වසර 5ක් කොටි අත්අඩංගුවේ සිටි පියරත්න හෙළිකරණ හද කම්පාවන හමුදා කොල්ලන්ට දුන් දඩුවම්

  Рет қаралды 145,485

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 476
@pawaniherath408
@pawaniherath408 3 ай бұрын
මගෙ තාත්ති ආදරෙයි ඔයාට..My heroo❤️🌎😚
@prasannasadaruwan6282
@prasannasadaruwan6282 3 ай бұрын
Neyamai
@nuwanpriyantha2371
@nuwanpriyantha2371 3 ай бұрын
Man warawawe
@NimeshGihan-b3n
@NimeshGihan-b3n 3 ай бұрын
@ඉලක්කගලඉලක්කගල
@ඉලක්කගලඉලක්කගල 3 ай бұрын
Adambarayi
@YasiruDilshan-l6s
@YasiruDilshan-l6s 3 ай бұрын
අක්කගෙ තත්තද
@maheshperera6695
@maheshperera6695 3 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@arunasenarathna2602
@arunasenarathna2602 3 ай бұрын
❤❤❤❤❤ ආදරෙයි මාමා.මට මතකයි ඔයා ltte එකෙන් නිදහස් වෙලා ගෙදර ආව දවස.ගම් පිටින් මිනිස්සු ආවා ඔයා බලන්න.කාමරේට වෙලා ගොඩක් වෙලා තනියම හිටියෙ.කතා කරේ නෑ වැඩිය.කල්පනා කරන එකමයි කරේ.කොහොම ඒ කම්පන දරා ගත්තද කියලා තවමත් හිතා ගන්න බෑ.රට ජාතියට ණය නැති සැබෑ වීරයෙක්.දීර්ඝායු වේවා !!! හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤❤❤
@anulasd3731
@anulasd3731 3 ай бұрын
🙏🙏🙏
@janakilankathilaka553
@janakilankathilaka553 2 ай бұрын
Lllllllpp
@g.k.herathherath7575
@g.k.herathherath7575 3 ай бұрын
බාප්පා ඔයාට සියලු දෙවි රැකවරණය වේවා ජය වේවා💖💖✊✊
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 ай бұрын
සක්කිලි දේශපාලුවන් නිසා අනන්ත දුක් විඳි ඒ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 😢🙏
@ChathuraniLalani
@ChathuraniLalani Ай бұрын
මන් ආසයි මේ වැඩසටහනට. මේ සොල්දාදුවෝ නිසා අපිට රටක් තියනවා. ඒ වගේම මහින්ද මහත්තයට පිං දෙන්න ඕන සියලු සොල්දාදුවන්ට උපදෙස් දීලා ලක්මව බේරා ගත්තට.
@priyankarabandara9887
@priyankarabandara9887 13 күн бұрын
Aniwaranyan
@sameesamee737
@sameesamee737 3 ай бұрын
ගේට්ටුව භාර ඒ බුද්ධිඅන්ශ මහත්මයාට කොහොම වද දීලා මරන්න ඇතිද...අපි වෙනුවෙන් නේ ඒ වදවින්දේ....🙏🏼🙏🏼🙏🏼🙏🏼
@anulasd3731
@anulasd3731 2 ай бұрын
අනේ දැන් ඉන්න උන්ට මතකයිද ඕවගෙ යුද්දයක් තිබුන කියලවත්.
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 2 ай бұрын
මහින්ද නොහිටියානම් මේ වෙද්දී කොටි ලංකාව ඉවර කරලා ♥️♥️
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 2 ай бұрын
අපේ මිහිපිට දෙවියන්...දීර්ඝායුෂ වෙිවා
@helloworld-yi4yd
@helloworld-yi4yd 2 ай бұрын
"දේශපාලනයෙන් තොර යුද්ධයක් නැත" කරුණාකර අපි සියළුම දෙනා තේරුම් ගත යුතු දේ තමා, දේශපාලුවන්ට වහල් නොවී ස්වාධීන මතයක් දරන්න පුරුදු වෙන එක.. විශේශයෙන්ම බුද්ධියෙන් දකින්න ඕන හොඳ දේ සහ නරක දේ.. ලංකාවට හැමදාම දේශපාලුවෝ වින කෙරුවා.. උන් මිනිස්සුන්ව විනාස කරා, ලෝකෙට ණය කාරයෝ කරා, පාරක බැහැලා යන්න නැති කරා, ඉපදුනේ නැති දරුවො ණය කාරයෝ කරා, ඉන්න තියෙන ඉඩම් ටික විකිණුවා, කැලෑ එළි කරා, අහිංසක සත්තු මැරුවා, නොදරුවොන්ට දෙමාපියෝ නැති කරා, අමාරුවෙන් හදාගත්ත පණ වගේ රැකගත්ත දරුවව දෙමාපියන්ට නැති කරා.. මෑතකාලීනව පාස්කු ප්‍රහාරය පැහැදිලිවම ආගමික අන්තවාදී පිරිසක් විසින් මෙහවපු දෙයක්.. එහෙම උනත් ඒ විනාසය මාස ගානකට කලින් ආරංචි උන රටේ ජනාධිපතිගෙ, පොලිස්පතිගෙ ඉදන් පාර්ලිමේන්තු මන්ත්‍රී යා දක්වාම දැනගන ඉදලත් අහිංසක මිනිස්සු තමන් අදහන දෙවියන් සරණ යන වෙලාවක, වන්දනා කරන වෙලාවක, හිත පිරිසිදුවෙන් ඉන්න වෙලාවක මරලා දානකල් නිහඬවම බලන් හිටියා.. එහෙම උන්ට කඩේ යන්න එපා,උන්ට විරුද්ධව නැගිටින්න දෙපාරක් හිතන්න එපා.. රට තියෙන්නෙ අපිට ජීවත් වෙන්න.. අපෙ ලමයිට ජීවත් වෙන්න.. 🇱🇰 මේ කොඩිය අස්සෙ ලංකාවෙ ඉන්න සියලුම වර්ග නියෝජනය වෙනවා, එ සියලුම දෙනාගෙ වගකීමක් තියෙනවා අනෙකාව රැකගන්න.. සිංහල අයට අයිතියක් වගකීමක් තියෙනවා අනික් ජාතීන් රකින්න, මුස්ලිම් අයට අයිතියක් වගකීමක් තියෙනවා අනික් ජාතීන් රකින්න, දෙමල අයට අයිතියක් වගකීමක් තියෙනවා අනික් ජාතීන් රකින්න, ක්‍රිස්තියානි අයට වගකීමක් අයිතියක් තියෙනවා අනික් ජාතීන් රකින්න.. හැබැයි ඒ කාටවත්ම අයිතියක්වත්, වගකීමක්වත්, යුතුකමක්වත් නෑ මේ වර්ගකිලෝමීටර් 65610 කෑලි කරලා බෙදලා දාන්න.. තමන්ගෙ නමට ඔප්පු කෑල්ලක් ඇති නේ?? එහෙම නැත්තන් තමන්ට ඉන්න හිටින්න කුලී ගෙයක් හරි ඇතිනෙ?? එහෙනම් මොකටද වෙනම පාලනයක් ?? වෙනම නායකයෙක්?? ලංකාව කියන පොඩි ඉඩමෙ සයිස් එක වර්ගකිලෝමීටර් 65610 ක් වගේ පොඩිම පොඩි ප්‍රමානය.. ලංකාවෙ දිග 400-500km, පළල 200-300km වෙන්නෙ.. එච්චරටම පොඩි රටක දෙතුන් දෙනෙකුට බෙදිලා පාලනය කරන්න තරම් දෙයක් නෑ.. ඒක තේරුම් අරන් ජීවත් වෙන්න.. එහෙම බැරි අය ඉන්නවා නම් තමන්ට වෙනම පාලනයක් අවශ්‍ය නම් ඒ ඒ නීති වලට යටත් වෙලා තියෙන රටවල් ඇති.. ඒ ඒ රටවලට යන්න කොහොමත් කතෝලික අය තමා බිලියන ගානක් ඉන්නෙ ලෝකෙ.. ඊටපස්සෙ දෙමල අයට අයිති රට ඉන්දියාව... මුස්ලිම් අයට තියෙනවා නෙ අරාබි සයිඩ් එක, පකිස්තාන්, දන්න තරමින් ඇෆ්ගනිස්තාන්, (ඊශ්‍රායල් පලස්තීන් නම් මොකාට අයිතිද දන් නෑ) සිංහල මනුස්සයාට තියෙන්නෙ ලංකාව විතරයි.. ඒක නිසා මිනිස්සු හැමෝම එකතු වෙලා මේක රකිනවා හැර බෙදාගන මරාගන්න යන්න එපා..
@WasanthGuna
@WasanthGuna 12 күн бұрын
බුදුසරණයි ! සියලුම රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢😢😢
@dulanirasanjani8078
@dulanirasanjani8078 3 ай бұрын
යුද්ධ කාලෙ පොලිසියේ හමුදාවෙ හිටිය අය⁣ගෙ ගෙවල්වල අය විතරයි දන්නෙ කොච්චර බයේද ජීවත් වුනේ කියලා...නිවාඩුවට ගෙදර එන එක,තාත්තගෙ කටහඬ විනාඩියකට හරි අහන්න ලැබෙන එකම රටක් රාජ්‍යක් ලැබුණා වගේ සතුටක් දැනුනෙ🥺❤️ අද ගොඩක් අය හමුදාවට,පොලිසියට බැන්නට,එයාලගෙ ජීවිතවල හොඳම කාලෙ තමයි ඒ හැමෝම තමන්ගෙ රට වෙනුවෙන් කැප කරේ🩶❤️ යුද්ධෙ වෙනුවෙන් කැපවුණු හැමෝටම තෙරුවන් සරණයි🙏 ඒ වගේම මියගිය හැම දෙනාටමත් නිවන් සුව ලැබේවා🙏🪷
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 2 ай бұрын
@@dulanirasanjani8078 ජීවිත පරිත්‍යාගයෙන් බොහෝ දුක් විඳිමින් සටන් කළ සෙබලාද අප රටේ දෙමව්පියන්ගේ දරුවන්ය සෙබළුන් නොවන පොලිටික් කන් මහා බ්‍රහ්මයාගේ දරුවන් වගේ කතාකරන්නේ මොකද?
@DumindaPrasad-qy2nl
@DumindaPrasad-qy2nl 3 ай бұрын
වෙලාව මදි පැයක එකක් වත් ඕනේ . එච්චරටම ඇබ්බැහි උන එකම වැඩසටහන වනැස ❤❤❤❤❤❤
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 2 ай бұрын
මිය ගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ...! අබාධිත සියළුම රණවිරුවන්ට සතුටින් ජීවත් වීමට වාසනාව ලැබේවා ...🙏
@kaglbh8990
@kaglbh8990 3 ай бұрын
මිය ගිය සියළු රණවිරුවන්ට නිවනින් සැනසීමේ වාසනාව ලැබේවා.
@sameersameer-co5gk
@sameersameer-co5gk 3 ай бұрын
ප්‍රෙමදාස හින්දා තමා ගොඩක් සෙබලූ මැරැනෙ.හෙන ගහනවා ඔකටයි..ඔකාගෙ පවූලෙ උන්ටයි..
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 3 ай бұрын
දේශපාලඥයන්ගේ අණ ඉදිරි පෙලේ සටන් කරන අයට වලංගු නෑ ඒ තත්ත්වය මත ගන්න තීරණ ගත යුතු අවස්ථාවක්
@sajithprem3900
@sajithprem3900 2 ай бұрын
😂😊😊
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@SurajPerera-hg6jd
@SurajPerera-hg6jd 3 ай бұрын
මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏
@krpmpannala6392
@krpmpannala6392 3 ай бұрын
යුද්දේදි ම්යගිය සැම දෙනාටම නිවන් සුව අත් වේවා
@Topnotch95
@Topnotch95 3 ай бұрын
කොටින්ට අපේ උන් පාවල දුන්න ප්‍රේමදාස වගෙ උන්ගෙ ඉතුරු වෙලා ඉන්න පවුල් පිටින් මරන්න ඕන 😢
@dulshanprabath5729
@dulshanprabath5729 3 ай бұрын
ආර් ප්‍රේමදාස ආණ්ඩුව පොලිස්පති ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේතුංග මෙයට වගකිවයුතුයි. කිදෙනෙක් මැරුනද රජයේ වැරදි නිසා 😡
@darshanar2072
@darshanar2072 3 ай бұрын
ලේ මාපිල්ලු
@sathuta26
@sathuta26 3 ай бұрын
𝗝𝗘𝗣𝗣𝗢 𝗱𝗮𝗻𝗻𝗲 𝗵𝗲𝗺𝗮 𝗹𝗮𝗯𝗯𝗮𝘁𝗮𝗺𝗮 𝗽𝗿𝗮𝗺𝗮𝗱𝗮𝘀𝗮𝘁𝗮 𝗯𝗮𝗻𝗶𝗻𝗱𝗮
@dumesh1795
@dumesh1795 3 ай бұрын
​@@sathuta26 ඇත්තනේ පගයෝ කියන්නේ..
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 3 ай бұрын
ප්‍රේමදාස පගයා තමයි යටත් වෙන්න කියල තියෙන්නේ බලපිය හොයල බොරුද කියලා පල දුන්න්නා කෑලි අහුලන්නම පගයා​@@sathuta26
@Theseeker-l4u
@Theseeker-l4u 3 ай бұрын
@@sathuta26pramadsata baina hama ekama jeppo neme modyo 😂 ub uge wahalek nn terumak na ub ekk argue krlwath
@nilukawasala3969
@nilukawasala3969 3 ай бұрын
My heroo..🙏🙏🙏🌏 Love you husband 🥰🥰🥰
@ChefJana486
@ChefJana486 2 ай бұрын
❤❤
@chathuraprabath2783
@chathuraprabath2783 3 ай бұрын
ඒ කාලෙ හිටපු හමුදාවෙ කොල්ලොත් මේ දැන් ඉන්නව වගේ ශෝෂල් මීඩියා වල රැල්ලට එක එක චාටර් වෙන ඒව්වො වගේ හිටියනම් Ltte කාලකන්නි පාලනේ කරන රටක අපි උන්ගෙ කකුල් හෝදනවා🙏 සදා නය ගැතියි මේ රට බේරපු රට වෙනුවෙන් ජීවිතේ පුදපු දැනටත් ජීවත් වෙලා ඉන්න සියලුම රණවිරුවන්ට 🇱🇰❤🙏🙏ඇත්තටම දෙවිවරු 🙏❤
@hemanthadilshan3070
@hemanthadilshan3070 3 ай бұрын
Hamudawe eka dwsak jiwte gewann therey ethkota
@chathuraprabath2783
@chathuraprabath2783 3 ай бұрын
@@hemanthadilshan3070 ඒක තමයි කිව්වෙ ඒක තේරෙන්නෙ යුද්දෙ කාලෙ දුක් විදපු රණවිරුවො විතරයි ඒක අපිට තේරෙන්නෙ නෑ අපිට එක දවසක් ඒ ජීවිතෙ ගෙවලා ඒ දුක තේරුන් ගන්නත් බෑ අපිට ඒක කරන්න බැරි උන හින්දා තමයි වචනෙකින් හරි ආශිර්වාද කරන්නෙ එයාලට
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 3 ай бұрын
ඔඩ්ඩුසුඩාන් පොලීසියේ ඉඳලා බේරිලා අව අගලවත්තේ කෙනෙකුත් හිටියා..ධර්ම බන්දු..👍
@riyasathmohideen4104
@riyasathmohideen4104 3 ай бұрын
බොහොම ඉස්තුති සන්ජිව අයියේ වැඩසටහන ඔයා හොදින් කරගෙන යනවා මේ වගේ කතා තව කොච්චර තියෙනවාද ඔයා තමයි මේ මතක අවදි කරන්නේ ❤ ඔයාටත් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රාකාරව කරගෙන යන්න හදවතින්ම සුබ පැතුම් අයියේ ❤
@MaheshMahesh-zl4ym
@MaheshMahesh-zl4ym 3 ай бұрын
Ltte ponnayinta sapa dunnu palakayonta katannaone raja kale daduwam
@ARUNAR-cn8sg
@ARUNAR-cn8sg 3 ай бұрын
දැන් නම් පොලිසියෙ ඉන්නෙ පිරිමි නෙවේ..ලොන්තයො..පගා පප්පල..සල්ලි හම්බෙනවනම් ගූ වුනත් කන නපුංසකයො..ඒ අතින් ඔබතුමා great man..
@supundeshan-gf4if
@supundeshan-gf4if 3 ай бұрын
ඔයා එනකම් අපි නොගිය පන්සලක් පල්ලියක් නෑ අයියේ😢❤❤
@kavyakrishanthi3343
@kavyakrishanthi3343 3 ай бұрын
මෙ ඔයාගේ අය්යද
@g.k.herathherath7575
@g.k.herathherath7575 3 ай бұрын
@@supundeshan-gf4if 💖💖
@Lakap..e
@Lakap..e 3 ай бұрын
එහෙමද අනෙ මටනන් හිනා මේකා.මරලා දැම්මානන් හරිනෙ පොලිසියෙ ඉන්නෙ බල්ලො
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 3 ай бұрын
මම ආසයි ඔය සිදුවිමෙන් අදත් නිදහස ලබා සේවයේ ඉන්න සියලුම දෙනාට ගවුරවයක් විදියට කෑදවලා සාකච්ඡාවක් කරනවා නම් මොකද ඔය ඔක්කොම මේ වනවිට පොලිස් පරික්සක නිලදාරින් මෙතුමා වගේ ඒ අතරේ මගේ සහෝදරයා ද ඉන්නවා
@nilukawasala3969
@nilukawasala3969 3 ай бұрын
Ehema unoth eka hari wedagath lassana wedasatahanak wevi...
@sethsandesh
@sethsandesh 3 ай бұрын
හොද අදහසක්, සංජීව අයියෙ මේ ගැන බලන්න.. පුලුවන් දෙයක් කරන්න ❤
@සදමඩල
@සදමඩල Ай бұрын
රාසයියා ඉලන්තෙරියම්. සහ කෙහෙළිය රඹුක්වැල්ල.එල්මො ප්‍රනාන්දු කොළඹ සිට ❤❤❤
@S.HWasala
@S.HWasala 3 ай бұрын
වේදනාව තමන්ගෙ නොවන තාක්කල් රිප්ලයි දාර්ශනිකයි...යුද්ධය කදි නැතිවෙන්නෙ මිනිස්සුමයි..ඒක නොතේරෙන උන් ඒකෙන් වාසි ගන්නවා...ආඩම්බරයක් අපිට අය්යන්ඩි... බය කියන දේ ගෑවිලවත් නෑ
@JayanthaKulasekara-f8t
@JayanthaKulasekara-f8t 25 күн бұрын
Dear, Sir you are our god and police hero , god bless , you and your family
@Indikakuruppuarachi
@Indikakuruppuarachi 3 ай бұрын
නිවන් සුව ලැබේවා අපේ විරුවන් ඔබට
@මනුවහ්
@මනුවහ් 3 ай бұрын
අපේ ගමේ මම සෝලෙපුර ❤
@kumarahtpp2353
@kumarahtpp2353 3 ай бұрын
පොලිස් පරීක්ෂක පියරත්න මහතා ටත් සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි රට වෙනුවෙන් දිවිපුදකල සියලු රණවිරුවණ්ට උතුම්වූ නිර්වාණසුවයම අත්වේවා 🥺❤💐🇱🇰🙏
@chandanaperera4004
@chandanaperera4004 3 ай бұрын
ඔබලා මෙ රටෙහි නියම අයිති කරුවන්
@හිරුවිඩියෝ
@හිරුවිඩියෝ 3 ай бұрын
ගල්ගමුව. ගිරිබව.වරවැව හෙට්ටිඅරංච්ගම පොලිස් විරුවට අදරෙයි මත් ගිරිබවේ ❤❤❤❤❤❤
@NilushsPriyadarshani
@NilushsPriyadarshani 3 ай бұрын
Api dan balanne😊.budusaranai siyaluma ranaviruwanta ❤
@UbesenaWasala
@UbesenaWasala 26 күн бұрын
මේ මහතා දැන් පදිංචි ඉන්නේ ගිරිබාව රෝහල ඉදිරිපිට. බැදල ඉන්නේ අපේ නෑදෑ ලමයෙක්.
@kapilachaminda1249
@kapilachaminda1249 12 күн бұрын
Your hero 🙏
@maleeshaherath1849
@maleeshaherath1849 3 ай бұрын
magee thaththiiii.I'm proud of u ❤✨🌍
@ImeshMadhushan-xm1dd
@ImeshMadhushan-xm1dd 3 ай бұрын
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 3 ай бұрын
මගෙ දුවේ ඔයා හොදින්ද❤🙏🙋
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 3 ай бұрын
Bless him.ayagen ahannako kokavil capt saliva aladeniyata mokada wune kiyala😢
@IrukaDilmal-n8o
@IrukaDilmal-n8o 2 ай бұрын
යුද්ධය දිනපු හැමෝම වීරයෝ❤
@Kawinda-g4r
@Kawinda-g4r 3 ай бұрын
මිය ගිය සියලු රනවිරුවන්ට නිවන් සුව දැබෙවා
@MaheshNawaratne
@MaheshNawaratne 3 ай бұрын
රණවිරුවනි....අප ඔබට සදා ණයගැතියි...❤️❤️💐
@SANDUNDHANANJAYA-g7t
@SANDUNDHANANJAYA-g7t 3 ай бұрын
💐BIG FAN WANESA TV....
@michaelchrysostom6530
@michaelchrysostom6530 2 ай бұрын
Yes I was working for ICRC. They were working for humanitarian basis. Good to hear this.
@janiththarindu3393
@janiththarindu3393 3 ай бұрын
ත්‍රස්තවාදය ට වඩා භයානකයි ලංකාවේ පාලකයෝ
@shavinda7122
@shavinda7122 3 ай бұрын
උන් තමා ත්‍රස්තවාදී ඇති වෙන්න හේතුව ...
@dolarge4924
@dolarge4924 Ай бұрын
ඔයා අපේ පරම්පරාවටම ආඩම්බරයක් පුංචි සීයෙ 🥰
@UdasiriSampath
@UdasiriSampath 3 ай бұрын
බුදුසරණයි ❤️🙏
@DineshMJayasuriya
@DineshMJayasuriya 3 ай бұрын
❤️❤Bappa❤
@screen833
@screen833 2 ай бұрын
ප්‍රේමදාස පගයා පොලිසියෙ 600 කොටින්ට පාවලා දුන්නා..ඒ නිසාම ඌත් කෑලි කෑලි වෙලා මැරිලා ගියා
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 3 ай бұрын
තෙරුවන් සරණයි
@chandralathamalawwethantri6819
@chandralathamalawwethantri6819 26 күн бұрын
ආරක්ෂක හමුදා පොලීසිවල,අයට මුළු ජාතියම ණය ගැතියි.රට පාලනය කරපු සමහර එවුන්ටවඩා සමහර Ltte එවුන් හොදයි කියල.ඔය සාකච්ඡාවෙදි පැහැදිලිවෙනවා .අපේ අය ගැන වගේම.ඒවගේ අය ගැනත් දුක හිතෙනවා.මියගිය අයට.නිවන ලැබේවා.රටවෙනුවෙන් සටන් කල සියළුම දෙනාට මගේ උත්තමාචාරය.
@sachinthabimsara8930
@sachinthabimsara8930 3 ай бұрын
We are so proud of you mame ❤❤❤
@ruwansampth7000
@ruwansampth7000 2 ай бұрын
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
@NuwanWijerathna-vg1jn
@NuwanWijerathna-vg1jn 3 ай бұрын
Wanesa❤ ❤❤❤❤❤🎉🎉🎉🎉
@prasadhapuarachchi7337
@prasadhapuarachchi7337 3 ай бұрын
Real heroes ❤
@ChefJana486
@ChefJana486 2 ай бұрын
Ape aththa ❤❤
@mrsanchaz2003
@mrsanchaz2003 3 ай бұрын
මියගිය සියලු දෙනාටම සුවයක් ලැබේවා
@AmdAmarasinghe
@AmdAmarasinghe 8 күн бұрын
ඔබතුමා කොටින්ගෙන් දුක් විදපූ කෙනෙක් නිසා ඔබතුමාට යුද්දේ හොදට මතක ඇතී දැන් මේ ලන්කාවේ ඉන්න ගොඩක් අයට යුද්දයක් තිබුනා කියලවත් මතක නෑ තෙරුවන් සරනයි ඔබතුමාට බේරීලා ආපූ එකට සතුටුයී
@chathuralakshika9334
@chathuralakshika9334 3 ай бұрын
අපේ මිනිසුන් අපේ අයම පාව දුන්න රටක් මෙක...
@gayanpresad7071
@gayanpresad7071 3 ай бұрын
මගෙ මාමාන්ඩි.... එ වගේම හොද තාත්තෙක්❤❤❤❤
@ShanthakKumara
@ShanthakKumara Ай бұрын
Hita hoda sar kenek man hodata dannawa maho policiue wada kala ❤❤❤
@chamindabandara4917
@chamindabandara4917 3 ай бұрын
ආදරෙයි ❤❤❤❤
@rathanaKusumlatha
@rathanaKusumlatha 3 ай бұрын
Ouata budusaranai aiua 1993 maga aiua athuru dahan api thama aiua anakam bala ennawa
@pansilud9186
@pansilud9186 3 ай бұрын
සජිත්ගේ තාත්තා දීපු ආයුධ වලින් කරපු හපන්කම්
@nalakasampath2017
@nalakasampath2017 3 ай бұрын
ඔබ වාසනාව
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
බුදු සරණයි ❤️🙏
@shanifernando7080
@shanifernando7080 3 ай бұрын
හිතට මාර දුකයි අර 30 මැරුවා කියද්දි
@rumeshdilushan2153
@rumeshdilushan2153 3 ай бұрын
Its a terrible and sadness story..He is in my village but today is the day, That I known this story.. I proud of you Piyarathna Ayya & Respect to you with all heros that faced to these type of situation in my country.♥️♥️♥️
@SurajSemasinghe-yr2gy
@SurajSemasinghe-yr2gy 2 ай бұрын
අපිත් වරාවැව ❤❤❤❤
@keerthieriyagolla6324
@keerthieriyagolla6324 3 ай бұрын
සියලුම විරුවන්ට නිවන්සැප ලැබේවා
@kumarabattage9133
@kumarabattage9133 2 ай бұрын
ඔබ විරහෙක්
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 3 ай бұрын
ජයග්‍රහණයට වඩා පරාජයන් ගැන බැලිය යුතුයි මක් නිසාද මින් පසුවත් එවන දේ නොකිරීමට සහ ඒ ව්න ආකාරය තාක්ෂණික වශයෙන් වෙනස් කිරීමට
@MadurangaMadu-e4m
@MadurangaMadu-e4m 3 ай бұрын
අාදරෙයි❤❤❤❤❤❤
@සොබාලංකා
@සොබාලංකා 3 ай бұрын
Adath supiriyak wei hode
@KavinduPerera-v8c
@KavinduPerera-v8c 3 ай бұрын
Hat off ❤
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 2 ай бұрын
Rajagiriye athula niyama nama
@Iranrj
@Iranrj 3 ай бұрын
මහින්ද මහත්තයාට බුදුන්ගේ දහම අනුව දිව්‍ය ලෝක සැප සම්පත් ලැබෙනවාමයි.මේ රට නිදහස්‌ කර ගත්තාට
@nimhariadhikari
@nimhariadhikari 3 ай бұрын
නොදන්නා දේවල් නොකියා ඉන්න ... මැරෙන මොහොතේ එන හිත අනුවයි ඊගාව උපත
@dineshshanaka7380
@dineshshanaka7380 2 ай бұрын
​@@nimhariadhikari😂😂😂😂❤❤
@screen833
@screen833 2 ай бұрын
​@@nimhariadhikariඒ මනුස්සයා නැත්නම් තෝත් මැරිලා අද
@NimaliJayawardhana-tm7kp
@NimaliJayawardhana-tm7kp 2 ай бұрын
ඒකතමාමිනිසුන්ට මුල මතක නෑ මහින්ද මහත්තයා දෙවි කෙනෙක්
@gihaadikari8242
@gihaadikari8242 3 ай бұрын
මේ මිනිස්සු ගැන කොටින්ට තිබ්බ තරම් අනුකම්පාවක් ඒකාලෙ ආණ්ඩු වලට තිබිල නෑනෙ අප්පා... හැබැයි නැගෙනහිර එව්න්ට අහුවුනානම් අර 600ට උන ඉරනමම තමා සිද්ධවෙන්නෙ.. ජීවත්වෙන්න වාසනාව ලද මිනිස්සු 🙏
@supunranaweera284
@supunranaweera284 3 ай бұрын
Ow pelak un idla thiynwa Shep
@shashinnawarathna5990
@shashinnawarathna5990 Ай бұрын
බලාගෙන යද්දි ltte හොඳයි,ඒ කාලෙ ලංකා ආණ්ඩුවෙනෙ බල්ලො ඉඳලා තියෙන්නෙ
@donjayanthaladduwahettylad2540
@donjayanthaladduwahettylad2540 3 ай бұрын
GRET HEERO MY SALUTE
@SudeepTharindu
@SudeepTharindu 21 күн бұрын
Eth virayek❤️❤️
@SameeraAththanayaka
@SameeraAththanayaka 3 ай бұрын
Ane paw.rata wenuwen widapu dukak.😢❤
@gayanchathu2308
@gayanchathu2308 21 күн бұрын
මේ කතා මේ රටේ ඉන්නෙ ඔක්කොම උං දැනගන්න ඕනී දැං ඉන්න එව්ං මෙලො දෙයක් දන් නෑ සුරංගනා ලෝකවල ජීවත් වෙන්නෙ 👿
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 2 ай бұрын
උපනූපන් දරැවෝ පවා ණයයි..
@janakak.a470
@janakak.a470 3 ай бұрын
මේ හැම දුකක් විදින්නම සිද්ද උනේ දේශපාලුවන්ගෙ වැරදි නිසා 😢😢😢
@SunethraGamage-w1x
@SunethraGamage-w1x 17 күн бұрын
Uddaya.wawagena.kapu.un.mewata.wandi.gewannan.oni.ape.pinakata.anura.mahatha.raja.karnne..rata.wenuwen.divi.puuja.kala.ranaweruwanta.api.niwan.suwa.ptarthana.karanawa.malima.arnduwata.jayawewa
@RashmiDilhara-lf7cd
@RashmiDilhara-lf7cd 3 ай бұрын
Mage jivithe dan aurudu 28 k wenawa aurudu 18 n man accident ekak una wela gedara awe au 5kin meeta aurudu 2hekata vitara kalin me sir mata hambune ape giribawa police staane rajakariya karaddi mata dan avidinna ba habai me sir mata 2parak vitara hambela tiyenwa katahakarala tiyenwa hari honda nihatamani gatiguna tiyena awanka sir kenek godak adareii sir bs dp
@lionnova-og3bc
@lionnova-og3bc 9 күн бұрын
Oyata kohomada den
@thusipadeep2246
@thusipadeep2246 3 ай бұрын
පළවෙනි like 1, comment 1 මගේන්
@Sumanapalamedawatta
@Sumanapalamedawatta 3 ай бұрын
රනිල්ගෙ පාවාදීමෙන් නේද අර බුද්දි නිලදාරියා මැරුනෙ😢
@nimalsomachandra9393
@nimalsomachandra9393 3 ай бұрын
Teruwan saranai ❤
@DayasDayas-s2l
@DayasDayas-s2l 3 ай бұрын
නෙඩුන්කෙනි යාලුවා...
@NelukaSanjeewa-l2t
@NelukaSanjeewa-l2t Ай бұрын
❤❤❤🎉🎉🎉
@prabodashashi2102
@prabodashashi2102 3 ай бұрын
අයියේ මීනු එක්ක video එකක් ඕනේ ❤🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤️🙏
@chanukakishan1366
@chanukakishan1366 3 ай бұрын
මට ආපු ගමන් බැලුවේ ඒත් 10ක් බලලා 😢😢😢😢
@Ranapriya2
@Ranapriya2 3 ай бұрын
පුතානෝට මතකද දන්නෑ පියානෝ කල මේ අපරාධය.
@dilrukwishwajith8696
@dilrukwishwajith8696 3 ай бұрын
Upload වෙනකොටම බලන්න ඕන මේවා 🖤
@PrabathKumara-qy4xu
@PrabathKumara-qy4xu 3 ай бұрын
1st
@udithasampath9123
@udithasampath9123 14 күн бұрын
❤🇱🇰
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН