ශ්‍රී ලංකා දේශපාලනයේ සුපිරි කතාවක් | Nalin Hewage Speech

  Рет қаралды 270,276

Lanka Today

Lanka Today

Күн бұрын

Пікірлер: 717
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 7 ай бұрын
නරීරැලක්සමග😂තනීසීංහයේක්❤❤❤❤❤මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
@manojde_
@manojde_ 9 ай бұрын
තනි සිංහයෙක්ට මැදි වූ නරි රංචුවක් ❤
@jayanathchandrarathna3836
@jayanathchandrarathna3836 6 ай бұрын
Ppp0
@charakapushpakumara2824
@charakapushpakumara2824 6 ай бұрын
❤❤❤❤❤❤❤
@slbrochannel7387
@slbrochannel7387 2 ай бұрын
❤❤❤
@rangadananjaya8040
@rangadananjaya8040 2 ай бұрын
මිනිහා එක්කනම් කතා කරලා දිනන්න වෙන්නේනම් නෑ එකෙක්ටවත්... 😍
@darshanabrother6210
@darshanabrother6210 10 ай бұрын
හිවලුන් රැළක් මැද රටේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් පෙනී සිටින එකම ජනතා බලවේගයේ ගාලු දිසාවේ අභිමානවත් නායකත්වය ! ජයෙන් ජයම වේවා !
@TharaThara-lh5tr
@TharaThara-lh5tr 9 ай бұрын
නියමයිනේ නලින් සහෝදරයා අපිත් මාලිමාවට ❤❤❤❤
@udarasaranga3589
@udarasaranga3589 11 ай бұрын
එදා මේ කතා කවුරැවත් ඇහුවේ නෑ, ඇහුව නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. Respect නලින් සහෝදරයා .
@JayanthaBandara-yf3sd
@JayanthaBandara-yf3sd 6 ай бұрын
ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාපයෙන් නලින් සහෝදරයා පාර්ලිමේන්තුවට යවමු 🧭❎👍♥️👩‍👩‍👧👩‍👩‍👧‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👧‍👧✅
@chanindunethmina9227
@chanindunethmina9227 9 ай бұрын
මේ රටේ පාලකයන්ගේ දූෂන අමු අමුවේ එළි කිරීම.මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න තරම් තර්කන හැකියාවක් නෑ කියන්නෙ බුදුන්ගේ සරණයි මගේ රටට
@dreamflixstudio1673
@dreamflixstudio1673 10 ай бұрын
මගේ ඇස් දෙකෙන් දැකලා තියන හොදම දේශපාලකයා. නලීන් හේවගේ ❤🥰🥺 මගේ චන්දෙට හැමදාම වටිනාකමක් තිබ්බා කියලා මතක් වෙද්දී පට්ටම සතුටුයි මට. JVP ❤💪💪💪
@gajalanka95
@gajalanka95 10 ай бұрын
🥰💖💖❤️❤️❤️💐💐💐🧭 ආදරෙයි කියන්න මට හොඳ වචන මෙයිට වැඩිය නෑ 🎉🎉
@dumindaellawala
@dumindaellawala 2 жыл бұрын
ජයවෙිවා මගේ ගමේ මුලු ඡන්දයම JVP 👊👊👊❤️❤️❤️
@samithanurudda7401
@samithanurudda7401 10 ай бұрын
අනිවා
@maarafernando
@maarafernando 8 ай бұрын
නලින් සහෝදරයා, මෙලෝ හසරක් නොදන්නා මෙවුන්ට චන්දෙ දුන්නු මිනිස්සු දැන් මාලිමාවට දෙන්න සූදානම්!
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 6 ай бұрын
මී හරක්ට චන්දෙ දීපු උන්ට හෙන ගහනවා
@ශාණ්පුතා
@ශාණ්පුතා 9 ай бұрын
තවත් තේරෙන්නෙ නැත්නම් ඒක මී හරකෙක්..නලීන් සහෝදරයා ඔබට ජය❤
@Sanjeewa-q3m
@Sanjeewa-q3m 8 ай бұрын
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰NPP
@sameerafonseka2538
@sameerafonseka2538 11 ай бұрын
මේ පාර අපි පවුල් පිටින් ම මාලිමාවට ජන්දය දෙනවා
@amilajanaka6008
@amilajanaka6008 9 ай бұрын
Apit denava
@harshachandana6886
@harshachandana6886 8 ай бұрын
Aniva
@chamindaprasad7020
@chamindaprasad7020 6 ай бұрын
❤❤❤❤❤
@LalaniLalani-ut6zz
@LalaniLalani-ut6zz 6 ай бұрын
ගෙදරින් එකෙක් ganikaawakatath deepan🐂🐃🐄😂😂😂😂😂
@amilapradeep4980
@amilapradeep4980 6 ай бұрын
​@@LalaniLalani-ut6zz ඇයි ඔයත් ඩීල් දානවද දැන්. ගාණ කීයද ඔයාගෙ ?
@jokerjoker-uw1wf
@jokerjoker-uw1wf 10 ай бұрын
නලින් සහෝදරයත් එක්ක හයක් හතරක් නොදන්න ගොං හරකෙක් විවාදකෙට ආවනම් ඉතින් රෙදි ගලවගෙන හෙලුවෙං යන්න වෙන්නෙ😁. නියමයි නලින් සහෝදරයා ❤️❤️
@dhanushkaniroshan3370
@dhanushkaniroshan3370 Жыл бұрын
නරි රැලක් මැද සිංහයෙක් 🙏❤
@pererarj
@pererarj 10 ай бұрын
මන්දබුද්ධික සිංහයෙක්
@deshayt7227
@deshayt7227 10 ай бұрын
​@@pererarjපල පොnnaයා.. දන්න පකk නෑ 🤣🤣
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 10 ай бұрын
​@@pererarj මන්ද බුද්ධික pererarj
@thilinarangajeewa5225
@thilinarangajeewa5225 9 ай бұрын
aniwa manda buddika
@lakshithakaushalya
@lakshithakaushalya 6 ай бұрын
​@@pererarj ballo e manussaya kivve venna oni de thota athtama molayak na goma kapan pawula pitinma harak dethun denek gedr hadagena
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 7 ай бұрын
මාලීමාවටජයජය බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤
@harshaperera6101
@harshaperera6101 2 жыл бұрын
බත් කන එවුන් මේවා අහන්නේ නැහැනේ.. එකයි දුක...
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 6 ай бұрын
පිඩකයා ගෙ ජය පී
@ArunaRanasinghe-q2f
@ArunaRanasinghe-q2f 10 ай бұрын
මෙන්න ආර්ථික විශේෂඤයො සුපර් නලීන් සහෝදරයා.
@RR1kavinda
@RR1kavinda 9 ай бұрын
නලින් මාමා හොද උගතෙක් . ගාල්ලේ ජනතාව මෙදා සැරේ පාර්ලිමේන්තු යවන්න වග බලා ගන්න.
@Bandamu6mt
@Bandamu6mt 6 ай бұрын
U gonek😂😂😂
@tharushavinod424
@tharushavinod424 6 ай бұрын
@@Bandamu6mtඔයා උගත් කෙනෙක් නිසා ඒක අල්ලගත්තා නේ ඔයාලා වගේ අය අපේ රටට සම්පතක් 😊
@pushpakumaradisanayake4669
@pushpakumaradisanayake4669 6 ай бұрын
Npp😊😊💝💪
@chamindaprasad7020
@chamindaprasad7020 6 ай бұрын
❤❤❤❤
@LalaniLalani-ut6zz
@LalaniLalani-ut6zz 6 ай бұрын
Galla ගවයා ...🐂🐃🤩
@harshanichathurya7371
@harshanichathurya7371 Жыл бұрын
ජ්විපෙට මේ වර්ග කිමි65610 සංවර්දනය කිරීම ඉතා සුලු දෙයක්..ඔවුන්ට අවස්‍ය නිසි බලයක් පමනයි.
@FernandoRock-re6rg
@FernandoRock-re6rg 10 ай бұрын
ඇත්තටම චරිත.ඉගෙන ගත්ත චරිත..අපිට මෙවා තෙරෙන්න අද.නමුත් මිනිස්සු දැන් හැමොම මාලිමාවට ❤️.මෙහෙම චරිත රට පාලනය කරා නමි රටෙ මාරම දක්ෂ මිනිසුන් හොයා ගන්න තිබිබා.ජය ජය ජය ජය ජය ජය..❤️🥰
@srinathravindra93
@srinathravindra93 11 ай бұрын
ස්තුතියි
@විභරා-විභධ්රා-ශිවම්V8V
@විභරා-විභධ්රා-ශිවම්V8V 2 жыл бұрын
අනික් පැත්තෙ බුරුවො දෙන්නා හයිලයිට් වෙලා පෙන්නෙ
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 6 ай бұрын
පෙනිලා කැපෙනවා🤪🤪🤪
@kushanakalanka377
@kushanakalanka377 10 ай бұрын
මේ යකා රටේ ලොකුබලයක් තියෙන මිනිහෙක් වෙන්න ඕනෙමයි දවසක❤❤❤
@Mymotherismycountry
@Mymotherismycountry 8 ай бұрын
කට කට පරිස්සෙමින් 🤨
@yehanadeesha5593
@yehanadeesha5593 2 ай бұрын
ඒ දවස ඉයේ හැබ උනා ❤
@kushanakalanka377
@kushanakalanka377 2 ай бұрын
@@yehanadeesha5593 අඩේ🥺🥺🥺
@gayanipriyangika9845
@gayanipriyangika9845 11 ай бұрын
මගේ ඇස් දෙක පෑදුනේ මෙන්න මේ වීඩියෝ එකෙන්.ජය වේවා නලින් සහෝදරයට.ජාතික ජන බලවේගයට ජයවේවා!!!
@SenethUdagedara-lu1wi
@SenethUdagedara-lu1wi 11 ай бұрын
❤️‍🔥
@samithanurudda7401
@samithanurudda7401 10 ай бұрын
ඇත්ත
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 8 ай бұрын
ඒක ඇත්ත. මාත් 2021 සැප්තැම්බර් මාසේ මේක බලල තමයි npp එක ගැන හොයන්න ගත්තේ. ඇත්තටම අනික් එවුන්ගේ දේශපාලන සංවාදයි, npp එකේ දේශපාලන සංවාදයි එක්ක සංසන්දනය කරලා හොදට ඇස් කන් ඇරලා බැලුවොත් ඕන කෙනෙක්ට තේරෙනවා මේ කියන දේවල්. මේ සැරේ වෙනසක් කරමු ❤
@KaveeshaKavindani-u5j
@KaveeshaKavindani-u5j 7 ай бұрын
Ow sampurnna athta
@funnysl8695
@funnysl8695 6 ай бұрын
ඇති එහම hari paduna 😂
@manelamarasekara5929
@manelamarasekara5929 7 ай бұрын
88/89 මෙි අය බලය අල්ල ගත්ත නමි මෙි රට සුර පුරයක් බුදුසරණයි මාලිමාවට ජයවෙිවා
@GAGAASH
@GAGAASH 6 ай бұрын
sira❤
@sudathranasinghe1488
@sudathranasinghe1488 5 ай бұрын
Ubala wage harakta laitkanu thama labenna
@GamingLK-bn3fx
@GamingLK-bn3fx 4 ай бұрын
Aniwaryenma
@isuru9131
@isuru9131 2 ай бұрын
​@@sudathranasinghe1488 කව්ද බන් මේ. උබලා එක එකාට කඩෙ ගිහින් දැන් මේක දියුනුද. උබ බත් කන්නෙපා තනකොල කාපන්. මෙච්චර කියලත් උබට තේරෙන්නැත්ටන් උබ ගවයෙක්
@chanyona.4077
@chanyona.4077 2 ай бұрын
@@sudathranasinghe1488 Monwada sahaja harak kiyanne? therena vidiyata kiyapan.
@Senonnethmitha5920
@Senonnethmitha5920 8 ай бұрын
නලින් මාමා හොඳ උගතෙක් හැබැයි අනිත් අය නුගත් කියලා හොඳට පේනවා. ❤
@wasanthapremalal8908
@wasanthapremalal8908 11 ай бұрын
නියමයි සහෝදරයා.
@janithajayawikrama6449
@janithajayawikrama6449 9 ай бұрын
නලින් සහෝදරයා ඔබ ජාතියට අභිමානයක්... ස්තූතියි මේ කාලකන්නින්ට හය හතර කියලා දෙනවට...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilshandissanayaka3402
@dilshandissanayaka3402 2 жыл бұрын
මොකද්ද බං මේ වික්ටෝරිය රන්දෙනිගල ගගා ඔය ජලාශ දෙක තුනකින් පුලුවන්ද රටේම ගොවිතැනට ජලය දෙන්න හැමදාම එකම පස්සේ ගිහින් පුලුවන්ද රට හදන්න රටේම වැව් ටික හදන්න ඕනේ රටේම ගොවිතැන නගසිටවන්න බැරි කමක් නෑනේ කරන බොරු වියදම් එක්ක බලද්දී අපි බොරුවට මේවා comment දදා ලේ කෝප කරගන්නවා විතරයි කවදා හරි නලින් හේවගේ වගේ මනුස්සයෙක් රටේ තැනකට එද්දී රට හැදෙයි ලස්සනට
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 6 ай бұрын
ලේ කෝප උනත් මේවා බලල මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්න ඕන හරි නායකයෝ තෝරන්න.හරක් පාර්ලිමේන්තු යවන්නැතුව
@nimanthachathuranga6572
@nimanthachathuranga6572 Жыл бұрын
සුපිරි ♥️😎
@upulrhh4109
@upulrhh4109 6 ай бұрын
දැකල නැතිනම් බලාගන්න බත්කන ගවයො දෙන්නෙක් ජයවේවා මාලිමාවට ❤❤❤❤
@jagathsatharasingha8595
@jagathsatharasingha8595 Жыл бұрын
අති විශිෂ්ටයි නලින් සහෝදරයා .! මාළිමාවට ජයවේවා.!
@niroshan7154
@niroshan7154 2 жыл бұрын
Nalin hewage ..respect 💪😍
@anojvidura4350
@anojvidura4350 10 ай бұрын
කට වහන්නෙම නෑ බූරුවෝ දෙන්නා.....ඇත්ත කියද්දී
@dhanushkahettiarachchi3090
@dhanushkahettiarachchi3090 Жыл бұрын
මේවා කලින් නොදැකපු නොඇසපු මිනිසුන් දැන් හොයල බලනවා
@judepieris9674
@judepieris9674 Жыл бұрын
NPP පමණි ... ජයම වේවා ... හදවතින්ම සුභ පැතුම් .... 💖💖💖💖💖
@chamod176
@chamod176 10 ай бұрын
සුපිරි නලින් සහොදරයා ❤️
@priyantharathnayaka6872
@priyantharathnayaka6872 9 ай бұрын
මාලිමාවට ජයවෙවා මාලිමාවට ජයවෙවා
@anileduwara4748
@anileduwara4748 11 ай бұрын
ජයවේවා මාලිමාවට ❤
@kavindaprabathprabath6766
@kavindaprabathprabath6766 2 жыл бұрын
Super
@ManjulaPerera-u5c
@ManjulaPerera-u5c 11 ай бұрын
ලංකාවේ හදනවා පැන්ෂන් ගිය මෙලෝ රහක් නැති නාකි කාලකන්නි සෙට් එකක්... අඊයෝ අපේ බදූ මුදල්.. 😇😇😇😇😇😇
@sameerafonseka2538
@sameerafonseka2538 2 жыл бұрын
මේ මොහොතේ අප සියලු දෙනාගේ එකම බලාපොරොත්තුව JVP පමණයි
@janithchamara1477
@janithchamara1477 10 ай бұрын
හරිහෝ වැරදි වෙන ඉකල්පයක් නෑ අරගල කලා එකත් යන්නේ කොහොමද කියම එකෙන් බහුතරය කපටි මෝඩයෝ කියලා දැන ගත්තා
@LuckySirimanna
@LuckySirimanna 10 ай бұрын
​p
@LuckySirimanna
@LuckySirimanna 10 ай бұрын
@LuckySirimanna
@LuckySirimanna 10 ай бұрын
@LuckySirimanna
@LuckySirimanna 10 ай бұрын
@DJP706
@DJP706 10 ай бұрын
නිමල් හේවගේ සහෝදරයා පට්ට ටෝක්ස් ටික... මාලිමාවට ජයවේවා 🏆 🏆 🏆
@sdkrishantha
@sdkrishantha Жыл бұрын
පට්ට කතාවක් බ්‍රෝ❤
@sanduntharaka6059
@sanduntharaka6059 15 күн бұрын
ජය වේවා 💪💪🙏
@dayanmadhawa5666
@dayanmadhawa5666 11 ай бұрын
මේ අපේ රට එන්න අපි අපේ රට බේරගමු. හැමෝටම හැමකේනේක්ටම එන්නත පලුවන් ඉන්න පුලුවන් එකම තැන NPP කටක් ඇරලා සොදරයා සොදරිය මජන් කියලා කියන්න පුලුවන් එකම තැන NPP මාලිමාව විතරයි #VoteNPP
@gayanfonseka290
@gayanfonseka290 2 ай бұрын
2024 බලන සෙට් එක කෝ
@mddamendadamenda
@mddamendadamenda 2 ай бұрын
innawa ban mama bada allan hina yanawa❤❤❤❤❤❤ nalen mahaththaya kiyanna mola 7 thamayi godabaya kauda
@YohanBimal
@YohanBimal 2 ай бұрын
ඇයි තෑගි දෙන්නද
@dilshangaming
@dilshangaming 2 жыл бұрын
අනිත් උන්ගෙ රෙදි නෑ 😂
@chuttagaming2903
@chuttagaming2903 Жыл бұрын
මොහුගෙ දැනුමට තැන දිය යුතුය
@-SOSriLanka
@-SOSriLanka 11 ай бұрын
අර UNP පකයගෙ රෙදි ළෙෆ්ට්😅😅
@mekalajayasinghe1719
@mekalajayasinghe1719 5 ай бұрын
ආදරණීය ගාලු සහෝදර සහෝදරියනි නලින් සහෝදරයා පාර්ලිමේන්තුවට යැවීම ඔබේ ප්‍රමුඛ වගකීමක් කර ගන්න 🙏🙏🙏🙏😊
@hasharatharuni4024
@hasharatharuni4024 2 жыл бұрын
💯💯💯
@iroshapriyangani486
@iroshapriyangani486 6 ай бұрын
ගැම්මක් සහොදරයා
@kavindudilshan9347
@kavindudilshan9347 10 ай бұрын
ඇස් දෙකට කදුලු ආවා ❤❤❤
@minidumapawala4136
@minidumapawala4136 10 ай бұрын
මාලීමැවටජෑයවෙවා
@lakshansilva4076
@lakshansilva4076 2 жыл бұрын
Background music අනවශ්‍යයි
@gajalanka95
@gajalanka95 10 ай бұрын
👍 ඇත්ත සහෝදරයා හොඳ කතාවක් අහනකොට හැම මඟුලටම දානවා මොකක් හරි මළ බෙරයක් 🥴
@rahmanlanka3393
@rahmanlanka3393 9 ай бұрын
වේකිගේ පුතාලා ගෙන්නන්න එපා වැදගත් සාකච්ඡාවලට ජයවේවා. නලින් හේවගේ💐🇱🇰
@songsl3462
@songsl3462 10 ай бұрын
2017 කියන්නෙ හැබැයි දැන් ඩොරලය 300 ක් වෙලා.. එ ටික කාලෙට
@hansakahansa2799
@hansakahansa2799 5 ай бұрын
මේක සම්පුර්ණයෙන් බලන්න වටිනවා... සුපිරි .... නලින් සහොදරයා...කතාවනම් ඇත්ත....❤
@gayashanmaduranga58
@gayashanmaduranga58 8 ай бұрын
අනිත් පක්ෂ වල මොලේ පොඩ්ඩක් හරි තියන වුන් නැද්ද මේ වගේ වැඳගත් මිනිස්සු එක්ක විවාද වලට ගෙන්නන්න😂
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 6 ай бұрын
ඔය ඉන්න හොදම එවුන්.අනික් හරක් කොහොම ඇද්ද.🤣🤣🤣🤣🤣
@AnjanaKarunarathna-p9f
@AnjanaKarunarathna-p9f Ай бұрын
නලීන් සහෝදරයා❤
@SunethNiranjan
@SunethNiranjan 2 ай бұрын
කොන්ද පන තියන මිනිස්සු,,, ජය වේවා🙏
@WhFenando
@WhFenando 7 ай бұрын
මමත් කුරුණෑගල ඉදුනිල් කියන්නේ කුරුණෑගලින් ඉන්න දේසපලුවන්ගේ නො 1කේ මීමීමීමීමීමී හරකා
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 6 ай бұрын
🤣🤣🤣🤣👍
@pushpakumara3195
@pushpakumara3195 8 ай бұрын
මාලිමාවට ජය වේවා
@shenufrenando4915
@shenufrenando4915 2 ай бұрын
මෙයාගෙ සෑහෙන්න කතා මන් අහලා තියෙනවා . මාර දැනුමක් තියෙන මනුස්සයෙක්. අනුර මහත්තයට චන්දෙ දෙන්න ලොකුම හේතුව මෙයා. පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක් ❤
@maneeshagihan2764
@maneeshagihan2764 3 ай бұрын
මම අහපු තර්කානුකූලම කතාව, මේක පරණ කතාවක් වුනත්.❤🎉
@akilashiwantha9172
@akilashiwantha9172 3 ай бұрын
මම මෙය දහස් වාරයක් බැලුවා. අපේ දියුණුව අපේ සහෝදරයා කියලා දුන්නා
@tharindumahesh680.
@tharindumahesh680. 2 ай бұрын
ඔබ නිසා මමද ඔබලා ගැන පැහැදි වෙනස් ලෙසින් සිතිමට සහ ඔබලගේ හඩට සවන් දිමට හුරු උනා.මාගෙ දෑස් විවර කෙරු ඔබට ස්තුති ......
@NiroshsGunarathne
@NiroshsGunarathne 11 күн бұрын
Respect nalin sahodaraya ❤
@dulitharanjana213
@dulitharanjana213 10 ай бұрын
Niyamai saho
@chamithprasad1424
@chamithprasad1424 Жыл бұрын
ලොකෙන් හොඳම පිළිතුර,
@KosalaWijerathna-n9w
@KosalaWijerathna-n9w 3 күн бұрын
Nalin ayya ela❤
@sepaliambagasthanne5860
@sepaliambagasthanne5860 6 ай бұрын
මේ කතා නිසා අපේ ඇස් ඇරුනා.රටේ නායකයන්ගේ ගොං කං දැනගත්තා.වැදගත් කතාවක් කියද්දි බාධා කරන කැත.මීහරක් වගේ මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා
@pushparani6825
@pushparani6825 6 ай бұрын
මාලිමාවට.ජයවෙිිවා.නලින්.සහොදරයට ජයවෙිිිවා
@shiwanthianushka5273
@shiwanthianushka5273 Ай бұрын
ජය වෙවා සහොදරය
@PINK_panther767
@PINK_panther767 10 ай бұрын
රට ගොඩ ගන්න කියලා දෙද්දි එහා පැත්තෙ හරකා වැස්සෙ නැලු😂
@SJETHAN
@SJETHAN 2 ай бұрын
@ThushariPriyangika-y8d
@ThushariPriyangika-y8d 6 ай бұрын
ජයවේවා 👍👍👍👍👍👍
@dilhanudayanga6322
@dilhanudayanga6322 Ай бұрын
ඔබ මා සෙවූ නායකයින් තමයි මේ ❤️
@RosanSadunthilaka
@RosanSadunthilaka Ай бұрын
Malimawatha ජයවේවා
@songBoy-qd3xq
@songBoy-qd3xq 3 ай бұрын
නලීන් හේවගේ කියන්නේ නියමයි ආදරෙයි හොදේ ❤❤❤
@hasithaudayanga7768
@hasithaudayanga7768 6 ай бұрын
ජයවෙවා නලින්හෙවාගෙ සහො ❤️‍🔥❤️‍🔥💐💐💐💐
@Dilzxcv
@Dilzxcv Ай бұрын
මහමැතිවරණයේන් පාර්ලිමේන්තු එන්න ඕනම චරිත❤
@Faslyreeh9396
@Faslyreeh9396 3 ай бұрын
Fabulous speech ❤ nalin sir
@KusumawathiPauludewage
@KusumawathiPauludewage Ай бұрын
Sounds නොදා හිටියනම් හොඳයි
@sanduntharaka6059
@sanduntharaka6059 15 күн бұрын
💪💪🙏
@nima761
@nima761 6 ай бұрын
අපි ඉතිහාසේ ඉගෙන ගනිද්දි ඒ කාලේ කියූ මහා කලු සිංහලයා, එඩිතරකම අපේ ජාන වලම තියෙන එකම මිනිස්සු ටික ඉන්නෙ JVP එකේ.සූර සරදියෙල්, දුටුගැමුනු,පැරකුම් , මද්දුම බන්ඩාරලාගෙන් එන ජාන තියෙන මිනිස්සු අද එකතු වෙලා ඉන්නෙ JVP සමගයි. එදා සුද්දට පු# දුන්න පහත් ජාන තියෙන උන්, රදල මුහන්දිරම්ල්ලා, සට්ටැමි රාලලා අද ඉන්නෙ UNP, SJP, පොහොට්ටුව කියන කන්ඩායම් එක්ක. ඒ බව තහවුරු වෙන්න තෙල් එනකන් බලන් ඉන්න උනා, කරන්ට් එක එනකන් බලන් ඉන්න උනා. ස්තූතී 76ක් පාලනය කල පාලකයින්ට අපේ ඇස් සැබෑ ලෙස ඇරෙව්වාට. ඉදිරියේදි අපේ රටේ අනාගතය ඉතා සුභ අතට හැරන බව අවිවාද්මකයි. ජය වේවා නලින්, ජය වේවා NPP. ජය වේවා මගේ මව් බිමට ❤❤❤❤❤
@arunamadushanka9038
@arunamadushanka9038 6 ай бұрын
Eka nm aththa
@AroundTheSrilanka01
@AroundTheSrilanka01 10 ай бұрын
Super ❤
@sameesam5315
@sameesam5315 9 ай бұрын
Supiri kathawa 👏👏👏👏👍👍👍👍💪💪💪💪
@dineshbandara5727
@dineshbandara5727 2 ай бұрын
ජයවේවා ජයවේවා
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 3 ай бұрын
මාව වෙනස් කරපු වීඩියෝ එක ❤️😌.
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
ගාල්ලේ ජ.වි.පෙ.නායක නලින් සහෝදරයා පේරාදෙණිය සරසවියේ ආර්ථික විද්‍යා උපාධියක් සහ තවත් Campus 3 ක උපාධි 3 ක් තියෙන ඉංග්‍රීසි භාෂා ගුරුවරයෙක් ❤
@lahirujayawardhana8616
@lahirujayawardhana8616 2 ай бұрын
@@Saranga-fe2ks ❤️❤️
@sandeepadilshan-y2f
@sandeepadilshan-y2f 2 ай бұрын
මමත්
@shakilaheshanmksheshan9054
@shakilaheshanmksheshan9054 Ай бұрын
​@@Saranga-fe2ks❤❤❤❤
@ChamaraMadusanka-xw6vq
@ChamaraMadusanka-xw6vq 2 ай бұрын
අනිවාර්යයෙන්
@manelamarasekara5929
@manelamarasekara5929 6 ай бұрын
මෙිවා අහපල්ලා මතුු පරපුර වෙනුවෙන් මාලිමාවට විශිෂ්ඨ ජයක් ලැබෙිවා මෙි රට අපි බෙිර ගමු
@thilankadeepal-b1z
@thilankadeepal-b1z 6 ай бұрын
නලින් හේවගේ නියම සිංහයෙක්
@IndikaIndika-km1id
@IndikaIndika-km1id Ай бұрын
සුපිරි චරිතයක්👍😘❤️
@dulanidinushka6868
@dulanidinushka6868 6 ай бұрын
ජය වේවා නලින් සහෝදරයා❤ මාලිමාවට ජය වේවා ❤
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 5 ай бұрын
අපරාදේ ඔබේ වටිනකාලය එයාලා පොඩ් ළමයි වාගේමොනවත් දන් නෑ විලසින්😢
@BebaJen
@BebaJen 4 ай бұрын
නලින් සහෝදරයා ඔයානම් මරු අලින්ට කට උත්තර නෑ😂
@ishanmadushanka1966
@ishanmadushanka1966 Жыл бұрын
♥️
@nishantharanathunga9804
@nishantharanathunga9804 Жыл бұрын
Nalin sahodaraya niyamai
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 112 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 12 МЛН
Nalin Hewage
16:11
JVP Srilanka
Рет қаралды 42 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 112 МЛН