අරුම පුදුම විදිහට ජීවිතේ සැනසීම ගෙන හවායන් ක්‍රමය | ho'oponopono | Forgiveness

  Рет қаралды 49,164

Nadeepa Ranasinghe

Nadeepa Ranasinghe

Күн бұрын

🔺 මායා දොරටුව කියන්නේ මොකක්ද ?
✅ ඒක online training එකක්. ලංකාවේ ඔබ මෙතෙක් අත් නොදුටු පුද්ගල පරිවර්තනීය අත්දැකීමක්
⏳ ඉරිදා හවස 6ඉඳල 8 වෙනකන් ඉරිදාවල් 8 ක්.
✅ සජීවීව Zoom හරහා අපි සම්බන්ධ වෙන්නේ . හදිසියේ එන්න බැරි වුණොත් හැම වැඩසටහනකම recording එකට access තියනවා වැඩසටහන අවසන් වෙනතුරු.
✅වෘත්තිකයන්, විශ්ව විද්‍යාල සිසුන්, ව්‍යාපාරිකයන්, වගේම හීනයක් හැබෑ කරගන්න කැමති ඕනෑම කෙනෙක්, මොළය, මනෝ විද්‍යාත්මක ක්‍රමවේද, භාවනා ක්‍රම Mindfulenss techniques වැනි විවිධ ක්‍රමවේද ප්‍රයෝගිකව හදාරණ අවකාශයක්.
✅Manifestation එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය අරමුණු පහසුවෙන් තමන්ගේ ළඟට ගන්න මනෝවිද්‍යාත්මක ක්‍රම ශිල්ප වගේම ආතතිය නැති, විශාදය වැනි තත්වයන්ගෙන් සම්පුර්ණයෙන්ම මිදිලා සැහැල්ලු ජීවිතයක් ලබාගන්න පුළුවන් ක්‍රම ශිල්ප ප්‍රයෝගිකව හදාරණ තැනක්.
✅මාස දෙකකින් ජීවිතය වෙනස් කරගන්න පුළුවන් ද?
🔺 ඔබ මේ මාස දෙක මාත් එක්ක මේ ක්‍රම ශිල්ප ප්‍රගුණ කළොත් අනිවාර්යෙන්ම පුළුවන්.
🔺 තවත් විස්තර මේ ලින්ක් එක click කරලා දැනගන්න.
nadeepa.com/?p...
Follow Nadeepa on Social media
Website - www.nadeepa.com
Facebook - / nadeepaofficial
Instagram - Nadeepar
Blog - nadeepa.com/te...
This video contains
Heal yourself with this amazing technique | ho'oponopono | Forgiveness
• අරුම පුදුම විදිහට ජීවි...
#hooponopono #lawofattraction #forgiveness #psychology #education

Пікірлер: 199
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
✅ ජීවිතයකට සැනසීම ගේනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ✅ ඒත් ඒ අභියෝගය භාර ගත්ත ''මායා දොරටුව'' වටා මේ වනවිට ලොව වටා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ආදරයෙන් එකතු වෙලා ඉන්නේ, මායා දොරටුව ඔවුන්ට අලුත් ජීවිතයකට දොරටුවක් වූ නිසයි. ❤ ✅ මායා දොරටුව කියන්නේ සුවිශේෂී පුද්ගල පරිවර්තන වැඩසටහනක්. (Transformational Program) සහභාගී වෙන්න පුළුවන් සීමිත පිරිසකට පමණයි. ✅ පුද්ගල පරිවර්තන උපදේශිකා නීතිඥ නදීපා රණසිංහ සමඟ සෑම ඉරිදාවකම පැය දෙක බැගින් සති 8 ක් පුරා කෙරෙන inner re-engineering වැඩසටහනක්. ✅ මාස දෙකක පුද්ගල පරිවර්තන අත්දැකීම විඳින්න කැමති ඔබට පුළුවන් අදම පහත link එකෙන් ලියාපදිංචි වෙන්න. වැඩි විස්තර පහත ලින්ක් එකෙන් දැනගන්න. nadeepa.com/?page_id=4706 📲 අමතන්න 0772 795 304 ( මායා දොරටුව සම්බන්ධීකාරක)
@mahelachathuranga7546
@mahelachathuranga7546 Жыл бұрын
ආයෙ අලුතින් පටන් ගන්නෙ කවදද මිස්
@maduherath7581
@maduherath7581 2 жыл бұрын
මිස් මට කාත් එක්කවත් කේන්ති යන්නෙ නෑනෙ මන් තනියම හිතනව ඉස්සර මට හරියට කේන්ති යනව මන් ඒක හිතා මතා හදා ගත්තෙ නෑ මේ වගේ වීඩියෝ බලන නිසාද විශ්ව නීතිය ගැන හොයන ඒ වීඩියෝ බලන නිසාද කියල දන්නෙ නෑ මට කවුරු හරි හිත රිදෙන කේන්ති යන දෙයක් කිව්වොත් එයා ඒ දේ කියල ඉවර වෙන්නත් කලින් මගෙ හිත මට මතක් කරනව වචනයක්වත් කියන්න එපා ඕක නිකන් වචනයක් විතරයි ඒත් එයා උබ වෙනුවෙන් මේ දේ කරල තියනව කියල මට ඒ මොහොතෙ මතක් වෙනව ඒ කෙනා මන් වෙනුවෙන් කරපු දේවල්.සමහරු මගෙන් අහනව ඇයි ඔයා මොකුත් නොකියන්නෙ කේන්ති ගියේ නැද්ද ඔහොම ඉන්නෙ දෙකක් කියන්න පන නැද්ද මන් එයාලට කියනව එයා දැන් ඔහොම කතා කරාට මන් වෙනුවෙන් මේ දේ කරා කියල මිස්ගෙ මේ වීඩියෝ එක බැලුවම මට මන් ගැනම ලොකු ආඩම්බරයක් සතුටක් දැනුන.ඇත්තටම මිස් ගොඩක් වටින කෙනෙක් ගොඩක් ස්තූතියි ගොඩක් පිං මේ කරන දේට බුදුසරණයි!
@abeerfaizal2513
@abeerfaizal2513 2 жыл бұрын
ස්තුති මිස් ගොඩාක් ස්තුති track පනින හැම වෙලාවකම මිස් නිසා තමයි ආපහු track එකට එන්ට පුලුවන් වෙන්නෙ මිස්ට ගොඩාක් ස්තුති මායා දොරටුව නිසා තමයි ඇත්තටම මම හොදින් ජිවත් වෙලා ඉන්නෙ මිස්ගෙ වචන මිස් කියල දුන්න දෙවල් නිසා අපෙ ආදරනීය නදීපා මිස් මෙ ලොකෙට ඉපදුනාට ගොඩාක් ස්තුති මිස් අපිට අම්මා කෙනෙක් වගෙ ගොඩාක් ❤ මිස්
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
❤❤
@yashodhararanchagoda515
@yashodhararanchagoda515 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි මිස්
@Warunivlog
@Warunivlog Жыл бұрын
මේ වෙලාවෙ මේ වීඩියෝ එක දකින්න ලැබුනට විශ්වයට ස්තූති………🙏🙏🙏🙏🙏 ඔයටත් ගෝඩාක් ස්තූති………🙏🙏🙏🙏🙏
@hapiness8617
@hapiness8617 2 жыл бұрын
මට තියන ප්‍රශ්න්ට විශ්වය මට හරිම උත්තරේ දුන්න වගෙ හැගීමක් දැනුන මිස්. ඔබට ගොඩක් ස්තූතිවන්‍ත වෙනව ..ඒ වගේම විශ්වයටත් ස්තූතිවන්‍ත වෙනව හදවතින්ම 🙏❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 6 ай бұрын
මම දැන් තමයි මිස්ගෙ මේ vedio එක බලන්නෙ.. fb එකට ගොඩක් addict උන නිසා මම මගෙ self desipline එකක් විදිහට fb use කරන්නෙ නෑ දැන්. ඒ වෙනුවට මම youtube එකේ මග්‍ර් ජීවිතේට හොද දේවල් එකතු කරන්න පුලුවන් vedios බලනව... ඒ අතර මන් ආස කරන කීප දෙනෙක්ම ඉන්නවා..ඔය ඉන් කෙනෙක්. කවදාවත් මන් එයාලගෙ vedios miss කරන්නෙත් නෑ ...comment එකක් තියනව අතපසු නොකර. ජීවිතවලට වටිනා දේවල් එකතු කරල ජීවිත positive විදිහට වෙනස් කරන ඔයාට ගොඩාක්ම ගොඩාක් ස්තූතිය ....🙏 🙏
@දිල්ශානෙතූ
@දිල්ශානෙතූ Жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි ජීවිතේ උන ගොඩක් අහිමිවීම් අසාධාරණකම් එක්ක මට මිනිස්සු ගැන ලොකු තරහක් ඇතිවෙනවා මගෙ දරුවට උනත් මම නිතරම බනිනවා මම හැම තිස්සෙම හිතනවා මම ඇයි මෙහෙම කේන්ති ගන්නෙ කියලා.රැකියාවෙදි මම පිලිගත්ත චරිතයක් උනත් මගේ මේ කේන්තිය නිසා මම ගොඩක් තැන්වල අසරන වෙනවා.මම මේක මගෙ මනසින්ම ⁣හදාගන්න try කලත් මම ගොඩක් තැන්වල තරහ පිට කලාට පස්සෙයි මම ඇයි මෙහෙම කලේ කියලා මට හිතනෙවා.ඇත්තටම මේක මට ගොඩක් වටින වීඩියෝ එකක් ස්තූතියි.🙏💗💐🌿🌏
@SURESHFERNANDO-qe8qy
@SURESHFERNANDO-qe8qy 14 күн бұрын
ඔබ තුමියටත් පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා .
@sandaminilakshika5457
@sandaminilakshika5457 2 жыл бұрын
හොඳම වෙලාවේ මට අහන්න ලැබුන දේශනාවක්.ස්තූතී ඔබතුමියටත් විශ්වයටත්❤
@nadee-m8h
@nadee-m8h Жыл бұрын
ස්තුතියි ජිවිතේ කියා දුන්නට
@misadiperera6362
@misadiperera6362 2 жыл бұрын
මටත් කෙන්ති යනවා හැබැයි දැන් ගොඩක් අඩුයි මේ video බලලා ස්තුතියි මීස්...🙏❤️
@jayomikonara6304
@jayomikonara6304 Жыл бұрын
ඔබ තුමිය විශ්ව විද්‍යාලයක් 💕💕. ආදරෙයි මිස් ගොඩාක් ❤❤️
@Hashini_aththanayaka
@Hashini_aththanayaka 2 жыл бұрын
මං දැන් ඉන්න තත්වෙ එක්ක මට recovery වෙන්න හම්බුන වටිනම වීඩියෝ එක මේක.ගොඩක් ස්තූතියි මිස්. ඔයාට ගොඩක් පිං අත් වෙනවා.. ❤️🙏
@sudarshanisilva128
@sudarshanisilva128 2 жыл бұрын
අහම්බයෙන් දැකපු වැඩසටහනක් .දේශනය නම් ගොඩක් වටිනවා. ඔබතුමියට ගොඩක් ස්තුතියි.
@upuljayalath5022
@upuljayalath5022 2 жыл бұрын
කේන්ති ගන්න එක හොද නහ කියල දන්නව.ඒත් ඒක යටපත් කරන එකෙන් වෙන පිඩනය ඉට වඩිය අමාරුයි ..හමදේම ඉවසගන දරාගන ඉදලම දන් පපුව දවිල්ලෛ නිතරම..ඔබ තුමියගෙ 4 7 8 දවසට 25 වතාවක් විතර කරනව..අත්තටම එවෙලවට යම් සහනයක් ලබෙනව.ස්තූතියි ඔබ තුමියට..
@4universe95
@4universe95 9 ай бұрын
විශ්වයට ස්තුති ඔබතුමිය මුණගැසීම නිසා
@SanathGamage
@SanathGamage 2 жыл бұрын
This is one of the best of yours Nadeepa. Excellent content. All the best
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you so much Mr Sanath Gamage. I feel blessed to get a comment from you.
@wathsalamadushani6587
@wathsalamadushani6587 2 жыл бұрын
ගොඩක් වැදගත් උනා මැඩම් video එක බොහොම ස්තූතියි 🙂🙏😊
@nissankafernando7427
@nissankafernando7427 Жыл бұрын
ස්තුතියි ......!🙏 ස්තුතියි ........!🙏🙏 ස්තුතියි 🙏🙏🙏 ඔබතුමියට .....! ජිවිතයට පාඩමක් ........!👍👌👏😀
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 Жыл бұрын
Thank you so much ❤
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
දුක හිතෙන දේවල් සිහියට ඒම නවත්වන්න බෑ.හැබයී ඒ දුක නැවත නැවත මෙනෙහි කිරීම නවත්වන්න පුලුවන් ...සමථ බාවනාව
@dehamisanwedya2585
@dehamisanwedya2585 2 жыл бұрын
හැමවීඩියො එකකින්ම ජීවිතෙට ගන්න වටින දෙයක් තියෙනවා.. ගොඩක් ස්තූති මිස් මෙ කරන උදව් වලට ❤
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you
@randularanasinghe1815
@randularanasinghe1815 2 жыл бұрын
මට ඔබතුමියගේ දේශනා අහනකොට දැනෙන්නේ බුද්ධ දේශනාවක් අහනවා වගේ.. විශ්වය වැඩ කරන හැටි අවබෝධ වෙනවා ස්තූතිය ඔබතුමියට ❤️🙏
@nirmapriyangi9552
@nirmapriyangi9552 2 жыл бұрын
Wow
@nirmapriyangi9552
@nirmapriyangi9552 2 жыл бұрын
Wow
@palikafernando2613
@palikafernando2613 11 ай бұрын
ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි🙏❤💐
@Nilmniiresa
@Nilmniiresa 10 ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තූතියි ..
@sridmwkbandara3453
@sridmwkbandara3453 2 жыл бұрын
ස්තුතියි අදරනීය අක්කි පන
@ThiliniSewwandi-jb6fi
@ThiliniSewwandi-jb6fi 3 ай бұрын
ස්තූති මිස් .ආදරෙයි ❤
@gamingnimaa8355
@gamingnimaa8355 2 жыл бұрын
මිස්ගෙ වැඩසටහන් අහද්දී මගේ හිතට පුදුම සැනසීමක් දැනුනේ මං පහුගිය කාලය තුළම පුදුමාකාර විදියට මනසින් වැටිලා හිටපු කෙනෙක් ගොඩාක් ගොඩක් ස්තුතියි
@ChenuRajapaksha
@ChenuRajapaksha 7 ай бұрын
Miss oya deviyek wage mage manasata sahanayak....godak pin
@sujanimallika2238
@sujanimallika2238 2 жыл бұрын
ස්තූති වේවා !!! මිස් ..❤️❤️❤️❤️
@harshadeshapriyamendis9353
@harshadeshapriyamendis9353 2 жыл бұрын
නදීපා මිස් ඔයා ධර්මය ට ගොඩක් ළංවෙලා ඉන්නේ... හැබැයි ? ඔයා බුදුන් ගේ ධර්මය ගැන හොයන්න. චතුරාර්‍ය සත්‍ය ගැන හොයන්න...බුදු සරණයි ...!!!❤️🍒🙏
@rukshansalgado8913
@rukshansalgado8913 Жыл бұрын
GREAT EXPLANATION OF LIFE CIRCLE .THANK YOU VERY MUCH MADAM
@Doubles4
@Doubles4 2 жыл бұрын
Mama thama puhunu wemin inna kenek But Thanks awashyama welawe oyage vedio eka labuna❤️🙂
@nadeeshaniperera766
@nadeeshaniperera766 Жыл бұрын
ගොඩක් ස්තුතිවන්ත වේවා මැඩම් 🌸💫🙏
@taniyad9309
@taniyad9309 2 жыл бұрын
ඕනම කාලෙක ❤ඕනම දෙයක්.thank you මිස්
@hksanjeewa1286
@hksanjeewa1286 3 ай бұрын
Excellent Madam.
@ND-no8zh
@ND-no8zh 2 жыл бұрын
Godaaak sthuthi miss...
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 2 жыл бұрын
බොහෝම ස්තුති බුදුසරණයි..යහපතක්ම වෙවා!!!!!!!
@chandulaherath
@chandulaherath 2 жыл бұрын
Thank you maam 🙏❤️
@pushaniwijewickrama1824
@pushaniwijewickrama1824 Жыл бұрын
මට U.S.A යන්න interview ගියා.මම visualize කරා.මේ ලැබුණා වගේ හිටියා .vision board එකත් හැදුවා.මම interview එකෙන් fail වුණා. ඊට පස්සේ හැමෝම කිව්වා ඔයාට ඒකට හිමි කමක් නෑ කියලා .ඔහොම කියනකොට මට ගොඩක් දුක හිතුනා. ඇයි එහෙම වෙන්නේ මට?
@uthpalarathnayaka6908
@uthpalarathnayaka6908 Жыл бұрын
You changed my life 🙏❤️
@fathimayasminfawzie2561
@fathimayasminfawzie2561 2 жыл бұрын
Thank you very much madam 😊
@gihansanjula8505
@gihansanjula8505 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට... දැන් මං ඉන්න තත්වේ එක්ක ගොඩක් වටින වීඩියෝ එකක් 🙏
@minoliamith6442
@minoliamith6442 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ... මේ වෙලාවේ අත්‍යාවශ්‍යම video එකක්
@priyankapriyanka3572
@priyankapriyanka3572 2 жыл бұрын
ගොඩක් ම ගොඩක් ස්තුතියි .මිස් ..ඔබට ත් විශ්වයට ත්
@dhanushkasandaruwan7034
@dhanushkasandaruwan7034 2 жыл бұрын
Prasnayk vena hemaweleema oya innawa .thank you miss
@ThinithiDewasurendra-lc4fb
@ThinithiDewasurendra-lc4fb Жыл бұрын
Thank you universe ❤
@nadeekaamarathunga589
@nadeekaamarathunga589 Жыл бұрын
ඔබට ස්තුතියි....❤
@dona12761h
@dona12761h Жыл бұрын
Shadow kiyanne projection da miss, ape athule thiyena varadda anith Aya thula pena ekada? Manma hoyagannam missge video valin
@tajikasathsarani2843
@tajikasathsarani2843 2 жыл бұрын
Miss oyage me dewal ahaddi hithata loku sanaseemak danenawa.aththatama obathumiyatath,wishwayatath godaak sthuthiwantha wenawa mn
@shiromaliweerasooriya8170
@shiromaliweerasooriya8170 2 жыл бұрын
Thank you miss for your motivation Job ekak karanagaman salli earn karanna method ekak tiyenawada.....
@srisashika4138
@srisashika4138 2 жыл бұрын
ඒක ගොඩක් වටින⁣ වීඩියෝවක්.
@d.s.edirisooriya6215
@d.s.edirisooriya6215 2 жыл бұрын
Sthuthie miss.harima watinawa...
@rahmabarry8075
@rahmabarry8075 2 жыл бұрын
Pl do a motivation video for married couples who don't have children.
@sapnamaduwanthi830
@sapnamaduwanthi830 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි නදීපා මැඩම් ❤️🌹
@chandinimesha4324
@chandinimesha4324 2 жыл бұрын
Madam mn prashnayak saha puduma hitena deyak kiyannm. Madamge notification enne hariyatama mata mokak hari challenge 1k Awama. Hariyatama eka e dawas allalama enawa. Hariyata eka danenne matama awa wage. Madam me vedieo eka hama vedieo ekama mage mulu jiwitethatama wadagath. Psychology karana student kenek widiyata madam mata mehema hari munagahune pera pinakata
@taksmilasandakelum913
@taksmilasandakelum913 2 жыл бұрын
Mista godak sthuthi pin siddawenawa
@anushawijayasundara6249
@anushawijayasundara6249 2 жыл бұрын
Miss ge mayadoratuwa program ekata join una.eken jeewite loku wenasak una.eth miss gen personal coaching session ekak ganna one.
@piumikaaponsu2742
@piumikaaponsu2742 2 жыл бұрын
බොහොම ස්තුති
@shanikaliyanage5511
@shanikaliyanage5511 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක්
@senaniaruna6710
@senaniaruna6710 Жыл бұрын
Thank you Miss ❤
@ritakotikawatta1969
@ritakotikawatta1969 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩ සටහනක් ❤
@niranjalasadamali4842
@niranjalasadamali4842 2 жыл бұрын
Thank you so much miss nadeepa. ❤ ❤🙏
@gayanianusha5497
@gayanianusha5497 2 жыл бұрын
Akka man podi suwane rakiyawak karanewa mata ek wedidiunu karaganne upades tikak denneko akka
@kamanipremarathne5510
@kamanipremarathne5510 2 жыл бұрын
Thank you 🙏 miss Nadeepa 🙏🙏🙏 Thank you universe 🙏🙏🙏🙏
@Nalaka_ulshan.koreanlife
@Nalaka_ulshan.koreanlife 2 жыл бұрын
ගොඩක් ස්තූති ❤️❤️❤️❤️❤️
@dilupadinithi5243
@dilupadinithi5243 2 жыл бұрын
Thank you mis..godak watinawa..🙏🙏🙏
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
බොහොමයක් ස්තුතියි miss
@hettiperera9012
@hettiperera9012 2 жыл бұрын
great video. Thank you
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 2 жыл бұрын
Thank you so much 💓 💗 💛 💖 Parama Sathyak
@umeshakalhari3451
@umeshakalhari3451 Жыл бұрын
Thank you so much
@anuraamarasuriya6418
@anuraamarasuriya6418 Жыл бұрын
Thank you mrs
@kcnayanthi2497
@kcnayanthi2497 Жыл бұрын
Thank you very much.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@uthpalarathnayaka6908
@uthpalarathnayaka6908 Жыл бұрын
Thank you soooo much 🙏❤️
@mohamedrahibrisan3926
@mohamedrahibrisan3926 2 жыл бұрын
Mage oluwatha awul wela thibue mis..me problem eka mata godaak thiyanawa..samawa dunnath hitha yatin hemawelawema mawa ridduwane kiyala mathak wenawa..godaak pin mis me wage vedio genawada..🙏🙏🙏
@samanthiliyanage8267
@samanthiliyanage8267 2 жыл бұрын
Samawa dena eka hodai.. but, wenne eyala eyaalage tension pita karanna inna hodama kena kyla hithala wenq knk ekka tyena tharahath apen arina eka.. a wagema ehema aya ekka trip gihin karadareka watunoth.. dunna samawen labenne monada
@geethikatharangani7456
@geethikatharangani7456 2 жыл бұрын
ස්තුතියි ඔබට 🙏🙏❤️
@manelfonseka8384
@manelfonseka8384 2 жыл бұрын
Thank you. This video is a reflection of who you really are. You are the best! Forgiving others and not getting affected by someone else's state of mind. Appreciate your approach
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
Thank you
@lakshi3341
@lakshi3341 2 жыл бұрын
Thank You miss !
@dilrukshidhammika9429
@dilrukshidhammika9429 2 жыл бұрын
ස්තූතියි ❤🌼
@niroshidirlukshi1943
@niroshidirlukshi1943 2 жыл бұрын
Obatumiya Jeevithayata Honda Dewal Denana Nisa Mamaharima Satuten.obatumiyata Vishwaye Ansntha Vishwa Shakthi Asirwadayalebewa.
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 2 жыл бұрын
Valuable video Thank you very much madam❤️❤️
@youcantoopagelk
@youcantoopagelk 2 жыл бұрын
Thank you for sharing 💐
@sandu9306
@sandu9306 2 жыл бұрын
මායා දොරටුව ,,, ජීවිතයය වෙනස් කරපු,, මායාවක්,, thank you miss Nadeepa,, thank you universe
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
❤️❤️❤️
@vindyatennakoon5086
@vindyatennakoon5086 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@lathalatha1056
@lathalatha1056 2 жыл бұрын
ඔබතුමියට කොහොම ස්තූතිකලොත් ඇතිවෙයිද කියල හිතාගන්න බැහැ .හදවතින්ම ආදරෙයි .,ආදරෙයි .ආදරෙයි තෙරුවන්සරනයි
@NadeepaRanasinghe
@NadeepaRanasinghe 2 жыл бұрын
❤❤
@manthinawoda8848
@manthinawoda8848 2 жыл бұрын
Mamath mage jiwithe hadaganna godaak uthsaha gannawa misge videos balala .eth mata prashnayak awa gaman man manasikawa godak kada watenawa.mata one hoda shakthimath brain ekak hadagannna.
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
කැමති දේ සිදු නොවීම දුකක්..අකැමැති දේ සිදුවීම දුකක්
@naveenfernando267
@naveenfernando267 2 жыл бұрын
Thank you miss
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 2 жыл бұрын
Mahatmiyani paudgalikawa obatumiya munagasenne keseda?
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
Thank you Ma'am ❤️
@vinudidinethma6271
@vinudidinethma6271 2 жыл бұрын
Sthuthi obata 🙏 🙏 🙏
@gayanudayanga2464
@gayanudayanga2464 2 жыл бұрын
ගොඩක් වටිනව මිස්, thank you 🖤
@msamadhihettiarachchi9925
@msamadhihettiarachchi9925 2 жыл бұрын
Thank you ❤️
@randinuhewagamage6007
@randinuhewagamage6007 2 жыл бұрын
Thnx Nadeepa... Thnx a lot...
@sweetlifejourney1393
@sweetlifejourney1393 2 жыл бұрын
Thank you miss❤💐
@layonika7561
@layonika7561 2 жыл бұрын
Thank you miss.🙏🙏🙏
@sajinishashikala3790
@sajinishashikala3790 2 жыл бұрын
Obata bohoma ස්තුති
@sajinishashikala3790
@sajinishashikala3790 2 жыл бұрын
Mata A3i man miss kiyapu okkoma e vidihatama kala
@rathnayakamudiyanselagedil6465
@rathnayakamudiyanselagedil6465 Жыл бұрын
Bohoma sthuthi oyata
@ireshaariyawansha2648
@ireshaariyawansha2648 2 жыл бұрын
Thank you miss.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 46 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
Before Sleep Ho'oponopono Affirmation Meditation for Forgiveness, Reconciliation, Transformation
1:02:03
Jason Stephenson - Sleep Meditation Music
Рет қаралды 8 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН