♥️ අනේ…තාත්තා මං වෙනුවෙන් සින්දුවකුත් හදලා - නාමල් උඩුගමගෙ දියනිය Namal Udugama Daughter's Wedding

  Рет қаралды 451,409

Channel C Digital

Channel C Digital

Күн бұрын

👆 උඩ තියෙන සුදු පාට Subscribe කොටුව ඔබලා Full Video එක බලන්න...!!!!!!
#youtube #youtuber #instagram #love #instagood #music #tiktok #follow #youtubevideos. #subscribe. #sub. #youtubevideo. #like. #srilanka #sinhala #channelcdigital #channelc #gossip #sinhalagossip #gossipsinhala #trending #viral #best #newvideo #top #best #youtubeshorts #ytshorts #foryou #shorts #funny #howto #sinhalacomedy #tamil #india #dialogtv #sinhalasindu #modeling #love #sinhalayouth #sinhala tele drama

Пікірлер: 176
@Sunitha-z7r
@Sunitha-z7r 2 ай бұрын
දෙන්නම හරිම ලස්සනයි සුබ පතනව හදවතින්ම ලස්සන අනාගතයකට පිය තබන්නට ජේසු පිහිටයි බුදුසරනයි 🙏🌺🌺🌺
@seetharanjani7745
@seetharanjani7745 2 ай бұрын
වැදගත් දෙමාපිය dennekuge වැදගත් විදියට ජීවත් වෙන ලස්සන duwak.❤
@hasithamaduranga6935
@hasithamaduranga6935 2 ай бұрын
තාත්තට ජිවිතය දුන්න මනුස්සය කෝ.ඒ මනුස්සය නිසා නේද දැන් මෙි තාත්ත ජිවත් වෙන්නෙ.
@thelmawijesinghe2720
@thelmawijesinghe2720 2 ай бұрын
කුහක කම හොද නෑ තමයි ඒ උනාට ඔච්චර හොදට පන්ඩිතකම් කියවන්න පුලිවන් එකේ..අනේ අද මගෙ මේ ලස්සන දවසෙ..එයා කියපු විඩිහට එයාගෙ big day එකේ එයාගෙ තාත්තාට ජීවිතේ දීලා මෙහෙම ජීවත් කරපු සියලු දෙනාට ස්තූති කරන්න තිබුනා...එහෙනම් ගොඩක් වටිනවා නේද ..🤔
@DarshanaWickramasinghe-ut9zw
@DarshanaWickramasinghe-ut9zw 2 ай бұрын
මංගල සභාවක අවමංගල කථා පවත්වන්නෙ නැ සාම⁣න්‍යයෙන් ලංකාවෙි. ඔයාගේ රට කොහෙද. ඔයා වගේ මෝඩ ගොන් මිනිස්සු ඉන්නකමි මෙ රට දියුණු වෙන්නේ නැ මල්ලි.😢😢😢😢😢😢😢
@dohaqatar9055
@dohaqatar9055 2 ай бұрын
ඔය දෙන්නාට සුබ පතනවා හොද පවුල් ජිවිතයක් ගතකරන්න ලැබේවා කියලා 👍🌹❤
@Sandu-n1x
@Sandu-n1x 2 ай бұрын
Lankave naluwanta wada lassanai මනමලයා😮
@sdh7585
@sdh7585 2 ай бұрын
මනමාලයා පට්ට ලස්සනයි
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
Owwww
@nodutulowen-esaninpuwath6870
@nodutulowen-esaninpuwath6870 2 ай бұрын
Kalin yalu vela hitapu kolla nisal saranga uva dala thamai muva bandee eyagei mekigei vidoes thama thiyenva tik tok eke😂😂😂
@sriyakumari4314
@sriyakumari4314 2 ай бұрын
මම අවුරුදු 2 දැක්කා ....ඉන්දියාවේ චෙන්නායි වලදී .....මමත් wakugaduwak dan දෙන්න ගිහින් හිටියා ..මම wakugaduwa dan dunne ජාඇල පැත්තෙ rogiyekuta .. අපි නාමල් උඩුගම මහතා බලන්න යද්දී ...ammooooo ade එහාට මෙහාට දුවනවා ...එතකොට podi කෙළි පොඩ්ඩක් .....
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
තාත්තට ජීවත්වෙන්න ජීවිතය දුන්න මනුස්සයාට පිටුපාව මනුස්සයෙක්
@DilaniDilani-p7j
@DilaniDilani-p7j 10 күн бұрын
හරි ලස්සනයි❤❤
@nayanipriyankagunathilakad7131
@nayanipriyankagunathilakad7131 2 ай бұрын
ඇයි මේ තරම් කුහක ලංකාවෙ මිනිස්සු..සුභ පැතුම් ඔබ දෙපලට..
@tharushathikshana2172
@tharushathikshana2172 2 ай бұрын
දෙන්නම ලස්සනයි සුභ මංගලම්
@hannan1460
@hannan1460 2 ай бұрын
තාත්තා ජිවත් වෙන්නේ අනුන්ගේ ජිවිතයක. කොටස් වලින් .දුව කෝටිපතියෙක් කසාද බැන්දා නම් ඒ මනුස්සයාටත් සාධාරණයක් ඉෂ්ට කරන්න හොඳම වේලාව නේද මේක ඒ යුතුකම් අමතක කරන්න එපා. එහෙම නොවුනා නම් අද නාමල් උඩුගම පොළොවට පස් වෙලා ඉවරයි
@niroshanarangoda227
@niroshanarangoda227 2 ай бұрын
තාත්තාව ජීවත්කරවපු ශරිරයෙන් කොටසක් දුන්න මනුස්සයටත් ආරාධනා කරානම් තවත් වටිනවා
@dayanikanthi1026
@dayanikanthi1026 2 ай бұрын
අපේ රටේ මිනිස්සු මහ කුහකයි..අය්යෝ
@Sandu-n1x
@Sandu-n1x 2 ай бұрын
Aethta katawak e manussayawa gennna tebba
@SanjeewaPerera-ew1cp
@SanjeewaPerera-ew1cp 2 ай бұрын
Eka etta. Singhala yata mula amataka wenawa
@linalll1646
@linalll1646 2 ай бұрын
කුහක.කමනෙව්.එවයුතුනම්
@Vbdtha2621-q9n
@Vbdtha2621-q9n 2 ай бұрын
ඕවා කියන්න එපා මෙකේ උපාසකයෝ බුරනව 😂😂.
@sriyaniweera
@sriyaniweera 2 ай бұрын
Comnt කියවනකොට තෙරෙනවා මෙච්චර ලස්සන රටක් පිරිහෙන්නේ ඇයි කියලා හැමතැනම කුහකයෝ ...දෙදෙනාටම බුදුසරණයි comnt කියවලා හිත් නරක්කරගන්න එපා ❤
@dulikapriyadarshani584
@dulikapriyadarshani584 2 ай бұрын
Ane aththamay monavada me minissunta vela thiyenne.thaman karana hamadekama prathipala thazmantamay .aye anith ayage adupadu balanne.
@ruthgody555
@ruthgody555 2 ай бұрын
Beautiful couple THE bride is beautiful and her husband is very Handsome,,,❤❤❤❤❤CONGRATULATIONS 🎊 🎉all the best to both of you ,,🎉🎉 Greetings from Melbourne Australia 🇦🇺,,
@rasikaherath4120
@rasikaherath4120 2 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤❤
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
ඔබ දෙපලට සුභ පැතුම්❤❤❤❤
@nethunethu4984
@nethunethu4984 2 ай бұрын
Congrats beautiful budu saranai Dewe pihitai teruwan saranai ❤❤
@K-chaminda
@K-chaminda 2 ай бұрын
මේ වගේ අවස්ථාවක හොද comment දාල තියෙනවා ඒ අතර නරක comment කීපයක් තියෙනවා පොඩි දෙයක් කියන්න හිතුන, මේ වෙලාවේ තාත්තාට අසනීප වුණ වෙලාවේ අක්මාව දුන්න කෙනා ගැන කියල අඬන්න ඕනිද 🤔මාර කුහක මිනිස්සුත් ඉන්නව ගොඩක්, ලංකාවේ ඔබ දෙපලට සුබ මංගලම් 🙏❤️🙏
@pradeepasandamali2268
@pradeepasandamali2268 2 ай бұрын
E unata ada mehema hari thamange duwage lassanama dawase jeewath wela inne e manussaya hinda kiyala amathaka karanna Hoda na.
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
ඉතින් යකෝ දුවගෙ වෙඩින් එකට හරි ඉන්න ජීවිතේ දුන්නේ ඒ මනුස්සයානේ. ඒ මනුස්සයාට පිටුපාපු එක ගැන මතක් කරපුවහම මොකද වෙන්නේ? ඒවා තමා හරි ජරාම කුහක වැඩ
@thilankadilshan4237
@thilankadilshan4237 2 ай бұрын
ඔබ දෙපලට සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 2 ай бұрын
කට්ටිය හුඟ බැනලා තියෙනවා.ඒ උනාට එයා නිහතමානි.චාම් නිළියක්.මනමාලිගේ අම්මා අම්මා මම නම් ආසම නිළියක් ❤❤
@NimaliThabavitage
@NimaliThabavitage 2 ай бұрын
ඔබ දෙපලටම තෙරුවන් සරණයි.
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 2 ай бұрын
Very beautiful and cute couple, congratulations! 🌷🌷🌷🌷💚💚
@dgvithanachchi8932
@dgvithanachchi8932 2 ай бұрын
❤❤❤❤❤❤❤අම්මා වැදගත් නිලියක්
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 2 ай бұрын
මාලු නිහාල් දන්නවා වැදගත් කම ...😂😂😂
@mistycottage9558
@mistycottage9558 2 ай бұрын
😂😂😂
@tharakatharanga5294
@tharakatharanga5294 2 ай бұрын
සුබ මංගලම්...❤️
@socelasocela1697
@socelasocela1697 2 ай бұрын
දෙන්නම ලස්සනයී සුභ මංගලම් බුදුසරණයී ❤❤
@ranydeloroxy1310
@ranydeloroxy1310 2 ай бұрын
සුබ මංගලම් දූව
@Kamal-o4h
@Kamal-o4h 2 ай бұрын
සුභ පැතුම් දෙන්නටම තෙරුවන් සරණයි
@Supu-s4h
@Supu-s4h 2 ай бұрын
Mn issra hari aasai ruwanthi saha Namal udugama yana dennata.eth dan aasa na.Namal leda una dawas wala udaw karapu kenata karapu kuhaka waden passe mata nn epama una.minissu thamanta amaru kaale udaw karapu minissu kshanikawa amathaka wenawanm e minissu ashretawath sudusu na kiyalai man nm hithanne.daruwo unath hadenne demapiyo widiyatane😊Thamange jeewithe berune kawru nisada kiyala amathakai e minissunta.eda e manussaya e kapakirima nokalanm ada meyalata thiyei big day😅
@NishanthiDias-u3d
@NishanthiDias-u3d 2 ай бұрын
මනමාලය නම් ලස්සනයි.
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 2 ай бұрын
තාත්තව ජීවත් කරන්න ශරීරයේ කොටසක් දීපු මිනිහව අමතක කරපු එක තමා අන්තිම සවුත්තු වැඩි
@HNproductions-g2z
@HNproductions-g2z 2 ай бұрын
Ammawagemayi.
@roycearthur8060
@roycearthur8060 2 ай бұрын
Beautiful Couple!. 😊💝🥳🎊🌟. Suba Manglum!!. 🎉🎉
@JanakaSamarakuliye-ou7hp
@JanakaSamarakuliye-ou7hp 2 ай бұрын
Lassani.dennama.suba.patum.❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@shanudisanara
@shanudisanara 2 ай бұрын
Ane lassanai dennama suba pathum duwa
@malikasrilanka5328
@malikasrilanka5328 2 ай бұрын
❤❤❤❤❤ සුබ අ⁣නාගතයක් වෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි
@ruwanmanjula1042
@ruwanmanjula1042 2 ай бұрын
Anna manamalaya harima lassanai
@WasanthiDiwakara
@WasanthiDiwakara 2 ай бұрын
සුබ අනාගතයක් පුතේ ඔයා ලට
@M.P.ChandralathaChitrangani
@M.P.ChandralathaChitrangani 2 ай бұрын
Budu sarani congratulations 🎉🎉
@HarshaniWarnakulasooriya-ey3ob
@HarshaniWarnakulasooriya-ey3ob 2 ай бұрын
Lassanai, suba pathum dennatama.
@Skwsamanthi
@Skwsamanthi 2 ай бұрын
තෙරුවන් සරනයි ❤️❤️❤️හැමදාමත් සතුටින් ඉන්න...🎉🎉🎉
@PadmiPadmi-m6g
@PadmiPadmi-m6g 2 ай бұрын
සුබ මංගලම්
@nishanvlogs2399
@nishanvlogs2399 2 ай бұрын
කට වැඩි පඬි කෙල්ල ක්😅🎉❤
@Aristosmixail
@Aristosmixail 2 ай бұрын
Congratulations
@ChandaniAmaratunga-wc6wf
@ChandaniAmaratunga-wc6wf 2 ай бұрын
Congratulations.
@saddesilva5927
@saddesilva5927 2 ай бұрын
Oba dedenatama yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@exploregajaman841
@exploregajaman841 2 ай бұрын
Happy wedded life. Congratulation both of you. From germany.
@apkapk9033
@apkapk9033 2 ай бұрын
අපි භැම දාමත් නාමල් අයියටයි රූවත්ති අක්කට
@AshankaSaman-rh5gc
@AshankaSaman-rh5gc 2 ай бұрын
Kaganwat kata kata ahan natiwa jiwat wan hoda damapiyan dadanakuga duwak .සුබ මංගලමි
@sagarikapunchihewa1911
@sagarikapunchihewa1911 2 ай бұрын
Ruwanthi vadagath vidiyata hitapu niliyak. Ape pranamaya.
@haashaa1747
@haashaa1747 2 ай бұрын
හින්දි නිළියක් වගේ❤
@AnuraJayakody-d1k
@AnuraJayakody-d1k 2 ай бұрын
lovely
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 2 ай бұрын
ලස්සනයි ❤❤, ඒ boy ඉන්දියන් නලුවා රිතිෂ් වගෙ 😍
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 2 ай бұрын
ඇත්තටම මේ ලමයා අම්මා තරම් කොහෙත්ම ලස්සනක් නෑ කටහඩත් මාර කැතයි අදත් එහෙමට ලස්සනකුත් නෑ අම්මටනම් මාර ආදරෙයි❤️
@lifeasuthpala2354
@lifeasuthpala2354 2 ай бұрын
හරි ලස්සන එක්කෙනා නේ comment කරලා තියෙන්නේ 😂😂😂
@niroshaidunil7311
@niroshaidunil7311 2 ай бұрын
බලන්න නේද මිනිස්සු කොයි තරම් කුහකද මෙච්චර ලස්සන කෙල්ල ට කැතයි කියනවනේ🥰
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 2 ай бұрын
@@lifeasuthpala2354 අනේ ආන්ටි ඔයා තරම් ලස්සන් නෑ එයා🤣🤣🤣
@inokapaddiyapperuma3454
@inokapaddiyapperuma3454 2 ай бұрын
@@niroshaidunil7311 මේ ගොන් ගෑනි ලස්සන දැකපු නැති ගොන් ගහක්🤣🤣🤣
@gayanieranga2855
@gayanieranga2855 2 ай бұрын
Congratulations ❤❤
@Susani-zv9ox
@Susani-zv9ox 2 ай бұрын
Dubai mangalam❤❤❤❤❤
@ruchirasurangika6644
@ruchirasurangika6644 2 ай бұрын
Congratulations
@KandyS-vv4xv
@KandyS-vv4xv 2 ай бұрын
Oyalata.suba.gamn❤❤❤❤
@tharakajayakody5964
@tharakajayakody5964 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 2 ай бұрын
Amma wadagath niliyak thatta ape kale Sena kumaraya , ohuge Geetha Akka api jeewath wela adath kalaya nihadawa gewanawa, ethin a depalage deyaniyath lassanai. Vwaha keevithayak gatha karavi. Dedenata suba mangalam theruwan saranai
@pradeepasandamali2268
@pradeepasandamali2268 2 ай бұрын
Thamange adara kathawath hariyata mathak nathuwada kiyanna akamathida danne. Ohe udin pallen kiyala damme😊
@thissagunasinghe1488
@thissagunasinghe1488 2 ай бұрын
ගොඩක් ආසාවෙන් හිටපු ගායකයෙක් නිළියක් දැන් අන්තිමට එපා උනා ratak කාලකන්නි karapu පිය පුතු නිසා ඔබ දෙපළට budusaranae
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
ගොං කාලකණ්ණි මිනිස්සු රටක් කාලකණ්ණි කරා කියල චෝනා කෙරුවට ඒ මනුස්සයා 2005-2015 අවුරුදු දහයටම සමස්ථ ණය ඩොලර් බිලියන 6.5 යි අරන් තියෙන්නෙ… 2005 ට කලින් කොළඹ තිබුනෙ පිට්ටු බම්බුවයි මහ බැංකු ගොඩනැඟිල්ලයි විතරයි….කාපට් පාරවල් රටටම තිබුනෙ දෙකයි අද 90% රටේ ප්‍රධාන පාරවල් සංවර්ධිතයි…35% කට තිබු විදුලිය අද 85% ඉක්මවලා..වරායවල් හැදුවා ගුවන් තොටුපොළවල් හැදුවා..තව තියෙනවා ඕනතරම් රටේ සංවර්ධනය වෙනුවෙන් කරපුවා… 8% ආර්ථික වර්ධනයක් තිබුනා…ඒක පුද්ගල ආදයාම ඩොලර් 800 ට තිබුන එක 3900ට ගෙනාවා…දළ දේශීය නිශ්පාදිතය 85% නි ඉහළ දැම්මා..රටට ආයෝජන ගෙනාවා..ඔය කියන හැත්තැපස්වසර ඇතුලත රට ගොඩනැඟුන කාලය තමයි ඒ…හැබැයි ලෝකෙ නැති පච කියලා සිරිසේනයෙක්ව ගෙනල්ලා ඒ අවුරුදු පහට මෙලෝ ආයෝජනයක් ගෙන්නැතිව ඩොල්ර් බිලියන 13.5 ස්වෛරී බැඳුම්කර ණය අරන් පාන්පිටියි තෙලුයි ගිල්ලවලා එදා 8% ට තිබුණ ආර්ථික වර්ධනය 1% ට ඇදලා දාපු උඹල වගේ අපතයින්ට ලැබිය යුතුම පාලකය තමයි දැන් ඉන්නෙ 😂
@wasantha-br3cb
@wasantha-br3cb 2 ай бұрын
රනිල් 2015 -2019 කොපමණ ණය ගත්තා ද ?
@neranjalasarojani5074
@neranjalasarojani5074 2 ай бұрын
Suba මංගලම් ❤❤❤❤
@ranialgiyanna953
@ranialgiyanna953 2 ай бұрын
Ae.manamamahthmayanam.harima.seedewi.lassna.kenek. hema.thissema.hinauana.gaman
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 2 ай бұрын
බුදු සරණයි
@kumaregoda3926
@kumaregoda3926 2 ай бұрын
Amitattaiwage lassahnai paulak wewa
@nadeeshanadee6827
@nadeeshanadee6827 2 ай бұрын
සුභ මංගලම් බුදු සරණයි
@TDhammika-ow4wl
@TDhammika-ow4wl 2 ай бұрын
Congratulations ❤️❤️
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 2 ай бұрын
සුබ යුගදිවියක්❤❤❤❤
@nhettiarachchi
@nhettiarachchi 2 ай бұрын
Oyala wada Gath unata wadak nae Ara namal jiwath karanna agaen kotasak dunna ahinsaka manussayata salli dunnaetha nae Dan lokukama apith ekathu karapuwata dunna
@VinoPerera
@VinoPerera 2 ай бұрын
all the best
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 2 ай бұрын
They have forgotten liver donor.. Have you treated him correctly?
@sujaniperera4822
@sujaniperera4822 2 ай бұрын
❤Suba wewa❤❤
@shyamanelamani3068
@shyamanelamani3068 2 ай бұрын
Harima lassana wedding ekak dennama lassani
@nandawatthegedara6062
@nandawatthegedara6062 2 ай бұрын
Congratulations ❤🎉
@madushanidilrukshika5477
@madushanidilrukshika5477 2 ай бұрын
Congratulations 🙏🙏🙏❤️❤️❤️❤️💚💫✨️❤️💚💫✨️❤️💫
@nishadiperera327
@nishadiperera327 2 ай бұрын
Hari ma lasana duwak.suba magalam
@hikwt1625
@hikwt1625 2 ай бұрын
lassanai ♥️
@dhammikakumuduni4664
@dhammikakumuduni4664 2 ай бұрын
Lassanai
@sanathajayasingha4655
@sanathajayasingha4655 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@eliecell2463
@eliecell2463 2 ай бұрын
Suba mangalam
@PawanNimesha
@PawanNimesha 2 ай бұрын
Shok kolla
@Madushankapathum-j9u
@Madushankapathum-j9u 2 ай бұрын
නිවේදිකාව නාමල්ගේ ගැනිගේ නම දාන්නේ නෑ 😂😂😂
@Amarasinghage.25
@Amarasinghage.25 2 ай бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 2 ай бұрын
කතා කරනවා තද වැඩී (මනාලිය) රුවන්ති මංගලා කතා කරන්නේ බොහොම හිමිහිට එයාගේ කතාව ඩිෂන්
@moonflower-lq6gl
@moonflower-lq6gl 2 ай бұрын
එකෙක්කෙනාට ආවේනික කතා විලාසයක් තියනවා. අම්මගේ විදිහටම දුවට කතා කරන්න බෑ. මිනිස්සුන්ගේ අවේනිකත්වයට අනන්‍යතාවන්ට ගරු කරන්න.
@PathmaMenike-h1e
@PathmaMenike-h1e 2 ай бұрын
Oyala dennama hari lassana cham dennek
@shiromihathwella5900
@shiromihathwella5900 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@DilhaniMangalika-v8p
@DilhaniMangalika-v8p 2 ай бұрын
Sathutin inna akki
@daisy-pb8qj
@daisy-pb8qj 2 ай бұрын
Fancy magul
@sunethrawan6764
@sunethrawan6764 2 ай бұрын
❤❤
@Ransa999
@Ransa999 2 ай бұрын
😊❤
@Oshada-colo
@Oshada-colo 2 ай бұрын
නිවේදිකාවට රැවන්ති මංගලාගේ නම අමතක උනා නේද😂😂
@sujathat.s6869
@sujathat.s6869 2 ай бұрын
🙏💖🙏💖🙏💖
@amilakrimci4381
@amilakrimci4381 2 ай бұрын
Congress ❤🎉
@sanjeewarathnayaka286
@sanjeewarathnayaka286 2 ай бұрын
වෙඩිමට බල්ලෝ බැල්ලියෝ ඇවිත් උබලත් බල්ලෝ
@wasantharathnayake-hi9qo
@wasantharathnayake-hi9qo 2 ай бұрын
Happy wedding
@IshaIsha-wx9dp
@IshaIsha-wx9dp 2 ай бұрын
කෙල්ලගෙ පම්පොරිය😅😅😅😅
@KithsiriWasantha-rw6jl
@KithsiriWasantha-rw6jl 2 ай бұрын
❤️❤️❤️❤️❤️🎉🎉
@GayathriWeerawardana
@GayathriWeerawardana 2 ай бұрын
0:47
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,4 МЛН
නාමල්ව බලන්න ගියා 😲
15:43
Chirantha N Samitha
Рет қаралды 166 М.
Take Care | Episode 01 - (2024-06-01) | ITN
19:18
ITN Sri Lanka
Рет қаралды 1,7 МЛН
පාවහන් පූජාවේ පින -   Ven. Koralayagama Saranatissa Thero
16:12
Darmaya dakimu ධර්මය දකිමු
Рет қаралды 88 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН