Upul Nuwan Vidaha, Milton Mallawarachchi, උපුල් නුවන් විදහා

  Рет қаралды 654,717

Nadee Nisansala

Nadee Nisansala

7 жыл бұрын

උපුල් නුවන් විදහා, නිර්මාණය - නදී නිසංසලා,
Upul Nuwan Vidaha, Milton Mallawarachchi,
Created by Nadee Nisansala
---------------------------------------------------------------------------------
උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා
මම සිනා සුනා
පුළුන්පොදක් කල මා ළදකි වාසනා
නම මෝනාලීසා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවදයි මලයි ඔබමයි
උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා
මම සිනා සුනා
ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
තුරුල් වුණා ඈ හිරිපොද හැගුම් සලාලා
පැතුම් විමානේ දැල් කව්ළුවෙන් බලාලා
දුටු උවනයි නිසල කලේ මා හද ඡාලා
හද පාරන මාරුතයේ
ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ
සුවදයි මලයි ඔබමයි

Пікірлер: 160
@chamindajayalal985
@chamindajayalal985 Жыл бұрын
සිංදුවටම ලස්සන කපල් එක
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SHADOWGAMING25239
@SHADOWGAMING25239 Жыл бұрын
උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා... 💞💞💞 මම. සිනාසුනා. පැතුම් විමානේ දැල් කළුවෙන් බලා. ඔබ සිනාසුනා..
@kasunsanjaya4264
@kasunsanjaya4264 3 жыл бұрын
හරිම ලස්සන ගිතයක් පොඩ් කලේ ඉදලම කැමති ගිතවලින් එකක්
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
උපුල්නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුලුන් පොදක්කල මා ලඳකි වාසනා නම මෝනාලිසා,... හද පාරන මාරුතයේ ඔබ ආහැටි ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරැල් උනා ඇය හිරිපොද හැඟුම් සලාලා පැතුම්වි මානේ දැල්කවුලුවෙන් බලාලා දුටු රැවනයි නිසල කලේ මා හද ජාලා උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා පුලුන් පොදක්කල මා ලඳකි වාසනා නම මෝනාලිසා,,... හද පාරන මාරුතයේ ඔබ හැටි ආදරියේ හැමදාකම මා පැතු ඒ සුවඳයි මලයි ඔබමයි උපුල්නුවන් විදහා,,..
@kaspkumarasinghe3675
@kaspkumarasinghe3675 2 жыл бұрын
අපේ පරපුරේ අපූරැව... නව පරපුරට ගෙන ආ අපූරැව...! විඳින්න.
@kaspkumarasinghe3675
@kaspkumarasinghe3675 2 жыл бұрын
එදා " අහසින් පොළොව " ට...
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මේ ගීත නිර්මාණයට(සංගීතය , පද රචනය, ගායනය) දායක වූවන් අති දක්ෂයන් .,,,.එබැවින් සදා අමරණීයයි.....
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
ඔව් ඒක ඇත්ත,..
@ushanthaperera9495
@ushanthaperera9495 Жыл бұрын
පද රචනය කව්ද ඔගස්ටර් විනයාගරත්නම්
@gunasirisilva4981
@gunasirisilva4981 2 жыл бұрын
Beutyful song
@nilanthiperera4416
@nilanthiperera4416 2 жыл бұрын
හරිම ලස්සනයි.ඇස්දෙක අහකට ගන්න හිතුනේම නැහැ .
@bandarabasnayaka4079
@bandarabasnayaka4079 Жыл бұрын
සදාකල් මතකයෙන් ඈත් නොවන සිංදු
@roshanfernando7361
@roshanfernando7361 3 жыл бұрын
Your blue eyes shows උපුල් නුවන් විදහා Your laughed ඔබ සිනාසුණා I laughed මම සිනාසුණා You made a cotton ball out of me පුළුන් පොදක් කළ මා Good luck girl ළඳකි වාසනා The name is Mona Lisa නම මෝනාලිසා In the heart-pounding storm හද පාරන මාරුතයේ Love how you came to me ඔබ ආ හැටි ආදරියේ I always wished හැමදාකම මා පැතුවේ Smell and smell yourself සුවඳයි මලයි ඔබමයි Your blue eyes shows උපුල් නුවන් විදහා You laughed ඔබ සිනාසුණා I laughed මම සිනාසුණා I you made a cotton ball out of me පුළුන් පොදක් කළ මා Good luck girl ළඳකි වාසනා The name is Mona Lisa නම මෝනාලිසා Resting on the way to rest ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා She sighed and nodded තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා Looking out of the window of dreams පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා When I saw it, it calmed my heart දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා Your blue eyes shows උපුල් නුවන් විදහා You laughed ඔබ සිනාසුණා I laughed මම සිනාසුණා You made a cotton ball out of me පුළුන් පොදක් කළ මා Good luck girl ළඳකි වාසනා The name is Mona Lisa නම මෝනාලිසා In the heart-pounding storm හද පාරන මාරුතයේ Love how you came to me ඔබ ආ හැටි ආදරියේ I always wished හැමදාකම මා පැතුවේ Smell and smell yourself සුවඳයි මලයි ඔබමයි Blue eyes shows උපුල් නුවන් විදහා You laughed ඔබ සිනාසුණා I laughed මම සිනාසුණා You made a cotton ball out of me පුළුන් පොදක් කළ මා Good luck girl ළඳකි වාසනා The name is Mona Lisa නම මෝනාලිසා
@anushasuranji7219
@anushasuranji7219 Жыл бұрын
I I 1
@amaniprabodika2247
@amaniprabodika2247 2 жыл бұрын
Very nice one of my favourite song ....❤❤❤❤
@bhagyadewnuwara2911
@bhagyadewnuwara2911 7 жыл бұрын
real nice video Nadee
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Bhagya
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
බලන්න කො ලස්සන 💕🌹💕
@DhaRuPerera
@DhaRuPerera 2 жыл бұрын
Beautiful song and most touching visual...💙💙💙💙💙💙💙
@mohamadfaizalfaizal3520
@mohamadfaizalfaizal3520 2 жыл бұрын
නදී ඔබගේ හැකියාව අගේකල යුතුමයි
@rohithawickramasinghe3894
@rohithawickramasinghe3894 9 ай бұрын
Nadee
@Wihagi_Samara
@Wihagi_Samara 9 ай бұрын
උපුල් නුවන් විද හා ....💖🌻
@donsamantissera235
@donsamantissera235 2 жыл бұрын
nice editing , good work
@bandarahema7563
@bandarahema7563 7 жыл бұрын
upul nuwan widaha..mama harima kAmathi song. ekak.godak lassanai..miss.nadee...yanna tawa ediriyata.subasiri...
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you very much
@shanakapeiris2378
@shanakapeiris2378 5 жыл бұрын
Me kawda Mama dakapu lassanama couple eka
@nayominishanthi1645
@nayominishanthi1645 7 жыл бұрын
wonderful video !
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nayomi
@upekshashanthi5132
@upekshashanthi5132 4 жыл бұрын
ලස්සනයි
@nuranidimuthu733
@nuranidimuthu733 Жыл бұрын
ලස්සන යි.
@yomalkumarasinghe3730
@yomalkumarasinghe3730 4 жыл бұрын
2020 අහන අය කෝ
@achalasiyapatha1168
@achalasiyapatha1168 Жыл бұрын
ලස්සනයි ❤️❤️🙏
@shashikaamarasiriwardene972
@shashikaamarasiriwardene972 3 жыл бұрын
So touching ...Keep up the good work 👍
@nandavithanage31
@nandavithanage31 Жыл бұрын
Milton Mallawarachi's sentimental voice. Nice veideo
@dukefernando7092
@dukefernando7092 3 жыл бұрын
ගෝඩක් අදරේකරන සිංදුවක්
@samansenavirathna5814
@samansenavirathna5814 11 күн бұрын
Thanks ❤❤❤❤saudi saman
@sirilal9774
@sirilal9774 7 жыл бұрын
grete job nadee well don
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Hmeadhakama ma pathu ae suweandh malth obamaey . Nice.
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
ලස්සනයි ගොඩාක්ම.
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@chandimafernando820
@chandimafernando820 2 жыл бұрын
Kiyalanimakaranna baha. Lassanay hodak. Milton mallawarachchita godak adary
@thushanperera888
@thushanperera888 2 жыл бұрын
Wow..enjoying this song unlike never before..MW is my favourite singer..
@taniyakempter8715
@taniyakempter8715 Жыл бұрын
Video eka super
@renukagg2364
@renukagg2364 7 жыл бұрын
woooooooooooow lassanama lassanai Nadee.
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you very much Renuka
@vasukiperera5278
@vasukiperera5278 Жыл бұрын
BEAUTIFUL video
@mmspperera4455
@mmspperera4455 6 жыл бұрын
ලස්සනයි ගොඩාක් හොඳේ
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@b.jsunilpemarathna9749
@b.jsunilpemarathna9749 4 жыл бұрын
This song is from very popular film "Ahasin Polawata". Tony Ranasinghe and Wasanthi Chathurani are acting as main roles.
@iraniedesilva9062
@iraniedesilva9062 Жыл бұрын
Mahaluviyata anawita newatha api pasal kalayata geniyanawa. Lassana mathakayan yali mathakayata negenawa
@deleepa79
@deleepa79 Жыл бұрын
Patta
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
I love u so much Very beautiful songs ayata mn love godaak nilan
@sudeeraprasad8687
@sudeeraprasad8687 Жыл бұрын
Dukai sepai medde lagin hitiya oyata.... adarei sudu menike......
@chandana56
@chandana56 2 жыл бұрын
Simply beautiful!!!
@vineethadesilva456
@vineethadesilva456 3 жыл бұрын
Very nice song....
@nikiniprarthana4513
@nikiniprarthana4513 7 жыл бұрын
very beautiful video Nadee !
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@rohithawickramasinghe3894
@rohithawickramasinghe3894 9 ай бұрын
Nadee Nadee Pana Rohitha
@spokenenglish542
@spokenenglish542 5 жыл бұрын
Hari bn lassanai ela🙂
@madharamadavi1530
@madharamadavi1530 2 жыл бұрын
Lassanai.gut..veri.veri. Gut 🌹🌹
@ashankakade5615
@ashankakade5615 2 жыл бұрын
සුපිරි
@swarnadasanayake2613
@swarnadasanayake2613 7 ай бұрын
This is an everlasting love song.
@kinsliperera2882
@kinsliperera2882 2 жыл бұрын
Essara mama ahanama sinduwak aka mltan mlla obata newan suwa labawa siro
@thamarathamara4232
@thamarathamara4232 2 жыл бұрын
What a marvelous song..
@royfonseka3700
@royfonseka3700 2 жыл бұрын
Wow how nice
@kinsliperera2882
@kinsliperera2882 2 жыл бұрын
Lassanma sinduwak aka siro
@nadeeshapriya2039
@nadeeshapriya2039 2 жыл бұрын
Lassana i,,👍
@thilakshantha3506
@thilakshantha3506 2 жыл бұрын
So calm song .Nice Thanks
@SunethradCat
@SunethradCat 2 жыл бұрын
Beautiful voice ❤️❤️❤️
@hirunisamantha8710
@hirunisamantha8710 7 жыл бұрын
wonderful song
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Hiruni
@piyasenamunasinha7000
@piyasenamunasinha7000 6 жыл бұрын
good visual and son nadee thanks
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@ktproline1155
@ktproline1155 2 жыл бұрын
❤️ Great
@mpsdayananda7785
@mpsdayananda7785 2 жыл бұрын
Wow 🌸🌸🌸
@rohithadasanayaka3287
@rohithadasanayaka3287 3 жыл бұрын
Adarei💜💜
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 5 жыл бұрын
Wow... very beautiful song and vedio thanks Nadee..
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
උපුල් නුවන් විදහා ..🎶🎶🎶
@udayabhandara9767
@udayabhandara9767 7 жыл бұрын
Yes.How.lovely!!!
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Udaya
@upali7
@upali7 7 жыл бұрын
'UPUL NUWAN VIDAHA OBA SINSUNA' beautiful song Nadee,,,,,,,,,nice
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you very much Upali
@user-jr8py7ho9d
@user-jr8py7ho9d 8 ай бұрын
​@@NadeeNisansalaWA
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
අපේ චිත්‍රපට නිර්මාණ කරුවන් ගන මම කනගාටු වෙනවා.අපේම ගීත වලට ලස්සන නිර්මාණයක් හොයාගන්න නහ .ඒකට ගන්න වෙලාතියෙන්නෙ ඉන්දියානු චිත්‍රපට නිර්මාණ.හේතුව අපේ එකීලගෙ උද්දච්චකම .ඒ ගොන්කමම අපේ චිත්‍රපට නිර්මාණ කරුවන්ටත් ඇවිත්.මම හොදට බලල තියෙනවා අපේ චිත්‍රපට ගීතයකට නර්තනයන් දම්මොත් කෙල්ලත් කලිසම කොල්ලත් කලිසම .කොල්ලයි නපුන්සකයයි වගේ.ඉතින් නෙහෙම නිර්මාණ කරන්න වෙලා තියෙනවා .ස්තුතිය ඔයාට
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 8 ай бұрын
Very beautiful song a mn & my boy charitha ge life aka ahuwata ape wenne ne video best nadee ta thanks
@radhimayadunna2507
@radhimayadunna2507 2 жыл бұрын
ලස්සනයි නදී...ඔයාව මම් දන්නවා..මතකද මම්...සුබ පැතුම් ..ඔයාට
@sewliyanage26
@sewliyanage26 2 жыл бұрын
This visual though❤️❤️❤️❤️ can someone tell me who’re the actors and actresses there
@DhaRuPerera
@DhaRuPerera 2 жыл бұрын
Oru vadakkan selfie (2015) Malayalam movie Nivin Pauly and Manjima Mohan
@karunakalagequintussunilde5161
@karunakalagequintussunilde5161 Жыл бұрын
Ñew era for actiñg
@priyasudath8548
@priyasudath8548 7 жыл бұрын
godaaaak lassanai
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sudath
@priyasudath8548
@priyasudath8548 7 жыл бұрын
thavath lassanaeva danne
@badranifernando6998
@badranifernando6998 6 жыл бұрын
beautiful song
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@fatmaahmed7453
@fatmaahmed7453 5 жыл бұрын
Very lovely song👍
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@dilansalinga6831
@dilansalinga6831 2 жыл бұрын
great try...
@nishanthasubasingha6284
@nishanthasubasingha6284 Жыл бұрын
Film.....Ahasin polowata.....wijeya ...Toni.....shriyani.....nadeeka......filmed..at...katugastota......
@anuradha2505
@anuradha2505 Жыл бұрын
Giman niwa yana gamane warru nagla...aaaa...aaaaa
@shashikaruwantha707
@shashikaruwantha707 11 ай бұрын
පොඩි කාලෙ ඉදන් අහන ලස්සන සින්දුවක්.මේ විෂුවල් එකේ ඉන්න නලුවා කව්ද
@chapadoluweera679
@chapadoluweera679 Жыл бұрын
💛💛💛
@naturalview6517
@naturalview6517 3 жыл бұрын
❤🌹😊
@chandranigamage6733
@chandranigamage6733 3 жыл бұрын
Thankyou 👍👍
@WihagiSamara-nk3po
@WihagiSamara-nk3po Жыл бұрын
🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
@enokaperera1232
@enokaperera1232 2 жыл бұрын
❤️❤️❤️
@TharinduMc
@TharinduMc 2 жыл бұрын
🤗💙
@dananjayaremixsong1466
@dananjayaremixsong1466 Жыл бұрын
Lassani
@chithralperera8762
@chithralperera8762 2 жыл бұрын
This song is from the film ahasin polawata. Produced by Mrs ielin siriwardana
@vijayakumari4645
@vijayakumari4645 2 жыл бұрын
My favourit song
@sawtensawtensawtensawten152
@sawtensawtensawtensawten152 4 жыл бұрын
Ladaki awasana ..nama chandani......
@paymrdanny6715
@paymrdanny6715 Жыл бұрын
Thanks.kiss
@mannapperumamohottige2517
@mannapperumamohottige2517 5 жыл бұрын
🌹🌹🌹🌹🌹
@robertgray9100
@robertgray9100 Жыл бұрын
👍👍👍👍👍👍
@mangalamallimarachchi3440
@mangalamallimarachchi3440 7 жыл бұрын
nadee ..Very nice video editing , hope you are the actress
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Mangala
@LankaHelp
@LankaHelp 6 жыл бұрын
Hikis...
@rohithawickramasinghe3894
@rohithawickramasinghe3894 9 ай бұрын
Nadekha tilakkante
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
මේ ලස්සන සින්දු ව ඩවුන්ලොඩ් එක ඉවත් කරන්න කො.😘💕🌹
@yamunathushari1475
@yamunathushari1475 4 жыл бұрын
Nice song
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
Hi.best.song
@fatmaahmed7453
@fatmaahmed7453 5 жыл бұрын
nice song
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
💚💚💚💚💚💚
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 141 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Upul Nuwan | Charith
3:34
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 70 М.
Amal Perera / Upul Nuwan Vidaha & Lowama Epaa vee
7:50
Harsha Ranasinghe
Рет қаралды 91 М.
IWURU THALA - ඉවුරු තලා
3:28
Ananda Thewarapperuma
Рет қаралды 3,4 МЛН
КОМПОТ В СОЛО
0:16
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН
Эта ведьма поедает детишек #фильм #кино
0:53
МеткийДик
Рет қаралды 4,8 МЛН
POR QUEEE DIVERTIDA MENTE 2 !!! #SHORTS
0:15
Figuritalo
Рет қаралды 46 МЛН