No video

Liyu Kavi Pada Dahak Athare, ලියු කවි පද දහක් අතරේ

  Рет қаралды 157,607

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

Liyu Kavi Pada Dahak Athare, ලියු කවි පද දහක් අතරේ,
ගායනය - ක්‍රීෂාන්ත එරන්ද, මන්ජුලා නිවන්ති,
නිර්මාණය - අශේන් සුබසිංහ සහ නදී නිසංසලා,
Krishantha Eranda, Manjula Niwanthi, Created by Ashane Subasinha and Nadee Nisansala
...........
ලියූ කවි පද දහක් අතරේ
ලියාගන්නට බැරිව ලතැවුණු
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනව මං...//
නුඹේ සුවඳ රැදි පපුව ගැඹුරේ
කියාගන්නට බැරිව සිරවුණු
එකම එක දිග පුංචි පැතුමක්
තවම පතනව මං...//
උණුසුමක් රැඳි පළල් උරයක
වෙලී සැතපී නිදන යුගයක
නුඹේ සුසුමක් සමඟ මියැදී
යන්න තිබුණා නම්
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කඳුළ නෑ එහෙනම්
සඳවතක රැඳි සඳළුතලයක
තරු කැටක් වී වැටුණු දවසක
ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ
රැදී නොතිබුණි නම්
මගේ දරදඬූ පිරිමි හිත යට
කඳුළු නෑ එහෙනම්

Пікірлер: 124
@devfred4603
@devfred4603 3 жыл бұрын
ලියූ කවි පද දහක් අතරේ ලියාගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් තවම ලියනව මං...// නුඹේ සුවඳ රැදි පපුව ගැඹුරේ කියාගන්නට බැරිව සිරවුණු එකම එක දිග පුංචි පැතුමක් තවම පතනව මං...// උණුසුමක් රැඳි පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමඟ මියැදී යන්න තිබුණා නම් මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළ නෑ එහෙනම් සඳවතක රැඳි සඳළුතලයක තරු කැටක් වී වැටුණු දවසක ලතෙක් සෙනෙහස නුඹේ සිත ලඟ රැදී නොතිබුණි නම් මගේ දරදඬූ පිරිමි හිත යට කඳුළු නෑ එහෙනම්
@user-ub2xz3bv7z
@user-ub2xz3bv7z 4 жыл бұрын
මෙ සිංදුව වදින්න ඔනෙම තැනට වැදෙනවා අව්රුදු ගනන් ආදර කතා මතක් වෙනවා ඒ මතක අව්ස්සනවා මේ සිංදුවෙන් අහද්දි හැමවෙලෙම මතක් වෙනවා. මේ කමේන්ට් එක දාද්දිත් මගෙ ඇස් වල කදුලු ගුඩ් ලුක්
@buddikaniroshan1971
@buddikaniroshan1971 2 жыл бұрын
2005 දි මුලින්ම ඇහුවෙ.හැමදාම හිතේ රැඳුනු ගීතයක් ❤❤
@buddikaniroshan1971
@buddikaniroshan1971 2 жыл бұрын
හරියට අපේ ජිවිතේ වගේ
@ruvipriyangika2131
@ruvipriyangika2131 11 ай бұрын
ඇසේ කඳුළු මුතු ඇට කර හීනෙන් ගෑ සුවඳින් පුරවා හදේ නිදන් කර ගත් මතක නැවත නැවතත් සිත රිදවමින් මතක් කරනවා මේ ගීතය
@nisaldinuraka3652
@nisaldinuraka3652 3 жыл бұрын
බොළඳ ආදරේ ගැන අද අපි පම්පෝරි ගැහුවට, ඒ කාලේ මේ සිංදුව අහ අහ කොට්ට තෙත් වෙනකල් අඩද්දි දැනුන හැඟීම වචනෙන් කියන්න තේරෙන්නෙම නෑ..ඒ කාලේට හැමදාම ආදරෙයි
@nirvanmadush989
@nirvanmadush989 3 жыл бұрын
Akale newei danut ehemai
@kamaludaya457
@kamaludaya457 5 жыл бұрын
ජීවිතේ හොදම කාලෙදි එකපාරටම කුනාටුවකට අහු උනා වගේ මාව අතරමන් කරලා දැන් අවුරුදු 3 යි..තාමත් ඇස් කදුලින් තෙත්වෙනවා..මේ සින්දුව අහද්දි ගොඩක් දේවල් මතක් වෙනව..මොනා කරන්නද..විදවන එකත් සැනසීමක් කියල හිතෙනවා..
@wishwanirmaan6259
@wishwanirmaan6259 4 жыл бұрын
😔
@nirvanmadush989
@nirvanmadush989 3 жыл бұрын
😭😭😭😭 love kiyanne vidavimak vitarai
@sanjeewanirajapaksha8849
@sanjeewanirajapaksha8849 2 жыл бұрын
😢😢
@janithifernndo6791
@janithifernndo6791 Жыл бұрын
Oyanag awrudu 3i mn awrudu 15k...jiwithe bageta bagayakma winasa una
@chamilamadushanka6733
@chamilamadushanka6733 Жыл бұрын
matath
@kamanidammika4714
@kamanidammika4714 11 жыл бұрын
එකම එක දිග පුන්චි පැතුමක් තවම පතනවා මන්....හරිම ලස්සන නිර්මාණයක් නදී නන්ගී
@nirvanmadush989
@nirvanmadush989 3 жыл бұрын
😥😥😥 so 😥 sad 😥
@lavindupriyashan95
@lavindupriyashan95 Жыл бұрын
ආසම ඒවා.. music එක මුල ආදරෙයි💚 ඒ අතීතෙට
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
ලංකාවේ මිහිරිම කටහඩ හිමි ගායිකාව උරේශා රවිහාරී
@chathudkc5831
@chathudkc5831 2 жыл бұрын
ඒ උනාට මේක කියන්නෙ උරේෂා නෙමෙයි.. මන්ජුලා..
@user-vt8eo4pl3q
@user-vt8eo4pl3q Жыл бұрын
හිනා වෙන්න බැරි තරමට ,සිදුවයි මේකයි වෙනම හැගීමක් 🥺❤️😘
@TharushiHansamali-yp4vi
@TharushiHansamali-yp4vi 9 ай бұрын
Mama imesha mama godak adrekarana sinduwak mama panatah wada adaraya karana kenawa munagassuwa eya thama dilidu
@kavishkasangeeth
@kavishkasangeeth 5 ай бұрын
තාමත් අහනවා😢😢
@topreview2017
@topreview2017 3 ай бұрын
එකම එක දිග පුන්ච් පැතුමක් තවම පතනවා මන්....❤
@GayaniGeethika
@GayaniGeethika 9 жыл бұрын
උණුසුමක් රැඳි පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමඟ මියැදී යන්න තිබුණා නම්...................................... nice song and great creation....... නදී.
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Gayani
@kavindyalakruwani5383
@kavindyalakruwani5383 11 ай бұрын
තාමත් මේ සින්දුව අහද්දි මතක් වෙන්නේ කාලයක් මාව පිස්සු වට්ටලා එක පාරටම අත් හැරලා ගිය ඒ ආදරේ 🥺 ආදරේ නෑ මං එයාව අමතක කරා කියලා මාවම රවට්ට ගත්තට මං දන්නවා අදටත් මං ඒ හිතට මහමෙරක් තරම් ආදරෙයි කියලා🙂 ඒත් මොනා කරන්නද අපිට අහිමි වෙන්නේ අපි ආසම දේවල්නේ 🥺🥀මේ සින්දුව අහද්දි කදුළු අතරින් පේන්නේ අපේ කතාව 💔 එයාගෙන් පස්සෙ වෙන හිතකට ලං වෙන්න බැරි තරම් හිත වෙලාගත්ත ලස්සනම මතක තියන පලවෙනි ආදරේ හැගීම් ආපහු ඇවිස්සෙනවා මේ සින්දුවත් එක්ක 🥺
@sameerawijekoon7203
@sameerawijekoon7203 8 жыл бұрын
මමත් ආසම සින්දු ටිකක්..... ලස්සනයි.....
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Sameera Wijekoon thank you Sameera
@lakshanvidura9702
@lakshanvidura9702 Жыл бұрын
අද වගේ මතකයි මන් මේ සිංදුව අහ අහ ඉද්දි අත්තම්මා කෑගහගෙන ආවා තාත්තා නැති වෙලා කියලා.... එතකොට මන් ටිකක් පොඩියි.... ඒත් දැන් මේක අහද්දි ඒ මතකය ආපහු හිත රිද්දනවා....
@sandunithakshila5790
@sandunithakshila5790 Жыл бұрын
🥺🥺
@Pathirana...
@Pathirana... Жыл бұрын
එකම එක පැතුමක් තව සොයනවා මං❤️❤️❤️
@dinetheranda99
@dinetheranda99 4 ай бұрын
සමන් එදිරිමුණි ගේ සිංදුවක් 😊
@vindyahearath6120
@vindyahearath6120 9 жыл бұрын
උණුසුමක් රැඳි පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමඟ මියැදී යන්න තිබුණා නම් මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළ නෑ එහෙනම්
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Vindya
@hirudi8244
@hirudi8244 3 жыл бұрын
Eda wagema 5 years gihilla adath ahanaws
@naleenjayakantha5251
@naleenjayakantha5251 3 жыл бұрын
Ekama Eka diga punchi pathumak Thawama pathanawa man 😗😗😗😙😙😙😙
@udenikumari9588
@udenikumari9588 9 ай бұрын
කියාගන්න බැරිලොකු කතාවක් කියලා තේරුම්.කරන්නත් බැරි😥
@MyShermila
@MyShermila 7 жыл бұрын
උණුසුමක් රැඳි පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසුමක් සමඟ මියැදී යන්න තිබුණා නම් මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළ නෑ එහෙනම්.......................
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Shermila akke
@ruvipriyangika2131
@ruvipriyangika2131 11 ай бұрын
කොච්චරක් නං එහෙම හිතෙනවද? දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළු නෑ එහෙනං
@damakikw3102
@damakikw3102 4 жыл бұрын
එකම ඵක දිග පුංචි පැතුමක් තවම පතනව මං ...............😭😭😭😭😭😭😭😭
@sonydil3546
@sonydil3546 Жыл бұрын
අදත්. විදවන ආදරයක් තමා. ජිවිතෙම😢😢😢
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Atheethaya...
@pramodyasamarakoon2702
@pramodyasamarakoon2702 2 жыл бұрын
2022 ත් අහනවා🌼❤️
@chamika0709
@chamika0709 Жыл бұрын
2023th ahnw ❤
@user-hs9mq2qp1k
@user-hs9mq2qp1k 11 жыл бұрын
. නුඹේ සුසුමක් සමඟ මියැදී යන්න තිබුණා නම් මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළ නෑ එහෙනම්....
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 5 жыл бұрын
Godak lassanai.😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@sherikahapuarachchi-mathpl4971
@sherikahapuarachchi-mathpl4971 3 жыл бұрын
I love this song 🎵❤😭💕♥😍very much
@diliniheshani700
@diliniheshani700 Жыл бұрын
2023/04/25 )අදත් අහනවා 😢
@madurangafernando4160
@madurangafernando4160 4 жыл бұрын
ලිවුකව් පද දහක් අතරේ
@TharushiHansamali-yp4vi
@TharushiHansamali-yp4vi 9 ай бұрын
Mage adare me sinduwa wage habai mage adare hinayak une ne habawak una
@upali7
@upali7 9 жыл бұрын
beautiful song,,,,,Nadeeeee,,,,,,,'LIYU KAVI PADA DAHAK ATHARE'
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you Upali
@kantykaty8621
@kantykaty8621 7 жыл бұрын
Upali Perera 💏💓💓💓👈
@kantykaty8621
@kantykaty8621 7 жыл бұрын
Upali Perera 💟☝👈
@rasadi61
@rasadi61 Жыл бұрын
Eyai mai asama sinduwa😥❤
@upulgamage3613
@upulgamage3613 5 жыл бұрын
mn asama song ekak ........
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@ajanthasuraweera8912
@ajanthasuraweera8912 4 жыл бұрын
Wdina hema thenatama wadinawa
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
හරිම ලස්සනයි. .🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌷🌷🌷🌷🌷🌷🌷🌷
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@user-nj9tv4ud4u
@user-nj9tv4ud4u 11 ай бұрын
Adatath ahana lassanama sinduwake
@Pinididiyala1995
@Pinididiyala1995 8 ай бұрын
ලග තියා ගන්නත් බැරි ඈත් කරලා දාන්න ත් බෑරී ආදාරයක් මත්තේම නැහි නෑහි ඉන්න මට මේ සින්දුව නෑනසිමක් .මන් පෝන් එකක් යුස් කරන කලේ ඉදලම අහනවා ❤❤❤
@mudassirmohamed552
@mudassirmohamed552 4 жыл бұрын
Wallaa yatin pooda paayene sadhe waagay thibune muhunete kadhulu appaa.🌹🌹💞💖💕💞💕💖
@ajanthasuraweera8912
@ajanthasuraweera8912 4 жыл бұрын
Athitaye denuna githayak
@SajaliDewsha
@SajaliDewsha 11 жыл бұрын
මං හරිම අාස සින්දුවක්
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 5 жыл бұрын
Very nice song and video.. thank you Nadee..
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Number suwenda randee papuwer gambure keyagannata barewer therapuna ekama eka diga punche pathumak thwerma phatanewar mame . Nice
@suranjithadikari7717
@suranjithadikari7717 11 ай бұрын
Me sinduva mama 2010 youn senanke yanakale ganu lamekuth akka kiuva program akaka ada vage mathakai mathaya aluth kara.athtgatama sundara mathakayak aka.ayanam dan kohe innavada danna.kochchara lassana sinduda meva.ayage nama thushani.mage hodama yaluvek a lamaya.venama mathravak aka mata danena vidiha.
@ireshchamara2777
@ireshchamara2777 8 жыл бұрын
premaya nisa biya hata gani. ddukada hata gani premayen wen una thanaththa biyatath dukatath pathra nowethi.
@wasanthagurusinghe4203
@wasanthagurusinghe4203 2 жыл бұрын
Heart touched
@annkumari8456
@annkumari8456 8 жыл бұрын
harima lassanai..thanks..
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you Ann
@duleepdissanayaka9
@duleepdissanayaka9 5 ай бұрын
2024 ahn aya ko
@jayathissasantha7842
@jayathissasantha7842 4 жыл бұрын
I love every day (this song )
@lasanthiramanika9245
@lasanthiramanika9245 Жыл бұрын
Super
@danushkawalisingha
@danushkawalisingha 11 жыл бұрын
lassanama lassanayi.....
@TharushiHansamali-yp4vi
@TharushiHansamali-yp4vi 9 ай бұрын
Mage pana tika ghiyath me sinduwa hanawanam mama ayeth epadenawa etharam mage panatah wadafdaraya karana sinduwak
@NadeeNisansala
@NadeeNisansala 11 жыл бұрын
thank you
@NadeeNisansala
@NadeeNisansala 11 жыл бұрын
thank you Danushka ayaaa
@sskdaluwatta8715
@sskdaluwatta8715 5 жыл бұрын
අැස් දෙක පියාගෙන හරිම අාශාවෙන් අහන් ඉන්න පුළුවන් ලස්සන සිංදුවක්
@malindusavinda9036
@malindusavinda9036 Жыл бұрын
Fvrt song ❤️💞
@janithsandaruwanranaweera
@janithsandaruwanranaweera 2 жыл бұрын
03.04.2022...👍👍👍
@anushikapriyadarshani9111
@anushikapriyadarshani9111 Жыл бұрын
Love it
@sanjeewanisalgamuhewage2446
@sanjeewanisalgamuhewage2446 Жыл бұрын
😊❤ 3:00
@achiniax1290
@achiniax1290 5 жыл бұрын
Nbe. Susumath. Samaga Miyadi. Yanna. Thibunanam Mage. Denethi. Thema. Rida. Wana Kadulu. Na. Ehenam💕💕💕💕💕❤❤❤❤❤❤❤❤❤💞💟💟💟💟💞💞💞💞💞💟💟💝💝💝💝💝💝💝💝💝💝💕💕💕💕💕💕💕💕💕
@annkumari8456
@annkumari8456 8 жыл бұрын
Unusumak rendi palal urayaka..welee sethapee nidana yugayaka..nube susumak samaga miyedee yanna thibunaa nam....I love you mage menika..
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you Ann
@user-rt7iz1yc3j
@user-rt7iz1yc3j Жыл бұрын
Jiwithaya. Gana. Danenne apamana dukaki😢
@thanujasamaraweera1977
@thanujasamaraweera1977 7 жыл бұрын
lovely song
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Thanuja
@susilwickramasooriya-wl4rj
@susilwickramasooriya-wl4rj 2 ай бұрын
anuththara hiru fm ahapu aya dannwa
@gangasrimati2821
@gangasrimati2821 Жыл бұрын
❤️❤️❤️
@pradeepprasanna2086
@pradeepprasanna2086 4 жыл бұрын
2010 year
@sudarmaliyanage1699
@sudarmaliyanage1699 Жыл бұрын
❤️❤️
@user-xg7un8qy9i
@user-xg7un8qy9i 7 ай бұрын
😢😢😢😢😢😢😢😢
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 2 жыл бұрын
💕💕💕💕💕
@madhukashehani8944
@madhukashehani8944 2 жыл бұрын
♥️☺️🌸
@anuanu9504
@anuanu9504 6 жыл бұрын
👍👍👍👍👍
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@kumaresrilanka2206
@kumaresrilanka2206 6 жыл бұрын
👌👌👌👌👌....lassanai...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@sumithbandara2649
@sumithbandara2649 7 жыл бұрын
I have two meanings so i am struggling for finding real meaning pls help me
@NadeeNisansala
@NadeeNisansala 11 жыл бұрын
thank you Kamani akke
@gemunusampath6745
@gemunusampath6745 Жыл бұрын
2023/07/05 😌😌😌😌😌😊😊😊
@senahde3101
@senahde3101 3 жыл бұрын
2021
@kumudusubasingha9951
@kumudusubasingha9951 Жыл бұрын
😢😢😢😢😢😢😢😢❤❤❤❤❤
@masterdewa7734
@masterdewa7734 5 жыл бұрын
Is this sound track of film? If yes, what's the tittle?
@lostgirl6697
@lostgirl6697 3 жыл бұрын
Anuththara
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Number suwenda randee papuwer gambure keyagannata barewer therapuna ekama eka diga punche pathumak thwerma phatanewar mame . Nice
@nilanthi_123
@nilanthi_123 Жыл бұрын
❤❤❤❤
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,8 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 41 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Ahase Liyuwath, H. R. Jothipala, අහසෙ ලියූවත්
3:27
Manamali Mage, H. R. Jothipala, මනමාලි මගේ
2:57
Nadee Nisansala
Рет қаралды 110 М.
Hitha Assata හිත අස්සට - Athula Adhikari
4:18
Jayanath Mahendra
Рет қаралды 5 МЛН
Hanthana Sihine (feat. W.D. Amaradeva & Umaria Sinhawansa)
3:32
Aruna Gunawardana - Topic
Рет қаралды 1,9 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 39 МЛН