Namal Nonstop (නාමල් නන්ස්ටොප්) | Ahungalla Flamingose | without voice | karaoke | lyrics |

  Рет қаралды 16,918

swara music

swara music

Жыл бұрын

#swaramusickaroke
Namal Nonstop (නාමල් නන්ස්ටොප්) | Ahungalla Flamingose
LYRICS
1
කතා කරන කදුළු වලට සමා කරන්න
ඔබ කල පව් බොහොම වැඩියි තරහා නොවන්න
සංසාරේදි කවදා හෝ යළි හමුවෙන්න
මට නම් බැහැ කවදාවත් එහෙම හිතන්න
අහිංසකම ඇස් දෙකකට කදුලු දුන් හැටී
යන්තම් හරි ඔය මතකයෙ කොතන හරි ඇති
පාට කරපු රෝස පාට සිනිදු තොල් පෙති
ආයෙ තෙමන් නෑ වරදට බැදුනෙ පෙනි පෙනී
2
දුර ඈත මන්දාරමෙන් තෙත් නොවී...
ඉඳියාවී තරුමල් පවා හාදවී..
රැඳුනාට සිත් ප්‍රේමියේ නිම් නැති..
රැඳුනාට සිත් ප්‍රේමියේ නිම් නැති..
හැර යන්නෙ නෑ ආයෙනම් වෙන් නොවී...
සිහින මලෙහි නුරාවේ...
රොනට බඹරු මුලාවේ..
දඟකාර වී ආදරේ..
නීල නුවන් සිනාසේ..
ආල කැළුම් නොආවේ..
අමනාප ඇයි මා කෙරේ..
අමනාප ඇයි මා කෙරේ..
3
මා අදුරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා
මා අදුරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලා
ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ..සිහින ගෙනාවේ
සිහින ගෙනාවේ..සිහින ගෙනාවේ
4
අසල් වැසි ලඳක් වගේයි තෝරන බහ නම්
සුදු මුහුණයි සුරතලයයි හරි අවදානම්
හිත ඇතුලෙන් දුරක්ගිහින් මෙහෙම වෙලා දැන්
මම අමතක කරන්නෙ නැහැ කොළඹ එනවනම්
සිතුල් පව්ව වෙහෙර ලඟට සදක් පායලා..
කුසල් වලින් හුඟක් අරන් යන්න පේවිලා..
විසල් පුරේ විශාකාව ලෙසින් නෙතු සලා..
අවසර නැහැ ඇස් දෙක ලඟ ඉන්න නැවතිලා..
5
නන්නාදුනන දෙසින
ගිමනට සිසිලරැගෙන
අවුදින් සිරුරේ දැවටී
පවනැල් රහසේ හැරයයි..
ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්..
ඔබ ඒ සුළඟ වගේ නම්
රඳවාගන්නද කෙලෙසින්..
බැස යන සඳ දෑසින් නවතාලන්නට බෑ
පරවෙන මල දෝතින් වලකාලන්නට බෑ
ඔබ බැස යන සඳ නම්
ඔබ පරවෙන මල නම්
රැක ගනිමිද කෙලෙසින්..
6
අමාවකට ඈති කලුවර අපමනය
සමාව වෙනුවට අපි අද දෙතෑනකය
ඔයා නමට ලිවුවත් ඉම කවි පදය
දරා ගන්න බෑරි ගින්දර විතරමය
දරා ගන්න බෑරි ගින්දර විතරමය
සදකට තහනම් අහසින් බෑස යන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගේ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කදුලෑලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කදුලෑලි උහුලන්න
7
උඳුපියලිය ලා තණ නිල්ල..
සෙවණ සදන උණ බට පඳුර..
අද රෑටත් ඉරබට තරුව..
පායාවිද හිතේ ඇල්මට..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
නුවර වැවට හාදු දිදී..
මානෙල් මල් පිපුණු තරම්..
සොඳුරු සිතට රුවැත්තියේ
ඔබ එනවද හාදු අරන්..
මැදියම් රෑ ගිනියම් සඳට..
සිසිල වෙන්න තාරකා ඉතින්..
සිසිල වෙන්න තාරකා ඉතින්..
ඔබට අවශ්‍ය ගීත ඇත්නම් ඔබගේ වට්ස් ඇප් අන්කය පහත ජීමේල් ලිපිනයට ලියන්න ගීතයත් සමග අපට පුලුවන් ආකාරයට කටහඩ ඉවත් කර ඔබට පුද්ගලිකව ලබාදෙන්නෙමු.
කැරෝකේ ගීත අහන්න අපේ චැනලයට එක්වෙන්න
දැන්ම අපව සබ්ක්‍රයිබ්ස් කරන්න
contact info...
swarakaroke@gmail.com
if you like my channel
like
comment
share
subcribes
my social media flatform
/ swara.musictrack
sinhala karaoke,
sinhala karaoke songs,
sinhala karaoke songs without voice chandralekha,
sinhala karaoke songs without voice shashika nisansala,
sinhala karaoke chamara ranawaka,
sinhala karaoke hindi song,
sinhala karaoke nonstop songs without voice,
sinhala karaoke songs without voice kumarasiri pathirana,
sinhala karaoke priya,
sinhala karaoke baila,
sinhala karaoke baila wendesiya,
sinhala karaoke bo maluwe,
sinhala karaoke bathiya and santhush,
sinhala karaoke budu guna gee,
sinhala karaoke bns,
sinhala karaoke bindu bindu,
sinhala karaoke bari bara,
sinhala karaoke chamara weerasinghe,
sinhala karaoke cover,
sinhala karaoke clarence,
sinhala karaoke city,
sinhala karaoke couple songs,
sinhala karaoke chandralekha,
sinhala karaoke ct fernando,
sinhala karaoke duet songs without voice,
sinhala karaoke damith asanka,
sinhala karaoke kapuge,
sinhala karaoke kavikariye,
sinhala karaoke kambi thappeta,
sinhala karaoke karaoke,
sinhala karaoke kolompure,
sinhala karaoke katharaka thaniwee,
sinhala karaoke kapuge nonstop,
sinhala karaoke live,
sinhala karaoke lama gee,
sinhala karaoke live band,
sinhala karaoke lyrics,
sinhala karaoke ladies,
sinhala karaoke live songs without voice,
sinhala karaoke love songs,
sinhala karaoke ladalu bopath,
sinhala karaoke mervin perera,
sinhala karaoke milton mallawarachchi,
sinhala karaoke milton perera,
sinhala karaoke manda pama,
sinhala karaoke manel malase,
karaoke sinhala song t m jayarathna,
sinhala karaoke nilwan muhudu,
sinhala karaoke nonstop,
sinhala karaoke new,
sinhala karaoke new songs,
sinhala karaoke new songs without voice,
sinhala karaoke namal udugama,
sinhala karaoke nanda malani,
sinhala karoke of songs with lyrics,
sinhala karaoke old songs,
sinhala karaoke old,
sinhala karaoke old songs without voice,
sinhala karaoke with lyrics,
sinhala karaoke wijaya kumaratunga,
sinhala karaoke weraliyadda,
sinhala karaoke with female voice,

Пікірлер: 13
@user-vw9tp8ee2r
@user-vw9tp8ee2r 6 ай бұрын
ලස්සනයි නියමෙට තියෙනවා 👍👌👌👌👍👍👍👍👍💕💕💕💕💕💕💕💕💕
@user-dh7oe6di3u
@user-dh7oe6di3u 9 ай бұрын
Aiyee akanm ftaaa❤❤❤❤❤👌👌👌👌👌👌
@user-dh7oe6di3u
@user-dh7oe6di3u 9 ай бұрын
Akanmm fta aaaaaa❤❤❤❤ alaa jayawewaas
@user-dh7oe6di3u
@user-dh7oe6di3u 9 ай бұрын
❤❤❤❤❤
@SamsungnNokia-er7eb
@SamsungnNokia-er7eb 4 ай бұрын
Arrowster sampat kiyana namal udugama nonstop1 dannako..jayawewa
@chamarawijegunawardena5284
@chamarawijegunawardena5284 Жыл бұрын
👍👌❤️🙏
@roshanbaddage3835
@roshanbaddage3835 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥
@nishanthabandara6125
@nishanthabandara6125 Жыл бұрын
👍💗🔥👌
@sensitiveheart3377
@sensitiveheart3377 Жыл бұрын
ආසම ❤️
@cholithaishang.3705
@cholithaishang.3705 Жыл бұрын
💚💜️💜️💛💚
@shalithaperera2734
@shalithaperera2734 Жыл бұрын
Super
@champikahettiarachchi.412
@champikahettiarachchi.412 Жыл бұрын
Aiya karaoke akak thiye dennakooo
@swara61
@swara61 Жыл бұрын
Mokakda ona msg ekak danna Fb ekata hari mail ekata hari
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 72 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 531 М.
Iliyas Kabdyray ft. Amre - Армандадым
2:41
Amre Official
Рет қаралды 1,1 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,3 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 367 М.
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН