නයිමිරිස් බීජ පැළ වෙන්නෙ නැත්තෙ ඇයි?මෙන්න හේතුව

  Рет қаралды 8,840

My Lanka ppc

My Lanka ppc

Күн бұрын

නයිමිරිස් බීජ පැළ වෙන්නෙ නැත්තෙ ඇයි?මෙන්න හේතුව#nai miris#
"අරමුණ" ගුණාත්මක අපනයනය කෘෂි පැළ නිස්පාදනය සහ එළවළු පැළ නිස්පාදනය එළවළු වගාවන් පාලනය හා වගාවන් ගැන දැනුම ඔබ සමඟ බෙදා ගැනීමයි.ස්තුතියි 🙏🙏🙏.
The purpose of my lanka ppc youtube channel is to share with you the knowledge about quality export, agro plant production and cultivation control and cultivation.thank you.🙏🙏🙏

Пікірлер: 23
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Thank you ❤ ❤
@MyLankappc
@MyLankappc Жыл бұрын
👍👍👍🔥🔥🔥🙏🙏🙏
@Aworldtraveler45339
@Aworldtraveler45339 2 жыл бұрын
පිංබර පුන් පොහෝ දිනයක් වේවා අයියෙ 🙏
@MyLankappc
@MyLankappc 2 жыл бұрын
තිලොබුදු අමාමෑනි බුදු රජානන් වහන්සේගේ පිහිට ලැබේවා!!!
@sunilbasnayake7985
@sunilbasnayake7985 Жыл бұрын
Thank you very much. Very useful information.
@MyLankappc
@MyLankappc Жыл бұрын
Welcome 👍💖🙏
@ruwanruwan825
@ruwanruwan825 2 жыл бұрын
සම්පූර්ණ වීඩියෝ එක ගේන්න.💓💓💓
@MyLankappc
@MyLankappc 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝදරයා 👍👍👍💓💓💓🙏🙏🙏
@sugathjayantha1558
@sugathjayantha1558 5 күн бұрын
ඉදුණු නයි මිරිස් ගන්න තියෙවද
@MyLankappc
@MyLankappc 4 күн бұрын
ඔබ කොයි ප්‍රදේශයද ?
@JanakaKa-vy8bs
@JanakaKa-vy8bs 10 күн бұрын
Bro oya kiyauvde hariyatama hari 🖕🌈🔥🚩🚩
@MyLankappc
@MyLankappc 10 күн бұрын
ජය වේවා තෙරුවන් සරණයි! 👍💖🙏
@SLTRIPPER
@SLTRIPPER 11 ай бұрын
කරල් වලින් ගත්ත මේ වගේ බීජ ටික කාලයක් පරිස්සමෙන් තියාගන්නෙ කොහොමද
@MyLankappc
@MyLankappc 11 ай бұрын
පොලිකර් දිලීර නාශකය ස්ප්‍රකර වේලෙන්නට හැර කැප්ටාන් කුඩු මිශ්‍ර කර සුලං නොවදිනසේ පැකට් කරගන්න.ස්තුතියි තෙරුවන් සරණයි👍❤️‍🔥🙏
@SLTRIPPER
@SLTRIPPER 11 ай бұрын
@@MyLankappc ගොඩක් ස්තූතී ❤️
@DBM312
@DBM312 Ай бұрын
@@MyLankappc ඇට වෙන්කරපු ගමන් ලුනු වතුරෙ දාල ගන්න සීන් එකක් තියෙනවා විස්තර දන්නැ.
@ChathurangaPradeep-gp6fq
@ChathurangaPradeep-gp6fq 11 ай бұрын
මේවා පැකට් කඩවල් වල ගන්ඩ තියේද
@MyLankappc
@MyLankappc 11 ай бұрын
කෘෂි සේවා මධ්‍යස්ථාන වල තියනවා. පොලිතීන් අයිටම් තියන කඩවල් වලත් තියනවා 👍👍👍ස්තුතියි තෙරුවන් සරණයි 👍❤️‍🔥🙏
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 5 ай бұрын
Kade pakat wala thiyena ata palawenna kochchara wage dawas ganak yanawad
@MyLankappc
@MyLankappc 5 ай бұрын
දින 7ක් වගේ යද්දි පැළ වීම දැකගන්න පුලුවන්. දින 25ත් 35ත් වගේ අතර ක්ෂේත්‍රයේ සිටුවීමට පුලුවන්. 👍💖🙏
@smokionethu.6283
@smokionethu.6283 2 жыл бұрын
ගොඩ කාලේකට පස්සේ නේද...
@MyLankappc
@MyLankappc 2 жыл бұрын
ඔව් යාලුව තවන්වල වැඩ ගොඩ වෙලා අවුරුද්දත් ආව රටෙත් ප්‍රස්න. පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි.💓💪👍🙏
@smokionethu.6283
@smokionethu.6283 2 жыл бұрын
තේරැවන් සරනයි..🙏🙏
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН