No video

පංච උපාදානස්ඛන්ධයේ පටිච්චසමුප්පන්න බව විදර්ශනාවෙන් දැක සසරින් මිදෙමු | Namalgamuwe Wijayaseela Thero

  Рет қаралды 7,052

Namalgamuwe Wijayaseela Thero

Namalgamuwe Wijayaseela Thero

Күн бұрын

පංච උපාදානස්ඛන්ධයේ ඇති පටිච්චසමුප්පන්න බව අරබයා ක්‍රම හතරකට විදර්ශනා නුවණ මෙහෙයවා පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැන ගෙන එය අරබයා උපදින කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී තණ්හාව ගෙවාගෙන නිවන් දකින්නට විදර්ශනා මාර්ගයක් මෙම කෙටි අනුසාසනාව තුළ හැමෝටම තේරුම්ගත හැකි පරිදි විස්තර කර ඇති බැවින් නිවනින් නිවෙන්නට කැමති සත්පුරුෂයෝ ශ්‍රවණය කරත්වා. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
paṁca upādānaskhandhayē æti paṭiccasamuppanna bava arabayā krama hatarakaṭa vidarśanā nuvaṇa meheyavā paṁca upādānaskandhaya pirisin̆da dæna gena eya arabayā upadina kāma taṇhā bhava taṇhā vibhava taṇhā ādī taṇhāva gevāgena nivan dakinnaṭa vidarśanā mārgayak mema keṭi anusāsanāva tuḷa hæmōṭama tērumgata hæki paridi vistara kara æti bævin nivanin nivennaṭa kæmati satpuruṣayō śravaṇaya karatvā. teruvan saraṇayi.🙏🙏🙏🙏

Пікірлер: 95
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
🛑 පංච උපාදානස්ඛන්ධයේ ඇති පටිච්චසමුප්පන්න බව අරබයා ක්‍රම හතරකට විදර්ශනා නුවණ මෙහෙයවා පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැන ගෙන එය අරබයා උපදින කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ආදී තණ්හාව ගෙවාගෙන නිවන් දකින්නට විදර්ශනා මාර්ගයක් මෙම කෙටි අනුසාසනාව තුළ හැමෝටම තේරුම්ගත හැකි පරිදි විස්තර කර ඇති බැවින් නිවනින් නිවෙන්නට කැමති සත්පුරුෂයෝ ශ්‍රවණය කරත්වා. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
@officialnisindutv
@officialnisindutv 8 ай бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
@hemherath6795
@hemherath6795 7 ай бұрын
😊😊
@SleepyGlaciers-ur4cr
@SleepyGlaciers-ur4cr 7 ай бұрын
බොහොම පිං අපේ ස්වාමීන් වහන්ස🙏🙏🙏
@sumithradias5314
@sumithradias5314 6 ай бұрын
අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස , අම්මා කියල අපි ගන්නේ මේ නාම රූප දෙකක් යනුවෙන් මෙනෙහි කිරීමත් එකම ද
@somadesilva2125
@somadesilva2125 5 ай бұрын
🎉🎉l.
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 4 ай бұрын
❤❤❤❤ආශ්චර්‍යයි ස්වමින්වහන්ස කොපමණ ඇසුවත් නොතෙරුනු දහම් කරුනු තෙර්‍රුම්ගන්න හැකිඋනා❤❤සාදු...! සාදු ..! සාදු ..!තෙරුවන්සරණයි ..!!!ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!!මේ බුදුසසුනේම උතුම් නිර්වානය අවබෝධ වේවා ....❤❤❤❤❤
@user-no5iv4hr2o
@user-no5iv4hr2o 2 ай бұрын
ඉතාම සරල. පැහෑදිලි දහම් දෙශනාවක්ඹබවහසෙට නීරොස්‍රව ලැබෙනවා සාදූ සාදූ නමස්කාර වේවා ....
@yamunadesilva7703
@yamunadesilva7703 6 ай бұрын
පංචඋපාදානස්කන්ධයේ පටිච්ච සමුප්පන්න බව මැනවින් පැහැදිලි කර දුන් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා!තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස .
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 9 ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏻🙏🏻
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@nalinihewage4419
@nalinihewage4419 5 күн бұрын
සාදු සාදු සාදු
@deepikasamarakone7335
@deepikasamarakone7335 8 ай бұрын
මම අදමයි ඔබවහන්සේගේ ධර්ම දේශනාවක් ඇහුවේ. ඉතාමත් සරලව තේරැම් ගත හැකි පරිදි ඉතාමත් ලස්සනට ගැඹුරු දහම් පරියායක් විස්තර කර දෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා!!!🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@mihiracr1129
@mihiracr1129 9 ай бұрын
මාගේ භාවනා මාර්ගෝපදේශකයන් වහන්සේට නිදුක් නීරෝගි සුවය චිර ජීවනය වේවා! නිවනින්ම සැනසේවා! 🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 7 ай бұрын
සුවපත්ම වේවා....!!!!ස්වාමින්වහන්ස🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@topmotivation7738
@topmotivation7738 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට මෙවැනි දහම් වැඩසටහන් තුළින් දහම් කරුණු කියලා දෙනවට. සාධු🙏 සාධු🙏 සාධු🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@nayananandani7073
@nayananandani7073 6 күн бұрын
🙏🙏🙏obawahanseta sansara bawa gamana nima karagenimata hekiwewaaa. 🙏🙏🙏
@adeeshathineth8612
@adeeshathineth8612 5 ай бұрын
අහමිිබෙිින් හමුවුන මෙිිම දේශනාව ඇසිිමටද මා පින් කර ඇති බව සිතේ.මෙිි සත්වයා සසරින් එතර කරවිිමට මෙවැනි දේශනා විවර කර දිිමට ඹබ වහන්සේට තව තවත් හැකිවෙිිවයි කියා ප්‍රාර්ථනා කරමි.තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට !!!
@sudarmameniyan426
@sudarmameniyan426 5 ай бұрын
තෙරුවන් සරණයි !!!යහපතක් වේවා සුවපත් වේවා ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු නිරෙගි වේවා !!🙏🙏🙏
@Oliviacutieblossum
@Oliviacutieblossum 9 ай бұрын
අපට හැමදාම සත්‍ය දහම නිවැරදිව කියා දෙන ඔබ වහන්සේට උතුම් වූ ධර්මය අවබෝධ වේවා!! සාදු සාදු සාදු!! තෙරුවන් සරණයි.
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-kk6be6oi5b
@user-kk6be6oi5b 9 ай бұрын
සත්වයා නවනටම යොමුකරවන දහම් කරුණුම ගෙනහැර දක්වන ඔබ වහනසේගේ මෙ උදාර කටයුත්තට තව තවත් ශක්තිය ලැබේවා ලැබේවා
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@ramaniwicramadara9601
@ramaniwicramadara9601 7 ай бұрын
පංච උපාදානස්කන්ධයේ ඇති පටිච්ච සම්පන්න බව මනාව තේරුම් ගත්තෙමි. අපෙ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට අජර වූ අමර වූ උතුමි නිවණින් නිවී සැනසීමට මේ කුසල් හේතු උපනිශ්‍රය වේවා !!!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 8 ай бұрын
ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏽🙏🏻🙏🏻
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි මෙම අසිරිමත් බුදුගුණය බලෙයන් සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ සම්බුද්ධ පූජාමය කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@annemakalandage3769
@annemakalandage3769 7 ай бұрын
ඔබ වහන්සේගේ ධර්‍මය තේරැමි කර දිම අපට තේරැමි ගන්න පහසුයි අපි යලි යලි හැමතිස්සේම මෙිවා මෙනෙහි කරන්න ඔනද අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට ඒ උතුමි නිර්වාන ශාන්තිය සාක්ෂාත් කර ගැනමට හැකිවෙිව,,,,,,🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. මෙනෙහි කිරීම වටිනවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@naliniattanayake4905
@naliniattanayake4905 6 ай бұрын
හොඳින්ම තේරුණා ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට මම නමස්කාර කරමින් මාගේ නමස්කාරය වේවා වේවා සාදු සාදු සතු
@tharakaherath2825
@tharakaherath2825 6 ай бұрын
sadu sadu sadu 🙏🙏🙏 pinwath suwamin wahansa obawahanseta me darmadesanawa uthum nrwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 9 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@Mala42822
@Mala42822 9 ай бұрын
උතුම් සද්දර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌺🌺😀
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@lalwijesiri8722
@lalwijesiri8722 9 ай бұрын
ඔබ වහන්සේට බුදු බවඅන්වේවාසාදු සාදු සාදු
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@nadeekamuthunayake6488
@nadeekamuthunayake6488 9 ай бұрын
වටිනා ධර්ම දේශනයක් සරල ලෙස විස්තර කරල දෙනවා..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@nelumwanaguru1448
@nelumwanaguru1448 4 ай бұрын
Sadu sadu sadu
@pushpachandani5917
@pushpachandani5917 7 ай бұрын
Oba වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@nandinitheodore9890
@nandinitheodore9890 9 ай бұрын
Much merits Swaminwahansa for simply educating us on Vidharshana!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chithrachandanigunasekara4180
@chithrachandanigunasekara4180 7 ай бұрын
Sadu sadu sadu theruwan sarany
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chamindravithana6278
@chamindravithana6278 9 ай бұрын
ithama watina dharma deshanawak, obawahanseta anekawarayak pin🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandraseeli8202
@chandraseeli8202 7 ай бұрын
කගල්‍යාඛන මිතු යන් වහන්ස මගේනමස්කාරය 46:58 46:58 වෙිවා
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 9 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🏻💐 සියලු ගුණ
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🏽🙏🏻
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@piyadhasapathirana
@piyadhasapathirana 7 ай бұрын
සාදු,,සාදු,ස්වාමීන්,වහන්සේ,ඉතා,පැහැදිලියි,නිමකල,නොහැකි,වටිනා,නමක්,ඇති, දේ ශනආවක්,ඇසුවෙමි
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@padmajayawardana
@padmajayawardana 7 ай бұрын
සාදු.සාදු.සාදු.............
@nm.7139
@nm.7139 9 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-rf6no9lg7u
@user-rf6no9lg7u 8 ай бұрын
Tharuwansarany kalyanamithra swaminwahansa panchaupadanaskandaya wedarsana karana piliwala bohoma hodin awaboda una bohomapin apa hamuduruwana obawahansaga pathana bodiyakin uthum niwan awaboda Wawa Kandy sudammika mahaniya
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි බුදුගුණය බලෙයන් සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@rajikananayakkara8646
@rajikananayakkara8646 8 ай бұрын
Sadhu sadhu theruwan saranai
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 8 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-bs9gn9kg4d
@user-bs9gn9kg4d 12 күн бұрын
සාදූ, සාදූ, සාදූ
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 4 ай бұрын
පoචෞපාදානස්කන්ධය ගැන දර්මදේශනා බලපොරොත්තු වෙමි
@chandranisenanayake2243
@chandranisenanayake2243 6 ай бұрын
Sadhu,Sadhu,Sadhu.
@kliyanage2312
@kliyanage2312 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@r....s....k...8311
@r....s....k...8311 7 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chathurikawajramali59
@chathurikawajramali59 9 ай бұрын
සාධු.. සාධු.. සාධු.. 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 9 ай бұрын
මම යනූ කුණප කොටස් 32 නිසා ඇතිවන 33 වන කාරණයකි.32 ගෙවි යාමෙන් මම ගෙවි යයි නාම ධර්ම සමග සම්බන්ධ වූ 33 වන කරුණක් නැති බව නිතර විදසුන් කිරීම ද කලයුත්තේ
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි. ⁣නැත මෙය දහම් නියාය පමණි. කමටහනක් නොව. මෙය කමටහනක් වශයෙන් ප්‍රායෝගිකව වඩන හැටි ඉගෙන ගත යුතුය.
@SomaRanasinghe-vz4rm
@SomaRanasinghe-vz4rm 10 күн бұрын
I'm in in in in my in Ok HB😅 in by😅😢 by km by😢😢 HB​@@NamalgamuweWijayaSeelaThero
@RamyaThenuwara
@RamyaThenuwara Ай бұрын
Hethun.mathama.sakasvuna.panchaupadanaskandhayehi.pattichcha.sampanna.swabhawaya.dakimin.ahi.widharshana.nuwana.menavin..sihiyehi.rendu.garu.oba.wahanseta.niwanehi.uthum.senasuma.athwewa!.digasiriwewa!.newatha.newatha.meweni.watina.pehedilikirimthulin.apa.sith.dahamehi.poshanaya.labadethwa!.sadhu!.sadhu!.sadhu!.
@chandrakanthi7024
@chandrakanthi7024 6 ай бұрын
සාධු. සාධු. සාධු.
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🪔🪔🪔
@KandyLink-t6z
@KandyLink-t6z 7 күн бұрын
𝐓𝐡𝐚𝐫𝐮𝐰𝐚𝐧𝐬𝐚𝐫𝐚𝐧𝐲 𝐬𝐰𝐚𝐦𝐢𝐧𝐰𝐚𝐡𝐚𝐧𝐬𝐚 𝐛𝐨𝐡𝐨𝐦𝐚 𝐩𝐢𝐧𝐦𝐚𝐭𝐚 𝐡𝐨𝐝𝐢𝐧𝐝𝐚𝐫𝐦𝐚𝐲𝐚 𝐰𝐚𝐭𝐚𝐡𝐮𝐧𝐚 𝐬𝐚𝐬𝐚𝐫𝐚𝐝𝐮𝐤 𝐧𝐢𝐦𝐚𝐤𝐨𝐭𝐚 𝐮𝐭𝐡𝐮𝐧 𝐧𝐢𝐰𝐚𝐧𝐚 𝐨𝐛𝐚𝐰𝐚𝐡𝐚𝐧𝐬𝐚𝐭𝐚 𝐚𝐰𝐚𝐛𝐨𝐝𝐚 𝐰𝐚𝐰𝐚 𝐬𝐚𝐝𝐮 𝐬𝐚𝐝𝐮 𝐬𝐚𝐝𝐮 𝐬𝐮𝐝𝐚𝐦𝐦𝐢𝐤𝐚 𝐦𝐚𝐡𝐚𝐧𝐢𝐲𝐚
@ednadesilva3649
@ednadesilva3649 7 ай бұрын
සාදු සාදු සාදු
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@sugandithakshila5673
@sugandithakshila5673 9 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@amayadewduni7301
@amayadewduni7301 7 ай бұрын
😅​@@NamalgamuweWijayaSeelaThero
@SisiraWijerathnayaka-xo4oz
@SisiraWijerathnayaka-xo4oz 3 ай бұрын
සරල පැහැදිලි කිරිමක්.
@ilmihettiarachchi1049
@ilmihettiarachchi1049 5 ай бұрын
🙏🙏🙏
@manelrajapaksha5968
@manelrajapaksha5968 7 ай бұрын
🙏🙏🙏
@wasanthijayalath6877
@wasanthijayalath6877 9 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 9 ай бұрын
තෙරුවන් සරණයි මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 8 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Samantha Pattana Sajjayanawa - Pattana Darmaya -  සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
41:39
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 86 М.