ක්වොන්ටම් විද්‍යාවේ අලුත්ම සොයාගැනිම | Quantum Physics & Buddhism |

  Рет қаралды 385,821

Watapita

Watapita

Күн бұрын

Пікірлер: 1 300
@BlackGalaxy-ku8lh
@BlackGalaxy-ku8lh 11 ай бұрын
ඒ තිලෝගුරු අමා මෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ,අපගේ නමස්කාරයම වේවා..🙏...... සාදු...සාදු.... සාදු..... නමෝ බුද්ධාය 🙏
@Nim22-d6l
@Nim22-d6l Жыл бұрын
බුදු දහම සත්‍යයකි🙏 ඒක බොරුවක් කියලා කාටවත්ම කියන්න බෑ. ගොඩක් අය යන්නෙ මිත්‍යා දෘෂ්ඨික මාර්ගවල. මනු ලොව උපදින හැම භවයකදිම උතුම් බුදු දහමම මාගේ ධර්මය වේවා. බුදු දහම ඇති රටකම මා ඉපදේවා 🙏
@kaveeshanethmini-p6c
@kaveeshanethmini-p6c 12 күн бұрын
lowa upadina hama bawayakama budu dahame upadiinna kiyanna hodane,niwan dakina thuru bauddayeku wewa kiyanna ,mokada oya oyage sasara gamana dik karagannawa ohoma kiyala🙏🙏 darma danayakma wewa
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
මමත් කතෝලික ඒත් බුදු දහම පුදුම දෙයක් ඒ වගේ පර්යේෂණාත්මක දහමක් මම කවදාවත් දැකලා නැහැ දකින්නත් බැහැ කියලත් මම හොඳටම දන්නවා. මේ දහම් කරැ්ණු සිහිකරන මොහොතක් මොහොතක් පාසා මට හිතාගන්න බැ මෙතරම් උන්වහන්සේ කොහොමද හැමදේම දන්නේ කියලා.
@pamithmaleesha
@pamithmaleesha Жыл бұрын
බුද්දාගම නැතුව බෞද්ධ දර්ශනය follow කරන්න
@Neha-m7gm7g
@Neha-m7gm7g Жыл бұрын
ඔබ අන්‍ය ආගම් වලට ගරු කරන ඉතා හොඳ කෙනෙක්. ඔබ වැනි අය විරලයි. බොහෝ අය අන්‍ය ආගම් වලට අපහාස කරනවා. ඔබගේ සියලු පැතුම් ඉටු වීමට ජේසුස් වහන්සේගේ පිහිට ත් මාගේ තිලෝගුරු බුදුසමිඳුගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබේවි සොයුරිය. ඔබගේ කමෙන්ට් එක බොහෝදෙනෙකු ආදර්ශයක් වේවා❤❤
@rohan3260
@rohan3260 Жыл бұрын
@@pamithmaleesha බෞද්ධ දර්ශනයක් කියල දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ධර්මයක්. ඒක හේතුඵල දහමක්. දර්ශනයක් කියන එක බුදුදහමට සුදුසු නෑ
@dahammaga4273
@dahammaga4273 Жыл бұрын
@@rohan3260 ඔව් ඒක ඇත්ත බුදු රජාණන් වහන්සේලා විසින් දේශනා කරනු ලබන්නේ දර්ශනයක් නෙමෙයි ධර්මතාවයක් මොකද එය කිසිදා වෙනස් නොවන දෙයක් නිසා සෑම බුදු රජාණන් වහන්සේ නමක්ම අවබෝධ කොට දේශනා කරනු ලබන්නේ එකම ධර්මයක් නිසා
@pamithmaleesha
@pamithmaleesha Жыл бұрын
@@rohan3260 දර්ශනවාදය යනු මේ ලෝකයේ ය පරම සත්‍යක්‌ යම් සේද එය බලාත්මක වන රාමුව ලෙස හදුන්වන්න පුළුවන්. මේ ලෝකේ සත්‍ය හතරක් තියෙනෝ. (Four Noble thruth). සිද්දාර්ථ ගෞතම දාර්ශනිකයාගේ දර්ශනය තුල තියෙන හදවත ලෙස චතු ආර්ය සත්‍ය ලෙස හදුන්වන්න පුළුවන්. ෂාස්ත්‍රීය ලෙස බුදු දහම දාර්ශනයක් ලෙස හදුන්වන්න පුළුවන්.සැ. යු.- පරම සත්‍ය තමා තුල වන බව කාරුණිකව අවබෝද කරගන්න.
@jayantharanaweera9566
@jayantharanaweera9566 Жыл бұрын
ලොව ප්‍රථම විද්‍යොඤයා තිලො ගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේමය . බුදු සරණයි සැමටම
@physicsal1463
@physicsal1463 Жыл бұрын
මග ඇරලා ගියා. උත්තර ගැලපෙන් නෑ
@abhi_jayaweera-jt2cp
@abhi_jayaweera-jt2cp 4 ай бұрын
​@@physicsal1463 මග හැරියලු කියවලා reply එකත් දැම්මට පස්සේ😂😂😂
@chathuralasantha4986
@chathuralasantha4986 Жыл бұрын
බුදුන් හැර මේ ලෝකේ ජගතෙක් නෑ..සාදු සාදු මා සරණ ගිය උත්තමයක් වහන්සේට මා නමස්කාර කරමි
@woraz_gaming
@woraz_gaming Жыл бұрын
🙏🙏🙏
@click_my_picture_watch_my_vids
@click_my_picture_watch_my_vids Жыл бұрын
👍👌❤️
@nilanthabasnayaaka2260
@nilanthabasnayaaka2260 Жыл бұрын
♥️♥️👍
@ISHAN_NETHMINA
@ISHAN_NETHMINA 10 ай бұрын
අනෙක් ආගම් වල
@slsinhalacartoon8612
@slsinhalacartoon8612 Ай бұрын
​@@ISHAN_NETHMINA😂🤮🤢🤢
@Kavishkaruchilaka
@Kavishkaruchilaka Жыл бұрын
බුදු දහම බොරැකරන්න කටවත් බැ අදත් බුදුරදුන්ගේ ධර්මය ජිවමානයි..මෙලොව විසු ශෙෂ්ට්තම මනුස්ස රත්නය වුන් වහන්සේය...බුදු සරණයි..
@dilipperera6922
@dilipperera6922 Жыл бұрын
හැබැයි බුදු දහම බොරු කරන්න කහ සිව්රු අදින සමහරක් හාමුදුරුවරුමයි උත්සාහ කරන්නේ වරදාන වරප්‍රසාද උදෙසා.
@f6r567
@f6r567 5 ай бұрын
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
බුදුරජාණන් වහන්සේ තරම් දාර්ශනිකයන් වහ්න්සේ නමක් තවත් මෙලොව නෑ....උන්වහන්සේගේ බුද්ධි මහිමය මෙන්න මෙච්චරයි කියල අපට තේරුම් ගන්නවත් බෑ...නමෝ බුද්ධාය 🙏❤️❤️
@niroshasarath8437
@niroshasarath8437 Жыл бұрын
❤❤❤
@AlohaAloha55
@AlohaAloha55 Жыл бұрын
im christian and i have a problem .මෛතී බුදුන් ඉපදුනාම බුදුහාමුදුරුවොන්ට වදින්නෙ නැත්ද?
@anjanamalith4771
@anjanamalith4771 Жыл бұрын
​@@AlohaAloha55 බුදු කෙනෙක් කියන්නෙ මිත්‍රයා දාර්ශනිකයෙක් මොලයන් 100%ක්ම වැඩ ගන් කෙනෙක් ඔහුට සුපිරි බල නැ එහෙම තියනවා කියනවානම් ඒ බොරුවක් ඔහුගෙ එකම බලය ස්වෝත්සහයෙන් ලබාගත් නුවන පමණයි බුදු කෙනෙක් කියා දෙන්නෙ ලෝකයේ පවතින මිනිසුන්ට නොපෙනෙන සත්‍ය උදාහරනයක් විදිහට හේතු පල දහම ඒ කියන්නෙ යම් ක්‍රියාවකට ප්‍රතිඵලයක් තියනව කියන එක බුදු කෙනෙක් ඉපදුනත් නැතත් ඒ ලෝක ධර්ම තාව පවතිනවා ඉතින් බුදු කෙනෙක් කරන්නෙ ඒ ලෝකධර්ම තාවයන් අවබෝධ කරගෙන මිනිසුන්ට පහදා දී දුකින් මිදෙන මාර්ගය පහදා දීම ඉතින් දැන් සමාජය විශම වෙලා මිනිස්සු මිත්‍යාවෙන් වෙලිලා ඉතින් ඔවුන් ලෝකයෙ සදාතනික ධර්මයන් විහිලුවක් කරන් පිලිගන්නෙ නැ ඉතින් ඒක නැවත පහදන්න මෛත්‍රී බුදුන් බුදු වෙනවා කියලා බෞද්ධ ස්ාහිත්‍යයේ කියනවා ඒත් සාහිත්‍යය ප්‍රභන්ධ වෙන්නත් පුලුවන් ඒ නිසා මෛත්‍රී බුදුන් බුදුවෙයිද කියලා කියන්න බැ නමුත් බුදුවරුන් 28ක් බුදු වෙලා තියනවා බුදුවරුන් සියල්ලක්ම දේශනා කරන්නෙ එකම ධර්මයක් ඒක තමා මම ඉහත කී ලෝක දර්මතාවයන් ඉතින් අදටත් බෞද්ධ පන්සල් වල කලින් බුදුවූ 28ක් බුදුවරුන්ටත් වන්දනාමාන කරනවා ඒ නිසා මෛත්‍රී බුදුන් බුදු වූ විට ගෞතම බුදුන්ටත් වන්දනාමාන කරාවී
@anjanamalith4771
@anjanamalith4771 Жыл бұрын
​@@AlohaAloha55 බුදු වරුන් පහල වෙනවා ඒක ඇත්තක් මොකද ඔවුන් දෙවිවරුන් නෙවෙයි අදෘෂමාන බල තියන අය නෙවෙයි ඒ මමත් උපතින් කතෝලික යෙක් මමත් බෞතීස්ම උනා කතෝලික දහම ඉගන ගත්තා නමුත් එය ඇත්තෙන්ම පදනමක් නැති දහමක් මම සොයන සත්‍ය සොයාගන්න බැරි උනා ආගම කියන දේ අතහැරලා දාලා නිරාගමිකයෙක් උනා අදටත් මම නිරාගමිකයි ඒත් මට උතුම් දර්ශනයක් ඉගැන්වීමක් ලබුනා ඒ තමයි බෞද්ධ දර්ශනය (ආගම නොවෙයි) එය ඉතා උතුම් අද්දැකීමෙන් ම මෙලොව පිලිගත හැකි මිත්‍යාවෙන් මිදුන එකම දර්ශන එයයි සැබෑ සත්‍ය තියෙන්නෙ බෞද්ධ දර්ශනය තුලයි (බෞද්ධ ආගමනම් සම්පූර්ණයෙන්ම බොරුවක් එහි භික්ෂූන් විනාස කරපු බුදුන්ගෙ දර්ශන ඕන ඕන විදිහට වෙනස් කරපු එකක් තියෙන්නෙ .නමුත් තවමත් උතුම් සිල්වත් ගුනවත් භික්ෂූන් ඉන්නවා ඔවුන් ගාව නියම බෞද්ධ දර්ශනය තියෙනෙවා ) ඔබත් හොයන්න ඉගන ගන්න සත්‍ය අවබෝධ කරගන්න මිත්‍යාවෙන් දුකින් මිදෙන්න . ( කිතුනු ආගමට කිසිවිටෙකවත් අපහස කරේ නැහැ සහෝදරයා)
@spacegaminglive
@spacegaminglive Жыл бұрын
​​@@AlohaAloha55a budu dahama sampurnayema valalunama thama me loketa maythri budu hamuduruvo pahala venne aye budu dahama genna 😊ema thama thiyenne budu dahamata anuva
@glowmuch9070
@glowmuch9070 Жыл бұрын
තමා කියලා කෙනෙක් නැති බව ප්‍රඥ්ඥාවෙන් දුටු දවසට බුදුන් දැක්ක වෙනවා. එයයි ධර්මය. කෙනෙකු මාගේ ධර්මය දකීද හේ මා දකී. හැකිනම් මෙය සොයන්න සොයන්නාට හමුවේ.
@hydra6706
@hydra6706 Жыл бұрын
නමෝ බුද්ධාය 🍃
@lesliemawatha7685
@lesliemawatha7685 Жыл бұрын
ඔබ මුලින් සොයා අන්අයට කියන්න
@isurusampath-e5k
@isurusampath-e5k Жыл бұрын
බුදුන් වහන්සේගෙන්ම බණ අහන්න පින් තිබුන අය ඉක්මනින් නිවන් දැක්කා.බුද්ධ කාලය ඇතුළත ඉපදුනාට බුදුන් වහන්සේගෙන්ම හරි රහතන් වහන්සේ කෙනෙකුගෙන් හරි බණ අහන්න පින් කරල මදි අපි.ඉතින් නිවන් දකින්නට නම් ගොඩක් වෙහෙස වෙන්න වෙනව.වෙන කෙනෙක් කියනකම් ඉන්නෙ නැතිව උපරිමයෙන් තමන් ම උත්සාහ කරන එකම තමා හොඳ.(දිග කමෙන්ට් ලියන්න කැමති නෑ.ඒත් මේක කියන්නම ඕන හින්දා ලිව්වා )
@TradingSS
@TradingSS Жыл бұрын
​@@lesliemawatha7685😅allhgen hri jesusgn hri yadala illala puruddt methn dglnn ep..api uthsahayen mana sihiyen hoyn ynn oni.uthshya nti ekt kyl dunnth wdk na ohh my god ky ky idiyi😅
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 Жыл бұрын
ඇත්තටම තමා කියල කෙනෙක් නෑ. ඒක භවයේ කාල පරිච්ඡේදයක් පමණක් වෙන්න ඕනේ. සියලු සත්වයො බ්‍රමණ මන්දාකිණියේ සසර වෙන්න ඇති. බුදු හිමියන් සසර විග්‍රහ කළේ බිඳක්ලු. තෘෂ්ණාව හෙයින් මනුසතා අවිද්‍යාවෙන් වෙලී සිටින නිසා උන් වහන්සේ මිනිසුන් ට වටහා ගත හැකි දේ පමණක් දේශනා කළ බව අසා තිබෙනවා 🌹🌹🌹🙏🙏🙏
@jaliyasilva
@jaliyasilva Жыл бұрын
බුදුන් වහන්සේට පමණක් අවබෝධ වන කර්ම ව්ෂය අනන්තයයි, භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා ,
@nizaramahamoor9995
@nizaramahamoor9995 Жыл бұрын
😅😊😊😊 😊
@wandiya478
@wandiya478 Жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් උතුම් වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාධූ ! සාධූ !සාධූ ! 🙏
@sujathasilmatha5847
@sujathasilmatha5847 Жыл бұрын
මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් අසමසම වූ අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ඥාණය අසළට කිට්ටු වීමට සිතීම පවා අඥාණ කමකි. ඒ උතුම් ශාස්තෘන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා !!! සාධු සාධු සාධු !!! 🌻🙏🌻🙏🌻🙏🌻
@drl495
@drl495 Жыл бұрын
​@Cyber Security Sinhala අපි මේ ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනය තුල
@drl495
@drl495 Жыл бұрын
@Cyber Security Sinhalaඔව් ඒක තමා මේ රටට වෙච්ච විනාසෙ බං ,දෙව්දත් නම් තව කල්ප ගානකින් හරි පසේ බුදු වෙලා නිවන් දකීයි,ඒත් අපිට ඒ සැන සීමවත් නැතුව දේවදත්තට බැන බැන ඉන්නවා 😐
@drl495
@drl495 Жыл бұрын
@Cyber Security Sinhala ඔයා හරි,ඇත්තටම වෙන්නෝනේ දේ නෙවේ අපේ මිනිස්සු කරන්නේ,මෙච්චර හරවත් දර්ශනය ක් ලැබිලා තියෙද්දිත් අපේ මිනිස්සුන්ට වාසනාව නෑ හැබැයි පිට රටවල් වල බුද්ධිමතුන් අපේ මිනිස්සු ප්‍රයෝජනේට නොගන්න එච්චර වටින දේ ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙනවා,අනේ මන්දා.මිනිස්සු ආමිසේ පස්සෙ ගියාට ප්‍රතිපත්තියයි වැද ගත් කියලා උන්ට තේරෙන්නෙ නෑ,බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට බිහි උනේ මොකටද කියලා උන් දන්නෙත් නෑ.
@suwapathwewa-tj4em
@suwapathwewa-tj4em Жыл бұрын
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අරමුණු කරගෙන පැමිණි මහා බෝසත් ගමනේ දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් උන්වහන්සේ දැකලා තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණය මුලින්ම ලබන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන්. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය. මේ වන විට සත්වයාගේ පිරිහීම දරුණු ආකාරයෙන් තියෙනවා. නමුත් සිල්වත් ප්‍රඥාවන්ත පින්වතුන් ලෝකේ බොහෝ ඉන්නවා
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Ammo owu kittu wenna epa pichchewi. 😂😂 eya me mohotheth me lokaye innawa. Mama katha karala thinawa. Ona nam mohanaya karala penwanna puluwan. Ehema kaloth lankawe godak ewun waha kala marenawa 😂ganayo siwura dala kuburu kptanna yawi boruwa iwara nisa😂
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 Жыл бұрын
බුදුරජාණන්වහන්සේ තමයි මේ ලොකයේ එතෙක් මෙතෙක් මතුවටත් පහලවු මේ ලෝකය අතැඹුලක් සේ දුටු එකම විදුදරයාණෝ . තෙරුවන් සරණයි !
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@chanithadehigahawatta
@chanithadehigahawatta Жыл бұрын
අතැඹුලක්‌ කියන්නේ මොකද්ද?
@chandrakulupana6972
@chandrakulupana6972 Жыл бұрын
​@@chanithadehigahawattaAthaembulak kiyanne athe thiyena nelli (aembul) gediyak. Athe kudaa gediyak thiyena kota eka harava harava haema paeththama balanna puluvanne. Ona nam kaala rasa balannath puluvan. Aethula kohomada kiyala balannath puluvan.. E wage budu himiyanta loke onama deyak balala daena ganna puluvan.
@allthewaysoflearningmaths344
@allthewaysoflearningmaths344 Жыл бұрын
බුදුන් වහන්සේ තමයි මේ ලෝකයට පහළ වූ හොදම Scientist. ආයෙමත් එහි විවාදයක් නැහැ. උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 2050වන විට උන්වහන්සේ ගේ දර්ශනය සියලු Scientist ලා පිලි ගන්නවා
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 Жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏🙏🙏 බෞද්ධයෙකු වීමම මා පෙර කළාවූ කුසල කර්මයක පළ විපාකය බව සිතමි..බොහෝම අගනා කරුණු එකතුවකි..තෙරුවන් සරණයි !!!🙏🙏🙏
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
මට මොන දේ නැතුව ඉපදුනත් බෞද්ධයෙක් වෙලා ඉපදුනු එකම මන් කරලා තීන ලොකුම පිනක් මට සතුටුයි මගේ ගිය ආත්ම වල කර්ම ගැන🥰❤️❤️
@milan-chamod-z8n
@milan-chamod-z8n Жыл бұрын
විද්‍යාව සහ බුදු දහම හොදින් තේරුම් කරපු හොද වීඩියෝ එකක් අයියේ. දෙවෙනි එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. රාමුව , වීඩියෝ කතා , Teck track , science with ruchira වගේ youtube channel බලපු අයට තවත් බුදු දහම ගැන පිබිදීමක් සතුටක් එනවා , ඒවල තියෙන කරුණු සාරංශ කරලා , කෙටියෙන් , සරලව ඉදිරිපත් කිරීම ගැන. ගොඩක් හොද වැඩක් අයියේ.
@hansi9373
@hansi9373 Жыл бұрын
Vishwa doratuwa🥰
@ravindumihiranga2935
@ravindumihiranga2935 Жыл бұрын
Ramuwa
@tharindudulanjan5533
@tharindudulanjan5533 Жыл бұрын
Me video එකේ තියන දේ මේ මනුස්සයා බුදු දහම එක්ක සම්බන්ධකරනේ,
@f6r567
@f6r567 5 ай бұрын
Think from a scientific basis...🔎🔥 people in the world🌎 can be classified as good and bad. There are scientific reasons for that. Scientifically, the characteristics of man's intelligence and behavior are based on genes. But through Buddhism, the good and intelligent people of the world are biologically removed from the society... it creates a negative effect on this world.
@AmalPerera-qk8kn
@AmalPerera-qk8kn Жыл бұрын
හැම ආගමකම දේවි කෙනෙක් අදහාද්දි අපේ බුදුන්ව දේවි බඹුනුත් ඇදහුවිවා එකයි වෙිනස 😻
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
Lassana kathawak eka
@a.pwolt...4228
@a.pwolt...4228 11 ай бұрын
එක සත්‍යයි 🙏🙏🙏🙏
@vishudevindi4930
@vishudevindi4930 8 ай бұрын
අනිවාර්යයෙන්ම❤😊
@yohankalanarathnayake
@yohankalanarathnayake Жыл бұрын
කැනි මඩලක් උන සුවිසල් පායක ඔබය ස්වාමිනි තිලොවට නායක ❤
@priyankadisanayake6339
@priyankadisanayake6339 Жыл бұрын
බුදු දහම සත්‍ය ධර්මයකි මෙවන් වීඩියෝ තුලින් මේ උතුම් වු නිර්මල බුදු දහම අවබෝධ කර ගැනීම මාගේ එකම අධිශ්ඨානය යි
@hiruagro4040
@hiruagro4040 Жыл бұрын
මෙවනි youtub chanal එකකින් උතුම් දර්ශනය ගැන කතා කරන එකට ගොඩක් පින් මොකද ලොකු ලොකු youtub chanal බුදු දහම ගැන කතා කරන්න ටිකක් බයයි.එක්කො උන් නිරාගමික.නැත්නම් නිරාගමික සෙට් එක උන්ගෙන් කැඩෙයි කියලා බයයි.ආඩම්බරයි ඔයාලා ගැන දෙවනි වීඩියෝ එක ඉක්මනට දෙන්න මීටත් වඩා පුලුල් කතිකාවතක් විදිහට ස්තූතී 🇱🇰🙏🙏🙏🌾🌾🌾♥️
@buddhikagamage7988
@buddhikagamage7988 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝක අතැඹුලක් සේ අවබෝධ කළ සේක....❤❤❤❤
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Lol yako “Our Great Empire , Great Ravana.....!!!!!🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰“sidu hath upath manawaya nirmanaya kala “Kenath“thawama 30%“Universe“danne. Sidu hath waddek ehenam 😂 habayi me athmedi nam normal.
@buddhikagamage7988
@buddhikagamage7988 Жыл бұрын
සත්‍ය මොකක්ද කියල පැහැදිලි.....අමිල දහම නොදත් අය මරණය ඉදිරියේ පිළිසරණ යදින්නවත් පිළිසරණ ලබයි නම්........ තාක්ෂණය දියුණු වෙන්න ඕන තව.... බෞද්ධ දර්ශනයේ සත්‍ය තහවුරු වෙන්නත් අනිත් ඔක්කොම පුහු දේවල් කියල ඔප්පු වෙන්නත්....... ධර්මය මධ්‍යස්ථ හිතින් කියවල බලන්න තෙරුවන් සරණයි....!!!
@naduninimesha5769
@naduninimesha5769 Жыл бұрын
​@@travelinCambodia2023 😂😂ravana nagitida bn
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
@@naduninimesha5769 Uba wihiluwata gaththe waradi namak. ramayanaya liyala maruwata “Helayo“hata wasara 20000 wunath inna krama thinawa. indiayawa pinthure puchcharala hama dama loku illan kamak kanawa. ubala jvp haththa kanawa ita hoda eken
@titan_cameraman391
@titan_cameraman391 Жыл бұрын
@@travelinCambodia2023 😂🤣😂
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
දෙවියන්ටත් දෙවි වූ....ඹබුන්ට ඹබු වූ...අප ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදු පියානන් වහන්සේගේ බුද්ධියට සම කල හැකි තවත් කිසිවෙකු මෙලොව නැත
@h.k.yasithharshana
@h.k.yasithharshana Жыл бұрын
උන් වහන්සේ අසම සමයි 🙏☸️
@puka8619
@puka8619 Жыл бұрын
ත්‍රිශාශ්‍රි ලෝක දාතුවේම අති උත්තම මහා වීර දීර,පරම පවිත්‍ර,සියලුම බුද්දිය ලබාගත් උත්තමයන් වහන්සේ ගව්තම බුදුරජාණන් වහන්සේ පමනයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ණ්මෝ බුද්දාය ...... ණ්මෝ බුද්දාය ...... ණ්මෝ බුද්දාය ........
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Sirawatada?😂
@mrnightwolf2233
@mrnightwolf2233 Жыл бұрын
@@travelinCambodia2023 ඇයි සැකද
@slsinhalacartoon8612
@slsinhalacartoon8612 Ай бұрын
​@@travelinCambodia2023ඇයි උබ 😂😂 පිස්සා අන්‍යගමික 🤮🤮🤢🤢🤢🤢 buddhist🙏❤
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
ජිවිතය පිළිබඳව හරිහැටි කියාදුන් බුදු දහම ඇර කිසිදු ආගමක් නෑ අප සමිමා සමිබුදු රජානන් වහන්සේට තිබුනු ඒදැනුම තරමි මෙි ලොව කිසිවෙකු බිහිවි නෑ බිහි වෙන්නෙත් නෑ ඒ උතුම් ධර්මය නුවනින් අවබෝධ කරගනිමින් සියලුම සත්වයෝ නිදුක් වෙිවා නිරොගි වෙවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා උතුම් නිවන් දකිත්වා සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
@sudarshanagunasekara8481
@sudarshanagunasekara8481 Жыл бұрын
ඇත්තටම ඔබතුමා බුද්ධ දේසනා හොඳින් පරිශීලනය කරල ඒ පිලිබඳව කරුනු දැක්වීම හරිම පැහැදිලි .
@csthelast5445
@csthelast5445 Жыл бұрын
මේ ලෝකෙ කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි ඔක්කොම හේතුඵලවාදය ( The law of cause an effect ). මේ හැමදේම බුදුහාමුදුරුවන් දේශනා කරව්වෙ වසර ගානකට කලින්. කර්මය කියන්නෙ නියාම ධර්ම 5න් එකක් විතරයි. බොහොම ස්තූතියි.
@GeorgeRajapaksha
@GeorgeRajapaksha Жыл бұрын
නියම වීඩ්යෝ එකක්, බුදුන් වහන්සේ වදාල ධර්මය අකාලිකයි. විද්‍යාව දියුණුවෙන තරමට බුදු ධහම බැබලෙනවා 🙏🙏🙏
@gimnihansanawijesinghe9979
@gimnihansanawijesinghe9979 Жыл бұрын
මේ පවතින්නේ සහ ඉදිරියට මතු වන්නේ බුද්ධෝත්පාදෝ කාලය යි.. දර්මතාවය ට අනුව සද්ධර්මය ලොවට හෙලිවේවා...ඒකාන්ත යි...සාධු ...සාධු ...සාධු ...🙏🙏🙏
@සදහම්නද
@සදහම්නද Жыл бұрын
සියල්ල දන්නා වු සියල්ල දක්නා වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
බුදු සසුන බැබළේවා ලොව පුරා පැතිරේවා ☸️❤☸️❤☸️❤☸️❤☸️
@dammikacooray4123
@dammikacooray4123 Жыл бұрын
​@@user-5354 mas welendek tipar wela
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 Жыл бұрын
ANIWARYENMA
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
@@user-5354 රිදෙනව නේද ජේසු පුතාට ගොඩක් 😂😂
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
අනිවාර්යයෙන්ම
@wandiya478
@wandiya478 Жыл бұрын
සැර වැඩිද මන්දා 😂
@chandanawijerathna6577
@chandanawijerathna6577 Жыл бұрын
දිනක බුදුරජාණන් වහන්සේ වදාළ එම සසරේ ගැබුරු බව සහ කර්මපලය සනාථ වෙනව...බුද්දිමත් පුද්ගලයන් මෙය අවබෝධ කරගන්නව...🙏
@Sumangalahimi-cn7og
@Sumangalahimi-cn7og 8 күн бұрын
කර්මය පිළිබඳව විශ්වාස නොකරන අයට මේ වගේ වීඩියෝ කරන එක ඉතාම වැදගත් බුදු දහම අනුව කර්ම විග්‍රහය ඉතාම පැහැදිලි කරුණක් නිසා ඉතාමත්ම වටිනා දෙයක් ලෝකයට ඉදිරිපත් කරන එක බොහොම හොඳයි
@27Educationlearn
@27Educationlearn Жыл бұрын
යාතාර්තය ඒකයි නමුත් බුද්ධිමතා එය පිලිගනියි නැත්තම් සසරේ දුක් විදී ඒකයි ස්වභාවය අපි කර්ම රැස් *කරනවා කර්ම විදිනවා ඒත් අශාව නිසා නොදැනෙනවා තාමත් බුදුන් දේශනාව තේරුම් ගන්න බෑනම් ඒකම කර්මයක් මොකද ආගමකත් වැඩිය මේ දහම විද්‍යාවක් ,සත්‍යක් මුලාවක් නෑ* thank you.❤
@wasanthatharantha9291
@wasanthatharantha9291 Жыл бұрын
එතෙක් මෙතෙක් බිහිවුන ලොව එකම විද්‍යාඥයා අපගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේම පමණි
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
මම බුදුන් වහන්සේට ගොඩක් ගරු කරනවා මොකද බුදු දහම නිසා තමයි අපී මේ රටේ සැනසීමේ නිදහසේ ජීවත්වෙන්නේ
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
ඔව් ඒ දහම තුල ඉන්න අය නිසා❤
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 Жыл бұрын
No
@ceylonholidaytours
@ceylonholidaytours Жыл бұрын
අනේ වාසනාවන්
@Avatar-7-r2d
@Avatar-7-r2d Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත්
@drl495
@drl495 Жыл бұрын
​@@wijayathilakavidanapathira3532 නැත්තම් මොකද්ද උබ මොකක් නිසාද නිදහසේ ඉන්නේ මේක මුස්ලිම් රටක් හරි දෙමල රටක් හරි උනා නම් බලා ගන්න තිබ්බා 😑
@tsampath815
@tsampath815 Жыл бұрын
තතාගතයන් වහන්සේ එකාන්තයෙන්ම ලෝකවිදු වන සේක දෙවි මිනිසුන්ගේ වන්දනාපාත්‍රයට සුදුසු වන සේක ශ්‍රී මුඛයෙන් දේශනා කළ සියල්ල එකාන්තයෙන්ම සත්‍යයක් මාගේ තතාගතයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දිවි හිමියෙන් සරණ යමි 🙏🙏🙏
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 Жыл бұрын
තුන් ලොව දුටු විද්‍යාත්මක දර්ශනය...❤ නමස්කාරවේවා බුදු පියානෙනි🙏
@lahiruprasad9926
@lahiruprasad9926 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ❤.,මිත්‍යාවෙන් ඇත්වෙලා නිවැරැදි බුද්ධ දර්ශනය අවබෝධ කර ගැනිමට මෙවැනි පැහැදිලි කිරිම් ඉතා වටිනවා
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
සියලු දෙනාටම ප්‍රඥාව පහළවේවා
@kusumaellepola5237
@kusumaellepola5237 Жыл бұрын
නූතනලොව හැම විශයකම විශෙෂ දැනුම ඇත්තේ ඒ උතුම් බුද්ද න්‍යාය තුලමයි. ඒ ලෝකවිදූ ගුනයමයි. ඒ ක්වොන්ටම් නියායත් බුඩ්ද දේශනාවමයි.. ඔබතුමාගේ දෙවන හෙලිදරවුවත් බලන්න කැමතියි. බුදු සරනයි.
@chamilabeyrathna6553
@chamilabeyrathna6553 Жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@AlonShaf-xq4li
@AlonShaf-xq4li Жыл бұрын
අපි කොපමණ බුද්දිමත් උනත් බුදුරජාණන් වහන්සේ දේශනා කල දර්මය ඒකාන්තයෙන් සත්‍යයි ....🙏🙏 බුදු පියණ්න් වහන්ස පෙන්වා දුන් මාර්ගයේ ගොස් නිවන් අවබෝධයය කර ගත හැකිනම් අප සියල්ල නිදහස්....🙂🙏🙏
@jayarathnajayarathna8332
@jayarathnajayarathna8332 Жыл бұрын
ඔබ හරි ලස්සනට විද්‍යාව හා බුදු දහම සරලව තේරුම් ගන්න පුලුවන් විදිහට වැඩ සටහන් ඉදිරිපත් කරනවා ඉතිරි කොටස ඉක්මනින් එන්න ස්තුතියි.
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
මුලු ලෝකයේම සම්බුද්ධ ශාසනයට හිසනමනවා, බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙයි 👃👃👃🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏
@roytharindu2364
@roytharindu2364 Жыл бұрын
බුදු රජාණන් වහන්සේ නමක් පහළ වීම සොබාදහමේ නිමැවුමකි කලාතුරකින් බුදු රජාණන් වහන්සේ නමක් පහළ වී මෙම විශ්වයෙහි ස්වභාවය අපට කියා දෙයි ඓය තෙරුම් ගත හැක්කේ ප්‍රඤා වන්තයන්ට පමණි
@MinushaGamlath
@MinushaGamlath Ай бұрын
මා සරණ ගිය ඒ උත්තමයන් වහන්සේට දස කෝටි වාරයක් නමස්කාර වේවා . සාදු.... සාදු..... සාදු.....!!!!!!
@shehanshamisu2186
@shehanshamisu2186 Жыл бұрын
☸️බුද්ධ ධර්මය සත්‍යයි☸️
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Yeka Gena thawa hoyamu.
@agentx963
@agentx963 Жыл бұрын
​@@user-5354 ඇයි 🤔
@travelinCambodia2023
@travelinCambodia2023 Жыл бұрын
Do not insult other religions. This youtuber use blue ocean. Which his market is low educated SL citizens. So he tell something to make SL majority happy reason he knows even 1000 000 views and at least 100 shares sure. In Buddhism so many additional things. In Thripitakaya have dharma, winaya and abhidharma. Abhidharma really added by Thotagamuwe Sri Rahula Monk after found some “Hela “Golden papers which kept them to disclose some technology to this modern world. Those golden papers now in GB. They designed airplane and currently using basic engine by watching them. Born again is not a teaching of Buddhism. That is Jaina people teaching. Pansil also used Jaina,Hindu and few more. Those all added in the age. Lord buddha disclosed Chathur Araya Sathya as his teaching. Other main thing is this guy just talk about energy. This concept also he hasn't understand well. It has no connection with born again. As I understood Jina Teaching correct. After people die get a new life. But it does not work as buddhist teaching. If was like that as people going to temples and wish to be rich and born again in SL , SL should be a very rich country. Really born again by following “Nature“. I felt to answer this. Reason when we fire drugs network , drugs teams used monk to transport monks and drugs monks used to distrub us. When we kick off drugs monks from respected list they use Lord Buddha and Buddhism as cover. We “Hela“people if disclose lies in Buddhism buddhist temples will get stones instead of flowers , not from natasa or jeram like namal's paid jokers but from Buddhist and All the intelligent people. You might be a namal's one for making a fire here also. Guys give a good answer do not make religious conflicts. All the religions have lies to capture people. If Buddhism is a wisdom why after 200yrs from the parinorvana ,limited to 2 temples? 😂 ashoka used buddhism due to it push people to be cool and he failed to capture Myanmar and until that since 5200BC indians did not yard a boat to SL. By sending 10 love letters ashoka sent his some by a boat to current mulathive area. After that every 100yrs they capture power with no wars ,but misleading king using monks and later added ellara's rodi jokir teams. Nothing is perfect do not insult others. This youtuber earn money due to USA made KZbin company. 😂
@celonaquascaper
@celonaquascaper Жыл бұрын
@@user-5354 ආමේන්.
@deepikakahandawala883
@deepikakahandawala883 Жыл бұрын
@@user-5354 සත්‍යය දරාගත නොහැකි උනාම තර්කානුකූල අදහසකුත් නැති උනාම ඕනෑම කුහකයකු කරන්නේ😂😂😂😂😂
@samaragunawardana4783
@samaragunawardana4783 Жыл бұрын
ඔබ බුදු දහම පිලිබදව කරන හැදැරීම ඔබේ niwanatMa හේතු වේවා..
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
බුදුන් දන්න තරම් මේ ලෝකේ කවුද ඉන්නෙ..මාගේ අමාමෑනී බුදු පියානන්ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@aisharajapaksha8807
@aisharajapaksha8807 Жыл бұрын
බොහෝම පින් මේ වගේ සද්ධර්මය පරචාර කරනවාට බොහෝම කුසල් රැස් වෙනවා ....තෙරැවන් සරනයි 🙏🙏🙏
@Shilpakala
@Shilpakala Жыл бұрын
බුදුදහම සත්‍යයි කොහොමත් 💜 මිත්‍යා දෘෂ්ටිකයොන්ට රිදිලා පව් 😢
@LionelHettiarachchi-gz1ow
@LionelHettiarachchi-gz1ow 5 ай бұрын
ගෙවෙන හැම තත්පරයක්ම වටිනව ,හැම ත්ත්පරයකදිම මේ සන්සාර ගමන නවතා දමන්න වෙහෙස වීමමයි වටින්නෙ ,. මේ දර්මයෙන් මතුවෙන තරම් නුවනක් තව කල්ප කියකින් ලැබේවිද දන්නෑ,. මම මගේ කියල කිසිවක් නෑ ,. එතනම නිතරම නුවනින් ස්පර්ශ කරන්න සාදු සාදු
@babyme8886
@babyme8886 Жыл бұрын
මේ ධර්මය අපිට විතරක් නෙවෙයි. ඒ නිසා පුළුවන් විදිහකින් ධර්මය ප්‍රචාරය කරන්න ❤️🙏 ධර්මය වෙනුවෙන් නැගී සිටින්න ❤️🙏
@AnushaPArachchige
@AnushaPArachchige 7 ай бұрын
මම හදවතින්ම සතුටු වෙනවා බෞද්ධයෙකු ලෙස උපත ලබන්නට හැකිවීම පිලිබදව! ඒ වගේම ඒ උත්තම දහම අනුගමනය කරමින් සසර ගමන කෙටි කර ගැනීම මගේ ඒකායන අරමුණයි! ඔබට බොහොම පින් මෙවැනි වීඩියෝවක් පල කිරීම සම්බන්ධව🙏 තව එකක් එන තුරු බලාපොරොත්තු සහිතව බලා සිටිමි❤
@MyMy-jr7sl
@MyMy-jr7sl Жыл бұрын
2022 ක්වන්ටමි විදයාවේ නෝබේල් තියාගය හම්බ වේචිච මාතෘකාව ගැන විඩියෝ අද්දියන කර කර හිටියේ ගෝඩාක් ස්තුති මේගැන අපට කියාදුන්නට.අයියා කෝරෝනා කාලේ මේවගේ දේවල් ගැන ගැඹුරින් කරන තවත් චැනල් එකත් තිබිබා මානය කියලා හරි මට හරියටම මතක නැ එයා කතා කරන එකේ මුන පේන්නවා.එ් චැනල් එක නැනේ අයියා .
@dilshannanayakkara75
@dilshannanayakkara75 Жыл бұрын
ramuwada
@herathdisanayaka
@herathdisanayaka Жыл бұрын
හරිම සතුටක් දැනෙන්නෙ සම්‍යක්ස්ම්බුද්ධ සර්වග්නයන් වහන්සෙගේ දහමේ සත්‍ය ලොවටම පැහැදිලි වන මෙවන් අව්ස්ථාවක් ඇසීමට ලැබීම . ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා .
@chinthakasujith
@chinthakasujith Жыл бұрын
අප මොනතරම් වාසනාවන්ත ද ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක් සරණ යෑමට තරම් .සාධු සාධු සාධු 🙏🙏🙏
@sadunihimansha9193
@sadunihimansha9193 Жыл бұрын
බුදු පීයා මගේ ලොවේ අදුර නැති කල පහනයි ලැබුනොත් නැවත මිනිසත් භවයක් සරණ බුදුහිමි සරනයි 🎉🎉🎉🎉🎉
@priyangasenewirathne6876
@priyangasenewirathne6876 Жыл бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්.. තෙරුවන් සරනයි !🙏
@damai4603
@damai4603 Жыл бұрын
ලොව සැම උගත් බුද්ධ්මත් මිනිස්සු න් මෙ පරම සත්‍ය ය අවබොධ වෙවා මගෙ එකම ලොව්තුරා අමාමැනි බුදු රාජානන්වහන්සෙට මගෙ නමස්කාර ය 🙏🙏🙏
@tthusharah33rath84
@tthusharah33rath84 Жыл бұрын
මගේ බුදු පියාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🌼🙏🏻🙏🏻
@Nature-environsSarathwije99
@Nature-environsSarathwije99 Жыл бұрын
අද බැලූ ඉතාම වටිනා වීඩියෝව මෙයයි. අප නව කර්ම රැස් නොකර සිටිය යුතුයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ වසර දහස් ගණනකට පෙර දේශනා කළ ධර්මය විද්‍යාඥයින් පවා පිළිගන්නවා නම් අප වහ වහා කුසල් වැඩි කරගෙන දුක නිවා ගැනීමේ වැඩ පිළිවෙල සකස් කරගත යුතු වෙනවා. ඔබට බොහොම පින් මෙවැනි අනර්ඝ වීඩියෝවක් ගෙන ඒම ගැන. තිසරණ සරණයි! 🙏🙏🙏
@lahiruchathuranga1764
@lahiruchathuranga1764 Жыл бұрын
මා සරන ගිය උත්තමයානන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
@dishnathperera5567
@dishnathperera5567 Жыл бұрын
ඔයාලට බොහොම පින් 🙏
@nish216
@nish216 Жыл бұрын
බුද්ධ වචනය සත්‍යයි..🙏 ඒක මේ විදියට විද්‍යාවෙනුත් ඔප්පු උනොත් දැන් ටික ටික අගාධයට යමින් පවතින අපේ බුදු දහමට, නුවණැති පිටරැටියො පවා නැඹුරු වේවි..
@AnushaPArachchige
@AnushaPArachchige 7 ай бұрын
කොහොමත් පිටරට අය ප්‍රායෝගිකව බුදුදහම හදාරනවා.. විශේෂයෙන් ඇමරිකාවේ
@yashainnilakshana3113
@yashainnilakshana3113 Жыл бұрын
සැමට යථාර්ථය අවබෝධ වේවා!!! බොහොම පින් 🙏
@wijegamage
@wijegamage Жыл бұрын
🙏❤️🌹බුදු දහම සත්තයි. බුද්නගේ වචනයක් කවදාවත් බොරු වෙන්නේ නැ ❤😊
@KALUKiTiyA
@KALUKiTiyA Жыл бұрын
මොකක්ද ඔය කතා කිරිල්ල. මට නම් පේන්නෙ ඔබ බෞද්ධ වෙසින් ඉන්න අබෞද්ධයෙක් වගෙයි.
@milan-chamod-z8n
@milan-chamod-z8n Жыл бұрын
@@KALUKiTiyA බුදුන්ගේ කියන එක වැරදිලා බුද්නගේ කියලා type වෙන්න ඇති.
@KALUKiTiyA
@KALUKiTiyA Жыл бұрын
@@milan-chamod-z8n හ්ම්. 🤔
@milan-chamod-z8n
@milan-chamod-z8n Жыл бұрын
@@tharindudulanjan5533 මොනවා ගැනද?
@milan-chamod-z8n
@milan-chamod-z8n Жыл бұрын
@@tharindudulanjan5533 ඒ දැනුම ගැන නම් හැමෝම දැනුවත් කරන එක හොදයි. ඒකට එක මාද්‍ය channel එකක් මදි ගොඩක් channels ඕන වෙනවා. මොකද එකිනෙකා බලන්න පෙලබෙන channels වෙනස් නිසා.
@sixflavours1893
@sixflavours1893 Жыл бұрын
බුදු පියාණන් වහන්සේගේ අවබෝධය තුළ ජීවත්වීම කාල නියමයක් නැතිව ලැබෙන අකාලික රක්ෂණය යි. මුලින්ම ශ්‍රද්ධාව තුලින් මීට ප්‍රවිෂ්ඨ විය යුතුයි. එවිට ඔබටම එහි ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීමට හැක . මගෙ බුදුපියාණන් වහන්සේගේ රැකවරණය තුළපිය උරුමය සොයා යන්න. ජය නියතයි අත්දුටුවයි සත්‍යයි.
@reshanrasika8007
@reshanrasika8007 Жыл бұрын
පරම සත්‍ය බුදු පියානන් වහන්සේ දේශනා කල ධර්මයයි 🙏🙏🙏🙏🙏🙏
@L.chinthakajayasiri5247
@L.chinthakajayasiri5247 Жыл бұрын
බුදු ඇසට හමුවූ දේ සම්බුද්ධ දේශනාවට අනුව සත්‍යය ඔබ විසින් විදහා දැක්වූවා ස්තුතියි බොහොම පින්
@samucretion9873
@samucretion9873 Жыл бұрын
මගේ බුදු දහම සත්‍යයි❤️❤️🙏🙏🙏🙏🙏
@rogmeonrn719
@rogmeonrn719 Жыл бұрын
දැන් ඉතින් මේක බලල සාධුකාර දීල ගිහින් ආයෙ පරන විදියටම බෝධි වලට වතුර හල හල කෑම ලොරි ගනන් පිළිම වලටයි චෛත්‍යය වලටයි තියල බුදු ගුන වයන්නැතුව ඇත්තටම බුදුන් වහන්සේ කියපු දේ ගැන ටිකක් හොයල බලල අභිධර්මය ටිකින් ටික හොයල බලන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා❤️
@RashmiLawanga
@RashmiLawanga Жыл бұрын
ඔහොම පූජාවන් වලට බනින්න්න එපා.කෙනෙක් කරන පිනට දොස් කියන්න එපා.ඒක අවබොදෙන් කලොත් පින වැඩි.ඒත් අවබොදයක් නැතුව කලත්,වෙන වෙන අරමුනු වලින් හරි ගිහින් (ප්‍රසිද්ද වෙන්න හරි) එ එ පින් කම් කලත් ඒවලිනුත් පින් ලැබෙනවා යම් තාක් දුරකට හරි.ඒ නිසා එහෙම කරන පින් වලට ගරහන්න හොද නැ.පිනකට ගැරහු අයට මරනින් පස්සෙ අනිත් අය කරන පින් තමන්ට අනුමොදන් කලත් ,ලබාගන්න බැරි ප්‍රෙත ආත්ම වල ඉපදෙනවා.
@rogmeonrn719
@rogmeonrn719 Жыл бұрын
@@RashmiLawanga මුලින්ම මම ඔයාගෙ අදහසට ගරු කරනවා. ඒ වගේම සම්ප්‍රදායික බුදු දහමෙන් මිදිල ටිකක් අභිධර්මය පැත්තට යොමු වෙන්න කියලත් ඉල්ලනවා. මොකද නියම බුද්ධ වචනය, බුදුන් වහන්සේගේ සැබෑ අරමුණ එතනයි තියෙන්නෙ. ඒ වගේම මම පූජා වලට අපහස කරා කියල කවදාවත් මම ප්‍රේතයෙක් වෙන්නෙ නෑ😅 ඒකට හේතුව මේ කිසි දෙයක් මම කියල තියෙන්නෙ වෛරයකින් තරහකින් අපහාසයකට ලක් කරන්න නෙමෙයි. දිව්‍යලෝකය, අපාය, ප්‍රේත ලෝකය, සහ නිවන තියෙන්නෙ තමා ළඟමයි. තෝරාගැනීම කරන්නෙත් තමන්මයි. මම බය නැතුව හැම වෙලේම සැබෑ බුද්ධ වචනයට පටහැනි තේරුමක් නැති දේවල් වලට දොස් කියනවා.
@thinkerdemetri2326
@thinkerdemetri2326 Жыл бұрын
1954, Einstein wrote: "The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description."
@priyankakarunarathne1680
@priyankakarunarathne1680 Жыл бұрын
Now they are carrying out researches to confirm whether Einstein was a buddhis
@thinkerdemetri2326
@thinkerdemetri2326 Жыл бұрын
@@priyankakarunarathne1680 Actually Einstein thought as a Buddhist-A truth seeker
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 Жыл бұрын
සියල්ල කර්මය අනුවම සිද්ධ වේ කුසල් අකුසල් අනුව සzම සිදුවිමක්ම සිදුවේ ධර්මයට අනුව සියල්ල අත් හzරීම නිවන් සුවයම වේ සියල්ලෝම මෙය අවබෝධ කර ගනිත්වා තුනුරුවන් සරනයි !🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 මම ඉතාලියෙ සිට 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤🌷🌷🌷👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@CharityDeA
@CharityDeA Жыл бұрын
සම්මා සම්බුදු ඥාණයෙන් අප හට දායාද කොට වදාල චතුරාර්‍ය සත්‍ය හා සම කල හැකි දහමක් දේශනා කරන්නේ බුදුවරු පමණයි, ඒ සදහා අසම සම ප්‍රඥාවක් ඇත්තේ බුදුවරුන්ට පමණක් නිසා ... සසර නිමා කරන්නට ඇති එකම මග පෙන්වන්නේ ඒ අසම සම සම්බුද්ධ ඥාණයයි.
@hadachinthaka4714
@hadachinthaka4714 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මිනිස්සු මේ වගේ දේවල් වලින් දැනුවත් කරනවාට මොකද සාමාන්‍ය මිනිස්සුන්ට දහම පිළිබඳ ලොකු හැදෑරීමක් නෑ . ධර්මය පිළිබඳ අවබෝධය ලබා ගන්න තව videos දාලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඒක ඔයාට ලොකු කුසලයක් තෙරුවන් සරණයි .. ❤
@oliviaferandes4297
@oliviaferandes4297 Жыл бұрын
ඇත්තටම අයියා ගැන මට ආඩම්බරයි මොකද අයියා බෞද්ද උනත් අයියට ආගම ගැන ලොකු හැගීමක් තියෙනවා අද කාලේ ඉන්න ගොඩක් තරුනය අය ආගම හැගීමක් නැති වෙලා තියෙනවා 😓
@flashydeals2743
@flashydeals2743 Жыл бұрын
ආ....හ්.........අයියා..........😉😁
@kalpamadushantha5587
@kalpamadushantha5587 Жыл бұрын
ඇත්තටම සතුටුයි නංගී ක්‍රිස්තියන් කෙනෙක් නේද❤
@kusumaellepola5237
@kusumaellepola5237 Жыл бұрын
👍👍👍වටිනා දර්ශනයක් ගැබ්ව තියෙන මෙයමයි බුදුරජාණන් වහන්සේ පෙර නොඇසූ විරූ දහමක් ලෙස දේශනා කළේ.
@user-yp3gg3hn4g
@user-yp3gg3hn4g Жыл бұрын
මේ වැඩසටහන හරිම අගෙයි පුතා. Entanglement තියරි එක තුලින් කර්මය සහ බුදු දහම ගැන තවත් වැඩිපුර අවබෝධයක් ලබාදිය හැකිනම් තවත් මේ වගේ වැඩසටහනක් කරන්න. ස්තුතියි!
@yasithakuruppuarachchi7958
@yasithakuruppuarachchi7958 Жыл бұрын
මේ හොයා ගත්ත දේත් වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා ආගම් වලට විද්‍යාව ඈදන්න හොද නෑ ඒකෙන් වෙන්නෙ ආගම බොරුවෙන එක
@sureshmadusanka1597
@sureshmadusanka1597 Жыл бұрын
Entanglement Theory එක කියන්නෙ කර්මය ගැන කරන විග්‍රහයක් නෙමෙයි. Quantum physics වල එක න්‍යායක්. ආගම පටලන්න එපා ඒ දේවල් එක්ක. අනික Quantum Physics කියන්නෙ තවම අධ්‍යනය කරමින් පවතින විද්‍යාවක්.
@sathyajithravana
@sathyajithravana Жыл бұрын
සත්‍ය දේශනාවක වදන් වැලක්, අති සාර්තකයි ඔබ සැමගේ උත්සාහයට,, මෙවන් අදහස් අන් අයගේ ප්‍රයෝජන ය, දැනුවත් වීම සදහා උපකාරීවේ, යන්න මාගේ හැගීමයි,, ස්තුත්‍යී 🙏 ,,
@asokakeerthi1555
@asokakeerthi1555 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ඨයි. දෙවන කොටසත් බලමු. ස්තුතියි.
@seelawansamiddeniyee3643
@seelawansamiddeniyee3643 Жыл бұрын
මහණෙනි, මා නුඹලාට මේ දේශනා කරන ධර්මය පෙර නොඇසූ ධර්මයකි. මෙම ධර්මය කිසිදු මහණ බමුණෙකු විසින් හෝ දෙවියෙකු විසින් මාරයා විසින් හෝ ලෝකයේ කිසිදු කෙනෙකුන් විසින් වෙනස් කළ නොහැකි බොරැ කළ නොහැකි ධර්මයකි. බුදුරජාණන් වහන්සේ.
@FRANCIS-d3x7v
@FRANCIS-d3x7v Жыл бұрын
තෙරුවන් සරණයි 🙏☸️❤️
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 Жыл бұрын
භාග්‍යවත් අරහත් සම්බුදු පියානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු
@isuruudayanga2737
@isuruudayanga2737 Жыл бұрын
පරම සත්‍යය අවබෝධ කර ගත්විට ලෝකයක් කියා දෙයක් නැහැ.මෝහයෙන්මයි අපට ලෝකයක් කියා දෙයක් තියෙනවා යැයි හඟවන්නේ.බුදුදහම යනු කිසිමදාක තවත් අදහසකට ඉක්මවා යන්නට නොහැකි දෙයක්.බුදුරජාණන් වහන්සේ ඇලපිල්ලක අඩුවක් නැතිව ශ්‍රී සද්ධර්මය වදාළා තියෙනවා.තෙරුවන් සරණයි
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw 4 ай бұрын
හොඳ vedio එකක් .. මේ වගේ තව vedio දෙන්න ලොවපුරා බුදු දහම පැතිරේවා එයින් ලොව් සියලු දෙනාම සුවපත් වේවා
@charithvishwanath52
@charithvishwanath52 Жыл бұрын
ඔයා සමාජෙට ලොකු සෙවයක් කරන්නේ, ජය වෙවා
@muthubandaraekanayake1835
@muthubandaraekanayake1835 Жыл бұрын
මොන දේ කලත් බුදුදහම මුලටම. එනවා, බුදු. දහම අගයකොට අදහස් පවසන. ඔබ සුවපත් වේවා! තෙරුවන් සරනයි,
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 Жыл бұрын
ඉතාවැදගත්..අවබෝධය සඳහා දැනුම ලබාගතයුතුමයි..දෙවන කොටසත් බලාපොරොත්තු වෙනවා..
@cricketahuu
@cricketahuu Жыл бұрын
මම පාඩම් කරන හැම වෙලාවක මෙහෙම හිතනවා . මම මිට කලින් දැනගන තිබුනේ නැ මට කලින් මේ ප්‍රශ්නනේ තව එක්කේනෙක්ට තිබිලා කියලා. මම සාමාන්‍ය පවුලක් ළමයෙක් , මම ආශ්‍රය කරන යාලුවෝ දනවත් නැ මම කෑම කන හැම වෙලාවකම වගේ අවස්ථාල එ අයටත් තිබුනන් කියලා හිතනවා. (මගේ හොයන ප්‍රශ්න කිහිපයකට උත්තර ටිකක් ලැබුනා)
@asaranasarana8310
@asaranasarana8310 Жыл бұрын
ඔබගේ යූ ටියුබ් එක ජනතාවට හිතකරයි අපි ගරු කරනවා. ඔබට බෞද්ධ දර්ශනයට ගහලා අනිත් යූටියුබ් කාරයන් වගේ මොනතරම් මුදල් ඉපයිය හැකිද? ඔබ දාර්මික යූටියුබ් මහත්මයෙක් පුදුමයි මුදල් පසුපස අම්මා ගෑනි දරුවන් වුවත් දෙන ලෝකයක ඔබ ශේඨයි අනර්ඝයි ඔබට පිං.
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
මාගේ සම්මා sambudu piyananta namshkaara weawa බුදු sasuna ලොව පුරා patirewa lakwasi ලෝකවාසී siyluma satwayo නිදුක් weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏
@yakdehiarachchigeravindra9421
@yakdehiarachchigeravindra9421 Жыл бұрын
Good video 😍thanks 🌹ජයවේවා! ජයෙන් ජය ම වේවා!👍🙏
@kamalasrimathie8309
@kamalasrimathie8309 Жыл бұрын
නියමයි වල් බිහිවෙලා දූෂිත වි තිබෙන නරුම සමාජය ට හොඳ පණිවිඩයක් මෙවැනි අගනා පණිවිඩ දී සමාජ ශෝදකයෙක් වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 8:12
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
මේ වගේ ඒවා සමාජයට වටිනම දේවල් ❤️
@PremnathHerath
@PremnathHerath Жыл бұрын
ඔබගේ අදහස් ලිහිල් බසින් තොරා දුන්නත් එහි ගැඹුරු අර්තයක් තිබෙන බව මනාව තේරුම් ගිවා. දිර්ගායු වෙිවා දෙවිපිහිටයි. පෙු්මනාත් ⁣හේරත් පානදුර
@wildmonster5924
@wildmonster5924 Жыл бұрын
මම කාලයක් භාවනා කළා. භාවනා කලාම පොත පත නොකියවා උනත් දැනුම හොයන්න පුළුවන්.
@binura000
@binura000 Жыл бұрын
මේ පිළිබදව දිර්ඝ කතාබහක් අවශ්‍යයි 🙏
@nishantha5751
@nishantha5751 Жыл бұрын
මම කැමතිම චැනල් එකක්.
@shanikamelani3615
@shanikamelani3615 Жыл бұрын
මේ video එක ගොඩාක් අගය කරනවා.සුපිරි ...ඊලග video එක එනකන් බලාගෙන ඉන්නවා. තෙරුවන් සරනයි !
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН