ලංකාවට කුරුඳුවල අයිතිය ලබාදුන් ද්විත්ව ඇමරිකානු ෆුල් බ්‍රයිට්ලාබී විද්‍යාඥවරිය | Talk with Chatura

  Рет қаралды 132,892

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 778
@Robinhood1154.
@Robinhood1154. 10 ай бұрын
අර චමුදිත ආවේශ වුණු කපුව වගේ බොරුවට කෑ ගහා දේශපාලන වේදිකාවේ තැනක් ගන්න හදන උත්සාහය බලනකොට, ඔබ හරිම තැන්පත්ව මේ වගේ වටිනා වැඩසටහන් අපට දෙයක් ඉගෙන ගන්න ඉදිරිපත් කරන එක ගැන අපි ආඩම්බර වෙනවා...❤❤❤
@keerthigamage5711
@keerthigamage5711 10 ай бұрын
බොහොම ස්තුතියි, ඔබට, ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක. ඔබ අපේ ලංකා මාතාවගේ නියම දුවනියක්. 👍👍❤️❤️
@LalKithsiri-f2v
@LalKithsiri-f2v 10 ай бұрын
@champjanlyn8740
@champjanlyn8740 10 ай бұрын
අපිත් කුරුඳු වවනවා. කුරුඳු වලට වටිනාකමක් දෙන්න කරන සේවයට බොහොම ස්තූතියි. රටට ණය නැති විද්‍යා‍ඥවරියක්.❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
දේශපාලනයට කරන්න අපූරු වැඩක් තියෙනවා ලංකාවේ කුරුඳු පිට රටට ඉතා සුලු මුදලකට පවරල හෝ විකුණනල ඒවා ලංකාවේ වවන්න තහනම් කරල චීන රුසියන් කුරුඳු දෙමුහුම් කරල වවන්න පනතක් ගේන්න එහෙම කරන්න ආස කවුද අන්න ඒවගේ ලොක්කන්ට චන්දේ දෙන්න 😂😂😂😂😂😂😂
@dumindaudaya1657
@dumindaudaya1657 10 ай бұрын
Contact number?
@S.Senarath-x1z
@S.Senarath-x1z 10 ай бұрын
ඇත්තටම ලංකාවේ උපන් මට හිතෙන්නේ ලංකාව ලෝකයටම ඉතා ප්‍රයෝජනවත් බොහෝ දේවල් දිය හැකි ලෝකයේ තිබෙන එකම පාරාදීසිය කියලයි. මම සිය දහස් වාරයක් කල්පනා කරමින් හීන මවමින් ඉන්නවා මෙන්න මේ වගේ ලෝකයට විවිධ විස්මිත දේවල් දිය හැකි ලංකාවේ සිටින බව 100% ක්ම දැන සිටින දෙවියන් වැනි සුරබි දියනියන් මිනිසුන් ගෙන් සේවයක් කෙසේ ලබා ගන්නද ,මේ අඥාණ දේශපාලකයන් හා සමහර පරිපාලන නිළධාරීන් පරදවන වෙනස්ම පාලකයන් බිහිවෙන්නේ කියා.මේ මහාචාර්ය්‍ය ප්‍රදීපා බණ්ඩාරණායක මට අහම්බෙන් මුණ ගැසුනේ ලෝකයට මොනවද අපිට දිය හැක්කේ කියලා සොයමින් අන්තරජාලයේ සැරිසරමින් ඉන්න විට මුණ ගැසුනේ.මෙතුමිය මහඟු සම්පතක් අපට මෙන්ම සමස්ත ලෝක සත්වයාටම .මහාචාර්්‍ය දියණියනි අපට දැනටමත් භාවිතා කරන ඖෂධමය ආහාර හා ආහාර රස කාරක කොතරම් තිබෙනවාද ඔබට ඒවා ගැනත් පරීක්ෂණ කිරීමට සිත පහළ වේවා කියලා හිතනවා .ලංකාවේ ගම් මිරිස්,ලංකාවේ වැනිලා,කරදමුංගු,කරාබු නැටි,සාදික්කා හා රනිල කුලයේ බෝග ශාක එමටයි එ ගැනත් හඬක් නගමු පර්යේෂණ කරමු ඒවායින්ම රට ගොඩ ගැනීමට පුකළුවන් බව මට නම් 100% විශ්වාසයි.මගේ සිත පැහැර ගත් වටිනාම දෙය වන්නේ මෙතුමියගේ සරල හැසිරීමයි. මගේ නිර්දේශය අනුව විද්‍යාඥවරියක් වන මෙතුමිය වැනි තව දහසකට වඩා දරු දැරියන් අප සතුයි .ඔවුන්ව අමාරුවෙන් හෝ සොයා ගෙන කරළියට ගෙන එමු,එසේ නොවුනොත් මේ මුතු ඇටය විනාශ කරලාම දානවා මේ අඥාණ මිනිසුන් චතුර ඔබටත් ප්‍රදීපා දිරිය දියණි මහා විද්‍යාඥවරියටත් මම ආරාධනා කරනවා එ මහඟු සේවයට අළුත් චින්තනයකින් අත ගසමු පමා නොවී තියෙන අල්ප සම්පත් වලින්.එයට අවම්‍යය වන්නේ අපගේ අවංක උදාර සිත් පමණයි එවිට සම්පත් ලබා දෙනවා සවභාව ධර්මය. චතුර ඔබටත් මේ මිල කල නොහැකි දැනුමක් ඇති විද්‍යාඥ මහාචාර්ය්‍ය ප්‍රදීපා බණ්ඩාරනායකට මාගේ සතුතිය හා ප්‍රණාමය පුද කරනවා .ඔබලාට අළුත් අළුත් දැ සෙවීමට, නිර්මාණයට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ,එවගේම එයට අවශ්‍යය නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා .දළදා සමිඳුගේ බලය ,ආශිර්වාචය ලබමින් නුවරින් බිහි උන සුරභි( සුරභි යනු සියලු දේ ලබා දෙන බවට විශ්වාසයක් ඇති යන්නයි) දියනියනේ ඔබගේ සැමියාට දරුවාටත් නිදුක් නිරෝගී දීර්ගායුෂ පතනවා. මා බටහිර පෙරදිග වෛද්‍ය විද්‍යාව පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය හෙවත් සමායෝජිත(ඉන්ටිග්‍රේටඩ්) වෛද්‍ය ආයතනයේ උපාධිධාරී හා එ පිළිබඳ‌‌‌ව ඉතා දුෂ්කරව,හා බාධා කිරීම වලට මුහුණ දෙමින් රටට යමක් දීමට වෙර දරන බී.අයි.එම්.එස්(බි.එ.එම්.එස්) උපාධිධාරී වෛද්‍යවරයෙ ක් .අවසනායේදී ඔබ තුමියගේ සහයත් අප පතනවා.
@nilanthasaman9437
@nilanthasaman9437 10 ай бұрын
ගොඩක් හොද වැඩසටහනක් චතුර මහත්තයෝ ඔබට ගොඩක් ස්තුතියි .
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
@@dumindaudaya1657 බෑ වැඩ තියෙනවා.
@SR-dz1ed
@SR-dz1ed 10 ай бұрын
විශිෂ්ඨයි. ලංකාවේ නම ඉහලින්ම රදවන රටට හිතැති දැයට වැඩැති පරමාදර්ශී මහාචාර්යවරියක්. රට විකුනන් කන වාචාල පාලකයන්ට ආදර්ශයක්. ස්තුතියි චතුර.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
දේශපාලනයට කරන්න අපූරු වැඩක් තියෙනවා ලංකාවේ කුරුඳු පිට රටට ඉතා සුලු මුදලකට පවරල හෝ විකුණනල ඒවා ලංකාවේ වවන්න තහනම් කරල චීන රුසියන් කුරුඳු දෙමුහුම් කරල වවන්න පනතක් ගේන්න එහෙම කරන්න ආස කවුද අන්න ඒවගේ ලොක්කන්ට චන්දේ දෙන්න 😂😂😂😂😂😂😂
@dodampegamage9855
@dodampegamage9855 10 ай бұрын
මෙම වැඩ සටහන ඉතා සාර්ථක එකකි..මහාචාර්ය තුම්යගේ තම දැනුම ඉතා සාර්ථක ලෙස ඉදිරිපත් කිරීම අගනේය.. ඇය අසන ප්‍රශ්නයට නිසි පිළිතුරු දිමට දක්වන දක්ෂතාවයෙන් යුක්ත විම කැපී පෙනේ.. එසේම චතුර ද .දක්ෂ ලෙස මහාචාර්යවරියිගේ .දැනුම අප වෙත ලබා දීමට ගන්නා උත්සාහයට මල් මිටක් දිය යුතුය..
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz 10 ай бұрын
අපේ රටේ මතුවුන මැණිකක් හරිම ආඩම්බරයි බොහොම ස්තූතියි හරිම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි චතුර තෙරුවන් සරණයි
@sirilee139
@sirilee139 10 ай бұрын
හරිම ලස්සන වැඩසටහන ක් . ඒතුමිය තුලින් නිහතමානිත්වය පිලිබිඹු කරන විශේෂ ලක්ෂණ රෑසක් ඉස්මතු වී පෙනෙන වා අපිට . රට ඉහලින් තැබීමට අත හිත දෙන ඔබතුමිය සහ සම්බන්ධ වුන සියලුදෙනාටම බොහොම ස්තුතිය.
@rohanaamarasinghe2719
@rohanaamarasinghe2719 10 ай бұрын
ස්තුතියි චතුර ,මේ මං මෑතකදී බලපු වටිනාම වැඩසටහන. ඇත්තටම ඇය අපේ රටට ලොකුම ලොකු සම්පතක් !!
@nilminiranasinghe5740
@nilminiranasinghe5740 10 ай бұрын
❤🎉🎉🎉🎉
@emartdrops1865
@emartdrops1865 10 ай бұрын
definitely
@nilminirenuka5273
@nilminirenuka5273 9 ай бұрын
Methumeya sambanda karaganna puluwanda
@AlongtheroadSL
@AlongtheroadSL 7 ай бұрын
​@@nilminirenuka5273 Agriculture Biotechnology Centre, Peradeniya... Net eke institute eke number eka thiyenawa... Harima nihathamani harima kapawimak thiyena, harima daksha professor kenek me inne... Me madam gana kiyanna mata wachana na... Harima puduma charithayak....
@inokakotuwella7221
@inokakotuwella7221 10 ай бұрын
ඉතා හරවත් වැඩ සටහනක් .රටට වැඩදායක මහාචාර්යවරියක්.❤❤
@phalithachandralal3207
@phalithachandralal3207 10 ай бұрын
ත්‍රිවිධ රත්නයේම පිහිටියි මහාචාර්ය තුමියට යොධ සක්තිය යොධ ධහිරිය ලැබේවා .
@mithilachaminda2394
@mithilachaminda2394 10 ай бұрын
කාලෙකින් රට වෙනුවෙන් ආඩම්බර විය හැකි වැඩ සටහනක් ඹබ තුමිය ටත් චතුර ටත් බොහොම ස්තූතියි.
@LankanthaWijesinghe
@LankanthaWijesinghe 10 ай бұрын
උපන්බිමට ණය නැති ඔබතූමියට දීර්ඍයු ❤🙏🇱🇰
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 10 ай бұрын
චතුර. ඔබ මෙතෙක් ඉදිරිපත් කල වඩාත් ආකර්ෂණීය , මෙරටට අතිශයින් වැදගත් වැඩ සටහන. 🏆
@arunasamaradiwakara3677
@arunasamaradiwakara3677 10 ай бұрын
ඔබ විවෘත දුන් නිම් හිම් නොපෙනෙන සෞභාග්‍යයේ දොරටුව මා දුටුවෙමි .ඔබ ලක් මවගේ සෑබෑ දියනියකි.සියලු දෙනා මෙය දකීවා...
@aruna605
@aruna605 10 ай бұрын
❤❤❤ අපේ රට අනාගතයේදී ලෝකයේ දියුණු රටක් කරන්න මෙවැනි උගතුන්ගෙන් ප්‍රයෝජන ගන්න බුද්දිමත් පාලකයන් පත් කරන්න නුවනැස පහල වේවා . .
@ranjithmadawela9377
@ranjithmadawela9377 10 ай бұрын
ඉතා වැදගත් පැය එකහමාරක සාකච්ඡාවක්. රටට වැඩදායී ශේෂ්ට කාන්තාවක්. මේ සාකච්ඡාව මෙහෙයුම් කල චතුර, ඔබ කලේද අගනා මෙහයක්. කෙනෙක් සදහන් නොක ලත් ඔබ බුද්ධිමත් එතුමිය මුණගැසීමට යොමුකල යුත්තේ කවුරුන්ද යන වග. ස්තූතියි.
@nandanichandrakanthimunasi8508
@nandanichandrakanthimunasi8508 10 ай бұрын
කාලෙකින් දැක්කා දුව ඔයාව.හරිම සතුටුයි. හොඳ සාකච්චාවක් හොඳට පැහැදිලි කරනවා.මෙවැනි සොයාගැනීම් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරණින්. 🙏❤️
@DESH791
@DESH791 10 ай бұрын
ඇය කුරැදු තරමිම රසවත්,ගුණවත් වගේම සුවදවත් චරිතයක්❤ ජයවෙිවා🙏🙏🙏
@lepanhar9350
@lepanhar9350 10 ай бұрын
ඉතා වැදගත් වැඩසටහනක්. ඔබතුමිය රසවත්ව ලබාදුන්නා රටට ලොකු සේවයක් කරන්න ශක්තිය දෛර්යය ලැ⁣බෙිවා .
@RohanMadusanka-h8q
@RohanMadusanka-h8q 10 ай бұрын
කෘෂිකාර්මික ඇමතිකම දෙන්න ඕන මෙන්න මේවගේ දැනුමෙන් පිරිපුන් මිනිසුන්ට මේ වැඩ සටහන බලනකොට මටම දුකයි අපේ රට ලෝකේ කොහෙද තියෙන්න ඕනි තියෙන්නේ කොහෙද කියලා ඇයි අපේ මිනිස්සූ පාර්ලිමේන්තුවට ඇයි හරක් අරින්නේ අනේ මිනිසුනේ මේවැනි වැඩසටහන් බලන්න බලලා හිතන්න අපි ඊලග පාර අපේ පාර්ලිමේන්තුවට යවන්න ඕනි මොනවගේ මිනිසුන්ද කියලා
@xmenperera4106
@xmenperera4106 10 ай бұрын
මාලිමාවට ජයවේවා 💪
@ChamindaEkanayake-qo1ml
@ChamindaEkanayake-qo1ml 10 ай бұрын
ඒ වුණාට මහින්දානන්ද ඇමතිතුමා වගේ මෙයා මිනිස්සුන්ට ටකරමක් වත් දීලා නෑ නේ..
@nilminihewa1106
@nilminihewa1106 10 ай бұрын
😂😂😂😂
@dhammikahettiarachchi8752
@dhammikahettiarachchi8752 10 ай бұрын
නව නායකයෙක් ඉදිරිපත් වෙනව ළඟදීම .. දැහැමි බුදිමත් දැක්මක් තියෙන ..මැතිවරණය වෙනුවෙන් ඔහු ඉදිරිපත් වෙනව බුදිමත්ව හිතා සුදුස්සාට අවස්ථාව දෙන්න
@rajapakshagunasekara6540
@rajapakshagunasekara6540 10 ай бұрын
9​@@dhammikahettiarachchi8752
@jayanthasenevirathne695
@jayanthasenevirathne695 10 ай бұрын
මේ අපේ රටේ වාසනාවට පහලවූ කෙනෙක් , මෙවන් බුද්ධිමතුන් ජාති හිතෛෂින් හඳුන්වාදීම ගැන චතුර ඔබට බොහොමත්ම ස්තූතියි
@CeylonC
@CeylonC 10 ай бұрын
ඉතා හරවත් වැඩ සටහනක් ,ආචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක බොහොම ස්තූතියි.
@wickramarathnagunasekara8243
@wickramarathnagunasekara8243 10 ай бұрын
මුලුරටම බැබලිය හැකි ප්‍රදීපාගාරයකි ඔබතුමිය , රට ගැන කලකිරෙනවා මේවා අහනකොට ,ඔබතුමියට ජයවේවා ,
@isanthaekanayaka3461
@isanthaekanayaka3461 10 ай бұрын
ලක්මව බබලවමින් අපේ අභිමානය රටට මෙන්ම ලොවටම ගෙනයන ඔබතුමියට ශක්තිය ධෛර්යය මෙන්ම ලක්මවගේ හා තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා🙏 චතුර ඔබතුමාටත් බොහෝම පින් මෙවන් දිරිය දූ පුතුන් සමාජයට නැවත හඳුන්වාදීම පිළිබඳව. ( වහල් දේශපාලනයට යට වූ මේ පින් බිමට මෙවැනි දිරිය දූ පුතුන් අවශ්‍යම මොහොතකි). තෙරුවන් සරණයි චතුර 🙏🇱🇰 ජය
@wickramarathnagunasekara8243
@wickramarathnagunasekara8243 10 ай бұрын
තව මාස හත අටකින් ඔබතුමිය වාගේ උගත් බුද්දිමත් අයගැන ඇගයීමක් ලැබෙන ආන්ඩුවක් බිහිවේවා ,
@tikka1967
@tikka1967 10 ай бұрын
අනිවරෙන්ම ... මෙ අපෙ සම්පත් .අවස්තාව අපෙ රජයකින් ..මාලිමාවට ❤❤❤❤❤ ජයවෙවා
@dilshankavinda9559
@dilshankavinda9559 10 ай бұрын
@@tikka1967 pake malimwata oka karanna be, ita wada hoda pakshayak ei.
@tikka1967
@tikka1967 10 ай бұрын
@@dilshankavinda9559 😂😂😂😂😂💩💩💩පොනිල්..... අපි ඇවිත් උබලට කලන්තෙ දාන්න වැඩ කරලා පෙන්නම්ම්... 😂😂 බැසිල් ද 😂😂💩
@dhammikahettiarachchi8752
@dhammikahettiarachchi8752 10 ай бұрын
අනීවාර්‍යන්ම අලුත් නායකයෙක් එනව මෙතුවක් දේශපාලනයේ දායකත්වය නුදුන් ..නිවහල් නායකයෙක් ..ලංකාවේ ජීවත්වෙන නායකයෙක් මැතිවරණයට ඉදිරිපත් වෙනව ..රට හැරගිය අයටත් එන්න හිතෙන රටක් හදන දාර්මික බුදිමත් දැක්මක් තියෙන නායකයෙක් ..
@incrediblephysics999
@incrediblephysics999 10 ай бұрын
​@@dilshankavinda9559bayya detected
@danhan7869
@danhan7869 10 ай бұрын
ඇත්තට උගත් මිනිස්සු නිහතමානි. බාගෙට උගත් එවුන් තමා පස්ස නලලටත් උඩින් තියාගෙන රටට බැන බැන ඉන්නේ කියලා ඔප්පු වෙනවා මෙතුමියට සවන් දුන්නම.
@jpSL
@jpSL 10 ай бұрын
ඔයාට සම්පූර්ණ සංවාදය අවබෝධයෙන් නොබලපු බවක් හැඟේ,රටට බැන බැන ඉන්න අයත් ඇති හැබැයි රටට බනින එකයි දේශපාලනයේ වැරදි අඩුපාඩු කතා කිරීමයි දෙකක්,රටේ මිනිස්සු දේශපාලනිකව අකර්මන්‍ය වීම ඇතුළේ තමයි කිසිම කුසලතාවක් අවබෝධයක් නැති පාලකයෝ සෙට් එකක් තාම මේ රට පාලනය කරන්නේ,ප්‍රතිඵලය තමයි මෙතුමිය මේ කියන කරුණු ප්‍රායෝගිකව කරන්ඩ බැරි නීතිමය හා ප්‍රතිපත්තිමය අඩුපාඩු තාමත් ඉතුරු වෙලා තියෙන්නේ,රටකට විශේෂඥයෝ කොච්චරක්ද ඕන ඒ තරමටම සබුද්ධික පාලකයොත් ඕන,ඔක්කොටම වැඩිය ඕන දේශපාලන සාක්ෂරතාවය සහිත පුරවැසියෝ.
@anandaparanagama3781
@anandaparanagama3781 10 ай бұрын
රටට අචශ්‍යම මොහොතක ඔබ කරන වැඩ වලින් ඉහලම ප්‍රතිලාභය ලබන්න රට කරවන අයට හැකියාව ලැබේවා.. ඔබේ පලමු සිංහල වැඩ සටහන අති සාර්තකයි. චතුර මහතාටත් ස්තූතියි , මහාචාර්ය තුමියනී, ඔබේ ඉදිරිකටයුතු සාර්ථක වේවා..!
@bandusilwa7967
@bandusilwa7967 10 ай бұрын
රටට ණය නැති අපේ දියණියට බුදු සරණයි ස්තුතියි චතුර .
@pradeepachandani3969
@pradeepachandani3969 10 ай бұрын
හරිම ලස්සන හිනාවක් ඔබ තුමියට ,,ලස්සනට කතා කරනවා,වැඩසටහන හරිම ලස්සනයි,දැනුම බුද්ධිය අත්දැකීම් අති විශිෂ්ඨයි. නිහතමානී කම පුදුම පියකරැයි.තව තවත් දැනුම පතුරවන්න ශක්තිය ධෛර්ය නිදහස ලැබේවා.උපන් රටට ණය නැති දිරිය කාන්තාවක් .ස්තුතියි චතුර මහත්මයා..🙏තෙරැවන් සරණයි
@enikasenanayake4702
@enikasenanayake4702 10 ай бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක්. හැකිතාක් දුරට ජනතාව අතරට යායුතු සාකච්චාවක් කියලා මම හිතනවා. රටට ආදරේ, රට වෙනුවෙන් වැඩකරන විශිෂ්ඨ ආදර්ශමත් කාන්තාවක් විදියට මම මෙතුමියව අගය කරනවා.එතුමියට සහ පවුලේ සැමට නීරෝගි සුවය මම ප්‍රාර්ථනා කරනවා
@nshaffYT
@nshaffYT 10 ай бұрын
මොල ගෙනාපු නැවු දකින්න ඕන අයට මෙන්න පෙන්නුවා. නුවර කියලා අහිංසක ආඩම්බරයක් මටත් දැනුනා. ඒ උනාට ඔබට තරම් ලංකාවේ රැඳිලා ඉන්න ආත්ම ශක්තියක් මට නැති උන එකට දුකයි. Shout out to all the selfless sri lankans out there. Literally and figuratively you are gem to our nation.
@araliusa
@araliusa 10 ай бұрын
දැක්කේ නැති දෙවිවරු පස්සේ නොගිහින් ,මෙන්න ඇත්තටම දෙවි කෙනෙක්. මම දැක්කේ නැති දෙවියන්ට වඩා දැක්ක මේ වගේ යට දෙවියන් කියන්න කැමතිය්. chathura ඔබ කරපු වැඩ සටහන් වලින් හොදම වැඩසටහන කියලා කිවුවොත් එය නිවැරිදිය් ඔබට ස්තුතිය්, මේවගේ වටිනා අයෙක් ගෙනවිත් වැඩසටහනක් කලාට, මෙහෙමත් මිනිස්සු ඉන්නවද කියලා හිතාගන්න බැරි මමත් අවුරුදු 33ක් ජීවත්වෙන්නේ ඇමරිකාවේ, මේ දෙපොලම ඇමරිකාවේ ජිවත්වුනා නම් ජීවිතය සුන්දර සුරසැපක් ජීවත්වෙන්න තියාගෙන මේ කරන සේවයට ලංකික යනි ඔබ මැයව ආරක්ෂා කරගන්න. මැය වටිනා මනුස්සයෙක්, අපි වගේ අයනම් ඔච්චර විදවන්නේ නෑ ,ඔය රට හදන්න බැරි කමට,එහෙම දැන දැනත් ලංකවේ ඉන්න එකට මමනම් හදවතින් ආදරෙය්.
@isurinibaravinda4688
@isurinibaravinda4688 10 ай бұрын
Great discussion. Professor Pradeepa Bandaranayaka 🙏🙏🙏 Take care🙏🙏🙏
@NishanthaMillawitiya
@NishanthaMillawitiya 10 ай бұрын
පැයයි ව්නාඩ් 28න් පසු ඔබතුමිය ව්සින් සොයාගත් තාක්ෂණය මෙරට සංවර්ධන කිරීමට නොම්ලේ ලබාදීමට තරම් නිහතමානී වීම ඉතා සතුටුදායකයි.
@manojMendis-k1g
@manojMendis-k1g 10 ай бұрын
ලබන අවුරුද්දෙ අපිට ඔබතුමියගේ වැඩ බලන්න පුලුවන් වෙයි....චතුර බෝහොම ලස්සනට වැඩසටහන කරනවා...ස්තුතිය ..🙏
@janakisuranjani9592
@janakisuranjani9592 10 ай бұрын
අනේ හරිම ලස්සන නිහතමානි ගති තියන කෙනෙක්.
@RawanaMayadunna-pz9ny
@RawanaMayadunna-pz9ny 10 ай бұрын
හරිම ලස්සනයි,ආදරණීයයි අපේ විද්‍යඣ්වරිය,,❤තෙරුවන් සරණයි ඔබතුමියට,,!!!.
@upaliperera3039
@upaliperera3039 10 ай бұрын
බොහෝම ස්තුති ඔබ දෙපලට . ජාතියේ වාසනාවට පහල උ දිරිය කතක්. රට වෙනුවෙන් කරන සෙවයට බොහෝම පින් .
@prishanthimadampege1361
@prishanthimadampege1361 10 ай бұрын
You are a real Srilankan Madam Pradeepa... Highly appreciate your down to earth , humble and genuine thoughts to move our mother country to next level.. You are a assets to Sri Lanka.. 🙏🙏🙏🙏🙏🙏
@ranjaniedabare
@ranjaniedabare 10 ай бұрын
රටට ණය නැති දිරිය දියනිය 💐
@Upali_Dharmapala
@Upali_Dharmapala 10 ай бұрын
💐 My salute to you, Madam. මැතිණියනි, ඔබට මගේ ආචාරය.👏
@dunstonkoralage3861
@dunstonkoralage3861 10 ай бұрын
චතුර ඔබ කරන මේ වැඩසටහන් වලට එන සියලු විද්වතුන්ගේ දැනුම ප්‍රායොගික තත්වයකට පත්කලහැකි රාජ්‍ය පාලනයක් ඉක්මනින් බිහිවනු ඇති බව මගේ විස්වාසයයි එවැනි පාලනයක් මිනිස්සු මෙවර ඇතිකර ගනු ඇත
@siri9775
@siri9775 10 ай бұрын
රටට කරන සේවය ට අපි ඔබ තුමියට ණය ගැති.තෙරුවන් සරණයි
@රටේයෝධයෙක්
@රටේයෝධයෙක් 10 ай бұрын
ලංකාවට වෙමින් පවතින දේ ගැන දැක හදවතින් මැරිලා හිටියේ මැදපෙරදිග කාන්තාරයේ සිට. මෙම වැඩසටහන බලා අමුතු පණක් ලැබූ බව අනිවාර්යයෙන්ම පැවසීය යුතුයි. මහාචාර්ය තුමියට බොහෝ පිං. චතුර ඔබටත් එසේමයි.
@AndrasGraant
@AndrasGraant 5 ай бұрын
රටට ණය නැති ලක්මවගේ ආදරණීය සොඳුරු දියණිය ඔබට අපේ ගෞරවනීය ප්‍රණාමය
@anandaweerakoon9208
@anandaweerakoon9208 10 ай бұрын
චතුරට ස්තුතියි .
@kumaraedirisinghe4735
@kumaraedirisinghe4735 10 ай бұрын
චතුර, ගොඩක් ස්තුතිය්. කාලයකට පස්සෙ අපේ රටට දියුනු රටවල තියෙන උසස් මට්ටමට යන්න් පාර පෙන්නන්න පුල්ලුවන් බුද්දිමත් මහාචාර්ය වරියක් ඉන්න්න බව සහ එතුමිය එම. දැනුම පාව්ච්චිකරල ලොකු සේවයක් කරමින් ඉන්න්න බව දැක්කම් අපෙ රට ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති උනා. එතුම්යගෙ කතාවෙ කියඋන ඉතාම වැදගත් තාර්කික සහ කාලෝචිත අදහස් ලංකාවෙ ඉන්න බුද්දිමතුන්ට අවබෝද වේවා,!!
@kumaridehigama4293
@kumaridehigama4293 10 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා දීර්ඝායූ වෙිිවා 💖🌹👍👌
@hvithanagen1903
@hvithanagen1903 10 ай бұрын
රට වෙනුවෙන් වැඩක් කරන්න ලොකු උනන්දුවක් ඇති මහාචාර්ය වරියක් එතුමියගේ ඇති උනන්දුවට පාලකයන් විසින් සහයෝගයක් දෙනවා නම් අපේ රට ආර්ථික වශයෙන් ඉහල තැනකට ⁣ගෙනියන්න ඉහලම හැකියාවක් තියෙනවා. ඉදිරි කාලයේදී එතුමියගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවායි පතමි . තෙරුවන් සරණයි ! ඉතාම වටිනා පලදායී වැඩසටහන් කළ චතුර මහතාටත් බොහෝම ස්තුතියි !
@wickramarathnagunasekara8243
@wickramarathnagunasekara8243 10 ай бұрын
චතුර මහත්මයා ඔබට ගෝඩාක් පින් මෙවැනි උගත් බුද්දිමත් කාන්තාවක් රටටම හදුන්වාදීමට හැකිවීම ගැන ,
@wasanthadissanayka728
@wasanthadissanayka728 10 ай бұрын
මාහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක 🙏👍❤️
@rohanariyaratne3364
@rohanariyaratne3364 10 ай бұрын
Proud of you Doctor . As a Sri Lankan very happy and tremendous opportunity to understand your talents which we must use to develop our country economic crisis with your intervention . Main doubt is how far and how politically support or intervention to connect with you to move for this new journey to the next level . Personally requesting to Mr. Ranil Wickramasighe as our president to support this new journey. Thanks Chatura to arrange this kind of valuable discussion and exposed to our nation to think through. Appreciate.
@nandanasenarath9498
@nandanasenarath9498 10 ай бұрын
Thanks... ජයවේවා ! ජයවේවා ! ජයවේවා ! ඔයාට සහ ඔයාගේ මහත්තයාට රට සහ රටේ පුරවැසියන් වෙනුවෙන් ම ඔයත් ඔයා ඔයාගේ මහත්තයත් සමඟ කරන සේවයට ... ජයවේවා ! ඔබ වැනි,අය රටට ආඩම්බර යක් ,... මම නන්දන සෙනරත් මගේ ආදරණීය වු ආලය හිමාෂී නිම්තෙරා මම
@slchinthaka6465
@slchinthaka6465 10 ай бұрын
මම දැකපු ලස්සනම විද්‍යාඥවරිය ලංකාවේ ❤
@vijithafonseka3616
@vijithafonseka3616 10 ай бұрын
ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි.
@rohanapremalal7201
@rohanapremalal7201 10 ай бұрын
බොහොම ස්තූති මේ වැඩසටහන කරාට, බොහොම වටින කරැනු රැසක් දැන ගත්තා, මේ පිලිබදව අපේ රටේ පාලකයන්ගේ ඇස් ඇරේවා
@samanthdevindarodrigo8350
@samanthdevindarodrigo8350 10 ай бұрын
හොඳම වැඩ සටහනක් ,මේ උත්තර ටික හොඳටම ඇති රට හදන්න ,පරිසරයට ආදරය කරන්න එය පෙරලා ඔබට උපකාර කරාවි ❤
@ajithkumara9792
@ajithkumara9792 10 ай бұрын
මෙයාව කතාව ඇහුවම ඉගෙන ගන්න ආස හිතුනා. 🥰
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 9 ай бұрын
❤ අනිවාර්යයෙන් .ඔයාට පුළුවන් දරුවො. මේ කෙමෙන්ට් එකට ආදරෙයි
@deepthasandaruwan9731
@deepthasandaruwan9731 10 ай бұрын
රටට ණය නැති දරුවන් මෙවැනි වැඩසටහන් කිරීමට චතුර මහතා ට තව තවත් ශක්තිය ලැබේවා
@bhagyahathurusinghe7843
@bhagyahathurusinghe7843 10 ай бұрын
the driving force behind the global recognition of Ceylon cinnamon! 💖 So proud of you madam
@ricvibesinc1
@ricvibesinc1 10 ай бұрын
So many other uniquely sri lanken herbs & medicinal herbs that we need to do research & get patents on .. ' Let's hope the next ýears will yield progressive results & then proper implementations of proper protections ..
@p.dparamananda4471
@p.dparamananda4471 10 ай бұрын
ගොඩක් පරිස්සම් වෙන්න .ඇත්ත හෙලිකරන ,දේශේයදේ අගය කරන අය හොඳ කල්පනාවෙන් ඉන්න ඕන කාලයක් මේක
@SarathKumara-k6m
@SarathKumara-k6m 10 ай бұрын
මේ රටේ ඉන්න අනෙකුත් වැඩ නොකරන මහාචාර්යවරුන්ට ආදර්ශමත් චරිතයක්.
@rmchandralatha5856
@rmchandralatha5856 10 ай бұрын
අපේ වී වර්ග වලටත් ඔය නරකාදි රට රසායනික පොහොර නොදා නිරෝගිබව ආයුෂ වැඩෙන යහපත් කෘෂිකර්ම වැඩපිලිවෙලක් ඔයවගේම කරන්න පුලුවන්නමි අපේ උරැමය අපටමයි
@dammikumari1284
@dammikumari1284 10 ай бұрын
Aka atta ane ahema karann...
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
ලංකාවේ දේශපාලනයට කරන්න ඉතාම අරුම පුදුම වැඩක් තියෙනවා, රට පාවා දීල තම තමන්ගේ සාක්කු විතරක් පුරෝගන්න පුළුවන් ඉතාම හොඳ අනර්ග අනගි අවස්තාවක්, රටෙ දේ දේශීය දේ ආඩම්බර නොවී කරනවානම්, අවස්තාවෙන් උපරිම එලනෙලා ගන්න පුළුවන් කියල කාට හෝ හිතෙන්න පුළුවන් නේද?😂😂😂😂
@pramodhrathnasekara5985
@pramodhrathnasekara5985 10 ай бұрын
thankyou for doing this for the country !! let us all support this project !!
@ThamaraRamanayake-pr1wm
@ThamaraRamanayake-pr1wm 10 ай бұрын
හරිම වැදගත් වීඩියෝවක් රට කරවන්නන්ට ඉදිරියටවැදගත් වේවි.
@evaperera1087
@evaperera1087 10 ай бұрын
ඉතා වටිනා වැඩසටහනක් ,මා මේ ගැන මුකුත් නොදන්න කෙනෙක් ,එහෙත් මාගේ ගෙවත්තේ ලඟක සිට ඉබේම කුරුඳු පැල පැලවී තිබුනා . මා ඒව දිගටම නඩත්තු කරනව. වතුරනම් අවශ්‍ය තමයි. මේ තරම් කුරුදු පැල ඉබේ පැලවෙන්න පුලුවන්ද. මා ඉන්නෙ ගම්පහ ප්‍රදේශයේ .
@RohanMadusanka-h8q
@RohanMadusanka-h8q 10 ай бұрын
රටම නයගැතියි ඔබ තුමියට අපේ රට මෙවැනි දෙයකින් අපේ රට ඉහලින් ඔසවා තැබීම පිලිබදව
@nilanthaabeysiri3935
@nilanthaabeysiri3935 10 ай бұрын
මේතමා අපේරටේ දියමන්ති ඔබතුමියට හිසනමා අාචාර කරනව මැතිනියනි.
@wasanthadissanayka728
@wasanthadissanayka728 10 ай бұрын
මේ වගේ අති දක්ෂයින් ඉන්න රටක්‌ තමයි හොද දේශපාලන නායකත්වයක් නැති නිසා දුක් විදින්නෙ ජනතාව, මෙතුමියට මගේ ගව්රවය 👍
@mr.krishferdi9596
@mr.krishferdi9596 10 ай бұрын
) මෙවෑනි වෑදගත් චරිත මාලිමාවට අනිවාර්යයෙන්ම ඉන්නව.. අපගෙ ආණ්‌ඩුව යටතෙ අනාගත විප්ලවීය වෙනසකට භාජනය කරන තැන අපි හදමු..
@gunap7326
@gunap7326 10 ай бұрын
අති දක්ෂ එතුමියට වේදිකාවක් හදපු දෙරන හා චතුරට තුති. BIG FOCUS හා එවැනි වැඩසටහන්වලට අදාල බලධාරීන් සමඟ එතුමියට පැහැදිලි කිරිමට අවස්ථාවක් දෙන්න. නැත්නම් මෙය තවත් එක වැඩසටහනක් පමනක් වෙයි. රට පනින සරනාගතයන්ට හා නිදහස් අධ්‍යාපනයන් යන අයට කදිම පාඩමක්. මිහිපිට දෙවිවරු කියලා කියන්න පුළුවන්. ඇයට රජයේ බලධාරීන් සම්මාන දි අගය කලයුතුයි. අනෙක් නාලිකාත් එතුමියට ආරාධනා කලයුතුයි. නිරෝගි හා දිර්ඝ ආයුස ලැබේවා.
@glamila9208
@glamila9208 10 ай бұрын
දක්ෂ ගැහැනියක් ගරු කල යුතු...❤
@sanjeewadil100
@sanjeewadil100 10 ай бұрын
Proud of your achievements, Professor Pradeepa! Excellent presentation! Good luck with everything you do for the country! Thank you, Chathura and Derana team for giving her an opportunity to discuss her achievements! Sanjeewa Ranathunga
@ranjanimanike8285
@ranjanimanike8285 10 ай бұрын
අපේ මොල තියෙන්නෙ වීරයින්ගේ තාක්ෂනය දක්ෂයන්ට ආදී සියලු දේ දැකීම වැලකි සිටීමයි ජය ජය ජය වේ අපේදියනියට චතුර පූතා අගේ ඇතිඋතූම් වාග් මාලාව ❤❤❤❤❤❤❤
@ratnayakenihal3724
@ratnayakenihal3724 10 ай бұрын
හරිම ආකර්ශනීය මාතෘකාවක්,වැඩිදුර දැනගැනීමට ආසයි .
@karminifernando3508
@karminifernando3508 10 ай бұрын
Very proud of you Mam. May you be blessed for all your deeds towards this country.
@sudeepthaliyanage3762
@sudeepthaliyanage3762 10 ай бұрын
Prof. Pradeepa Bandaranayake... A giant from Pera...❤️ So prpud of you and your commitment to the country dear madam. I feel so lucky and fortune to have guidance from you in my journey. Keep up the amazing work... ❤️❤️❤️
@vipulperera8839
@vipulperera8839 10 ай бұрын
Thank you Doctor , the beautiful daughter of Mother 🇱🇰.💓👍
@sudathsantha8874
@sudathsantha8874 10 ай бұрын
ඉස්තුතිය ඔබ තුමියට ලංකාවට සම්පතක් 🍁🍁🍁🍁🙏🙏🙏🙏🙏
@wickramarathnagunasekara8243
@wickramarathnagunasekara8243 10 ай бұрын
අගනා සම්පතක් රටහැර යන්නනම් එපා තව මාස කීපයකින් මේ රට වෙනස්වේවි ,ඔබතුමියට නිදුක් නිරෝගිමත් අනාගතයයක් වේවා ,
@asokafernando857
@asokafernando857 10 ай бұрын
ඔබ තුමිය මතු උනේ හරි වෙලාවට. තව මාස කීපයකින් ඔබේ බලාපොරොත්තු ඉටු වේවි.ජය ජය ජය .
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 9 ай бұрын
ඇය අපිට තමයි වැඩ.එයා ගිහින් එනවා. ඇය දන්නවා NPP එක යටතේ මෙයට ලැබෙන වටිනාකම . අපේ තමයි
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 10 ай бұрын
චතුර මල්ලි හරේන්ද්‍ර අයියා ට පස්සේ ලන්කාවේ බිහිවෙච්ච ..අසමසම නිවේදකයා ඔබ
@vishmitheekshana3301
@vishmitheekshana3301 10 ай бұрын
පිස්සුද ? හරේන්ද්‍රට හුස්ම ගන්න උගන්වන්න ඕනේ ඉස්සෙල්ලාම...චතුර මනාව හුස්ම පාලනය කරනවා...
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 10 ай бұрын
@@vishmitheekshana3301 අප්පේ ඔයා දන්න දේවල් ...ඔබත් මේ ශේශ්‍රයේම කෙනෙක් ද..?
@NiroshaNiyadurupola
@NiroshaNiyadurupola 5 ай бұрын
රට වෙනුවෙන් එඩිතරව කරන මෙහෙයට ඔබට ඒ ගමන ඉදිරියට කරගෙන යාමට ශක්තියක් ලැබෙිවා රටේ අනාගතයට අවශ්‍ය ශක්තිය ලැබේවායි පාුර්ථනා කරනවා
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 10 ай бұрын
Great speech ✌️🙏👍👌👌🌹🌹🌹🇱🇰🇸🇬💐💐
@nishaekanayake6070
@nishaekanayake6070 10 ай бұрын
I was so impressed when I heard this news. Keep it up good work!!❤❤❤
@pradeepmanojgoonetillake3345
@pradeepmanojgoonetillake3345 10 ай бұрын
Greatly appreciate your contribution and the sacrifices you have made on behalf of Sri Lanka .
@shanthanilgala2227
@shanthanilgala2227 10 ай бұрын
ඔබ සියලු දෙනාටම බොහොම පින් මෙවැනි ඉතාම වටිනා සේවාවන් කිරීම සම්බන්දව ...
@xmenperera4106
@xmenperera4106 10 ай бұрын
ශ්‍රී ලංකාව පුදුම විදියට දියුණු කරන්න පුළුවන් රටක්. අද වෙනතුරු බලය සුදුසු පක්ෂෙකට ලැබුනේ නැහැ. මේ පාර පැහැදිලි වෙනසක් කරමු. 💪💪💪
@dhammikahettiarachchi8752
@dhammikahettiarachchi8752 10 ай бұрын
අනීවාර්‍යන්ම නව නායකයාට පුලුවන් ..රටහැර යන්න හිතෙන අයටත් ඉන්න හිතෙන ..රට හැරගිහින් ඉන්න අයටත් එන්න නිවහල් රටක් දැහැමි සමාජයක් පොදුනීතියක් යටතේ නීතිගරුක අවංක සමාජයක් නව නායකයා එක්ක බිහිවෙයි ..
@JeewanthaMapa
@JeewanthaMapa 10 ай бұрын
oyala sudusu pakshekta chande dunnada
@sardhagunasekera2937
@sardhagunasekera2937 10 ай бұрын
forget politics. all are the same.
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 9 ай бұрын
ඇය අපේ තමයි ❤. බය වෙන්න එපා. ඉවසන් ඉන්න .ඇය වගේම ලෝකෙම දන්න අපි නොදන්න මහාචාර්යවරු ගොඩක් ඉන්නව අපි එක්ක
@palawathagamage3517
@palawathagamage3517 10 ай бұрын
මේ මානව සම්පත කළමනාකරණය කිරීමට මව්බිමට හිතැති දේශපාලනික වටපිටාවක් නැති හිඩස නුදුරේදී සම්පූරන ව්‍රෙවාකියන ප්‍රාර්ථනා ව❤❤❤
@CS-sr8mp
@CS-sr8mp 10 ай бұрын
Thank you very much, Dr. Pradeepa Bandaranaike....
@palaniandysundarason95
@palaniandysundarason95 10 ай бұрын
Thanks for your contribution to Srilanka Dr Thanks Chathura
@null96
@null96 5 ай бұрын
❤අපිට ඒක කරන්න පුලුවන්.අහන්න සතුටුයි මෙතුමියගෙ ඒ වචනවල තියන ස්ථිරසාර භාවය .
@gaminisenaratna3088
@gaminisenaratna3088 10 ай бұрын
Very very important speech Thanks madam
@sf9714
@sf9714 10 ай бұрын
අපේ රටේ පාසැල්වල විද්‍යා අධ්‍යාපනය පසුගාමී වෙලා තියෙන්නෙ භාෂා බාස්ලගෙ විකාර පාරිභාෂික වචන නිසා. කෙලින්ම ඉංග්‍රීසි වචනය යොදාගෙන තාක්ෂණය ඉගෙනගනිමු.
@CHATHURARCH86
@CHATHURARCH86 10 ай бұрын
❤ කාලයක් "ශුද්ධ හෙළ ජාන" කළම්බපු අයට ජාන විශේෂඥයන්ගෙන්ම ඒව ගැන දැනුවත් වෙන්න ලැබීම රටේ ම භාග්‍යයක්! 😊
@ranmuduella
@ranmuduella 9 ай бұрын
My gratitude for your Commitment & Patriotism towards our country & blessed to have your service with highly positive attitude.wish you all the success. Thank s.
@dharanimadugoda
@dharanimadugoda 10 ай бұрын
More power and strength to the professor to achieve her selfless goals ❤ Thank you Chathura for asking her the most appropriate questions
@nivarthanaihalagedara3504
@nivarthanaihalagedara3504 5 ай бұрын
👍👍👍👍👍👍 ගොඩක් හොද වැඩසටහනක් අදගෙනාවෙ
@krishanthakumara1531
@krishanthakumara1531 10 ай бұрын
තෙරුවන්සරණයි ඔබතුමියට
@raveendraratugama8933
@raveendraratugama8933 10 ай бұрын
Well done Madam! I am very proud of you as a fellow citizen of Sri Lanka.
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
ලංකාවේ දේශපාලනයට කරන්න ඉතාම අරුම පුදුම වැඩක් තියෙනවා, රට පාවා දීල තම තමන්ගේ සාක්කු විතරක් පුරෝගන්න පුළුවන් ඉතාම හොඳ අනර්ග අනගි අවස්තාවක්, රටෙ දේ දේශීය දේ ආඩම්බර නොවී කරනවානම්, අවස්තාවෙන් උපරිම එලනෙලා ගන්න පුළුවන් කියල කාට හෝ හිතෙන්න පුළුවන් නේද?😂😂😂😂
@kamaldesilva9379
@kamaldesilva9379 10 ай бұрын
She is an asset to our country. As srilankans, we all should be very proud of her. Tripple gem bless you madam !!!
@namalamunugama1721
@namalamunugama1721 10 ай бұрын
Prof. Pradeepa , we are proud of you, thanks and appreciate both of you.
@mihiraniwaidyanatha
@mihiraniwaidyanatha 9 ай бұрын
Brilliant performance, Prof Pradeepa. Congratulations! I wish we had many more like you who are comitted to serve the motherland!
@b.k.leelaratne7277
@b.k.leelaratne7277 10 ай бұрын
ස්තූතියි මහචාර්යතුමියනි. 🙏
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 239 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 715 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН