KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (05.02.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
31:31
මහින්දගෙ නිවස අවුරුදු 200 පරණයි.. බිමට සිමෙන්ති දාලා තියෙන්නේ.. ඒක සුඛෝපභෝගී නෑ, | Satana
21:35
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
REAL or FAKE? #beatbox #tiktok
01:03
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
අපි නාඩි දන්නවා, වෙලාවට මැදිහත් වෙනවා.. වී වලට මිලක් නොදුන්නේ හිතාමතාමයි. | Namal Karunarathne
Рет қаралды 40,213
Facebook
Twitter
Жүктеу
689
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 312
@SureshkrishanthaFernandoWarnak
8 күн бұрын
හරියට හරි නියම කතාව සහෝදරයා ඊළඟ කන්නේ පුරන් කුඹුරු සියල්ල අස්වදමු ❤️❤️❤️❤️❤️💪🙏🙏🙏
@desikadamayanthi4469
8 күн бұрын
කවුරු මොනවා කීවත් මෙයාල මේක හරියට කරනවා ටිකක් ඉවසමුකෝ
@pubudupilawala972
8 күн бұрын
ඉවසගෙන හිටපන් රෙද්දෙ රෙවෙනකම්
@GoingNeutral
8 күн бұрын
@@pubudupilawala972redde rewilla inne bayyanta hora kanna nathi nisa 😂😂
@pubudupilawala972
8 күн бұрын
@ හොරා කාපු එවුන් එලියෙ ..අනෙ පල පොල්කිරි ජෙප්පා
@Zajeez
8 күн бұрын
@@pubudupilawala972ලංකාවේ නිතිය එච්චරම හොදයි. හොරු ඇතුලට දැම්නට වැඩක් නෑ.නිතියේ හිල් වලින් රින්ගන්න පුලුවන් බොසා
@pubudupilawala972
8 күн бұрын
@@Zajeez ඉතින් ලපයා සහා පච කැල ආවේ ඒකටනෙ.. දැන් ඉතින් කොරලා පෙන්නහන්කො.කෙදිරි ගාන්නෙ නැතුව
@SudeepGunarathne
9 күн бұрын
කියන කතාවනම් ඇත්ත, දැනට ඒක සිද්ද වෙලා ඉවරයි, මුලින්ම රතු ගත්තේ 150=155 යි, අමුවෙන්, පස්සේ 120,දැන් එන්නෙම නෑ, අයේ 110 ට ඉල්ලනවා, උන් රඟනවා, මොකද කපා ගත්ත ඒවා වේලා ගන්න බැරි බව උන් දන්නවා,
@smhs3313
8 күн бұрын
ඇත්තටම.
@W.nsiripalaWijenarayanage
9 күн бұрын
ඇත්ත සහෝදරයා මෙම කුට වෙලෙන්දො කරන වැඩ හරියට හරි
@shehanmendis7859
8 күн бұрын
Track da uttoo
@pubudupilawala972
8 күн бұрын
බුරම්පියා දිව දෙකෙ ගොබ්බයා
@chandradissanayake8693
8 күн бұрын
👍🏼
@Sadisa987
8 күн бұрын
@@shehanmendis7859ubt nm track wage
@subashinideegala4531
8 күн бұрын
බුද්ධිමත් හා ශක්තිමත් ආණ්ඩුවක්. සුබපැතුම්! ❤❤❤❤
@Kandy_TV
9 күн бұрын
ඒ කියන කතාව හරි.. 👌
@Everybodyisrich
9 күн бұрын
හරියටම හරි
@SahanAbeysekara-d1e
8 күн бұрын
නියමයි , ඔහොම යන් 👌👌👌
@chathurangajems7930
8 күн бұрын
රජය වී මිලදී ගන්ඩ පරක්කු වෙන එක තමා නිවැරදි, පෞද්ගලික අංශයේ දැං ගොවියට 140ට වැඩිය හම්බෙනවා.පෞද්ගලික අංශය මිල 110ට 115ට අඩු කරපුවහම 130ට 135 රජය මිලදී ගද්දි ආයෙ පෞද්ගලික අංශයට වැඩිමිලට ගන්ඩ වෙනවා.
@soisvejai8771
8 күн бұрын
හරියට හරි ඒකයි කළයුතු ක්‍රමය 👍
@sorryboy6460
8 күн бұрын
Mewane mola.....🎉🎉🎉🎉🎉 janathaa aanduwata arinda aawaa...vee moll hiwallu...
@lakmalnimesh3109
8 күн бұрын
Koheda 140ta ganne wi
@freedommind234
8 күн бұрын
@@lakmalnimesh3109 පප්පා ගමේ
@thilakasiribandara1244
7 күн бұрын
115/=
@kandagedissanayaka2731
8 күн бұрын
ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා ❤❤ජයවේවා ජයවේවා
@ashan2000
9 күн бұрын
කතාව හරි. 🤟
@subatheja7574
8 күн бұрын
ප්‍රදාන නගර වල පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යාලයක් දමන්න,,,ඉක්මණින්ම වැටලීම් කරන්න පුලුවන් එතකොට ..👍👍
@thebikerkiki
8 күн бұрын
දැනටත් තියනවා දිසාපති කාර්‍යාල හැම එකකම වගේ.ඒ උනාට වැඩක් නැ.පගාවට වැඩ..අපි කතාකරාම කඩේට කෝල් කරලා කියනවා මොහම කම්ප්ලේන් එකක් තියනවා මොකද කරන්නේ කියලා.ඒකරලා පගාව අරගෙන ෆයිල් එක හරි පැමිනිල්ල හරි මකලා දානවා.ඒකම තමා NTC ජාතික ගමනාගමන කොමිසමෙත් වෙන්නේ
@subatheja7574
8 күн бұрын
@thebikerkiki 👍👍
@thurshara6893
8 күн бұрын
ඇත්ත කතාව 👍
@dhanujaweerasekara1610
8 күн бұрын
මේ මාධ්‍යවේදියෙක්ද ? නැත්නම් දේශපාලන නියෝජිතයෙක් ද? රටට ජයවේවා.......!
@Badboyry-n3p
8 күн бұрын
Kohoma hari hithaganin😂😂😂
@KareemaMan-ij4su
8 күн бұрын
මේ දේශපාලන කෙනෙක් මන්ත්‍රී කෙනෙක් 😁😁😁 ගොවියෙක්
@dhanujaweerasekara1610
7 күн бұрын
@@Badboyry-n3p මෙ
@BackToPastWithChamara
9 күн бұрын
මේ කියන කතාව ඇත්ත.
@wgodagesunil
8 күн бұрын
ඊළඟ කන්නයට සහනාධාර දෙනකොට රජයට වී ලබාදුන් ගොවියන්ට ප්‍රමුඛතාව සහ ප්‍රතිලාභ වැඩි කරන්න.
@RJsekarSekar
8 күн бұрын
අාන්ඩුවට බැනපු උං බලාගානිවු වැඩ පිලිවල කොමද කියලා අරියටම අරි ජයවෙිවා සියලුම වැඩ කටයුතු අරි හාකාරව කෙරෙවා මාලිමාවට ජයවෙිවා❤
@Vhhds136
8 күн бұрын
අනිවාර්යයෙන්
@samanthadewage1906
8 күн бұрын
ඊලගකන්නෙගොවීන්ටසහනාදාරදෙනකොටරජයේගබඩාවලටවීදීපුබිල්පතක්.ඉදිරිපත්කොලොත්.පමනයිසහානාදාරදෙන්නෙකිවුවනම්හරෙ
@wijeweerasinghe8747
8 күн бұрын
Niyamai
@stk_lk
8 күн бұрын
Electronic card ekak dunna nam iwarai. Bank card eka wage....eka enter kalaama okkoma daththa ena widiyata
@wajanakasiriwardana4231
8 күн бұрын
Ve 1kg ta sahanadara Rs 4.00
@nilushafernando2833
8 күн бұрын
අනිවාර්යයෙන්ම
@sagaraswarnahansa8119
8 күн бұрын
ජය !!!
@madhushanwickramasinghe1331
8 күн бұрын
ආණ්ඩුව තෙත වී මෙච්චර කාලෙකට මිලදී අරං නෑ. නියම ප්‍රමිතිය චෙක් කරල තමයි ඔයාල ගන්නෙ. පුද්ගලික අංශය එහෙම නෑ. ආණ්ඩුව හැම ගබඩාවක්ම මූලික කරගත් ප්‍රමාණවත් වියලන පහසුකම් ස්ථාපිත කරගන්න ඕන තෙත වී මිලට ගන්න පුලුවන් විදිහට. අස්වැන්න නෙළන කාලෙට වැස්ස නිසා ගොවියා අසරණයි.
@smhs3313
8 күн бұрын
සහතික ඇත්ත කතාව. ඉස්සල්ල කපන අයගෙන් තෙත වී 100 ට ගත්තොත් ඊලගට 98 ,97 95 වෙලා අන්තිමට85 ට ගන්නව.සහතික ඇත්ත කතාව.
@harshanisiriwardana710
8 күн бұрын
හාල් එකතු කරන්න හිතාගෙන ලොකු ලොකු කට්ටිය වැඩි මිලට අරං වී ගොඩගහ ගත්තට පස්සෙ රජය සහතික මිල ප්‍රකාශ කරනවා. රජය සහතික මිලට ගන්න වී වලින් පාලන මිලට වෙළෙඳපොලට හාල් එනවා.අර වැඩි මිලට ගත්ත අයටත් එතකොට ඒ පාලන මිලට හාල් වෙළෙඳපොලට එවන්නම වෙනවා. එව්වේ නැතත් හිඟයක් එන්නෙ නෑ.රජයේ ගබඩාවල ප්‍රමාණවත් වී තියෙනවානම්.මේ මිනිස්සුන්ගෙන හූරං කාපු කෑමට මහපරිමාණ මෝල් වලට මේ සැරේ ශොට් එක වැදෙන්නයි යන්නේ.
@dinushamanupriya1411
8 күн бұрын
කිසිම ප්‍රශ්නයක් නැ ඔයාලට දුන්නේ අවුරුදු 5 කට අන්තිම අවුරුද්දේ රට කොච්චර තැනකට ගෙනල්ලාද එකෙන් තමයි ඔයලා ගැන තිරණයක් ගන්නේ.
@IdameHerath
8 күн бұрын
මෙන්න Strategic ....❤❤❤
@RajithaChandrarathna
7 күн бұрын
ජයවේවා නමල් සහොදරයා
@desh7761
8 күн бұрын
ගෙම දෙනවා මුලක ඉදන් මොල් කාරයො වෙට්ටු දාන්න හිටියානම් හිත හදාගනින් මේ පාර 😂😂
@rohan452
8 күн бұрын
හරියටම හරි. නියමයි
@KuwaitXtreme-l6g
8 күн бұрын
❤❤❤❤බුදු සරනයි ඔතුමාට
@harshananarampanawa4634
8 күн бұрын
සුපිරි...❤ රටට ජය . ගමන කතාව හොදයි.❤
@ranjithgunarathna7513
8 күн бұрын
ඇත්තමක කතාය වී මිලදී ගන්න අය එහෙම තමයි කරන්නේ
@umeshpriyanga4530
7 күн бұрын
ජයවේවා npp AKD ❤❤❤❤
@prasannapriyalal1434
8 күн бұрын
මාලිමාවට ❤❤තදියම නෑ❤❤❤ඉදහල්ලාකෝ❤❤❤හරිද❤❤❤වැඩ තිතට❤❤❤මතක තබා ගන්න❤❤❤අහගත්තද😂😂😂😂😂හාල් දෙනව 200ට😂😂😂😂😂ඉදහල්ලා නොමිළෙත් ඕනද😂😂😂😂
@nalinmedagoda6879
8 күн бұрын
ඇයි නාමල් අහන්නෙ නැත්තෙ මද්‍යවේදියාගෙන් පාලන මිලට වැඩා වැඩී කියනකොට.. ඔය ගත්තද වැඩිමිලට, එහෙනම් පාරිභෝගික අදිකාරියට complain කරේ නැද්ද කියල?????
@upulpathmasiri1310
8 күн бұрын
කයිය පමනි නිලධාරීන් කෙලිනවා මාලිමාවට අනිවාර්යයෙන් ,
@pathummanahara4516
8 күн бұрын
නිලධාරීන් නිසා තමයි හැම රජයකටම කෙළවෙන්නෙ.
@gemunuwickramasingha1050
8 күн бұрын
පො හොර සඳහා රැ25000 ගොවින්ට දෙන නිසා ඒමුදල ගලපලා මිල තියන්න පුද්ගලික අංශයට වි ගන්නවානම් ඔවුන් ගන්න වි වල ට රැ25000 පො හොර මුදල් පුද්ගලික මෝල් හිමියන්ගෙන් අයකර රජයට ගන්න.
@surangaUdayakumara-x3p
8 күн бұрын
Sathutui aka akata arnna denna,api ponnayo neweine good❤❤❤❤❤
@laksithaiguruwaththa1290
8 күн бұрын
මේ කාතාව මොඩයන්ට තෙරෙන්නැ උන් තවත් බලන් ඉන්නවා රට වැටිලා උන්ගේ හාන් පිතාලා එයි කියලා 😁
@rakithaedirisinghe5971
8 күн бұрын
හරියට හරි
@SupunSameera-gq3jt
8 күн бұрын
බය වේන්න එපා අපෙ රට සියලු දෙයින් ආරක්ශිතයි.මේ මිනිස්සු ගැන හිතන පාලකයින් ඉන්න කාලයක්.
@Damitha-st6ft
9 күн бұрын
Yes. There is a valid point
@chanakabro3968
8 күн бұрын
❤❤❤
@buddikanuwan9992
8 күн бұрын
පොදු ජනතාව විදියට අපිටත් අයිතියක් තියෙනවා කඩේ මුදලාලි වැඩි මිලට හාල් දෙනවා නම් එක අහන්න ඇයි ඒ කියලා. මිනිස්සු මිනිස්සු එකතු වෙයල්ලා ඉස්සෙල්ලා මේක විසද ගන්න ආණ්ඩුව කරලා තියෙන්නේ පාලන මිල දාලා.
@dhammikagunadasa7671
8 күн бұрын
සුපිරි සහෝදරයා 💪👍
@KareemaMan-ij4su
8 күн бұрын
සහතික ඇත්ත මුලින් 130 යි පස්සෙ 90 යි ඉට පස්සේ 60 එහෙම බැලුවහම වි වලට ඇත්තටම ලැබිලා තියෙන්නේ 70 ක් .80 ඊටත් පහළ මිලක් ගොවි මහත්වරු න් මේක තේරුම් ගන්න ඕනි
@sanjeewathilakaratne8383
7 күн бұрын
නියමයි.හොඳ සැලසුම්
@pushparanjanee9499
7 күн бұрын
👍❤️🙏👍👍👍🏿👍🏾👍🙏❤️❤️🙏👍🙏
@UpaliSamaranayeka-k9z
7 күн бұрын
නියමයි බලමු...
@chamindabandaraabeysingha8469
8 күн бұрын
Good job sir ❤
@ajithb.s.5815
7 күн бұрын
පරක්කු වෙලා මාධ්‍ය සාකච්ඡාවට එකෙක් රිංගලා පසුගිය ආණ්ඩුව කාලේ ගෙවිය යුතුව තිබූ වන්දි මුදලක් නව ආණ්ඩුව ගෙවා දැම්මා කියද්දිත් ගිය ආණ්ඩුව මේ ආණ්ඩුව කියලා අදාළ නෑ කියලා ගොං තර්කයක් දානවා. මුංට පඩි ගෙවලා මොන මාධ්‍යයකින් තියං ඉන්නවද මන්දා.
@shanepereraedu
8 күн бұрын
225කට බැන්නට රටේම ඉන්නෙ හොරුනෙ ඕයි. මෝල් කාරයොයි සිල්ලර වෙලෙන්දොයි හාල් ගංගල ඉල්ලුම වැඩි කරල ගණන් උස්සල විකුණනව. හැබැයි උන් ඔක්කොම වැටෙන්නෙ - අහිංසක ජනතාව category එකට. මොකාද දැන් ඇත්තටම අහිංසක. අපේ සජිත් මහත්තය විතරයි 😐💚
@wasanthakumara.2gotabayaja894
8 күн бұрын
සුපිරි..
@SumithraEkanayake
8 күн бұрын
Namal methithuma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DilhaniDipika-g5l
7 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏👌
@olivercook8097
8 күн бұрын
මේ හාල්පාරුවො දෙයි කියල හිතන අම්බරුවොත් ඉන්නව.
@DulanWijewardhana
8 күн бұрын
කෙදිරිගාන්නෙ නැතුව හිටපන් ටිකක්😂😂😂😂
@JcMusic-j1m
8 күн бұрын
අම්බරුවෙක් වගට තහවුරු උනා උබ@@DulanWijewardhana
@ConfusedElephant-qm8re
8 күн бұрын
ගොවි සංවිධාන වල අරගල කරපු මිනිස්සු දන්නෙ නැද්ද මේක කරන හැටි.බයිබලයේ යු ටියුබ් කාරයොයි එනවා වී ගන්න හැටි උගන්වන්න. ඔහොම යමු සහෝදරයා
@westenmatch1928
8 күн бұрын
🎉🎉🎉🎉
@tharinduabeydeera1557
8 күн бұрын
එකගයි.....
@toyzkidz7260
8 күн бұрын
Talks set eka 😂
@chandanaweerasinghe5530
8 күн бұрын
ඔයි ක්‍රමය හරි......👍
@anomadarshinie6343
8 күн бұрын
හාල් මුදලාලිලාගේ සහෝදරයෝ ආණ්ඩුව පාලනේ කාලෙ කරපු විනාසේ තමයි ඔය ඒ කාලෙ කෝමා වෙලා හිටපු උන් දැන් නැගිටලා කැ ගහනව. මලිමාවට ජයවේවා ❤️
@sanjunuwan2513
8 күн бұрын
Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pradeepprasanna2410
8 күн бұрын
Niyami
@Dahas.
8 күн бұрын
Good strategy ❤️
@UpaliSamaranayeka-k9z
7 күн бұрын
හැම දේටම ඕකමයි....සහතික මිලක් දුන්නොත් ඒක ඉවරයි
@මුතුවරුසා
8 күн бұрын
රටේ නිෂ්පාදන රජයට අරගෙන ඒවා අනෙක් ආයතනවලට යන්න හැදුවා නම් ඔය සෙල්ලම් දාන්න බෑ කාටවත් රජයටත් ලාභයක් තියාන දුන්නා නම් හැම පැත්තම ආරක්ෂා වෙනවා හංගන්නත් බෑ ඒ ඒ ආයතනවලට යන ප්‍රමාණය රජය දන්නවා......
@3stedi4blo16
8 күн бұрын
ගොවියොයි, වීමෝල් කාරයොයි, financeකාරයොයි ගැනම හිතපල්ලා පාරිභෝගිකයන් හැම පැත්තෙන්ම තැලෙනවා 🤷🏻♂️
@119milepostfamilyrest3
8 күн бұрын
Correct
@46shammi
9 күн бұрын
ඔබ කතා කරන විදිහෙන් හොදටම පේන්නේ මේ ප්‍රශ්නය ඉදිරියේ ඔබ අසාර්ථකයි.
@lakshithakaushalya
9 күн бұрын
එහෙනම් ඔය කතා කරන්න
@Dhanuka1990
9 күн бұрын
උඹට බත් වැඩක් නැහැනේ, පුන්නක්කු පිළිබඳ ප්‍රශ්නයක් ආවහම උඹ කතා කරපං
@smhs3313
8 күн бұрын
නැ මෙයා කියන දේ තමයි ගොවියො වන අපට හැමදාම වෙන්නෙ.
@smhs3313
8 күн бұрын
@@Dhanuka1990😂😂😂😂👍
@HirunKarunaratne
8 күн бұрын
අපේ රටේ කෘෂිකර්මාන්තය නාමල් කරුණාරත්නලාට ගොඩදාන්න බැරි නම් ඒක කරන්න පුළුවන් වෙන එකෙක් නෑ. බලපිය මේ දේවල් පැහැදිළි කරන අපූරුව.
@LakshanMadhushanka-f7h
7 күн бұрын
supiri
@chandanafernando6477
8 күн бұрын
Playing Smart, Very Good
@ajsumanasekara7500
8 күн бұрын
පුද්ගලික මෝල් හිමියන් ට රජයේ බැංකු වලින් වී. මිලට ගැනීමට අඩු පොලීයට ණය දීම නතර කලානම් හරි...
@bosalem3727
8 күн бұрын
තෙරුවනේ සරනයි
@dhammarathanathero3471
8 күн бұрын
sirasa madyayata sthuthi me danuwath kirimata
@SudeepGunarathne
9 күн бұрын
අවම වශයෙන් වේලපු වී කිලෝ එකක් 140 ට වත් ගන්නවනම් ගොවියට සාධාරණයි, ගොඩාක් ගොවියෝ අමු දුක් විදලයි අස්වැන්නක් ගන්නේ
@desh7761
8 күн бұрын
එතකොට පාරිභොකිකයාට 300 හාල් කන්නද කියන්නේ වවාගෙන කන්න හදන්නෙපා ගොඩක් අහිංසක මිනිස්සු ඉන්නවා ලංකාවෙ අමාරුවෙන් හාල් 1Kg ගන්න
@shanepereraedu
8 күн бұрын
@@desh7761 අපේ බදු මුදල් වලින් නොමිලේ පෝර, බිත්තර වී, වාරි ජලය ඔක්කොම අරගෙන පට්ට ගණන් දීල හාලුත් ගන්න ඕනෙ අපි. උන්ට රුපියල් කීයක හරි වැඩි ලාබෙට මෝල් කාරයන්ට වී දෙනව අන්තිමට රජයට ගන්න වී නෑ. උන්ට කන්න වෙනම වී ගෝනිත් අරන් යනව. බදු ගෙවන උන් ගිනි ගණන් දීල හාල් ගන්නව. පට්ට කරුමයක්නෙ බං ඒක 😒
@Zajeez
8 күн бұрын
@@desh7761ගොවියටත් වඩා අසරණ මිනිස්සු ඉන්නවා හාල් කිලෝ එක 300ට කන්න වෙන්නේ ඒ මිනිස්සුන්ට .මුන් කියන ගණන් වලට ගත්තොත්.
@Ruwanaya
8 күн бұрын
Itapasse ubalama illapalla 200ta hal oone kiyala.140ta dunnoth වී mila witharak240k wenawa වී walata witharak
@pansinduinduwra7118
8 күн бұрын
ගොවියෝන්ට හෙන ගහලා තියෙන්නේ හැමදාම උන් ගැන විතරක් හිතන නිසා
@lahiruchathuranga9358
8 күн бұрын
පොහොර්ත් දීල.. වතුරත් දීල.. පාඩු උනාම වන්දි ගෙවන්නත් ඕන මාර business එකක් ඒක... වන්දි ඕනනම් වගා රක්ශණයක් දා ගන්න කියන්න... අපේ ව්‍යාපාර පාඩු උනාම වන්දි ගෙවනවද...?
@damithdissanayake6038
8 күн бұрын
මටත් ඕකම හිතුනා, වන්දි ඉල්ලන්නේ හරියට රජයෙන් වගා පාලු කරලා වගේනේ😂
@prabuthfernando4241
8 күн бұрын
නිකං කන්න පුරුදු වෙලා ඉන්නේ බං මේකෙ උන්. ඒකයී 😢
@ushanbandara1814
8 күн бұрын
සිරා කතාව.. බත් ටිකක් කන්න මෙච්චර වියදම් කරලා කන්නත් නැති වෙන රටකට ඇත්තේ මේ රට විතරයි .. අක්කරයට පොහොර වලට 25000 යි රජයෙන් ඒක දෙනවා .. වතුර ටික රජයෙන් දෙනවා ..හානි වෙලා පුක පොළේ ගහන් අඩද්දී පුලුවන් විදිහට වන්දියකුත් දෙනවා .. ඒත් මුනට කැඳත් නෑ කිය කිය නහයෙන් අඬනවා .. මුන් රකින්න ගිහින් රටේ මිනිස්සුන්ට කැද නැති වෙනවා .. එක්කෝ අස්වැන්න වැඩි ප්‍රභේද හදුන්වා දෙන්න ඕනි ...නැත්තම් මුනට කෙලෝ ගන්න කියලා බදු අඩු කරලා දිගටම රටින් හාල් ගේන්න ඕනි .. මුන්ට ඉඩම් දුන්නෙත් රජයෙන් .. හැම මගුලම නිකන් දීලා නහයෙන් අඬනවා කියන්නේ එක්කෝ මෙයාලගේ බොරුව .. නැත්තම් වගා දැනුමේ අවුලක් තියෙනවා .. මුන්ට ඉඩම් ඉන්ශුරන්ස් කරන් වගා කරගන්න කියන්න .. මුන්ව රකින්න ගිහින් රටක්ම දුක් විදින්න ඕනි නෑනේ .. රටට ඩොලර් ගේන තේ පොල් රබර් වගාවකට මේ සල්ලි විටදම් කරලා ඒ වගා ටික හැදුවනම් ඉවරයි .. හාල් රටින් ගෙනත් කමු ..මොන විකාරයක්ද මේ .. බබ්බු නළවනවා වගේ ..
@Sssssss.2xm
8 күн бұрын
ඔය කියන පොර ටෝක්ම මෝල් වලින් හාල් ගද්දී තියේවිද කියලා.අන්තිමට මෝල් කාරයෝ කියන මිලට ගැසට් ගහනවා මුන්ගේ මොලේ තමා මොලේ😂😂😂😂
@UpaliSamaranayeka-k9z
7 күн бұрын
ඩීසල් මිල අඩු උනා ට්‍රැක්ටර් හාන්න ගන්න ගාන අඩු උනා පෝර සහනාධාර 10000කින් වැඩි උන....වීබ් නිෂ්පාදන මිලත් අඩුයි දැන්
@nishannest2399
8 күн бұрын
මේ ගමන මෝල් වල උන්ට වි ගන්න ඇරලා උන් වැඩි මිලට හාල් විකුණන්න ආවොත් සමස්ත වී තොගයම මෝල ත් එක්කම රාජසන්තක කරනවා සත්තයි. ඒක නිසා ඉවසාපල්ලා.
@yoosuffali9589
8 күн бұрын
ගරු සහෝදරයා, මේ වතාවේ, මෑත කාලීන ගංවතුර නිසා වී වගාවේ අඩුවීමක් තියෙනවා. රජයේ වී මිල තීරණය කිරීමට ඔබ වැඩි කාලයක් ගත කළහොත්, මහා පරිමාණ සහල් මෝල් ඒ කාලය තුළ වී වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගනු ඇති අතර රජයට මිලදී ගැනීමට වී ඉතිරිව නොතිබිය හැකිය. මෙය නැවතත් සහල් මාෆියාව විසින් මිල හැසිරවීමට හේතු නොවේද?
@85asela
7 күн бұрын
මේ පාර මෝල් කාරයො මොල් වෙනවා ඉල්ලා කෑමක් ළඟ
@priyanthikumari3847
8 күн бұрын
Hariyata hari
@PrasannaIndika-x4j
8 күн бұрын
පුරන් කුබුරු අස්වද්දන සැලසුමක් හදන්න සහෝදර
@maheshindunil2
5 күн бұрын
නියමයිලු බුද්ධිමත්ලු 😂, කරන හැමදේටම මෙහෙම කියන්නතරම් ගොබ්බයෝ ඉන්නවනෙ. අපි චන්දෙ දුන්න හැබයි එහෙයියො නෙමෙයි.
@sujeewadilrukshi3515
8 күн бұрын
Minuwangoda puran kuburu godak thiyenawa
@Susil16172
8 күн бұрын
ඩඩ්ලිට ඔය තරම් බය ඇයි...?
@rakithaedirisinghe5971
8 күн бұрын
අත්තටම නාඩි බලලා ගහන්න ඕනා ගේමක් මේක.මේ බංකොලොත් වෙච්ච පකෂ වල එවුන් බලං ඉන්නෙම නාහෙන් අඩන්න.
@indikanik9929
8 күн бұрын
හරක්ට කොහොමත් බත් කන්න ඕනේ නෑනේ ඡෙබයන්ට කොහොමත් දැන් පිදුරු ටිකක් තියෙනවා. ඒවා කාලා . ඉඳපල්ලාමිනිස්සු දේශපාලනගත්තො වෙනකම් මේ වගේ මී හරක්ට හැමදාමත් තප්පුලන්න තමයි වෙන්නේ
@ajsumanasekara7500
8 күн бұрын
පාලන මිලට ඉල්ලුවට ඉතිරි සල්ලි දෙන්නේ නෑ ...300 ක්ම ගන්නවනේ. ඒ ඇයි බං 😂😂😂
@Sssssss.2xm
8 күн бұрын
😂😂😂😂 හා හා
@sisiralankathilaka7985
8 күн бұрын
Akanam aththa.coment wala kalin sahatika mila denne kiyala pudumeta benn.apita wada game gahanna me aya dannawa.iwasala balan imu
@upulnisantha8709
8 күн бұрын
Mun munge ammala mathak karagannawa apita kiyala hemadaama ..mik issaratA allana hema ponnayama meka terum ganiyaww...thepe ammmalata hema news ekakama api hukanawaa ...ube ammata hukanawaa kiyalaaa..❤❤😂
@ChandanDisanyaka
8 күн бұрын
පොහොර සහනාධාරය ගන්න අය අනිවාරයෙන්ම රජයට තමන්ගේ වී නිස්පදනයෙන් 30% ක් ලබාදිමට අනිවාර්ය කලයුතුයි නොදෙන අයගේ සහනාධාරය ඉලග කන්නයට නැවැත්වීමට කටයුතු සම්පාදනය කලයුතුයි
@UpaliSamaranayeka-k9z
7 күн бұрын
සීංහල බෞද්ධ පෝයට සිල් ගන්න දං දෙන භාවනා කරන මල් සුවද දුං පහන් ලක්ෂ ගනන් පූජා කරන මිනිස්සු ඉන්න රටක කොහොමද අනේ හැම දේම අවුල් උනේ...වරායෙ හොරා කනව එයාපෝට් එකේ හොරා කනව වී ටික හොරා කනව හාලෙන් හොරා කනව එලවලු ගොවියා හූරං කනව මොක්ක්ද බං මේ රට...
@RanjithPremalal-b9x
8 күн бұрын
Balanna pahadili karana lassana niyama wada piliwelak
@pradeepprasanna2410
8 күн бұрын
Gemmak lokka niuamai
@dinushanadeeshan5128
8 күн бұрын
News බලනව නම් සිරසෙන් බලන්න ❤ මැදින් කපල තොරතුර විකුර්ති කරන්නැ හිරුයි දෙරනයි වගේ 🤮
@LakmalSalinda-f3g
7 күн бұрын
පොල්පිති කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්න ඉස්සර කොහොමද කිවේ එකටදැන් 🤣🤣🤣
@SahathSajhan
8 күн бұрын
මු තමයි ජනෙරු 1 වෙනිදා සිංහ කොඩිය නැටිටෙන් ඔසවපු ගොබිබයා මු ලොක වර්තා පොතටත් ගියා අනුරයාගෙ කුක්කා
@pushpakumara7804
8 күн бұрын
ලන්කාවේ ගොවියෝ කීයද ,,පාරිභෝගිකයන් කීයක් ඉන්නවාද ...ඒවුනාට හැමෝම කන්නේ බත් .... හාල් මිල වැඩිවුනොත් කාලා හමාරයි ....ගොවියොන්ට පොහොර සහනාධාරය ...ආපදා සහනාධාරය ඔක්කොම දීලා ,,වීකිලෝ එකට සහතික මිල 150ක් ඉල්ලනවානේ ....ඒත් පාරිභෝගිකයන්ට සතියක් වැඩනොකලොත් ආපදා නිසා රජයෙන් ගෙවනවාද...රස්සාවෙනුත් දොට්ට.....ගොවියොන්ට සහතික මිලක් දඑනවානම් පොහොර සහනාධාරය නොදී ,,,ඒ සල්ලිවලට හාල් මිල අඩුකරන්න සතොසේ....හාල් මිල වැඩිවුනේ තෙල් අර්බුදෙත් එක්ක,,,ඩොලර් අර්බුදෙත් එක්ක,,,ඒත් ඒවා ටික ටික අඩුවෙලා ...ඒත් හාල් මිල කෑම මිල ටික ටික වැඩිවෙලා ...🤔
@Zajeez
8 күн бұрын
දැන් ඉන්න ගොවියොත් වවාගෙන බුදියගෙන කන්න හදන්නේ. දෑ කැත්තෙන් හරක් දාලා සී සෑපු කාලේ .ඉස්සර ගොවියෝ තරම් දැන් ගොවියෝ දුක් විදින්න නෑ. ලාභ නැතුව නෙවෙයි ලැබුන අවස්තාවෙන් වවගෙන නෙවෙයි බුදියගෙන කන්න හදනවා. වී 150,ට අරන් 300ට හාල් අරන් කන්න බැරි අසරණ මිනිස්සු ඉන්නවා ඕන තරම් ලංකාවේ උනුයි අසරණ ගොවියට වඩා😢
@sanduwicy5923
8 күн бұрын
W unata bro den production cost eka wadi ekai aula
31:31
🔴 LIVE - News 1st: Prime Time Sinhala News - 7 PM (05.02.2025) රාත්‍රී 7.00 ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 14 М.
21:35
මහින්දගෙ නිවස අවුරුදු 200 පරණයි.. බිමට සිමෙන්ති දාලා තියෙන්නේ.. ඒක සුඛෝපභෝගී නෑ, | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 99 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
17:41
"හොරුන්ට හූ කියන්න එපැයි " දයාසිරි බිමල් නලින්ද පැටලෙයි.."ජනාධිපති අරමුදලින් ගත්ත සල්ලිත් ඇදිල එයි"
Newsfirst Sri Lanka
Рет қаралды 6 М.
14:46
ආණ්ඩුවට ගහපු ගැහිල්ල, විනාඩියෙන් සුන්..බලාගමු කිව්වනේ.. හරි බලාගමුකෝ..
VFM RADIO 107
Рет қаралды 59 М.
1:04:47
''ආණ්ඩු ගත්තේ යන්න බලාගෙන නෙවෙයි!'' | #anurakumaradissanayake #nppsrilanka
Newsfirst Sri Lanka
Рет қаралды 37 М.
43:38
මේවට කියන්නේ ගොං ඩේටා , ලංකාවේ ඉන්නේ වී ගොවියෝ නෙමෙයි ආණ්ඩුවේ වී කුලීකාරයෝ - Dudley Sirisena |HariTV
Hari Tv
Рет қаралды 106 М.
6:35
යාපනයට ගිය ජනපති - ''දස අවතාරම් කියලා ෆිල්ම් එකක් තිබුණා නේද ? ඒ වගේ තමා ජනාධිපතිත්''
Ada Derana
Рет қаралды 244 М.
1:34:57
“Хусури Ман 20” - качество оригинал 4К. Официально!
Zamonavi Media
Рет қаралды 550 М.
14:38
Chooty Malli Podi Malli || Awamangalaya Adyakshaka (අවමංගල්‍ය අධ්‍යක්ෂක )
Chooty Malli Podi Malli
Рет қаралды 20 М.
10:41
මන්ත්‍රීවරු ප්රභූනම් අපි කවුද? සටන උණුසුම් කළ පිස්තෝලේ... | Satana
Newsfirst Sri Lanka
Рет қаралды 83 М.
6:46
සීසර් විතරක් නෙවෙයි, සීසර්ගේ බිරිඳත් නිර්දෝෂී විය යුතුයි කියලා නීතිපතිට අද ටෙලිවැකියෙන්.
Siyatha News
Рет қаралды 5 М.
37:10
ජනපති 24වැනි ආර්ථික සමුළුව අමතා කළ සම්පුර්ණ කතාව | Anura Kumara Disanayaka #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 123 М.
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН