හොදම යාලුවගේ wedding එකට ගියා🥹🤍එයත් බැන්දා 🥹🫂 ඊළගට මමද 🙈 අවුරුදු ගානක අපේ යාලුකම 💗

  Рет қаралды 95,057

Majie

Majie

Күн бұрын

Пікірлер: 342
@Mickayel
@Mickayel 3 күн бұрын
13:09 මාජි අක්කේ ඔයා අද මාව ඇඩෙව්වා 🥺🥺 මෙහෙම යාලුවෙක් අපේ ජීවිතේ ට මාර ශක්තියක්. මමත් යාලුවො නිසා ගොඩක් හිත රිද්දගෙන තියෙනවා. මේ වගේ යාලුවෙක් මටත් හිටියනම් කියලා හිතුනා ❤
@Kokkeei
@Kokkeei 2 күн бұрын
මටත්❤
@TharushiPramodya-l4g
@TharushiPramodya-l4g 3 күн бұрын
වාසියට වෙනස් වෙන යාලුවො අතරෙ ඔහොම යාලුවෙක් ඉන්න එක හයියක් 🥰
@chandana1912
@chandana1912 3 күн бұрын
අනේ ඔයා ශෝක් අක්කෙ🥺❤.දානකම් බලන් හිටියෙ🥺
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
🥹🤍
@ashiniarunali9803
@ashiniarunali9803 3 күн бұрын
වාසියට ආශ්‍රය කරල දාලා යන යාලුවෝ අතරේ..ඕම යාලුවෙක් ඉන්නඑක හුගක් වටිනවා ❤️❤️
@Hesadu-u6w
@Hesadu-u6w 2 күн бұрын
Matath hitiya wasiyata yaluwo
@champikamedilanda7756
@champikamedilanda7756 2 күн бұрын
Ow atta
@AmeeshaParindi
@AmeeshaParindi 3 күн бұрын
මමත් යාලුවො ආශ්‍රය කරලා හිත රිද්දගෙන තියෙනවා,තාමත් එහෙමයි🙂 මටත් කවදාවත් හොදම යාලුවෙක් ඉදලා නෑ,හැබැයි වාසියට මාව අශ්‍රය කරපු ගොඩක් අය මගෙ ජිවිතෙ ඉදලා තියෙනවා.. අවුරුදු 19ක් වෙලාත් තාමත් මට හොදම යාලුවෙක් කියලා කෙනෙක් නෑ.🙂 මන් කිසිම වෙලාවක වාසියට කවවාත් අශ්‍රය කරෙ නැ,දෙයක් කරානම් මුලු හදවතින්ම අවංකව කරනවා කරලාත් තියෙ ඉස්සරහාටත් එහෙමයි. එත් අනෙ මන්දා මට කවදාවත් හොදම යාලුවෙක් අවංක විශ්වාසවන්ත යාලුවෙක් ඉදලාම නෑ..🙂❤️‍🩹
@dpt7062
@dpt7062 3 күн бұрын
මටත් ඔයාට වගේ හොදම යාලුවෙක් නෑ මාත් ඔයාගේ වයසෙමයි. අනිවාර්යයෙන් හොද යාලුවෙක් ලැබෙයි දවසක😊
@AmeeshaParindi
@AmeeshaParindi 3 күн бұрын
@@dpt7062 ඔයාටත් හොද යලුවෙක් ලැබෙන්න කියලා මන් මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට 🫶 ජෙසු පිහිටයි යාලුවා🤗🫶
@Perera638
@Perera638 3 күн бұрын
මටත්
@gehansavenupama6479
@gehansavenupama6479 3 күн бұрын
මටත් අවුරුදු 18 ක් මටත් කවදාවත් හොදම යාලුවෙක් හිටියෙ නෑ.😢 ගොඩක් අය වාසියට තමා ළඟින් ඉදලා තියෙන්නේ😢
@HgSiripala
@HgSiripala 3 күн бұрын
මටත් එහෙමයි අපි මුලු හදවතින්ම උදව් කරත් එයාලට ගානක්වත් නෑ 🥺🥺
@nethmihewarahinduwage
@nethmihewarahinduwage 2 күн бұрын
අනේ අක්කෙ මගෙ හොදම යාලුවත් හම්බ උනේ Al කාලෙදි එ වෙනකම් මටත් හොදම යාලුවෙක් ඉදල නෑ..අපි දෙන්න ස්කෝල දෙකක එ උනාට 5 වසරෙ ඉදන් දන්නවා ඒත් හොදම යාලුවා උනේ Al වලදි 🥺💗ඇත්තටම ඇඩුනා මේක බලද්දි..ඔය යාලුකම හැමදාටම තියෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා අක්කියෝ 🌸❤️
@DilkiRashmika899
@DilkiRashmika899 3 күн бұрын
අනෙ අර එකට ස්ටර්ඩී කරපු අක්කා නෙද ඒය ගොඩක් ලස්සන වෙලා අවුරුද්දක් විතර ඇති චුටීයි වහෙ එතකොට ❤🥺🥰🥰
@sitharisamaraweera5474
@sitharisamaraweera5474 3 күн бұрын
Hi Majie ! මමත් ඔයාගෙ වයසෙමයි . ඔයාගෙ chanel එක හම්බුණේ අහම්බෙන් .බලපු පළවෙනි vlog එකෙන්ම ආස හිතුණ නිසා පරණ vlogs ඔක්කොම බැලුවා. ඇත්තටම ඔයාගෙයි සසිනිගෙයි බැඳීම නම් යාලුකමකට එහා ගිය සහෝදරකමක් . ඇත්තටම පුදුම තරම් ආස හිතුණා ඔය දෙන්නගෙ ඒ බැඳීමට . අද කාලෙ අපේ දුකේදි ,සැපේදි , දියුණුවෙදි , පරාජයෙදි පවුලෙ කෙනෙක් වගේ ළඟින්ම ඉන්න හොඳම යාලුවෙක් ඉන්නෙ හරිම කලාතුරකින් . එහෙම යාලුවෙක් හම්බෙන්නෙත් වාසනාවට තමා . මටත් ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ගොඩාක් යාලුවො හිටියා . ඒත් අද වෙද්දි ඒ කවුරුත් නෑ .අපි යාලුකමට උදව් කරලා අවංකව එයාලා ආශ්‍රය කළාම එයාලා අපිව ආශ්‍රය කරලා තියෙන්නෙ වාසියක් බලාගෙන විතරයි . ඉස්කෝලෙ යන කාලෙ පොතක් ඉල්ල ගන්න , note එකක් සම්පූර්ණ කර ගන්න , class වල notes ඉල්ලා ගන්න තමා යාලුවො වගේ හිටිය අය අපිව ආශ්‍රය කරලා තියෙන්නෙ . ඉස්කෝලෙ ගිහින් ඉවර වෙද්දිම එයාලට අපෙන් ඕන උදව් අරන් ඉවර වුණාම ඒ සම්බන්ධකම් එතනින් ඉවරයි . යාලුවො වගේ හිටිය අයගෙන් මමත් ඕන තරම් පාඩම් ඉගෙන ගෙන තියෙන නිසා දැන් මම ගොඩාක් වෙලාවට යාලුවො ආශ්‍රය කරන්නෙ අතේ දුරින් . වෙලාවකට කවුරුත් නැතිව තනියම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා හිත් රිදවීම් අඩු නිසා . ඒ අතින් බලද්දි ඔයා හරි වාසනාවන්තයි සසිනි වගේ යාලුවෙක් ලැබෙන්න . ඔයා සසිනිව බදාගෙන අඬනකොට මගෙ ඇස් දෙකට කඳුළු ආවා අනේ මටත් ඒ වගේ යාලුවෙක් හිටියා නම් කියලා . යාලුවො ඕන තරම් ඉඳී ඒ වුණාට අපේම vibe එකේ ඕනම දේකට අපිත් එක්ක ඉන්න ඕන ප්‍රශ්නයක් කියලා හිත නිදහස් කර ගන්න පුළුවන් සහෝදරියක් වගේ යාලුවෙක් ඉන්නෙ හරිම කලාතුරකින්.ඉතින් ඔය දෙන්නගෙ යාලුකම අපි වයසට ගියත් නොවෙනස්ව අද වගේම අනාගතයෙදිත් තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . ආදරෙයි ❤❤ Happy wedded life Sasini !
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 3 күн бұрын
ඔයාලගේ යාලුකමට තෙරුවන් සරණයි මෙහෙම යාලුවෝ ඉන්න ඕනි අපි හැමෝටම ❤❤
@tharushikawanigathunga
@tharushikawanigathunga 3 күн бұрын
ඔය දෙන්නා ගොඩක් හොද යාලුවො අක්කි.මේ කාලේ එහෙම යාලුවො අඩුයි.ලස්සනයි අක්කි vlog එක ❤
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
🥹🤍🤍
@anuruddhakarunasena4308
@anuruddhakarunasena4308 3 күн бұрын
මටත් ඉන්නවා ඔය වගේම හොද යාලුවෙක් එයාගෙයි මගෙයි යාලුකමට අවුරුදු 2යි තාම ඔය දෙන්නත් හැමදාම සතුටින් ඉන්න අක්කි අඩනවා දකින කොට මටත් ඇඩුනා 😭 ආදරෙයි අක්කි ❤
@pradeepkumara4775
@pradeepkumara4775 2 күн бұрын
හරිම ආදරනීය යාලුවෙක් මටත් ඉන්නව ඒ වගෙ යාලුවෙක් දවසක ඒ්කිට මටත් වඩා හරියන්න ඕනි ❤❤
@Dewminiahinsa
@Dewminiahinsa 3 күн бұрын
යාලුවො හම්බ උනත් ඔය වගෙ යාලුවො හම්බ වෙන් නැ අක්කෙහ් මටත් ඉන්නව ඕ වගෙ හොදම හොදම යාලුවෙක් 😣😣😣❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️❤️❤️❤️ අක්කෙ ඔයා voice කරපු වෙලාවෙ ඇඩුවනෙ මමත් ඇඩුවා ඔයා හරීම හොද යාලුවෙක් ඒ අක්කට කවදාවත් ඔය දෙන්න තරහ වෙන්න හොද නැ 😔❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාගෙ සාරියත් ලස්සනයි ඔයත් ගොඩාරියක් ලස්සනයි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️❤️❤️🥺 මට චූටි රිප්ලයි එකක් දාන්න හොදද හිත හැදෙන්න හරි අක්කෙ 🥺❤️‍🩹
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
🥺🫂🤍
@Dewminiahinsa
@Dewminiahinsa 3 күн бұрын
@@namiemajievlogs අනෙ ඔයා අඩද්දි මට ගොඩාරියක් දුක හිතුනා අනෙ 😭😭😭💔💔💔💔💔❤️
@Imansha0429
@Imansha0429 2 күн бұрын
හැමෝටම හොද යාලුවෙක් හම්බවෙන්න ඕනි 🥺
@champikasudarshani6938
@champikasudarshani6938 2 күн бұрын
මට ඔය වගෙ යාලුවෙක් ඉදලා නැහැ වාසියට ව්තරයි හිටියෙ ගොඩක් දුක හිතුනා අක්කි watsapp chanle එක්ක හදන්න අක්කි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@dreamsandlife9215
@dreamsandlife9215 2 күн бұрын
Sasi akkata suba pathum.. ❤😊 lassanai akke vlog eka aththatama hoda yaluvek kiyanne jivitheta loku hayiyak 🥺
@RukmaliRoshini
@RukmaliRoshini Күн бұрын
අනේ මටත් ඇඩුනා😢❤❤❤❤ බුදුසරණයි නංගා
@fancy_hut_with_sasi
@fancy_hut_with_sasi 3 күн бұрын
Math godak adarei majiyo..adaraneeya hamotama awanka yaluwo hambenna one ned sudu..Hariyta api denna wage ❤️🥰🤭 Wish krapu hamotama THANK YOU darling 😍😘
@SepalikaThilakarathna-k6w
@SepalikaThilakarathna-k6w 2 күн бұрын
Lassanai anee aththatama akke ilagata marry keranna inne oya ❤
@senumy813
@senumy813 2 күн бұрын
වොලොග් එක ලස්සනයි මාජි බබා 💖😍 ඔය වගේ යාලුවො ඇත්තටම අපිට හිටියේ නෑ වාසියට තමයි යාලුවො හිටියේ 😒 . ඔයාලගෙ යාලු කම හැමදාම තියාගෙන සතුටින් ඉන්න 💖😍 සසීගේ වෙඩින් එක දවසේ ඔක්කොම ලස්සනට හිටියා 💖 ඉලග වෙඩින් එක අපේ මාජි බබා ගේ තමයි 😁😍 අනෙ 💖
@reshmikakavindi1910
@reshmikakavindi1910 2 күн бұрын
අනෙ අක්කි මැණික 🥺❤️
@priyanthapalitha4537
@priyanthapalitha4537 3 күн бұрын
10:00 ඉදන් 13:07 වෙනකන් මට හිතා ගන්න බෑ මාජි අක්කියෝ ඔයාත් සසි අක්කාත් ගොඩාක් වාසනාවන්තයි හොද යාලුවෝ විදිහට .... 100% එකගයි අක්කෙ ඔයා එක්ක ඉතින් සසි අක්කටත් සුභම සුභ සතුටුදායක අනාගතයක් මන් ප්‍රාර්ථනා කරනවා ! මාජි අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි මම කවීෂා
@thanujakumari5413
@thanujakumari5413 3 күн бұрын
මමයි,මගේ යාලුවාගේ friend ship එක අවු:35ක්.අදටත් අපි best friend
@SmallBusiness01
@SmallBusiness01 2 күн бұрын
මටත් යාලුවෝ හිටියා ඒත් එයාලා අවස්ථාව අනුව වෙනස් උන අය.. හැබැයි අපේ ගෙදරට එහා පැත්තෙ ගෙදර ඉන්න යාලුවා මාත් එක්ක ඉන්න හොදම යාලුවා එයා. 💗🥺
@nishanisenarathna1230
@nishanisenarathna1230 2 күн бұрын
Anee harima lassanai nangi...හැමෝම ....❤ akkage makeup godaak lassanai..harima neet ekata thiyanawa...gaanata thiyanawa...akkata kiyanna salon ekk danna kiyala.. බුදුසරණයි හැමෝටම ....❤
@gehansavenupama6479
@gehansavenupama6479 3 күн бұрын
හරිම ලස්සනයි අද vlog එක ❤ ඔය වගෙ හොදම යාලුවො හරිම අඩුයි අක්කෙ.🥲❤ අපි එයාලාව හැමදාම අපෙ ජීවිතයෙ තියාගන්න ඔනා.❤🥲 මටත් ඔය වගෙ යාලුවෙක් හිටියා නම් කියලා හිතුනා.❤🥲 අක්කාගෙ අම්මායි,ආච්චි නම් ශොක් අනෙ.වීඩියෝ එක ගන්නකොට රණ්ඩුව නැවත්තනවා.😅❤
@kalaninipumali7513
@kalaninipumali7513 3 күн бұрын
කලුතර panarama එකේද wedding eka thibbe akki ❤mehetath awilla 😢akkiwa hamba une නෑනේ 🎉😢😢
@PriyanthaSampath-h5z
@PriyanthaSampath-h5z 9 сағат бұрын
අනේ අක්කී මේ විඩියෝ එක බලද්දී මට ඇත්තටම ඇඩුනා. සමහර යාලුකම් අපිට හම්බෙන්නේ ජීවිතේටම එක පාරයි.හොඳම යාලුවෙක් ඉන්න ඕනි අපි හැමෝටම.යාලුවෙක්ගේ වටිනාකම දන්නේ යාලුවෙක් නැති අය. ඔය දෙන්නාගේ ඔය යාලුකම කවදාවත් නැතිවෙන්න එපා අක්කීයෝ. ❤❤❤
@santhanimal7675
@santhanimal7675 3 күн бұрын
අක්ක දාපු ලස්සනම vlog එක මේක , අක්කයි සසී අක්කය් අක්කගෙ අක්කයි හැමෝම ලස්සනයි අද මලක් වගේ ♥️♥️🌹 සසී අක්ක කිබුල්ලියක් කිව්වාමනම් පුදුම හිතුන හොදේ 😮 එතකොට ඒ අක්කි ඔයාලගෙ යාලුවෙක් නෙවේද , සසී අක්ක නේද වැඩියෙන්ම හොඳ 🥺🥰😁🙈 මොනා උනත් දෙන්නටම ආදරෙයි ❤❤
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
Eyath yaluwa sasith yaluwa 🥹🤍
@123positive_vibes
@123positive_vibes 3 күн бұрын
Aesthetic aneeyyyyyy shoiii💗💗💗💗😍😍😍
@ayodyaekanayake1539
@ayodyaekanayake1539 3 күн бұрын
අනේ එ අඩන විඩියො එකට මටත් ඇඩුනා🥺🥺එ තරම් එක දැනෙනවා...එ වගෙ හොදම යාලුවෙක් හැමොගෙම ජිවිතේ ඉන්න ඔනි..දුකට සැපට වගෙම ඔනිම ප්‍රශ්නෙකට කිසිම කුහකහකමක් නැතුව තමන්ගෙ යාලුවෙක්ට හරියන්න කියන එ වචන ටිකත් ඇති අක්කි..🥺❤❤.🥺💓එ වගෙ යාලුවෙක් ලැබුනා කියන්නෙ අක්කිගෙ වාසනාව තමා🥺❤අක්කි වගෙ යාලුවෙක් හම්බෙනවා කියන්නෙත් වාසනාවක් තමා..😍❤️
@ChamodiKarunarathne-c1h
@ChamodiKarunarathne-c1h 2 күн бұрын
Vlog එක දානකන් බලන් හිටියේ 😊 අදත් වෙනදා වගේම ලස්සනයි ❤😊
@SachiniKaushalya-cz3mm
@SachiniKaushalya-cz3mm 3 күн бұрын
ඔයාගේ අක්කා නම් ගොඩක් ලස්සනයි අක්කේ ❤
@himalipeiris1222
@himalipeiris1222 2 күн бұрын
Ada harima lassanai maji patta.mn ehema oyat adareta kiyanne.❤️ ane e wage yaluwek pera pinakata labenne. Ehema aya ada kale adui.😢
@DeepikaNanayakkara-t2w
@DeepikaNanayakkara-t2w 3 күн бұрын
අක්කි ඔයා හරි ම ලස්සනයි .❤ cute බෝනික්කියක් වගේ අනේ ඔයා ❤❤❤❤
@DilaniNandima
@DilaniNandima 3 күн бұрын
හරිම ලස්සන යි ඔයාගෙ make up, dress එක. පවුලේ හැමෝම ත‍් ලස්සනයි . සසි නංගී ට wish කරනවා පටන් ගත්ත අලුත් ජීවිතේට. ❤ 💐😍🥰♥️♥️♥️
@fairydiary4910
@fairydiary4910 3 күн бұрын
මේක ඇත්තක්😂. මම ආසත් නෑ මන් ඉන්න තැන මගේම කටහඩ ඇහෙන්න විඩියෝ බලනවට 🥹😂❤ Happy wedding life sasi Akkaa ❤️
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
Sirawatama 😂 mn elonawa ekko paththa palathe yanne na mge video ekak balanwanam 🤣🤍
@Kokkeei
@Kokkeei 2 күн бұрын
❤ 17:15 මෙ ටික අඩ අඩ බැලුවෙ
@Bhashanipramuditha
@Bhashanipramuditha 2 күн бұрын
Ane ee yalukam 🥺❤️ ඇස් දෙකට කදුලුත් ආවා 🥺
@nawodikawshalya6862
@nawodikawshalya6862 3 күн бұрын
අනේ අද video එක බලද්දීනම් ඇඩුව අක්කියෝ. ඒ යාළුකම ගැන මට සතුටුයි. මටත් ඉන්නවා ඒ වගේ යාලුවෙක්. සසි අක්කි marry කරලා කොහෙටද ගියේ අක්කියෝ එයා ආයේ අනුරාධපුරේ නැද්ද. Home comming video එකකුත් දාන්නකෝ
@nilanthiprabasani5499
@nilanthiprabasani5499 3 күн бұрын
Ane akki oyage weding ekath one hrida ❤❤❤❤❤❤❤
@Sethuli_
@Sethuli_ 2 күн бұрын
Ane e adre 💗 ohm frndl godak aduy adre hrima shoiii ❤
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 3 күн бұрын
Vlog එක ලස්සනයි ඔයත් ලස්සනයි majie සසිට සුබ පතනවා ❤❤❤❤❤
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 2 күн бұрын
අනේ පව් මාජී නංගී..මටත් ඇඩුනා අනේ.❤
@KavindyaDissanayake-nx1hg
@KavindyaDissanayake-nx1hg 3 күн бұрын
අනේ අක්කේ මට හිතාගන්න බෑ එහෙම වෙන්නේ කොහොමද කියලා මේ කතාවමයි මගෙත් යාලුකමේ තියෙන්නේ (ගෙවල් මාරු කරපු එක ඇරෙන්න හැමදේම මෙහෙමයි)..ඔයාගෙයි සසී අක්කගෙයි වගේ ලස්සන යාලුකමක් මටත් තියනවා එයා තමයි මගෙ නිවුන් සහෝදරී මම හිතන්නේ එහෙමයි. 🥺🥺 මේ වගේ දවසක් මාත් කොහොම දරාගනීද 💔💔 හැම ගෑනු ලමයෙක්ටම මේ වගේ යාලුකමක් ලැබෙන්න ඕනි ✊✊✊✊
@NethumRasitha
@NethumRasitha 3 күн бұрын
එ යාලු කම දැකල මගෙ ඇස් වලටත් කදුලු ආවා 🥺❤️
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
🫂🤍🥺
@parindayathesnika-ju9jf
@parindayathesnika-ju9jf 3 күн бұрын
ඔයාලා වගෙ යාලුවො ගොඩාක් අඩුයි අක්කි 😍 මොකද ගොඩාක් අය ඉන්නෙ එකිට වඩා මට හරි යන්න ඕනි කියන අය 😔 ඒ අතින් ඔයා අහිංසක නිහතමානී ලස්සන හදවතක් තියන අක්කියෙක් 😍 ඔයාගෙ යාලුවට වගේම ඔයාටත් හැමදාම හරියන්න ඕනි 😍❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 күн бұрын
හොඳ යාඑවෙක් .මටත් මේ වගේ යාඑවෙක් හිටියා නම්
@ThisaliThimethma-r7d
@ThisaliThimethma-r7d 2 күн бұрын
මටත් ඔහොම කතාවක් තියේ 🥺❤️‍🩹 ඒ උනාට එයා දැන් ලංකාවේ මං රට මට එයාව හුගක් මිස් වෙනවා 🥺❤️‍🩹 අපි දෙන්නගෙ කතාවත් ඔය වගේමයි 🥺
@sandunipamodak2720
@sandunipamodak2720 3 күн бұрын
අනේ ළඟටම ඇවිල්ලා නේ අපි අතුරුගිරියේ anyway ඔයා මාරම ලස්සනයි ❤❤❤❤ congrats for sasi🎉🎉🎉
@manuribhagya817
@manuribhagya817 3 күн бұрын
මාත් අතුරුගිරියෙ ❤
@dewmirashmika7482
@dewmirashmika7482 3 күн бұрын
Mtth ohoma yaluwek inno😊❤
@nethukaushalya09
@nethukaushalya09 3 күн бұрын
අනේ ඒ යාළුකම හැමදාමත් ලස්සනට තියෙන්න ඕනි🥺♥️
@aselapreethi209
@aselapreethi209 2 күн бұрын
මගේ හොදම යාලුවගෙ නමත් සසිනි ❤❤
@niroshadisanayaka2250
@niroshadisanayaka2250 3 күн бұрын
ඔයාගෙ අක්ක ගොඩාක් ලස්සනයි අද❤
@NadeekaGunarathna-nb6mh
@NadeekaGunarathna-nb6mh 2 күн бұрын
Make up eka harima lassanai..
@sanjulapiyathiss4849
@sanjulapiyathiss4849 3 күн бұрын
මටත් ඇඩුනා අක්කි මේ video එක බලනකොට. මාත් දුක සතුට දෙකටම ඔයා වගේ
@SachiniSubodha-x5b
@SachiniSubodha-x5b 3 күн бұрын
මේ වීඩියෝ එක වැටෙනකම් බලන් හිටියෙ අක්කී ❤️🥰
@NimsaraHettiarachchi-g4x
@NimsaraHettiarachchi-g4x 3 күн бұрын
මටත් ඉන්නවා හොවම යාලුවෙක් 🥺 එයා බදිනකොටත් මට ඔහොම ඇඩෙයි ඇනිවාරෙන්ම 🥺💖
@sanushi-k5u
@sanushi-k5u 3 күн бұрын
අනේ ඔයා තව තවත් ලස්සනය වෙන්න ඔනී අනේ ❤❤❤🎉
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
🥹🤍
@shagilakdini6621
@shagilakdini6621 3 күн бұрын
Akki oyage vlogs godak lassanayi❤ hamadama vlogs onii akkita saree godak lassanai😊 lv u akkiyoo💗👀
@Channel_CK
@Channel_CK 3 күн бұрын
මාජි අක්කි ඔයාගේ හැම Vlog එකක්ම මම බලලා තියෙනවා 😇 ඒ හැම එකක්ම බලන්න ආසහිතෙනවා ❤ ඔයා Study Vlogs කරන කාලෙ ඉදන් මම ඔයාගෙ vlogs බලනවා ❤ ඒත් comment එකක් දාන්න බැරිඋන එකට sorry 🥲 මමත් ඔයාගෙ Vlogs බලලා Channel එකක් පටන්ගත්තා 😇 ඔයාගේ Vlogs ඇත්තටම මට Channel එකක් පටන්ගන්න දෛර්ය දුන්නා ❤ ඒකට ගොඩක් ස්තූතියි 🙏 මේ වගේ තවත් ලස්සන creative Vlogs ගේන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි ❤😊 Thanks Majie Akki ❤
@Sasi_Gurl
@Sasi_Gurl 3 күн бұрын
Ane darling oy apiwth සංවීදේ කලා❤❤ akkit wgema sasi akkitath life eke lbuna vatinma yluwa oya❤❤ ekne oyl denna me trm laginma inne.. mrry kara kyla oylge ylukm nawtinne nane❤❤❤ 😊😊 adreyyy ptyoooo
@musicdragonofficial
@musicdragonofficial Күн бұрын
ඔයා සාරියට හරි හැඩයි අනේ... ඔයාට මේකප් ඕනි නෑ. අපරාදේ මේකප් වලට යන සල්ලි. ඒ සල්ලි එකතු කරලා අපි කොත්තු 2කක් කමු ❤
@kavindi0278
@kavindi0278 2 күн бұрын
Akke,akkge study vlog video ekak ahmbend kla baluwma akkge videos blnn hmdmth asa hituna akke blnn...me video ekath godaak lassanai akke...me wgma lassana videos godaak krnn puluwan wenna kiyla adaren wish krnwa akke akkt godaak adarei akkiyoo...akkgehma wedkma success wenn kiylth adaren wish krnwa akke...Majee akka wgma akkth lassanai akke...majee akke oya wgemai akkth..akkala dennma godaariyk lassanai akke 💜️💜️💜️
@Ishiherath
@Ishiherath 2 күн бұрын
කලුතර ඇවිත් නේ 😍
@NavoNilakshi-v9s
@NavoNilakshi-v9s 2 күн бұрын
Akkage lokuma fan kenek mm.. akkawa nm godk hambila thiyenw shop eke ❤🌸
@Chathu420
@Chathu420 3 күн бұрын
අපේ ඇස් වලටත් කදුළු ආවා🥺 අපේ ගෙවල් පැත්තටම ඇවිත් ගිහින්නේ ඔයා කොට්ටාවේ. ඔයාව දකින්න තිබ්බනම්❤. සසීගේ අලුත් ජීවිතේට සුබ පැතුම් ❤🥰
@inuriabekoon8501
@inuriabekoon8501 3 күн бұрын
Mmth asa ne ape amma kannadi danwta.mata baya hithenw.🤭balan yaddi hemoma eka wagene
@ShyamaliPriyangika-sf6br
@ShyamaliPriyangika-sf6br 7 сағат бұрын
Majie nangi oyawa dakkath katahada ahunath asai ane..gedara hamoma shok. Ape duwath podi unata oyage vlogs balanawa..budu saranai..
@Pinky-w6c
@Pinky-w6c 3 күн бұрын
යාළුවො ඔයාල දෙන්න උනත් මටත් මගෙ හොඳම යාළුවා වෙන් වෙනව වගේ මගෙම වගේ හැඟීමක් දැනුණ,, ඇඬුන ❤🥺
@KavishaSewminee
@KavishaSewminee 3 күн бұрын
දැන් අවුරුදු 22 ක් අදටත් හොදම යාලුවෙක් කියලා කෙනෙක් මට නෑ . ඒ වුනාට ඔයාලගෙ ඒ යාලුකම දැකලා ඇස් වලට කදුලු ආවා අක්කි 🥺 . ඔයා හරි ලස්සනයි අක්කි ඒ dress එකට ❤️😍
@SaumyaAlahakoon
@SaumyaAlahakoon 3 күн бұрын
Matath 22 habai hodama yaluwek ne😢
@ChathumiThilasha-gh1dh
@ChathumiThilasha-gh1dh 3 күн бұрын
දානකම් බලන් හිටියේ අක්කි 🥺 Meddata balan yaddi eduna akki 😓😭
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
🥺🫂🤍
@tharusehansa1380
@tharusehansa1380 3 күн бұрын
අනේ 😢❤️ හරිම ලස්සන යාලුකමක් ❤. මටත් ඔය වගේ යාලුවෙක් ඉන්නවා එයාගෙ wedding එක දවසට මටත් මේ වගේ ඇඩෙයි 😢❤
@dahamikavyanjali465
@dahamikavyanjali465 2 күн бұрын
Ane matath me wge yluwek inw api dennge ylu kmata awrudu 9k eyth labana awrudde marry krmw mn e dws enkm godk sathutin inne akke❤️
@DeshaniChamalka
@DeshaniChamalka 3 күн бұрын
මටත් කදුලු ආවා අක්කි ඔයාගේ අවංන්කමට හරි යන්න ඔනි ❤
@PiyumiMenaka-yv5lw
@PiyumiMenaka-yv5lw 2 күн бұрын
Ane man vlog ek danakan balan hitiye , oya hari shoi akke ❤
@nawanjanaamarasinghe1999
@nawanjanaamarasinghe1999 2 күн бұрын
මටත් ඉස්සර A/L clz දවස් වල ගොඩක් යාළුවෝ හිටියා හැබැයි මම හැමදාම clz ගියාම දැකලා තියෙනවා එක අහිංසක ගෑනු ළමයෙක් හැමදාම තනියම clz 1k මුල්ලකට වෙලා තනියම ඉදගෙන ඉන්නවා කවදාවත් interval වෙලාවට කෑම ගේන් නෑ වතුර ටිකක් බීලා ඉන්නවා.මම ගොඩක් දවස් බලන් ඉදලා ඉදලා ලගට ගිහින් කතා කරල කොහොම හරි ඒ ලමය වන යාලු කර ගත්තා ඊට පස්සෙ එයාට එක්ක කෑම අරන් ගිහින් මම එයා එක්කම හිටියා එතකොට exam 1ට මාසයක් වගේ තිබුනේ exam වලින් පස්සෙ එයාට මොනවද උනේ මොකද කරන්නේ කියල වත් අදටවත් මම දන් නැ එයාට phn 1ක් වත් තිබුණේ නැහැ.හරිම දක්ෂ ළමයෙක් ඉන්න තැනක හොදින් ඇති කියල හිතනවා.එයාට මාව මතක තියෙනවා ඇති කියල හිතනවා ❤
@KavindaGihan-bh9rj
@KavindaGihan-bh9rj 3 күн бұрын
ඊලගට අක්කිගෙ වෙඩින්එක තමා 🥲🙃💓🤭♥️
@fancy_hut_with_sasi
@fancy_hut_with_sasi 2 күн бұрын
Matath wada oyata hariyanna one sudu mn balan innawa oyta oya asa krapu lassanama lassana jeewite e hinawala jeewath wenna labenkal...kochchara durin hitiyath hamadama eda wage mn adarei majiyo oyatai ammalatai okkotama ❤️😘
@shiroprasadi3819
@shiroprasadi3819 3 күн бұрын
අක්කි දනකම් බලන් හිටියේ හරි ලස්සනයි ❤
@studywith9135
@studywith9135 3 күн бұрын
ඒ යාළුකම 👀🥺❤️
@kavidisomarathna
@kavidisomarathna 2 күн бұрын
අනේ ඒ යාලුකමට ඇස් වහක් න්ම් වදින්න එපා❤😢
@kavindiabhisheka2175
@kavindiabhisheka2175 3 күн бұрын
ඒකනම් අඩ අඩ බලපූ vlog එකක්...😢 oyanm harima lucy a vage අවංක yaluvek labima gana..❤❤❤
@PrameeshaNavindi
@PrameeshaNavindi 3 күн бұрын
ane akki oya marama lucky oya wage yaluwek inna mn thama school ynw mt inn yaluwo okkkoma mava ganan ganne nh ek nisa oy marama lucky
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
🥹🤍🫂
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 2 күн бұрын
මට කවුරුත් අඩනවා බලන්න බැ ඇඩෙනවා ඇත්තටම ඇස් වලට කදුලු ආවා 😢❤
@JanithiJaneesha-df2zk
@JanithiJaneesha-df2zk 2 күн бұрын
Vedio බලලා ජීවිතේට අඩන්නෙ නැති මට අද ඇඩුනා 🥺 ඔයත් ලස්සනයි සසි අක්කිත් ලස්සනයි ❤ ඊලග wedding එක අක්කිගේ තමා 💕🤭
@InduminiAshika884
@InduminiAshika884 3 күн бұрын
අක්කී සසී අක්කී හැම ආත්මෙකම හොදම යාලුවෝ වෙලා ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කලනෝ❤
@pushpikapriyakanthi161
@pushpikapriyakanthi161 3 күн бұрын
මටත් ඇඩුවා 😢 එච්චර ලස්සන යාලුකමක් ❤
@amilaharshana8004
@amilaharshana8004 2 күн бұрын
Adarei❤❤❤
@sudeshikadilrukshi9478
@sudeshikadilrukshi9478 3 күн бұрын
100k lagai akkiii 🎉😍 Ada vlog ekath godak lassanai ❤️ Happy wedding life Sasi akkaa ❤️❤️
@123positive_vibes
@123positive_vibes 3 күн бұрын
Dressing eka maarma lassanaiii akki💕💕💕
@rukshanamalik5759
@rukshanamalik5759 14 сағат бұрын
Ada video ekath gdk lassanyi nangi ❤❤❤. Oyge nena mg hoda yaluwek ❤
@imashasanduni3393
@imashasanduni3393 3 күн бұрын
Majie akke aththtama oyath godak Hoda yaluwek sasi akkata❤eka oya dennagenma dekka ada hari lassanata 🥺 harima adaraneeya akkiyek oya 🥺❤️ adarei lassana akkiyoo❤🧿🌸🥺❤️😘
@nimeshakawindi33
@nimeshakawindi33 3 күн бұрын
දෙනම ලස්සනයි ❤❤
@inokagunasekara1701
@inokagunasekara1701 3 күн бұрын
Dressing ek nm mrm lassanyi akki😘❤
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
Thank you 🥹🤍
@inokagunasekara1701
@inokagunasekara1701 3 күн бұрын
@@namiemajievlogs adleii😘
@sewsew-cv7ih
@sewsew-cv7ih 3 күн бұрын
Majie akka harima Lucky sasi wage yaluwek hambenna .... ❤🥹 Hmadamath e yalukama parissm krgnn 🫶
@PiumiSepali
@PiumiSepali 2 күн бұрын
මටත් යාලුවෙක් හිටිය නම් කියලා හිතුන ☺️
@hashinisewwandi2194
@hashinisewwandi2194 3 күн бұрын
Ane mata aduna nangiyo godak hoda kanak oya.adarei hamadama satutin inna.budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharinduchamod-vv9jl
@tharinduchamod-vv9jl 3 күн бұрын
මට නන් ඕම යාලුවෙක් තාම හම්බෙලා නෑ අක්කි anyways oyla dennge yalukmt wish krnw♥️🥰
@sakunthalakumari8401
@sakunthalakumari8401 3 күн бұрын
You are my favorite KZbinr මම ඔයාගෙ vlog බලන්න හරි ම ආසයි ❤❤ 🎉 හැම දා ම සතුටින් ඉන්න ❤❤ 
@namiemajievlogs
@namiemajievlogs 3 күн бұрын
🥹🤍
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 22 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 10 МЛН