වගා මලු තුල නයි මිරිස් වගාකරමු/How to Cultivate hot chilli pepper in grow bags /Ceylon Survival

  Рет қаралды 150,803

Ceylon Survival

Ceylon Survival

Күн бұрын

Пікірлер: 222
@sachinibandara1558
@sachinibandara1558 2 жыл бұрын
Math harima asawen inbe nayi miris wagawak patan gnna..thanku brother
@LahiruDulshan-z9d
@LahiruDulshan-z9d Ай бұрын
ගොඩාක් වටිනවා
@andyandy7194
@andyandy7194 2 жыл бұрын
ඔන්න අහම්බෙන් දැක්ක ලංකාවට ආ දවසක පටන් ගන්නවා. සබ්ක්රයිබ් කරා.
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
Thanks
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
kzbin.info/www/bejne/h33cq2SKfKqHgdE විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ගැන ඉගෙනීමට
@ramiyaramiya7691
@ramiyaramiya7691 3 жыл бұрын
වටිනවා ගොඩක් ස්තුතියි
@hnimali4513
@hnimali4513 4 ай бұрын
Suba anagathayak❤❤❤❤❤❤
@RojaSadhali
@RojaSadhali Ай бұрын
Mamat naiy miris wagawa patag Ganna inne . Thank you aiye
@chamarimadubashini3762
@chamarimadubashini3762 3 ай бұрын
14*16 grow bag atida pot krnna
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 ай бұрын
16 !16;ගන්න
@pradeepgunarathna3025
@pradeepgunarathna3025 Жыл бұрын
කැප්ටාන් දාල කොච්චර කාලයක් තියන්න ඔනෙද හිටවන්න කලින්.?
@ruwanmadushanka186
@ruwanmadushanka186 3 жыл бұрын
Kompos pohora welada polen ganna puluwand
@ireshasamanthi3558
@ireshasamanthi3558 Жыл бұрын
Waga malu 2 athra paratharaya kopamanada
@SLPriya-p8z
@SLPriya-p8z Жыл бұрын
ඔන්න sub කරා.
@KalumKumara-g5c
@KalumKumara-g5c Жыл бұрын
Mata a kawara ganna ona 1 Ka mila keyada
@k.m.s.emashali4359
@k.m.s.emashali4359 2 жыл бұрын
Thanks
@kavishkadenuwan7153
@kavishkadenuwan7153 4 ай бұрын
Me bag koheda thiyenne
@dineshakad5434
@dineshakad5434 4 жыл бұрын
Captain yoda ke dawasak inna onada?
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 жыл бұрын
e dawasema hadanna puluwan.
@RojaSadhali
@RojaSadhali Ай бұрын
16"16 bag odaita
@ceylonsurvival5446
@ceylonsurvival5446 Ай бұрын
ඔව්
@RojaSadhali
@RojaSadhali Ай бұрын
@ceylonsurvival5446 oyalake video 1ka Mula sida palanne khomada
@pissukolla9920
@pissukolla9920 3 жыл бұрын
Adoo patta kollo
@sameerasampath1527
@sameerasampath1527 3 жыл бұрын
ඔන්න සබ් කරා යාලු
@Syco.highCapacity
@Syco.highCapacity 4 ай бұрын
වගා මලු 50 පුරවන්න කොම්පොස්ට් පොහොර 5kg ඇතිද
@sanduvlogs2049
@sanduvlogs2049 Жыл бұрын
Eka bag ekaka pala 2k ekata hiteuwot eka hoda nadda.
@ceylonsurvival5446
@ceylonsurvival5446 Жыл бұрын
සාර්ථක නෑ
@shanthapannilage1559
@shanthapannilage1559 3 жыл бұрын
Me malu koheda ganna thiyeenne.gana kiyada
@linashamsa6541
@linashamsa6541 26 күн бұрын
Bag kohomada gannae
@ceylonsurvival5446
@ceylonsurvival5446 25 күн бұрын
ගම්පහ දියත ගාර්ඩන්
@Devindichethana
@Devindichethana 9 ай бұрын
Good job
@mihiralakshan1579
@mihiralakshan1579 Жыл бұрын
පැල හිටවලා කැප්ටාන් දැම්මට කමක් නැද්ද
@americancat7302
@americancat7302 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක, මචන් කොල වලට ඉහින්න රසායනික කුරුමි විකර්ශනයක් කියන්නකෝ.........
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 9 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@sampathrathnayaka1560
@sampathrathnayaka1560 Жыл бұрын
Me kawara ganna thanak kiyannako
@sudusingheliyanage1348
@sudusingheliyanage1348 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@jayamalidillukshi4176
@jayamalidillukshi4176 2 жыл бұрын
captan dapu gaman pala situwanna puluwand
@rakithaudari8600
@rakithaudari8600 2 жыл бұрын
👍
@bawanthikabawanthika8793
@bawanthikabawanthika8793 3 жыл бұрын
Pas agal kiyak purawala da tyenne
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
10
@nishasaluwadana8410
@nishasaluwadana8410 Жыл бұрын
Compost bag eke nama mokakda
@Abhinaw2024
@Abhinaw2024 3 жыл бұрын
Mama labana sathiye idan aluthen patan ganna inne nai miris wagawak.e hinda mata godak dewal dana ganna thiyenawa
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
monawada
@Abhinaw2024
@Abhinaw2024 3 жыл бұрын
Scoch bonat wala ata pala wenna dala wahanna onida eken
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
@@Abhinaw2024 ow redi kaallakin
@Abhinaw2024
@Abhinaw2024 3 жыл бұрын
@@ceylonsurvival5446ok thankz.
@mohamadnusail848
@mohamadnusail848 2 жыл бұрын
Gro bag kohende gennay
@ගෙවතුවගාව-ට9ඛ
@ගෙවතුවගාව-ට9ඛ 3 жыл бұрын
ගෙදරට ගේන kg 5 හාල් bag නියමයි ඕකට
@dahanayakeindu2986
@dahanayakeindu2986 3 жыл бұрын
Scotch bonnet ata ganne kohenda
@sandunmadhusanka3182
@sandunmadhusanka3182 2 жыл бұрын
Glow bagg ganna puluwan thenak nedda
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
ගම්පහ diyatha
@rochanathaveesha8341
@rochanathaveesha8341 3 жыл бұрын
Slab ekak uda haduwoth awwa wadi weida?
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
puluwan yaluwa hodata wathura daanna ona
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
Shade net daanna
@nanoelectricals7794
@nanoelectricals7794 4 жыл бұрын
ela brooooooooooooo
@wishmithalowawata240
@wishmithalowawata240 3 жыл бұрын
Cagan captan pawichchi karanne kohomada
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
Cagan captan elewalu walata dana pramana pack eke pitipasa print karala thiyenawa nangi.
@gruhaniya239
@gruhaniya239 3 жыл бұрын
Pas wenuwata kohubath danna puluwanda
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
කොහුබත් දැම්මට කමක් නෑ . වැස්සෙන් පරෙස්සම් කරගන්න ඔන
@sujathaguruwatte5686
@sujathaguruwatte5686 2 жыл бұрын
Waga malu ganne koheda. Thanks
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
දෙහිවල සිට් ගාර්ඩ්න්
@maheshbandara7480
@maheshbandara7480 18 күн бұрын
ඩොලමයිට් ඕනි නේද පස් මිස්ට්‍ර්නයට
@ceylonsurvival5446
@ceylonsurvival5446 17 күн бұрын
ටිකක්
@BePositiveAlways11.11
@BePositiveAlways11.11 Ай бұрын
හාල් මලු පුලුවන්ද
@ceylonsurvival5446
@ceylonsurvival5446 Ай бұрын
පුලුවන් 10kg වත් ගන්න
@kaumadidedduwage2173
@kaumadidedduwage2173 2 жыл бұрын
කොහොමද හිටවන ප්‍රදේශය වට කරලා හදන්නේ... ඒ වීඩියෝ එක හොයාගන්න බැරි උනා මට
@premalalpremalal2479
@premalalpremalal2479 7 ай бұрын
දිලීර නාසකය පසට යොදලා දවස් කීයෙන්ද පැල සිටුවන්න ඕනෙ
@maheshimadushika3513
@maheshimadushika3513 2 жыл бұрын
Oyata mallakata kiyak giyada
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
මල්ලක් 35
@sisirachandhana456
@sisirachandhana456 8 ай бұрын
👌👍❤
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 Жыл бұрын
බෑග් වල සිටවන පැල කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද බිම හදන ඒවා අවරුදු ගානක් උනත් තියෙනවා පලදාව දෙමින් ඒකය් ඇහුවේ
@ireshakumarihami5115
@ireshakumarihami5115 3 ай бұрын
අවුරුදු තුනක් විතර තියෙනවා
@boy-cq9fn
@boy-cq9fn Жыл бұрын
අගල් 16;16 ගේච් 300 uv වගා මලු රු.25 පාඩු නැද්ද වසර කීයක් කීයක් පාවිච්චි කල හැකිද
@ceylonsurvival5446
@ceylonsurvival5446 Жыл бұрын
මිල හරි
@kosalamadushan5249
@kosalamadushan5249 2 ай бұрын
pala hawanada tiyana one
@DM-Love1
@DM-Love1 Жыл бұрын
කැප්ටාන් දාලා කොච්චර කාලෙකින්ද පැලේ සිටවගන්නෙ
@senubaba485
@senubaba485 4 жыл бұрын
Hodai yauwa
@nalanianoma1921
@nalanianoma1921 Жыл бұрын
කර දහයියා නැතුව හොඳ වෙනත් දෙයක් නැද්ද.
@priyanthabandara8415
@priyanthabandara8415 4 жыл бұрын
Greenhouse ekak athule hadanna puluwanda. Suwa paraganaya wenawada
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 жыл бұрын
ekenma puluwan mama green house ekak hadanna hithagen inne . digatama inna yaluwe mama karana widiya pennanam . danata me open aria video eka iwata karannna ona
@recipeshorts8256
@recipeshorts8256 11 ай бұрын
ගොම පොහොර දැම්මොත් කොල කොඩ වීම වගෙ ලෙඩ හැදෙනවද please reply එකක් දෙන්න
@ceylonsurvival5446
@ceylonsurvival5446 11 ай бұрын
නෑ.
@ceylonsurvival5446
@ceylonsurvival5446 11 ай бұрын
නයිට්රේට් වැඩි උනොත් කද මාන්සල වෙනවා .එතකොට ලෙඩ වැඩි
@recipeshorts8256
@recipeshorts8256 11 ай бұрын
@@ceylonsurvival5446 එලු පොහොර දාන්නද එහෙනම්
@recipeshorts8256
@recipeshorts8256 11 ай бұрын
@@ceylonsurvival5446 මතුපිට පස් එකට ගොම පොහොර බාගයක් වගෙ දාන්නද
@viduraindrajith
@viduraindrajith Жыл бұрын
මම පොලොවෙ බිම හිටෙඋවෙ හිටෙඋවට පස්සෙ කැප්ටාන් දැම්මාට කමක් නැද්ද?
@ranganamadushanka751
@ranganamadushanka751 3 жыл бұрын
Me bag ganna tiyenne koheda
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
kiyak onada
@NethmiSanju-gx3gh
@NethmiSanju-gx3gh 9 ай бұрын
Me කවරයක් කීයක් වෙනවාද
@Induwaramg
@Induwaramg 8 ай бұрын
ගම්පහ දියත රුපියල් 23/-
@thuwanthikshana7698
@thuwanthikshana7698 5 ай бұрын
​@@Induwaramgනම්බරයක් නැද්ද..ගම්පහ දියත මොන කඩේද
@ruwanpilassage8761
@ruwanpilassage8761 3 жыл бұрын
nuwara koheda bags ganna thiyenne
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
ekanam danne na dehiwala city gardern eke thoga milata thiyenawa
@SarangaDissanayaka1
@SarangaDissanayaka1 Жыл бұрын
සති දෙකක් තියලා.පස්සේ බැග් වලටදාලා කැප්ටාන් දාන්න ඔනද
@dinukajayarathna5917
@dinukajayarathna5917 Жыл бұрын
පැල 100 කොම්පෝස්ට් කොච්චර ක් ඕනිද
@menali7467
@menali7467 3 жыл бұрын
Miris pohora hodayda
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
hodai
@viduraindrajith
@viduraindrajith Жыл бұрын
කොම්පෝස්ට් වෙනුවට් වෙලුන ගොම හරියන් නැද්ද
@ceylonsurvival5446
@ceylonsurvival5446 Жыл бұрын
Ok
@aselakarunarathne4176
@aselakarunarathne4176 18 күн бұрын
මේ පස් මාද්‍යම මිරිස් වගාවට සුදුසුද?
@ceylonsurvival5446
@ceylonsurvival5446 17 күн бұрын
ඔව්
@ceylonsurvival5446
@ceylonsurvival5446 17 күн бұрын
මේකට පස්සේ තව විඩියෝ එකක් තියෙනවා
@maleshamalisha8445
@maleshamalisha8445 2 жыл бұрын
Horana nedda bag ganna
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
Agri center wala තියෙනවා
@sachintha-de2cp
@sachintha-de2cp Жыл бұрын
වගාමලු කොහෙන්ද ගන්න තියෙන්නෙ
@ceylonsurvival5446
@ceylonsurvival5446 Жыл бұрын
දියත ගාර්ඩ්න් ගම්පහ
@Samansamankumarasampath
@Samansamankumarasampath 2 ай бұрын
​@@ceylonsurvival5446rathnapura wag a malu koheda ganna thiyenne
@hansikathushani7836
@hansikathushani7836 3 ай бұрын
කර දහායියා කියන්නෙ මොනවද
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 ай бұрын
විඩියෝ එකක් තියෙනවා බලන්න
@imashisansala8428
@imashisansala8428 2 жыл бұрын
ජීවානු හරනය කරලා කොච්චර කාලෙකින්ද පැල හිටවන්නෙ
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
edama hitawanna
@ranjithkumara6110
@ranjithkumara6110 Жыл бұрын
වැස්ස වැඩ්නම් මොකද කරන්නෙ
@priyanthimanel9799
@priyanthimanel9799 4 жыл бұрын
me waga malu kohenda ganne
@ceylonsurvival5446
@ceylonsurvival5446 4 жыл бұрын
dehiwala citigardens
@mohandharshitha5384
@mohandharshitha5384 3 жыл бұрын
@@ceylonsurvival5446 dehiwala city garden kohada thiyanna
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
@@mohandharshitha5384 Citigardens - Agri Supplies & Technology Address Telephone No 284/A Hill St Nedimala Dehiwala 0112730896, 0114203693, 0772001925
@janithpp
@janithpp 2 жыл бұрын
මම සති 4 පැල tray එකක දාලා තියෙන්නෙ... පැල බිම ඉන්නද කාලය කොහොමද ? එතකන් tray එකේ තිබ්බට කමක් නැද්ද ?
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
අගල් 3ක් විතර උනාම හිටවන්න.
@janithpp
@janithpp 2 жыл бұрын
@@ceylonsurvival5446 තැනක්ස්.. සති 6ක් වෙනකම් tray එකේ තියන එක කමක් නෑ නේද ?
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
@@janithpp ok
@MrGlhanMrsYathmi
@MrGlhanMrsYathmi 2 жыл бұрын
සතියෙන් සතිය දිලීර නාශක දාන්න ඔනිද පැල සිටෙව්වාට පස්සේ?
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
ඒ මොකද ..එහෙම ඔන නැ
@MrGlhanMrsYathmi
@MrGlhanMrsYathmi 2 жыл бұрын
​@@ceylonsurvival5446 එතකොට පස් ජීවානුහරනය කරලා ගත්තාට පස්සේ දිලීර එන්නේ නැති වෙන්න මුකුත් කරන්න ඔනි නැද්ද?
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
api pala yatin mulch polithean eka daanawanee.
@MrGlhanMrsYathmi
@MrGlhanMrsYathmi 2 жыл бұрын
@@ceylonsurvival5446 ela
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
👍👍👍👍👍👍
@everythingmastersl2062
@everythingmastersl2062 3 жыл бұрын
Oya pala podi onata kamak nadda
@arunaharshana3466
@arunaharshana3466 2 жыл бұрын
නයි මිරිඝ් අැට කොහේද ගන්න තියේන්නෙ
@Jayanath_amaradewa
@Jayanath_amaradewa 3 жыл бұрын
Godak vatinawa
@SuranganamalWidanaarachc-qv6ld
@SuranganamalWidanaarachc-qv6ld Жыл бұрын
ඔය වගා මල්ලක් දැන් කීයක් වෙනවද
@ceylonsurvival5446
@ceylonsurvival5446 Жыл бұрын
40
@coconutfarmingsl3861
@coconutfarmingsl3861 2 жыл бұрын
50kg කොම්පෝස්ට් අරන් අනිත් ඒවත් දාල බෑග් කීයක් පුරවන්න පුලුවන් ද?
@coconutfarmingsl3861
@coconutfarmingsl3861 2 жыл бұрын
Kiynnako
@boy-cq9fn
@boy-cq9fn Жыл бұрын
පැල 100 ට කොම්පෝස්ට් කොපමණ ඔන්ද
@ceylonsurvival5446
@ceylonsurvival5446 Жыл бұрын
පැල හිටවන්න කලින් 1.3 කොටසක් කොම්පෝස්ට් යොදන්න
@sachithkathriarachchi9129
@sachithkathriarachchi9129 2 жыл бұрын
මේ වගාමලු ගන්නෙ කොහෙන්ද මිල කොහොමද
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
ඔබ කොහෙද ?
@sachithkathriarachchi9129
@sachithkathriarachchi9129 2 жыл бұрын
@@ceylonsurvival5446 පිලියන්දල
@r.r.r.8410
@r.r.r.8410 3 жыл бұрын
මාත් හැදුවා .1st time.ටිකක් අවුල් ගියත් වගේ .කොල කොඩ වෙනවා .ඒකට මොනවාද හොඳ බෙහෙත් .අනික මම එකක පැල දෙකක් හැදුවා .
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
Kodawena leda warga kihipayak thiyenawa. Kookada danne na.
@r.r.r.8410
@r.r.r.8410 3 жыл бұрын
Ehema kiyanna nam man dan na
@r.r.r.8410
@r.r.r.8410 3 жыл бұрын
හැබැයි ඉතින් මල් එහෙමත් හැදිලා.මම හැදුවෙ වැඩිය අවුව නැති තැනක .කලු පාට පොලි උර වල
@danushkawimalasooriya6004
@danushkawimalasooriya6004 2 жыл бұрын
14/18බැග් කොහෙද තියෙන්නේ (කුරුණෑගල )
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
City garden දෙහිවල
@chamindagamage5904
@chamindagamage5904 2 жыл бұрын
බෑග් ගන්නේ කොහොමද මම ගාල්ලේ.16x16
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
ගාල්ල ඇග්‍රො ශොප් වල නැත්නම් වාද්දූව සිතිජ එකෙන්
@athulasujeewaathulasujeewa4428
@athulasujeewaathulasujeewa4428 3 жыл бұрын
කටාර් සවුදි ඩුබායි ඔය මැද පෙරදිග අය ට කර දහයියා නැහැ ඒත් ඒ අය හොදට වගා මලු වල පැල ඉන්දවා අස්වැන්නක් ලබනවා ඒ කෛසෙද
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
karadahyya onama na .
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
kohu bath wala puluwan
@tharindudeshan9704
@tharindudeshan9704 3 жыл бұрын
4" 6" malu wala bija pala karaganima sudusuda
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
awlak naa habai loku weddi 16 kawareta maru karanna
@yureshtharanganahalwathura401
@yureshtharanganahalwathura401 3 жыл бұрын
නයිමිරිස් හිටවන්න ඕනි කවරයක සයිස් එක කීයද,ඒ කවරයක් කීයක් වෙනවද
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
16 16
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
Ru 30
@thilinaekanayaka1844
@thilinaekanayaka1844 2 жыл бұрын
Packet ganne kohmada
@AlexMorgan-q7n
@AlexMorgan-q7n 9 ай бұрын
මොන🎉වාද මේ කොටස් කොටස්...කොටස්.. අමු බොරුවක් මුලූ ලෝකයේ ම රටවල් වැඩි ගනනක් kgs වලින් , නැත්නම් මුලු ඇමෙරිකාව ම තවමත් රාත්තල් වලින් වැඩ කරද්දී අපේ රටේ පිස්සෝ ටික කොටස් කොටස් කොටස්... තුං නොදෝකිං..
@ceylonsurvival5446
@ceylonsurvival5446 9 ай бұрын
සහෝදරයා . මෙතන කොටස් කියන්නේ ඔයා බාල්දියක් පුරවලා පස් ගත්තොත් ,ඒවගේ පස් බාල්දි 2 ක් අපි ලේසියට පස් කොටස් 2ක් කියනව .ඒ බාල්දියටම පොහොර පුරවලා ගත්තොත් පොහොර කොටස් එකයි. බාල්දියෙන් බාගයක් කරදහයියා ගත්තොත් .කොටස් බාගයයි. ඔයා කැමති භාජනයකින් පුරවලා ගත්තොත් ඒකත් කොටස් 1 යි .
@hemalathamam5410
@hemalathamam5410 2 жыл бұрын
කැප්ටාන් ජලයට එකතුකරන ප්රමාන කියන්න
@ceylonsurvival5446
@ceylonsurvival5446 Жыл бұрын
පැකින් එකේ ගහල තියෙනවා .වර්ග අනුව වෙන්ස් වෙනවා
@dammika1184
@dammika1184 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️💯💯👍👍❤️❤️
@prashantikahandagama4544
@prashantikahandagama4544 2 жыл бұрын
වගාමලු මට ගන්න විදියක් කියන්න
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
දෙහිවල සිටි ගාර්ඩන් වෙතින්
@godgod701
@godgod701 3 жыл бұрын
I need Bak
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
dehiwala city gardens eken ganna
@devindachalaka6287
@devindachalaka6287 Жыл бұрын
කොල කහ වෙන්නේ ඇයි
@tgmirajapaksha9359
@tgmirajapaksha9359 3 жыл бұрын
ඉතිං මං ඉතිං බැලුව ඉතිං සබ්ස්ක්‍රයිබ් ඉතිං කරේ ඉතිං නෑ ඉතිං
@duminduganganath3897
@duminduganganath3897 3 жыл бұрын
එක බෑග් එකක පැල දෙකක් සිටෙව්වොත් මොනාද වෙන අවාසි . නැතිනම් ඒක වාසි දායකද
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
pala 2k unata kamak na eth prathipala 2ta bedenawa
@duminduganganath3897
@duminduganganath3897 3 жыл бұрын
Sarthaka nadda
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
@@duminduganganath3897 naa
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
@@duminduganganath3897 therumak naa
@duminduganganath3897
@duminduganganath3897 3 жыл бұрын
Thank you
@sampathdilruwan824
@sampathdilruwan824 2 жыл бұрын
මේ බෑග් එකට කියන නම මොකක්ද
@ceylonsurvival5446
@ceylonsurvival5446 Жыл бұрын
VU threat poly bag
@chinthanarajapaksha2823
@chinthanarajapaksha2823 Жыл бұрын
මේ බෑග් ගන්න තැනක් තියනවද
@danushkadanushkamadushan6789
@danushkadanushkamadushan6789 Жыл бұрын
Math hoyanawa 16 madi 18/hoyaganna one
@udeniaththanayaka2624
@udeniaththanayaka2624 2 жыл бұрын
මෙ කවර කොහෙන්ද ගන්නෙ
@ceylonsurvival5446
@ceylonsurvival5446 2 жыл бұрын
dehiwala citi gardern
@tharushinisansala2517
@tharushinisansala2517 3 жыл бұрын
බීජ ගෙන්වා ගන්නේ කොහොමද
@ceylonsurvival5446
@ceylonsurvival5446 3 жыл бұрын
market eke thiyena hodha miris karalak aganna
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.