No video

දුක නැති කරන සම්මා දිට්ඨිය තම තමා තුළ ඇති කරගමු || Namalgamuwe Wijayaseela Thero

  Рет қаралды 2,814

Namalgamuwe Wijayaseela Thero

Namalgamuwe Wijayaseela Thero

Күн бұрын

නිවන් මග ගමන් කරන්න කෙනෙකුගේ පළමු පියවර තමයි තමා තුළ හරියටම සම්මා දිට්ඨිය ඇතිකර ගැනීම. එය නිවැරදිව තමා තුළ ඇති කරගත් විට තමයි ඔහුගේ නිවන් ගමන හරියටම ආරම්භ වන්නේ. එතැන් පටන් සිදුකරන සෑම කුසලයක් ම නිවනට පාරමිතාවක් බවට පත්වෙනවා. ඒ උතුම් සම්මා දිට්ඨිය තමා තුල නිවැරදිව පිහිටුවා ගැනීමට මේ කෙටි අනුසාසනාව උපකාරයක් පිණිස පවතිනු ඇත. මෙම උතුම් අනුසාසනාව ඔබ සැමට නිවැරදිව සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට අත්වැලක් වේවා…🙏🙏🙏
nivan maga gaman karanna kenekugē paḷamu piyavara tamayi tamā tuḷa hariyaṭama sammā diṭṭhiya ætikara gænīma. eya niværadiva tamā tuḷa æti karagat viṭa tamayi ohugē nivan gamana hariyaṭama ārambha vannē. etæn paṭan sidukarana sǣma kusalayak ma nivanaṭa pāramitāvak bavaṭa patvenavā. ē utum sammā diṭṭhiya tamā tula niværadiva pihiṭuvā gænīmaṭa mē keṭi anusāsanāva upakārayak piṇisa pavatinu æta. mema utum anusāsanāva oba sæmaṭa niværadiva sammā diṭṭhiya ætikara gænīmaṭa atvælak vēvā...🙏🙏🙏
One's first step on the path to Nirvana is to have the exact Samma Ditthi within oneself. When he gets it right in himself, his journey to nirvana begins exactly. From then on, every merit becomes a paramita for nirvana. This short anusasana will help to establish that noble samma ditti in oneself. May this noble anusasana help all of you to attain Samma Ditthi correctly...🙏🙏🙏

Пікірлер: 57
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
☸️ *නිවන් මග ගමන් කරන්න කෙනෙකුගේ පළමු පියවර තමයි තමා තුළ හරියටම සම්මා දිට්ඨිය ඇතිකර ගැනීම. එය නිවැරදිව තමා තුළ ඇති කරගත් විට තමයි ඔහුගේ නිවන් ගමන හරියටම ආරම්භ වන්නේ. එතැන් පටන් සිදුකරන සෑම කුසලයක් ම නිවනට පාරමිතාවක් බවට පත්වෙනවා. ඒ උතුම් සම්මා දිට්ඨිය තමා තුල නිවැරදිව පිහිටුවා ගැනීමට මේ කෙටි අනුසාසනාව උපකාරයක් පිණිස පවතිනු ඇත. මෙම උතුම් අනුසාසනාව ඔබ සැමට නිවැරදිව සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට අත්වැලක් වේවා…*🙏🙏🙏
@dammikadammika2724
@dammikadammika2724 2 күн бұрын
අපේ සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ramaniwicramadara9601
@ramaniwicramadara9601 9 ай бұрын
උපමා තුලින් දේශනාව කල නිසා මනාව තේරැමි ගැනීමට පහසු උනා අපෙ පින්වත් ස්වාමින්වහන්සේට පතන බෝධියකින් උතුමි නිවණින් නිවී සැනසීමට පුඥා පාරමිතාවක් වේවා !!!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 3 күн бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@upekasandamali
@upekasandamali 9 ай бұрын
සාදු..සාදු..සාදු..🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 9 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏻🙏🏻
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandraniratnayake8201
@chandraniratnayake8201 7 ай бұрын
ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මෙම ධර්මානුශාසනා අපගේ ජීවිත වලට බොහොම වැදගත් වෙනවා.ඔබ වහන්සේට ඉක්මන් භවයකදී උතුම්ම නිවනින් සැනසීම ලැබේවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 😢😮
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@mihiracr1129
@mihiracr1129 9 ай бұрын
අපේ අති පූජනීය ගුරු ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සිදු කරන ලද උතුම් පුන්‍ය කර්මය නිවන් පිණිසම හේතු වේවා! 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@komare6337
@komare6337 2 ай бұрын
Taruwan, saranaei suwamen whnsa 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🌻🌻🌻🙏🙏🙏☸️
@user-gh5mn4mn8o
@user-gh5mn4mn8o 9 ай бұрын
නමෝ බුද්ධය තේරුවන් සරණයි
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 9 ай бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 4 ай бұрын
❤❤❤තෙරුවන්සරනයි...!!!ස්වමින්වහන්ස
@nishanthideepika871
@nishanthideepika871 9 ай бұрын
සාදු සාදු සාදු ...........
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@topmotivation7738
@topmotivation7738 9 ай бұрын
⁣බුදු ගුණ මනසිකාරයට අමතරව විදර්ශනා භාවනාව ගැන දේශනා අහන්න සලස්වන එකට ගොඩාක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@karunaweer3630
@karunaweer3630 9 ай бұрын
Sadu sadu sadu teruwan saranai pinwat suwamin wahansa
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@nandinitheodore9890
@nandinitheodore9890 9 ай бұрын
Much merits Swaminwahansa! May the blessings of the Noble Triple Gem be with Swaminwahansa!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@GRuwanpathirana-du4sm
@GRuwanpathirana-du4sm 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
@asilingunarathna4185
@asilingunarathna4185 9 ай бұрын
අපේ ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි උතුම් නිවන්සුව ප්‍රාර්ථනා කරමු. මම බොහෝ ධහමි කරුනු ඉගෙන ගත්තෙමි.මම ධර්මය නොදන්නා බව අවබෝධ කර ගත්තෙමි
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@champabasnayake6721
@champabasnayake6721 7 ай бұрын
සාධූ සාධූ සාධූ !!! 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේහට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏💐💐💐
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 9 ай бұрын
🙏🙏🙏සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 💐🪷💐🪷💐🪷💐🪷💐🪷💐
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@SujiJayasuriya
@SujiJayasuriya 16 күн бұрын
Sadu sadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swarnagamlath1761
@swarnagamlath1761 9 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@pushpaathukorala1460
@pushpaathukorala1460 5 ай бұрын
Pinwat swamin wahan sela suwa pat wewa
@tiipieris6758
@tiipieris6758 9 ай бұрын
ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි theruwan saranai
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@malikathriarachchi7327
@malikathriarachchi7327 2 ай бұрын
Saadu !!saaduu !! Nivan pinisa paramithawakma weeva .!!
@user-gh5mn4mn8o
@user-gh5mn4mn8o 9 ай бұрын
නමෝ බුද්ධාය තේරුවන් සරනයි
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@anomapriyadarshani8732
@anomapriyadarshani8732 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@kliyanage2312
@kliyanage2312 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 9 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@---rohansifelice---2387
@---rohansifelice---2387 9 ай бұрын
🙏🙏🙏💐🌼🌸
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@padmajayawardana
@padmajayawardana 9 ай бұрын
සද්ධා සීල දයාවස බුද්ධ පුත්ත නමා මහ සාදු 🙏 සාදු 🙏 සාදු🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@warunabandara8381
@warunabandara8381 9 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 2,7 МЛН
ලෝකයට යෑමට දී ඔබ නිවීයන්න
29:37
ධම්මානුසාරී Dhammanusari
Рет қаралды 71 М.
නිවන් මග | Ven Namalgamuwe Wijayaseela Thero | Suwatha
56:49
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 18 МЛН