ප්‍රභාකරන් ලියුම් එවපු මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා | Nalin Rajapaksha

  Рет қаралды 39,522

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

ප්‍රභාකරන් ලියුම් එවපු මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා | Nalin Rajapaksha
Nalin Rajapaksha Sri Lankan Best Of KZbin |
නලින් සමග කෙලින්
Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
Follow Us On
» Nalin Rajapaksha
FACEBOOK: www.facebook.c...
TWITTER: Na...
INSTAGRAM: ...
TIKTIK: www.tiktok.com...
#war #army #camando

Пікірлер: 182
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 11 ай бұрын
මෙතුමා කියන කතාව 100%ක් ඇත්ත යුධ හමුදාවේ හිටපු අති දක්ෂ ජේෂ්ඨ හමුදා නිළධාරියෙක් මෙතුමා. 2009දී මෙතුමා 23සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති ලෙස සිටියදී. මමත් ඵම කඳවුරේ සේවයේ නියුතුව සිටියා.රාජකාරිය ඉතා දක්ෂ ලෙස ඉටු කොට එතුමාගේ යටතේ සිට් සියලු දෙනා ගේ සුභ සාධනය ද ඉතා ඉහලින් සොයා බලන්න මෙතුමා කටයුතු කළ බව සඳහන් කළ යුතුයි.
@smrbrabath4038
@smrbrabath4038 11 ай бұрын
අන්තිමට කියපු වචන ටික නම් ගොඩක් වටිනවා... ඒ වගේම සත්‍යය එයයි.... මට දැනෙන විදියට මේ මනුස්සයා සත්‍ය කතා කරන මහත්මයෙක්.. ලකුණු දාගන්න හදන පොරවල් ගැන හිතන්න ඔබට බාරයි
@chamathliyanage4130
@chamathliyanage4130 11 ай бұрын
අපරාදේ මපට්ට වැඩකාරයෙකි 34 කට ගහලා එකපාර මුනට මූන ..ක.තමයි
@Line1YT
@Line1YT 11 ай бұрын
👮️💂ආදරෙයි හැම රණවිරුවෙක්ටම..බොනිෆස් කියන නම හොදට අහල තියෙන නමක් ආර්මි එකෙ..පාස්කු ප්‍රහාරය ගැන ස්වාභාවධර්මයම බලාගනී..කවදාහරි.. හමුදාවෙම කෙනෙක් හමුදාවෙම එකෙක්ට ගහන එක හිතාගන්න බෑ.ඒ වගේම දේසපාලුවන් ගැවුන තැන ඉවරයි ..
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy 11 ай бұрын
මෙතුමා හමුදාවේ හිටපු සුපිරි වැඩ්ඩෙක් නලින් මහත්මයා ඔබ මෙතුමාගේ අද්දැකීම් එලියට ගත්තා හොදටම මදි මම අහලා තියන විදිහට වව්නියාවේ සිංහල ජනපද ඇතිකරන්ටත් මෙතුමා ලොකු වැඩක් කරා
@indraekanayake8811
@indraekanayake8811 11 ай бұрын
රණවිරුවන් හට ගෞරවණීය ප්රණාමය...💐🙏🇱🇰
@gihaadikari8242
@gihaadikari8242 11 ай бұрын
මේ sir යුද්ධය ගැන අත්දැකීම් සහිත හරි අපූරුවට ලියපු පොතක් එලිදැක්වුවා , මීට අවුරුදු 5-6 කට කලින්. " අවිබිමක හද ගැස්ම " කියල. ඒ පොතේ sir කරපු ගොඩක් සටන් ගැන , සොල්දාදුවෙක්ගෙ අත්දැකීම් විශිහට ලියල තියෙබව. කියවන්න වටින පොතක්. ස්තූතියි නලීන් සටනේ ජේෂ්ඨයෙක්ව ගෙනාවට.
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 11 ай бұрын
Awibimaka giniyama liwe col sugith.boru kiyanna epa.kokavil mankulam Satan gana
@gihaadikari8242
@gihaadikari8242 11 ай бұрын
@@yasasriwickramasinghe1024 " අවි බිමක හද ගැස්ම " නිවැරදි නම. බොරුවක් කීවෙ නෑ, වැරදීමක් උනේ. Col Sujith ගෙ පොත් සේරමත් තියෙනව. පෞද්ගලිකව එතුමව හමිවෙලත් තියෙනව 😁. පෙර සදහන් පොත ටිකක් පරණයි. ඒකයි නම පැටලුනේ.
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 11 ай бұрын
ස්තුතියි නලින් නොදන්න කතාවක් අහන්න දුන්නාට. ඔබතුමාටත් ජේසු පිහිටයි.
@pushpakumara8313
@pushpakumara8313 11 ай бұрын
සුපිරි වැඩ්ඩෙක් හොද මනුස්සයෙක්
@gayankumara7821
@gayankumara7821 11 ай бұрын
සුද්දොන්ගේ...නම් ගම් තිබුනට උබල සින්හ පැටවු බොල්❤
@roshanjanitha2089
@roshanjanitha2089 11 ай бұрын
රට ජතිය බෙරගත් මෙවනි විරුවන් ට.සියලුම දෙවි පිහිටිය්
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 11 ай бұрын
🎉🎉🎉 ඔබතුමාගෙ කතාව හරියටම හරි 🎉🎉🎉 මම මෙි වැඩසටහන බලලා 🎉🎉🎉 කොමන්ට් කරන්නේ 🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉 උතුම් වුු නිවනින් සැනසීම ල්ලැබේවා 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන් 🎉🎉🎉 ඉක්මනින්ම නිට්⁣ටාවටම 🎉🎉🎉 සුවපත් වේවා 🎉🎉🎉 අනිත් සියලුම රනවිරැවන්ට🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
@nalindaamal7383
@nalindaamal7383 11 ай бұрын
Kalayakin passe mehema respect kathawak ahanee....❤❤❤
@roshanjanitha2089
@roshanjanitha2089 11 ай бұрын
බලන්න ගුනවත් කම.කාවද් මතක් නොකරෙ.මෙන්න අපෙ බෞද්ධයන්
@user-dq5ny4md9u
@user-dq5ny4md9u 11 ай бұрын
නියම රණවිරැවෙක් ❤❤❤❤මහත්මයෙක්
@krishansampath4128
@krishansampath4128 11 ай бұрын
නලීන් කරපු හොද ප්‍රෝගෑම් එකක් මේක..
@vishmitheekshana3301
@vishmitheekshana3301 11 ай бұрын
මනා සංයමයකින් වචන හසුරුවන ආකාරය විශිෂ්ටයි.....සමහරු ඉන්නවානේ මෙලෝ චාරයක් නැතිව කලවැද්දෝ පස්සේ පන්නන මිනිහෙක් වගේ අවිචාරවත් විදිහට වචන හසුරුවන ආකාරය .....මේකට මූලික හේතුව පාසල් අධ්‍යාපනය හා පසුව ලබාගත් උසස් අධ්‍යාපනයේ තරම කියලයි මට හිතෙන්නේ
@dinushchathuranga6098
@dinushchathuranga6098 11 ай бұрын
තමුන් ඔය එක වචනයක් අල්ලගෙන අපහාස කරන්නේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ වටිනාකම නොදන්න නිසයි
@vishmitheekshana3301
@vishmitheekshana3301 11 ай бұрын
@@dinushchathuranga6098 ආ සරත් ෆොන්සේකා ගැන මම කියලා නෑ නේද ? මම කිව්වේ කලවැද්දෙක් ගැනනේ....දැන් ඔබ කියන විදිහට සරත් ෆොන්සේකාට කලවැද්දා කියලත් කියනවාද ? ඇත්තටම මම ඒක දන්නේ අදනේ....මම දන්නේ ගාර්ධිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා කියලා විතරයි මම දන්නේ....ඒ නමේ කොහෙවත් කලවැද්දා කියලා නෑ ...
@priyadarshanasusanth
@priyadarshanasusanth 11 ай бұрын
යුද්ධය ගොඩක් ඉස්සර කලා එක කවදාවත් අමතක නැහැ ඊටත් වඩා ගොඩක් දේවල් කල ඒවා කියන්න ගියොත් රෙදි ගැලවෙනව පොතක් ලියන්න පුළුවන් Dr කරපුවා පුළුවන් තරම් කඩේ ගිය Gotata දැන් අනිත් පැත්තට කතා කියනවා මරු චරිතයක් අපි නියම ඇත්ත දානවා නේ
@anuwickramage8412
@anuwickramage8412 11 ай бұрын
ඔබතුමා කල පරිත්‍යාග මහත් සේ අගයමි.
@susilchandrasena9887
@susilchandrasena9887 11 ай бұрын
Great speech sir you are great man,
@vincesilva1128
@vincesilva1128 11 ай бұрын
Very shocking battle stories by a true battle harden lion hearted hero.🇺🇸🇱🇰
@sujithsiranjeewa3814
@sujithsiranjeewa3814 11 ай бұрын
පළමුව මම ස්තුති වන්ත වෙනවා නලින් ම්ල්ලි මේ කතාව අහන්න සැලැස්සුවාය.. එක් එක් හමුදා නෝයකයන්ගේ නායකත්වයේ විධි විවිධා කාරයි. මෙතුමාද එතුමාගේ පෙරමුනේ වීරයෙක්. ඒකට ගරු කල යුතුයි.. දේශපාලනය නිසා හමුදා නිලයන් හැල්ළුවට ලක්වීම කනගාටුවක්. මොකද ඔය නිළයන් ගෞරවාන්විතව විදේශයන් හී පලඳින අය සිටිනවා..
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 11 ай бұрын
ඉතා විශිෂ්ට අදහස් දැක්වීමක්, බොනිපස් පෙරේරා මැතිතුමනි ඔබට ජාතියේ ප්‍රණාමය, තෙරුවන් සරණයි .
@wecaregallesujithkumara2970
@wecaregallesujithkumara2970 11 ай бұрын
ඔබ තුමා නියම නායකයෙක් මේ වගේ තවත් ඔබේ අද්දකිම් නොදන්නා උන්ට වටහා දි අවසානයේ අපෙන් සමුගත් උත්තරීතර ත්‍රිවිද හමුදා සහ පොලිස් stf ග්‍රාම ආරක්ෂක විරුවන් අගේ කිරීම මගේ උණුසුම් ප්‍රණාමය ඔබ‍ට පිරිනමනවා තවද බුදුන්ගේ දර්මයට අනුව බල්ලෝ උඩුබිරුවට බල්ලෝ සපා කෑවට ඔබ මිනි මස් කන්න එපා ඔබ‍ට දීර්ගායු ලැබේවා බුදුසරණයි
@maheshdelankawalage5987
@maheshdelankawalage5987 11 ай бұрын
Can you please organize a discussion with Major General Prasanna Silva?
@roshanjanitha2089
@roshanjanitha2089 11 ай бұрын
එපා වෙන්නෙ නතිව අහගෙන සිටියා..ඔබ ගන පහදිලි .සරා නෙවෙයි ඔබ.පර්ලිමන්ට් එකෙ ඉන්න ඔන...
@ranjithpremalal1820
@ranjithpremalal1820 11 ай бұрын
හදවතේ පලමු තැන රණවිරුවන්ට ❤
@Chunlani._4246
@Chunlani._4246 11 ай бұрын
සරත් ෆොන්සේකා,ශවේන්ද්‍ර සිල්වා,බොනිෆස් පෙරේරා ඔක්කොම, පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසීන්ගෙන් පැවතෙන අය උනත්, එයාල රටට කරපු සේවය අගය කරමු...😊😊
@manawasinghebandara7221
@manawasinghebandara7221 9 ай бұрын
හොඳ මධ්‍යස්ත කතාවක්
@somawgk4778
@somawgk4778 11 ай бұрын
එයාලගේ නම... මෙතුමාලගේ හම අැත්ත එ්ක නේ ❤
@nuwanbandaranayake-no6rd
@nuwanbandaranayake-no6rd 11 ай бұрын
Respect sir,, obathumata 80 ganan wala oyage group eke meruna sembalunge nam hitan mathakai,, a unata foni ta mathaka eyage nama witharai,,,
@darshanalk8231
@darshanalk8231 10 ай бұрын
අන්තිම විනාඩි 10 සෑහෙන්න වටිනව
@ishanivm
@ishanivm 11 ай бұрын
පට්ට හොරෙක් නේ. ආමි එකේ ගෑණුන්ට ඉන්න දීපු නැති ගෑණු සොඬෙක් නොවැ😁.
@susilinnona8890
@susilinnona8890 11 ай бұрын
Yes
@chandanamadana2815
@chandanamadana2815 11 ай бұрын
අම්මෝ ඒ දවස්වල කඩේ ගිය තරම්
@user-vb5xw2ld6t
@user-vb5xw2ld6t 11 ай бұрын
😂😂😂😂😂
@lbnadiranga5814
@lbnadiranga5814 11 ай бұрын
චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිනිය කාලේ තමයි හමුදාවට වැඩිම හොදම නවීන පන්නයේ අවි ආයුද ඉල්ලන ඉල්ලන ඒවා ගෙනත් දුන්න. ඒ කාලයේත් ගුවන් නාවික පොලිස් සිවිල් ආරක්ෂක සියලු දෙනා සහයෝගය දුන්න සාමාන්‍ය ජනතාව බදු ගෙව්වා යුද්දය ඉවර කරා ද. නමුත් එක පුද්ගලයෙකු ගහපු සුපිරි ගෙමෙන් යුද්දේ ඉවර කරා. එතුමා හමුදාපති දූරය බාර ගත් දවසෙම ප්‍රසිද්දියේ කිව්වා මේ යුද්දය ඊලග හමුදාපතිට බාර දෙන්නේ නෑ කියලා. ඇත්ත තිත්ත වුනත් බාර ගන්න වෙනවා. සත්‍යය යට කරන්න බැ ඔබතුමාට.
@amithadasanayake1961
@amithadasanayake1961 11 ай бұрын
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 11 ай бұрын
ප්‍රිය ගුනවර්දන... ෆයිට් ලෙෆ්ටිනට්...
@sujeewadharmapriya8182
@sujeewadharmapriya8182 11 ай бұрын
දක්ෂයෙක්❤❤❤❤❤❤❤
@PrabathGamage-bt4qo
@PrabathGamage-bt4qo 11 ай бұрын
This is true❤
@user-fb1ex7ov1x
@user-fb1ex7ov1x 11 ай бұрын
පැයක විතර වීඩියෝ එකක් හදලා දාන්න නලින් අයියේ
@WijayaBandara-fu1xc
@WijayaBandara-fu1xc 11 ай бұрын
Oba niyama Rana wiruwek .kelin katha karana.
@dimuthuruwan4964
@dimuthuruwan4964 6 ай бұрын
රට කාල මිනිස්සු හිගාකන තත්වෙට දාපු රාජපක්ෂලාට ගෑවිච්ච එකෙක්නම් කවුරු උනත් කවදාකහරි පරිසන් දෙනව.. මේ රටේ අහිංසක මිනිස්සු කන්න බොන්න නැතුව.. කරන්ට් බිලක් වතුර බිලක් ගෙවාගන්න බැරුව නොසෑහෙන්න දුක් විදිනව..😢
@currydishsrilanka2023
@currydishsrilanka2023 11 ай бұрын
ඔබතුමන් පැවසු පෛලට් ප්‍රියදර්ශන ගුනවර්දන ගේ පියා අපේ ගමේ දොඩන්දුව - ඔහු දැනටත් ජීවත් වේ , eco village guest house - ශ්‍රී සරනජෝති මාවත - දොඩන්දුව ,රණවිරුවන් හට ගෞරවණීය ප්රණාමය...
@nimalamarasekara197
@nimalamarasekara197 11 ай бұрын
Great discussion Sir
@w.g1612
@w.g1612 11 ай бұрын
Athi visista minisek❤❤❤❤❤❤❤❤❤❤
@segumohamed5696
@segumohamed5696 11 ай бұрын
Yako Rajapakshala pathweem denna issalla salli denawa 😊
@devindawijekoon130
@devindawijekoon130 2 ай бұрын
අදීන පුද්ගලයෙක්
@user-oy7be1yr4c
@user-oy7be1yr4c 11 ай бұрын
Sarath ෆොන්සේකා also made nice comments about him
@kdjasinkandage5146
@kdjasinkandage5146 11 ай бұрын
Respect you sir
@rishanmohammed2020
@rishanmohammed2020 11 ай бұрын
Kathawa lassanay obathumage...namuth fonseka kiyanne aththa kelin kathakarana kenek
@Chunlani._4246
@Chunlani._4246 11 ай бұрын
ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා කීවා මෙයා වල් එක්කෙනෙක් කියලා මෙයාගේ නෝනයි නැන්දම්මයි මෙයා නටපු නාඩගම් ගැන Complain කරාලු හමුදාවට...😅😅😅
@user-qq9sn9kb2v
@user-qq9sn9kb2v 11 ай бұрын
Great
@atampahura
@atampahura 11 ай бұрын
අද කටහඩ හරිම පැහැදිලියි
@KumuduniSwarnalatha-vs3fc
@KumuduniSwarnalatha-vs3fc 11 ай бұрын
🙏🙏🙏👍
@iroshe10
@iroshe10 11 ай бұрын
මෙතුමාගේ අන්තිම විනාඩි දෙක තුළ කියන දේවල් වලට සියයට සියයක් එකඟයි
@user-cw5mu1dz5y
@user-cw5mu1dz5y 11 ай бұрын
මේ වගේ කඩේ ගිය මිනිස්සු ගැන විශ්වාස කරන්න පුලුවන්ද යුද්ද කරපු හැටි වියත් මගේ එවුන් තමයි රට බංකොලොත් කරේ අපි බ්ඩගින්නෙ තියන්න හවුල් උනාට දෙවියන් බලාගනී
@jayratn2434
@jayratn2434 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤Budussranaiy
@piyantapiyanta5314
@piyantapiyanta5314 9 ай бұрын
🎉🎉💪👍🇱🇰👌
@janakaliyanage3297
@janakaliyanage3297 11 ай бұрын
🇱🇰🙏🙏🙏🙏👍
@roshanjanitha2089
@roshanjanitha2089 11 ай бұрын
සරා වගෙ නෙවෙයි.හරි ම ගති..පෙරෙරා සර්...
@sudathperera1753
@sudathperera1753 11 ай бұрын
මෙතුමා ඉතාම බුද්දිමත් දක්ෂ නිලධාරීයෙකු වෙලත් ගෝටාබය වගෙ මෝඩ මිනිහෙක් රටේ ජනාධිපති ලෙස පත් කරන්න වියත්මගේ වැඩ කලේ ඇයි කියන එක මටනම් ප්‍රශ්නයක්. නමුත් ඔබතුමාට ගරුකරමි.
@user-xl3nl5bq3z
@user-xl3nl5bq3z 11 ай бұрын
Thawa godak dewal ganna thibba
@mudithamalwenna8203
@mudithamalwenna8203 11 ай бұрын
Ranviruwek thami ekata uththamachara habai gotabayage Bali kukkek eka appiriyai chorai .
@chamarachathura6549
@chamarachathura6549 11 ай бұрын
Sf my❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Wasantha.Dissanayake
@Wasantha.Dissanayake 11 ай бұрын
Respect you Sir❤
@somawgk4778
@somawgk4778 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-wb1rg1zx6d
@user-wb1rg1zx6d 8 ай бұрын
❤❤❤❤
@dasathamadagammana7723
@dasathamadagammana7723 11 ай бұрын
🇱🇰 ❤
@shanikajayathilake9247
@shanikajayathilake9247 11 ай бұрын
♥️🙏👊
@tubetv5199
@tubetv5199 11 ай бұрын
♥️
@roisharmon6134
@roisharmon6134 11 ай бұрын
wow
@kumarahtpp2353
@kumarahtpp2353 11 ай бұрын
💖💖
@surangajayawardena8352
@surangajayawardena8352 11 ай бұрын
මෙතුමා රචනා කරපු පොතක් තියෙනවා "අවි බිමක හද ගැස්ම" කියලා. ඒ පොත මිලදී ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවානම් කරුණාකරලා කියන්න.
@pradeepdias9386
@pradeepdias9386 11 ай бұрын
Oyata gannam wena poth aththema nedda😂
@yokothamariya5185
@yokothamariya5185 11 ай бұрын
අපෙ අය ඉල්ලන් කන්න කැමති ජාතියක්😢
@namalfrenando5365
@namalfrenando5365 10 ай бұрын
💕🙏💕
@sudathmahinda5059
@sudathmahinda5059 11 ай бұрын
මට මතක තිබෙන විදියට මොහු යුද්දයේදී වෙඩි තියාගෙන ආපු පුද්ගල යෙක්.
@Theekshana_Fernando81
@Theekshana_Fernando81 11 ай бұрын
Api army eke mechchara kal indalath danne nathi dewal neh oya danne 😂
@smrbrabath4038
@smrbrabath4038 11 ай бұрын
Hinayak dakkada ban .. kauda kiuwe ban
@user-vb5xw2ld6t
@user-vb5xw2ld6t 11 ай бұрын
😂😂😂😂😂😂Yas
@NadunMadusanka
@NadunMadusanka 11 ай бұрын
දේශමාන්‍ය අරමාන්‍ය මේ මාන්‍ය කියලා කියද්දිම දැනගන්න පුලුවන් ලොන්ත බයියෙක් කියලා 😅
@Theekshana_Fernando81
@Theekshana_Fernando81 11 ай бұрын
Oya wage lonthayek nemei wage neda😂 rata wenuwen yudde karapu officer kenek neh. Oya monada rata wenuwen kare 🤔
@brendanalmeda1665
@brendanalmeda1665 11 ай бұрын
🙏
@sanjayperera5915
@sanjayperera5915 11 ай бұрын
Heard this guys name for the first time and he was planted in high ranking positions by rajapaksha family.
@vishmitheekshana3301
@vishmitheekshana3301 11 ай бұрын
කලවැද්දෙක් කතා කරනවා වගේද ? යුද්ධය අවසන් කරන්න සියලුම දෙනාගේ දායකත්වය ලැබු බව ලස්සනට කියනවා......කලවැද්දෝ කියන්නේම කලවැද්දා පමණක් යුද්ධය කලා කියලා නේද ? අනිත් අයගේ දායකත්වය නැති උනානම් යුද්ධය තාම වව්නියාවේ කියලා අපේ උන් මම විශ්‍රාම යන්න කලින් හවසට කියනවා මට ඕනෙතරම් ඇහිලා තියෙනවා
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 11 ай бұрын
Mullativ 1400k mathiwuna 96. Fonseca thamai war eka iwara karanna harima plan eka dunne.kawuru monawa kiwwath
@diasamarasekara
@diasamarasekara 11 ай бұрын
හමුදාව ගැන wisaraka බව සිවිල් වැසියන් ta කියන එක හොඳ madi හමුදාවට මම හදවතින් adareyi
@sudeerabandara6970
@sudeerabandara6970 11 ай бұрын
Budu Saranai
@UpaliRupasingha-t5f
@UpaliRupasingha-t5f 5 ай бұрын
Mee yaka ellapuwa gota dunnathi hinda Dan maru kiyanawa
@KithsiriJagath
@KithsiriJagath 11 ай бұрын
බැසිල්ගේ අලුත්ම ගේමට අපි රැවටෙන්නැ හැගිම් ජාතිය ආගම හැම විිටම මහින්දට කඩේ යන එකෙක් සරත් පොන්සෙකා කියන කතාව ඇත්ත
@youwe5
@youwe5 11 ай бұрын
පොන්සේකගෙ වහලෙක්😂
@pradeepdias9386
@pradeepdias9386 11 ай бұрын
Saththakinma
@wasantakumara4101
@wasantakumara4101 9 ай бұрын
ෆොන්සේකා කඩේ ගියෙ කාටද.....😂😂😂😂😂
@ansalamfernando8700
@ansalamfernando8700 11 ай бұрын
මට meyava hodata matakai mama migomuve meya hoda volevo gahanna daksai
@user-gb3sg3cv8m
@user-gb3sg3cv8m 10 ай бұрын
මෙයාගේ කෙරුවාවල් දන්නවා හරියටම ෆොන්සේකා සර් අපිත් දන්නවා මෙලෝ රහක් නැති පොරක් කියලා ආමි එකෙන් ආතල් ගත්ත පොරවල් තමයි මේ
@dilanmadushnka5110
@dilanmadushnka5110 11 ай бұрын
😂😂😂😂😂😂😅😅😅
@nalakagodahewa3773
@nalakagodahewa3773 2 ай бұрын
Channel eke aithikaraya rajapaksha kenek
@magedaragamage9824
@magedaragamage9824 11 ай бұрын
Rajapakshalata kaday gihipu knk nam itin hita ganna puluvn
@wijebaragama4444
@wijebaragama4444 10 ай бұрын
බොනිපස් සලෙ ඊයෙත් කථා කළාලු ඒත් චොදනා ගැන මෙ වනතෙක් කථා කලෙ නෑලු මොනවද මෙ කථා ඒකෙන්ම පේනවා නේද මූං තමයි ගෙම දුන්නෙ කියල.
@upulkumara2339
@upulkumara2339 11 ай бұрын
වැඩි විස්තර අපේ රටේ යුද වීරයා සරත් ෆොන්සේකා මහතා විමසන්න 😂
@awimala24apura71
@awimala24apura71 11 ай бұрын
සමගිසම්පන්නවූ අවිහිංසාවාදී මිනිසුන් වාසය කල මෙ සුන්දර රට 1980 ගණන්වල සිට උතුරදකුණ දේශපාලන බලලෝභි පිරිස් විසින් මනුෂ්‍ය ඝාතන කරමින් හිංසාවාදී රටක් බවට ලංකාව පත්කළහ. ජේ.වි.පී පළමු කොට ලක්වැසියා තුල මිනීමැරීමේ ලජ්ජාබය නැතිකලේය. මනුෂ්‍ය ඝාතන කිරීමේ ක්‍රම උපායන් පුහුණු කළහ. රජය කෙරෙහි තරුණයන් කුපිතකර ත්‍රස්තවාදය නිර්මාණ කරමින් මහජන දේපල ද, අහිංසක බෞද්ධ ගිහිපැවැදි මනුෂ්‍ය ජීවිත දහස් ගණනින් විනාශකළහ. මේ ත්‍රස්තවාදය ආදර්ශයට ගෙන උතුරනැගනහිර ද මහජන දේපල විනාශය හා ඝාතන ත්‍රස්තවාදය බිහිවිය. මේ එදා දුන් පෙරහුරුව අනුව වර්ථමානයේ පුද්ගලික අමනාපකම් මත සාමාන්‍ය ජනතාව තුල දිනපතා එළිපිට මෙන් රහසිගතව මනුෂ්‍යඝාතන සිදුවෙමින් පවති. මනුෂ්‍ය ඝාතන කරන්නේ බල්ලො බළල්ලුන්ට තරම්වත් වටිනාකමක් නොදී ඉතා කෘර ලෙස මිනිසුන් මරාදමති. මේ කාලවකවානුවේ රාජ්‍ය බලය හෙබවූ ඇතැම් දේශපාලකයෝ අනීතික වූ මනුෂ්‍යඝාතන කළහ. හොර බොරුවංචාදූෂණාදී දුරාචාර කළහ. ස්කාගාර, කැසිනො ආදී අදැහැමි ධන උත්පාදන ක්‍රම අනුගමනය කළහ. මෙවැනි ආදර්ශ සපයා සුචරිතවත් ලක්වැසියා දුෂ්චරිතවත් කළහ. 1950 දසකයේ දේශපාලන අනුග්‍රහය මත ඉන්දියාවෙන් කොපිකර මෙහි නිර්මාණකළ ප්‍රේමනීය වල්චිත්‍රපටිටෙලිනාට්‍ය කලාව හා මාධ්‍ය රටෙ පැවැති දැහැම්සංස්කෘතිය සාරධර්ම විනාශ කළහ. එබැවින් කාමුම්මත්තකයන් කාමපිපාසිතයන් බිහිවෙමින් කාමාපරාධ බිහිවූහ. මෙසේ දේශපාලකයා කලාකාරයා මාධ්‍යකාරයා සමාජය දූෂිත කළහ. රටෙ ආර්ථික පිරිහීම හා දිනපතාම සිදුවෙන අපරාධවලට, පව්කම්වලට හේතුව අනුවණයන් දේශපාලනයට මාධ්‍යට කලාවට සම්බන්ධ වීම නිසා බව දතයුතුය.
@gayankumara7821
@gayankumara7821 11 ай бұрын
අනේ ජේසුස් වහන්සේ 😂
@asimpleguy9667
@asimpleguy9667 11 ай бұрын
Sri Lankan civil war is a very controversial topic to speak 😅
@buddikaperera7540
@buddikaperera7540 11 ай бұрын
Patta horek
@janaagri257
@janaagri257 11 ай бұрын
❤❤❤🙏🙏💐💐💐💐
@charithsubasinghephotograp9088
@charithsubasinghephotograp9088 11 ай бұрын
රනවිරුවො ගෙනල්ල රෙදි හෝදන්නම් ලෑස්ති වෙන්නෙපා බ්‍රෝ.
@tissavijepala8508
@tissavijepala8508 11 ай бұрын
Mu patta hora.
@channaperera1
@channaperera1 11 ай бұрын
I like sf but i know he has problem with some sinha regiment offers under him ! Same time sf strategy and leadership big reson
@francistinta7855
@francistinta7855 11 ай бұрын
Makath prabakarange yaluwek .dennama kristiyani.
@d.n.k.rajapaksha8787
@d.n.k.rajapaksha8787 11 ай бұрын
මූ මහ බල්ලෙක්
@francistinta7855
@francistinta7855 11 ай бұрын
Nalin pakaya to dan nedda field marshal niyama weerayek.
@diasamarasekara
@diasamarasekara 11 ай бұрын
Yes ok brother
උතුරේ සහය කාටද?
51:04
SLVLOG POD TALKS
Рет қаралды 4,7 М.
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 86 МЛН