No video

Namal Udugama - Sunflower gee 16 Collection

  Рет қаралды 493,361

Namal Udugama

Namal Udugama

Күн бұрын

Namal Udugama - Sunflower gee 16 Collection
Like and Subscribe!
#namaludugamasongs#sunflower#namaludugama

Пікірлер: 331
@kavindadesilva4313
@kavindadesilva4313 5 ай бұрын
සංගීතය වෙනුවෙන්ම ඉපදුන මිනිස්සුන්ගෙ එකතුවක්. හඬ. ඩ්‍රම්ස්.රිදම්.බේස්.පෑඩ්.ලීඩ්.කීබෝඩ්.. මික්ස් මොන තාක්ෂණය ආවත් මේ පැහැදිලි සංගීතය ආපහු නෑ.රිදම් ටෝන් ටික මාර ලස්සනක් ගේනවා සන්ෆ්ලවර් මියුසික් වල.
@user-er4zi1yu9o
@user-er4zi1yu9o 15 күн бұрын
sajittajaya wewaduppata gena hita unuwena sajita jayawewa
@PrasannaDarshana-ze5ne
@PrasannaDarshana-ze5ne Ай бұрын
Ela......kiri......roshanaiya........sunflowetsssssssssssssss❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rukmalmadushankajayathilak9998
@rukmalmadushankajayathilak9998 2 жыл бұрын
අනූ ගනන් වල මේ සිංදු ටික එද්දී මට වයස අවූරුදු 6ක් 7ක් ඇති. මාමා තමයි මේ කැසට් එක ගෙනාවේ. තේරුමක් නොදැන උනත් හරි ආසාවෙන් අහපු සිංදු ටිකක්. මේ සින්දු තවත් ලස්සන උනේ මේ සංගීතයේ රසත් එක්ක. ඇන්ටන්, රොෂාන්, සුඡිත්, අයිවෝ, වගේම මේ ලීඩ් එකේ ඇහෙන ක්ලියර් පාට් වලට නීල් අයියට සම කරන්න පුලුවන් කෙනෙක් ඒ කාලේ හිටියෙත් නෑ.. නාමල් අයියම නිර්මාණය කරපු මේ ගීත වල රස එදා වගේම අදත් එකම විදිහට අපිට දැනෙන්න මේ හැමදේකම සංකලනය ගොඩක්ම හේතුවෙනවා කියලයි මට හිතෙන්නේ..
@udararoshan2875
@udararoshan2875 2 жыл бұрын
oyage kathawa hari aththatama mama adatath kemathima sangith kandayama sunflower thamai math podi 97 98 ta wage kale mamala ahanne me gollange sangith prasanga keset thamai eee abashe ma thamai mata th danila e hada nathuwa wena moka ahuwath wedak naha 🙏🔊
@bethesdaaquariums
@bethesdaaquariums 2 жыл бұрын
matath yannath 5/6yrs wage aththe, thaama mathakai.. eeta passe priyage tracks tikak aawa
@madrawijerathna-kq3eg
@madrawijerathna-kq3eg Ай бұрын
සිරා මට ලාවට මතකයි නිල් පාට ලස්සන කැසට් පටිය කන වල් ඉරෙනකල් ඇහුවා ඕකේ සිංදු ❤❤❤
@ThilineThiline
@ThilineThiline 2 ай бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරි ❤❤❤❤❤
@lahirusanath558
@lahirusanath558 3 жыл бұрын
මරු නෙද සන්ෆ්ලවර්ස්
@fgfgfgfg6737
@fgfgfgfg6737 3 жыл бұрын
0097450772922
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 3 жыл бұрын
එකෙන්ම .ඇඩෙනව දැන් මතක් වෙනකොට
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
අපේ.. පිනට පහල වෙච්ච සංගීත කන්ඩායම්
@SamayaThishani
@SamayaThishani 2 жыл бұрын
@MilaniAnuradhani
@MilaniAnuradhani Ай бұрын
Kiyala,wadak,super
@travelwithjith7746
@travelwithjith7746 11 ай бұрын
90 ගනන්වල බොහොම අමාරුවෙන් රු 125 දීලා.. මේ කෑසට් අරගෙන ආරාක්ශා කරේ හරියට රත්තරන් ආරක්ශා කරනවා වගේ...❤❤❤
@roshanlakmal9931
@roshanlakmal9931 3 жыл бұрын
මේ වගේ සංගීත කණ්ඩායම් ආයේ බිහිවෙන්නේ නැහැ
@sanjayapathiranasanju6862
@sanjayapathiranasanju6862 2 жыл бұрын
Aniva bro
@RashmiNadeesha-fi7nc
@RashmiNadeesha-fi7nc Ай бұрын
අනිවාර්යයෙන් bro එයනම් සත්‍යයක් මයි.. ❤❤මම රශ්මි
@danushkavitharana6262
@danushkavitharana6262 Жыл бұрын
සමුගන්නේ නැ වෙන් වෙන්නේ නැ , කෙදිනක හෝ අපගෙ පැතුම් ඉටු වේවි
@irushadineth
@irushadineth 3 жыл бұрын
කොහොමද ඉස්සර sunflowers ගැහිල්ල.අවුරුදු 25කට විතර කලින්.නාමල් උඩුගම දීර්ඝ අායුෂ වේවා!👍👍👍👍👍👍🌻🌻🌻🌻🌺🌺🌺🌸🌸🌸🌸🌸👏👏👏👏👌👌👌👌👌🎻🎻🎻🎷🎷🎷
@aviskalakshan8378
@aviskalakshan8378 3 жыл бұрын
Lassana sindu api ahanava
@niroshakumari3219
@niroshakumari3219 3 жыл бұрын
නියමයි එල 👍
@shanthakumara1009
@shanthakumara1009 3 жыл бұрын
Okuu(6io(il
@shanthakumara1009
@shanthakumara1009 3 жыл бұрын
U
@shanthakumara1009
@shanthakumara1009 3 жыл бұрын
@@aviskalakshan8378 kik9
@ranjanikumari1059
@ranjanikumari1059 3 жыл бұрын
Niyama gayakek thama namal kiyanne . 21keth ahanava . Marenakanuth ahanava . Bs
@ThilineThiline
@ThilineThiline 2 ай бұрын
ආදරෙයි නාමල් අයියෙ
@damithvipulawardhana7031
@damithvipulawardhana7031 8 ай бұрын
තාමත් හදවතේ ගායකයා❤
@janithkulathunga9428
@janithkulathunga9428 2 жыл бұрын
මොනවද ඒ ඩ්‍රම්ස් පෑඩ් ටෝන් මාර ගතිනෙ ඇයි දැන් ඉන්න උන්ට මේව ප්ලේ කරන්න බැරි පට්ට ලස්සනයි බැකින්
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Dan thiyenne hampada band ni. hanpada sinduwalatama kiyaapu band dan thiyenne . bandnam band sunflowerma thamai ithin.eyaalaa kiiweth godaak aadarshamath yamak therum karawanaa geethai . eekata dn un . mtanam appiriyai
@santhaanura7795
@santhaanura7795 Жыл бұрын
Hmm.👍
@ravindudesilva_X
@ravindudesilva_X 10 ай бұрын
Menna sound balance ❤
@sameerafrancis4674
@sameerafrancis4674 Ай бұрын
2024 ahanawa mamath. Aurudu 28 vithara kalayak gewuna thamath lassansi. Sunflowers, Namal aiya. ❤️❤️🌹❤️🌹🌹🌹issara kellonge crush eka. ❤️❤️❤️
@prabodhapathum4397
@prabodhapathum4397 3 жыл бұрын
කොහොමද ඉස්සර සන්ෆ්ලවර්ස් බෑන්ඩ් එකේ සවුන්ඩ් .සුපිරි නේ. ව්ශේශ ස්තුතිය පුදකරනවා ඔය සන්ෆ්ලවර්ස් ඩ්‍රම්ස් සෙට් එකේ හිටපු ඒ මහා අති දක්ශ රොශාන් පෙරේරා නම් වාදණ ශිල්පියාට.ආදරෙයි නාමල් අයියේ හැමදාම ,ආදරෙයි සන්ෆ්ලවර්ස් හදවතින්ම
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 3 жыл бұрын
❤️❤️❤️❤️
@gayanranathunga8818
@gayanranathunga8818 Жыл бұрын
Sunflower ❤❤❤Anton, roshan ❤❤A beat ithin a dennagen witharai❤
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
මම ආසම සින්දු ටික ලස්සනයි ආසාවෙන් අහන්නේ.
@madushanchathurangagamage8740
@madushanchathurangagamage8740 2 жыл бұрын
කවදාවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️😍
@suranji31
@suranji31 6 ай бұрын
@anushaedrisinghe5521
@anushaedrisinghe5521 2 жыл бұрын
Ammo pissu hadenawa mawa ahanakota athithaya mathak wenawa lassanai
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
පුංචි දුකකුත් එක්ක ඒ.. අතීතයෙ අපිව අතරංමං කරනවා. කාලය කෙතරම් නපුරුද? සොදුරිය..
@sachinthafernando4075
@sachinthafernando4075 Жыл бұрын
Asama Album eka 2023 Anyone ❤️😘🙏
@user-px2kz5co9l
@user-px2kz5co9l 7 ай бұрын
😊😊😊😊😊
@rajithadissanayake7522
@rajithadissanayake7522 3 жыл бұрын
Onna backing nam backing.....Roshan perera aiya..sujith aiya ...patta ahhhhhhhhh....old sunflowers 🌻 💛 💓 💕
@jayalath9806
@jayalath9806 2 жыл бұрын
👍🙏
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Aaye ekenma broo. kanata mi pani wathkaranawaa wage
@piyuminimadushani1238
@piyuminimadushani1238 2 жыл бұрын
💕💕💕💕💕💕💕 මන් ගොඩක් ආසම ගායක නාමල් උඩුගම 😍😍😍😍
@user-kq3jo4jo1f
@user-kq3jo4jo1f 3 жыл бұрын
ආදරේ ❤❤❤නාමල් අයියේ මේ සිංදු මැරේනකම්ම අහන්න පුළුවන් එපා වෙන්නේනැ...ඒ තරම් ඔය හඩ ලස්සනයි ❤❤❤
@anushaedrisinghe5521
@anushaedrisinghe5521 2 жыл бұрын
Oyage song ලස්සනයි
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 3 жыл бұрын
රොශන් ,ඇන්ටන් ,සුජිත් ඉන්න කාලෙ බැබලුණ Sunflower 🌻🌻😍😍😍
@mkumara1854
@mkumara1854 Жыл бұрын
🔕
@surawick
@surawick Жыл бұрын
❤❤❤❤🤛🤛🤛🤛
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Sunflower kiyanne niyama band ekak . kohomada bakine. supirima supiri ithim. naamal ayyage sinduth hadawathata kathaa karana geetha. ❤️❤️❤️❤️❤️
@sunethherath5725
@sunethherath5725 2 жыл бұрын
Lassanai niyamai .... sunflower, udugama
@wolid398
@wolid398 2 жыл бұрын
Ma sindu ahanakota maga hadawata wanama lokakata yanawa harima sundara lokayak
@sanathpriyankara8780
@sanathpriyankara8780 Жыл бұрын
Namal aiye me sindu set eka ape gedara thamawama thiyei.. adarei aiye..
@sanjeewapradeep7802
@sanjeewapradeep7802 Жыл бұрын
මේ කැසට් එක දා ගෙන ටින් බෙලෙක්ක ඩ්‍රම ගහන්නෙ පොඩි කාලෙ❤
@gayanjayaweera99
@gayanjayaweera99 3 жыл бұрын
අපේ නාමල 🖤
@nuwanbuddika1441
@nuwanbuddika1441 3 жыл бұрын
හැමදාම අහන්න පුළුවන් 2021 අහන්නෙ 😘😘😘
@nishanthawijerathna9956
@nishanthawijerathna9956 2 жыл бұрын
Niyamai supiri very good Ela ELA
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
පුංචි කාලෙ ඉදලම මේ සන්ෆ්ලවර්ස්ලට පුදුම ආදරයක් තියෙන්නෙ. කැසට් පීස් එක දාලා අහන ගමන් පීස් කවරෙ ඉන්න සන්ෆ්ලවර්ස්ල දිහා නිතරම බලන් ඉන්නවා.. ඒ.. කැසට් අතීතයට පට්ට ආදරෙය්. දැන් දුකත් හිතෙනව ඒ අතීතය මතක් වෙද්දී.. මමයි අම්මයි විතරයි.. ඒ කාලෙ ඉදලම. දැන් අම්මට ටිකක් වයසය්. අනේ.. ඒ අතීතයට ආයෙ යන්න තියනවනම්
@SamayaThishani
@SamayaThishani 2 жыл бұрын
@roshanmobile1908
@roshanmobile1908 Жыл бұрын
🥲💖
@surawick
@surawick Жыл бұрын
💯💯💯🤛🤛🤛🤛
@harshananawod1044
@harshananawod1044 11 ай бұрын
ඒ සවුන්ඩ් ක්ලියර් එක..සන්ෆලවර් ලගේ අදටත් එහෙමමයි.මෙම්බස්ලා වෙනස් උනා කියලා සවුන්ඩ් කොලිටි එක වෙනස් වෙන් නෑ.දවසක් නීල් අයියා ඒ ප්‍රශ්නෙට කිව්ව උත්තරේ.. එයාගේ කනටලූ සවුන්ඩ් බැලැන්ස් කරන්නේ...ඒ නිසා කවුරු වෙනස් උනත් එයාගේ කන තියනකල් ඒ සවුන්ඩ් එක එහෙම්මමලු..
@chamaramadushan2188
@chamaramadushan2188 Ай бұрын
කොහොම උනත් දැන් ඒ සද්දෙ නෑ ​@@harshananawod1044
@PrasannaDarshana-ze5ne
@PrasannaDarshana-ze5ne Ай бұрын
Mewage.......gahili.....aye......me.....lankawe...na...........only.....sunflower sssssssssssssss❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 Жыл бұрын
Sunflower kiyanne 90 dhasakaye nawa sangeetha sanyojanaye viplavaya
@sunilabenayeke2426
@sunilabenayeke2426 3 жыл бұрын
Sunfawer janapreya una.antan.Rosan.nesa aya kavadavat ohoma lassana gita ahanna labenna na.
@udararoshan2875
@udararoshan2875 2 жыл бұрын
ee kata nam godak duka hithenawa neda api kawada hari merila yanawa e atharedi me wage uthum manussayoth innawa api hamogema athare mathakayak parampara ganakata meweni mathaka satahan thiyala yanna mage loke rajjuruwo sunflower 😘🙏🔊❤️
@SamayaThishani
@SamayaThishani 2 жыл бұрын
😪😔
@milanchamidu3910
@milanchamidu3910 3 жыл бұрын
supiriyak 1nma. namal aiya&sun flower
@kavindudeshan1957
@kavindudeshan1957 2 жыл бұрын
adarii adatath ahnwwa godak adara karana lassanma lassana sindu thmi. ✌👌💖💞✌👌💖💞✌👌💖💞✌👌✌💞✌👌💖💞✌👌💖💞✌👌✌💞💖👌✌💞💖💖💞✌👌💖💞✌👌💖💞✌👌💖💖💖💞💞✌👌👌👌✌✌💞💖👌👌✌💞💖👌👌👌✌✌💞💖👌✌💞💞✌👌💖💞✌💖💞👌✌💖
@krishanikumari4501
@krishanikumari4501 2 жыл бұрын
1 ak aiyea 👍👍👍👍👍👍👍👍👍👍👍
@mallikagamagaguv7525
@mallikagamagaguv7525 3 жыл бұрын
Lassanai godak mama harima asai me sinduwatah 💕💕💕❤
@lalanishsanka394
@lalanishsanka394 3 жыл бұрын
0096567629678 imo col me
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
😋😋😋😋😋😋😋
@lalanishsanka394
@lalanishsanka394 3 жыл бұрын
Col me
@sskumarasingha6071
@sskumarasingha6071 Жыл бұрын
Elakiri songs 90"s best ♥️♥️💯💯💯💋💋💋👍👍👍👍🤝🤝🙏😘
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
Voice + sunflower music ♥️♥️♥️♥️
@asharasavinde8372
@asharasavinde8372 2 жыл бұрын
Getha walata gelapena music dena sunflower bend 1k supere thama 🌟👌 namal aiyya supere song tikak.
@user-zh7wo5gi9c
@user-zh7wo5gi9c 11 ай бұрын
පොඩි කාලේ උපන්දිනය දවසට අම්මගෙන් ඉල්ලන්නේ කැසට් පීස් එකක් අරන් දෙන්න කියලා..වත්තේ තියෙන හැම ගහකම ගෙඩි විකුනලා කැසට් අරගෙන මගෙ ලග කැසට් 100කට වඩා එකතුවෙලා තිබුනා ..ඒවා අතර මේකත් එකක්..❤..ඒ කාලේ මාරයි.❤❤
@nipuna4816
@nipuna4816 11 ай бұрын
Nisala වෙලා ❤❤❤
@nuwansanjeewa3146
@nuwansanjeewa3146 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 මරැ
@maheshsandaruvan8421
@maheshsandaruvan8421 3 жыл бұрын
supiri sindu tika
@lakshanranasinghe4781
@lakshanranasinghe4781 3 ай бұрын
❤ ❤❤❤❤❤wonderful music❤❤❤❤❤
@user-ql6uu1us1y
@user-ql6uu1us1y Жыл бұрын
❤❤❤❤❤❤
@elleryfoenander7256
@elleryfoenander7256 Жыл бұрын
No comments..your the best.
@sumaleeschreiber4133
@sumaleeschreiber4133 10 ай бұрын
คงจะเป็นเพื่อนที่ดีของเนวาคะ
@naththandigedilanthanishad6463
@naththandigedilanthanishad6463 3 ай бұрын
Still amazing songs and music
@wajewajewajeewaje132
@wajewajewajeewaje132 3 жыл бұрын
Lassanai gooodak ❤❤❤❤❤❤
@kamalkumara639
@kamalkumara639 3 жыл бұрын
KAmAL
@nishanmadushanka8099
@nishanmadushanka8099 3 жыл бұрын
@@kamalkumara639 a hoodie on ui I have to if ok I'm hyuh is it in case of her in a while and one more to hi I'm hyuh is u Hi u hi I u hi there just checking I u you u up u up until midnight if
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 29 күн бұрын
Sujith aiya ekale octapad eken dala thiya hada wada ahadi 😍 mara lassna beet ne dala thiyne 😍❤❤
@chafsrilankachef1977
@chafsrilankachef1977 3 жыл бұрын
Ko Balanna 2021 ahama Aya 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥💯💭💭💭💭💭
@mallikagamagaguv7525
@mallikagamagaguv7525 3 жыл бұрын
🤔🤔🤔
@janakanishantha6046
@janakanishantha6046 2 жыл бұрын
A thamai sun flower niyama sun flower
@SamayaThishani
@SamayaThishani 2 жыл бұрын
@user-io7mo5nv3u
@user-io7mo5nv3u 3 жыл бұрын
Drams king roshan..
@gayansanjewa4702
@gayansanjewa4702 Жыл бұрын
adarei sunflower
@suranji31
@suranji31 6 ай бұрын
❤️❤️❤️❤️
@tharangamalewana
@tharangamalewana 10 ай бұрын
Balance eka❤❤
@sheshaniweerawardhana7953
@sheshaniweerawardhana7953 3 жыл бұрын
Supar sunflower
@abhishekayasi
@abhishekayasi 7 күн бұрын
niyamai❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍💘💘💘💘
@thariqvictoriapartners597
@thariqvictoriapartners597 2 жыл бұрын
Supiri kandayama .🔥🔥🔥🔥🔥🔥🔥🔥👍
@user-qp2gv5rc9x
@user-qp2gv5rc9x 9 ай бұрын
නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට..පොඩි කාලේ වගේම තාමත් අහනවා මේ ගීත..වෙනම ලෝකෙකට යනවා sunflowers එක්ක voice එක ඇහෙද්දී..❤❤
@chamilachami8491
@chamilachami8491 2 жыл бұрын
Niyamai👍
@priyadasawijesingha3455
@priyadasawijesingha3455 Жыл бұрын
namal we are loving forever
@gamagenuwan5964
@gamagenuwan5964 2 жыл бұрын
පුංචි කාලෙම හැදුණෙ මේව එක්කමය් 💞💞
@madhusankha8773
@madhusankha8773 Жыл бұрын
❤🌹
@chandanazoysa1511
@chandanazoysa1511 9 ай бұрын
❤❤❤
@buddisampath1061
@buddisampath1061 3 жыл бұрын
Than obata satutha
@rohiniekanayaka1192
@rohiniekanayaka1192 2 жыл бұрын
lassanai namal
@kanishkamadusanka967
@kanishkamadusanka967 2 жыл бұрын
පට්ට 🖤
@madushanchathurangagamage8740
@madushanchathurangagamage8740 2 жыл бұрын
සන්ෆලර්ස් බෑන්ඩ් එකට මෙච්චර ආදරෙ කරන්න ගත්තෙ තාත්තා නිසා....🙏😔
@SamayaThishani
@SamayaThishani 2 жыл бұрын
🙏
@dineshlasantha4586
@dineshlasantha4586 10 ай бұрын
මියුසික් සන්ෆ්ලවර් මෙ බැකින් වලට ගහන්න තවම බෑන්ඩ් එකක් නෑ
@chamaraanu
@chamaraanu 2 жыл бұрын
තාමත් ඒ කාලෙ වගේමයි. මේ ටික දාගෙන ඉන්නකොට volume වැඩි වෙන්නෙ දන්නෙම නැතුව
@SMVROMATV
@SMVROMATV 3 жыл бұрын
තෙරුවන් සරණයි නමල් අයියේ
@karunarathnakarunarathna6845
@karunarathnakarunarathna6845 3 жыл бұрын
NAMA VD
@karunarathnakarunarathna6845
@karunarathnakarunarathna6845 3 жыл бұрын
NAMA VD
@damithvipulawardhana7031
@damithvipulawardhana7031 Ай бұрын
"හදවත මාගේ" පීස් එක රු125 යි. නිල්වලා පීස් ගාන ටිකක් වැඩිවෙලා තිබ්බෙ.මගෙ ලග තිබ්බෙ 110යි.රෙකෝඩ් බාර් අයියට මං ගැන පව් හිතිලා 110ට දුන්නා......❤
@riznikhan8737
@riznikhan8737 10 ай бұрын
❤❤❤🎉🎉
@nadiyagaming6115
@nadiyagaming6115 2 жыл бұрын
👍👍👍👍👍paththa hode
@leifjohansen8557
@leifjohansen8557 3 жыл бұрын
Anton , roshan, sujitth inna kale sunflower gana kiyanna deyak na ela ..... oya 2003 dhi sunflowers
@prabodhapathum4397
@prabodhapathum4397 3 жыл бұрын
නියම ඔර්ජිනල් සන්ෆ්ලවර්ස් කියන්නේ ඔය කාලෙ තමයි ❤️❤️❤️
@supung4787
@supung4787 3 жыл бұрын
වෙන්න බෑ.. මන් මේ ඇල්බම් එක 1999 දී අහලා තියනවා.
@sadmusic6807
@sadmusic6807 3 жыл бұрын
1995
@udararoshan2875
@udararoshan2875 2 жыл бұрын
මේක 1996,1997 කාලේ ආවේ
@SamayaThishani
@SamayaThishani 2 жыл бұрын
2001👆
@electronicpower8444
@electronicpower8444 6 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@niroshanhemantha662
@niroshanhemantha662 3 жыл бұрын
නාමල් අයියා කියාන්නේ 1990 2021 ජාන පිුයයි ආයේ 2 නෑ
@niroshanhemantha662
@niroshanhemantha662 3 жыл бұрын
නියමයි
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
Beautiful!!!❤🥁🎶
@sugathudayanga1120
@sugathudayanga1120 Жыл бұрын
Lllllqlllllpoalplpplollqlpllllll0ololoollolooolllllllloooopooooopppolppoopoppppooòpppollllllllpooooooqpppooplooàooooolppllllllllooooollpooolplollllllllloloopoloooooolpopppplopllllllllllloolpplpppplllllllllllooooooooppooopploalopolllplllllllàooolplplooooopoooooplppooollllllpooooppll0qlpooooqlooplppooooollllllllllllooooloopoollllllllllloopoppppololllllllllllllllllloopplolllllllllloolp0oopooooooloolollllllllllllllloopoopp0ol00qooo0qoa60poopooòllllllllllllllolllllllllllllll00loooo0pp00alplqopp0qlìlloooàllllllllllooolpoooolopoooooollopp0 ooopllllllllllllllooplllllllllllllàlllllllooopào0plmooloollo0olllllllllllllllooloooloo0ooàlĺl0o0alllllllllll0lllllllllllllllllll0a0opllololllllllllllllllllllllalllllllllllll0lankan llllllllllllllllllllllllllllllllllllllllllllllllllll0AIlllllllllllllllllllllllll0lllllllllllllllllllllllloaal0al0lllllllll0alll0all00al0llllllllllllll
@ssalnadabi4513
@ssalnadabi4513 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌹🌹🌹🏵️🏵️🏵️🏵️
@jaliyawidyarathna394
@jaliyawidyarathna394 3 жыл бұрын
Namal ayye kochara ahuwath epa wene na.ayyage sindu
@dineshlasantha4586
@dineshlasantha4586 10 ай бұрын
නාමල් කියන්නෙ අපේ පිස්සුවක්.ජීවිත කාලයටම අහන්න පුලුවන් සිංදු ❤❤❤
@siromimanel5276
@siromimanel5276 3 жыл бұрын
සින්දු නම් මෙන්න සින්දු
@dinuff8338
@dinuff8338 2 жыл бұрын
Sonflower agamak ape kalaye
@madushanchathurangagamage8740
@madushanchathurangagamage8740 2 жыл бұрын
Sunflower 😔💔
@SamayaThishani
@SamayaThishani 2 жыл бұрын
@robinfranando5797
@robinfranando5797 2 жыл бұрын
Supiri
@nihalsurasingha567
@nihalsurasingha567 3 жыл бұрын
ලස්සනයි
@janithkulathunge9160
@janithkulathunge9160 3 жыл бұрын
21witharak newei marenakn ahanne sunflower lage album thamai
@sunilakurugoda8903
@sunilakurugoda8903 2 жыл бұрын
Mamath
@SamayaThishani
@SamayaThishani 2 жыл бұрын
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 2 жыл бұрын
Aniwaryenma.
@sithathisarapa9393
@sithathisarapa9393 3 жыл бұрын
Lasanai sindu okkoma ❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🌹❤🌹❤🌹❤❤🌹❤🌹❤🌹❤🌹
@pavanamarasooriyaamarasoor2958
@pavanamarasooriyaamarasoor2958 9 ай бұрын
කැපී පෙනෙන්නෙ රොෂාන් අය්යගෙ ඩුමස් backing
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
සුපිරි. සෝන්..
@nilaninila8082
@nilaninila8082 2 жыл бұрын
හොදම ගිත හැමදා අහන්න පුලුවන් සින්දු
@Jayershana
@Jayershana 3 жыл бұрын
🤜🏻nice songs
@RashmiNadeesha-fi7nc
@RashmiNadeesha-fi7nc Ай бұрын
Bidunu kalaka with super friends (බිදුණු කලක)
1:00:06
Punsiri Soysa - පුන්සිරි සොයිසා
Рет қаралды 1,8 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 45 МЛН
Namal Udugama | Issara Senehasa Full Album
58:45
Namal Udugama
Рет қаралды 15 М.
Asanka Priyamantha - Atha wana Pethin ( with old sunflower )
3:28
Sabaragamu Carnival Warakapola
Рет қаралды 10 М.
Namal Udugama Nonstop
1:22:55
Namal Udugama
Рет қаралды 224 М.