ලතා වල්පොලගේ ගීත කියන අප්‍රිකානු මුතු ඇටය. ටැන්සානියාවෙන් ආපු ක්‍රීස්ටිනාගේ මුල්ම සාකච්ඡාව.

  Рет қаралды 1,025,582

Nalin Rajapaksha

Nalin Rajapaksha

Күн бұрын

Пікірлер: 2 000
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj 11 ай бұрын
ඇයගේ සමේ වර්නය, හරිම ලස්සනයි , ❤ ආකර්ශනීය බවක් , ආදරෙයි ...❤️😘🤗
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 11 ай бұрын
එයා කලු උනාට හරිම ලස්සනයි ❤️❤️❤️ . අපේ ලංකාවෙ අය තැම්බිච්ච පාටට සුදු වෙන්න හදනකොට මෙයාගෙ පාට කොච්චර ලස්සනද❤❤❤
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 ай бұрын
Eyage amma lankave
@nimalsinhalaweera1360
@nimalsinhalaweera1360 11 ай бұрын
Suba gamanak duwa.
@AshokaAshoka-y9u
@AshokaAshoka-y9u 11 ай бұрын
😂😂😂
@sisiramalan5382
@sisiramalan5382 11 ай бұрын
😀😂😀
@කවීෂ
@කවීෂ 11 ай бұрын
Yes
@slcreations4
@slcreations4 11 ай бұрын
හරිම ලස්සනයි ඒවගේම හරිම මිහිරි කටහඬ ඇත්තටම ඇය නම් මුතු ඇටයක් 💖🇱🇰 සුභ පතනවා හදවතින්ම ලංකාවේ නොමැකෙන සටහනක් තබන්න වාසනාව ලැබේවා කියලා 💐💐💐🌻💯👍🙏
@kanthimathijayarathne1575
@kanthimathijayarathne1575 11 ай бұрын
harima lassanai duwe ... jaya wewa!
@wijesekaras.wijesekara8666
@wijesekaras.wijesekara8666 11 ай бұрын
❤ ❤ ❤ ❤ ❤
@nandasirijayalath2682
@nandasirijayalath2682 11 ай бұрын
❤❤❤
@pathmaweerasinghe9975
@pathmaweerasinghe9975 10 ай бұрын
17:36 නියමයි නියමයි නියමයි
@lacilledesilva9688
@lacilledesilva9688 11 ай бұрын
කටහඬ හා ගායනයේ ලස්සන ඉතා අනර්ගයි. එමෙන්ම ඇයගේ සිනහව හා මිත්‍රශීලී බව ඇත්තටම ඇයට ආභරණයකි. තරුණ යුවලට සුභපැතුම් ❤❤❤
@C.M.Lakmal-bo8kr
@C.M.Lakmal-bo8kr 9 ай бұрын
......
@panapagefernando8055
@panapagefernando8055 11 ай бұрын
හරිම ලස්සනයි... කටහඩත්... ඒවගේම ඒ අදහස්... ලොකුකමක නෑ.. පසු තැවීමක් නෑ.... නැන්දම්මට කට පුරා "අම්ම"කියල කතා කරන හරි ලස්සන චරිතයක් ... දැන් හැදෙන ගෑනු ළමයින්ට ආදර්ශයට ගන්න පුලුවන් කෙනෙක්... විදේශිකයෙක් උනාට අපිටත් වඩා අපේ රටට සංස්කෘතියට සභ්‍යත්වයට හොදටම වටිනාකමක්දෙන හොද ආදර්ශවත් චරිතයක්... ආදරෙයි අපි හැමෝම... ඒකට...
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 11 ай бұрын
හරිම ලස්සනයි රූපය කටහඬ හැදියාව රත්තරන් දුවෙක්. මිහිරි පැහැදිලි කටහඬක් . වාසනාවන්ත දියනියේ සුබ අනාගතයක් ඔයාට . වෙන රටක් ඉපදුනත් සින්ග්ලිස් නැතුව පැහැදිලි සින්හල කතාකරන විදිය අන් අයට ආදර්ශයක්
@madushisenusan9069
@madushisenusan9069 11 ай бұрын
ඔබගෙ පෙනුම සහ කතාව මට පේන්නෙම සංගීතා වීරරත්න වගේ.❤❤❤. සිංහල කතා කරන විදියත් හරිම විශිෂ්ට යි. ඉදිරියටම යන්න.
@kusumlathakarunanayake-gu9mt
@kusumlathakarunanayake-gu9mt 11 ай бұрын
matath ehema thamai denune
@SaumyaRajapaksha-o4g
@SaumyaRajapaksha-o4g 11 ай бұрын
Sangeetha sinhala kathakarana heti kohomada ? 😁
@theoajithfernando8996
@theoajithfernando8996 11 ай бұрын
අනේ පින් සිද්දවෙයි මේ හොද කෙල්ලව ඔය මහින්ද R පවුල සමග නන්තර සම්බන්දකම් තියා ගත්ත සංගිතා විර රත්න එක්ක සංසන්දනය කරන්න එපා🙏🏽
@madushisenusan9069
@madushisenusan9069 11 ай бұрын
@@theoajithfernando8996 කෙනෙක් ට අදහසක් ඉදිරිපත් කිරීම කොහොමද සංසන්දනය කිරීමක් වෙන්නෙ... ඔයා කොහොමද කෙනෙක්ව නරකයි කෙනෙක්ව හොදයි කිය්න්නෙ.. මිනිස්සු කරන්නෙ මිනිස්සුන්ට කැමති දේ. ඒක් මොකටද අපි ප්‍රශ්නයක් කරගන්නෙ..සංගීතායි මහින්දයි විතරක් නෙමේ මේ ලෝකෙ බහුතරයක් කරන්නෙ සුදනා වෙන්න හැදුවට අනියම් සම්බන්ධ කම් තමා.
@dilushanidilu6229
@dilushanidilu6229 Ай бұрын
ඇත්තමයි
@kumara-8477
@kumara-8477 11 ай бұрын
සිංහලයාට, සිංහල තේරුම් කරන ඔබට ස්තූතියි. ඔබ දෙපලට ජය වේවා!!!
@Geethkevi2124
@Geethkevi2124 11 ай бұрын
😂😊
@Geethkevi2124
@Geethkevi2124 11 ай бұрын
😅😊
@Geethkevi2124
@Geethkevi2124 11 ай бұрын
@AriyalathaKalupahana
@AriyalathaKalupahana 9 ай бұрын
31wwsqqewwwaaaza😂😂😂❤,,🎉🎉🎉 bm b ,ජෝති ට😂❤😂😮😢😂හ❤😂​@@Geethkevi2124
@nishu6320
@nishu6320 3 ай бұрын
M mmmm mmmm​mmmm ryori pj
@ajanthiwijesinghe3998
@ajanthiwijesinghe3998 11 ай бұрын
හරිම සරල ,ගුනගරුක,දුවක් හා එයාටම ගැලපෙන පුතෙක්.ඔබ දෙන්න ගේ අනාගතය ඉතාමත් සාර්ථක වේවා!
@sujathahemamala4253
@sujathahemamala4253 11 ай бұрын
මානව ගුණ ධර්ම පිරිච්ච දරුවෙක් අපේ රටට සම්පතක් භාග්‍යයක්.සිය පවුලටම තෙරුවන් සරනයි.
@nayanakumari14
@nayanakumari14 11 ай бұрын
මේ ඇෆ්රිකානු කෙල්ලක් නෙමෙයි දෙවියනේ ලංකාවේ අයටවත් බැහැනේ මේ විදිහට ගායනා කරන්න අපේ ❤සුබ පැතුම් ඔයාට නංගියේ ❤
@jms.kumari5067
@jms.kumari5067 11 ай бұрын
ජාති ආගම් මොනවා උනත් හරිම කෙනා තමයි තිසර හොයාගෙන තියෙන්නේ.ඇත්තටම ක්‍රිස්ටිනාගේ කටහඩ හරිම ලස්සනයි. එකම වර්ගයේ කුරුල්ලෝ තමයි එකම අත්තේ වහන්නේ කියන කතාව ඇත්ත, හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 11 ай бұрын
ආසාවෙන් බලන්හිටපු දෙයක්...හරිමලස්සන මිහිරි කටහඩක්.ඔයාට ජයෙන්ජයම වේවා!ඉදිරියට අපේ රටට ලස්සන ගීත අහන්න ලැබෙනවා .පව්ලේ සියලුදෙනාටම තුනුරුවනේ ආශීර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤❤❤
@MadhuWickramasinghe
@MadhuWickramasinghe 11 ай бұрын
@sandunchandima2950
@sandunchandima2950 11 ай бұрын
උබ නම් මාරම වාසනාවන්තයෙක් බන් මේ වගේ නිහතමානි කෙල්ලෙක් ලැබිම... ❤❤ දෙන්නට සුබපැතුම් ...
@lanka818
@lanka818 11 ай бұрын
ලංකාවෙ අලුත් ගායිකාවනුත් සිංහල අමුතුවට ගායනා කරන අමුතු සිංහල කතා කරන කාලයක ක්‍රිස්ටිනාගේ ගායනා වාග් හැසිරවීම් විශ්මිතයි. විශිශ්ඨයි Good luck kristina🎉
@reshikamarlon
@reshikamarlon 11 ай бұрын
ක්‍රිස්ටිනාගේ වොයිස් එක හරිම ලස්සනයි තිසරගේ වොයිස් එක ධර්මදාස වල්පොලගේ වගේමයි ඔයාලගේ හඩින් ආච්චිගේ සීයාගේ සින්දු අහන්න ආසයි ❤❤
@samanthacalistus5517
@samanthacalistus5517 11 ай бұрын
සංසාර පුරුද්දට පෙර පිනකට ලංකාව කියන පුංචි මුතුඇටේ නතර වුන අප්‍රිකානු මුතු ඇටේ..... හරි ලස්සන පැහැදිලි කටහඬක්... ගායන හැකියාව තව තවත් දියුණුකර ගෙන ගායන ක්ශේත්‍රයේ දිගු ගමනක් යන්න වරම් ලැබෙන්න කියලා සුබ පතනවා...... ❤❤❤❤❤❤
@sasirasaman5953
@sasirasaman5953 11 ай бұрын
සිංහල සංගීතයේ ගීත කෝකිලාවිය ලතා වල්පොල මහත්මියට ලැබුණු ලොකු තෑග්ගක් මේ මියුරු හඩ..❤️🙏
@miseldadona8416
@miseldadona8416 9 ай бұрын
👌👍👌👍👌👍
@renokaajitha7240
@renokaajitha7240 11 ай бұрын
බුදු සරණයි ඔයාලට අපිට ආයි පාරක අහන්න පුලුවන් ලතා වල්පොල මහත්මියගේ සිංදු හරිම සතුටුයි ආඩම්බරයි තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤❤❤❤❤
@NihalRanasinghe-xh2cz
@NihalRanasinghe-xh2cz 11 ай бұрын
ඔබ වැනි නිහතමානී වූ චරිතයක් දැකීම මාලැබුවා වූ පිනක්ය..නැගණිය ඔබ විදේශිකයෙකු වුවත් සිංහල බස උච්චාරණය සහ සිංහල බසට ඇති ලැදිකම පිළිබඳව මම බෙහෙවින්ම අගය කරමි.ඒ නිසාවෙන් ඔබගේ ඉදිරි කටයුතු ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම ඉටුවේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chiranranasinghe9838
@chiranranasinghe9838 10 ай бұрын
සංසාරගත බැදීමක් වෙන්ඩ ඔන ඔය❤ ජය වේවා ඔබ දෙපලට.....ලංකාවේ සංගීතය ඉහලින්ම ඔසවා තබන්ඩ ලැබේන්ඩ ඔනේ ජය වේවා❤❤
@T.C.A.MDeSilva-hg2lp
@T.C.A.MDeSilva-hg2lp 11 ай бұрын
අපේ රටේ සිංහල ගායිකාවන්ට ශ්‍රී ලංකා ජාතික ගීයවත් කියාගන්න බෑ....මෙන්න සුපිරි ගායිකාවො....බොරු පොශ් නෑ.....තෙරුවන් සරණයි මුලු පවුලටම...❤❤❤
@Hhhahhahakama
@Hhhahhahakama 11 ай бұрын
ම්.....ඒක නම් ඇත්ත ❤❤❤
@manelpreamachndra
@manelpreamachndra 11 ай бұрын
🎉🎉
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 11 ай бұрын
​@@manelpreamachndra🎉🎉🎉🎉
@dayanideepani5412
@dayanideepani5412 11 ай бұрын
umariya
@AnuraVidanagamage-k9m
@AnuraVidanagamage-k9m 11 ай бұрын
❤❤❤
@amaldaluwatta2850
@amaldaluwatta2850 11 ай бұрын
සංසාරේ බැදීම් කිසිවෙකුට වෙනස් කරන්න බැහැ.හරිම සිරියාවන්ත පෙනුමක් තියෙන්නේ.තෙරුවන් සරණයි.
@mahindarajakaruna1406
@mahindarajakaruna1406 10 ай бұрын
මේ ටැන්සානියානු දියණිය ලතා වල්පොල මහත්මියට දෙවියන් වහන්සේ දුන් විශ්මිත ත්‍යාගයක්.. ඔබ දෙපලටමත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
@shereenreckermen5754
@shereenreckermen5754 11 ай бұрын
වල්පොල පවුලට පහල වුන නිධානයක්.අපිත් වාසනාවන්ත උනා එ ලස්සන සින්දු අහන්න
@beastracing261
@beastracing261 11 ай бұрын
මෙය නම් සංසාර ගත පුරුද්දක් විය හැකියි. ලෝකයේ කොහෙ හිටියත් ඒ අපූර්ව හමුවීමක්.
@anandapushpakumara1394
@anandapushpakumara1394 11 ай бұрын
ජාතිබේද කුල බේද නැති මිනිස් කම රජයන ලොවක් තනන ඔබලාට මුලු හදවතින්ම ආදරෙයි.බුදු දහම කියාදෙන්නෙත් එයයි.ඔබ තුමිය ඔබ රටේ සින්දුත් කියන්නකො ගොඩාක් ලස්සනට තියෙයි.ගොඩාක් ආදරෙයි ඔබ දෙපලට
@lalithprasanna6214
@lalithprasanna6214 11 ай бұрын
එයාට ටැන්සානියානු භාශාව බැරුව ඇති .එයා ඉගෙන ගත්තෙ ලංකාවේ කියල එයාම කියන්නෙ.නියම සිංහල
@shiranirathnayaka924
@shiranirathnayaka924 11 ай бұрын
ගොඩ වෙලාවට ටැන්සානියාවේ අය හොඳට ඇඟ පත වැහෙන්න ඇදුම් අදිනවා ලස්සනට. එයාලා ඔළුවත් වහනවා. මෙයත් අඳින්නේ ඒවගේ. ඔයත්, ගී ගැයුමත් අපූරුයි ක්‍රිස්ටිනා. ❤❤❤
@sunilliyanage1172
@sunilliyanage1172 11 ай бұрын
නැතිවී යන ලතාගෙ හඬ ඉතාමත් මියුරු හඬින් ගයන ඔබට ,අපව සතුටු කරාට ගොඩාක් ස්තුතියි .
@ratmalana462
@ratmalana462 11 ай бұрын
ඉතා නිහතමානී හා ප්රසන්න තරුණ කාන්තාවක්. එම. ඉදිරිපත් කිරීම ඉතා හොඳින් විය. ඇයට හොඳින් ගායනා කළ හැකිය. ගායනය සහ ඉදිරිපත් කිරීම ඉතා ආකර්ෂණීයයි. එතකොට තිසරගේ කටහඬ සහ ගායනය නැසීගිය ධර්මදාස.වල්පොල මහත්තයා ගේ වගේමයි. . ඔවුන්ගේ අනාගත උත්සාහයන් සඳහා තරුණ යුවළට සියලු සුභ පැතුම්. 👏👏🌹🌹💐💐❤❤ 👍👍
@palithaperera7652
@palithaperera7652 11 ай бұрын
ඇයගෙ කටහඩනම් ඇත්තටම මිහිරියි හරිම දුර්ලභ පහලවිමක් යයි මට හිතෙනවා අද ලංකාවේ වැඩිපුර ඇත්තෙ ඇසෙන ගීත... මේ ගයන ගීත අපට ඇසෙන ගීත නොවේ අප ආසාවෙන් අසන ගීත
@siriyamadapatha5461
@siriyamadapatha5461 11 ай бұрын
හරි නිහතමානි චරිතයක් .සේපාල අමරසිංහ මහතාගේ මැය වෙනුවෙන් කියවීම හරියට හරි.. ඔබට සුභ අනාගතයක්
@kamarypop65
@kamarypop65 11 ай бұрын
අද සිංහලුන්ටත් සිංහල බැ...හරිම ලස්සනයි ,හරිම ආඩම්බරයක් ඔයා අපේ රටට.දෙවියන්ගෙ ම පිහිටයි ,all the best ❤❤❤❤❤
@bandaraherath3468
@bandaraherath3468 11 ай бұрын
කෙල්ලේ ටැන්සානියා බණ්ඩාර, ඔයා තිසර බණ්ඩාර ගේ හොඳ ම තෝරාගැනීමක්. මා මාගේ මව්ට මෙන් කුඩා අවදියේ සිටම ආදරය කරන ජාතියේ ගීත කෝකිලාවගේ මිනිපිරිය වීම ම පෙර භවයකදී කරගත් පිනක්, වාසනාවක්. ඔබට හා තිසර බණ්ඩාර ට සුභම සුභ අනාවක්...............!!!! යන්න නොනැවතී ඉදිරියට ම තෙරුවන් සරණයි...............!!!!! සියලු දෙව් රැකවරණයි...................!!!! පිහිටයි ආරක්ෂාවයි..................!!!!!!!!! මම, කුලියාපිටියේ, කුරුදල්පොත සරත් බණ්ඩාර හේරත් . සොම්නසින්.
@බට්ටිබට්ටි-ල7ඡ
@බට්ටිබට්ටි-ල7ඡ 11 ай бұрын
ඇයගේ සමේ වර්නය හරිම ලස්සනයි .උමාලි තිලකරත්න නංගි මතක් වෙනව.ඔබ දෙපලට සුභ අනාගතයක් වේවා.❤❤
@sudarmabandara2449
@sudarmabandara2449 11 ай бұрын
හරිම සතුටුයි ❤️ ක්‍රිස්ටිනා ඔයා නම් ඇත්තටම මුතු ඇටයක් දුව ❤ දුව ඔයාට නිහතමානීව ඉදිරියටම යාමට ශක්තිය වාසනාව ලැබේවා ප්‍රාර්ථනා කරනවා ❤❤
@harishchandrawijekoon8422
@harishchandrawijekoon8422 11 ай бұрын
දුවෙි වෙන මොකුත් එපා ඔයාගෙ නිහතමානීකමට ගොඩාක් ආදරෙයි .........
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 11 ай бұрын
මේවට තමයි සසරේ බැදීම් කියන්නේ. ඒ දෙන්නා කොච්චර ආදරෙන් ඉන්නවද? තිසර , ක්‍රිස්ටිනා ඔයාලා දෙන්නට දරු පැටව් පෝලිමක් ලැබේවා කියා සුභ පතනවා .💞💞💞💞
@JeevanieMadanayake
@JeevanieMadanayake 11 ай бұрын
මේ දෙපලට මගෙත් පැතුම ඒකමයි !!!
@sujeewadayanath7967
@sujeewadayanath7967 11 ай бұрын
හරිම සුන්දර කෙල්ලෙක්..තිසර කොල්ලෝ ඔයා ගොඩක් වාසනාවන්ත කොල්ලෙක්..හරිම සතුටුයි...දෙන්නගෙම..අනාගතේ හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා කියලා..පාර්ථනා කරනවා...🌹🌹🌹🌹🌹🌹
@SarathLiyanage-nr6mr
@SarathLiyanage-nr6mr 11 ай бұрын
දුවේ හරිම ලස්සනයි God Bless you & your family
@pardipaatukoral9161
@pardipaatukoral9161 11 ай бұрын
ජාති ආගම් භේද කුල භේද ඕන්නෑ මනුස්සකම තියෙනවා නං කොයි රටක කොයි ජාතියක කොයි ආගමක උනත් මනුස්සකම විතරයි ඕන ඒක හොඳටම තියෙනවා කියලා කතාවෙන් තේරෙනවා අපේ ගීත කෝකිලාව ලතා වල්පොල ධර්මදාස වල්පොලගේ පවුලට එකතු වෙන්නත් ලොකු පිනක් තියෙන්න ඕන සරණයි දෙවි පිහිටයි ඔයාලට
@deepajayalath
@deepajayalath 11 ай бұрын
අපේ රටේ ඉපදුනු සමහර නිලියන් ගායිකාවන් කියන අය. සිංහල උච්චාරනය කරන්නේ හරියට උප්පතියෙන්ම ඉංග්‍රිසි වගේ මේයාගේ කතාව කොච්චර ලස්සනද?
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h 11 ай бұрын
Yes Thanks ❤❤❤
@sandafernando9209
@sandafernando9209 11 ай бұрын
Aththamai ❤❤❤❤
@samanthifernando2284
@samanthifernando2284 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rukmagunawardana8285
@rukmagunawardana8285 11 ай бұрын
දෙන්නාටම සතුටින් ඉන්න ලැබේවා .නිහතමානී දියනියක් .ඇගේ හඩට තෙරුවන් සරනයි .
@ShayamaleeKarunajeewa
@ShayamaleeKarunajeewa 11 ай бұрын
❤❤❤
@pereraanjali1154
@pereraanjali1154 11 ай бұрын
හරි නිහතමානී ළමයෙක්... වෙනත් රටක ඉපදුන ළමයෙක්..මෙතරම් ලස්සනට සිංහල කතා කරනවා දැක්කම හරිම සතුටු යි...
@Sankari-f3v
@Sankari-f3v 11 ай бұрын
මේ ලමයා ලංකාවෙ ඉස්කෝලේ ගියපු ළමයෙක්..
@nalineealgama5898
@nalineealgama5898 11 ай бұрын
​@@Sankari-f3v😅 26:20
@danudesilva9634
@danudesilva9634 11 ай бұрын
අපේ සිංහලකම නොදන්න සිංහල ලමයින්ට සිංහල උගන්වන ටැන්සීනීයානූ කෙල්ල....❤
@SumaliKDN
@SumaliKDN 11 ай бұрын
ලස්සනයි කියන්න වචන නෑ හරිම චාම් ගතිගුණ තියෙන කෙල්ලෙක් දිගු සංගීත ගමනකට සුභ පැතුම්
@shawindimihirani-qu1ml
@shawindimihirani-qu1ml 11 ай бұрын
ටැන්සානියාවේ කියලා කියන්නත් බැහැ . ඒ තරම්ම ලස්සනට සිංහල කියනවා .මාරයි .. ඒ කටහඩ
@hemanthaliyanage2497
@hemanthaliyanage2497 11 ай бұрын
She grown up in srilanka
@pavithranawodinie8706
@pavithranawodinie8706 11 ай бұрын
හරිම ලස්සනයි ..නිහතමානීකම,හැදියාව,උපතින්ම ගෙනා දක්ෂතාවන් අගයනවා ගොඩාක් සතුටින්....ඔබ දෙන්නාගේ ජීවිතය සාර්ථක වේවා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..(ඒ වගේම වැඩසටහනත් ලස්සනට මෙහෙයවනවා) !❤❤️
@kanthidissanayake5581
@kanthidissanayake5581 11 ай бұрын
හරිම ලස්සන කටහඩක්.තිසරගෙ කටහඬ දර්මදස මහත්තයා ගේ හඩම තමයි .ඒ හඩ නැවත අහන්න අපි පින් කරලා තියෙනවා .ඔබ සියලුම දෙනාට ජේසු පිහිටයි .ආදරෙයි .
@hamednearsdeen4053
@hamednearsdeen4053 11 ай бұрын
සත්තකින්ම දක්ෂතා ඇති දෙදෙනෙක් ඔවුන්ගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !❤❤
@indranisamarakoon8910
@indranisamarakoon8910 11 ай бұрын
ඔබ දෙපලට උණුසුම් සුබ පැතුම්...මේ දියණිය ගේ නිරහංකාර කම අගය කරනවා....🎉❤
@prabhasri1279
@prabhasri1279 11 ай бұрын
බලන්න ඉන්න වැදගත්කම .ඉන්න ලස්සන .ලොකු ආදර්ශයක් තෙරැවන් සරණයි !
@ranjithnimal566
@ranjithnimal566 11 ай бұрын
Ape kattiya metumiyagen sadacharaya gena igenaganna one,
@Dammika464
@Dammika464 11 ай бұрын
ලස්සනයි ,හරිම ලස්සනයි,ගොඩක් ලස්සනයි,මාර ලස්සනයි.කටහඩත්,ඔයත් දුවේ .බුදු සරණයි !
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 11 ай бұрын
ආදරෙයි ක්‍රිස්ටිනා ..ඔයාගෙ අනාගතය සාර්ථක වේවා ..ඔයා හරිම හොඳ කෙනෙක් බව ඉතා පැහැදිලි යි.සතුටින් ඉන්න හැමදාම
@desnapathmene1049
@desnapathmene1049 11 ай бұрын
හරිම ලස්සනයි.. ඇදුම් ...කතා විලාශය හරිම විනීත යි ලංකාවෙ ඉපදුන කෙනෙකුට වඩා සිංහල කතාකරනව ලස්සනයි ... සුබ පැතුම් ... ඔයා මුතු ඇටයක් වගේ වටිනව
@oshadheealwis6533
@oshadheealwis6533 10 ай бұрын
ඔව් හරිම විනීතව හැසිරෙනවා ❤
@nelumkadhanhena8223
@nelumkadhanhena8223 11 ай бұрын
හරිම ලස්සනයි ලතාගෙ නම ගෙනියන්න දියණියක් ඉන්නවා සුබ පැතුම් ❤❤❤❤❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 11 ай бұрын
අනේ ගොඩක් ආසාවෙන් හිටියේ මෙයා ගැන දැනගන්න ,❤❤❤ හරිම ආදරනීය චරිතයක් කියලා අද දැනගතේ,ගොඩක් ආදරෙයි අපි ඔයාට ,❤❤ හැමදාම ඔයාගෙ පව්ලේ අය එක්ක සතුටින් ඉන්න බුදු සරණයි ,❤❤❤❤❤❤
@nelmajayarathna7576
@nelmajayarathna7576 11 ай бұрын
ලතා වල්පොල කොකිලාවියට ලැබුණු ඉහලම සම්මානයයි ඇගේ African මිනිබිරිය .හරිම ලස්සන දරුවෙක් ඔයාලාට ජෙසුපිහිටයි ❤️
@kacranjani701
@kacranjani701 11 ай бұрын
@ruwancroos6164
@ruwancroos6164 11 ай бұрын
ඉවෙන් වාගේ දැනුනා අපේ සිතුවිල්ල නිවැරැදි ඒනිසාමයි ඒ ආකාරයෙන් ඇහුවේ වල්පොල family කියන්නෙ අපිට අපේ බාසාවෙන් කියනවනම් බඩේ බත් වාගේ එහඩවල් අපිට හරිම ලබැදියි දැනුවත් කිරිමට අනේක වාරයක් ස්තුතියි...
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 11 ай бұрын
ෂා හරිම ලස්සනයි අප්‍රිකානු කෙල්ලෙක් කියන්න පුලුවන් කොන්ඩේ න් එහෙත් සිoහල කතා ලස්සනට කතා කරනවා හරිම ආඩම්බරයක් ඔබ දෙපළට ආච්චි සීයා ගේ මතක ය හැමදාම අරන් යන්න ලැබේවා wow so super ❤️❤️❤️👍👍👍 තෙරුවන් සරණයි
@EdwardWeerasinghe-pn5uc
@EdwardWeerasinghe-pn5uc 5 ай бұрын
Great and Excellent Christina.May God Bless you and your loving family.
@SriLanka-gv7se
@SriLanka-gv7se 11 ай бұрын
සිංහල සින්දුකියන ටැන්සානියා කිරිල්ලී ,තෙරුවන් සරණයි.
@ruthmathew130
@ruthmathew130 11 ай бұрын
හරිම ලස්සන කටහඬ ❤️හදවතින්ම සුබ පැතැමි ❤️ජේසු පිහිටයි 💖💖💖
@mangaliwanniarachchi635
@mangaliwanniarachchi635 11 ай бұрын
ලන්කාවේ සුදු කෙල්ලෝ හෙලුව පෙන්වන්න දගලන හටි අප්පිරියාවයි, මේ කලු කෙල්ලගේ ලස්සන පින්වන්ත පාටයි,ලතා වල්පොල මතිනිය හරිම වාසනා වන්තයි,, ශෝබනේ නති සුන්දර මිනිබිරියක් ලබන්න,එතුමියගේ දරුවෝ වගේම මෙයත් හොදයි,
@hirupamahansi5105
@hirupamahansi5105 11 ай бұрын
❤❤❤.
@shanthavidanapathirana9002
@shanthavidanapathirana9002 11 ай бұрын
ෂා නියමයි හරිම ලස්සනයි, බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයෙ පිහිට ලැබේවා
@harindramadanayake5542
@harindramadanayake5542 11 ай бұрын
හරීම ආඩම්බරයි පුතේ ක්‍රිස්ටිනා....ඔයාගේ ඔය නිහතමානී පැහැදිලි සිංහල වචන උච්චාරණයත් ඔබේ ඔය දක්වන සදාචාරාත්මක බවත් සිංහල හුරුවත් විනයත් හරීම ආකර්ෂණීයයි අග්‍රගන්යයි අති විශිෂ්ටයි. එය අපේ සිංහල උන්ට මහඟු ආදර්ශයක් වනු නිසැකයි. විදේශිකයෙක්වූ ටිබෙට් ජාතික එස් මහින්ද හිමිත් මේ රටට මහත් ආදර්ශමත් චරිතයක් උනා. ඒනිසා ඉතා හොඳ වටිනා ආකල්පවලින් පෝෂණය වෙලා සංකර නොවී ටැන්සානියාවේ මුතු ඇටය ලෙස දැනට වරනැගෙන ඔබ ශ්‍රී ලංකාවට මහත්වූ මිණි පහනක් වී අපේ ගීත කෝකිලාවි ලතා වල්පොල මැතිණියටත් මහත්වූ සාධාරණයක් කරමින් ඔබේ ආදරණීය තිසරට සෙවණැල්ලක්ද වෙමින් ශ්‍රී ලාංකීය සංගීත ලොවේ ජය කෙහෙලි නංවා එයට සර්ව සාධාරණයක් සිදු කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය වාසනාව ත්‍රිවිධ රත්නයේ මහානුභාව සම්පන්න බල මහිමයෙන් නොඅඩුවම ලැබේවා....🙏❤👏
@kumariwijeratne234
@kumariwijeratne234 3 ай бұрын
@dinushaawanthi7896
@dinushaawanthi7896 11 ай бұрын
අපේ කම අමතක උන අයට ඇය හරිම ආදර්ශයක් සුබ පතනවා යහපත් අනාගතයකට
@dammikamenike2536
@dammikamenike2536 11 ай бұрын
උපන්දට බැන බැන පිටරටවලට යන්න හදන ශ්‍රී ලාංකිකයන්ට හොඳම උදාහරණයක් මෙන්න මේ පින් බිමට පය ගහන්න වාසනාව තියෙන අය කොහෙන් හෝ කොතැනකදී හෝ පින්බිමට පින්බිමට එන්න ලැබෙනවා ඒක තමා පින
@priyanthikakaluarachchi4642
@priyanthikakaluarachchi4642 11 ай бұрын
අනිවාර්යයෙන්
@HimagiraPamula-qe7dt
@HimagiraPamula-qe7dt 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤👍🇱🇰❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
වල්පොල පරම්පරාවම නැවත බැබලේවා.....❤❤❤❤❤🙏🌹🌷🌷🌷🌷🌹🌷👃👃🎶🎶🎶🎶
@kanti7069
@kanti7069 11 ай бұрын
Harema lassanai theruwan saranai dedenatama
@sunilliyanage1172
@sunilliyanage1172 11 ай бұрын
ඔබ ලංකාවට මුතු ඇටයක් ! අපි හැමෝම ඔබට ගොඩාක් ආදරෙයි දුව! ඔබට ආයු බොහෝ වේවා !
@Kumari-kq1py
@Kumari-kq1py 11 ай бұрын
මහ විසාල ගෙවල්. චෙක්පත් හම්බ. නූනට මෙන්න අපේම තරැ. මම එදා ඉදලම ආදරේ පවුල❤❤
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 11 ай бұрын
පුතේ සින්දුව ඉවර වෙන තූ‍රු වත් ඉවස ගන්න බැරි වුනා.ඔයා මුතු ඇටයක් නෙවෙයි පුතේ මහරු මැණිකක්.ඔයාගෙ සීය,ආච්චි.මම තවමත් ආදරය කරන දෙන්නෙක්.ඒ සින්දු, ඒ රිද්ම රටා, ඔයාගෙන් අහන්න ලැබීම පුදුම සතුටක්.පවුලේ හැමටම තෙරුවන් සරණයි.ඉතින් මැණික ඔයා හැමදාම,ආච්චිඅම්මගෙ,සීයගෙ,ඔයාගෙ සින්දු කියන්න.තිසර ඔයාටත් ගොඩක් ස්තුතියි මේ කෝකිලාව අපෙ රටට ගෙනාවට.❤❤
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
සිංහල කෙනෙකුට වඩා සිංහල කතා කරන්න පුළුවන් . කතා කරන පිලිවෙල හරි පිලිවෙල යි බුද්දිමත් ❤❤❤❤❤
@marienimali5467
@marienimali5467 11 ай бұрын
ඇයගෙ මව ශ්‍රී ලාංකික කාන්තාවක්
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 ай бұрын
@@marienimali5467 ඔව්නෙ අම්මා fernando කෙනෙක් කියල කිව්ව නමුත් එයා ලංකාවේ ඉපදිලා ලමා කාලය මෙහෙ ගතකරල නෑනෙ . තාත්තා එක්ක අම්මා සිංහලෙන් කතා කරන්න විදියකුත් නෑ තාත්තා දකුණු අප්‍රිකානු කෙනෙක් නිසා
@sumithradasanayaka
@sumithradasanayaka 11 ай бұрын
ලස්සන කටහඩ ඹබ දෙපලට ඉතා සතුටින් ඉදිරියට යන්න් සුබ පතමි .!
@KumudikaLakmali
@KumudikaLakmali 5 ай бұрын
මාර චරිතයක් ❤ ❤ ❤ ❤ ලස්සන අනාගතයක් තියෙනවා ඔබට.... ❤❤❤❤
@w.a.u.priyankaprerea9283
@w.a.u.priyankaprerea9283 11 ай бұрын
සිංහල භාෂාව කතා කරන විදිය දැක්කහම මාර සතුටක් දැනෙනවා ❤❤
@mendis4757
@mendis4757 11 ай бұрын
කළු මැණිකක්. රිදී සීනුවක්. සුබ අනාගතයක් දෙන්නටම ❤️❤️❤️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 11 ай бұрын
හරිම ලස්සනයි. ❤ වාසනාව පින. සුබ අනාගතයක්. ඔබ දෙදෙනාට. ❤
@deshappriyarathnayaka4816
@deshappriyarathnayaka4816 11 ай бұрын
සම්පූර්ණ වැඩසටහන බැලුවේ මම අඬ අඬා හේතුව ඒ තරම්ම සතුටුයි කියන්න බොහෝ දේ තියෙනවා ඒත් මගේ හිත සතුටට කඳුළු වැටෙනවා ඔබ දෙපලගේ සංසාර බැඳීමක් වෙන්නැති හරිම ආඩම්බරයි කරන කියන කටයුතු සාර්ථක වේවා ඔබ දෙපළටත් පවුලේ සියලු දෙනාටත් බුදු සරණයි ජේසු පිහිටයි
@anomajayasekara7036
@anomajayasekara7036 11 ай бұрын
Even mine. Tears dropped for u.
@nera456
@nera456 11 ай бұрын
මාරම සංවේදී කෙල්ලෙක්.පොඩ්ඩක් ඇත්තම් ඇඬෙන සීන් එකක් තියෙන්නේ ❤
@asokajanaki3770
@asokajanaki3770 4 ай бұрын
හරිම ලස්සන හඬක් තෙරුවන් සරණ යි
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 11 ай бұрын
අම්මෝ එයා නම් මාරම ලස්සනයි.සිංදුවත් ලස්සනට කිව්ව.
@ranjanirathnayaka1187
@ranjanirathnayaka1187 11 ай бұрын
හරිම නිහතමානි චරිතයක් දුව ඔයාට ජේසු පිහිටයි 👍❤❤
@guitarcoverssl7947
@guitarcoverssl7947 11 ай бұрын
දෙන්නම ගොඩක් ලස්සනට සින්ග් කරනවා. වල්පොල පව්ලට ලැබුනු තෑග්ගක් ❤
@pathmaweerasinghe9975
@pathmaweerasinghe9975 10 ай бұрын
මෙයා අනෙ ෂොයි නෙ හදවතින්ම සුභ පැතුම්
@Chunlani._4246
@Chunlani._4246 11 ай бұрын
Wow එයා 👌 නියමයි...❤👍✌👌💞💖
@nilanthidesilva2279
@nilanthidesilva2279 11 ай бұрын
හරිම ලස්සන කට හඩක් තියන ලස්සන දුවක්. ඔයා අච්ච්ගේ අම්මා ගේ ලස්සන කට හඩ ඉදිරියට ගෙන යන්නට දෙවියන්ගේ පිහිට ලැබේවා 💕💕
@sajeewanialahakoon216
@sajeewanialahakoon216 11 ай бұрын
අහන්න ආස කට හඩක්, ලංකාවට ආපු එකට ස්තුතියි ,❤ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤🌹
@priyanthagamage9636
@priyanthagamage9636 11 ай бұрын
ඒක වෙනස්ම විදියෙ වැඩසටහනක් ඉදිරියට එහෙම වැඩසටහන් කරමු ජයවේවා තෙරුවන් සරනයි නලින් තුමා ❤❤❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 11 ай бұрын
අපේ රටට ආභරණයක් ඔයා..❤❤❤❤පැහැදිළිව සිංහල කතා කරනවා...ඒ වගේම අහගෙන ඉන්න පුළුවන් මිහිරි කටහඬක් ඇති ඔබේ සියලු බලාපොරොත්තු ඉටුවේවා...❤❤❤❤ තෙරැවන් සරණයි .......🌹🌹🌹🌹🌹
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 11 ай бұрын
ඇත්තටම අපේ අය ලංකාව ජීවත් වන්න බැරි රටක් කියමින් දාල යන වකවානුවක මේ දුව ගැන හිතන විට පුදුම හිතෙනවා ඇගේ අනාගතය අපේ මවු බ්ම වේවා .! all the best
@adperera3343
@adperera3343 11 ай бұрын
වෙන රටක කෙනෙක් වෙලත් මෙච්චර ලංකාවේ දේවල් වලට ආදරේ කරන සිංහල භාශාව හොදට කතා කරන කෙනෙක් භාග්‍යක් ලංකාවේ සමහර අයත් පොශ් වෙන්න සිංහල භාශාව කතා කරන විදිහ වෙනස් වෙද්දි ❤❤❤❤
@chandimathissera5466
@chandimathissera5466 11 ай бұрын
❤❤❤හරිම ලස්සනයි
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 11 ай бұрын
ලංකාවෙ ඉන්ජෙක්ෂන් වලින් තම්බාගත් සුදු හමට වඩා මේ තරැනියගෙ පෙනුම හරිම ලස්සනයි අපේ ලාන්කීක නිලියන්ට සින්හල කථාකරන්න පුලුවන්කම තිබුනත් තොදොලෙට හිතා මතා කථාකරන්න උත්සහාගන්න අයත් ඉන්නවා එවැනි අයට මේ විජාතික කාන්තාව ආදර්ශයක් වේවි
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 11 ай бұрын
හොඳ කෙනෙක් රට කොහෙ උනත් අපේ අයට සිංහල බැහැ.මේ ලමය හොඳට සිංහල කතා කරනවා.සතුටුයි .....!
@randimarodrigo4588
@randimarodrigo4588 11 ай бұрын
Eyage amma Fernando kiyanne amma sinhalane.
@zaniaza
@zaniaza 11 ай бұрын
Lankawe Sinhala iskola walata ghiya ayata Sinhala bari wenne kohomada 😂😂😂 me rate thama inne mema aya.sindhu kiyana eka wenama deyak.
@ashokaponnamperuma2933
@ashokaponnamperuma2933 11 ай бұрын
මම නම් සෑහෙන කාලෙක ඉඳල ක්‍රිස්ටීනව fallow කරනව desert flower page එක through... දැක්ක පළවෙනි දවසේම හිතුවා මෙයා හොඳ තැනකට එන හොඳ ටැලන්ට් එකක් තියෙන කෙනෙක් කියලා... පස්සේ දැනගත්තත් වල්පොල පවුලට සම්බන්ධයි කියලා එදා මම හිතුවා ලංකාවේ ඉන්න african සම්භවයක් තියෙන පරම්පරාවට අයිති කෙනෙක් කියලා.. කොහෙන් ආවත් කොහේ ඉපදුනත් අපේ රටේ ඉපදිච්ච ගායිකාවන් ට හොඳ තරඟයක් දෙන්න පුළුවන් හොඳ අනාගතයක් තියෙන අපේම දැන් අපේම උන ගායිකාවක් Wish u all the best❤️❤️
@BaddegamaSeelasunandameheninwa
@BaddegamaSeelasunandameheninwa 11 ай бұрын
ෂා හරිම හොඳයි ලස්සනයි ගොඩක් සතුටින් ඉන්න දීර්ඝායුෂ ලැබේවා
@slsailing8811
@slsailing8811 11 ай бұрын
අම්මෝ මාරම ලස්සනයිනෙ voice එක❤🎉
@Skwsamanthi
@Skwsamanthi 11 ай бұрын
හරිම ආඩම්බරයක් දැනෙනවා..🌹🌹🌹ලස්සනයි ගොඩාක් එයා..🌹🌹⭐⭐බුදු සරනයි ..නිහතමානී කලා පව්ලක පුරුකක්
@Iresha.
@Iresha. 11 ай бұрын
එයාගේ ....කාතා කරද්දී ...වොයිස්එක ..කාතා කරන විදිය ..සංගිතා මහත්මියගෙ වොයිස්එක ..වාගෙ .. හරිම ලස්සනයි 🥰💞 එතකොට ..එයගෛ රූපෙත් හරිම ලස්සනයි 😍🥰 😍🥰
@chethanahettiarachchi9094
@chethanahettiarachchi9094 11 ай бұрын
Matath ekama hituna sangeetha wage
@Iresha.
@Iresha. 11 ай бұрын
@@chethanahettiarachchi9094 හ්ම් ඔව් 🥰
@kusumlathakarunanayake-gu9mt
@kusumlathakarunanayake-gu9mt 11 ай бұрын
as deka wahagena hada witharak ahuwoth sangeethama thamai
@Iresha.
@Iresha. 11 ай бұрын
@@kusumlathakarunanayake-gu9mt අනිවාර්යයෙන්
@AdlakshikaAdlakshika
@AdlakshikaAdlakshika 11 ай бұрын
හරිම අපූරු හමුවීමක් ලස්සනයි දෙන්නටම සුබ පතනව. මගෙත් මිතුරියො ඉන්නව අප්‍රිකන් උගන්ඩ. එයාල හරිම හිත හොඳ අය
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko 4 ай бұрын
❤Crstina❤❤❤❤❤❤❤❤😂😂😂😂😊😊
@subashimandakini__1
@subashimandakini__1 9 ай бұрын
හරිම ලස්සනයි වාසනාවයි..රූපයත් හඩත් හරිම ලස්සනයි .තිසර බණ්ඩාරගේ අපූරු තෝරා ගැනීමක් ඇය. දෛවය ලබාදුන් තෑග්ගක් තිසර බණ්ඩාරට...සංගීත ලෝලීන්ගේ වාසනාවට පිනට පහල වෙච්ච හඬක් . තෙරුවන් සරණයි ඔබ දෙපළ ට ආදරෙයි...❤️❤️❤️
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,4 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 138 МЛН
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 121 М.
වාසනාවන්ත කල ලබා......
4:19
Christine Bandara
Рет қаралды 62 М.