No video

මොකද්ද අර්බුදය? | ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණ ගැටළුව | Nadeesha Koralage with Dhananath Fernando.

  Рет қаралды 4,062

Nadeesha Koralage

Nadeesha Koralage

Күн бұрын

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදය පිළිබඳව උසස් පෙළ දරුදැරියන් දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වුනු මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සැපයූ ධනනාත් ප්‍රනාන්දු මහතාට මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි.
අ.පො.ස (උසස් පෙළ) ව්‍යාපාර අධ්‍යයන විෂය නිර්දේශයේ 15වන ඒකකය - මූල්‍ය කළමනාකරණය පාඩමට සමගාමීව මෙම දේශනය පවත්වන ලදී.

Пікірлер: 24
@chamiladilani4031
@chamiladilani4031 2 жыл бұрын
Thank you for organising such a programme for all the people who can get a clear cut idea about the current situation of Economic 👍👍👍
@slguitarists3570
@slguitarists3570 2 жыл бұрын
මෙන්නනියම ගුරුවරු
@janidumadumaltechbro854
@janidumadumaltechbro854 2 жыл бұрын
ඒ වැඩ සටහන නියමයි sir tnx හොඳට තේරෙනවා 👍👍👌
@niroshakumuduni5835
@niroshakumuduni5835 2 жыл бұрын
Me program eknn niymai sir ❤️❤️👌👌
@Sarojsomarathne
@Sarojsomarathne 2 жыл бұрын
Good discussion Sir ❤️
@NadeeshaKoralage
@NadeeshaKoralage 2 жыл бұрын
Thank You Sir❤️
@hansajadilnuwan5410
@hansajadilnuwan5410 2 жыл бұрын
🖤🧡
@pubsyderaniyagala982
@pubsyderaniyagala982 2 жыл бұрын
Good programe.
@pclaptop7605
@pclaptop7605 2 жыл бұрын
Supereb programme Sir ❤️❤️👍👍☺️
@manujadharmasena5068
@manujadharmasena5068 2 жыл бұрын
Patta sir
@nirodhagayan903
@nirodhagayan903 2 жыл бұрын
🔥♥️
@shamsiyaaslam9973
@shamsiyaaslam9973 2 жыл бұрын
Super sir ❤️
@virajsbandara3452
@virajsbandara3452 2 жыл бұрын
❤️
@pinithipathirana1206
@pinithipathirana1206 2 жыл бұрын
👍
@pclaptop7605
@pclaptop7605 2 жыл бұрын
Sir මේ අවුරුද්දේ දවසක හවසක වැඩසටහන තියෙනවද ? තියෙනවනම් හොඳයි 😃👌❤️❤️👍
@dinumifonseka7566
@dinumifonseka7566 2 жыл бұрын
Great job sir 🙌 Thank u for this valuable opportunity 🔥❤
@Induni30
@Induni30 2 жыл бұрын
👍❤
@kavinduthathsara3031
@kavinduthathsara3031 2 жыл бұрын
❤️💫
@pclaptop7605
@pclaptop7605 2 жыл бұрын
Sir මේ අවුරුද්දේ දවසක හවසක වැඩසටහන තියෙනවද ? තියෙනවනම් හොඳයි ඉතින්😃👌❤️❤️👍
@DisaraMusic
@DisaraMusic 2 жыл бұрын
😍
@globallanka7759
@globallanka7759 2 жыл бұрын
SLFP BANDAS Big Bluders since ¹⁹⁵⁶ Nationalization etc
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 Жыл бұрын
උගත් රනිල්, සජිත්, අනුර, හකීම්, සුමන්දිරන්, කුමාර ගුණරත්න, උවිඳු විජේවීර, සහ නාමල් රාජපක්ෂ පහත සඳහන් අදහස ගැඹුරින් අවබෝධ කරගත් දින රටේ සංවර්ධනය ඇති කිරීම සරල කරුණක් වනු ඇත. තවදුරටත් ලෝකයේ මිනිස්සුන්ට බෙදී ජීවත්වීමට මිනිසා නිර්මාණය කළ සොබාදහමෙන් අවසරයක් නැත. DNA පවසන්නේ සියලුම සතුන් එකිනෙකාගේ සමීප ඥාතීන් බවයි. D N A යනු සියලුම ජීවීන් තම සෛල තුළ රැගෙන යන ආවේනික ජානමය තොරතුරු වේ. මෙහි ඇති ඉතා පැහැදිලි නිගමනය නම් පෘථිවියේ ජීවත් වන අප සියල්ලන්ටම අනෙකුත් සියලුම සත්ව හා ශාක විශේෂ සමඟ එකම සීයා හෝ මුතුන් මිත්තන් උරුම වී ඇති බවයි. අපි මෙය දන්නේ සතුන්, ශාක හා බැක්ටීරියා ඇතුළු සියලුම විශේෂවල සමහර ජාන පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයට ඒකාබද්ධ වී ඇති බැවිනි. මෙතෙක් පරීක්‍ෂා කර ඇති සෑම ජීවියෙකුටම අදාළව ජානමය තොරතුරු පරිවර්තනය කරන ජාන සංකීර්ණය හෙවත් ශබ්දකෝෂය සියලුම ජීවීන්ට පොදුය. ජීවමාන අප සියල්ලෝම ඥාතීන්ය. ඔබ ඔබේ පවුල් ගස කඩදාසි මත අඳින විට, එය සමීප ඥාතීන් ලෙස සැලකිය හැක්කේ චිම්පන්සියන් සහ වානරයන් පමණක් නොවේ. මීයන්, මී හරකුන්, ගොළුබෙල්ලන්, ගොළුබෙල්ලන්, ඇන්තූරියම් පඳුරු, රාජාලීන් සහ බැක්ටීරියා එම වංශකතා ගසේ අතු ලෙස සටහන් කළ යුතුය. මේ සියලු ජීවමාන හෝ වඳ වී යන ජීවීන් අපගේ ඥාතීන් වේ. මේ සත්‍ය අප අසා ඇති මිථ්‍යාවකට වඩා අපූරු නොවේද? වඩාත්ම පුදුම දෙය නම් එය ඇත්ත වශයෙන්ම සත්‍ය බව අපට දැන ගැනීමට හැකි වීමයි. එබැවින් පෘථිවිය සහ මිනිසා පිළිබඳ සමාජ විද්‍යාවේ, දේශපාලන විද්‍යාවේ සහ මානව විද්‍යාවේ ඉගැන්වීම් සහ න්‍යායෙන් ලෝක ජනතාව වේගයෙන් ඉවත් විය යුතුය. සමාජ, දේශපාලන, ආගමික, මානව හා මිථ්‍යා ඉගැන්වීම් සහ න්‍යාය වසර මිලියන ගණනක් තිස්සේ එකට පැවති ශාක හා සත්ව ජීවීන් අතර ස්වාභාවික බැඳීම විනාශ කර ඇත. එය මිනිසා මැවූ ස්වභාවධර්මයේ බලාපොරොත්තුව නොවේ.
@kingt101
@kingt101 2 жыл бұрын
👍
@siyathmakumarasiri9860
@siyathmakumarasiri9860 2 жыл бұрын
🔥❤️
2025 AL Revision | Business Studies | Nadeesha Koralage
1:40:30
Nadeesha Koralage
Рет қаралды 587
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН