ආයතන විදර්ශනා භාවනාව || පළමු කොටස || part 1 || Namalgamuwe Wijayaseela Thero

  Рет қаралды 6,690

Namalgamuwe Wijayaseela Thero

Namalgamuwe Wijayaseela Thero

7 ай бұрын

රූපය දකින තැනම රූපයෙන් මිදෙන මඟ අපට දත හැකි වන්නේ ආයතන විදර්ශනාව තුළින්. එම ආයතන පිරිසිඳ දැනීමේ මඟ අපේ ඥාන මට්ටමෙන් ප්‍රායෝගිකව විදර්ශනා කිරීමට නම් මෙම අති උතුම් දේශනාව තුළ විස්තර කරන උපමාව හා දහම් පරියාය හරියටම තේරුම්ගෙන සිටිය යුතුයි. මේ වන විටත් ආයතන විදර්ශනාව ප්‍රායෝගිකව වඩන යෝගාවචරයන්ට හා ආයතන විදර්ශනාව කිරීමට බලාපොරොත්තුව සිටින යෝගාවචරයන්ටත් ඉතාම වැඩදායී වූ මෙම දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නට මෙත් සිතින් සිහිපත් කරමු. මේ ලොව්තුරු බුදු පෙරහැර යාව නිබ්බාන වේවා...
rūpaya dakina tænama rūpayen midena man̆ga apaṭa data hæki vannē āyatana vidarśanāva tuḷin. ema āyatana pirisin̆da dænīmē man̆ga apē gnāna maṭṭamen prāyōgikava vidarśanā kirīmaṭa nam mema ati utum dēśanāva tuḷa vistara karana upamāva hā daham pariyāya hariyaṭama tērumgena siṭiya yutuyi. mē vana viṭat āyatana vidarśanāva prāyōgikava vaḍana yōgāvacarayanṭa hā āyatana vidarśanāva kirīmaṭa balāporottuva siṭina yōgāvacarayanṭat itāma væḍadāyī vū mema dēśanāva śraddhāven śravaṇaya karannaṭa met sitin sihipat karamu. mē lovturu budu perahæra yāva nibbāna vēvā...
Where we see the image, we can get rid of the image through the visualization of entities. In order to practically illustrate the way of purifying those institutions from our level of knowledge, we must understand exactly the simile and Dhamma Pariya described in this great sermon. Let's remember this sermon, which is very useful for the yogis who are practicing the practice of the organization and the yogis who hope to do the organization, to listen with faith. May the procession of Buddha in this world lead to Nibbana...

Пікірлер: 67
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
මෙම දහම් පර්යාය සම්පූර්ණ වීමට අනිවාර්යයෙන්ම මෙහි දෙවන දේශනාව ශ්‍රවණය කළ යුතුය. තෙරුවන් සරණයි සත්පුරුෂ සැමටම..
@user-uk2mu3eg1w
@user-uk2mu3eg1w 2 ай бұрын
සාදු ...! සාදු ..! සාදු ...! ❤❤❤තෙරුවන්සරනයි...!අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy 2 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
☸️ රූපය දකින තැනම රූපයෙන් මිදෙන මඟ අපට දත හැකි වන්නේ ආයතන විදර්ශනාව තුළින්. එම ආයතන පිරිසිඳ දැනීමේ මඟ අපේ ඥාන මට්ටමෙන් ප්‍රායෝගිකව විදර්ශනා කිරීමට නම් මෙම අති උතුම් දේශනාව තුළ විස්තර කරන උපමාව හා දහම් පරියාය හරියටම තේරුම්ගෙන සිටිය යුතුයි. මේ වන විටත් ආයතන විදර්ශනාව ප්‍රායෝගිකව වඩන යෝගාවචරයන්ට හා ආයතන විදර්ශනාව කිරීමට බලාපොරොත්තුව සිටින යෝගාවචරයන්ටත් ඉතාම වැඩදායී වූ මෙම දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන්නට මෙත් සිතින් සිහිපත් කරමු. මේ ලොව්තුරු බුදු පෙරහැර යාව නිබ්බාන වේවා...🙏🙏🙏
@ashokakumari1477
@ashokakumari1477 6 ай бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි.🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි.. සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-lh6lp4uw2n
@user-lh6lp4uw2n 6 ай бұрын
ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ආයතන සම්බන්ධ ගැබුරු දහම් කරුණු සරලව පැහැදිලි කර දීම හොදට වැටහුනා. ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@topmotivation7738
@topmotivation7738 7 ай бұрын
ගොඩාක් පිං අ⁣පේ ස්වාමීන් වහන්සේට විදර්ශනා භාවනාවට තිබ්බ භය නැති කරගෙන මටත් නිවන් දකින්නට විදර්ශනා භාවනාව වඩන්නට පුළුවන් කියලා අවබෝධයෙන් දැනගෙන භාවනාවට යොමු වුනේ ඔබ වහන්සේ ඩුබායි වල ලංකාරාමයේ කල තුන්මාසික භාවනා වැඩසටහන නිසා. ස්වාමින් වහන්සේට ඉක්මනින්ම ධර්මාවබෝධය ලැබීමට මා වඩන භාවනාමය කුසල් හේතු වේවා…🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@seethasiriwardena8414
@seethasiriwardena8414 Ай бұрын
සාදු සාදු සාදු !!!
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 6 ай бұрын
🧑‍🦲🙏🙏🙏 සාදු සාදු සාදු! ඔබවහන්සේට නමස්කාර වේවා! එහෙමයි ගරු ස්වාමීන් වහන්ස, මට මතකයි බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දුන් කමටහන. උන්වහන්සේ එයින්ම උතුම් වූ නිර්වාණ අවබෝධ කරගත් තා.🙏🙏🙏🧑‍🦲✨ මේ උතුම් කුසලය නිවන් පිණිස.....
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@karunawathiwasala5707
@karunawathiwasala5707 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .නීරෝගි වේවා .හරිම පැහැදිලිව දේශනයක් .ඔබ වහන්සේට වහ වහා චතුරාර්‍ය සත්‍යය අවබෝධය ලැබේවා .
@lalwijesiri8722
@lalwijesiri8722 6 ай бұрын
වන්දනිය වු පුජනීය වුඔබ වහන්සේට තෙරැවන් සරනින් දීර්ඝායුස ලැබේවා
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-no5iv4hr2o
@user-no5iv4hr2o 23 күн бұрын
නිවනින් සැනසීමට උපනිශ්‍රයවෙවාසාදු සාධු.
@indrahaputhanthri4627
@indrahaputhanthri4627 6 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@srimathimallika3591
@srimathimallika3591 3 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා
@ven.akuressesaddhammananda5749
@ven.akuressesaddhammananda5749 6 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට. මේ ධර්ම දානමය අමිල කුසලය, ස්වාමීන්වහන්සේගේ සසර කෙලවර කිරීම පිනිසම වේවා!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@topmotivation7738
@topmotivation7738 7 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@inokaudayanthi135
@inokaudayanthi135 5 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස!ඔබ වහන්සේ කියලා දෙන දහම් කරුණු ඉතා සරලව පැහැදිලි ව කියලා දෙන නිසා හොදින් අවබෝධ කර ගැනීමට පුළුවන්. මේ කුසලය ඔබ වහන්සේ ට නිවන් පිණිස ම හේතු වේවා 🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 5 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 7 ай бұрын
ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🏻🙏🏻
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-ol5po9mu1f
@user-ol5po9mu1f 6 ай бұрын
ඔබවහන්සේගේ උපමාට ඉතාමත් හරවත් ඒ වගේම පැහැදිලි කිරීම හරිම සරලයි ඕනෑම කෙනෙකු තේරැම් ගතහැකිය
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@kumariepaarachchi7297
@kumariepaarachchi7297 5 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 5 ай бұрын
තෙරුවන් සරණයි.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@nelumwanaguru1448
@nelumwanaguru1448 2 ай бұрын
Sadu sadu sadu
@vijitha8646
@vijitha8646 6 ай бұрын
තෙරුවන් සරණයි ලොකු ස්වමීන්වහන්ස පාද නමස්කාර කරමි උතුම් චතුරාර්‍ය් සත්‍යය අවබෝධ වේවා 🌼🌼🌼🙏🙏🙏සසර දුක් නිවේවා 🌸🌸🌸🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chamalkakothalawala2333
@chamalkakothalawala2333 6 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@swarnagamlath1761
@swarnagamlath1761 6 ай бұрын
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි.. සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@kliyanage2312
@kliyanage2312 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@ramaniwicramadara9601
@ramaniwicramadara9601 7 ай бұрын
ඉතාමත් වටිනා දේශනාවක්. ඔබ වහන්සේ පහසුවෙන් තේරුම් ගැනීමට හැකි වන ලෙස මනාව දේශනා කලා . තෙරුවන් සරණයි !!!
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@officialnisindutv
@officialnisindutv 6 ай бұрын
බොහෝ මං පිං අපේ හාමුදුරුවනේ.ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 6 ай бұрын
සාදු සාදු සාදු
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@dayaniwijekoon165
@dayaniwijekoon165 6 ай бұрын
Sadu sadu sadu theruwan saranai
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@aralaganwilanimalacitta8228
@aralaganwilanimalacitta8228 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 7 ай бұрын
තෙරුවන් සරණයි සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@karunaweer3630
@karunaweer3630 6 ай бұрын
Sadu sadu sadu teruwan saranai pinwat suwamin wahansa
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@KamaniPreethika-cy3vb
@KamaniPreethika-cy3vb 6 ай бұрын
තෙරුවන් සරණයි
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාද ය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@jayasiridasapeiris6947
@jayasiridasapeiris6947 5 ай бұрын
තෙරුවන් සරණ ලැබේවා .
@silvakumara3657
@silvakumara3657 7 ай бұрын
ගුරුදෙවොත්තම පින්වත් ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@user-ol5po9mu1f
@user-ol5po9mu1f 5 ай бұрын
සලායතනවල ක්‍රියාකාරිත්වය පිළිබදව පැහැදිලි අවබෝධයක් නැති සෑම කෙනෙකුටම මෙම දේශණය අසන්ට ලැබේනම් ඔබ පෙර පින්කර ඇතිබව කිව හැකිය.
@chathurikawajramali59
@chathurikawajramali59 6 ай бұрын
සාධු.. සාධු.. සාධු.. 🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@pushpibandara873
@pushpibandara873 6 ай бұрын
සාදු සාදු සාදු
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
@lithumben
@lithumben 6 ай бұрын
🙏🙏🙏
@NamalgamuweWijayaSeelaThero
@NamalgamuweWijayaSeelaThero 6 ай бұрын
තෙරුවන් සරණයි... සියළු දුක් සෝ සුසුම් දුරු වේවා.. සියළු යහපත උදාපත් වේවා.. ලැබූ මේ දුර්ලභ බුද්ධොත්පාදය ඉක්ම යා නොදී මේ ශ්‍රී ගෞතම ලොව්තුරු පෙරහරේම අමා මහ නිවන් පුර යෑමට මේ කුසල් පාරමී ගංගාවක් ම වේවා. සාධු🙏 සාධු🙏 සාධු🙏
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 5 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
නිවන් මග | Ven Namalgamuwe Wijayaseela Thero | Suwatha
56:49
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 101 МЛН