KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නුවරට ආවත් පෙරහැර බලන්න හිතෙන්නේ නැහැ පුතේ - කඳුළු අතර තාමත් අතරමංවූ කළු මාමා | Nadungamuwe Raja
10:04
විනාශ වෙන්න ගිය දුවගේ ජීවිතය බේරාගත් මැරුණ තාත්තා | Asanga Live සඳුදා 10යි10 Episode 06
48:51
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Don’t Choose The Wrong Box 😱
00:41
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Support each other🤝
00:31
රටම කතා කල නැදුන්ගමුවේ රාජා ගැන කළු මාමා මින් පෙර නොකී කතාවක් lඅසංග Live සමග කළු මාමා ප්‍රථම වතාවට
Рет қаралды 1,239,530
Facebook
Twitter
Жүктеу
1
Жазылу 117 М.
Asanga Live
Күн бұрын
Пікірлер: 1 200
@namilaperera3528
3 жыл бұрын
මුලු ලෝකෙම සිටින නිර්භීතම ඒකම මිනිසා කලු මාමා බව හැගෙන්නේ තව කාටද?????? සාදු සාදු සාදු
@anupamakumara9605
3 жыл бұрын
එහෙම.තමයි.ගාල්ලෙ.නි.ගාමිීරයි.තමයි...බුදුසරණයි.
@Lilly-rd4eg
3 жыл бұрын
Matath
@anupamakumara9605
3 жыл бұрын
කලුමාමා.අපෙ.ගමෙ....ගාල්ලෙ.නි....
@sanjusrilanka3463
3 жыл бұрын
@@anupamakumara9605 කියලා වැඩක් නෑ ඒකනම්,පුදුම සතුටක් දැනේන්නේ මේවා දකිද්දී අපි.හරිම ආඩම්බර රටක ඉපදීමත්
@suneethanaullage2685
3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමන්ලාට මෙවැන් වීඩියෝවකින් අපට රාජාත් විල්සන් මහත්මයාත් ගැන විස්තර කලාට, ඔබ සැමට දිගාසිරි ලැබේවා , ❤ රාජකීය රාජාට සියක්වසක් දිගාසිරි!!!!!!!!!!
@manjulp9428
3 жыл бұрын
අහිංසකයි කලු මාමා කිලෝමීටර් 100 පයින් දලද මාලිගාවේ කරඩුව වඩම්මන්න එන ඔබටත් නැදුන්ගමුවේ රජාටත් දිර්ගායු වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@nilminifernando5548
3 жыл бұрын
අපේ අාය්‍රසත් අරන් කල්‍රමාමාත්. රාජා අැත් රජානන්‍රත් බොහෝ. කල් වැජබෙිවා අාදරෙයි ගොඩාක් 🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️❤️
@anujakariyawasam6295
3 жыл бұрын
පින්වත් ඇත්රජානනි ඔබටත් කලුමාමාටත් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏🙏
@champamadurangani6216
2 жыл бұрын
සත්තයි,
@malshinayomi2907
3 жыл бұрын
බුදු සරණයි ඇත් රජුනි ඔබට ..ඔබ සදාකල් නීරෝගී සුවයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..
@devikajayawardena625
3 жыл бұрын
කෙතරමි අහිංසකද කලු මාමා...අසංග ස්තුතියි ඔබට ...තේජවන්ත පින්වන්ත රාජා හස්තියානනි දලදා සමිදු රැකවරනයි ..දිර්ඝායු වෙිවා කලු මාමටත් අපේ ජාතික සමිපත රාජාටත් 🙏🙏
@minidubawmika1422
2 жыл бұрын
නැදුන්ගමුවේ රාජා අප අතරින් නික්ම යෑමෙන් පසු මෙම වීඩීයෝ නරබන අය මේ පැත්තට 😞😭
@nisansaladinithi8125
2 жыл бұрын
Hedenawa balana kota man rajata godak adari
@noobbota9166
2 жыл бұрын
Hi
@novanilanka9239
2 жыл бұрын
@@nisansaladinithi8125 math ehemai.denatath adanawa me hema video ekakma bala bala... eya nethi una daraganna beri tharam dukak.
@දසුන්මදුසාන්ක-භ4ඤ
2 жыл бұрын
😓😓😓😭😭😭
@pathirana...3379
2 жыл бұрын
Mamath
@renukapiyadarshani5343
3 жыл бұрын
අනේ ඔව් බෝධිසත්ව නැදුන්ගමුවේ රාජහස්තියාටත් කළුමාමටත් නිදුක්නිරෝගි සුවය ලැබේවා .මේ වසංගත රෝගයෙන් ආරක්ෂා වේවා .දලදාසමිදු පිහිටයි .
@Lilly-rd4eg
3 жыл бұрын
Mage pathumath
@priyanthakumara6542
3 жыл бұрын
අනිවාර්යයෙන්ම බුදුසරනයි
@shanishani3081
3 жыл бұрын
අනිවාර්යයෙන්ම බුදු සරණයි!!!!
@mahisha1151
3 жыл бұрын
නැදුන්ගමුවේ පින්වත් හස්තිරාජයාටත් නිදුක් නිරොගි , දිගායුශ ලැබේවා කලුමාමාටත් , නිරොගි සුවයත් දිගායුශ ලැබේවා ...❤️❤️❤️
@SasikalakumariPemarathna-pq8cn
Жыл бұрын
දරාගන්න බැරි දුකක් දැනෙන්නේ හස්ති රාජයා දැක්කහම 😞😞😢😢😭😭ඇත් රජුට නිවන් සුව 🙏🙏කලු මාමා හට දීර්ඝයු ලැබේවා 🙏🙏
@seethaseetha6797
3 жыл бұрын
කලුමාමා සමග සාකච්ඡාව කරන කොටත් සද්ද නැතිව රාජා අහගෙන ඉන්නේ හරිම කීකරැව ඇත්තටම කලුමාමා හරිම අවංක කෙනෙක් ඵයා හරිම ආදරෙන් ඇත් රජුව බලා ගන්නවා. තෙරැවන් සරනයි ඵ් දෙන්නටම
@ranilatha6394
3 жыл бұрын
Aqas
@priyanganimawella4243
3 жыл бұрын
නිදුක් නීරෝගීව බොහෝ ආයුශ ලැබේවා....
@dngakash8460
3 жыл бұрын
Akash
@dngakash8460
3 жыл бұрын
Oo
@dngakash8460
3 жыл бұрын
Mk
@jayasundarachampa8067
3 жыл бұрын
නැදුන්ගමුවේ පින්වත් හස්තිරාජයා ටත් කළු මාමාටත් දීර්ඝායුෂ ලැබේවා ශ්‍රී දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
@eakanayakenayake3645
3 жыл бұрын
මම ගැන
@UshanVlogSL
2 жыл бұрын
උතුම් නිවන් සුව ලැබේවා රාජා හස්තිරාජයාණෙනි😪🤍🙏🏻
@gamingwithc_d6782
2 жыл бұрын
🙏🙏
@INZIBUSKINGDOM
2 жыл бұрын
😭💔
@malshinayomi2907
3 жыл бұрын
ඇස් දෙකට කදුලු එනවා මේ රාජව බලන හැම සැරේකම ..තෙරුවන් සරණයි .🙏🙏🙏🙏 ..ආදරෙයි දෙන්නටම
@hashinimadumali4038
3 жыл бұрын
Eka aththa.. mtath kadulu enw hm awsthwem
@nadeeshanisilva7404
3 жыл бұрын
Yes 😊
@MADHUSWARA1984
3 жыл бұрын
කවදා හෝ සසරෙ දිනක රාජා බෝසත් හස්තියා බුදුවන දිනක ප්‍රධාන උපස්තායක තනතුර ඔබටම හිමි වේවි කලු මාමේ......
@chadislovesite5246
2 жыл бұрын
සාදු සාදු සාදු ♥️
@chandranisubasingha532
2 жыл бұрын
Oya hari බුදු සරණයි
@malshasewmini2782
2 жыл бұрын
අනේ ඔව් ඒක එහෙම වෙන්න ඕනේ
@savindunethmina1448
2 жыл бұрын
🙏🙏🙏
@thilankalakshan1
3 жыл бұрын
රාජාත් එකයි...කළු මාමත් එකයි...වැඩිය දැඟලිල්ලක් නෑ...වැඩි කතාවක් නෑ...තෙරුවන් සරණයි...දළඳා සමිඳු පිහිටයි...
@නදිශාකුමාරි
2 жыл бұрын
❣️❣️❣️❣️
@SH-se8iu
2 жыл бұрын
@@නදිශාකුමාරි i87a89
@jasinthafernando5861
2 жыл бұрын
රාජා හරිම ලස්සනයි අහිංසකයි.
@abeydeeradeerasena9594
2 жыл бұрын
Si thara smart mind
@chandanishiromala5326
2 жыл бұрын
Hhh
@vivisam1925
3 жыл бұрын
නැදුන්ගමුවේ පින්වත් හස්තිරාජාටත්. 🍂🍂🍂ආදරණිය කළුමාමාටත්🍂🍂🍂නිදුක් නිරෝගි සුවය ලැබෙිවා .. දළදාසමිදු සරණින් වෙහෙසත් නොදනෙත්වා . සාදු සාදු සාදු 🍂🍂🍂
@PriyadarshaniKarunarathna-x3c
Жыл бұрын
Ane kalu mamatath aye athek dennako pau eya bs dp
@devamanikwt7255
2 жыл бұрын
අනේ මේ වැඩසටහන මම බැලුවෙ අද. මගේ පපුව පිච්චිලා යනව දකිද්දී. මොකද මේ වෙනකොට මේ පින්වත් රාජා අපෙන් සමු අරන්. සසර පතාගෙන ආපු ඒ උතුම් කාර්ය ඉෂ්ට සිද්ද කොට අපෙන් සමු ගත් උතුම් හස්ති රජාණනි ඔබ මේ සසර කෙලවර කොට අමා මහ නිවනින් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. හිතට හරි දුකයි මට පියවි ඇසින් මේ පින්වත් රාජා daka බලාගන්න බැරි උනා. ලංකාවට ගියපු දවසක දළදා වහන්සේ මෙන්ම මේ පින්වත් හස්ති රාජයා දැක බලාගන්න හරි ශ්‍රද්ධාවෙන් බලා උන්නෙ. මේක තමයි අපි කාගෙත් සසරේ ස්වභාවය.
@namilaperera3528
3 жыл бұрын
ලෝකෙම රජ වුනත් කලු මාමා වෙන්න බෑ කාටවත්
@bulasuda3661
3 жыл бұрын
Eka hari
@madushikapryadarshani3409
3 жыл бұрын
ඇත්ත... ඒක වාසනාවක් මට හිතෙන විදිහට ...කලු මාම ධෙර්‍ය්වන්තයි
@mahisha1151
3 жыл бұрын
කලුමාමා වෙන්නම බැහැ කාටත් ..ඒකත් එක්තරා පිනක්...මම හරි නේද
@pawannirasha2253
3 жыл бұрын
අනිවාර්යයෙනම
@pawannirasha2253
3 жыл бұрын
🙏🙏🙏
@BuddiniSathishka
Жыл бұрын
නැදුන්ගමුවේ රජුටත්. කලු මාමටත්. දිර්ඝයුෂ. ලැබේවා
@LIFEbyKAMIDU
3 жыл бұрын
ලගදී අශාවෙන් අහපු සුන්දරම කතා බහක් හැමෝටම තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටියි🙏
@minurakumara8482
3 жыл бұрын
අනාගත බලාපොරොත්තු මුකුත් නැතිලු කවදා හරි එයත් එක්කම ඉන්නලු ඉන්නේ සංසාර ගත බැදීමක්
@madushikapryadarshani3409
3 жыл бұрын
මේ පිං බල මහිමය ඇති ඇත් රජුටත් කලු මාමටත් තවිතිසා දෙව් ලොව ඉපදෙන්න...මතු නිවන් දකින්න
@sachinimadhushika4998
3 жыл бұрын
Ekt nm duka hithuna😞
@udeshikaudeshika85
3 жыл бұрын
Koy dewal labunath kalu mama tharam pinwath kenek na dathun wahanse lagata yannawath apita ba pita uda gaurawayen wadammanna koy tharam pin karala athida
@sldream6194
3 жыл бұрын
සැබෑම බවුද්දයෙක් කලුමාමා ..ඒවගේම නැදුන්ගමුවේ රාජාත් දෙන්නම පෙර සංසාරේ ඉදන් පතාගෙන එන පිංවන්ත බැදීමක් ..එයාලා නිවන් දකින තුරු මේ ආකාරයෙන්ම එකට ඉදී. බලන්න එයාගේ වචන වල අර්ථයෙන් එයාගේ භව තන්හාවකුත් නෑ.ඒත් තව ඉපදෙනවනම් සසරේ ඒ දෙන්නගේ බැන්දීම එසේම වෙයි.සාදු සාදු සාදු ..චිරාත්කාලයක් බුදුසසුන බබලවන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරනයි . !!!!!!
@keshaniumesha9069
3 жыл бұрын
ලබන අවුරුද්දෙ දළදා පෙරහැරට එන්න ප්‍රාර්ථනා කරන්නෙ රාජව බනන්නත් එක්කම තමයි මගේ රාජෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😘😘😘
@dileeshawarjana8681
3 жыл бұрын
Qq00
@kumuduperiyeda1765
3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤
@malanisamarakoon2631
3 жыл бұрын
@@kumuduperiyeda1765 කලුමමටයිරාජාටයිතෙරුවන්සරනායි
@nisansalalakmali8409
2 жыл бұрын
Aaya awata raja balanna wenne na🥺
@pkmusichub3278
2 жыл бұрын
@@nisansalalakmali8409 😭😭😭
@malithdilshan4799
3 жыл бұрын
අනේ හස්තියාට අත් දෙක එකතු කරලා වඳින්න හිතේ ලොකු ආසාවක් තියෙනවා තෙරුවන් සරණයි මාමාට
@nanethjapaneselanguageacad9930
3 жыл бұрын
මටත් එසේමයි.
@rashmijeewan1923
3 жыл бұрын
Mth
@vihagi4333
3 жыл бұрын
Matath🙏
@sandalisandali3208
3 жыл бұрын
Matath ehemai
@sanurakariyawasam2003
2 жыл бұрын
😪😿
@kvvidanalagevidanalage8614
3 жыл бұрын
විස්තරය ගොඩක් ඇහැවෙ නැ ඊට කලින් ලියන්න හිතුනා බලන්න පිටිපස්සට වෙලා අපේ රාජා හස්තියා සියල්ල නිහඩව අහන් ඉන්න ලස්සන .දළදා සමිදු පිහිටයි පින්වත් ඔබට .නිදුක් නීරෝගී දීර්ඝායුම වේවා හස්ති රාජයාණනි ඔබට 🙏🙏🙏
@hasithadilshan650
3 жыл бұрын
Harima shok jiwithaaa pinnawala inna pashu dr sla pawaa alintaa adreiii
@ghuyffgghhu8912
3 жыл бұрын
RoHihi kumar was born in the 😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻💯💯💞❣💞❣
@wijesooriyaakwijesooriyaak5962
3 жыл бұрын
Ou ane sadda nethuwa innawa
@rashivitharana5340
2 жыл бұрын
මම මේ වේඩියෝ එක බලද්දී ඇත් රජුනි ඔබ මේ ලෝකෙන් යන්න ගිහින්.😥😥දකිද්දිත් ඇස්වලට කදුලු එනවා.ඔබ කරපු පින් මහිමෙන් නිවන් දොරොටු ඇරිල ඇති.ඒ පින් මහිමෙන් නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව ඇත් රජුනි🙏🙏🙏.ඒ වගේම කලු මාමට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා.
@amilatharaka3040
3 жыл бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩමවාගෙන යන නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාටත් විල්සන් කොඩිතුවක්කු මහතාටත් උතුම් ධර්මාවබෝධය වෙවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.....!!!! ඒ වගේම ඔබ දෙදෙනාටම උතුම් වාම දළදා වහන්සේගේ පිහිටයි........!!!!!!
@dilukshikithmini1429
3 жыл бұрын
නැදුන්ගමුවේ හස්තිරාජයාටත් කලු මාමටත් නිදුක් නිරෝගී සුවය අත් වේවා!!බුදුසරණයි😇♥️
@namilaperera3528
3 жыл бұрын
කලු මාමේ අපට ඇත් රජා සේම ඔබත් වටිනා වස්තුවකි.මන්ද මේසා විශාල සත්ව රජෙක් අවනත වන්නේ ඉතාම නිර්භීතව ඇතුගේ පාද සතර සමග පිය නගින ඔබට පමණී
@sujithparanagamage6808
3 жыл бұрын
රාජා මේකතාවට හොදට ඇහුම්කන්දිගන හිටියෙකියලා පේනවා.. 🙏
@samanthasamantha5398
3 жыл бұрын
Ekanam aththa kan path karala hodata ahagena inne kalu mama eya gana monawada kiyanne kiyala
@rashedalotaibi9863
3 жыл бұрын
කලු මාමත් ගොඩක් පිං කරලා ඇති මේ වගේ නිහතමානී රජෙක් එක්ක සේවය කරන්න දීර්ගායු ලැබේවා ආදරෙයි ඇත් රජුනි බුදු සරනයි
@ranikanishanthi5379
3 жыл бұрын
බොහොම. අසාවෙන් හිට්යේ මෙ තොර තුරු දැ න ගන්න. බොහොම පින් අසංග live ඔබට දළදා සමිදු පිහිටයි 💜💜💜🙏🙏🙏🙏🌻🌻🌼🌼🌼
@vinidupriyadarshana882
3 жыл бұрын
ඇත් රජාටත් කතා කරන්න පුලුවන්නං කියයි කලුමාමගෙයි දෙන්නගෙ යාලු කම🥺♥️🖤🌍 මතු බුදු වෙන්න ඕන නැදුන්ගමුවේරාජා ඇතුලේ දළදා කරඬුව වැඩම්වන හැම ඇත් රජෙක්ම ♥️🙏
@achalaudayangani7780
3 жыл бұрын
නැඳුන් ගමුව හස්තියාගේ සම්පූර්ණ නම නැදුන් ගමුව විජය රාජා 😍 එයාගේ හාම්පුතාගේ නම් හර්ෂ ධර්ම විජය මහතා...විජය කියන කොටස මහතාය නමින් දෙන්න ඇති.....❤️❤️❤️ ඒ මහත්තයා නිසයි මෙයා තාම හොදින් ඉන්නේ...වෙදකම් පවා කරන්නේ එතුමා...අපේ ධර්ම විජය මහත්තයාත් අගේ කරන්න ඕනේ💯🙏🙏🙏🙏
@sunshine7244
3 жыл бұрын
කලු මාමාට කලින් ඇතාව බලාගත්තෙ සිරිමෙල් කියලා කෙනෙක්ද. දන්න කෙනෙක් කියන්න.
@sriyanipriyanthi817
3 жыл бұрын
හොද video එකක් ඇත්තටම . පින්වත් නැදුන්ගමුවේ රාජා ඇත් රජුටත් කලුමාමාටත් මාමාටත් දළදා සමිිදුගේම පිහිටයි 🙏🙏🙏 thank you අසංග live 👍👍👍
@apekshadilki8592
3 жыл бұрын
අනේ මං හොය හොය ඉදපු වීඩියෝ එකක් ගොඩාක් පිං හරිම ආසාවෙන් බැලුව.♥️🥺රාජා ඉන්න ලස්සන අහිංසක කලු මාමටයි රාජා ටයි දීර්ඝායුෂ ලැබේවා.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@inokadilhani9400
3 жыл бұрын
කළු මාමාට නිදූක් නීරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා..දෙදෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි...🙏🙏🙏
@srilanka7161
3 жыл бұрын
නැදුම්ගමුවේ රාජා සහ කළු මාම ගෙදරින් පිටත් වෙන වෙලාවේ ඉඳන් live මම බැලුවා මම සෞදි ඉන්නේ මගේ රටේ හැම දෙනාටම නිරෝගිභාවය පතනවා කලු මාමේ ඔබ තබන තබන පියවරක් පාසා වෙහෙස නොම දැනේවා දීර්ඝායුෂ පතනවා අපේ කලු මාමටත් ඇත් රජුට ත් දළදා හිමි රැකවරනින් ආපසු ගම්බිම් බලා යාමට ඔබ දෙදෙනාටම ආදරෙයි මෙම වැඩසටහන මෙහෙයවූ හැමදෙනාටම ලංකාවාසි හැම දෙනාටමත් corona උවදුරෙන් බේරි නිදුක් නිරෝගී ම දවසක් වේවා සුභ පැතුම් ප්‍රාර්ථනා මහනුවර ඉන්ද්‍රාණි
@chamanthasamith9457
3 жыл бұрын
කලු මාමේ ඔයාට දළදා සමිදු පිහිටයි....ඔයා කතා කරන විදිහට මං හිතුවටත් වඩා ඔයා අහිංසක චරිතයක් ...මමත් නුවර..ඇත්තමයි කන්ද උඩරට ආපු දවසේ ඉදලා මාර ගැමුමක් දැනෙන්නේ
@japanmandalinmusic3167
3 жыл бұрын
Kalu mamati raja ethrajuti mewadakina apati tunuruwane sarani
@sass3013
3 жыл бұрын
සාදු සාදු කලුමාමා ඔබ දෙදෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි
@KantiNa-wz3cp
3 жыл бұрын
මම විදෙස ගතවෙලා ඉනනේ ලංකවට අවගමන් ඇත් රජුත් කලු මමත් බලන්නඑන්නමි ඇත් රජුනේ මතු බුදුන් දැක සංසර ගමනින් එතෙරවන්න ලැබෙවා කලුමාමාටත් ඇත් රජුටත් බුදු සරනයි 🙏🙏🙏
@sadathraka9472
3 жыл бұрын
නැදුන්ගමුවේ"රජා මතුබුදුබව"පතන බෝධිසත්ව"ආත්මයක් වෙන්න පුලුවන්"කලුමාමාද සසරේ"ප්‍රාර්ථනාවක්"වන්නත් පුලුවන්"උතුම්"දලදාකරඬුව"වඩම්මන ඇත්‍රජුනි ඔබටත්"කලුමාමාටත්"බොහෝ"ආයුවේවා"නිරෝගි"වේවා------------- දලදා"සමිදුසරණයි"
@wirajikumudeen3570
3 жыл бұрын
නැදුන්ගමුවේ පින්වන්ත මහා හස්ති රාජයටත්.. පිටුපස සිට විශාල මෙහෙවරක් කරන අහිංසක කළු මාමටත් දීර්ඝායුෂ ලැබේවා!!!තෙරුවන් සරණයි!!
@pawannirasha2253
3 жыл бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@sunethrasamarakoon7022
3 жыл бұрын
නැදුන්ගමුවේ..පින්වන්ත.ඇත්රජුටත්.මාගේ. පින්ලන්තය.කලුමාමාටත්.දිව්‍ය ලෝකයේ. දිව්‍ය. සැප.විදින්න.ඹහුගේ.දෙපලට.මේ.පින.හේතු. වේවා..වාසනාවන්ත. වේවා. දීර්ඝායුෂ. ලැබේවා. දළදා. සමිදුන් ගේම. පිහි ට.වේවා. බුදුසරණ යි........
@kanthidissanayake5581
3 жыл бұрын
අති උතුම් වෙදැදුරු තුමාටත් කලු මාමාටත්.රාජා හස්ති රාජයාටත් දළදා සමිදු පිහිටයි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා .දීර්ඝායු වේවා .චිරාත් කාලයක් වජබේවා .
@kumarisamantha9324
3 жыл бұрын
මතු බුදු වේවා ඇත් රජුනේ සාදු සාදු සාදු කලු මාමාටත් තෙරැවන් සරණයි දිර්ගායුෂ ලැබේවා.............
@udarasenavirathna5654
3 жыл бұрын
නැදුන්ගමුවේ රාජාta සහ කළු maamata diirgaayusha ලැබේවා budusaranay ❤❤
@priyanthimanike8905
3 жыл бұрын
තෙරුවන් සරණයි ඇත් රජුනේ නැදුම්ගමුවේ රාජා උතුම් ආශිර්වාදය වේවා උතුම් දළදා සමිදුගේ නිරතුරුවම උතුම් කළුමාමා ට දීර්ඝායුෂ වේවා ඔබව බලාගන්නට නිදුක්නීරෝගී බව ලැබීමෙන්.. තිස්තුන්කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය උතුම් සදාකාලික වේ ප්‍රාර්ථනා වන්.. 🙏🙏🐘💝💝💝💝
@chandukumari2661
3 жыл бұрын
ජනපතිටවත් වෙන්න බෑ මේ වගේ චරිතයක් BRO.සත්තයි මේ ඇත්තයි . පින් කරලා තියන කලු මාමා.👴
@sarathgunasekara1910
2 жыл бұрын
Etthamai
@මංජු-ජ7ඬ
3 жыл бұрын
ඇත්තටම මගේ ඇස් දෙකට කදුළු ආව ගොඩක් සන්තෝසයි කළු මාමේ ඔබටත් නැදුන්ගමුවේ රාජ හස්තියටත් ආයුස බොහෝ වේවා බුදුසරණයි ජයශ්‍රීමා බෝ සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
@lakamalagedayani6626
3 жыл бұрын
ඇත්තටම ඇත්ත කළු මාම හරි නිර්බීත කෙනෙක් බෝසත් ඇත් රජිදුන්ට හා කළු මාමාට දීර්ඝායුසම ලැබේවා උතුම් දළදා වහන්සේගෙම පිහිටෙන් ...සාදු සාදු සාදු ...
@sajithasandaruwan1224
3 жыл бұрын
නැදූන්ගමුවේ හස්තියානාන්ටත්, මාමේ ඔබටත් ගොඩක් පිං, දළඳා හාමුදුරුවන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashenpramuditha5188
2 жыл бұрын
පින්වත් නැදුම්ගමුවෙ ඇත් රාජයාණෙනි ඔබට නිවන් සුව....................🙏🙏🙏🙏🙏
@kumarishamali4573
3 жыл бұрын
කළු මාමා වැනි උතුම් මිනිසුන් ගැන කවුරුත් කතා කරන්නේ ne ath අසංක ඔබ a දේ කලා ඔබට ගොඩක් pin a කල උතුම් kalaguna sathkarayata nedungamuwe හස්තී rajyatath කලු මාමා ටත් වැඩ සටහන කල අසංක ඔබටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා
@shanika6681
3 жыл бұрын
කලූ මාමේ ඔයාට ගොඩාක් පින් එයාව බලාගන්නවාට.දම්වැල් දාගෙන නෙවේ මෙයා ආවේ.🥰
@donliyanage2948
3 жыл бұрын
Budusaranai
@Dilru6666
3 жыл бұрын
පිංවන්ත නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාටත් , අපේ කළු මාමාටත් ( විල්සන් කොඩිතුවක්කු ) උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ... චිරාත් කාලයක් ඔබ දෙපලටම ආදරයෙන් සෙනෙහසින් සහයෝගයෙන් ඉන්න නිදුක් නිරෝගී සුවය ශරීර සැප දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපලටම උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි ... 🙏🙏🙏❤️❤️
@dayanipathirana374
3 жыл бұрын
හරිම ආසාවෙන් මේ විඩියෝව බැලුවේ. බොහොම ස්තුතියි. නැඳුන්ගමුවේ ඇත් රජුන්ටත් ආදරනීය කලු මාමාටත් දීර්ඝායු වේවා! දළදා සමිඳු පිහිටයි. සියළු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා! ත්‍රිවිධ රත්නයේ පිහිටයි දෙදෙනාටම.
@awanthiindika527
3 жыл бұрын
දෙදන බිම තියලා වදිනවා කලු මාමේ ඔයාටත් අපෙ රාජා හස්තියාටත්.... මේ යන ගමන් මගේ වෙහෙස නොදැනේවා....🙏🙏
@Nipunsathsarayoutube
Жыл бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🏻🙏🏻🙏🏻
@kumudunigalagedara8388
3 жыл бұрын
බුදුන් වැඩි රටේ , වාසනාවන්තම මිනිසා කලු මාමා, ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා, රාජාටත් නිදුක් නීරෝගී වේවා !! බුදුසරනයි
@chanduim8501
3 жыл бұрын
අසංග හරිම නිහතමානී ව හරි පරිස්සමින් වචන තෝරගෙන කතා කලා.බලන්න ලස්සනයි වැඩසටහන .කලු මාමට උපරිමයෙන් ගරු කලා.ලොකුකම් නැතුව බොරු ආටෝප නැතුව ඔබ හරි වැදගත් විදියට කතා කලාට ස්තූති අසංග.කලු මාමට රාජා දරුවෙක් වගේ ඇති.ඒ බැදීමත් සංසාරෙ පතාගෙන එන්න ඇති.දීර්ඝායුෂ ලැබේවා
@sandeshss3232
3 жыл бұрын
කලු මාමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම අපේ රාජටත් ❤❤❤
@shehanimalsha7817
3 жыл бұрын
අනේ ඉතින් දෙන්නටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🐘❤️❤️❤️
@eakanayakenayake3645
3 жыл бұрын
මම ගැන
@sameeradanushka1880
3 жыл бұрын
Oyage prathanawa Hari yanna kiyala math prathana kranawa.
@donliyanage2948
3 жыл бұрын
Budusaranai
@GRPkumarasinghe
3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී බව කලු මමාට සහ නැදුන්ගමුවේ රජා මහා පිංකද 🙏
@pushpikashani7036
3 жыл бұрын
සංසාරේ කොයිතරම් පිං කරල ඇද්ද... පිංවන්ත කම, ඒ තේජස, පෙනුම හැමදේම... ඇස්වලට කඳුලු පිරෙනව දකින හැම වාරෙකම.... බොහෝ ආයු ගෙන ජීවත් වේවා... කලු මාමා නිරෝගී සම්පත්තියෙන් රාජා එක්ක සුවහසක් කල් ජීවත් වීමට වාසනාව ලැබේවා...
@zcolours7511
3 жыл бұрын
අනේ ඇස් වලට කදුලු ආවා අන්තිමට කලුමාමා කියපු කතාවට.....කොයිතරම් ආදරයක්ද,ගෞරවයක් ද😍🙏 දීර්ඝායුෂ ඇත් රජුටත්,කලුමාමාටත්.....
@donliyanage2948
3 жыл бұрын
Budusaranai
@chefwithwife3464
Жыл бұрын
😢😢
@anushasyamali1039
3 жыл бұрын
කලු මාමා හා නැදුන්ගමුවේ රාජාට දීර්ඝායුෂ ලැබේවා
@itOurdiaries69
3 жыл бұрын
කමෙන්ට් දැක්කම හරිම සතුටුයි මිනිසත්කම මැරිලා නෑ ඇහට කදුකු එනව මේව දකිද්දි 🥺😢
@tharangakiloshani910
3 жыл бұрын
පින්වත් හස්තිරාජයාට දීර්ගායුශ වේවා 🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏
@ramyamalkanthi8587
3 жыл бұрын
කළු මාමාටත් ඇත් රජුටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි දීර්ඝායු ලැබේවා තෙරැවන් සරණයි
@maduranaga8037
3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා දෙදෙනාටම තෙරුවන් සරණයි .. 💐🙏
@slsahasbrosubscriberasinte4256
3 жыл бұрын
Ttttfktt 4tehgf
@wijethunghe..479
3 жыл бұрын
හදවතින් ම ප්‍රාර්ථනා කරනවා...මම ගොඩක් ආදරේ කරන ඇත් රජුටත්,,,,ඒවගේම කලුමාමටත් මගේ ආයුකාලයෙන් අරන් දීර්ඝ කාලයක් ජීවත් වෙන්න....ඒ වගේම..සහය වන ඔහුටත් දීර්ඝ ආයූ ලැබේවා...දලදා සමිදු රැකවරනයි ....❤❤❤❤❤
@kumuduweerasinghekumudu3989
3 жыл бұрын
Ane harima pin wanthai. Kalu mamath pin karala thiyenwa. Dalada hamuduruwan ge pihitai.
@sudarshibandara4917
3 жыл бұрын
බුදුසරණයි ...දළදා හාමුදුරුවන්ගේ ම පිහිටයි ඔබ දෙදනාටම..දීර්ඝයුෂ ලැබේවා ඔබ දෙපලට..❤️❤️❤️
@nipunaherath9816
3 жыл бұрын
Budu saraniii....dennatama..🙏🙏🙏
@hasiniishara1901
3 жыл бұрын
නැදුම්ගමුවේ රාජාට අපිත් ගොඩක් ආදරෙයි.. සත්තුන්ට හිරි හැර කරන සමාජෙක කලු මාමා වැනි අය අපේ සින්හල රටට ලොකු ආඩම්බරයක් ..❤️❤️
@achalaudayangani7780
3 жыл бұрын
කළු මාමා කපටි...එයාගේ රහස් එළියට දෙන්නේ නැහැ....ඒ තරම් ආදරෙයි....අඩුවෙන් කියන්නේ❤️❤️❤️❤️😍😍😍😍
@sugandhipremasinghe1113
3 жыл бұрын
ඇත්තෙන්ම මටත් හිතුනා කළු මාමා නැදුන් ගැන විස්තර වැඩිය පිටට දෙන්නේ නැහැ කියලා.බොහොම පරිස්සමට වචන පාවිච්චි කරන්නේ.මං කලින් වීඩියෝ එකකත් දැක්කා..ආදරේ නිසා වෙන්න ඇති
@chandraschandras290
3 жыл бұрын
නංගි එක කපටි කම කියන්න එපා පවු.අපි දෙන්න ගෙ හිත හොදයි උනාට සියල්ලෝම හොදයි නැහැනෙ ඒ නිසා එච්චර වටින් වස්තුවකට නරකක් වෙයි කියල කලු මාහට හිතෙනවා ඇති.ඒක සිතාගෙන ආරක්ෂාවයි නොකියා ඇත්තෙ
@umadilshi6295
3 жыл бұрын
කපටි කියන්න එපා ඒ වගේ හොද මනුස්සයෙක්ට පව් ,, අහිංසක කෙනෙක්, එයාගේ පණ ටික තමයි එයා පරිස්සමින් රැක ගන්න බලන්නේ වැඩිය කියවන් නැතිව , පින්වන්තයෝ දෙන්නෙක්
@philomenafernando3842
3 жыл бұрын
සංසාරගත බැදීමක් .සසරින් සමුගන්නා තෙක් එක්ව සිටින්නට වාසනාව ලැබේවා!
@achalaudayangani7780
3 жыл бұрын
කපටි කම කියලා තියෙන්නේ නේදුන්ට ඇති අසීමිත ආදරයට මිසක් ඒ මාමා ට මුකුත් කියලා නෙවෙයි...වීඩියෝ එක බලද්දි තේරෙනවා... එයා නැදුන් ට ආදරේ වැඩි කමට කිසිම නරක දෙයක් කියන්නේ නෑ කියලා....කමෙන්ට් එක හරියට කියවන්න
@sdhd6319
3 жыл бұрын
මේ බෝසත් රාජා පිංවත් නිවන්දකින්නම ලැබේවා කළුමාමටත් දිර්ගආයු ලැබේවා බුදුසරණයි
@hemah6906
3 жыл бұрын
කලූ මාමේ ඇත්රජුට සේම ඔබටත් ගොඩක් ආදරෙයි මම කූවේට් හී සිට
@lakshikaperera5329
3 жыл бұрын
කලු මාමගෙන් විස්තර අහන්න ආසයි..කියන්නෙ බොහෝම කෙටියෙන්..දෙන්නම අහිංසකයි..දීර්ඝායුෂ ලැබේවා..
@SamarakoonBands-ch5xx
Жыл бұрын
ے
@deepkiap9345
3 жыл бұрын
කලු මාමා අැතාට තරමි ඵයාටවත් අාදරේ නැතුව අැති..🙏🙏🙏🙏🙏🙏
@gaurikaumax5461
2 жыл бұрын
උතුම් නිවන් සුව ඇත් රජුනි ............... කලු මාමේ ඔයාටත් දීර්ඝායු වේවා ......
@tecandsocial6194
3 жыл бұрын
කලුමාමා දකුණේ ගැම්මක් නේ.... එ වගේම නුවරටත් මාර අදරෙයි.... දළදා වහන්සේගේ අනූබාවයේන් සියලුසත්වයෝ... නිදුක් වෙත්වා... නාමෝබුද්දාය.....
@priyankaherath120
3 жыл бұрын
Nandungamuwe Raja Hasthi Rajath , Kalu mamatath deergayu wewa. Adarei godaaaaaak.
@priyanthakumara6542
3 жыл бұрын
නැදුන්ගමුවේ.රාජ හස්තියාට සහ කලුමාම.හෙවත් විල්සන් කෝඩිතුවක්කු මාමටත් සුමනසමන් දේවි පිහිටයි දිර්ඝායු වේවා!
@chamilakumara3411
3 жыл бұрын
සංසාරගත බැදීමක්, මතු බුදු භව පතන ඇත් රජුනි ඔබටත්, ඔබගේ සෙවනැල්ල වන කලුමාමටත් උතුම් වූ දලදා හාමුදුරැවන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා කියලා.
@sujeewastores611
3 жыл бұрын
No BNI
@ajikumara7405
3 жыл бұрын
"නැදුන්ගමුවේ රජාණනි ඔබටත් කලු මාමාටත් තවත් චිරාත් කාලයක් දළඳා වහන්සේ වැඩම කරවීමට.නිදුක් නීරෝගීව ඉන්නට වාසනාව ලැබේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි.
@jagathkumara3401
3 жыл бұрын
අපේ රටේ ජාතික වස්තුවක් වන නැදුන් ගමුවේ හස්තිරාජයාටත් හිමිකරු වන හර්ෂ ධර්ම විජය මැතිතුමාටත් ඉතාම ආදරණීයව රැකබලා ගන්නා බාසුන්නැහේ විල්සන් කොඩිතුවක්කු කලු මාමාටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා දළදා සමිදුන්ගේ පිහිටයි රැකවරනයි .
@kumarikumari-kv7yn
2 жыл бұрын
ඇතා නැතිවෙනකන් ම මම මේ වැඩසටහන දැක්කේ නැ අදනෙ දැක්කේ දුකයි මීට කලින් දැක්කේ නැ ඇතා ට නිවන් සුව ලැබේවා!!කලුමාමට දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා!!
@thiwankayasas2519
3 жыл бұрын
නැදුන්ගමුවේ රජුනි කලු මාමා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏❤️
@kaweehanz4061
3 жыл бұрын
අනේහ් එයා අහගෙන ඉන්නවා කලුමාමා කතා කරනකොට..🥺❤️දෙන්නටම බුදු සරණයි🙏🏻
@anthuriumworld6193
3 жыл бұрын
තෙරුවන් සරණයි කලු මාමට.. තෙරුවන් සරණයි නැදුන්ගමුවේ හස්ති රාජයානන්ට.. කොහොම උනත් නැදුන්ගමුවේ රාජට මල් තියල වැදල අනිත් අලින්ට හක්ක පටස් තියන රටක් මෙක..
@nandadissanayake4840
3 жыл бұрын
වැඩ් බලා පොරොත්තු නැති සංකා නැති කලුමාමේ ලෝභ, දෝෂ ,මෝහ,නැති කලුමාමේ නිවන් සුවය ඔබතුමා ට අතළඟ යි,ඇතා ත් එක්කම ඉදලා නිවන් යන්න
@dushanisashikala3046
3 жыл бұрын
රාජා ඇතරජානන් වහන්සේටත් කලු මාමාටත් දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි ...🙏🙏🙏🙏🙏
@pardeeppardeep2618
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏a patuma a lasama etu wawa
@Mashii473
3 жыл бұрын
ගොඩාක් ආදරෙයි තාත්තා.. ඔබට නිදුක් නීරොගී දිර්ඝායු ලැබේවා ...දලදා සමිදුන්ගෙ පිහිටයී ඔබටත් ඇත් රජුටත් ❤️❤️❤️
@donliyanage2948
3 жыл бұрын
Budusaranai
@janathchandula2093
2 жыл бұрын
ඔබ ප්‍රාර්ථනා කල, උතුම් බුද්ධත්වය ලැබේවා ඇත් රජුනි ඔබට❤️
@chandiuduwara2780
3 жыл бұрын
උතුම් ශ්‍රී දළදා සමිඳුන් පිහිටයි ඇත් රජුන් ටත්,කලු මාමටත්.🙏🙏🙏
@nadeeglaze1041
2 жыл бұрын
අපේ ඇත් රජුට දරුවෙකුට වගේ ඇප උපස්ථාන කරන කළු මාමට නිරෝගී සුවය ලැබෙන්න දීර්ඝායුෂ ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා අපේ ඇත් රජු ටත් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏❤️❤️❤❤
@lalanigamage7117
3 жыл бұрын
හොඳ වැඩසටහනක්.... බොහොම ස්තුතියි. මේ සංවාදය ඉදිරිපත් කිරීම පිළිබඳව..
@nilminikumariranathunga9962
3 жыл бұрын
බලන්නකො ඇහුම්කන් දෙන ලස්සන පිටිපස්සෙ ඉඳගෙන බුදු සරණe දෙන්නටma
@RajeshPraji
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 දළදා වහන්සේගේ පිහිට ආරක්ෂක ලැබේවා පින්වත් අපගේ නැදුන්ගමුවේ ඇත් රජුට වගේම අපේ කළුමාමාද දිර්ඝයුෂ සමිපත්තිම ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashankajayasumana233
3 жыл бұрын
පින්බර ඇත්රජුනි.පින්වත් කඵ මාමා ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි!
@sagii9937
3 жыл бұрын
Kalu maamarath Raajatath theruwan saranayi.... Deergaayu weewa..
@ranaforuofficial2637
3 жыл бұрын
මම දවසක් කලු මාමා එක්ක කතා කරන්න ලැබුනා..ඔහු හදවතින්ම ඇතාට ආදරය කරනව...💕
@neelamanimendis7113
3 жыл бұрын
දෙව්පුර ඇතෙකි කුඹු අඩ අටෙකි දිග දල දෙකකි ඇත් රජෙකි කවුරු හරි හොඳට දන්න කැමති කෙනෙක්, රාජාගේ හික්මීම, ගුණවත්කම, ශ්‍රද්ධාව එහෙම ගැන, ගජගා වන්නම වගේ, "රාජා වන්නම" කියලා එකක් හැදුවොත් ඒක එයා ජීවත් වෙලා ඉන්න කාලෙම කරන උපහාරයක් වෙයි කියලා මට හිතෙනවා.
10:04
නුවරට ආවත් පෙරහැර බලන්න හිතෙන්නේ නැහැ පුතේ - කඳුළු අතර තාමත් අතරමංවූ කළු මාමා | Nadungamuwe Raja
Pet Talk
Рет қаралды 241 М.
48:51
විනාශ වෙන්න ගිය දුවගේ ජීවිතය බේරාගත් මැරුණ තාත්තා | Asanga Live සඳුදා 10යි10 Episode 06
Asanga Live
Рет қаралды 8 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
00:41
Don’t Choose The Wrong Box 😱
Topper Guild
Рет қаралды 62 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
7:40
මරණය වෙත රැගෙන ගිය ගමන
Road of Elephant - අලි පාර
Рет қаралды 234 М.
29:38
රටම නොදන්න, නැඳුන්ගමුවේ රාජා මියගිය විදිහ මෙන්න - කළු මාමා කියන හද සසළ කරවන කතාව- Raja -Derana Aruna
Aruna lk
Рет қаралды 1,9 МЛН
7:38
දළදා මාළිගාවේ සිදු වූ ඇදහිය නොහැකි හාස්කම I Sri Dalada Maligawa | Sri lanka | kandy | dadimunda devi
Media M
Рет қаралды 867 М.
32:28
කතරගම වාසනාගේ මනුස්සකම මෙන්න
TV DAKUNA
Рет қаралды 1,1 МЛН
36:09
අම්මා මාලු බැදලා දීලා පුතාට අත්වූ ඉරණම | Asanga Live 10යි 10 Episode 41
Asanga Live
Рет қаралды 36 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 88 М.
1:16:23
පොළොන්නරුව පොඩිවිජේ ගැන සිය මව හා ගම්වාසීන් කරනු ලබන හෙළිදරව්ව? | WANESA TV
WANESA TV
Рет қаралды 1,4 МЛН
8:43
Nadungamuwa Raja /මෙවර දළදා පෙරහැරට ගොස් නිවසට පැමිනි රාජා හිමිකරු ඉදිරියේ හඩා වැලපුනේ ඇයි ? ADARATA
ADARATA NEWS
Рет қаралды 839 М.
14:13
Nadungamuwa Raja Ashoka Dangolla නැදුන්ගමුවේ රාජා සතු මානුෂීය ගුණාංග පොඩි රාජා ලොකු රාජා වටින අය
Heladeepa TV හෙළදිප ටිවි
Рет қаралды 153 М.
8:34
මේ දේහ ලක්ෂන තියෙන කරඬුව වඩම්මන මීලඟ ඇත් රජු කවුද? - Nadungamuwe Raja
Aluth Lokaya
Рет қаралды 421 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН