කථානායකගේ උපාධිය ගැන අහපු ප්‍රශ්නෙට නලින්දගේ පැහැදිලි කිරීම | Nalinda Jayatissa

  Рет қаралды 45,527

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 18 күн бұрын
Very good answer, sir. Thank you.❤❤❤❤❤
@ramindakatuwala1580
@ramindakatuwala1580 17 күн бұрын
ඒක කෝමද හොඳ උත්තරයක් වෙන්නෙ.. ආචාර්ය උපාධියක් තියෙනවනං තියෙනෙව..නැත්තං නෑ.. ඩොක්ටත් වටේ යන්නෙ උත්තර නැති හින්දනෙ ..parliament web site එකෙන් Dr. කෑල්ල හැලුනෙ මොකද එහෙනං...ඉස්සර ඔයාලගෙ පැත්තෙ ලාවට හරි හොරෙක් හිටියම ඕගොල්ලො දොට්ට දැම්මෙ පයිනුත් ගහල.. දැං ඕකව එලියට දාල ජාමෙ බේරගංඩ බලන්ඩ..ඔයාලට ලොකු එයාවද ජනතා විශ්වාසය, විනය, අව්‍යාජභාවයද සත්‍යවාදීභාවයද කියල ඔයාලාම තීරණේ කරන්ඩ
@RollerGuideX
@RollerGuideX 17 күн бұрын
How exactly is this "very good answer"? He doesn't answer but run away from the question to buy time. Either the Speaker has lied about his qualifications or not. To give NPP the benefit of the doubt, right now there's no confirmation either. But should he be found guilty of claiming qualification he doesn't possess, the action should be simple. Kick the fellow out. NPP can't have 0.1% of nepotism, malpractices, corruption within their ranks. We voted them into ensure there's no grey areas. If they can't do it, they not only lose people's mandate but also lose legitimacy in stopping corruption and punishing crooks of previous regimes.
@ahasgawwa9375
@ahasgawwa9375 17 күн бұрын
බොරුවක් නම් මේ ආන්ඩුවේ ප්‍රතිපත්ති අනුව නීතිය කාටත් සමාන බව පෙන්වන්න...... පුද්ගලයකු හැටියට මොහු හොද හෝ නරක වෙන්න පුලුවන් ඒත් මෙතන වරද්ක් නම් එයට දඩුවමක් තිබිය යුතුමයි මිනිසුන්ට ආන්ඩුව ගැන විශ්වාසය ඇතිවීමට නම් ඒ සදහා දඩුවමක් ලබාදිය යුතුමයි
@tharindumallawaarachchi7903
@tharindumallawaarachchi7903 17 күн бұрын
වැරැද්ද කවුරු කලත් වැරැද්ද විදියට දකිමු.
@nelu114
@nelu114 17 күн бұрын
අනිවාර්යයෙන්ම. මෙහි ගැටලුවක් ඇති බැවින් එය විසඳිය යුතුය. ප්‍රශ්නය, මීට පෙර මන්ත්‍රීවරුන්ට හෝ එවැනි පුද්ගලයන්ට සුදුසුකම් තිබුණාද යන්න නොව, කතානායකතුමා ජනතාව සහ තම පක්ෂය නොමඟ යවා තිබේද යන්නයි. පෙර අයගේ පැටිකිරිය මේ ප්‍රශ්නයේ මුලික හරයට අදාල නැති තර්කයක්. නොමග යවා තිබේ නම්, කථානායකවරයා ඉල්ලා අස්විය යුත්තේ අපට මෙය ඉවසීමට හෝ අනාගත ආණ්ඩු වල මෙම හැසිරීම දිරිගැන්වීමට අවශ්‍ය නොවන බැවිනි. කතානායකතුමා ඉක්මනින් මෙය ඉක්මනින් විසඳිය යුතුයි. මේ නිසා ජනතා ආණ්ඩුවට කැළලක් ඇති වෙනවාට අපි ජනතාව හැටියට කැමති නැහැ. මෙහි සත්‍ය අසත්‍ය තාවය මත අදාල පුද්ගලයන්ට දැඩි පියවර ගන්න. එයත් අපි මෙම රජයෙන් බලාපොරොත්තු වෙනවා.
@RollerGuideX
@RollerGuideX 17 күн бұрын
Absolutely. Sadly we now seem to have a group of NPP slaves. When will this madness end with our people. Hold everyone accountable for their actions.
@kushannadhula1136
@kushannadhula1136 18 күн бұрын
චමල් රාජපක්ෂගෙ සුදුසුකම් මොනවාද කවුරුවත් හෙව්වාද
@ropelinder
@ropelinder 18 күн бұрын
Chamala monawa unath hora upadi tiyenawa kiwwe na..
@anjanakelum6401
@anjanakelum6401 18 күн бұрын
@@ropelinder😂😂😂
@Triplegemvlessyou
@Triplegemvlessyou 17 күн бұрын
බැසිල් උපාධි නැතුව මුදල් ඇමතිකම් කලා රට බංකොලොත් කලා
@ropelinder
@ropelinder 17 күн бұрын
@@Triplegemvlessyou upadi hu**k nemei bn pacha kelala boru upadi pennapu ekane prashne..
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 17 күн бұрын
ඉතින් ඔන්න නාමල් අමතක වෙලා නේ.
@smilekelanige4583
@smilekelanige4583 18 күн бұрын
අට පාස් නැති උන් ඕකේ වාඩි වුනා, උබලා කොහෙද හිටියෙ.
@NiroshaDilanthi
@NiroshaDilanthi 18 күн бұрын
Eka thamai
@ryanranawak5012
@ryanranawak5012 18 күн бұрын
ඒක ඇත්ත ඒත් මේ ආන්ඩුවට අපි කවුරුත් සහය දුන්නෙ ඒවගේවත් වැරැද්දක් නොවෙන්න ඕන නිසා
@ajithrajamanthri2777
@ajithrajamanthri2777 18 күн бұрын
Excellent
@harithagunarathna9428
@harithagunarathna9428 18 күн бұрын
Sirawatama munta ahanna prashna nedda bn 😂
@dilminimasha1757
@dilminimasha1757 17 күн бұрын
මේ රජයේ වැරදි හොයා ගන්න නෑනෙ . අවශ්‍ය දේවල් නෙමේ අහන්නෙ
@banduap
@banduap 18 күн бұрын
හරි නියම පිළිතුරක් ❤❤❤❤❤
@maxliya466
@maxliya466 18 күн бұрын
පැරදිච්ච උන්ට මාර දුකක් තියෙන්නෙ. අව්රුදු 5 ඉතින් වැලලියල්ලා😂
@mangiasfalto
@mangiasfalto 18 күн бұрын
පක්ෂය නම් කොයි පක්ෂය වැලලුනත් අවුලක් නෑ. නමුත් මේ රට වැළලෙන්නෙ නැතුව තවත්. ඒ නිසා පක්ෂ පැත්තකින් දාලා රටට සපෝට් එකක් දෙන්න.
@maxliya466
@maxliya466 18 күн бұрын
@ අපි කියන්නෙත් ඒකම තමයි. 2048 වෙනකම් ඉවසන්න හිටපු උන්ට ඇයි එක පාරට කැහිල්ලක්
@mangiasfalto
@mangiasfalto 18 күн бұрын
@@maxliya466 Ahhh 👍🏽
@warsil3735
@warsil3735 17 күн бұрын
Rawatuna apita fukqonthami, people kevatoya boru kiyala Jvpbeke kaleth boru karala raeatila, Dan online ne boru karala raeYuea😂
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 17 күн бұрын
දැන් ඕකට හොර සහතිකය සත්‍යයි කියල කෙබරයක් හදනව ඇති ඒකනෙ එකෙක් කට හොල්ලන්නෑ ඔය වගේ ඇති set එකක්ම
@kalpamanoj813
@kalpamanoj813 17 күн бұрын
ලොන්ත මාඳ්‍ය කාරයෝ අර අට පාස් නැති උන් කරද්දී කොහෙද උන්නේ😂
@sandya1160
@sandya1160 16 күн бұрын
Well said
@broskey1238
@broskey1238 18 күн бұрын
එතකොට දැන් උබලා කලින් හිටපු කතානායකගේ උපාධිය බැලුවද. දැන් තමා ⁣නේ ඉන්න එක්කෙනාගේ උපාධිය මදි, ආචාර්ය උපාධියත් තියනවද කියල බලන්⁣නේ නේ.පලයන් බන් යන්ඩ තොපේ දේශපාලන පක්ෂ පැරදුනා කියලා මෙතන කෙඳිරිගාන් නැතුව 😂😂😂
@sunild6715
@sunild6715 17 күн бұрын
Liers got mad. None lied about PhD. One guy is lying about O/L. But for him Nalinda said better show it 😂😂😂
@ramindakatuwala1580
@ramindakatuwala1580 17 күн бұрын
පෙර උන්ගෙ වැරදි පෙන්නල මුන්ගෙ වැරදි සාධරණීකරණය කරන උඹල නං තැරි දාර පුන්නක්කු බයියන්ගෙන් වෙනස් වෙන්නෙ මාලිමා කෑල්ල ඉස්සරහට දැමීමෙන් පමණයි
@sunild6715
@sunild6715 17 күн бұрын
Malima Byya (Phd. - Japan)
@MSUA-5-18
@MSUA-5-18 17 күн бұрын
ආ වහල් පින්නයෝ
@FrescoeZ-p5m
@FrescoeZ-p5m 14 күн бұрын
Onna onwards eka wahalek maalumaamala gale reewa ewa sudda katanna patan aragena .. 😂
@SaSs-o1n
@SaSs-o1n 18 күн бұрын
ඕවා හොයන බත් බැලයන්ගෙන් අහන්න තියෙන්නෙ හිටපු කථානායකලට තිබුනු සුදුසු කම් මොනවද කියලත් හොයපල්ල කියලයි.
@AshanKavindu-j9w
@AshanKavindu-j9w 18 күн бұрын
Wadak nh bn kiyala
@sunild6715
@sunild6715 17 күн бұрын
NPP, Phd Byyek🤣🤣🤣🤣
@MSUA-5-18
@MSUA-5-18 17 күн бұрын
ආ බයියෝ😂
@tizun59
@tizun59 16 күн бұрын
eyala keewada upadi thiyenawa kiyala.minissu prasna karanne mokakda kiyalawat terun ganna bari pandithayo.
@FrescoeZ-p5m
@FrescoeZ-p5m 14 күн бұрын
Onna onwards maalima vahalek tune vela.. 😂
@rvandephili
@rvandephili 17 күн бұрын
ඩයනා ගැනවත් මුන් මෙච්චර කලබල වුනේ නෑ නෙ
@NC-ud1lk
@NC-ud1lk 17 күн бұрын
අසත්‍යය නම් අනිවාර්යයෙන් තනතුර පහකරලා දඩුවම්ද කි්‍රයාත්මක කල යුතුයි. අපි මාළිමා රජයකින් සැමට සාධාරන එක නීතියක් බලාපොරොත්තු වෙනවා
@chamindakumara2428
@chamindakumara2428 16 күн бұрын
❤❤❤❤Malimawata
@RollerGuideX
@RollerGuideX 17 күн бұрын
මෙහෙමයි... වැරැද්ද ඒ විදිහට දකින්න බැරිනම් ඔය කයිවාරු ගහල වඩක් නැහැ කලින් උන් කරපු ඒවාට විරුද්ද නිසා තමයි අපි අනුරට, npp එකට චන්දෙ දුන්නේ... ඒ දුන්නේ ආපහු ගේම් ගහන්නවත්, වචන හරඹ කරන්නවත් නෙමෙයි කතානායක කියන්න රටේ තුන්වැනි පුරවැසියා ඔහු තම සුදුසකම් ගැන බොරු කරලා තියනවනම්, ආයේ බයිලා වැඩක් නැහැ... මිනිහව දොට්ට දාන්න ඕනේ අපි බලාපොරොත්තු වන්නේ ඒ වගේ විනයගරුක පාලනයක් මිස අර කලින් තිබ්බ මජර පාලනය නොවේ වහලුන් කියන උන් නම් සාපයක්... ඌ පොහොට්ටුවේ උනත් එකයි, NPP උනත් එකයි අපේ මිනිස්සු වැරැද්ද වැරැද්ද හැටියට දකිනකන් මේ ක්‍රමය වෙනස් කරන්න බැහැ
@NethukiAshinsa
@NethukiAshinsa 16 күн бұрын
එකගයි
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 16 күн бұрын
❤❤❤ 😊I totally agree with you my friend
@Fox681
@Fox681 16 күн бұрын
Menna me comment eka danna kypan thumbnail ekata,
@aurora_7252
@aurora_7252 17 күн бұрын
ප්‍රශ්නය පාස් කල උපාධිය නොව, පාස් වූයේයැයි සිතාගෙන රැගීම බවත්, රැවටීම බවත්.. NPP යේ ඉහල බලාධිකාරය ට තෙරේවා.. කුමන තීරණය ක් ගන්නේදැයි අප බලා සිටිමු
@etampolajayasinghe1501
@etampolajayasinghe1501 17 күн бұрын
Dear Dr Nalinda, please take strict action against Speaker, if he fails to prove his said qualifications. Don’t try to safeguard him, if fails to do so. It will lose the trust on Anura and his team.
@Dayannew
@Dayannew 17 күн бұрын
මුදල් ඇමති කෙනෙකුත් හිටිය, මහ පව්ලේ නෑදෑ කම විතරක් මුදල් ඇමති වෙන්න සුදුසුකම තිබුන.😊
@disnaw992
@disnaw992 17 күн бұрын
මොනවා පාස් උනත් වැඩක් නැ අමණ වැඩ කරනවා නමි. ජනතාවට සේවයක් කරනවා නමි ඔහු බුද්ධි මතෙක්
@nammuni83
@nammuni83 18 күн бұрын
මේ කාලකන්නින්ට කියන්න දෙයක් අහන්න දෙයක් නෑ..නෙ.පව් ගෝත යක්කු. චන්දෙ දීපු මහජනතාව ට ඕවා අදාළම නෑ
@kpaprimali6631
@kpaprimali6631 17 күн бұрын
Niyamai
@neelamanieperera8778
@neelamanieperera8778 17 күн бұрын
මෙයට පෙරත් මෙයාලා බැළුවද . සුදුසුකම්.මේවට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.ඔබ තුමන්ලා ට චන්දය දුන් අයට නෙවෙයි ප්‍රශ්නය.කුලියට කහින අයටයි අමාරු ව😂😂😂
@shanthi7774
@shanthi7774 18 күн бұрын
තොපි: අහන:හැම:මගුලක් ම:කියන්න: ලැස්ති: වෙලා: ඉන්න: ඕනා: ඉස්සර: වෙලා: බලන්න: කලින්: හිටපු: කතානායට:තියෙන්නෙ: මොන:උපාදි යද:කියලා:
@JeewanthiKarunathilaka
@JeewanthiKarunathilaka 18 күн бұрын
Aththa mai 😂😂
@kumariperera236
@kumariperera236 18 күн бұрын
අප්ප්ටසිරි ඇත්ත තමා😅
@Matheesha_King_Herath
@Matheesha_King_Herath 18 күн бұрын
:
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 17 күн бұрын
දෙතිත,
@chandanapriyantha-j8k
@chandanapriyantha-j8k 17 күн бұрын
මේවද රටෙඉ තිබෙන ප්‍රස්න
@dhammikamillawitiya6427
@dhammikamillawitiya6427 17 күн бұрын
හොයන්න ප්‍රස්න ඇත්තෙම නැද්ද😂😂 මෙහෙමත් ජාතියක් ද අපි😢
@priyanthakumara2033
@priyanthakumara2033 16 күн бұрын
👍👍👍
@dgadget474
@dgadget474 16 күн бұрын
මුනුයි කලින් හිටපු එවුනුයි දෙගොල්ලම එකයි ඇයි මේකට බැරි කෙලින් උත්තර දෙම්න අපරාදෙ අපි මුන්ට දුන්න චන්දෙ😢
@LankaV2VEnglish
@LankaV2VEnglish 17 күн бұрын
මේවගේ මිනිස්සුන්ගෙන් මේ රට බේරුනොත් තමා පුදුමය..
@TharangaVithanage-l9k
@TharangaVithanage-l9k 17 күн бұрын
මාද්‍යවේදියාගේ සුදුසුකම් නම් හොදට පේනවා😂
@himeshmadushan6851
@himeshmadushan6851 18 күн бұрын
❤👍
@sssssssssuv
@sssssssssuv 16 күн бұрын
Horu
@chinthakaprasath9810
@chinthakaprasath9810 17 күн бұрын
අට පාස් උන් මීට කලින් ඇමති තනතුරු දරලා පස්සේ ආචාර්ය ,සාම විනිසුරු පට්ටම් ගත්තා ,එතකොට මේ මාධ්‍ය කැබිනට් ප්‍රකාශක ගෙන් මෙහෙම ප්‍රශ්න ඇහුවාද.
@NathTheCritic
@NathTheCritic 17 күн бұрын
ඔහොම උත්තර නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ . මාලිමාව ඔයිට වඩා genuine කියලා තමයි අපි හිතන් හිටියේ . ඡන්දය දිනන්න කලින් අහන හැම ප්‍රශ්නවලටම ඔයාලා සෘජු පිලිතුරු දුන්න . ඇයි දැන් මේ වැනෙන්නෙ. තමන්ට ආචාර්ය උපධියක් තියෙනවා නම් තියෙනවා කියන්න කල් ගන්නෙ මොකටද ? කලින් ආන්ඩු වගේ මොකක් හරි මගඩියක් කරලා උපාධියක් නිර්මාණය කරන්නද කල් ඉල්ලන්නෙ????????
@jayanthafernando719
@jayanthafernando719 15 күн бұрын
නොබෙල් ත්‍යාගය ලැබිය යුතු ලාංකික නව සොයා ගැනීම Chandana Sea Power 3.31K subscribers
@srinathrabel8281
@srinathrabel8281 17 күн бұрын
What is wrong is wrong! Shameful if that the case! 😑
@shadowplayz1316
@shadowplayz1316 17 күн бұрын
නලින්ද පුතේ.................ඔබට භාර දී තිබෙන කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේ කට යුත්තට මීටත් වඩා යසට, පිළිතුරු දෙන අයෙක් නොසිටියේ යැයි....මට සිතේ.........අපූරුයි.
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 16 күн бұрын
😂😂😂😂😂😅😅😅😅😅😅
@RathnaKumara-qp4ql
@RathnaKumara-qp4ql 17 күн бұрын
😂😂😂 මූගේ වෛද්‍ය උපාධියත් පරීක්ෂා කරපල්ලා !
@sampathfernando3079
@sampathfernando3079 16 күн бұрын
මෙයට පෙරවු වැරදි කරන්න නෙමෙ මම npp එකට චන්දය දුන්නෙ අාචාර්ය උපාදිය බොරැවක්නම් කතානායක ඉවත් විය යුතුයි කවුරැ කරත් වැරැද්ද වැරැද්දමයි
@KolithaD
@KolithaD 17 күн бұрын
මොකා කරත් වැරැද්ද වැරැද්දමයි, හැබැයි හම්බන්තොට පැත්තෙ ගංජා හේනක් වවපු එකෙකුත් කතානායක පුටුවෙ වාඩිවෙලා හිටිය කියල ඔය ප්‍රශ්න අහන එකෙක්ට මතක නෑ. උන්ට ඒ කාලේ ඒක ප්‍රශ්නයක් උනෙත් නෑ 😂
@DilandlSamarathunga
@DilandlSamarathunga 17 күн бұрын
දැන් system එක change වෙලලු එක ලු මේ හැම එකම ප්‍රශ්න කරන්නේ 😂
@ramindakatuwala1580
@ramindakatuwala1580 16 күн бұрын
රංවල බලකායෙන් ගත්තු සහතිකයක්වත් නැත්තං ලෙෆ්ට් වෙයං ලොක්කා..හැබැයි පුළුවන් නම් නමට ඉස්සරහින් ආචාර්ය කියන නම එකතු කරල දිවුරුම් ප්‍රකාශයක් දීපන්. එතකොට නමෙන්ම ආචාර්ය. කාටවත් මොකුත් කියංඩ බෑ..මාලිමා එක්ක යන්න එන්න 🎶🎶
@karunanayake2002
@karunanayake2002 17 күн бұрын
දුශිතයන් පිළිබඳ ඉක්මනට පියවර ගන්න මේ බොහෝ අනවශ්‍ය ප්‍රශ්න ගෙනෙන්නේ උන් ටික බේරගන්න
@sandya1160
@sandya1160 16 күн бұрын
Well said
@senarathwarshakoon7131
@senarathwarshakoon7131 17 күн бұрын
අපි චන්දෙ දුන්න ඖඅ බොරුවක් නම් සමාව නෑ හොදේ
@ashaekanayaka8298
@ashaekanayaka8298 18 күн бұрын
May Hama Chanel eka Kama comment karala tjiyenne ekama set ekak , ekama massage tilak. Aniwaremma mada balakaya
@dasunzstuff9361
@dasunzstuff9361 17 күн бұрын
වෑල්ඩ්න් බාස් කෙනෙක් බොරු සුදුසුකම් පෙන්වල තමයි තියෙන්නේ😂😂😂😂 මොකා කරන් වැරැද්ද වැරැද්ද😂😂😂😂 ජනතාව නොමග යවල තියෙන්නෙ😂😂🤣🤣🤣🤣 ඕකට මාධ්‍යවේදීන්ට බනින්න එපා
@dasunzstuff9361
@dasunzstuff9361 17 күн бұрын
ප්‍රකාශ නිකුත් කරන්න කල් ගන්න ඕනෑ නෑ😂😂😂😂 තමන්ට නැත්තමි නෑ ... මෙයා කුණු හෝදන්න සෑහෙන මහන්සියක් නේ ගන්නේ😂😂😂😂 උගන්ඩා කුමරි ට ඉව්රේ චු ගියා. වගේ🤣🤣🤣
@ChangeVneed
@ChangeVneed 17 күн бұрын
Dont compromise the Intergrity. Only hope NPP
@maheshindunil2
@maheshindunil2 17 күн бұрын
වැරද්ද කවුරු කලත් වැරදි විදිහට දකින්න බැරිනහ් ඒක වහල්කම, රටට ආදර්ශයක් දෙන්නනෙ ඔයාලට අපි බලය දුන්නෙ. මේක වහන්න ලේසි නැ මේ රටේ තුන්වැනි පුරවැසියා අනික පාර්ලිමේන්තුවේ පලමු පැමිණිමවම හරි දැනුමක් නැතිව කතානායක කමක් දෙනව කියන්නෙ දුර්වල තිරණයක්
@GihanCasiechetty
@GihanCasiechetty 16 күн бұрын
රට හදන්න උපාධිය අත්‍යවශ්‍යය සුදුසුකමක් නොවේ.නමුත් සත්‍යවාදී මිනිසෙක් වීම අත්‍යාවශ්‍යමයි. ⚠️ ඔව්, ජනතාවට ව්‍යවස්ථානුකූල බලයක් තියනවා ප්‍රශ්න කිරීමට. ප්‍රශ්න කිරීමට විරුද්දව ඇති නීතිය කවරේද??
@niroshanikumari9165
@niroshanikumari9165 17 күн бұрын
චන්දෙ දීපු මිනිස්සු ඔයාලගෙන් ඔයිට වඩා කෙලින් උත්තර බලාපොරොත්තු උනා.කතානායක වෙන්න ආචාර්‍ය වෙන්න ඕන නෑ තමයි.ඒත් එයා ඒ පට්ටම බොරුවට ගහන් හිටියනම් ඒක ප්‍රශ්න කරන්න මිනිස්සුන්ට අයිතිය තියෙනව මොකද ඒකත් බොරුවක්නෙ.
@paradronex403
@paradronex403 18 күн бұрын
Dan mechchara kal 8 pass nathi unuth kathanayaka kama kale katawath puke amaru hadunada?
@ChangeVneed
@ChangeVneed 17 күн бұрын
මෙහෙම හෝදන්න ගියොත් මහ විපතක් වෙන්නෙ. 😢
@somehome007
@somehome007 15 күн бұрын
නලින්දත් ටිකක් බයිල ගහනව වගේ දැන්. කලිනුත් මෙලෝ සුදුසුකමක් නැති මිනිස්සු කථානායකලා වෙලා හිටපු එක වෙනම කතාවක් නමුත් NPP එක ඩිසිප්ලීන් එකක් මේන්ටේන් කරන පක්ශයක් විදියට එක්කො රන්වලට කියන්න ඕන ඉල්ලා අස් වෙන්න කියලා. අනික නලින්දත් ාකලින් උත්තරයක් දෙන්නෙ නෑනෙ. තියනවනම් තියනව නැත්තම් නෑ.
@chamindijasintha9278
@chamindijasintha9278 17 күн бұрын
මුන්ට දැන් රටේ තියන ලොකුම ප්‍රශ්නෙ
@dinuperera-rl1tc
@dinuperera-rl1tc 16 күн бұрын
my friend the main issue is the integrity and honesty of the speaker's post if the hon speaker intentionally deceives our country's citizens and intentionally and knowingly and falsely showed to the entire world that he has several Sri Lankan and foreign degrees and qualifications then that's very wrongful behavior and conduct its definitely not commendable act for our country's third most highest citizen to do if these allegations are totally true and correct then hon speaker must immediately resign from his post or some says he must even resign from the parliament too but at least if these every allegations are true then hon speaker must resign from the speaker's post or position
@MSUA-5-18
@MSUA-5-18 17 күн бұрын
ජෙපි වහල්ලු රෙදි හෝදන හැටි, මුනුත් උන් වගේමයි කියල නොතේරෙන හැටි
@LalWickramarachchi
@LalWickramarachchi 16 күн бұрын
මෙතන තියෙන්නෙ සුදුසුකමක් නැහැ කියල ප්‍රශ්නයක් නෙවෙයිනෙ.කලින් හිටපු අය කවුරුවත් මේ වගෙ තමන්ට නැති උගත්කමක් පෙන්නන්න බොරු කරල නෑ.මෙතන බොරුවක් වංචාවක් කරන බව හොඳට පේන්න තියෙද්දි සමහරු ඒක නොපෙනුනා වගේ වෙන දේවල් කතා කරන්නෙ ඇයි. ඇත්ත තිත්ත නිසාද? පැය කීපයකින් උත්තර දෙන්න පුළුවන් දෙයක්නෙ මේක. ඒත් බන්ඩක්කා න්‍යායෙන් තමයි වැඩ සිද්ධවෙන බව පේන්න තියෙන්නෙ .
@judeprasadasanka7782
@judeprasadasanka7782 17 күн бұрын
හිටපු උන්ට තිබ්බද 😂
@chagedara3045
@chagedara3045 17 күн бұрын
එක කොන්දක් තියෙන මාධ්‍යකාරයෙක් නෑනේ ...කෙලින් උත්තරේ කියපං කියන්න.... වුනාට පස්සෙ කියන්නම් ලූ. .😅😅😅 අපි හිතුවේ ජෙප්පො කෙලින් කතා කරන උන් කියලා.....😅😅😅
@gimhaniperera2446
@gimhaniperera2446 17 күн бұрын
කතානායකට ආචාර්ය උපාධි අවශ්‍ය නෑ කතානායක තනතුරු කරන්න ඒ හින්දා ඒ බොරුවට අනුන්ගේ කුණු හෝදන්න යන්න එපා කොයිම නාලිකාවෙහිවත්.
@ramindakatuwala1580
@ramindakatuwala1580 16 күн бұрын
රංවලට ඒ සුදුසුකම නැත්තං ඔහුට විරුද්ධව ඇක්‍ෂන් එකක් ගන්නවාද? ඒ සුදුසුකම ඇත්තටම තියෙනවා නං ඒ ගැන ප්‍රශ්න කළ අයට විරුද්ධව ඇක්‍ෂන් ගන්න නං ඔබට අයිතියක් නෑ..මොකද ප්‍රශ්න කිරීමේ අයිතිය හැමවිටම ජනතාවට තියෙනව..
@gayanlakshitha1706
@gayanlakshitha1706 17 күн бұрын
වැරැද්ද මොකා කරත් වැරැද්ද.ඒක මුලින් තේරුම් ගන්න ඕන.සුද්ද කරල හරියන්නෙ නෑ
@IndunilDissanayake-v4f
@IndunilDissanayake-v4f 17 күн бұрын
Aththa boruwa karannath boruwa aththa karannath meysla හොඳටම Dannawa.
@kpaprimali6631
@kpaprimali6631 17 күн бұрын
Appa oya kalin anduwala hitiyema salli walata hora upadi gathta un.oya undala awath heuwada.dan hora kaganna bari nisa onama deyak kiyai.hora yakku
@Dr.D.G.N.D.Jayarathna
@Dr.D.G.N.D.Jayarathna 16 күн бұрын
mu baka pandithaya
@sunild6715
@sunild6715 17 күн бұрын
Give them five years 😂😂😂, all will be same as Rs150 tax from petrol 😂😂😂
@yashanlahiru2348
@yashanlahiru2348 16 күн бұрын
😂😂😂 පච මාලිමාවෙන් තවත් පචයක්.
@sajithnadeera4576
@sajithnadeera4576 17 күн бұрын
හොරු එලවලා පචය න් ගෙනාවා වගේ 😂😂😂😂
@sampathkumara6717
@sampathkumara6717 17 күн бұрын
නෑ නෑ... මර්වින් සිල්වා විතරයි ආචාර්ය... විභාග හොරට ලියපු නීතිඥයො ජනාධිපති කමට ඉල්ලුවෙ... පාර්ලිමේන්තුවෙ ආචාර්ය කෙනෙක් කියල දිවුරුම් දෙන්න තියෙනවද....
@lalithperera4656
@lalithperera4656 17 күн бұрын
Basil mudal amati hitiya owa ahuwada
@tizun59
@tizun59 16 күн бұрын
bohoma apuruwata lessala giya.ow hari naa hari kiyanna barida?
@warsil3735
@warsil3735 17 күн бұрын
😂😂😂 palayan pako yanna noti nogaha😂😂 kata rdim kta kata😂😂
@ropelinder
@ropelinder 18 күн бұрын
Polgampalata set wechcha topiyayama set karanna wei bouru karala tibboth
@madushansudesh9955
@madushansudesh9955 17 күн бұрын
මාත් ඕකම හිතුවා මාත් මේ පක්ෂෙ ට මාර ආදරෙයි ඒත් මේවගේ වැඩ වලින් වෙන්නෙ පක්ෂෙට තියෙන කොලිටි එක නැති වෙනවා මෙයා බොරු කරලනම් එයාට දීපු දඩුවම මෙයාටත් දෙන්න ඕන ❤
@alwaysonYT2024
@alwaysonYT2024 17 күн бұрын
උපාධියක් නැති එක නෙමේ අවුල තමන්ට නැති අචාර්ය උපාධියක් තියෙනවා කියල කරන බොරුවයි අවුල. වහල් ජෙප්පන්ට ඒක තේරුම් ගන්න බෑ 😂 ජවිපෙ ඉන්න ගොඩක් දෙනෙක්ට උපාධි නෑ..
@baccaratalex
@baccaratalex 17 күн бұрын
තියනවනම් මේන් කියලා පෙන්නාපන් නැත්නම් නෑ කියපන් මේක හෙන සරල දෙයක්නේ
@SLDubbingLab
@SLDubbingLab 15 күн бұрын
0:01 0:03 0:04 😅reactions
@ramindakatuwala1580
@ramindakatuwala1580 17 күн бұрын
දවස් දෙක තුනක් දීල පොඩ්ඩක් හිටහල්ල බන් ජපානේ ආං උපාධි සහතිකේ අච්චු ගහල වේලෙන්ඩ තියල තියෙන්නෙ..
@KekunawelaPremium
@KekunawelaPremium 16 күн бұрын
😂😂😂😂😅😅😅😅
@PriyanthaBalasuriya-l2j
@PriyanthaBalasuriya-l2j 18 күн бұрын
නියම උත්තර. මාද්දය හිතලු ක තා කරන්න හදනවා.
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 13 күн бұрын
යන්නේ කොහේද මල්ලෙ පොල්
@NatureNest76
@NatureNest76 17 күн бұрын
ආචාර්යලා තමයි මෙච්චරකල් ලොකුවටම ඇරියෙ අපට
@YnsvsnR
@YnsvsnR 17 күн бұрын
නලින්ද ඇත්තටම උබට MBBS එකක් තියෙනවාද බන් 😂😂😂😂
@baccaratalex
@baccaratalex 17 күн бұрын
තියනවනම් මේන් කියලා පෙන්නාපන් නැත්නම් නෑ කියපන් මේක හෙන සරල දෙයක්නේ
@Thiyagaraja_1970
@Thiyagaraja_1970 17 күн бұрын
වැඩ කරන්න උපාධි ඔනේ නැ යකෝ
@HemanthaKumara-k7z
@HemanthaKumara-k7z 17 күн бұрын
Kohomada modayanwa gonata undala tiyana heti 😅😅😅😅Hoooooooo Hoooooooo hooooo 😅😅
@sherinfernando9263
@sherinfernando9263 18 күн бұрын
If the speaker doesn't have a degree he lied. He should not be in the parliament and in NPP. Also rice problem needs a better solution. What happened was not ok on government's part
@Fox681
@Fox681 16 күн бұрын
Mun okkoma ekai balu haththa,
@alawagedagoa
@alawagedagoa 15 күн бұрын
Muge kindi answer eka 🤮🤮🤮🤮
@richardananda4863
@richardananda4863 14 күн бұрын
අඩෙි දොස්තරයා කොලේ වහලා ගහන්න එපා ලැජ්ජයි උබලා ලෝකෙන්ම පිරිසිදු දේශපාලන ප්‍රවෙිශයකින් නේ උපාදි අරන් ආවෙි.දැන් මොනාද මෙි කියවන්නේ.
@rtynkvimara
@rtynkvimara 18 күн бұрын
Patta slow taking action . No direct decision to a issue
@thenet-135
@thenet-135 16 күн бұрын
NPP seems to be not aware of the people they appointed to the most top positions in the government. Anybody having a diploma, degree, MSc or PhD has the degree certificate and transcripts in hand. 😀😀😀
@sandyarathnakodithuwakku-sb7db
@sandyarathnakodithuwakku-sb7db 18 күн бұрын
Pilulituru ma widihata tamai danna one grazie nalin
@samanthasenavirathna9565
@samanthasenavirathna9565 18 күн бұрын
පැහැදිලි කිරීමක් නෑනෙ
@NandanaKm-h3t
@NandanaKm-h3t 18 күн бұрын
දෙක පුන්ඩ
@parakramaamaratunga3517
@parakramaamaratunga3517 16 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@nandasiriherath2513
@nandasiriherath2513 17 күн бұрын
Mata penne okkoma wadabari tasanlawage
@vishakamihingurathna9550
@vishakamihingurathna9550 17 күн бұрын
Katha nayakage gewal biyagama eyage duwala birida doctersla.eka api dannawa.
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 17 күн бұрын
දැන් ඕක තිබුනත් වැඩක් නැහැ..!!,පරක්කු වැඩියි.. විදේශ ගත අපේ රටේ එවුන් දැනටමත් උසුළු විසුළු වලට ලක්වෙන්න පටන් අරන්..බව දන්නෙ නැද්ද..!!??බයිල ගහල, ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ අධ්‍යාපනය විහිළු වලට ලක් කරන තත්ත්වයට ගිහින්...දැන්...
@rohithakumara4499
@rohithakumara4499 17 күн бұрын
kawuda umbata vihilu keruwe.
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 17 күн бұрын
@rohithakumara4499 අල්ලපු රටේ එවුන්
@Zulaiha-t1k
@Zulaiha-t1k 17 күн бұрын
Hiru eken meka pennuwada😂
@jes_5689
@jes_5689 17 күн бұрын
Embarrassing mindset of some Sri Lankans. Like? These ppl have no other problems to talk about
@nandasiriherath2513
@nandasiriherath2513 17 күн бұрын
Munge niyapoththe idala thiyenne boruwa
@Sudarshani-s1t
@Sudarshani-s1t 18 күн бұрын
Thopita wena wada nadda 😡😡😡🦬🦬kalin anduwe unge dewal heuwe nadda😡😡😡🦬🦬
@prasadmaduranga8611
@prasadmaduranga8611 18 күн бұрын
අනිත් ආන්ඩු කරපු වැරදි මේ ආන්ඩුත් කරනවනම් වැඩක් නෑනේ...වැරැද්දක් කරලා තියෙනවානම් ඒක පිලි අරන් ඉල්ලා අස්වෙන්න කියන්න....රටේ ජනාධිපති හා සමාන තනතුරක බොරුකාරයෙක් නම් ඉන්නේ එතනින් එහාට කථාකරලා වැඩක් නෑ ....
@nishanauto.6691
@nishanauto.6691 18 күн бұрын
කොහෙද මෙයා ලිස්සා යන හැටි.. හැම එකම ඔහොම තමයි.. කල් මරනවා කරන දෙයක් කරපු දෙයක් නෑ නේද..
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 18 күн бұрын
ඇයි අඬන්නෙ
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 18 күн бұрын
ඇයි අඬන්නෙ
@wasanthagunarathna6863
@wasanthagunarathna6863 17 күн бұрын
උබලගෙ සජ්ජා පරාද උන එක....උබලගෙ ජොනියා බදු ගෙවපු එක...ඒ දෙකම මදිද😂😂😂
@manjuperera
@manjuperera 17 күн бұрын
වැලලෙන්නැතුව හිටපල්ල..යකෝ මාසයක් ගියාද ගොන් හැත්ත
@rohithakumara4499
@rohithakumara4499 17 күн бұрын
amaruda
@MalinKarunadasa
@MalinKarunadasa 18 күн бұрын
me madyawedeen meeta pera hitiya katanayakawarungeth upadi pareeksha kalada? ahanna dewal netiwata kunu hoyanawa😂😂😂😂
@dammika3348
@dammika3348 17 күн бұрын
Miris kuddahe degree eka mokakda damne na
@SandyaChandrakanthi-o5j
@SandyaChandrakanthi-o5j 18 күн бұрын
😂😂 Cortana, what happened that people Allah?
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
අධිනීතිඥ ද ? නීතිඥ ද?
5:36
Newsfirst Sri Lanka
Рет қаралды 151 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН