Mayam Kalawe - Nadeemal Perera (Official Music Video)

  Рет қаралды 4,927,107

Nadeemal Perera

Nadeemal Perera

7 жыл бұрын

Artist - Nadeemal Perera
Music & Lyrics - Sanuka Wickramasinghe (Singha Records)
Mixed & Mastered - Vinod Melpitiya
Video - Samantha Siriwardhana (Cinema Workz)
Piano - Sugath Asanka Hettiarachchi
Flute - Dinanjana Madhusanka
Drums - Kaushan Wijesuriya (WAYO)

Пікірлер: 1 600
@Ruwan12345
@Ruwan12345 6 ай бұрын
2024 මායම් කලාවේ අහන අය ඉන්නවා නම් like එකක් දෙන්න👍
@hey-nd8tm
@hey-nd8tm 6 ай бұрын
2024 anyone ?🙃
@aroshathineth
@aroshathineth 6 ай бұрын
🎉
@sajindudinusara7225
@sajindudinusara7225 3 ай бұрын
@rhythmlife8805
@rhythmlife8805 3 ай бұрын
Yes
@_ShaowSoldier
@_ShaowSoldier 3 ай бұрын
🎉
@ALLINONESHORTS292
@ALLINONESHORTS292 2 ай бұрын
Yp❤
@chamidupivithuru4779
@chamidupivithuru4779 3 жыл бұрын
2023 මායම් කලාවේ අහන අය ඉන්නවා නම් like එකක් දෙන්න👍
@gaminglk732
@gaminglk732 2 жыл бұрын
Gammk thamayi me sindu kochchra ahuwath epa wenne na 😘
@chamidupivithuru4779
@chamidupivithuru4779 2 жыл бұрын
@@gaminglk732 ow bn
@deeshanathamarasi1606
@deeshanathamarasi1606 2 жыл бұрын
මම
@dasanayake6185
@dasanayake6185 2 жыл бұрын
❤❤
@bimsaragurugamage3072
@bimsaragurugamage3072 2 жыл бұрын
👍
@dilshanrashmika678
@dilshanrashmika678 3 жыл бұрын
හිරිමල් මුවින් පානා සිනා කඳුලැල් මකාලන්න මා හද නිවා තුරුවැල් පවා සරදම් කලා හද පොපියනා මේ ආදරේ ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්න අද බිඳලන්නේ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ සංසාරයේ පෙරුමන් පුරා ආලෙන් බැඳී ඉන්න වෑයම් කළා අන්සතු නොවී ඔබ මගෙම වී රැකගත්තෙ මා මේ ආදරේ ඔබ මට දුන්න යලි උදුරන්නේ ඇයි ප්රේමියේ මා ජීවිතේ ඔබ පණ දුන්න අද බිඳලන්නේ ඇයි සොඳුරියේ මායම් කලාවේ සායම් සිනාසේ පායන් සඳේ මේ පෙම් ගී රැයේ පාලම් තොටේ දී කෝලම් කළා සේ ආයෙත් පෙමින් ලං වී ඉමු නගේ මේ යාමයේ මා දිහා බලන් දිලිසෙනා…♥️
@piyadasamunasinghe9224
@piyadasamunasinghe9224 Жыл бұрын
💔💔💔💔💔
@kalanimendis8902
@kalanimendis8902 Жыл бұрын
❤️
@NadeemalPerera
@NadeemalPerera 7 жыл бұрын
Thanks everyone! much love ! ❤
@yenarawickramaratne6060
@yenarawickramaratne6060 7 жыл бұрын
Nadeemal Perera Your voice is amazing .☺☺ VERY NICE😊😊🙊🙊
@shayneskeetz6413
@shayneskeetz6413 7 жыл бұрын
Sayasi Wickrama Wickrama ane boru nokiya idin nangiye 😂😂🔫
@lokeshwarychamundi6241
@lokeshwarychamundi6241 7 жыл бұрын
Nadeemal Perera , Good luck yaaaluwaaaaa
@piyumirsharma1319
@piyumirsharma1319 7 жыл бұрын
Nadeemal Perera reaaaalllllyyyy beautiful song ayya❤all d bst
@surupipriyadarshani8101
@surupipriyadarshani8101 7 жыл бұрын
Nadeemal Perera wowwww aiya..keep it up😘😘😘😘😘
@Asen_23
@Asen_23 3 жыл бұрын
මේක සින්දුවක්ද භවනවක් ද😌🧘❤️🥀එතරම් ලස්සනයී....👼2021 අහනවා..🎧
@chathurapathirathna833
@chathurapathirathna833 2 жыл бұрын
Lassanai voice
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
2022
@yohan7672
@yohan7672 2 жыл бұрын
සින්දුවක් ඉතින්
@sammanidesilva2138
@sammanidesilva2138 Жыл бұрын
2023
@mdesilva7425
@mdesilva7425 6 ай бұрын
Ape Nadimal putha Kohomath Lassanai Podi kale idan hodata sindu kiyanawa
@Kaleeeeeeeeeeeeeeeeeeeeee
@Kaleeeeeeeeeeeeeeeeeeeeee 2 жыл бұрын
හරි නිහතමානි නිහතමානි ගායකයෙක්,ඒ වගේම මේ සිංදුවත් ඉතාමත් ලස්සනයි 🎉️✔👍😃🇱🇰🎤
@malshanvilochana9579
@malshanvilochana9579 2 жыл бұрын
කියාගන්න බැරි දේවල් ගොඩක් එකතු උන සිංදුවක්.අවුරුදු 4 කට කලින් තිබුන ලස්සන කාලෙට ආයෙත් ගියා වගේ දැනෙන්නෙ.ආදරෙයි හැමදාම ❤️🙂
@anonymouswriter7437
@anonymouswriter7437 3 жыл бұрын
2021 ත් අහන උන් කෝ
@nethmiamanda4577
@nethmiamanda4577 3 жыл бұрын
🙋🏻‍♀️🥺❤️
@thusithanissanka3239
@thusithanissanka3239 Жыл бұрын
23 welth ahanawo 🥺
@daharashelomi5032
@daharashelomi5032 2 жыл бұрын
2021 ඉවරවෙන්නත් ලගයි තාමත් එදා වගෙම රස විදිනවා Thanks Nadimal
@chamikakumari247
@chamikakumari247 3 жыл бұрын
මේ කටහඩ නම් පිස්සුවක්...පුදුම ලස්සනක් ....අලුත් නිර්මාණ ටිකක් කරන්න නදීමාල් අයියා මේ වගේ 😍 ❤️🌹😍
@rimzaa
@rimzaa Жыл бұрын
අවුරුදු හයකුත් වෙලා release කරපු කාලෙ ඉදල තාම ආදරේ සින්දුවක් ❤ 2023
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🙋‍♀️
@rasithjeewantha9136
@rasithjeewantha9136 Жыл бұрын
Ekne🥺❤️
@tharusha339
@tharusha339 3 жыл бұрын
නදීමාල් , දනිත්ශ්‍රී , චරිත ❤ආදරෙයි.. කට්ටියටම.. කවදාවත්.. එපා නොවන සින්දුවක් කිව්වනම් ඔයාලා කට්ටිය තමා..🥰තාම අහනවා.. 2021 ත්..❤පිස්සු හැදෙන කටහඩවල්...💪❤ලංකාවේ සංගීතයට.. අලුත් පණක් දෙනවනම්.. ඔයාලා තමා..🥰❤💪🇱🇰
@guitarwithhansana6073
@guitarwithhansana6073 2 жыл бұрын
ඇයි සජිත
@nipunmadhusara
@nipunmadhusara 2 жыл бұрын
සුපුන් පෙරේරා
@Suky2
@Suky2 Жыл бұрын
Sanuka Wickramasinghe 💞
@rajkumarrajendran9477
@rajkumarrajendran9477 2 жыл бұрын
I am a Tamil I love Sinhala songs and people srilanka
@Vish...0929
@Vish...0929 Жыл бұрын
💝💖
@nirashaasiri9698
@nirashaasiri9698 Жыл бұрын
💐💐💐💐💐💐💐
@chamathkawedage113
@chamathkawedage113 Жыл бұрын
You should come to the sihita fest and enjoy sinhala, tamil and Hindu culture on 30th December 2022 Even Nadimal perera will be thier
@jannelinka4798
@jannelinka4798 Жыл бұрын
❤... Me too
@DANUKAGAMING627
@DANUKAGAMING627 Жыл бұрын
😍😍
@sanayahsl6538
@sanayahsl6538 5 жыл бұрын
අනේ බන්....ආයෙ සින්දුවක් හදපන් ඉක්මනට....උබට ආදරේ කොල්ලො කෙල්ලො සෙට් එකක් ඉන්න්ව බන් අයියෙ....සුපිරි සින්දුවක් ඕනි... ඉක්මනට.........
@contactus129
@contactus129 3 жыл бұрын
වොයිස් බලල අයේම මේක අහන්න හිතුනා...❤️❤️😍
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
*2021* අහන අය කෝ ? ♥️
@asankakumara8684
@asankakumara8684 2 жыл бұрын
😘😘😘
@jinglebellsong3880
@jinglebellsong3880 2 жыл бұрын
මම අහනවා
@dhanudck
@dhanudck Жыл бұрын
2017 සිංදුව ඇවිල්ලා 2022 වෙනකනුත් ගොඩක් තැන්වල සිංදුව play වෙනවා කියන්නෙ සිංදුව හදපු,ගයපු,වයපු හැමෝම හොදට කරලා... I love this song very much 😘😘💕💕
@nisalimahavithanage5133
@nisalimahavithanage5133 Жыл бұрын
Adath ahuna udema
@kaushimh2190
@kaushimh2190 3 жыл бұрын
❤️🌹❤️🌹❤️🌹 අදටත් අහන් ඉන්න ආස හිතෙන සින්දුවක්.. congrats nadeemal 🌹❤️
@dilinikaushalya7853
@dilinikaushalya7853 2 жыл бұрын
මට හිතා ගන්න බෑ ඇයි මං මෙයාගේ කටහඩට මෙච්චර ආස කියලා ❤
@1965D
@1965D Ай бұрын
Heavenly voice එකක් තියෙන්නේ එනිසා තමා ආස...❤❤❤❤😢
@sandarenuranasingha8952
@sandarenuranasingha8952 3 жыл бұрын
නදීමාල් අලුත් සිංදුවක් ඕනී. ❤️ my favorite artist
@champikawickramathuga9946
@champikawickramathuga9946 Жыл бұрын
අවුරුදු 6 ක් වෙලත් මේ සින්දුවට ආදරෙයි.නදීමාල්ගේ හැම සින්දුවකටම ආදරෙයි හැමදාම
@madunishani3349
@madunishani3349 4 жыл бұрын
මම ඔයාගෙ සින්දු වලට ගොඩක් ආසයි ,ආදරෙයි... සුබ පතනවා ...... ❤❤❤❤😍😍😍😍😍😍😍😍
@kasunmanujaya8632
@kasunmanujaya8632 5 жыл бұрын
ආයේ මේවගේ එකක් ඕනා අයියේ පරණ දේවල් අමතක කරමු .අපි ඔයත් එක්ක ඉන්නවා💛❣️
@sachinthadayarathne9943
@sachinthadayarathne9943 6 жыл бұрын
නදීමාල්, සනුක,සජිත😊😊 සිංහල සින්දු අහලා එපා වෙලා තිබ්බෙ. Good job
@_ilittlecupcake_
@_ilittlecupcake_ 4 жыл бұрын
Exactly
@praveenmolligoda
@praveenmolligoda 4 жыл бұрын
😂😂😂 පෞ
@prius12
@prius12 7 жыл бұрын
The music is the universal language, I can not understand a single word but I like your music!All the best!
@Imesha2727
@Imesha2727 8 ай бұрын
අවුරුදු හයකට පස්සෙ අද මතක් වෙලා ආයේ ම අහනවා ❤🥺 2023 ❤🍃
@Nipun147
@Nipun147 4 ай бұрын
මාත්
@ALLINONESHORTS292
@ALLINONESHORTS292 2 ай бұрын
අමතක නොවෙන සින්දුවක්❤
@ALLINONESHORTS292
@ALLINONESHORTS292 2 ай бұрын
බූට් කන කොල්ලො කොහොමත් අහනවා
@kavishkarasanjana2684
@kavishkarasanjana2684 2 жыл бұрын
අවුරුදු 5 ක් ගියත් මේක තාම අද ඉයේ අවා වගේ ප්‍රසිද්දයි......... ජීවමානයි....❤❤❤
@apsarawijekoon9286
@apsarawijekoon9286 3 жыл бұрын
ආසම එක නදිමාල්ගේ♥️♥️
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
අම්මෝ මේ සිංදුව මාර ලස්සනයි 🤟 ඒත් මම නදිමාල් අයියගේ ආසම song එක නුරා වසන්තේ 🥰💖😘💝💖😘😘😘🥰
@jayanimihisara6361
@jayanimihisara6361 2 жыл бұрын
මාත් 👍
@sithuaththanayaka0313
@sithuaththanayaka0313 2 жыл бұрын
තවත් අහනවා මාරම ලස්සනයි අයියේ ❤️👍🏻
@___d_zy___
@___d_zy___ Жыл бұрын
From 2K23. Anyone else?? 😌
@kalpaniherath1517
@kalpaniherath1517 Жыл бұрын
අනිව 2023 ත් අහනව 🥰 සත්තයි මැරෙන කල්ම අහනව Nadhimal 😘
@sahanthakshila866
@sahanthakshila866 2 жыл бұрын
අව්රුදු 4කට කිලින් තිබ්බ මාර අතීතෙට ආයිත් ගියා❤️
@disal...69
@disal...69 Жыл бұрын
ai dn hoda nadda?🫠👍...#positivebayya
@shanthakumara9187
@shanthakumara9187 3 жыл бұрын
Godak lassanai sinduwa
@unknownperson5537
@unknownperson5537 4 жыл бұрын
2020 අහන උන් කෝ 💚🖤❤️❤️
@sheharagodahewa6571
@sheharagodahewa6571 3 жыл бұрын
2021 🙊
@malindualwis1905
@malindualwis1905 3 жыл бұрын
2021
@rwbd-123
@rwbd-123 4 жыл бұрын
ලස්සන සිංදුවක් . සුභපැතුම් ඔබ සියල්ලන්ටම.ලංකාවේ සංගීත කලාවට නව අරුතක්
@sasi7509
@sasi7509 4 жыл бұрын
Anyone in 2020?
@shenyasawindi8747
@shenyasawindi8747 2 жыл бұрын
ඇස් දෙක වහන් ඕන තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන් සින්දුවක් 🙃
@saumyanh93
@saumyanh93 6 жыл бұрын
Most underrated song of the year. This song deserves more views
@anuhassachethana6532
@anuhassachethana6532 7 жыл бұрын
සුපිරියි යකො මෙ අවුරුද්දෙ අහපු පට්ටම සිoදුවක් #GreatJob ✌✌ මායමි කලාවෙ ❤
@san19201
@san19201 6 жыл бұрын
Anna ekai
@kusumkumari9751
@kusumkumari9751 5 жыл бұрын
Anu Sachethana no
@YasithaKasthuri
@YasithaKasthuri 7 жыл бұрын
ඒකනම් පට්ට. @Sanuka අයිය Lyrics තද ආහ් ❤️❤️❤️
@Hellnoyai
@Hellnoyai Жыл бұрын
පිස්සෙක් වගේ මේ සින්දුව තාමත් අහන අය ඉන්නවනම් මේ පැත්තට☺️❤️👉👉👉
@shanukahasaranga378
@shanukahasaranga378 3 жыл бұрын
sanuka aiyage lyrics maru Ohoma yan api innawa
@himanshimadhushani7167
@himanshimadhushani7167 3 жыл бұрын
මං ආසම ගයකයා නදීමාල් අයියා ❤️
@rionlivera7006
@rionlivera7006 2 жыл бұрын
In petrol queu... at 01.50 Midnight... Mandira baby my everthing when you will come back to me
@LankaNewsNetworkLNN
@LankaNewsNetworkLNN 6 жыл бұрын
සනීපෙට ඇහෙට කටහඩක් උබට තියෙන්නෙ බන්.... ජයවේවා
@tharakak6289
@tharakak6289 4 жыл бұрын
Nadeemal.....obage katahanda sangeethaya bihikala mihiri swarayak wage.... sahurdayage desawanama aithi karagannata tharam mihirak a katahanda thulin mawana Geethaye rasayata mihirata puluwan..... Parissamen obage gamana yanna ....dineka oba me punchi lankawa... Wishishtathama Sangeetha wediya weewi...a wenuwen Ma wani obage dayabara prekshakain obata ashirwadha karanawa..... Jayawewa....nonawathi idiriyatama yanna......👌👌👌👍👍👍
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
21 ත් අහන උන් කෝ...කොචිචර ඇහුවත් එපා වෙන්නේ නැ..🔥🖤
@chamaraprageeth5470
@chamaraprageeth5470 Жыл бұрын
මේ සින්දුව හරිම ලස්සනයි 💕
@sasinthagimhana9799
@sasinthagimhana9799 6 жыл бұрын
What a beautiful combination ; best voice & best musician in sri lanka 🇱🇰
@purnikachamali7042
@purnikachamali7042 6 жыл бұрын
A very good work guys. Sanuka and you both have a unique way of your own... i hope both of you will make a huge impact on Sri Lankan music industry. best of luck to both of you!!
@maliyah30507
@maliyah30507 7 жыл бұрын
මෙන්න සින්දු! පුලුවන් නම් අයියේ ලංකාවෙ බූට් සින්දු අඩු කරන්න!!! කාලෙකින් අහපු මාරම ෆීලිං එකක් එන සින්දුවක්..... නියමයි !! Keep it up bro
@vizalmendiz1568
@vizalmendiz1568 5 жыл бұрын
Malindu Sandeepa බූට් එපා අප්පිරියයි වමනෙ යන්ව මුන් අඩද්දි
@achinirathnayaka8025
@achinirathnayaka8025 3 жыл бұрын
Nadimal aiya lassanai. Adarayai hamadama oyata
@neharasathsarani2220
@neharasathsarani2220 4 жыл бұрын
Nadeemal ayya oyage katahada oyage thaththatath vada lassanai kiyana aya vam paththata👍👍👍👍👍
@ruwinijayaweera4661
@ruwinijayaweera4661 4 жыл бұрын
Mama asama song eka.
@sujithsujith5112
@sujithsujith5112 6 жыл бұрын
යකෝ පට්ට බං 😻😻
@navodaranasinghe5767
@navodaranasinghe5767 Жыл бұрын
i love Nadeemal Perera he is so cute
@ravindusandaruwan3772
@ravindusandaruwan3772 2 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් අදටත් අහනකොට අමුතුම ලොකෙකට යනවා❤️🥰
@parameeprathibha.devindi2931
@parameeprathibha.devindi2931 Жыл бұрын
@sithumsilva5559
@sithumsilva5559 3 жыл бұрын
2050 අහන උන් කෝ
@malithiprarthana902
@malithiprarthana902 5 ай бұрын
2024 anymore ❤
@donkaush4610
@donkaush4610 3 жыл бұрын
ආදරේ කරද්දී අනිත් කෙනාගේ අතින් වෙන දේවල් නිසා එන දුක , තරහා , කේන්තිය මේ හැමදෙයක්ම අමතක කරලා වරදකට සමාවදෙන්න හිතෙන ආයෙත් හිනාවෙන්න ආයෙත් ඒ ආදරේ ලබන්න ආදරේ කරන්න හිතෙන සොදුරු භාවනාවක් ♥️💆🏻‍♂️
@dahamidewmini877
@dahamidewmini877 3 ай бұрын
අවුරුදු 7ක් ගිහිනුත් තාම මේ සිංදුව අහන මම...❤😊😊
@tharakadilshan9474
@tharakadilshan9474 Жыл бұрын
22 aluth karala kiyamu niyami ❤️
@samodarachamindi
@samodarachamindi 4 жыл бұрын
nadeemal, sanuka, sajitha.... oyalata puluwannam me ellila marena sindu nathi krala ahagena inna puluwan sindu issarahata aragena enna........... mayam kalawe lassana wdak thank you aiya and love you
@samodarachamindi
@samodarachamindi 9 ай бұрын
3 y ago my comment.
@nethmiamasha5027
@nethmiamasha5027 2 жыл бұрын
නදීමාල් අයියගෙ හැම සිංදුවකටම මන් පුදුම ආසවක්👍👍👍👍👍👍👍👍👍👍👍
@BITCHES12
@BITCHES12 Жыл бұрын
Eny 2023 👍
@HappyBoY-fb9rg
@HappyBoY-fb9rg 2 жыл бұрын
Sanka dineth ft nadeemal perera ආසයි...ඒ collaboration ekta...
@thinulasethul9971
@thinulasethul9971 4 жыл бұрын
2020 /5/17 tath me sinduwa ahana set eka 😍😍
@kavindayasas3280
@kavindayasas3280 2 жыл бұрын
2022ත් මගේ ආසම song එක ❤️❤️
@hiyh9292
@hiyh9292 Жыл бұрын
Me song ekeka mage hithatama vaduna ekek.😘😘
@poornimamadubashini5283
@poornimamadubashini5283 6 ай бұрын
Nadeemal nam ithin brand ekak thamai..❤
@nawodamadushani4916
@nawodamadushani4916 4 жыл бұрын
Nadeemal aiya thamai favourite. Oyage thawa song one aiye.oya lassanai.adarei api hamadamath.
@aushadigawder2151
@aushadigawder2151 3 жыл бұрын
2020 මේවගේම song එකක් ටක්ගාලා කරන්න නදීමාල් අයියේ......plz plz plz plz.
@kavindyaperera6584
@kavindyaperera6584 7 жыл бұрын
Wow nadeemal aiya superb song.👍👍👍👍👍 I wish u all the best
@kawindikaushalya3528
@kawindikaushalya3528 3 жыл бұрын
Mama meka mulinm aehuwe 2018. Aehuwe radio eken. Eda sinduwa ahnkota denunu hegima 21 ahnkotth e widihtm denenwa. Harima lassanaiiiii.
@nirmalaprasanna1706
@nirmalaprasanna1706 2 жыл бұрын
2022ත් අහනවා...මරෙනකම්ම මේක ඇබ්බැහි වෙයි වගේ මමනම්
@upendra000
@upendra000 5 жыл бұрын
oh my god im just a 13 year old girl but still i love LOVE SONGS and this oh my god this just soooooo amazing ........loved it so much sanuka brother uve done a great job ..... and voice of nadeemal bro is soooo beautifulllllllll im now addicted to this songggggggg
@grgwashnton23
@grgwashnton23 Жыл бұрын
whaat? your profile pic doesn't look like your a 13 year old girl but a fully grown up man? is this something to do with lgbtq movement?
@senithulaksara8960
@senithulaksara8960 Жыл бұрын
❤❤❤
@sonechkafernando4076
@sonechkafernando4076 Жыл бұрын
HI, Wonderful songs. I am a BIG fan of your songs and I came to your concert in wellington I also took a photo with you. I was a girl wearing a sunflower dress. You took a photo with me cause your mates locked you out and you kept banging the door. It was quite funny 😋😋 From Sonechka🥰🥰☺☺
@felomikaneydorff2434
@felomikaneydorff2434 2 жыл бұрын
Who is listening to this masterpiece in 2022?
@isurusandaruwan7050
@isurusandaruwan7050 2 жыл бұрын
2001 baluwa.සින්දුවනම් හැමදාම අහනවා.අදරෙ❤️❤️❤️❤️❤️ නදීමාල් අය්යා.ඔයගෙ voice එක භාවනාවක් අදරෙ❤️❤️❤️❤️❤️
@fasttract2510
@fasttract2510 2 жыл бұрын
Wow
@menakadilrukshi6923
@menakadilrukshi6923 4 жыл бұрын
Nadeemalta hamadama adarei eyage sindu ahan inna asa hithenwa
@gaurawasri4090
@gaurawasri4090 6 ай бұрын
Any 2024?
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මේ සින්දුව හැමදාම අහානවා 💖💗 මාරම ලස්සනයි 💗♥️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ✌️♥️❣️
@shashiniapsara6594
@shashiniapsara6594 2 жыл бұрын
2021 💝 ඒ කටහඩ නම් වශියක්
@amashithushara4347
@amashithushara4347 Жыл бұрын
Video ekath godak lassani my favorite singer is nadeemal
@charithdissanayake9621
@charithdissanayake9621 3 жыл бұрын
ඩොක්ටර් - ඔයා ජීවත් වෙන්නෙ තව විනාඩ් ගානයි.කැමති දෙයක් තියෙනවන්ම් කියන්න. මම - මායම් කලාව සෝන්ග් එක දල දෙන්න😁
@abhimaniakarsha54
@abhimaniakarsha54 Жыл бұрын
❤️
@doctorlaptop388
@doctorlaptop388 7 жыл бұрын
Nadeemal & Sanuka are my favourite singers in this universe , i deeply addicted 💖.. you both have a clear future & one day you will make a good history to Sri lankan music industry ...love you both.. keep it up.☺️ ☺️
@dplusentertainmentltd7659
@dplusentertainmentltd7659 7 жыл бұрын
Thilini Amali Withanawasam 💜
@nadunitharushika453
@nadunitharushika453 3 жыл бұрын
😍😍😍😘😍
@Madushij
@Madushij 5 жыл бұрын
Best is yet to come Nadeemal !!! Stay strong.. You have a long way to go !!! Everything will be fine.. Take care ❤️
@nandaneeboralugoda7058
@nandaneeboralugoda7058 2 ай бұрын
Best bass part in this song 1:48 ❤❤
@tharupehansa4597
@tharupehansa4597 4 жыл бұрын
ටිකක් ඉරිසියත් හිතුනා ශෙහානි අක්කා එක්ක..😒 Nadeemal is best..😎❤️
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
😂🤫
@rivithsemika6444
@rivithsemika6444 26 күн бұрын
Dont comment "anyone listening 2024 " cause we gonna listen this masterpiece for decades ❤
@erangayapa2128
@erangayapa2128 7 ай бұрын
My favorite singer nadimal,❤,very nice song hada mandire sarasala ❤❤
@ranganatharindu7395
@ranganatharindu7395 2 жыл бұрын
හැමදාම ඇහෙන සිංදුවක්❤️
@KalpanaNayanamadhu
@KalpanaNayanamadhu 7 жыл бұрын
Beautiful ❤ good luck bro 👌
@vizalmendiz1568
@vizalmendiz1568 5 жыл бұрын
KalpanaNayanamadhu කො අයියෙ අලුත් ට්‍රැක්
@dhineshkumar8826
@dhineshkumar8826 5 жыл бұрын
Maru
@chathurimadushika4582
@chathurimadushika4582 5 жыл бұрын
Maaaarama lassanai aiye.... mm godaaaaaaak asai me sinduwata. Mage ringing tone ekata dala tiyenneth me sinduwamai.😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
@chamikachandi663
@chamikachandi663 4 жыл бұрын
Harima lassanai nadedmal aiye
@rakithaclements1524
@rakithaclements1524 7 жыл бұрын
niyamii nadimal. iraj ge gon visuals walta wada meke simple lassanai .
Piyath Rajapakse - Seedevi (සීදේවී) Official Music Video
3:32
Piyath Rajapakse
Рет қаралды 1 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 60 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 3,3 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
Mayam Kalawe (Street Version) - Nadeemal Perera
3:32
Music Plus
Рет қаралды 775 М.
Naari Hangum - Ruwan Hettiarachchi (Official Video)
4:26
Ruwan Hettiarachchi
Рет қаралды 5 МЛН
Thamarasa - Dinesh Gamage | Official Music Video
3:41
Dinesh Gamage
Рет қаралды 5 МЛН
Русалка
1:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
腹黑小天使把黑天使整惨了#short #angel #clown
0:20
Super Beauty team
Рет қаралды 20 МЛН
Вот как нужно танцевать😁
0:15
Айваз Идиатуллин
Рет қаралды 3,6 МЛН
One Two Buckle My Shoes ! #spongebobexe #shorts
0:17
ANA Craft
Рет қаралды 60 МЛН
МЛАДШАЯ СЕСТРА И МОРОЖЕНОЕ ИЗ АРБУЗА
0:41
ОЛЯ ПЕРЧИК
Рет қаралды 2,4 МЛН