiful ❤ good luck bro 👌
@vizalmendiz1568
@vizalmendiz1568 6 жыл бұрын
KalpanaNayanamadhu කො අයියෙ අලුත් ට්‍රැක්
@dhineshkumar8826
@dhineshkumar8826 5 жыл бұрын
Maru
@sithumsilva5559
@sithumsilva5559 3 жыл бұрын
2050 අහන උන් කෝ
@menakadilrukshi6923
@menakadilrukshi6923 4 жыл бұрын
Nadeemalta hamadama adarei eyage sindu ahan inna asa hithenwa
@shanukahasaranga378
@shanukahasaranga378 4 жыл бұрын
sanuka aiyage lyrics maru Ohoma yan api innawa
@doctorlaptop388
@doctorlaptop388 7 жыл бұрын
Nadeemal & Sanuka are my favourite singers in this universe , i deeply addicted 💖.. you both have a clear future & one day you will make a good history to Sri lankan music industry ...love you both.. keep it up.☺️ ☺️
@dplusentertainmentltd7659
@dplusentertainmentltd7659 7 жыл бұрын
Thilini Amali Withanawasam 💜
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
Sanka dineth ft nadeemal perera ආසයි...ඒ collaboration ekta...
@chrisdhambarage4968
@chrisdhambarage4968 4 жыл бұрын
Ado uba supiri dan inna gobba musician lath. ekka baluwoth uba supiri ban siravatama ban all the best
@sonalperera11
@sonalperera11 6 жыл бұрын
Superb.....Excellent.....💜💙💗💛💚👌👌😘😘👍💗
@k.n956
@k.n956 7 жыл бұрын
This song is the best song i ever heard in my life.... Super work nadeemal perera....... Oya wagee hoda sindu karana aya bihiwenna kiyala prarthana karanawa...... 👍👍👍👍👍
@guitarwithhansana6073
@guitarwithhansana6073 2 жыл бұрын
Aniwaryenma
@sujithsujith5112
@sujithsujith5112 6 жыл бұрын
යකෝ පට්ට බං 😻😻
@dumindyawickramasinghe364
@dumindyawickramasinghe364 7 жыл бұрын
Mayam kalawe saayam sinase payan sande me pem gee raye... wow. All da bst malli superb voice
@nawodamadushani4916
@nawodamadushani4916 4 жыл бұрын
Nadeemal aiya thamai favourite. Oyage thawa song one aiye.oya lassanai.adarei api hamadamath.
@sasi7509
@sasi7509 4 жыл бұрын
Anyone in 2020?
@himanshimadhushani7167
@himanshimadhushani7167 3 жыл бұрын
මං ආසම ගයකයා නදීමාල් අයියා ❤️
@shanthakumara9187
@shanthakumara9187 3 жыл бұрын
Godak lassanai sinduwa
@hirunifernando3406
@hirunifernando3406 6 жыл бұрын
wow ,ftta,ela aiyaa i deeply addicted hame thisseme ekamai mame ahanne wow this song super and so lovely ,wow again
@upendra000
@upendra000 6 жыл бұрын
oh my god im just a 13 year old girl but still i love LOVE SONGS and this oh my god this just soooooo amazing ........loved it so much sanuka brother uve done a great job ..... and voice of nadeemal bro is soooo beautifulllllllll im now addicted to this songggggggg
@grgwashnton23
@grgwashnton23 Жыл бұрын
whaat? your profile pic doesn't look like your a 13 year old girl but a fully grown up man? is this something to do with lgbtq movement?
@gaurawasri4090
@gaurawasri4090 7 ай бұрын
Any 2024?
@kawindikaushalya3528
@kawindikaushalya3528 3 жыл бұрын
Mama meka mulinm aehuwe 2018. Aehuwe radio eken. Eda sinduwa ahnkota denunu hegima 21 ahnkotth e widihtm denenwa. Harima lassanaiiiii.
@pasindurukshan918
@pasindurukshan918 3 жыл бұрын
Man oyage song walata godak asai.oyatath godak adarei..♥️♥️♥️😘😘
@rakithaclements1524
@rakithaclements1524 7 жыл бұрын
niyamii nadimal. iraj ge gon visuals walta wada meke simple lassanai .
@Anuruddha_gamage
@Anuruddha_gamage 7 жыл бұрын
පට්ට සිoදුවක් අයියා..ලස්සනයි.. elama
@gangasiriwardana8682
@gangasiriwardana8682 7 жыл бұрын
Anuruddha Gamage good songs
@___d_zy___
@___d_zy___ Жыл бұрын
From 2K23. Anyone else?? 😌
@nawodamadushaninawodamadus6715
@nawodamadushaninawodamadus6715 3 жыл бұрын
Lassanai godakma aiye.. my favorite Singer ...
@basuriyaanu8780
@basuriyaanu8780 6 жыл бұрын
Song and the video is perfect. Nadeemal aiya love your voice..keep it up bro..best of luck
@chamaraprageeth5470
@chamaraprageeth5470 Жыл бұрын
මේ සින්දුව හරිම ලස්සනයි 💕
@nethulianaya3540
@nethulianaya3540 7 жыл бұрын
Godaaak lassanai aiye oyage voice ekata mama godaaaaaak asai wish u all the best for ur future
@sasiruminiatures1351
@sasiruminiatures1351 2 жыл бұрын
Pravesamvanna, abbahi vena suluya, hats off
@kushanthialwis6897
@kushanthialwis6897 6 жыл бұрын
listening to this over & over again. beautiful music and a voice. Best of luck!
@dushafernando9835
@dushafernando9835 3 жыл бұрын
Beautiful song all the best👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dilanikariyawasam6055
@dilanikariyawasam6055 4 жыл бұрын
Mama oyage sindu walata godak asai aiye . 😍😍😍
@dilhangamage2362
@dilhangamage2362 Жыл бұрын
In 2023 who is listening to this masterpiece ❤
@dilshanmalinga2264
@dilshanmalinga2264 6 жыл бұрын
Well done brother absolutely superb music and voice 👍👍👍
@faziljunkeer7924
@faziljunkeer7924 7 жыл бұрын
Awesome. Very nice. Your voice is like your dad. Keep it up and never get down for people talk.
@ruwinijayaweera4661
@ruwinijayaweera4661 4 жыл бұрын
Mama asama song eka.
@sethangadanulmi7289
@sethangadanulmi7289 4 жыл бұрын
nadeemal aiye oyage sindu harima lassanai.. i love all you songs.... mn oyage hama sindhuwak wagema ahala thiyenawa ewath godak lassanai... Mayam kalawe song ekath godak lassanai.. oyatath godak kamathi... good job.. do everything in your best...
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 52 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 40 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
Thamarasa - Dinesh Gamage | Official Music Video
3:41
Dinesh Gamage
Рет қаралды 5 МЛН
SANUKA - Saragaye (සරාගයේ) Official Audio
3:53
SANUKA
Рет қаралды 3,2 МЛН
La Signore (Lahiru Perera) - Mata Rawana - [Official Music Video]
3:57
La Signore Music
Рет қаралды 3,4 МЛН
Oba Enna Aye (ඔබ එන්න ආයේ) - Bathiya ft. Meena Prashadini
5:08
Yannada Igilli - Infaas
5:05
Infaas Nooruddin
Рет қаралды 1,8 МЛН
Nurawee "නුරාවී " Official Music Video 2019 | Sandeep Jayalath
4:26
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 52 МЛН