No video

කුඩා නයිමිරිස් පැළ වලට පොහොර යොදන ආකාරය | Nai miris wagawa | Scotch Bonnet | Agri Schoool

  Рет қаралды 111,986

Manulak Agro

Manulak Agro

Күн бұрын

අපේ චැනලය Subscribe කර ඊට එහායින් තියෙන bell Icon එකත් ඔබන්න. දන්න අයටත් බලන්න මේක Share කරන්න...
Facebook Group Link
/ 645009499872470
Facebook Link
www.facebook.c...
නයිමිරිස් වගාවට පොහොර සහා ඡලය නිවරදි ප්‍රමාණ වලින් එක් කරමු
• නයිමිරිස් වගාවට පොහොර ...
ගුණාත්මක නයිමිරිස් පැළයක් වෙළදපොලෙන් තෝරා ගන්නා ආකාරය
• ගුණාත්මක නයිමිරිස් පැළ...
ආරක්ෂිත ගෘහයකට භූමිය සැකසීම
• නයිමිරිස් වගාව සදහා වග...
නයිමිරිස් බිඡ රොපණය Video ව පහතින්
• Video
නයිමිරිස් වගාවෙි වර්ධන වෙිගය
• නයිමිරිස් වගාවෙි වර්ධන...
පොල්වත්තේ අතුරැ වගාව
• පොල්වත්තේ අතුරැ වගාව ...
මාස දෙකයි දවස් විස්සේ නයිමිරිස් වගාව
• මාස දෙකයි දවස් විස්සේ ...
සැලැබි එකේ නයිමිරිස් වගාව Episode 01
• සැලැබි එකේ නයිමිරිස් ව...
සැලැබි එකේ නයිමිරිස් වගාව Episode 02
• සැලැබි එකේ නයිමිරිස් ව...
සැලැබි එකේ නයිමිරිස් වගාව Episode 03
• සැලැබි එකේ නයිමිරිස් ව...
නයිමිරිස් බිඡ තෝරා ගැනිමෙිදි සැලකිලිමත් විය යුතු කරැණු
• නයිමිරිස් බිඡ තෝරා ගැන...
#slscotchboonet #agriculture #Kabanikawagawa #ගෙවතුවගාව #naimiris #bellpepper #slnaimiris

Пікірлер: 156
@wasanthakumara3847
@wasanthakumara3847 4 ай бұрын
මුලුවගාවටම පොහොර දාන එක පෙන්නන්න ගියොත් අපේ ඩේට ඉවරවෙනව.කෙටියෙන් පෙන්වන්න.ඔයගෙ උත්සහය හොදයි ,බොහොම වටිනව.
@hasithakalpani9323
@hasithakalpani9323 6 ай бұрын
හොද වීඩියෝ එකක් සුබපතනවා.
@Onlineloanmafiyavataerehiwa
@Onlineloanmafiyavataerehiwa Жыл бұрын
සෑහෙන වටිනවා
@wimala8576
@wimala8576 5 ай бұрын
Thank you for showing how to get fertilizer to small plants
@motivation15994
@motivation15994 Жыл бұрын
Malli අස්වැන්න ගන්න කාලය එනකල් පොහොර danna oni කාලය සහ පොහොර වර්ග kiyanna පුළුවන් da.its very important thanks
@nishajayarathne8824
@nishajayarathne8824 Жыл бұрын
Ow ehma ek vdio ekak denna pluwnm godk watinwa aiye🙏
@videoloke3405
@videoloke3405 6 ай бұрын
අඩේ මල්ලි වැඩෙ හොදයි හැබැයි ඔයා පැලා ඔක්කොම හදන කම් අපි බලගෙනා ඉන්න ඔනෙද උබට පලුවට අපිත් තියගත්තනෙ ඔය එක බැග් එක්ක කියල දුන්නානම් හරි 👍😛
@lkshannilantha9629
@lkshannilantha9629 Жыл бұрын
Sab kala digatama video ona ❤❤
@user-fr6ku7kp3c
@user-fr6ku7kp3c 13 күн бұрын
Vidio eka hodai kathwai kalayai thama wadi.
@lankafernando2193
@lankafernando2193 Жыл бұрын
වැඩේ ගොඩක් මිට වඩා කෙටි විඩියෝ එකක් කරන්න විනාඩි 04 ඉවර කරන්න
@agrischool7695
@agrischool7695 Жыл бұрын
hari dr
@yamunagethanjani
@yamunagethanjani Жыл бұрын
එක බෑගයක් ගැන කියලා දෙන්න .
@suncoasia6788
@suncoasia6788 Жыл бұрын
බොරු කියලා මිනිස්සු රවටන්න එපා යකො ටාගට් එක දාන්නෙ මල් පිපෙන්න ගෙඩි හැදෙන්න මුල් කාලෙදි දාන්නෙ කම්ප්ලෙක්ස් එක
@Vijayaskitchen7073
@Vijayaskitchen7073 7 ай бұрын
අනික මේච්චර පොහොර වැඩි නැද්ද 😁😁,
@HiruDewage
@HiruDewage Жыл бұрын
Godak watinawa❤
@wasanthiattanayake2640
@wasanthiattanayake2640 6 ай бұрын
කොම්පොස්ට් පොහොර දමන්නෙ දවස් කීපයකට සැරයක් ද මාස එකහාමාරක වම්බටු පැලවලට
@dilmamadushani3872
@dilmamadushani3872 Жыл бұрын
Mallie oyage wada hari piliwslae mama asawen balana vidiyowak
@agrischool7695
@agrischool7695 Жыл бұрын
thank you akka
@SampathDisanayaka-dt7oh
@SampathDisanayaka-dt7oh 6 күн бұрын
Ape peththe thiyanawa peck karapu yara mila meleshiyan eka... 750/= wenawa
@rasikakumara4808
@rasikakumara4808 Жыл бұрын
Mamath wagawak patan ganna inne...oyage video walin godak loku අත්දැකීම් laba gannawa...🙏🙏🙏
@agrischool7695
@agrischool7695 Жыл бұрын
thank you dr..wagawa patan ganna..beri ne puluwan
@nadunhemantha4975
@nadunhemantha4975 Жыл бұрын
Good luck mamath wagawak pagan gatta
@agrischool7695
@agrischool7695 Жыл бұрын
niyamayi..digatama karan yanna dr
@nalinpriyadarshana2258
@nalinpriyadarshana2258 5 ай бұрын
වැඬේ හොඳයි මල්ලී...
@merilsilva6614
@merilsilva6614 Жыл бұрын
Thank you ❤
@akashdewmina4591
@akashdewmina4591 Жыл бұрын
බිම පැල හිටවනවනං පැල 2ක් අතර පරතරේ කොච්චර තියන්ඩ ඕනද වල කපනකොට වලේ පලල සහ ගැබුර කොච්චර තියන්ඩ ඕනද
@dineshsrilanka5617
@dineshsrilanka5617 Жыл бұрын
Adi 3
@skpidunil7579
@skpidunil7579 Жыл бұрын
මහත්තයෝ මට නයිමිරිස් පැල වලට පොඩි පැල කාලයේ සිට වගවට පොහොර යොදන කාල සටහනක් එවන්න පුලූවන් මම ඇඹිලිපිටියන්
@user-bp6jr2qk3o
@user-bp6jr2qk3o 6 ай бұрын
thanks
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
වගාවන් සඳහා කළු පැහැති පොලිතින් උර භාවිතා කරන්න එපා. කළු පොලිතින් වලින් සූර්ය රශ්මිය බහුලව පස තුළ රඳා පවතිනවා. එමඟින් පැළවලට ගොඩක් හානි වෙනවා. පිටත සුදු ඇතුළත කළු උරයක් තමයි වඩාත් සුදුසු..
@chanakasadaruwan9961
@chanakasadaruwan9961 Жыл бұрын
Aiye oyage මාසික ආදායම කියක් විතරද නයි මිරිස් වගාවෙන්
@chandanijayawardane9249
@chandanijayawardane9249 6 ай бұрын
Dana pohora wargaya monawada thank you danuwath kalata
@chandanasisira1583
@chandanasisira1583 Жыл бұрын
Thanks 🙏🙏🙏
@HarshaniSubasinha-ns4fy
@HarshaniSubasinha-ns4fy Жыл бұрын
Niyamai
@AthulaSampath-bl9vg
@AthulaSampath-bl9vg 10 ай бұрын
Dan.miris.mila.kiyada
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 5 ай бұрын
වතුර දානව වැඩි නැද්ද? වල් පැල ගලවන්න කාලය කනව.ඉදිරිපත් කිරීමට පුහුණුවීම් කරන්න.
@user-er9ne7hh4r
@user-er9ne7hh4r Жыл бұрын
මාත් ඔය පොහොර එකම දැම්ම. දියතෙන් ගත්තේ 1 kg 1080 ක්‌ උනා.පැකට් එකේ තියෙන්නේ මාසයකට සැරයක් කියලා. එහෙමද හරි
@agrischool7695
@agrischool7695 Жыл бұрын
api danna oni shedule aka video akakin dala thiynwa dr....masekata serayak nm dala madi
@user-er9ne7hh4r
@user-er9ne7hh4r Жыл бұрын
@@agrischool7695 ස්තුතියි
@iroshachintha2019
@iroshachintha2019 Жыл бұрын
@@agrischool7695 shedule ake link eka dannako
@DisnaKumari-bs5ug
@DisnaKumari-bs5ug 2 ай бұрын
Pala kohomada api ganna
@yesanddo
@yesanddo Жыл бұрын
Kohomada pas misranaya hada ganna.e gena kiyala denawada
@agrischool7695
@agrischool7695 Жыл бұрын
api a gena kiyla thiynwa dr..kalin video dala thiyenwa
@dgspsenarath7971
@dgspsenarath7971 6 ай бұрын
ඔච්චර ගොඩක් වතුර දාලා වැස්සකුත් වැස්සහම රසායනික පොහොර ටික දියවෙලා අපතේ යන්නේ නැද්ද?
@kariyawasamdilani7497
@kariyawasamdilani7497 Жыл бұрын
Thank you Malli kiyaladenawata
@niludissanayaka3067
@niludissanayaka3067 Күн бұрын
බීජ ගන්න තියේද??
@SajithKarunarathna-or8yg
@SajithKarunarathna-or8yg 7 ай бұрын
බීජ ගෙන්න ගන්න බැරිද.අනිවාරයෙන්ම උත්තරයක් දාන්න.මල්ලි.ලොකු උදව්වක් dilivar karanna puluwannam .
@agrischool7695
@agrischool7695 7 ай бұрын
pela denna puluwan sir..0718691416
@user-zt7id9xe6c
@user-zt7id9xe6c 6 ай бұрын
Apo aye nam myage vidiyos balan na vate yanava
@amashaumandi279
@amashaumandi279 23 күн бұрын
Dana phora monwada
@manelsomalatha6607
@manelsomalatha6607 Жыл бұрын
එක වලකට පොහොර දාල පෙන්නන්න.කෙටියෙන් කියල දෙන්න.වල් ගලවනව පෙන්නන්න කාලය කන්න එපා.ස්තුතියි.
@r.gsomapala6942
@r.gsomapala6942 Жыл бұрын
kaiya. vitharai. aramuna.anuva. pehedilikaranna
@dineshamadumalijayatilaka4122
@dineshamadumalijayatilaka4122 Жыл бұрын
Eka aththa
@indunilsilva9844
@indunilsilva9844 6 ай бұрын
​@@r.gsomapala6942❤❤❤❤
@user-zt7id9xe6c
@user-zt7id9xe6c 6 ай бұрын
Eka nam attha
@babsgsgs9052
@babsgsgs9052 6 ай бұрын
Nai meres wala Dallas kadan nathida
@oshinvlogs8271
@oshinvlogs8271 5 ай бұрын
පැල ටික ඉන්දලා කොච්චර දවසකට පස්සෙද යාරම්ලා දාන්නේ.
@agrischool7695
@agrischool7695 4 ай бұрын
Dina 14 n dala 28aye danwa complex
@samanthachandrakumara1657
@samanthachandrakumara1657 Жыл бұрын
Wal pala galawanawa balannada ban man me video eka balanne
@asankawejesekara4508
@asankawejesekara4508 Жыл бұрын
Oya hitawala Dawas kiyakinda malli pohora danne
@agrischool7695
@agrischool7695 Жыл бұрын
sathi aka hamadak wage giyta passe dr
@rohanekanayaka4379
@rohanekanayaka4379 Жыл бұрын
Hamadema kiyanava pohora monavada kiyala kiyanne nahane
@agrischool7695
@agrischool7695 Жыл бұрын
pohora dana vidiha gena kiynwa dr
@chanakasadaruwan9961
@chanakasadaruwan9961 8 ай бұрын
දීලිර හානිවලට විසදුම මොකක්ද
@agrischool7695
@agrischool7695 8 ай бұрын
pasa mulinma hodin jiwanuharanaya karanna oni..pela hitawanna kalinuth dilira nashaka dala hitawanna oni..
@chandanakumara4825
@chandanakumara4825 Жыл бұрын
wal pala galawamin podi wedeta kaale kanne,...arakatane.....
@agrischool7695
@agrischool7695 Жыл бұрын
Arakatane kiwe moketda dr?
@nilanthapradeep5532
@nilanthapradeep5532 Жыл бұрын
Loku gas walata keta pohora kochchara danna onada
@senuyenu
@senuyenu Жыл бұрын
Malli pohora dala watura dapuwama pohor yanawa
@agrischool7695
@agrischool7695 Жыл бұрын
pohora dala wathura danna oni ayye..mokda athakotane ura ganne gahata
@ChanchalaChathu-p5o
@ChanchalaChathu-p5o Ай бұрын
1kg ekakin pala kiyakata dann puluwanda
@agrischool7695
@agrischool7695 Ай бұрын
100
@gayantharanga4990
@gayantharanga4990 Жыл бұрын
තැන්ක්ස් මල්ලි
@punchimanike3301
@punchimanike3301 Жыл бұрын
සතිකියෙන්ද පොහොර දාන්න ඔීනෙ
@malkibandaranayake1280
@malkibandaranayake1280 Жыл бұрын
Malli kolakoda venavata behethak kiyanna oyata budusaranai
@agrischool7695
@agrischool7695 Жыл бұрын
Kabanikawa krnwanm dumkola neti නිස්සාරණkaya hodayi akke
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Жыл бұрын
Aiyooo walk pala galawanna eak kayak
@agrischool7695
@agrischool7695 Жыл бұрын
pehedili madi dr
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 Жыл бұрын
ස්තුතියි ,දවස් කීයකට වරක් පොහොර දාන්න ඕනද?
@cromybrave717
@cromybrave717 Жыл бұрын
යාරමිලා එච්චර ගොඩක් පැලේට ඔරොත්තු දෙනවද
@agrischool7695
@agrischool7695 Жыл бұрын
a peremanaya getaluwak ne dr
@user-eu4ed7do2t
@user-eu4ed7do2t Жыл бұрын
Waga malu bima nikanma thibbata kmk nadda nathnm ulu katayak hari udada tiynna ona
@Vijayaskitchen7073
@Vijayaskitchen7073 7 ай бұрын
මේ පැල වලට පොහොර වැඩියි නේ
@chanakasadaruwan9961
@chanakasadaruwan9961 8 ай бұрын
අයියෙ පොර වර්ග දෙකෙ වෙනස මොකක්ද යාරමිලා
@agrischool7695
@agrischool7695 8 ай бұрын
yaramila complex aka pele mulika awadiye danne... yaramila tragt aka danne gahe athu ahema bedila mal ana kaleta
@user-oy1ew4bo4o
@user-oy1ew4bo4o 10 ай бұрын
Wahi kaleta danna hodaida
@agrischool7695
@agrischool7695 10 ай бұрын
gataluwak ne
@shashithasaminda4949
@shashithasaminda4949 Жыл бұрын
Me kochchara wayasa palada?
@hirundilshan4094
@hirundilshan4094 8 ай бұрын
nil kata demmoth awl d?
@agrischool7695
@agrischool7695 8 ай бұрын
gataluwak ne..pohora shedule akata danna oni..nil keta witharak madi
@mehansahimshani9233
@mehansahimshani9233 6 ай бұрын
Mulinma.pohora.dala.davas.kiyakinda.ai.danna
@sanjeewaten141
@sanjeewaten141 Жыл бұрын
Dina kiyen kiyatada pohora danna oni
@agrischool7695
@agrischool7695 Жыл бұрын
Sathiyen sathiya
@dayaniathulatheja7821
@dayaniathulatheja7821 5 ай бұрын
මොනවද ඔය පොහොර වර්ගය
@PriyaniPriyani-vn9tk
@PriyaniPriyani-vn9tk 5 ай бұрын
🎉😊❤
@WSilawathi-ud8ut
@WSilawathi-ud8ut 6 ай бұрын
නිල් කැට හොද නැද්ද
@chameeradasanayake7441
@chameeradasanayake7441 Жыл бұрын
❤👌
@udarasaranga3589
@udarasaranga3589 6 ай бұрын
පොහොර දාන දුර වැඩියි පැලේ ඉදලා, පොහොර වැඩි ප්‍රමාණයක් අපතේ යනවා ⁣එහෙම උනාම.
@prasannamahamaddumage5410
@prasannamahamaddumage5410 Жыл бұрын
Godak wedagath
@naveentharuka6012
@naveentharuka6012 Жыл бұрын
ගොඩක් වතුර දැම්මහම පෝර ටිකත් ඒ එක්කම හේදිලා යන්නෙ නැද්ද
@agrischool7695
@agrischool7695 Жыл бұрын
keta pohora dana nisa getaluwak ne
@herathjayasekara6975
@herathjayasekara6975 Жыл бұрын
KOLA KODAWEMTA PILIYAM KIYANNA
@agrischool7695
@agrischool7695 Жыл бұрын
api video kalin karala thiynwa dr
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr Жыл бұрын
❤👍
@channabasnayaka8996
@channabasnayaka8996 6 ай бұрын
1kg pala kiiyakata wage athi wenawada malli
@agrischool7695
@agrischool7695 6 ай бұрын
Karal podi wagenm karal 100k wage allnwa..loku kral nm 60k wage
@lakshaniacademy1708
@lakshaniacademy1708 Жыл бұрын
👍👍❤
@SiriwardhanaMakumbura
@SiriwardhanaMakumbura Ай бұрын
වැල් වටාරන් නැතිව කෙටියෙන් කියන්න .
@praveennishad6956
@praveennishad6956 6 ай бұрын
කොම්පොස් දැම්මාම පොහොර දන්න ඔනේද
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
දියර පොහොරයි දෙකම දාන්න ඔනිද බන්
@agrischool7695
@agrischool7695 Жыл бұрын
Kuda kalaye apinm diyara pohora danne ne dr
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
@@agrischool7695 හොද නැද්ද
@KemaBeema
@KemaBeema Жыл бұрын
👍👍👍
@9MM732
@9MM732 6 ай бұрын
උඹ වල් පැලෑටි ගලවන්න ගියමෙ අපට බලන්න එපා වෙනව බං.....දැන් වඩියෝ එක තව දිග්ගස්සන්න ඕන නම් උඹට පඩයක් ගියා කියල ඒ පඩේ ගැනත් ටිකක් විස්තර කරල කියහං😂😂
@ruchikairugalbandara4199
@ruchikairugalbandara4199 Жыл бұрын
uriya දැම්මොත් මොකද වෙන්නේ
@dkweerasinghe6329
@dkweerasinghe6329 6 ай бұрын
කාලය කනව.කෙටියෙන් කියන්න
@wedagedara4396
@wedagedara4396 Жыл бұрын
හිටවලා කොච්චර කාලෙකට පස්සෙද මේ පොහොර යොදා ගන්නේ ..?
@agrischool7695
@agrischool7695 Жыл бұрын
sathi aka hamarak wage passe giyma danna ptan gannwa
@kushanprasanga1184
@kushanprasanga1184 Жыл бұрын
පොහොර danawa wadi pala walata
@chamoddilshan3888
@chamoddilshan3888 Жыл бұрын
Sound madi
@agrischool7695
@agrischool7695 Жыл бұрын
Ow dr..phone aka tikak aul
@samanthachandrakumara1657
@samanthachandrakumara1657 Жыл бұрын
Amathara katha adu karala video eka danna mahaththayo.mulinma eka badunakata pohora dana vidiha kiyala inna
@Iwankanikesh
@Iwankanikesh Жыл бұрын
Pela hodata hedeegena awith kola kaha wela wetenne ayi?
@hemalathaariyarathna2950
@hemalathaariyarathna2950 Жыл бұрын
Oya pela kada pnuwa kalda
@surangidasanayaka9544
@surangidasanayaka9544 Жыл бұрын
👍👍👍👍
@samanvithanawasam5291
@samanvithanawasam5291 Жыл бұрын
ඔයා කරපු වැඩෙ හරි ඔය මිරිස් වගාවට වතුර වැඩිය ඔනෙ සමහර අය කියනවා දිග වැඩියි කියලා පොන් එකෙන් කටිකරලා බලන්න ඔයාට බූදූසරයි
@dumiduruwan8282
@dumiduruwan8282 Жыл бұрын
bag size mokakda plz
@agrischool7695
@agrischool7695 Жыл бұрын
16*16 size aka dr
@dumiduruwan8282
@dumiduruwan8282 Жыл бұрын
@@agrischool7695 12*12 size eke pela thiyenne.hari yanne na neda yalu e size
@agrischool7695
@agrischool7695 Жыл бұрын
16*16 bag aka thama naimiris walata hoda dr
@dumiduruwan8282
@dumiduruwan8282 Жыл бұрын
@@agrischool7695 thanks dr🙏
@praveendilshan6214
@praveendilshan6214 Жыл бұрын
​@@agrischool7695 ඔය කවර නැතුව 10kg පොහොර කවර වල වගෙ හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද , නැත්තන් අවුලක් නැතුව හදන්න පුලුවන්ද
@kushanprasanga1184
@kushanprasanga1184 Жыл бұрын
Pala tambanawa oya sais pala walata oya taram පොහොර dammot
@agrischool7695
@agrischool7695 Жыл бұрын
aulak wela ne dr...ita passe video akak dala thiynwa...aka balannko
@nilunilu8736
@nilunilu8736 4 ай бұрын
Welawa yanawa epa wenawa
@kaumadidedduwage2173
@kaumadidedduwage2173 Жыл бұрын
👌
@malshamadhumali9355
@malshamadhumali9355 Жыл бұрын
Pohora eke nama dannako 😶
@agrischool7695
@agrischool7695 Жыл бұрын
yaramila complex
@shanidimasewwandi4581
@shanidimasewwandi4581 Жыл бұрын
Bima hitawanna barida aiye pala
@user-bp6jr2qk3o
@user-bp6jr2qk3o 6 ай бұрын
bs
@tharakachathuranga2939
@tharakachathuranga2939 Жыл бұрын
පැල පොඩිකාලෙදිම වැටිල මැරෙනව ලොකුවෙන්නෙත් නෑ
@agrischool7695
@agrischool7695 Жыл бұрын
monwada yodagaththu pash mishranaya....
@tharakachathuranga2939
@tharakachathuranga2939 Жыл бұрын
Compost mathupita pasui
@premalthapremalatha3849
@premalthapremalatha3849 Жыл бұрын
Oooooooooo
@user-nr9es2hp7g
@user-nr9es2hp7g 4 ай бұрын
Me පොහොර වර්ගයේ නම කියන්න
@agrischool7695
@agrischool7695 4 ай бұрын
Yaramila complex
@thusitharathnayaka4663
@thusitharathnayaka4663 Жыл бұрын
wp like ko
@hasithdilshan2436
@hasithdilshan2436 9 ай бұрын
යකෝ ඕක දාන්නෙ ගහේ ගෙඩි හැදෙන්නනේ
@sanjayarukmal4111
@sanjayarukmal4111 6 ай бұрын
පස්සේ වල් ගලවන්න
@InnocentFountain-mx7qr
@InnocentFountain-mx7qr 6 ай бұрын
llllll
@Tasty-Cooks
@Tasty-Cooks Жыл бұрын
මූට විකාර .. හිතෙන හිතෙන මගුල් කියනවා
@agrischool7695
@agrischool7695 Жыл бұрын
තියන පශ්නය මොකක්ද ?
@kariyawasamdilani7497
@kariyawasamdilani7497 Жыл бұрын
1kg ekakin pala kiyakata danna puluwanda
@agrischool7695
@agrischool7695 Жыл бұрын
ginipetti piyanakin akak menala danna....hariyatama kiynna amruyi aka
@destroyer4967
@destroyer4967 Жыл бұрын
5 grams per plant
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 6 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 6 МЛН