No video

Mage Mathake Obe Ruwa Ande, මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ, Angeline Gunathilaka

  Рет қаралды 1,375,631

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ,
ගායනය - ඇන්ජලීන් ගුණතිලක,
නිර්මාණය - නදී නිසංසලා,
Mage Mathake Obe Ruva Ande / Angeline Gunathilaka, Created by Nadee Nisansala
.
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී

Пікірлер: 266
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
ලස්සන. සින්දුවක්. පරණ. උනත්. සෙනෙහස. අවදි. කරන. කෙලින්ම හදවතට. තට්ටු. කරන. ඉතාමත්. මිහිරි. ගීතයක්... ❤❤
@Meril-op2nm
@Meril-op2nm Жыл бұрын
ඔයාට
@chamindaabenayaka-go7di
@chamindaabenayaka-go7di 7 ай бұрын
Nadee oya Dan ayi me wage lassana dewal nokarranne❤❤❤gert job
@vijegunawardana
@vijegunawardana Жыл бұрын
ඔබෙිි සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි.
@bittertruth7131
@bittertruth7131 4 жыл бұрын
I’m 19 years old but I love these old songs more than new ones. Thanks for uploading. This is one of my most favorites ♥️♥️♥️♥️♥️♥️♥️
@lelumyasanjith2024
@lelumyasanjith2024 3 жыл бұрын
Pp0p0p0
@clarencefernando3968
@clarencefernando3968 3 жыл бұрын
Well done .You are welcome to HRJ’s world of music.T
@mihindudep1
@mihindudep1 Жыл бұрын
Welcome to the club!
@chamikaperera6094
@chamikaperera6094 4 жыл бұрын
"ඔබ මා හදේ සැරිසරයි" බලන්න ඒ වචන ටිකේ තියන ලස්සන
@titialajshhsganajab9328
@titialajshhsganajab9328 3 жыл бұрын
Duky
@sithu.r439
@sithu.r439 7 жыл бұрын
Nadee Nisansala. හදවත්වට දැනෙන රිද්මය .ලස්සන නිර්මාණයක් ..................
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sithu
@kanthiabeywardane1817
@kanthiabeywardane1817 2 жыл бұрын
මොනවද කථා අද අහන්න ලැබේන්නේ ඇත්තටම විකට වචන මේවා අතී සුනදරයී.
@rohanasarath2190
@rohanasarath2190 5 жыл бұрын
මාගෙ මතකේ ඔබේ රුවෙ ඇදෙයි....සදා ආදරරණීය ගීත වැලේ එක පුරුකක්.👍👍👍
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@rohanasarath2190
@rohanasarath2190 5 жыл бұрын
@@NadeeNisansala 🌹❤❤👍
@researchguidesrilanka5442
@researchguidesrilanka5442 6 жыл бұрын
හරිම ලස්සනයි ..ඔබෙ සුවද ..මනමත් කරයි ....
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Thanuja
@cahthurangasadakalum5187
@cahthurangasadakalum5187 4 жыл бұрын
2020 අහන සෙට් එක කො බලන්න
@amalperera3582
@amalperera3582 4 жыл бұрын
Yes..
@nimalkandambi579
@nimalkandambi579 4 жыл бұрын
Yes
@sriyanicooray1997
@sriyanicooray1997 8 жыл бұрын
ජි්විතේ ආදරෙන් ඉන්න මට ලං වෙලාාාා....... ලස්සන ගි්තයක්.....i love it....
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you
@seedham1476
@seedham1476 8 жыл бұрын
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Seed Ham thank you
@sithu.r439
@sithu.r439 7 жыл бұрын
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sithu
@dawnalgama2202
@dawnalgama2202 5 жыл бұрын
Very beautiful
@sllakshith....6668
@sllakshith....6668 4 жыл бұрын
sithu. r ඔයත් සින්දු දන්නවද
@cahthurangasadakalum5187
@cahthurangasadakalum5187 3 жыл бұрын
මාවද පන
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 Жыл бұрын
Beautiful old song. Thank you nadee 👍
@sumithraweeratunga8277
@sumithraweeratunga8277 8 жыл бұрын
Beautiful creations and lovely song
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Sumithra Weeratunga thank you Sumithra
@prasadlasantha6656
@prasadlasantha6656 5 ай бұрын
පොඩි කාලේ මතක් උනා..❤
@kamanidammika4714
@kamanidammika4714 10 жыл бұрын
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි.... lassanayi Nadee nangooo
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Kamani akke
@poornimathilakarathna1452
@poornimathilakarathna1452 4 жыл бұрын
මාගේ මතකේ ඔබේ රුව ඇදේ...❤️ආදරෙයි පන තරම්❤️ආදරෙන් ඉන්න මට ලං වෙලා හැමදාමත්❤️
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
Lassanai.👍👌💚💜💙💛💜💙💚💛
@IranganiRathnayaka-kh9wp
@IranganiRathnayaka-kh9wp Ай бұрын
Lassanai❤❤❤❤
@shashiprabharathnayake3752
@shashiprabharathnayake3752 9 жыл бұрын
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සදපාන කිරි සයුර කලතා එවයි මහද කවුළු දොරෙන් එන්න සුහදේ ඔයා ජිවිතේ ආදරෙන් ඉන්න මට ලං වෙලා...
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
+Sewwandi Rathnayake thank you Sewwandi
@suwinithalalani4009
@suwinithalalani4009 7 жыл бұрын
Shashiprabha Rathnayake vcrglz
@madushanabeysekara6269
@madushanabeysekara6269 4 жыл бұрын
Mama anne dibai
@nimrathnayaka7224
@nimrathnayaka7224 3 жыл бұрын
I love this song very much and thanks for uploading it....
@simryaherath7935
@simryaherath7935 3 жыл бұрын
Ea perani song Pena baha mate
@kirthikulawansha1231
@kirthikulawansha1231 4 жыл бұрын
One of my most favorite songs 💗💗💗
@MrDilinipe
@MrDilinipe 9 жыл бұрын
What a wonderful song. lovely.
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
+Bernadeth Perera thank you Bernadeth
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
vari beautiful song an Nirmana thanks Nadee Nisansala
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nirmala
@kapiladavid6941
@kapiladavid6941 7 жыл бұрын
good selection close matching science . nice and well done. old is gold
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Kapila
@zeenesa7134
@zeenesa7134 4 жыл бұрын
Nadee Nisansala Could you please tell us the name of the Indian movie?
@LondonBandara
@LondonBandara 8 ай бұрын
Very nice and lovely....enjoying again and again.....
@w.c.r.w.234
@w.c.r.w.234 4 жыл бұрын
I have no words to tell. It is a brilliant work. Thanks Nadee ආදරය ආදරනීයව පෙන්නපු video එකක්
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
නියමයි ...
@vigithkumara2498
@vigithkumara2498 3 жыл бұрын
සුපිරි .....❤️❤️❤️❤️❤️❤️
@syrinih1081
@syrinih1081 4 жыл бұрын
Niyamai api thawath adarai obata
@palithajayamaha1062
@palithajayamaha1062 4 жыл бұрын
ඔබේ සුවද මන මත් කරය් තවමත් ඒ සුන්දර අතීතය 🌹🌹🌹🌹🌹🌹💋
@sumithprasanna56
@sumithprasanna56 2 жыл бұрын
Nadee supiri
@fromuniverse1192
@fromuniverse1192 2 жыл бұрын
සුපිරී
@vijegunawardana5204
@vijegunawardana5204 Жыл бұрын
ගොඩාක් ලස්සනයි
@kumarinayana3884
@kumarinayana3884 8 жыл бұрын
mage mathake..obe ruwa ade...lassanai godak
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you kumari
@fatmaahmed7453
@fatmaahmed7453 5 жыл бұрын
ufff what beautiful song තෙරූම ❤ රැදෙයි
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@inihal4870
@inihal4870 4 жыл бұрын
@@NadeeNisansala ,
@niroshanlizard9177
@niroshanlizard9177 3 жыл бұрын
2021❤
@ranmanike
@ranmanike 3 жыл бұрын
Original female singer is Sujatha Aththanayke not Anjaleen Gunatilake!!
@denishdinesh7073
@denishdinesh7073 7 жыл бұрын
ලස්සනයි
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Dinesh
@wasu8660
@wasu8660 8 жыл бұрын
real song ekata mix karanam thwath lassanai.....nadee
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Wasana Kumari thank you Wasana
@daneshanura4899
@daneshanura4899 8 жыл бұрын
මාගේ මතක
@daneshanura4899
@daneshanura4899 8 жыл бұрын
මගේ මතකේ ඔබෙ රැ අැදෙ
@malanigunathunga4091
@malanigunathunga4091 4 жыл бұрын
Wonderful fascinating very beautiful song
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@hasithbuddhima4803
@hasithbuddhima4803 4 жыл бұрын
thank you very much Nadee for giving chance to a nice song like this ..as sri lankan one thing has to remember .we are spoiling classical song ..so i realy appreciate you commitment to offer that song to next generation
@dulangachathumaduka-sx1iu
@dulangachathumaduka-sx1iu Жыл бұрын
Maga❤ man oyata ❤
@clarencefernando3968
@clarencefernando3968 3 жыл бұрын
Very lovable song.words aren’t enough to explain.once you see the movie only you get an idea about the song.Good luck and again a wonderful song.
@sudharmarathnayaka1719
@sudharmarathnayaka1719 4 жыл бұрын
Obe සුවඳ manamath කරයි Oba මා hade සැරිසරයි
@seedham1476
@seedham1476 8 жыл бұрын
ගෙව්නු මතකයන් තවමත් මා ලග සිත පාරනව‍ා හිමින් සැරේ... මතක් උනේ නැ අමතක කරන්න නුඹයි මගේ ජිවිතය උනේ... හෙටක් කියා දවසක් ගැන හිතන්න නුඹයි මගේ ලග මට හිටියේ... ඇතැයි කියා නැති දෙයකට රැවටුනු නුඹයි ආදරේ මා රැවටු....
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Seed Ham thank you
@dawnalgama2202
@dawnalgama2202 5 жыл бұрын
Beautiful song
@ptwijesinghe7691
@ptwijesinghe7691 8 жыл бұрын
well done .nadee congrats, Titus Wijesinghe.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+PT Wijesinghe thank you
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
Ilove.song
@vineethadesilva456
@vineethadesilva456 2 жыл бұрын
Nice scenery.
@mannapperumamohottige2517
@mannapperumamohottige2517 5 жыл бұрын
ලස්සනයි 👍🌹🌻🌹🌻🌹🌻
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@srinathasiri
@srinathasiri 8 жыл бұрын
Nice one ☝️
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you
@diluparashomi392
@diluparashomi392 6 жыл бұрын
suhada ma...jivithe...oba sathuy!*
@shiranijayasekara2969
@shiranijayasekara2969 4 жыл бұрын
What a wonderful song,lovely
@priyanganimathotaarachchi9993
@priyanganimathotaarachchi9993 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ lovely song
@shalikamanjari6013
@shalikamanjari6013 7 жыл бұрын
nise song nadee
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Shalika
@senujarashmindu5112
@senujarashmindu5112 3 жыл бұрын
Great work and keep it ♥️🥀
@jilanisudarshanie703
@jilanisudarshanie703 8 жыл бұрын
lassanama lassana song eakak.man asai me song eakata.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Jilani Sudarshanie thank you
@nimalkarunathilaka2102
@nimalkarunathilaka2102 7 жыл бұрын
very nice, thank you so much,
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nimal
@shamafernando5181
@shamafernando5181 9 жыл бұрын
beautiful creation..Nadee Nisansala very nice .....sung by Amila Nadeeshani not Mrs Anjaline Gunathilaka..
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
+shama fernando thank you Shama
@ashanthiguruge4316
@ashanthiguruge4316 5 жыл бұрын
සුහද මා ජිවිතේ ඔබ සතුයි....
@rhadikakrhadikak1512
@rhadikakrhadikak1512 7 жыл бұрын
mage mathake obe ruwa adè......💞💞💞💕❤💗💗💗
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@pavithrafernando3506
@pavithrafernando3506 8 жыл бұрын
nice...
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Pavithra
@wasu8660
@wasu8660 8 жыл бұрын
nice work......
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Wasana Kumari thank you Wasana
@sllakshith....6668
@sllakshith....6668 4 жыл бұрын
Wasana Tharu Nethu ලස්සනයි සිංහල සින්දුවක් අහන්නෙ ආසාවෙන් නේ
@vijithakumara6119
@vijithakumara6119 5 жыл бұрын
Godak lassanai song eka....thanks Nadeeee
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@anushkahimali
@anushkahimali 10 жыл бұрын
Glorious song with full of love
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you
@anushkahimali
@anushkahimali 10 жыл бұрын
Nadee Nisansala hi, do u know the actors involved here
@maxwarnakulasuriya6471
@maxwarnakulasuriya6471 4 жыл бұрын
Voice madi ..ජෝතිපාල taram
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
very nice.. song..thanks.
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much Nirmala
@sriyanivithanage1822
@sriyanivithanage1822 5 жыл бұрын
Lovely!
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@seedham1476
@seedham1476 7 жыл бұрын
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා
@MyShermila
@MyShermila 5 жыл бұрын
Best romentic song !
@user-or1wq3ss9f
@user-or1wq3ss9f 6 ай бұрын
මිහිදුමි.සළුවෙ කුමර.කුමරියන්ගෙසිහින.නදි සද
@sujathathilakaratne13
@sujathathilakaratne13 7 жыл бұрын
very nice
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sujatha
@danushkawalisingha
@danushkawalisingha 11 жыл бұрын
One of my favourite song Nadee. Thank you for making a nice video for it.....
@nalikadamayanthi8802
@nalikadamayanthi8802 2 жыл бұрын
Suhada ma jeewithe oba sathui
@thanujadamayanthi5196
@thanujadamayanthi5196 9 жыл бұрын
මාගේ මතකේ ඔබේ රුව ඇදේ......... ILOVE U [K]
@SriFloraNegombo
@SriFloraNegombo 9 жыл бұрын
a superb song
@ruwanirawda1686
@ruwanirawda1686 7 жыл бұрын
asama gitaya i Love you s
@sujithhemantha3230
@sujithhemantha3230 6 жыл бұрын
Thanuja Damayanthi mahada kaulu dorin enna suhade oya
@hettiarachchigeariyawansa9949
@hettiarachchigeariyawansa9949 5 жыл бұрын
0571196576
@shiraniperera888
@shiraniperera888 5 жыл бұрын
Antan jon
@glwaj4259
@glwaj4259 5 жыл бұрын
Oba Ma Hadey Sarisarai.
@ajithpriyantha177
@ajithpriyantha177 4 жыл бұрын
oba ma hithe serisarai
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
2020 කවුද අහන්නේ ??
@nihalgamini
@nihalgamini 2 жыл бұрын
excellent
@badranifernando6998
@badranifernando6998 7 жыл бұрын
very nice song
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Badrani
@dulangachathumaduka-sx1iu
@dulangachathumaduka-sx1iu Жыл бұрын
😮L❤l❤❤t
@nimaliperera5829
@nimaliperera5829 6 жыл бұрын
lassanai.....💕💕💕💕💕
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
sha... beautiful editing.. lovly song... thanks Nadee..
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Nirmala
@tissasenanayake4189
@tissasenanayake4189 7 жыл бұрын
I love these songs and thanks for posting them . Nadee, can you give me the name of a Music store from where I can buy the recorded CDs ?
@samindutahamudawak5197
@samindutahamudawak5197 5 жыл бұрын
this is song from the album "sandai sisilai "(stars of 70s )by Lucky Deva
@NadeeNisansala
@NadeeNisansala 11 жыл бұрын
thank uuuu Danushka ayyaaaa
@nilmika123
@nilmika123 10 жыл бұрын
Oba ma hade sari Sarai ......
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you
@kgskaushalya4898
@kgskaushalya4898 Жыл бұрын
2023..අදත් අහනවා..දැනෙනවා
@dimuthuwaduge5002
@dimuthuwaduge5002 7 жыл бұрын
very sentimental song!
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Dimuthu
@sagara31122006
@sagara31122006 5 жыл бұрын
Original sinduwa Gayana karanne H.R .Jothipala mahatha saha Sujatha Aththanayaka mahathmiya
@MahadangeSunil
@MahadangeSunil 18 күн бұрын
I like to song
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 5 жыл бұрын
Very nice song
@inokashamali7621
@inokashamali7621 5 жыл бұрын
මාර machin එ් දෙකම
@anuslife8035
@anuslife8035 7 жыл бұрын
mage mathake..obe ruwa ade..
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@glwaj4259
@glwaj4259 4 жыл бұрын
Oba Ma Hadey Sari sarai.
@virginiacarmalin6803
@virginiacarmalin6803 4 жыл бұрын
👍🤗👌
@malikkaindreni5904
@malikkaindreni5904 4 жыл бұрын
Maga jeeveth oba satui. ..
@franciscoburian2824
@franciscoburian2824 10 жыл бұрын
Acesto comparti este vidio Con Facebook tambonito Un saludo para todos
@edgarwetthasingha9655
@edgarwetthasingha9655 3 жыл бұрын
Diske ammata diske diskard
@titialajshhsganajab9328
@titialajshhsganajab9328 3 жыл бұрын
Oba ma hadaye sary sary
@topphone5377
@topphone5377 4 жыл бұрын
Mage Mathake obe Ruwa hamadama Ade
@esumithrodrigorodrigo5862
@esumithrodrigorodrigo5862 9 жыл бұрын
kohenda me sindu hoya ganne lassanai
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
+Esumithrodrigo Rodrigo thank you
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 44 МЛН
Lande Lande, H.R. Jothipala & Angeline Gunathilake, ළඳේ ළඳේ
3:25
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН