How to make soil mixture | බඳුන්ගත වගාව සදහා ‌පස් මිශ්රණය සාදා ගැනීම | grow bag soil mixture

  Рет қаралды 81,850

RUKA VLOGS

RUKA VLOGS

Күн бұрын

This video about how to make soil mixture | බඳුන්ගත වගාව. සදහා පස් මිශ්රණය සාදා ගැනීම | grow bag soil mixture.
අවශ්‍ය ද්‍රව්‍ය
1) මතුපිට පස් කොටස් 2ක්
2) කර දහයියා කොටස් 1/2ක්
3) ගොම කොටස් 1/2ක්
4) වැලි කොටස් 1ක්
4) වගා මලු
සාදා ගන්නා ආකාරය
පස් කොටස් 2ට කරදහයියා කොටස් 1/2 යි ගොම කොටස් 1/2 යි වැලි කොටස් 1යී හොදින් කලවම් කරන්න. ජීවානුහරණය කරන්න පුලුවන්නම් ගොඩාක් හොදයි.
ඊට පසුව වගා මලු තුලට ගල්කැට කිහිපයක් එකතු කරන්න (හොදින් ජලය බැසිමසදූහා සාදාහත් පස් මිශ්රණය වගා මලු තුලට පුරවා ගන්න. ඉන්පසු හොදින් ජලය එකතු කර පැල සිටුවා හිරු එලිය අඩු ස්ථානයක දින 3ක් තබා‌ හිරු එලියට නිරාවරනය කරන්න.
This video includes:
How to make soil mixture,
pas madya,
soil mixture,
බීජ පැලකිරීම,
ගෙවතු වගාව,
බිජ තවන්කිරිම,
organic farming,
gewathu wagawa,
home gardening,
කාබනික වගාව,
කාබනික ගෙවතු වගාව,
පසසකස්කිරිම හා ජීවානුහරනය,
pasa sakaskirima,
grow bag,
sri lankan agriculture,
grow bags for vegetables,
grow bags sri lanka,
waga malu,
soil mixing for plants,
soil mixture sinhala,
My other videos-
1) පිරිසිදු සුදු පොල් තෙල් හදමු | Homemade extra virgin coconut oil | sudu polthel | ruka vlogs
• පිරිසිදු සුදු පොල් තෙල...
2) How to make a wire extension cord, wire cord sinhala, electrical sinhala
• How to make a wire ext...
3) කර දහයියා ගෙදරදීම හදමු.kara dahaiya |කර දහයියා අඟුරු නිෂ්පාදනය සරලව | How to make rice husk charcoal
• කර දහයියා ගෙදරදීම හදමු...
4) Gas Leak in Sri Lanka | How to respond to gas leakage
• Gas Leak in Sri Lanka ...
5) How to make a wire extension cord, wire cord sinhala, electrical sinhala
• How to make a wire ext...
6) how to calculate your electricity bill | What is electricity unit | විදුලි ඒකකයක් කියන්නෙ මොකක්ද?
• how to calculate your ...
7) How to calculate ampere from watts | electrical sinhala
• How to calculate amper...
8) How to check trip switch & earth - RCCB & Earth tester - Electrical Sinhala
• How to check trip swit...
9) House Wiring Sinhala | How to Test The Trip Switch | House Wiring Episode 03
www.youtube.co...
10) 2Way Wiring Diagram Explained | How to Wire 2Way Circuit | House Wiring sinhala | Electrical sinhala
• 2Way Wiring Diagram Ex...
11) How to Wiring of DB | House Wiring sinhala | Electrical Sinhala | Distribution board wiring | RUKA
• How to Wiring of DB | ...
12) How to wire plug top | Electrical Sinhala | House Wiring Sinhala
• How to wire plug top |...
13) How to make your home a smart home
• How to make your home ...
14) ගෙවතු වගාව සඳහා උරයක් | Grow Bag Sinhala | agriculture technique | sri lankan agriculture
• ගෙවතු වගාව සඳහා උරයක් ...
15) Sprinkler Irrigation System in Sinhala /Sprinkler irrigation system/mihidum wathura mal /wathura mal
• Sprinkler Irrigation S...
16) කාබනික වගාව සඳහා කෘමි විකර්ෂක | krumi vikarshaka | paliboda nashaka | ගෙවතු වගාව
• කාබනික වගාව සඳහා කෘමි ...
17) Drip irrigation system / බින්දු ජල සම්පාදනය ඔබගේ වගාවටත් /drip irrigation / sprinkler irrigation.
• Drip irrigation system...
18) Automatic Sprinkler irrigation system in Sri Lanka | Morden irrigation | Automatic Watering system
• Automatic Sprinkler ir...
19) buddy cricket tournament 2022 | Maggona | janapadaya | Srilanka | Live score
/ 0
Other video
• බඳුනක ගෙඩි ගන්න පස් මා...
• How to make vermicompo...
My social media platforms
- Facebook- / rukshandesilv
Presented by-
Rukshan De Silva
Technical Advisor-
Janith Perera
If you like my channel
please
Like
Comment
Share
Subscribe
my channel
කාබනික වගාව සහ කාර්මික දැනුම නොමිලේම ලබා දීම පරමර්තයෙන් නිර්මාණය කරන ලද නාලිකාවකි.
වැඩි විස්තර සඳහා 0719405349.
This channel designed with the objective of providing free organic farming and technical knowledge.
Contact 0719405349

Пікірлер: 80
@kulebro4176
@kulebro4176 5 ай бұрын
ජය වේවා සහෝදරයා ...සුපිරි
@rukavlogs
@rukavlogs 4 ай бұрын
Thanks 👍
@DillaSL-p2k
@DillaSL-p2k 10 ай бұрын
බොහොම ස්තුති ඔයාට...ගොඩක් පින්
@rukavlogs
@rukavlogs 10 ай бұрын
Thanks 👍
@user-dw9lh3qb9g
@user-dw9lh3qb9g 6 ай бұрын
Bohoma sthuthei
@rukavlogs
@rukavlogs 6 ай бұрын
Thanks
@chalikadilshan3737
@chalikadilshan3737 9 ай бұрын
Niyamai
@rukavlogs
@rukavlogs 9 ай бұрын
Thanks
@user-ro3su5kg2u
@user-ro3su5kg2u 9 ай бұрын
Thank you
@rukavlogs
@rukavlogs 9 ай бұрын
Your welcome
@user-dw9lh3qb9g
@user-dw9lh3qb9g 6 ай бұрын
Mathupita pas kara dahaeya viyali goma weli akata misra karanawa
@onlinemoney350
@onlinemoney350 4 ай бұрын
Brother samanyen kawara 300 kata pas kochchara wage oona weida
@HiruniThilakarathna-m9l
@HiruniThilakarathna-m9l 7 ай бұрын
ස්තූති ගොඩාක් .හරිම පැහැදිලි ව කියලා දුන්නා.ජය වේවා !!!❤❤❤
@rukavlogs
@rukavlogs 7 ай бұрын
ජය වේවා ඔයාටත්
@shanmadu7076
@shanmadu7076 Жыл бұрын
Tenk you good luck
@rukavlogs
@rukavlogs Жыл бұрын
You're welcome
@user-dw9lh3qb9g
@user-dw9lh3qb9g 6 ай бұрын
Ane pusekuth innawa. Suba dawasak.
@rukavlogs
@rukavlogs 6 ай бұрын
❤️
@vinithadesilva4333
@vinithadesilva4333 7 ай бұрын
මිරිස් පැල වලට ගැලපෙනවද
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
මචන් සස්කයිබ් කරා ඔන්න 😂
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks 🙏
@iroshasandamali6238
@iroshasandamali6238 2 жыл бұрын
😊
@sameeramadushan9932
@sameeramadushan9932 8 ай бұрын
👍
@herochandra8763
@herochandra8763 7 ай бұрын
good thank you
@rukavlogs
@rukavlogs 7 ай бұрын
Thanks
@chandanasenevirathne7480
@chandanasenevirathne7480 5 ай бұрын
කොහුබත් ටිකක් මිශ්‍ර කරානම් හොඳයි
@Chashika
@Chashika 10 ай бұрын
@rohinisudarma2897
@rohinisudarma2897 3 ай бұрын
❤❤❤❤❤❤❤
@rukavlogs
@rukavlogs 3 ай бұрын
Thanks 👍
@chandanaranaweera706
@chandanaranaweera706 2 жыл бұрын
Ela
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanx
@nayanakumara6378
@nayanakumara6378 8 ай бұрын
Wede hodai eth hariyatama danne ne bn uba....
@rukavlogs
@rukavlogs 8 ай бұрын
Thanks 👍
@shamalicooray6456
@shamalicooray6456 6 ай бұрын
Karadahaiya monawada
@rukavlogs
@rukavlogs 6 ай бұрын
ඒ කියන්නෙ?
@RanasinhaLakmali
@RanasinhaLakmali Ай бұрын
අයියේ කවර හදාගන්නේ කොහොමද කියන්න කෝ
@rukavlogs
@rukavlogs Ай бұрын
Meka balanna kzbin.info/www/bejne/jXapeHpqprlrlZosi=WQB8SRqGzQhtl2C_
@nethanleon5721
@nethanleon5721 2 жыл бұрын
🙏🙏🙏🙏
@user-HiruMadhushan
@user-HiruMadhushan Жыл бұрын
Pala 100kata pas saha kara dahaiya goma kopamana awashyada
@rukavlogs
@rukavlogs Жыл бұрын
ඒක ඔයා ගන්න grow bag එක අනුව වෙනස් වෙනවා. කොහොමත් grow bag එකෙන් 4න් 3ක් වත් පිරෙන්න දාන්න ඕනේ. එහෙම grow bag 10කට විතර දාලා බලලා ප්‍රමාණය මැනගන්න.
@lahirunuwan3689
@lahirunuwan3689 Жыл бұрын
Ai jawanu haranaya karen nathtge
@rukavlogs
@rukavlogs Жыл бұрын
Ow. Karanna one
@user-bf5dt4il9u
@user-bf5dt4il9u 6 ай бұрын
ඉඟුරු hitaeana පුළුවන් da
@rukavlogs
@rukavlogs 6 ай бұрын
පුලුවන්
@Vimuthvlog
@Vimuthvlog 7 ай бұрын
මෙවා ජිවනුහරනය කරගන්නෙ කොහොමද
@rukavlogs
@rukavlogs 7 ай бұрын
ජීවානුහරණය කරණ video තියනවා බලන්න.
@h.k.malanie711
@h.k.malanie711 Жыл бұрын
Me pas jeewanuharanaya karanne nadda?
@rukavlogs
@rukavlogs Жыл бұрын
කරන්න පුලුවන්නම් හොඳයි
@ranjanikumari-fp6pt
@ranjanikumari-fp6pt Жыл бұрын
pasa jewanuharanaya karan nedda
@rukavlogs
@rukavlogs Жыл бұрын
කරන්න පුලුවන්නම් හොදයි.
@samanchathuranga5391
@samanchathuranga5391 2 жыл бұрын
කර දහයියා ගඩන් නිවරදි ක්‍රමය මොකද්ද
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Mokakda
@samanchathuranga5391
@samanchathuranga5391 2 жыл бұрын
කර දහයියා හදන නිවරදි ක්‍රමය මොකද්ද?
@sandunishanika1525
@sandunishanika1525 2 жыл бұрын
ලී කුඩු දාන්න හොද නැද්ද
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Hoyala balala kiyannam
@manelgunathilake2733
@manelgunathilake2733 Жыл бұрын
@@rukavlogs nmam
@nishawelivita8928
@nishawelivita8928 2 жыл бұрын
හිනි වැලි කමක් නැද්ද
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
වරදක් නෑ... මමත් දැම්මේ ඒවා තමයි.
@ranjanisolomon109
@ranjanisolomon109 2 жыл бұрын
Batu miris wage bogawalata goma danna hoda na neda
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Goma danawanam hodata welala danna one...
@sarathchandraratne7074
@sarathchandraratne7074 Жыл бұрын
පලමු දේ, මතුපිට පස් ගන්න ඕන හිතකර ක්ෂුද්‍රජීවීන් ඉන්න අඟල් 6" දක්වා සීමාවෙ පස්.ඊට යටින් අහිතකර හෙවත් නිර්පාංශු ජීවීන් සිටින පස් . දෙවැනි කාරණය පස් එකතු කරන දර්ශන අවසානයේ වගේ high speed යවන්න නැතිනම් කලවම් කලා කියලා කවලම් කරපු ඒවා පෙන්වන්න .එවිට කාලය හා data ඉතිරි කරගන්න පුළුවන් . 🙏 ස්තූතියි .
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks for your comment 😘😘
@SanuthiShehansa-sc8gt
@SanuthiShehansa-sc8gt Жыл бұрын
Goma wenuwata kukul pohora kamak nada.
@rukavlogs
@rukavlogs Жыл бұрын
hodai, habai aduwen danna
@pradeepkumara9165
@pradeepkumara9165 2 ай бұрын
කර දහයියා කොහිද ගන්නෙ
@rukavlogs
@rukavlogs 2 ай бұрын
වි මොලකින් දහයියා ටිකක් අරගෙන හදාගන්න එක තමයි හොද. එහෙම නැත්තං ගමේ කෘෂිකර්ම බඩු විකුණන තැනකින් අහන්න. පැල තවානකින් අහන්න.
@pradeepkumara9165
@pradeepkumara9165 2 ай бұрын
@@rukavlogs හරි මන් ඔයාගේ කරදහයි හදන 𝚟𝚍𝚢𝚘 එක බැලුවා ස්තුති මචන්
@pawanthikumudumali8708
@pawanthikumudumali8708 2 жыл бұрын
Mula Thambila marenne ai
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
දිලීර හානි.... පස ජීවානුහරණය කරලා හිටවන්න.
@shenuliahinsashenuahinsa1210
@shenuliahinsashenuahinsa1210 2 жыл бұрын
Ai wali danne
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
පස් බුරුල් වෙනවා, වතුර හොදින් බහිනවා
@AlexMorgan-q7n
@AlexMorgan-q7n 4 ай бұрын
මොන🎉වාද මේ කොටස් කොටස්...කොටස්.. අමු බොරුවක් මුලූ ලෝකයේ ම රටවල් වැඩි ගනනක් kgs වලින් , නැත්නම් මුලු ඇමෙරිකාව ම තවමත් රාත්තල් වලින් වැඩ කරද්දී අපේ රටේ පිස්සෝ ටික කොටස් කොටස් කොටස්... තුං නොදෝකිං..
@rukavlogs
@rukavlogs 4 ай бұрын
ඇත්ත කතාව 👍👍
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 9 ай бұрын
කර දහයියා ඇයි එකතු කරන්නෙ පසට
@rukavlogs
@rukavlogs 9 ай бұрын
***කාරනා ගොඩක් තියනවා. 1.පස් බුරුල් වෙන්න. 2 තෙතමනය රදවාගන්න. 3.පොහොරක් හැටියට. 4. ඇතිවන ලෙඩරෝග පාලනයට. .......
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld 9 ай бұрын
@@rukavlogs okay tharaks
@tiktok___dhanu2066
@tiktok___dhanu2066 6 ай бұрын
5/10 haal bag ganna puluwanda
@shriyanthihandugala1237
@shriyanthihandugala1237 2 жыл бұрын
Thank you
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Your welcome
@nandanapriyashantha
@nandanapriyashantha Жыл бұрын
​@@rukavlogs😮😅😮😮😮😮
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 33 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 13 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 18 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 33 МЛН