KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 12 | Sirasa TV
53:34
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Shanika Wanigasekara | Sirasa TV
47:11
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
00:37
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
00:16
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Christeena Fernando | Sirasa TV
Рет қаралды 65,850
Facebook
Twitter
Жүктеу
1
Жазылу 169 М.
Sirasa TV Digital
Күн бұрын
Пікірлер: 157
@sisirajayasuriyak11
5 ай бұрын
හරිම ආදරණීය දෙදෙනෙක්. විශ්වයෙන් අපට දීපු දායාදයක් ඔබ දෙපල.
@shanthidhammika8978
6 ай бұрын
හරිම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක. මේ ආදරනීය කලා යුවළ හරිම ප්‍රඥාවන්තයි. තමන්ගෙ සීයා සහ මිත්තණිය නියෝජනය කරනවා ඉතා හොඳින්.❤ ආදරෙයි ඔබ දෙපළට❤. ඉතා සුබ අනාගතයක් ඔබ දෙදෙනාටම. හරිම සුන්දරයි. තෙරුවන් සරණයි! ඔයාලා සහ මුළු පවුලටම.🙏🙏🙏 ඇත්තටම ඇස්වලින් කඳුළු එනවා හදවතට දැනෙන තරම්.💐💐💐 ස්තුතියි නිවේදක දෙපළට සහ සංගීත කණ්ඩායමට saha සියළු දෙනාටම.
@ramyamandalawaththa9129
5 ай бұрын
ඇය ගෙන් නුදුරේදීම චිත්‍රපට පසුබිම් ගායනා විශ්වයට මුදා හරීන්නට වාසනාව ලැබේවා...සුබ පැතුම් ගෙන එමි. ඒ තරම් විශ්වීයයි කට හඩ..❤ජයවේවා.....🙏
@shaniidesilva453
5 ай бұрын
වල්පොල පවුලට ලැබුණු තෑග්ගක් ක්‍රිස්ටිනා🤗🤗ඇගේ හඬ මේ සියල්ලම වල්පොල පවුලේ ලේලියක් සේ නොව ...සැබැවින්ම ඇය ඒ පවුලේ ආදරණීය දියණියයි🤗🥰🥰🤗,,පවුලේ සැමගේ ආදරය ලබන්න ඇය වාසනාවන්ත වුනා...මේ තමයි දෙවියන්වහන්සේගේ තේරීම...මේ හඬින් අපේ දෙසවන් පිනවන්නට ඇයට ලැබේවා..ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම🤗🤗🥰❤️🌻✝️🙏
@SriyaniChandralatha-hw3hb
6 ай бұрын
මේ කට හඩ සදාකල් රැදේවා,,,,හරිම සතුටුයි ,,,ලතාවල්පොල මාහත්මියට අපි ස්තුති වන්ත වෙනවා,,,තෙරැවන් සරනයි ,,,,,
@shalisham25
6 ай бұрын
කියන්න වචන නෑ..සුපිරියි..සුබ පැතුම් ...වාසනාවන්ත අනාගතයකට❤️❤️❤️❤️
@shantharanaweera4741
5 ай бұрын
ගායනයෙන් දෙන්නට ලොකු ගමනක් යන්න පුලුවන් very nice voice .
@amilashiromi4117
6 ай бұрын
ගොඩකාලෙකින් ලස්සන කටහඩවල් දෙකක් රසවිදින්න ලැබුනා.හ්දවතටම දැනුනා.
@Thangachchi
3 ай бұрын
දෙදෙනාටම සුභ ගමනක් යන්නට අපේ සුභ පැතුම් !!!!හරිම ලස්සනයි
@sudarmabandara2449
6 ай бұрын
තිසර පුතා ක්‍රිස්ටිනා දුව ❤ පුතා නිර්මාණය කරපු සිංදුව ලස්සනයි ❤️
@hapugodasedaragedeepanidam7832
5 ай бұрын
ඔබ දෙදෙනාට ම මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏 ස්තූතිය සිරසට.
@kamarypop65
6 ай бұрын
සදා රැදේවා මෙි කටහට 🌹🌹🌹❤,අන් රටක වුනත් ඇගේ කටහඩ අහන් ඉන්න ආසයි
@pramiladilani7570
6 ай бұрын
ගොඩ දවසකින් සම්පුර්ණ වැඩසටහනම බැලුවා අද..❤️❤️
@දැහැමිආලෝකාගුණතිලක
5 ай бұрын
පිංවන්ත ආදරනීය බුද්ධිමත් තරුණියක් ලතා වල්පොල පවුලට රටට ලැබුණු වටිනා මැණිකක්
@nirmalaveerasingh7204
6 ай бұрын
ක්‍රිස්ටිනාගේ කථාවලට හිනාව නවත්තා ගන්න බැහැ
@NeilGunaratne1952
Ай бұрын
තිසර.බන්ඩාර හා ක්‍රිස්ටිනා.බන්ඩාර දෙපොලට බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ පිහිට හා ආරාක්ශාව නිරතුරුවම ලැබේවයි මම මගේ තුන්සිතින්ම ප්‍රාර්ථනා කරමි 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃
@gaminirajapaksha2367
23 күн бұрын
ඔබ දෙපලට සම්මා සම්බුදු සරනයි
@wajiraheiyanthuduwa8543
23 күн бұрын
හොද ආදරනීය පවුලක්.❤️❤️
@peraraperara639
5 ай бұрын
හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@rosathilakaweerasekara8548
5 ай бұрын
හරිම ලස්සනයි .තවත් ගයන්න ..ඔබ දෙදෙනා ටම ස්තුතියි ..
@gayathalpekumara8379
5 ай бұрын
තෙරුවන් සරනයි පුතාල ට .සදා ජයෙන් ජයම වේවා .
@DayawathieLakamalage-id3ht
6 ай бұрын
හරිම ආදරණීයයි දෙදෙනාටම 💕❤️💕
@AnushaNilanthi-mn1hd
5 ай бұрын
අනේ හරිම ලස්සනයි.ආදරෙයි පැටියෝ දෙන්නටම ❤❤
@kavishakalutara3505
5 ай бұрын
She's such a vibe, so adorable. Indeed a great addition to walpola and bandara family. Stay blessed guys ❤
@malanieindra123
6 ай бұрын
ලතා වල්පොල මහත්මිය ගෙත් ධර්මදාස වල්පොළ මහත්තයා ගෙත් නම ගෙනියන්න පිනට පහල වෙලා ❤❤❤❤ ආදරෙයි පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි 😘😘🌹🌹
@vineetharajapakshe4700
6 ай бұрын
වර්තමාන පරපුරට අහන්න පුලූවන් මෙ සින්දු ලස්සනට කියනවා.
@damikayeyewerdane1168
5 ай бұрын
මමත් ඇයට ගොඩක් ආදරෙයි. ඇයනමි මැණික්ම තමයි.දෙදෙනාටම❤❤❤❤❤❤
@ramyas19
6 ай бұрын
ශෝක්.ක්‍රිස්ටිනා හඩනම්.ඔයා වාසනාවන්ත කෙනෙක්.නියම පවුලට සෙට් උනේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janakiindrajin6451
5 ай бұрын
කිුස්ටිනා ලස්සනයි
@shamikanishanthi8768
6 ай бұрын
ආදරෙයි ලස්සන වැඩ සටහන ක්
@nissankajayanthi3692
6 ай бұрын
WOOOOOOOW❤️❤️❤️ WOOOOOOOW ❤️❤️❤️WOOOOOOOW ❤️❤️❤️ ලංකාවේ අපි හරි වාසනාවන්තයි... ලතා මෑණියන්ගෙ ගීත ඒ හඬින් නැවත Live සජීවීව අහන්න ලැබෙන එකම වාසනාවක්...❤️❤️❤️❤️ ධර්මදාස වල්පොලයන්ගෙ ගිත නම් පව්ලේ ගොඩ දෙනෙක්ගෙන් ඇහෙනවා.... ලතා මෑණියන් ඇතුලු පව්ලේ සැමදෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා..!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@pushpawkm6096
5 ай бұрын
Walpola, Bandara, family 1 කට ekathu වෙන්න ලැබුන තවත් වාසනාවන්ත තරුණියක් , වාසනාවන්ත. Anaagathayak !!!
@nwpindrangani
6 ай бұрын
අනේ හරි ලස්සනයි.
@geethaniwijetunga8864
5 ай бұрын
Great voice, nice program ❤❤❤ All the best!❤
@renukadamayanthi21
6 ай бұрын
අනේ ගොඩාක් ආදරෙයි හරිම ලස්සනයි කොචිචර බැලුවත් මදි ජයවෙිවා මම වාරියපොල රේණුකා
@chandani9203
6 ай бұрын
Wariyapola. Guti kapu akkada
@MangalaHennayake
6 ай бұрын
හැමදේම විවෘතව කතාකරන හොද දක්ෂ කෙල්ලක් .ධම්මිකා අක්ක වගේ පෙනුම එයාගෙ පුතා නෙමේ දුව වගේ .හැබැයි හැමෝම ගැන කතා කරා මාමලා ගැන කතාකරේ නෑ එයාලත් පුදුම දක්ෂයෝ වල්පොල පරම්පරාවට හැමදාමත් ආදරෙයි...
@indikabalasooriya8838
6 ай бұрын
Kristina, you are so humble n open hearted.Wish you both very best ❤
@wasanthaleelalani
6 ай бұрын
Harima lassanai eka puduma hamuveemak.latha mahathmiyage duwa dammika valpola ta vada ithamath dakshai. walpola pawule vaasanavata thami e duwa lebila thiyenne.❤❤❤❤❤❤
@manoriyapa5151
5 ай бұрын
බුදු සරණයි ...දෙදෙනා ටම...
@colingonslagoda3784
6 ай бұрын
Lovely couple
@renukagunawardhana6097
6 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤
@niroshagamasinghe8894
6 ай бұрын
ලස්සනයි 🎉
@ritawanigasekara4283
6 ай бұрын
දෙන්නාම ලස්සනයි වැඩසටහනත් ලස්සනයි ආදරෙයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@mohamedharees14
6 ай бұрын
Lovely& Beautiful Couple.Wish you all the Best for Both of You.
@SriyaniDevika-ox4xn
6 ай бұрын
තෙරුවන් සරණයි හැමදාම හැමදෙනාටම ලස්සනයි වැඩ සටහන ❤️❤️❤️❤️❤️❤️❤️cyprus
@sameerasanduni4192
5 ай бұрын
වැඩසටහනම බැලුවා කාලේකින් 💜️
@menakapriyanthi2560
5 ай бұрын
Lathwalpola,darmadasa, යුගයක nawa ආරම්භයක් ,ජයවේවා .
@indumathisilva6645
5 ай бұрын
Oba .දෙන්න හරිම ලස්සනයි හැමදාමත් ආදරෙයි හැමදාමත් ආදරෙයි jaya
@NayanaPriyanka-v6s
6 ай бұрын
ලස්සනයි❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪
@kanthidissanayake5581
6 ай бұрын
දර්මදාස වල්පොල මහත්මයා නැවත අපි අතරම ඉපදීලා වගේ දැනුනා.තෙරුවන් සරනයි
@shantharanaweera4741
5 ай бұрын
මහින්ද බංඩාර කියන්නේ ඉතාම ගුණවත් ආදරණීය පුද්ගලයෙක් ඔයාට ඒ වගේ පවුලකින් ආදරණීය පුතෙක් ලබන්න ඔයා පින් කරලා තියෙනවා. හැබැයි ඔයා ජීවිතයට තව ගොඩාක් දේවල් එකතු කර ගන්න ඔිනේ. අපේ විවාහ ජීවිතය රෝස මල් මැදින්යන ගමනක් නොවෙි. බාධක කමිකටොලු පුශ්ණ ජීවිතයට එනවා. ඒවා උපේක්ෂාවෙන් විද දරා ගන්න. ජීවිතයට අත්දැකීමි එකතු කරගෙන ඉදිරි ගමන සාර්ථක කරගන්න. මම ඔයාගෙන් එක ආස දෙයක් මහත්මයා ගේ පවුලේ පැත්තේ අයට ඔයා දක්වන ආදරය . මෙි ඔක්කොම මගේ කීවා. ඒ කතාව මරැ. තව ගොඩාක් දේවල්ඔයාට ඉගෙන ගන්න තියෙනවා.
@mcufans8877
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤ක්‍රිස්ටිනා ඔයා ලස්සනයි
@GeshanjudeGeshanjude
6 ай бұрын
ලස්සනයි harima ආශිර්වාද paulak jp
@DhammikaWarnakulasooriya
5 ай бұрын
ලන්කාවේ පිනට පහල වෙච්ච කටහඩක්
@AIAttanayake
Ай бұрын
ගොඩක් ලස්සනයි.
@dealwisdroym6645
5 ай бұрын
බය හිතෙන්ඩ ඇති .....
@sujathahettiarachchi7335
6 ай бұрын
ලස්සනයි දුව
@lilidesilva5163
6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ramanibalasuriya2832
5 ай бұрын
This couple is an asset to the country
@colingonslagoda3784
6 ай бұрын
Best wishes for both of you .god bless you guy
@PriyankaWalpola-k3i
Ай бұрын
කියන්න වචන නැහැ ❤තුනුරුවන් සරනයි
@JayaminiHarshani
3 ай бұрын
Lankawata labuna manikk a paulatama vithari Navi TharuwAn sarani adarai❤❤❤❤❤❤ 🥰🥰🥰🥰😘😘😘
@disnaranasinghe8307
5 ай бұрын
Harima lassanai oba dedenata jayawewaaa. Teruwan saranai
@UpaliJ
3 ай бұрын
බුදුසරණයි
@malkanthisujeewamalkanthi9533
6 ай бұрын
ලස්සනයි
@DammikaGamage-vx6dx
6 ай бұрын
අනේ ආදරණීය pawlak❤❤❤❤ api හැමදාම adarai
@pushpa7300
2 ай бұрын
හරිම සතුටුයි ගස්වලකටු උල්ක්‍රන්න ඕනනැහැනෙ
@NilminiJ
5 ай бұрын
Very nice .all the best 👍
@indikasudith
6 ай бұрын
අනේ සොක් අනේ කිුස්ටිනා ගේ කතා විලාසය❤❤❤❤❤❤❤❤
@arunakumari6028
Ай бұрын
Kristina gem!❤
@rexmix9126
6 ай бұрын
Harima sundara kadahadawal dekak . Latha saha darmadasa yuwala sada amaraniyayi .❤❤❤
@suneetha.siriwardana9530
6 ай бұрын
Lassana.vois.akak.dennatama.budusaranai❤❤
@thakshilathaksila7584
6 ай бұрын
ලස්සනයි ❤️❤️❤️🙏🙏
@rukmalgunawardane5873
5 ай бұрын
❤Match made in Heaven ❤️
@Shiromi1082-su7md
5 ай бұрын
Very nice ❤❤❤
@shiromimadangani5296
6 ай бұрын
Ane harima lassanai Suba patum duwa
@thakshisenani3075
6 ай бұрын
Theruwan saranai ❤ ♥ 💖 dedenatama❤❤❤
@shantharanaweera4741
5 ай бұрын
දේශපාලකයෝ ඇවිල්ලා පොරොන්දු දෙනවා.ඇත්තටම මෙි සහන මහජනතාවට දෙන්න ඇත්තටම දෙන්න පුලුවන්ද මාධ්‍යයට ආර්ථික විශ්ලේෂකයෙක් ගෙන්නලා මෙිවායේ ඇත්ත නැත්ත කතා කරන්න. මිනිසුන්ට පහදලා දෙන්න. ලොකු උදවිවක් මහජනතාවට රටෙි සැබෑ තත්වය පහදලා දෙන්න.මිනිසුන් නැවතත් කබලෙන් ලිපට වැටෙයිද ආර්ථික වශයෙන් වැටිචිච රටකට නොමිලේ හැම දෙයක්ම දීමෙන් රට සංවර්ධනය කල හැකිද.
@ramyahapangama6793
6 ай бұрын
Marama lassanai,wasanawantha anagathayak,😊
@mallikaillangakoon6196
4 ай бұрын
එයා nam wishwayen ලැබුණ තෑග්ගක්
@siriyalathakurmis9575
6 ай бұрын
Oh my god l love this songs all
@SherikaMilhan
5 ай бұрын
Cute Kristina 💟
@JayasinghaHerath-nv2fu
6 ай бұрын
❤❤
@yvonnethomas380
6 ай бұрын
Christeena🌹❤lovely couple 🌹❤lots gods blessings always 🙏
@Kumarir-df1gn
6 ай бұрын
Superb couple. Cristina is very pretty
@manelolsson8712
5 ай бұрын
Walpola pawlata labunu mekakaranna bari watena manikak ae sri lankikayan paressamen araksa karaganna ona❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@shanikagunasekera782
6 ай бұрын
Lovely couple ❤❤🎵🎵
@PadminiPerera-dw8dg
6 ай бұрын
Nice family ❤❤❤❤❤
@sb-ex6qy
5 ай бұрын
Talkative දග girl kenek man hari kemathiy me lathawalpolage grad son ge wife ta ❤🎉
@reshanthiwickramasinghe3988
3 ай бұрын
අයියෝ චෙෆ්ගේ supporter නම් වාතයක් චෙෆ්ගේ වැඩේ එයා කරන්න යනවා ..කියෝනවා ඉවරයක් නෑ 😂
@amarasirimanatunga2187
6 ай бұрын
TRY YOUR SCHOOL TO FIND OUT DETAILS OF YOUR FAVOURITE TEACHER IN THAT SCHOOL OR ASK YOUR OTHER SCHOOL FRIENDS--- THERUWAN SARANAI
@jacinthajayamaha3031
6 ай бұрын
Very nice 👍👍
@inokaperera9411
6 ай бұрын
Lassana wadasatahanak❤❤❤❤❤
@anandawanigasekara5212
3 ай бұрын
Oya aaya aythi apita tan nam keeyatawath eka sinhalayek I Innakan a ratata nam denne ne ne my duwa
@Ashenputha
5 ай бұрын
Nisha kodagoda ❤
@ramyas19
6 ай бұрын
තිසර හරි අහින්සකයි වගේ.වල්පොල family එකේ අයහරිම හොද නිහතමානි අය.දර්මදාස වල්පොලයන් සහ සිය පුතුන් දියනිය හරිම අහින්සකයි.ලතා වල්පොල මහත්මිය හොදයි නමුත් එයා ටිකක් විතර respert නෙ.ඒත් මුලු පවුලම හරිම හොදයි.අපි ආදරෙයි ගොඩක්.ගීතගැනනම් ආයෙ සුපිරි.මගෙ බාප්ප ඉස්සර දර්මදාස වල්පොලයන්ගේ ගී ගයනව.වෙඩ්න් වල . අර සිරිනි සරුසර වීලා නීල ගොයම් පෙතේ.......දර්ශනේ රම්‍ය ලන්කාරවේ.....කියන ගීය.❤❤❤❤❤❤❤❤❤
@shanthidhammika8978
6 ай бұрын
ඇයි "මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා ...."
@bastianfernando9789
6 ай бұрын
Ane puduma lassana kata hadawal 2k.ape anagatha daruwo.❤❤❤❤❤❤❤❤mewage katahada Wal api raja pataw wage raka Ganna one.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JagathNandana-uz9cu
6 ай бұрын
Niyami
@sujathahettiarachchi7335
6 ай бұрын
සීයගෙ කටහඩමයි
@PuspaJenatfannado-rj3eb
6 ай бұрын
පුතේ ඔයා දර්මදාස ම තමයි.
@mayomiperera2269
6 ай бұрын
Lassanai
53:34
Tharu Samaga Tharu (තරු සමග තරු) | Episode 12 | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 12 М.
47:11
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Shanika Wanigasekara | Sirasa TV
Sirasa TV
Рет қаралды 137 М.
00:37
BD556+ Smoke Silencer.Who needs this for Christmas? #toys #gelblasters #gelblasterguns #airsoft
LKCJ
Рет қаралды 137 МЛН
00:16
😮 Прикол с динозавром пошёл не по плану! | Новостничок
НОВОСТНИЧОК
Рет қаралды 11 МЛН
00:22
БУ, ИСПУГАЛСЯ?? #shorts
Паша Осадчий
Рет қаралды 3 МЛН
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 115 МЛН
25:48
මම කවදාහරි තාත්තාගෙ නෑදෑයන් හොයාගෙන ඒ රටට යනවා| NETH FM SAJEEWITHA Ft, Christine Bandara | EP 02
Neth FM
Рет қаралды 64 М.
2:14:24
kagama sirinanda himi|මුල්ලේගම සුගතනන්දනාරාම විහාරයේ|galkiriyagama hamuduruwo|කාගම සිරිනන්ද
Bana Asamu
Рет қаралды 6 М.
11:37
Christeena Bandara & Thisara Bandara life ලංකාවත් අප්‍රිකාවත් යා කල ක්‍රිස්ටිනා සහ තිසර බණ්ඩාර ආදරය
Real Life
Рет қаралды 32 М.
1:07:03
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Denuwana Senadhi | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 94 М.
13:52
USA වල Costco Shopping යමුද 🇺🇸| අත්තම්මගේ උපන්දිනය | ආසම තැනක | එයා එක්ක ඇවිදින්න 🙆🏻♀️
Heshani Liyadipita
Рет қаралды 134 М.
4:43
Rathu Guru Pare (Reprise) ~ Latha Walpola | Dhammika Walpola | Christeena Bandara
Thisara Bandara
Рет қаралды 118 М.
15:34
අනූ කනූ ගහපු ගේම් මාට්ටු. පරණ පෙම්වතා සාක්ෂි එක්කම සියල්ල මාධ්‍යට හෙළිකරයි
Aluth Thorathuru
Рет қаралды 5 М.
1:52:04
Maa (මා) with Athula Adikari and Samitha Mudunkotuwa | 22nd November 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 90 М.
52:57
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Vimal Katipearachchi | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 227 М.
54:30
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Dhammika Walpola | Sirasa TV
Sirasa TV
Рет қаралды 91 М.
0:15
Что могло пойти так?? 😮 😂😂
Кавказский акын (ашуг)
Рет қаралды 2,7 МЛН
0:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 6 МЛН
0:50
Сбежал из Летящего самолета 😳 #фильм #сериал #кино
Кино и точка
Рет қаралды 3,7 МЛН
0:44
So cool to watch this come to life! #dancetelephone #dancers #rockettes #behindthescenes
Radio City Music Hall
Рет қаралды 19 МЛН
0:56
🧯Не оставила шансов бывшему
arinanottoday
Рет қаралды 7 МЛН
1:00
Поставил наглого хама на место и помог бабушке #кино #фильмы #сериалы
McFilms
Рет қаралды 8 МЛН
0:25
Лучше не смеяться над своей девушкой 😁
RenkO
Рет қаралды 5 МЛН