බුදුන් වහන්සේගේ ජීවමාන පෙනුම සියැසින් දුටු ලංකාවේ වනවාසී හිමිනමක් කීව විශ්මිත කතාව | Naifm Infohub

  Рет қаралды 881,302

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 972
@thilakrajapakshe4376
@thilakrajapakshe4376 Жыл бұрын
උපදින උපදින සෑම භවයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏🙏🙏
@anushasenavirathna1064
@anushasenavirathna1064 6 ай бұрын
🙏🙏🙏
@amilajayakody8857
@amilajayakody8857 4 ай бұрын
So sad
@gamingsaviya412
@gamingsaviya412 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏මාත්🙏🙏🙏
@WasanthaGunathilaka-s7o
@WasanthaGunathilaka-s7o 3 ай бұрын
@@amilajayakody8857 මොකෝ sad wela ??
@aberathnafonseka2185
@aberathnafonseka2185 2 жыл бұрын
එ උතුම් වු භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !සාදු 🙏🙏🙏
@AliAli-wd5ys
@AliAli-wd5ys 2 жыл бұрын
ඇස් පියවෙන මොහොතේ බුදු රුව මට මැවි පෙනෙවා.... සාධු සාධු සාධු නමස්කාර වේවා....
@hirushanethsara9427
@hirushanethsara9427 Жыл бұрын
Ane hukhn
@janitnishshanka5828
@janitnishshanka5828 Жыл бұрын
සාධු සාධු සාධු!!!! බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි ......
@madushanka6894
@madushanka6894 Жыл бұрын
Buduhiyani oba vahaseta mage namas Karaya saadu saadu saadu
@oshininimesha9159
@oshininimesha9159 Жыл бұрын
@@hirushanethsara9427 paraya
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
ඉතිහාසය කුමක් සඳහන් කලත් විශ්වාස කල හැකි එකම සත්‍යය නම්, උන්වහන්සේ විසින් දේශනා කල උතුම් ධර්මයයි! 🙏🙏🙏
@sanjeewasenadeera9697
@sanjeewasenadeera9697 2 жыл бұрын
Darmaya babayak tharam u kaya thula sagawee atha.mole winasa kara hadawatha awadi karagath uthuman sasaradukin ethara we.
@thusharabandula8584
@thusharabandula8584 2 жыл бұрын
ඈත්තේන්ම ඔබ හරියටම හරි . ඔබ බෞද්ධ ද
@සත්යදුටුතැන
@සත්යදුටුතැන 2 жыл бұрын
අනිවාර්යයෙන් ඉපදීම ලෙඩ වීම මරණය .මරණය කොතරම් වේදනා සහගතද නේද
@HTJRrawana1
@HTJRrawana1 2 жыл бұрын
අන්න ඒ සත්‍ය ධර්මය විකුර්ති කරල තිබෙනව සහ විකුර්ති කරමින් යනව සංවිධානාත්මක ලෙස මෙන්ම අනවබෝදයකින්.එනිසා අපි ඒ සත්‍ය ධර්මය සොයා ගතයුතුයි අවබෝද කරගත යුතුයි අපට මෙන්ම අනාගතය සදහා.
@yamunahettiarachchy6164
@yamunahettiarachchy6164 2 жыл бұрын
Scriptures indicate that HE was clean shaven no hair, facial hair. HE was sarcastically referred to as " mudu mahana" by the contemporary rival ascetics,which mean no hair.
@anushikathilini9892
@anushikathilini9892 2 жыл бұрын
ඇස් පිය වෙන මොහොතෙ.......බුදු හිමි රුව මට මැවේ පෙනෙවා .......
@sameeradanuska903
@sameeradanuska903 2 жыл бұрын
Ahemada, oyata kohoma un wahanse penne, matath asai danaganna,
@anushikathilini9892
@anushikathilini9892 2 жыл бұрын
@@sameeradanuska903 marila balanna
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 2 жыл бұрын
😂 penawane dahama atharin bawdda cristhiyani da agamikayan mathu vena akarayath,hoya ganna amarui vadina paharawal budu dahamata,😅
@lgsggajanayake
@lgsggajanayake Жыл бұрын
@@anushikathilini9892 ඔයත් ඇත්තටම ඒහෙමද දැක්කේ.
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 Жыл бұрын
ඒ හිතේ තියෙන දැඩි භක්තිය නිසා මැවෙන දෘෂ්ටි මායාවක් විනා සත්‍යක් නොවේ
@silvapriyankara2148
@silvapriyankara2148 Жыл бұрын
මගේ බුදු පියානන් වෙනුවෙන් මාගේ ජීවිතයම පූජා වේවා
@kpswasantha
@kpswasantha 7 ай бұрын
බුදුවරුන්ට ජීවිතය ජූජා කරන්න කියල දහමෙ කොතනද තියෙන්නෙ ? අසත්පුරුෂයන්ගෙ අසද්ධර්මයට හසුවෙලා නිර්මල බුදු සසුන කෙලෙසන්න එපා.
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 2 жыл бұрын
ලොව ඇති නිර්මල උතුම්ම දහම ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ දහමයි ඒ මග යන කිසිවෙකුට යහපතක් මිස අයහාපතක් නොවෙයි .
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
මම උපතින්ම අන්‍යාගමිකයෙක් වුවත්..✨බෞද්ධ දර්ශනය හා බුදුන් වහන්සේගේ ජීවිත කථාව හා සම්බන්ධව පවත්නා මෙවන් වටිනා කියන දෑ පිළිබඳව අගනා වැටහීමක් ලබාගැනීමට හැකිවීම මා ලද භාග්‍යයක් කොට සලකමි...♥️ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 🙏💜☸️
@babyme8886
@babyme8886 2 жыл бұрын
Pera pin athi kenek 🙏🙏🙏Anya agamikayek welath metharam shraddawakin , avabodhayen siteema 🙏☸Thunuruwange sarana oba samagai ☸🙏Nivana boho dura nowewa ☸🙏
@thilinakaluarachchi
@thilinakaluarachchi 2 жыл бұрын
🙏🙏🙏
@madhusanka9616
@madhusanka9616 Жыл бұрын
අන්‍යාගමික කියල දෙයක් නෑ සහෝදරයා. බුදු දහම කියන්නේ දර්ශනයක්. මේක ආගමක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට අවබෝද කරගන්න පුළුවන් ලෝකේ අපි නොදැන හිටපු විද්ද්යාවක්. ඒ හින්ද ආගමක් කියල හිතන්න එපා. මනස නිදහසේ තියාගන්න පුළුවන් ඉගැන්වීමක් මේක
@tharinshurukshan9538
@tharinshurukshan9538 Жыл бұрын
අර සුඋවාමින් වහන්සේගේ නම කියන්නකෝ
@ashanmadushanke4391
@ashanmadushanke4391 Жыл бұрын
😮💜️👌
@resandi_rusara
@resandi_rusara Жыл бұрын
මා දෙසූ ධර්මය දකින්නා මා දකියි.... (බුදුන් වහන්සේ)
@punisher5982
@punisher5982 2 жыл бұрын
බුදු දහම ලෝකය පුරා බැබලේවා🙏🙏
@Minod-f2w
@Minod-f2w 2 жыл бұрын
බුදුන්ගෙ නිර්මල දර්මය මෙලොවෙන් කිසිදා නොමැකෙනු ඇත 🙏
@ajithnishantha4379
@ajithnishantha4379 2 жыл бұрын
මාගේ මේ නමස්‍කාරය ඒ උතුම් වූ ශ්‍රේෂ්ඨ වූ සම්මාසම් බුදු පියාණන් වහන්සේටම වේවා!!! සාධු!සාධු!සාධු!!!!!!!!!!
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
දේශනා කළ ධර්මයේ නිසි ලෙස ගමන් කර උතුම් වූ නිර්වාන මාර්ග ය අත්පත් කර ගනිමු ❤️
@sriyanijayawardana2702
@sriyanijayawardana2702 2 жыл бұрын
නමෝ බුද්ධාය බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි ශ්‍රීයානී ස්තුතියි ස්තුතියි මෙතෙක් පහල වූ සියලු ම බුදු රජාණන් වහන්සේලා ගේ පසේබුදු රජාණන් වහන්සේලා ගේ මහරහතන් වහන්සේ ලාගේ ආනුභාවයෙන් මමත් මාගේ අම්මා ත්.මා.ඉදිරිපිට සිටින සියලු සත්ත්වයෝද මාගේ ඉදිරිපිට අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ දකුණුපස අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ පිටු පස.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ පිටු අනු දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ උඩ.දිශාවෙහි සිටින සත්ත්වයෝද මාගේ මා ගේ යටදිශාවේ.සිටින සත්ත්වයෝද (● අපා දෙපා නොපා බහුපා සියලු ම සත්ත්ව යින්.නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා සුවපත් වෙත්වා සතුටු සිත්.ඇත්තෝ වෙත්වා අවෛරී වෙත්වා
@suberattaperiyakulama4980
@suberattaperiyakulama4980 2 жыл бұрын
ඒ භාග්‍යවත් වු, අරහත් වු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා...සාදු...දාදු...සාදු.....!!!
@mobiletech5124
@mobiletech5124 Жыл бұрын
ඒ හෙලි කිරීමනම් මරු. මමත් දෙයක් දැන ගත්තා. ස්තූතියි අයියේ.🙏🙏🙏👏👏
@vidunhasara650
@vidunhasara650 2 жыл бұрын
"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති..." එබැවින් අපි ධර්මය දකිමු... එවිට භාග්‍යවතුන් වහන්සේ දැකීමට අපිට හැකිවනු ඇත... 🙏
@hansisanda9969
@hansisanda9969 Жыл бұрын
Aniwa, 🙏🙏
@sadewshashiranga-uu7iy
@sadewshashiranga-uu7iy Жыл бұрын
Aniwa, 🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 2 жыл бұрын
ඒ උතුමි සමිමා සමිබුදු රාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@LiyaRechal
@LiyaRechal Ай бұрын
සාදු සාදු සාදු ඉපදෙන හැම ආත්මයක් ආත්මයක් පාසාම බුදුන් වහන්සේගේ ශ්‍රවණයකු වී ඉපදේවා🙏🙏🙏🙏
@nishanthaliyanagunawardhan6073
@nishanthaliyanagunawardhan6073 Жыл бұрын
අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@aravindaemb97
@aravindaemb97 2 жыл бұрын
මිනිසුන් මුලාවේ නොයවා සුපැහැදිලිව කරන ලද සමබර වීඩියෝවක්. බෞද්ධ ප්‍රජාවේ සැවොම වෙනුවෙන් ස්තූතිය පුදකර සිටිනව. ජයවේවා❤️ තෙරුවන් සරණයි 🧡
@punchihan7210
@punchihan7210 Жыл бұрын
අපි හැමෝම දන්නවා බුද්ධගයාව ඒඅපෙ බුදුරජාණන් වහන්සේ ධර්මයි ඒතමයි සත්‍යය අවබෝධ වූ බුදුරජාණන් වහන්සේ ධර්මයි...🙏🙏🙏
@DEFENDER-1M
@DEFENDER-1M Ай бұрын
මාගේ බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් මාගේ ජීවිතයම පූජා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthakumari9269
@priyanthakumari9269 2 жыл бұрын
ගෞතමයන් වහන්සේ ගේ ධර්මය දකින්නා ,මෙන්ම රකින්නා බුදුන් දකියි. ඔබතුමා ට ස්තූතියි 🥰
@Universal_universal1_
@Universal_universal1_ Жыл бұрын
මතු බුදු වේන.ඔබ වහන්සේගෙ බණා පදයක් අහන්න ලැබේවා.කියලා ප්‍රර්ථනා කරනවා.
@dilmimarasingha7168
@dilmimarasingha7168 Жыл бұрын
මාගේ සම්බුදු පියාණන් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷🙏🌷🙏🌷🙏
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
බුදුන් සාක්‍ය සින්හල වුනත් හෙල සින්හල වුනත් වටින්නේ උන්වහන්සේගේ උතුම් දර්මයයි🙏🙏🙏
@sankadarshana9290
@sankadarshana9290 2 жыл бұрын
දහම තිබුනම ඇති නම්..ඇයි මිනිසුන් මඝ ඵල ලබා නිවන් මග අවබෝධ කර නොගන්නෙ..
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
සැප වැඩිනිසා තාක්ෂනික දියුනුවනිසා බුද්දි මට්ටමෙන් පිරුහුනනිසා
@sunthniudawattha4932
@sunthniudawattha4932 2 жыл бұрын
ඕක තමයි බෞද්ධයන් රැවටූ වචනය
@sankadarshana9290
@sankadarshana9290 2 жыл бұрын
@@sunthniudawattha4932 අනිවාර්යයෙන්ම 🙏
@dammikavajira6251
@dammikavajira6251 2 жыл бұрын
ශාක්‍ය වංශය .සිංහල කෑල්ල කොහෙන් ආව එකක්ද
@KALUKiTiyA
@KALUKiTiyA 2 жыл бұрын
"බුදුන් වහන්සේ ගේ උත්පත්තිය" නොව, "සිදුහත් කුමරුගේ උත්පත්තිය" ලෙස වෙනස් විය යුතුය. 🙏🙏🙏
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 2 жыл бұрын
ANIWARYENMA 🙏
@dayaniathukorala6712
@dayaniathukorala6712 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@Sehan__wije
@Sehan__wije 2 жыл бұрын
අනිවාර්යෙන්
@samangalle2020
@samangalle2020 2 жыл бұрын
දෙකම එකයි
@Sehan__wije
@Sehan__wije 2 жыл бұрын
@@samangalle2020😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣
@Rush_Lmao
@Rush_Lmao 2 жыл бұрын
1st comment and proud to be a buddhist🥺❤
@naifm
@naifm 2 жыл бұрын
❤️
@hirusharamanayaka8782
@hirusharamanayaka8782 Жыл бұрын
බුදු ගුණ අනන්තයි !! එ්වගේම සත්‍යයයි !!!
@asankachandimal1987
@asankachandimal1987 2 жыл бұрын
බොහොම පින් ඔබට. පුලුවන්නම් උන් වහන්සේ ගැන මේ විදියට වීඩියෝ දාන්න. වීඩියෝ එක ඉවර වෙනකම් හරිම ආසාවෙන් බලාගෙන හිටියා. මට මගේ ජීවිතේ කොච්චර ඇහැවූවත් කොච්චර බැලුවත් කවම කවදාවත් එපා වෙන් නැති එකම දේ උන් වහන්සේගේ මේ පරම සත්‍යය සහා ඒ නිර්මල ඒ බුදු දහම.🙏🙏🙏
@channarupasinghe5489
@channarupasinghe5489 2 жыл бұрын
මාගේ තථාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🌺🌸🏵🌼🌺🌸🏵🌼🌺🌸🏵🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
ස්තූතියි සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු බුදුසරණ යි ශ්‍රී යානී සියලුම සත්ත්වයෝ සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා
@samucretion9873
@samucretion9873 2 жыл бұрын
දහම ලොව පුරා පැතිරේ වා බුදුදහම ලොව පුරා පැතිරේවා 🙏🙏🙏🙏🙏🙏
@DIWYAHANDWRITING
@DIWYAHANDWRITING 5 ай бұрын
පින තියෙන්නත් ඕන බෞද්ධ වෙන්නත් 😊
@samucretion9873
@samucretion9873 5 ай бұрын
@@DIWYAHANDWRITING අනිවාර්යයෙන් bokka 🥰😘
@srinathpumalidayananda2297
@srinathpumalidayananda2297 Жыл бұрын
වක්කලී සවාමීන් වහන්සේට මේ සදහා බුදුරදන් දුන් ඔවදන අපිටනම් ප්‍රමානවත් ආයුබොවන්.....
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 2 жыл бұрын
බුදුන් ඉපදුනු තැන් ආදිය තර්ක කරමින් සොයා ගිය බොහෝ දෙනෙක්ට බුදුන් දෙසූ මග යන්නට බැරි උනා... බුදුසරනයි ❤️🙇
@sunthniudawattha4932
@sunthniudawattha4932 2 жыл бұрын
ධර්මාවබෝධය ලැබීමට උත්සාහ කරන අය අනිවාර්යයෙන්ම වැදපුද ගත යුතු ස්තාන 4ක් ගැන මහා පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කරල තියෙනවා ඉතිං ඉන්දියාවේ තියෙන බොරු ස්තාන වන්දනා කරල කොහොමද ධර්මාවබෝධයක් ලබන්නේ
@sumerabandara9408
@sumerabandara9408 2 жыл бұрын
Eka wisadaganne nathuwa kohomada ithim darmaya therum ganne ..
@sumerabandara9408
@sumerabandara9408 2 жыл бұрын
Man hithanne oyata adatawath hari darmaya watahaganna bariwenna athi. Mulinma darmaye sathya api hoyaganna ooni . Nathuwa kohomada ee sathya ape jeewitheta aadaganne
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 2 жыл бұрын
@@sumerabandara9408 මේ අහන්න මන් කියල තියෙන දේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්!නිවැරැදිව වටහා ගැනිම ඔබ සතුයි
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 2 жыл бұрын
@@sumerabandara9408 තතාගතයන් වහන්සේ දෙසපු දර්මය ශ්‍රේශ්ටයි ! මම ඒ ශ්‍රේශ්ට දහමට ගරු කරන කෙනෙක් සහ එම දර්මය ගරු කල යුත්තක් පිලිපැදිය යුත්තක් වටහා ගත් කෙනෙක්! මින් එහා මුකුත් කියන්නැ 👍බුදු සරනයි
@wwefan4619
@wwefan4619 2 жыл бұрын
බුදුන් පෙන්වූ මගේ යන්න මේ සසරෙන් මිදෙන්න 🙏🙏🙏🙏🙏
@kavidumadusanka9857
@kavidumadusanka9857 2 жыл бұрын
බුදුරාජාණන් වහන්සේට මගේ නමස්කාය වේවා 🙏🙏🙏
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 2 жыл бұрын
එ උතුම් භාගය වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@SLLORATECH
@SLLORATECH 2 жыл бұрын
Naifm අයීයා විඩියො එකක් දාපු ගමන් බලන අය කො අද විඩියෝ එකෙන් නම් ගොඩක් කරුනු දැන ගත්තා♥️😘
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 жыл бұрын
බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ වී me sasaren එතෙර wena mata අවශ්‍ය ශක්තිය dahirya ලැබේවා
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය පිරිපුන් බවකින් යුට්ක්ත බැව් සඳහන් වනවා මෙහිදී පිරිපුන් යනු අධික ස්ථුලතාවය නොවේ. වැහැරුනු බවින් තොර අවයවයන්ගෙන් යුතු බවයි. ඒ වගේම ශ්‍රී ශරීරයේ උතුරු දකූණු දෙපසම සම වූ අංග ප්‍රත්‍යයන්ගෙන් යුතු බැව් කියැවෙනවා. මේ කියැවෙන ලක්ෂණයන්ගෙන් යුතු උන්වහන්සේ තරුණ වියේදී අක්බමර කැරලි ගැසුනු කේශයන්ගෙන් යුතු රන්වන් පැහැයෙන් බබලන්නාවූ ශරීරයකින් යුතු වූ බැව් සිතාගත හැකියි. රූ මදයෙන් මත්වූ මාගන්දියා වැන්නවුන් එතුමන් වහන්සේ අයිතිකර ගැනීමට උත්සාහ කලේද එවන් රූපකායකින් යුතු වූ නිසා බව පැහැදිලියි. තෙරුවන් සරණයි.
@kasunmini8523
@kasunmini8523 Жыл бұрын
අපිට උන්වහන්සේ ඉපදුන තැන කාලය අදාල නෑ උන්වහන්සේ කොයිවගේද යන එකත් අදාල නෑ උන්වහන්සේගේ දර්මය තමා වැදගත්ව්වෙන්නේ. යමෙක් දර්මය දකීද හෙතෙම මා දකී
@ramani4012
@ramani4012 2 жыл бұрын
ගොතම බුදු පියාණන් වහන්සේගේ උපත ලක්දිව සිදු වූ බවට දැන් සත්‍ය මතු වී අවසානයි. ඒනිසා එතනින් එහාට ඔබ කියන අනෙක් කරුණු ගැන තවදුරටත් සිතන්න බුද්ධ්මතුන් ට බාරයි.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන ඉන්දියාවේ ගෝතම බුදුන් කිසිදාක ලංකාව කියන හාල් ඇටේක පහළ වෙලා..ඉන්දියාවේ බුදුන් ඉන්දියාවේ බුදුන්මයි..සිංහල ජාතිය අපිත් ආවෙ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ශාකය වංශයේ ..විජය ලංකාවට ආවෙ නැත්නම් අද සිංහල කියල ජාතියක් අදටත් ලංකාවෙ නෑ
@jayavathimangalika8794
@jayavathimangalika8794 3 ай бұрын
මගේ බුදුරජාණන් වහන්සේ ට මගේ නමස්කාර වේවා
@animekaraya9741
@animekaraya9741 Жыл бұрын
බුදු රැවේ සුන්දරත්වය ගැන වචන නැ දේව රැප පවා පරදන ඉතාමත් ලස්සන රූපයක් තියෙන්නේ බුදුරජුන් ට ❤❤❤❤💯🌹
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාවේ ...ඉන්දියාවේ නේපාලයේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ ...ලංකාවෙ ඉන්නෙ කලු සිංහලයන් ...ඒක තමයි වෙනස..බුදුන් උපන් දේශය දඹදිව ඉන්දියාව සහ නේපාලය ලෙස පැහැදිලිව හදුනා ගත හැකි
@kppa5247
@kppa5247 Жыл бұрын
බුදුන් වහන්සේගේ සැබෑ රූපය අපිට කවදාවත් දකින්න නම් නොලැබේවි කියලා මට හිතෙනවා...මොකද අපි බුද්ධෝත්පාදක කාලයක ඉපදිලාත් එම කාලයෙ දි නිර්වාණය සොයාගන්න බැරි වුණු මිනිස්සු කොටසක් ඒකයි තාමත් සසරේ ඉන්නේ...බුදුන්ගේ රූපෙ දැක්කත් නැතත් උතුම් නිර්වාණයට ලගා වෙන්න බලන්න...මොකද කිව්වොත් ඔබ මේ ආත්මයෙදි බුදු රුව දැක්කත් ඒ බව ඔබට බොහෝ දුරට මතක තියෙන එකක් නම් නෑ ඊලග භවයකදි ඔබ ඉපදුනත් උතුම් නිර්වාණයට ලගා වුනත්...🙏 නමුත් ඒ රුව සිහිනෙන් හෝ දකින්නට ඔබේ පින් බලයෙන් ඔබට හැකි වේවායි කියලා මන් ප්‍රාර්ථනා කරනව🙏😌
@lasanthaprabodha8918
@lasanthaprabodha8918 7 ай бұрын
Bawana karoth puluwan kiyala mn ahala thiyenwa
@sunilxcode
@sunilxcode 2 жыл бұрын
ධම්ම කාය සිතතුල දිදුලන මේ මොහොතේ බුදු පසේබුදු මහරහතුන් දසුනේ දිලෙන සඳේ දෙව්බඹු සේනාමැද රන්වන් වත දිදුලන වේලේ කෙලෙසින් පවසම්ද බුදු වත පෑ ඒ ප්‍රාතිහාරේ 💜🌷💛🌹☺🌼🌸🌺🌼💐🌹🌷🌸🙏
@CandanaSamansiri
@CandanaSamansiri 7 ай бұрын
මැරෙන මොහොතෙත් මට මගෙ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ රුව මැවී පෙනේවා
@amuthu
@amuthu 2 жыл бұрын
ඉතාමත් වටිනා විඩියෝවක්
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
ථතාගත බුදු රඡානන්වහන්සේ රත්තරං පාටයි සිරසින් රශ්මි මාලාවක් විහිදියයි සිරිපා පතුල් හරි එකෙලි ඇගිලි දිගටි උන් වහන්සේ ගෙ පිට නා ගසක් මෙන් රවුමි පිරිපුන් තව ගොඩක් උන්වහන්සේ ගෙ තියෙනව සාමාන්‍ය මනුස්සයෙකුට හිතාගන්නවත් බැරිතරං බුදු රඡානන්වහන්සේ රැපකායෙන් ලස්සනයි ලු.🙏 ඒ බුදු රඡානන්වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා.🙏 තෙරැවන් සරණයි .🙏
@pradeeplalkumaraabeysiriwa9554
@pradeeplalkumaraabeysiriwa9554 2 жыл бұрын
බුදුන් වහන්සේගේ සියලු ධාතුන් තියෙන්නෙ මේ රටේ, මගුල් කඩුව, බද පටිය පාත්‍ර ධාතු තියෙන්නේ මේ රටේ උන් වහන්සේ ජීවමාන කල උන්වහන්සේ වෙනුවෙන් මිනිසුන් වන්දනාමාන කල සිරි පතුල් තියෙන්නෙත් මේ හෙලබිමෙයි. අදත් නිර්මල ධර්ම පවතින්නෙ මේ රටේ පමණයි. විමර්ශන කර බලන්නෙකුට කරුණු තේරුම් ගන්න අපහසු වෙන්නෙ නෑ. ඒ නිසා ඔබ තවත් හොදින් කරුණු සොයා බලන්න සියලු දෙනාට යහපතක් වේවා
@pradeepkumara2632
@pradeepkumara2632 2 жыл бұрын
ekemada
@pethumdissanayake2858
@pethumdissanayake2858 2 жыл бұрын
මෝඩ කතා පිළිගන්න එපා බන්.ත්‍රිපිටකය,මහා වංශය වගේ අවුරුදු 2000 කට වඩා පරණ පොත් වල වගේම කබන් පරීක්ෂණ වලිනුත් බුදුන් වහන්සේ දඹදිව උපන් බව සදහන්.ලංකාවේ ඉපදුනා කියන කට්ටිය බුදු හාමුදුරුවාෙන්ගේ කාලේ ඉදලා හිටපු අයද
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
යකෝ..ඔය සියලුම ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා සිරිපා සටහන ආවෙ දඹදිව ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා කියල උබ දන්නෙවත් නැද්ද ??ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා තමයි ලංකාවෙ තියෙන්නෙ ..නැතුව ලංකාව කියන දූපතක ඉබේ පහළ වුන දෙයක් නෑ අදටත් ..කන්නෙ අදින්නෙත් අපි ඉන්දියාවේ සම්පත් වලින්
@ConfusedCoastline-vu6xg
@ConfusedCoastline-vu6xg 6 ай бұрын
@@k.a.gunawathi4839 ane achchiye me,indiawata wadala doiya ganna.gunawathi achchiye demali
@sanathjmallawa101
@sanathjmallawa101 4 ай бұрын
ඇත්තටම ඇයි මේ බුදුන් වහන්සේ ඉන්දියාවටම තල්ලු කරන්න වෙර දරන්නෙ උන්වහන්සේ මේ හලබිමේ ජනිත උතුම් වස්තුවක් බව කියන්න කිචිද නිකන් මොකක්ද වගේද හෙලබිමේ මධ්‍යය ප්‍රර්දේශ සිසාරා හමුවෙන නටඹුන් ඒ ප්‍රවුඩ ඉතිහාසය මනාව සිහිග න්වද්දීත් තාමත් කනින්හෑම්ගෙ බොරුවම බදාගන සොටීම ගැන කන්ගාටුයි
@hasithadilshan4665
@hasithadilshan4665 Жыл бұрын
අප මහා තිලෝගුරු අමාමෑනි වූ සම්මා සම්බුදු අප මහා ලොව්තුරා ගෞතම බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය ජීවමනායි..මාගෙ නමස්කාරය වේවා..සාදු සාදු සාදූ...!!!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@rennukarennuka1158
@rennukarennuka1158 2 жыл бұрын
ඒ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@dimuthucrown8342
@dimuthucrown8342 Жыл бұрын
එ උතුම් වු භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !🙏
@gossipworldof8317
@gossipworldof8317 2 жыл бұрын
මාගෙ අමාමෑණීයන්ට නමස්කාරය වේවා!
@JayalathaRanji
@JayalathaRanji 2 ай бұрын
උතුම වු බුදු දහම ලෝකය පුරා බැබලේවා සාදු❤🌹🙏සාදු🌹🙏සාදු🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@damidu8008
@damidu8008 2 жыл бұрын
බුදුන් පහල වන්නේ ප්‍රඥවන්තයින් ඉදිරියේය....ඔබ අදහන්නේ සමහර විට සිදුහත් තවුසා විය හැක
@vimashichathurika5461
@vimashichathurika5461 8 ай бұрын
ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඒ උතුම් ත්‍රිව්ධ රත්නයට මාගේ ජීව්තයම පූජා වේවා !!!ඒ උතුම් ත්‍රිව්ධ රත්නය හැර මට වෙන සරණක් නොමැත..මට ඇති එකම සරණ ඒ උතුම් ත්‍රිව්ධ රත්නයම පමණයි..ඒ උතුම් ත්‍රිව්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RAPTOR-sm1ei
@RAPTOR-sm1ei Жыл бұрын
♥ඔබ සියල්ලන්ටම තුනුරුවන් සරණයි 💜☸
@nilaksha0kavinda403
@nilaksha0kavinda403 10 ай бұрын
ඔබ දර්මය දකීද ඔබ බුදුරජාණන් වහන්සෙ දකිනු ඇත😊🙏🙏🙏
@apka5644
@apka5644 2 жыл бұрын
මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 8 ай бұрын
අපේ උ tum වු බුදුන් වහන්සේගේ ධර්මයපමනයි තෙරැවනසරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
අදාල නොවන ඉතිහාසයකින් බුදුන් සෙවීමට නොව,තමා තුළින් ඒ උත්තමයන්වහන්සේ දුන් හඬ තමා තුළින් මතුකරගන්නට තමාගේ ගැඹුරින් ගැඹුරට යෑම පිනිසම අවදි වෙත්වා 🔑🙏 . අමාශාන්ති 🙏
@useKesara
@useKesara 5 ай бұрын
ගෞතම බුදුන් වහන්සේ මාගේ නමස්කාරය වේවා,
@niroshankarunanayake1148
@niroshankarunanayake1148 2 жыл бұрын
ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි බොහොම වටිනා සොයාගැනීමක්
@manjula969
@manjula969 2 жыл бұрын
ඉතිහාසය සැම විටම කලේන් කලට වෙනස් විය හැකියි නමුත් සදාකල් බුදු රජුන් දේශනා කළ ධර්මය කිසිදාක වෙනස් නොවේ.
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
ඉතිහාසය කොහෙද බන් වෙනස් වෙන්න ..ඉතිහාසය කියන්නෙ අතිතයේ සිදු වූ සිද්ධි..ඒක ගණිත සමීකරණයක් වගේ නියත සිද්ධාන්තයක්
@maheshroopasinghe
@maheshroopasinghe 2 жыл бұрын
"යෝ ධම්මං පස්සති සෝ මං පස්සති" - තිලෝගුරු බුදුරජාණන් වහන්සේ.........
@ranjikaashanthi8502
@ranjikaashanthi8502 8 ай бұрын
සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේ මගේ නමස්කාරය
@rumikasanuditasanudita3815
@rumikasanuditasanudita3815 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා! සාදු... සාදු.. සාදු.. 🙏
@HappyCobra-dw5eb
@HappyCobra-dw5eb 9 ай бұрын
බුදු හිමි රුව මට මැවී පෙනේවා 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@shanthipathirana2005
@shanthipathirana2005 2 жыл бұрын
උන්වහන්සේ කුමන රූප ලක්ෂණ thibunath mage විශ්වාස උන්වහන්සේ ලොවටම දෙසු උතුම් ධර්මය
@mudithaeranda3517
@mudithaeranda3517 2 жыл бұрын
ගොඩක් ස්තුති මේ පැහැදිලි කිරීමට
@windyahanshani3905
@windyahanshani3905 Жыл бұрын
සියලු ලෝක සත්වයින්ට උතුම් බුදු දහමේ පිහිට ලැබේවා !!!!
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මාගේ බුදු පියාණන් වහන්සේට මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏
@acharigesitha134
@acharigesitha134 2 жыл бұрын
ඒ උතුම් වු තිලොවට අග්‍රවු අපගෙ සමිමා සමිබුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@පම්පොරිසංක
@පම්පොරිසංක Жыл бұрын
ගොඩක් පිට ඔයාට මෙහෙම දෙවල් විස්තර කරලා දෙනවාට ❤❤❤❤
@babyme8886
@babyme8886 2 жыл бұрын
Namo Buddhaya 🙏Me bayanaka sasare budun hara an saranak nomatha 🙏
@malithifernando263
@malithifernando263 Жыл бұрын
බුදුපියාණන්වහසේගේ රූප ශෝභාව පිළිබඳ නිගමනයක් ගැනීමට අවශ්‍ය නම් නරසීහ ගාථා කියවා බලන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි.
@indimallika4777
@indimallika4777 Жыл бұрын
අමූලිකා ස්‍රද්දාව . නුවනින්ම අවබෝදයෙන් අවබෝධයට ඒම පිනිසම අවදි වෙත්වා 🔑 අතරමන් නොවෙත්වා . අමාශාන්ති 🙏
@mahashggf3111
@mahashggf3111 Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි🌹⚘🌹⚘🌹⚘
@chinthakaprabath516
@chinthakaprabath516 2 жыл бұрын
තථාගතයන් වහන්සේ සියසින් දකින්නම උවමනානෑ..තථාගතයන් වහන්සේ දේශනා කලේ උන්වහන්සේ දේශනා කල ධර්මයේ යම් කෙනෙක් හැසිරෙයිද ඒ උන්වහන්සේ දුටුවාක්මෙනි කියා.මාගේ අමාමෑණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාරවේවා.🙏🙏🙏
@NiroshaSujiwani
@NiroshaSujiwani Жыл бұрын
Mea minissunta wena hoyanna dewal nadda oya haamudhuruwanta budhunge ruupe hoyanna one nahe dahama hoyanna one
@yasawathisilva
@yasawathisilva 8 ай бұрын
ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@kamalsiriwanasinghe1701
@kamalsiriwanasinghe1701 Жыл бұрын
බුදුන් සරණ යමි.
@maleeshanethmina7504
@maleeshanethmina7504 2 жыл бұрын
බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා😎😎😎❤️❤️❤️😎😎😎
@kapilahemantha9390
@kapilahemantha9390 2 жыл бұрын
Lord of the world is Buddha ☸️
@لاتاسيلانكا
@لاتاسيلانكا 5 ай бұрын
නිවන් දකිනා ජති දක්වා මම බුදු සරණ යමී ධර්ම රත්නයද මම සරනයමි මහ සන්ඝ රත්නයද මම සරනයමි අනන්ත අප්‍රමාණ ගුන ඇති තෙරුවන් සරණ යමි නිවන් දකිනා ජති දක්වා මම බුදු සරණ යමී සදු සදු සදු සදු සදු සදු සදු සදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@wishvajith639
@wishvajith639 2 жыл бұрын
බුද්ධ විශය අචින්ත්‍යයි...
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv Жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුදධාය
@prasannalakmal8609
@prasannalakmal8609 2 жыл бұрын
බුදුන් මේ විස්මයටම අයිති ඒ නිසා එවා හොයනැතිව ඒ දර්ම මාර්ගයේ ජීවත් වෙන්න බලන්න වරදින්නේ නෑ
@nimeshfernando8334
@nimeshfernando8334 Жыл бұрын
නමෝ බුද්ධාය...!!!!
@kkn77
@kkn77 2 жыл бұрын
ජනබුද්විපය සිරිදිවයිනය
@chaturatenuware
@chaturatenuware 2 жыл бұрын
ඒක තමයි දැන් මේ අප්පට සිරි වෙලා තියෙන්නෙ 🤗
@milindarathnayake7
@milindarathnayake7 2 жыл бұрын
@@chaturatenuware 👎👎👎
@vidunhasara650
@vidunhasara650 2 жыл бұрын
🤣
@maheshsampath9934
@maheshsampath9934 Жыл бұрын
😂😂😂
@maheshsampath9934
@maheshsampath9934 Жыл бұрын
දිගටම කෙලවිලා තියෙන්නෙ ඒක තමයි . 😂😂රහස
@buddikaprasanga9488
@buddikaprasanga9488 7 ай бұрын
බුදුන් ගේ රූපය දෙසම පමණක් බලා සිටි භික්ෂූවකට උන්වහන්සේ දේශනා කලේ මගෙ රූපය ගැන නොව මා දේශනා කල ධර්මය ගැන හිත යොමු කරන ලෙසයි
@Januwa450
@Januwa450 2 жыл бұрын
අයියගෙ කට හඩ නිසා වීඩියෝ බලන්න ආස හිතෙනවා ❤️
@naifm
@naifm 2 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@himansaranasinghe9406
@himansaranasinghe9406 2 жыл бұрын
@@naifm බුදුන්වහ්න්සේගේ උපත උනූ රට පිලිබඳ දාන්න
@haymaranwaka2899
@haymaranwaka2899 Жыл бұрын
කටහඬට ආසා කරන්න එපා. එය තවත් සංයෝජනයක්
@Helaya188
@Helaya188 Жыл бұрын
@@himansaranasinghe9406 අට්ඨකතාවලට අනුව කුමරු උපන් ප්‍රදේශයේ කදුවැට්වලෙන් සමන්ව්තය තවද අශෝක රජුගේ නම අශෝක වූවේ පසුකාලීනව වෙන අතර පෙර පැවත එන නම සොයා බලන්න තවද අශෝක රජුගේ බ්සවක් මහාබෝධිය ව්නාශ කරනවා තවද, ලම්බකරණයන් ලංකාවෙ ඇත පෝරුවේ නැකත් මනුසම්මත පරපුරේ රජු දා පටන් පැවත එන්නේය. මැල ගසා වටා දුවන්නේ නැති අතර එසේ යන මැලයක් වටා යන බව බුද්ධ කතාවේ නැත තවද දරුවෙකු ලැබ්මට ඇති අවස්ථාවේ දෙම්පියෝ වෙත යාම තවම හෙල පැවත්මක්වේ එය අල්ලපු රටේනම් නැති වුණේ කොහොමද ආක්‍රමණ වුණාම සංස්කෘතිය නැති වෙනවද සප්ත යනු 07ක් වෙන අතර ගුහා 07ක් ඔය රටේ ඇති ද මහාසුදස්සන වාගේ සුත්‍රවලද ඇත්තේ සතර වටෙන් බුද්ධ දේශය වටව් ඇති බව බුදු සම්දුන් ප්‍රකාශ කරන අයුරුය. ආනන්ද මල්ලිකා වගේ නම් ඔය අල්ලපු රටේද ඒ රට මුහුදෙන් වටව් ඇත්ද අශෝක කුළුණ හතරැස් බව සදහන් වන අතර රවුම් බව සදහන් නොවේ තව බොහෝමයක් ඇත. මේ දැක්වු කරුණු මනැස ඇත්තෝ මනැස උපදාවා බලන්න. ඔය දේවල් අදාල නැති බව දැන් පවසාව් ඒත් මතක තබාගන්න අනාගත පරපුර බුද්ධියෙන් උසස් ඔවුන් සත්‍ය දැනගත්ත දාට ඔබලාට සාප කරාව්. අපාගතවන බවක් පවසන දේවල් පැවසුවාට වැඩක් නැත මන්දා මේවා සෙව්ම පවක් බව දහමේ සදහන් නැත මේ දේවල් 🙏☸️🙏 හෙල බුදුන් නැවත හෙලයට අයත්වන දාට ඔබලාට මේ සත්‍ය වැටහේව් මන්ද ඔබලා දැනට යන්නේ ඔබ සැම මුලාවේය. එසේ යන හන්දා මෙසේ සදහන් කර කරුණු සොයා යාමට පටන්ගන්න සත්‍ය වැටහේව් 🙏☸️🙏 තෙරුවණ් සරණයි ජය ශ්‍රී යහපතක්ම වේවා
@madusankasilva8141
@madusankasilva8141 Жыл бұрын
palapala
@upendrakumara7634
@upendrakumara7634 Жыл бұрын
මාගේ බුදුරජාණන් වහංසේට නමස්කාරය වේවා...!
@chaturatenuware
@chaturatenuware 2 жыл бұрын
ස්තූතියි තොරතුරුවලට 😊
@ushawijesinghe
@ushawijesinghe Жыл бұрын
බුදු රජාණන් වහන්සේගේ නියම උස අඩි 7 ක් පමණි. බුද්ධ චීවරය තද තැඹිලි පාටය. මුළු සිරුරෙන් ම යටිපතුල දක්වාම රැස් විහිදෙන්නේ ය. කටහඬ ඉතා ශබ්දය.එය දෝංකාර දෙයි. අක්ෂර ඉතා පැහැදිලි ය. මම නිර්මාංශව භාවනා කර ලොවට සෙත් පතන කෙනෙක්. මම භාවනා කරද්දී බුදුන් සියැසින්ම දුටුවා. තෙරුවන් සරණයි 🙏🌷
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 8 ай бұрын
?
@bjs1984
@bjs1984 2 жыл бұрын
බුද්දදර්සනය ආගම්ක් නොවන බව කරුනාවෙන් මතක් කරනව..
@maxmax4101
@maxmax4101 2 жыл бұрын
බුදුන් උපන්නේ මේ හෙල බිමේ යාළුවා බොරැවට රැවටෙන්න එපා..මෙහෙම කියද්දි හිනා යනවා නේද මටත් ඔහොම කාලයක් තිබුනා එත් ඉතිහාසය හොයද්දි එක වැටහෙනවා..🙏🙏🙏❣️
@shanikamadhuwanthi4839
@shanikamadhuwanthi4839 2 жыл бұрын
Eka aththa
@pethumdissanayake2858
@pethumdissanayake2858 2 жыл бұрын
මෝඩ කතා පිළිගන්න එපා බන්.ත්‍රිපිටකය,මහා වංශය වගේ අවුරුදු 2000 කට වඩා පරණ පොත් වල වගේම කබන් පරීක්ෂණ වලිනුත් බුදුන් වහන්සේ දඹදිව උපන් බව සදහන්.ලංකාවේ ඉපදුනා කියන කට්ටිය බුදු හාමුදුරුවාෙන්ගේ කාලේ ඉදලා හිටපු අයද
@mycraft4316
@mycraft4316 2 жыл бұрын
හරි හරි එල මහමාය දේවියයි සුදොවුන් රජුයි ලන්කාවෙ 😹 අම්මො අම්මො ප්‍රජාපතී ගෝතමී දේවිය ලන්කාවෙ 😹 හැමිනෙන්නැතුව ඉදාන් බුදුන් කොහෙ උපන්නත් අපිට වැඩක් නැහැ උන්වහන්සෙගෙ දර්මයයි අපිට වටින්නෙ
@nuwanmc
@nuwanmc 2 жыл бұрын
@@mycraft4316 හැමිනෙන්නැතුව ඉදාන් බුදුන් කොහෙ උපන්නත් අපිව වැඩක් නැහැ උන්වහන්සෙගෙ දර්මයයි අපිට වටින්නෙ
@nawodasandeepana7375
@nawodasandeepana7375 Жыл бұрын
බුදු කෙනෙක් කවදාවත් ලක්කා භූමියෙ පහල වෙන්නෙ නැ...බුදුන් වහන්සෙ නමක් දෙව් ලොවෙන් මනු ලොවට වඩිද්දි පස් මහ බැලුම් බලනව...දීපය ලෙස සෑම බුදු කෙනෙක් ම තෝරාගන්න ජම්බුද්වීපය...විද්‍යාත්මකව එව ඔප්පු වෙලා ඉවරයි...එ වගෙම එ සියලුම ස්ථාන හා එ හා බැදි චරිත සියල්ලම ඉන්දියාවෙන් හම්බුවෙනව..එකල පාකිස්තානය නෙපලය ඇෆ්ගනිස්තානය බන්ගලාදෙශය තිබුන් නැ....පොඩ්ඩක් විතරයි කිව්වෙ..තව දීර්ඝ විස්තර හොයල බලන්න..බුදුන් දේශනා කරපු ධර්මය අනාග්තයෙ පවතින්නෙ ලංකා දීපය තුල..එකයි බුදුන් 3 වතාවක් වැඩම කරලා එ හා සමාන වටපිටාවක් නිර්මානය කරල දුන්නෙ.
@anurachanbrasekara8844
@anurachanbrasekara8844 2 жыл бұрын
Oba තුමාට goodak pin දැනුවත් කරාට 🙏🙏🙏🙏
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
මෙහෙමයි ඉතින් බුදුන් ලන්කාවේ කියන අය නිකන් කියන් කියන්නෑනෙ ෂාක්ෂි එක්කනේ එහෙම කියන්නේ බුදුන් වහන්සේත් දේෂනාකරේ දෙයක් ඇසෙන් දැක්කත් හොයානොබලා පිලිගන්න එපාකියලයි (කාලම සූත්‍රයේ නියම් ගම් වැසියන්ට ,නැත්තන් අහයි කොහෙද බුදුන් එහෙම කියලා තියෙන්නේ කියලා බුදුන් එහෙම දේෂනා කරලා තියෙද්දි අපි අනිත් ආගම්වලවගේ සුද්දගේ වචනේ විස්වාස කරලා ප්‍රෂ්න අහන්න එපා පව්සිද්ද වෙනවා කියලා හිස්මුදුනෙන්ම පිලිගන්න එක හරිද 😌
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
ලංකාව කියන හාල් ඇටේකත් බුදු වරැන් පහළ වෙනවාද මී ගොන් වස්සෝ ?? බුදුන් තියා සිංහල ජාතිය වත් ලංකාවෙ අයද?? විජය ලංකාවට ආවෙ නැත්නම් උබල අද ලංකාවෙවත් ඉන්නවද ??
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
මොනවද ලංකාව කියන හාල් ඇටේක තියෙන සාක්ෂි .😂😂කව්ද අර ඇට පිටින් ගන්ජා ගහපු අංගොඩ වාට්ටුවේ ඉදන් ලංකාව කියන හාල් ඇටේක ඇට ගනින හොරට සිවුරු පොරවගත්ත මීවන පකෙයා කියන හොරා නේද ලංකාව කියන හාල් ඇටේක බුදුන් හිටිය කියන්නෙ..😂😂 උබල වගේ අං හරක් ඒකටත් රැවටෙනවනේ😂😂
@k.a.gunawathi4839
@k.a.gunawathi4839 7 ай бұрын
හින්දු චාරිත්‍ර අනුව නලලේ තිලකයක් තියෙන රන්වන් ශරීරයක් තියෙන ඉන්දියාවේ බුදුන් ඉන්දියාවේ බුදුන් මිසක් ..ලංකාව කියන හාල් ඇටේක බුදු වරැන් පහළ වෙන්නෙ නෑ ගොන් වස්සෝ
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 3,6 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН