හුදෙකලා කඳු මුදුනක් සොයා තනිව ගිය අභියෝගාත්මක ගමනක් | Solo Hiker

  Рет қаралды 36,994

Solo Hiker

Solo Hiker

Күн бұрын

Пікірлер
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
මේක මම ගියපු ගමන් වලින් ටිකක් විශේෂම ගමනක් මම හිටපු තත්වෙත් එක්ක ඒක ජීවිතේ අමතක නොවෙනම ගමනක් Video දාන්න පරක්කු උනාට සමාවෙන්න ඕන දිගටම පුළුවන් ඉක්මනට Video දාන්නම්, මතක ඇතුව මේකේ අවසාන ටික වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න එහෙනම් හැමෝටම ජය ❤️💚🔥 - Solo - Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9fH6oGJP8MXWYP5t1U
@Ishjayarathna3112
@Ishjayarathna3112 11 ай бұрын
❤🫂
@Ishjayarathna3112
@Ishjayarathna3112 11 ай бұрын
❤🫂
@iswaragekusum9996
@iswaragekusum9996 11 ай бұрын
ජයවේවා!
@chamaramadushanka3079
@chamaramadushanka3079 11 ай бұрын
Oya drone eka chaj karapu pawer bank eka gena kiyana puluwnada
@dinushadilrukshi7499
@dinushadilrukshi7499 11 ай бұрын
👍👍👍
@Travel_with_harsha.
@Travel_with_harsha. 11 ай бұрын
දන්නවද සෝලෝ අයියෙ මන් ගොඩක් දුප්පත් කොල්ලෙක් ඒත් මන් හරිම ආස දෙයක් ට්‍රැවල් ඒ ආසාව දෙගුන කරන කෙනෙක් තමයි ඔයා . දවසක මාත් යනවා ලංකාව වටේම ඔයා වගේ. ඒකට ඕනකරන පාර කපාගෙන ජීවිතේ ඉස්සරහට යන ගමන් තමයි දැන් ඉන්නෙ. මට විශ්වාසයි තව අවෘදු දෙකක් වගේ වෙද්දි මගේ අහින්සක සංචාරක හීනෙට පාර පෑදෙයි කියලා .මමඔයාගෙන් ඉගෙන ගත්ත දෙයක් තමයි ජීවිතේ පිලිවෙලට කලමනාකරනය කරගන්න විදිහ . මාත් එහෙම්මම ගේමක් ගහන කෙනෙක්විදිහට ඔයාගෙ ජීවිතේට සුබ පතනවා සහෝ 💙
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
හදවතින් පෝසත් වෙන්න ලස්සන හීන දකින්න මහන්සි වෙන්න දුප්පත් කියලා දෙයක් නෑ ඔයා ඉන්නේ ඔයාගෙ ලස්සනම කාලෙට පොඩ්ඩක් කලින් මහන්සි වෙන්න වැඩ කරන්න ඔයාව විශ්වාස කරන්න ජය ❤️❤️
@Outofthebox62
@Outofthebox62 11 ай бұрын
මිලියන ගනන් viws එන්න ඕන මේවට උඩදාගෙන නටන සින්දු වලටයි අනම් මනම් වලටයි නෙමේ😢 Good luck ayya❤️🥳
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ජයම ❤️💚
@dinushiiranga4310
@dinushiiranga4310 11 ай бұрын
❤❤aniwaren❤
@ChathurangaHarshi
@ChathurangaHarshi 11 ай бұрын
ජිවිතේට පාඩමක් එක්ක ලස්සන පරිසර ඇත්දැකිමක් ලබා දුන්නා ❤️❤️👍👍
@mr_anuwa1788
@mr_anuwa1788 11 ай бұрын
සුන්දර සබරගමුව යන්න ආසාවෙන් හිටපු සරසවියත් එක්කම ❤
@Hasith_Heshan.
@Hasith_Heshan. 11 ай бұрын
Solo Hiker , මන් සරන්නා දෙන්න තරම් හිතට වැදුන් නෑ වෙන කිසිම hiker කෙනෙක්. 💝 ජය වේවා..! සහෝදරයා 👍
@slbusters365
@slbusters365 11 ай бұрын
හිතින් වැටෙන හැම වෙලේම අයේ උඩට එන්න හිත නිවෙන ලස්සන viwe එක්ක සර් දෙන advice පට්ටෙට හිතට වදිනවා සර්. සර්ට පින් හුගාක් .❤🥺
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️❤️
@LahiruDiwanjana
@LahiruDiwanjana 11 ай бұрын
ඒ දුන්න Motivation එක ඇත්තටම මගේ ජීවීතේට ලොකූ පන්නරයක්...❤🌱
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️💚
@maduwanthiranasinghe241
@maduwanthiranasinghe241 11 ай бұрын
Solo hiker හදවතට දැනුනූ නිහතමානී මනුස්සයෙක්.ඒ දෙන motivation එක සුපිරී.පරිසරේට මිනිස්සුන්ට ආදෙරේ කරන්න උගන්වන චරිතයක්.❤
@sandunmaheshpalitha2365
@sandunmaheshpalitha2365 11 ай бұрын
ඊයේ රෑ විඩියෝඑක උඩින් පල්ලෙන් බැලුවේ . මගේ පොඩිදෙන්නට වීඩියො එක පෙන්නන්න ඕනි නිසා .මේ වෙනකං හිට්යේ . ඔයාගේ මේ ගමන වගේම මේ දෙන අවවාද. වචන . හරීම වටිනවා. බොහෝම ස්තුතියි ඒ හැම වචනෙකටම. පාරවල් හොයාගෙන අමාරුවෙන් යන ගමන් තමා ලස්සන . වෙලාවක එන්න සප්තකන්‍යා. රාවනාගල වටවල කන්ද. ලක්ෂපාන ඇබර්ඩින් . මේ ඔක්කෝමඑක දවසේ කවර් කරන්න පුලුවන් . වෙන වෙනම් කෑම්ප් කරන්නත් පුලුවන් නුවර ඉඳලා පැය3 වගේ යන්නේ කලුකෙල්ල එක්ක ආවොත්. ශ්‍රී පාදය යන පාරේ හරිම ලස්සන තැන් තියෙනවා එන්න. ආසයි ඒතැන් මේවගේ ලස්සනට ලස්සන වචන එක්ක ලොකවාසීන් දකිනවානම්. සුබ පැතුම්. ඉදිරි ගමන් වලට❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
මම එන්නම් 💚❤️
@naveenchaminda94
@naveenchaminda94 11 ай бұрын
සංසාර ආරණ්‍යයේ මේ සම්‍යය වන තීරයේ සුලගක් ලෙසින් ඇවිද යන්නට වරම් ලැබේවා .බුදුසරණයි මල්ලි
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි
@RuwaniKaveesha-ve4by
@RuwaniKaveesha-ve4by 11 ай бұрын
හුදෙකලා කදුමුදුනක්⛰️ඒ වචනෙ දැක්කම එන feeling එක මෙහෙමනම්.........ඒක විදින ඔයාට කොහොම ඇතිද😊
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️❤️
@Chanthul_saubhagya
@Chanthul_saubhagya 11 ай бұрын
අපේ ජීවිතේ වෙනස් කරන්නෙ සර්❤.මේක නම් සුපිරි 🤩❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️💚
@Pabasarakahawala
@Pabasarakahawala 11 ай бұрын
සොභාවදහම මිනිස්සුන්ට සැනසීමක් ගේනවා.ඔයා වගේ මිනිස්සු සොභාවදහමට සැනසීමක් එකතු කරනවා.ඒක හරි ලස්සන සම්මිශ්‍රණයක්.♥️ අපූරුයි solo.🤍
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💚❤️
@thejanipoornika539
@thejanipoornika539 11 ай бұрын
අම්මෝ ඒ feeling එක 🥺❤️ Hiker කෙනෙක් කියන්නෙම පිස්සුවක්. ජීවිතවලට අයියා දෙන motivate එක මාරම. සුපිරියක්.. මේ මතක පරිසරෙත් එක්ක විඳින අපූරුව මොනවට උපමා දෙන්නද? හිතාගන්නත් බැරි තරම්. මේ ලස්සන ඇස් දෙකෙන් ඇත්තට විඳින්න පින් කරන්න ඕනිමයි සෝලෝ 💚🍃 ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි සෝලෝ! 💪❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ජයම තෙරුවන් සරණයි ❤️💚
@dinushiiranga4310
@dinushiiranga4310 10 ай бұрын
Mountain eka compare krala Deepu advice eka nm patta aiyah❤❤ bs aiye oyt
@prasannarajapaksha6558
@prasannarajapaksha6558 11 ай бұрын
Oba hodha guruwarayek. A nisa ayathanayakata badenna Apa. Nedahasa ethuru karanna. Para kiyala denna, jathiye daruwanta. Solo thama. Ath parisasm wenna. Me hamadama karanna obata pera kala pin thiyanawa. Hamotama ahema na. Ath Obe jeevethaya adarshamath akak. Ape rasa vidinawa oba nisa. Jayawewa!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි 🙏❤️💚
@prabanurada6629
@prabanurada6629 11 ай бұрын
මට පෙනුනේ ඒ ගමන ජීවිත කතාවක් වගේ🌸ජය වේවා🙏
@anuradhasewmini9006
@anuradhasewmini9006 9 ай бұрын
පාඩම් කරලා මහන්සි හිතුනම sologe videos බල්න්ඩ එන්නේ 🥺❤ ඒ වචන මාරම relief එකක්
@HasangiHerath-g4n
@HasangiHerath-g4n 11 ай бұрын
ඇත්තටම අයියේ ඔයා කිව දේ 100% ක්‌ ඇත්ත.ජීවිතේ ඉලක්කය පැහැදිලියි නම් හිත හයිය නම් ඒ වෙනුවෙන් ඕන දෙයක් විද දරාගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒක අද ඔයාගේ වීඩියෝ එකෙනුත් ඔප්පු උනා. ඉතින් ජීවිතේ තවත් මේ වගේ ලස්සන මතක හුගාක් එකතු කරගන්න ඔයාට සුබ පතනවා. වීඩියෝ එක හුගක් ලස්සනයි වගේම ඕන තරම් ආදර්ශත් ගන්න තියනවා බලන අපිට. පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤️🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි 💚❤️
@nimmikalpana2830
@nimmikalpana2830 11 ай бұрын
මේ පුන්චි රටේ තියෙන සුන්දරත්වය දකිද්දී තියන සතුට වචන වලින් විස්තර කරන්න අමාරුයි බුදුසරණයි පරිස්සමෙන් අයියේ 🌼🌿💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි
@Gaming_SL_11
@Gaming_SL_11 11 ай бұрын
දවසක ඔය තැන් බලන්න යනකම් ඔයා ඉන්නකන් බයක් නෑ අයියෙ yt එකෙන් හරි බලන්න පුලුවන්නෙ බුදු සරණයි අයියෙ ,පරිස්සමින් කදු බහින්න❤❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි ❤️💚
@Gaming_SL_11
@Gaming_SL_11 11 ай бұрын
​@@Ceylonsolohikerfavorite person is මං සරන්න & solo hiker ❤
@nadeeshalakshan6848
@nadeeshalakshan6848 11 ай бұрын
හදවතේ සංචාරකයා , ආදරෙයි හැමදාමත් අපිටත් මේ ස්වබාදහම විදින්න කියල දෙනවට ❤️ ඉතින් මොනදේ කරත් පරිස්සමෙන් ගුරුවරයා . අපි ගැන හිතනවා වගේම ඔයාගෙ ගැනත් හිතන්න 🤗❤️
@kulasiriyapa
@kulasiriyapa 2 ай бұрын
අළුත් පාගමනක සොයා ගෙන යනවා කියන්නෙම අත් දැකීම් , කුතුහලය , ත්‍රාසය, භිතිය, සතුට, තනිකම, ධෛර්ය , දරාගැනීම .... විදිමින් යන පාගමන හරිම ලස්සනයි....🌹 video එකේ අවසානය ලස්සනයි....✨️
@nimashadiwelhena7569
@nimashadiwelhena7569 11 ай бұрын
ඒ View එක නම් පට්ට ලස්සනයි 🍃♥️ යන තැනක පරිස්සමෙන් අයියා 💦🍃♥️
@ravindudilsara4828
@ravindudilsara4828 11 ай бұрын
සර් හැමදාමත් අපිට ආශිර්වාදයක් ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💚❤️
@monikajayasinghe466
@monikajayasinghe466 11 ай бұрын
ආයුබෝවන් වාසනාවන්, ඉතාම වටිනා උතුම්, අමිල, උදාර, දැනුම් සම්භාරයක් සහ සුන්දරත්වයෙන් අනූන, මනරම්, මනස්කාන්ත, දැකුම්කළු පරිසර පද්ධතියක් දැක බලා ගැනීමට සලස්වන මෙවන් වටිනා video රැගෙන එන දරුවෙක් ඔබ. සොබා දහමේ ආශිර්වාදය, රැකවරණය, ආරක්ෂාව නොඅඩුව ලැබේවා. හරිම ලස්සනයි. දැකුම්කළු සුන්දර පරිසරය දැක ගොඩාක් සතුටුයි. ඔබට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....!!!!!!
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️💚
@isururathnathunga7725
@isururathnathunga7725 11 ай бұрын
මාරම ලස්සන පෙලෙස් එකක් solo 🖤😮 Solo තනිකරම පිස්සු වක් ❤️⛰️ ඒ දුන්න Motivation එක මරු බුදු සරණයි ❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි
@ashinimaduwanthi5089
@ashinimaduwanthi5089 11 ай бұрын
ඒ වචන ටික මාරම හයියක් වැටුන හැම ජිවිතේකටම තව පාරක් නැගිටින්න..😍😍
@YasuriPrabuddika
@YasuriPrabuddika 11 ай бұрын
අහිංසක හිනාවක් තියෙනවා, සොබාදහමට ආදරය කරන ලස්සන හදවතක්‌ තියෙනවා, ලස්සන හිනාවකින් මුලු සොබාදහමම සනසන හදවතේ සංචාරකයා Solo hiker 🥺♥️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️❤️
@dhananjayaekanayake7604
@dhananjayaekanayake7604 11 ай бұрын
පට්ට කට්කක්නෙ කන්නෙ ඔයා මල්ලි🥲🥲සුබ පතනව ඔයාය🙏🙏best KZbin of srilanka වෙන්න පුලුවන් වේවා කියයල🙏🙏මම ජිවත් වෙන්න ජපානෙ 🇯🇵🇯🇵එන්න දවසක මෙහෙ මම එක්කන් යන්නම් සුන්දර තැන් වලට 💕💕take care මල්ලි❣️❣️බුදුසරනයි ඔයටෙ🙏🙏💕
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි අයියා ❤️❤️
@Sandaru-l4c
@Sandaru-l4c 11 ай бұрын
වෙනදා වගේම ලස්සනයි අයියගෙන් විඩියෝ එකක් එනකම් බලන් හිටියේ ආදරෙයි බුදු සරණයි 💓
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ස්තූතියි අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි
@slfisherman
@slfisherman 11 ай бұрын
අද තමා සහෝ පලවෙනි විඩියෝ එක බැලුවේ.෴අපේ රට කොච්චර ලස්සන ද.... .ගොඩක් මහන්සි වෙලා කරන විඩියෝ ...ජයවේවා ..💚🙂
@AshenYasidu
@AshenYasidu 7 ай бұрын
ජයවේවා අයියා නියමයි සුපිරිම වැඩක් කතාව වටිනවා ❤️බුදුසරණයි දිගටම video දෙන්න ❤️❤️
@Strangers-104
@Strangers-104 11 ай бұрын
ලස්සන කන්දක් oyage කතාව වගේම @රැකgenavidinna ❤️💚
@NimashiNirmani
@NimashiNirmani 11 ай бұрын
Solo aiya❤💚 හදවතට ම දැනුන චරිතයක් වගේ ම උත්සාහවන්ත කෙනෙක් ❤😊 ජයෙන් ජය🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ජයම 💚❤️
@SandyaGammachchi122
@SandyaGammachchi122 11 ай бұрын
හරිම ලස්සන හරිම සුන්දර දර්ශනයක් කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ
@LahiruDiwanjana
@LahiruDiwanjana 11 ай бұрын
අදත් සුපිරියක්....❤ඔන්න දාපු ගමන් බලනවා...❤🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ස්තූතියි අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
@samarachchi98
@samarachchi98 11 ай бұрын
කලකට පස්සේ කන්දක නැග්ගේ වැඩේ සුපිරි, කතාවත් සුපිරි. මාත් තාම target පස්සේ යන් ඒකෙක් solo මල්ලියා. තව යෝජනාවකුත් තියෙනවා බ්‍රෝ ඔයාගෙ මහගෙදර තියෙන (උඩදුම්බරයි පාතදුම්බරයි) හුන්නස්ගිරි මුදුන් 2්ත් නැගපන්කො සුද්දා.
@sanjanamuthumali253
@sanjanamuthumali253 11 ай бұрын
පරිසරයට ආදරය කරන්න මිනිසුන්ගේ සිත් හදනවට ලස්සන View එකක් පෙන්නවට බොහොම ස්තුතියි අයියේ. ඒ වචන ටික හදවතට ම දැනුනා. දිනන්න හිතන ඕන කෙනෙක්ට ඒ ටික හයියක්..🍃 පරිස්සමට අයියේ.. ______________________🍃❤ Solo Hiker..
@HP-cf9bc
@HP-cf9bc 11 ай бұрын
මම දැකපු සුපිරිම personality එකක් තියෙන කෙනෙක් SOLO HIKER❤ ලස්සනම පිය සටහන් ගොඩක එකතුවක් 👣🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ජයම 💚❤️
@harshipubudunee3920
@harshipubudunee3920 11 ай бұрын
මේ වගේ ලස්සන තැන් පෙන්නනවට ගොඩක් ස්තූති අයියේ..🍃💚
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💚❤️
@hashenchamindu98
@hashenchamindu98 11 ай бұрын
හැමදාමත් වගේ සුපිරි adventure එකක්...ජයවේවා අයියේ❤️💯
@Sanu..978
@Sanu..978 11 ай бұрын
ඒකනම් පිස්සුවක්.. හරිම ලස්සනය්..අය්යගේ video එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා..හැමදේටම ගොඩක් පින්..ඒ වගේම ලස්සන තැන් හොයාගෙන ගියා වගේනෙමේ පරිස්සමට යන්න..සොබාදහම අය්යට කෝමත් කරදරයක් වෙන්න දෙන්නෑ කෝමත්..හමදාම පරිස්සමට වැඩ කරන්න..බුදුසරණය්..💖💖💖
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි ❤️❤️
@TruthWithSama
@TruthWithSama 11 ай бұрын
සුපිරියක් අයියා ❤ මේ වීඩීයෝස් වලට දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤❤
@dilshanikawshalya5383
@dilshanikawshalya5383 11 ай бұрын
අම්මොහ් ඒක මාර ලස්සනයි 😍😍. කොච්චර අමාරු වුනත් අන්තිම ටික ලස්සනයිනම් සුන්දරනම් කලින් වෙච්ච මහන්සිය මතකවත් නෑ 🥺❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️💚
@Hemanthig
@Hemanthig 11 ай бұрын
ජීවිතේ කිසිදාක යන්න බැරි තැනකට එක්ක යනවාට ඔබට තුති. හුස්ම ගන්න එකත් අමතක වුණ වීඩියෝ එකක් මේක.. ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️💚
@Royal-Freedom
@Royal-Freedom 11 ай бұрын
තනියම travel කරන එක ලේසි නැහැ ,ඒකට ශක්තිමත් හිතක් ඕන ,හරියට solo සහෝදරයාට වගේ ❤❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️💚
@chandimalakmali3423
@chandimalakmali3423 11 ай бұрын
ඔයාගෙ කතාව ගොඩක් වටිනවා මල්ලී හැමදාම බලන් ඉන්නෙ වීඩියෝ එකක් එනකන් පරිස්සමින් මල්ලී බුදුසරණයි ❤❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි අක්කා ❤️💚
@manickswami9953
@manickswami9953 3 ай бұрын
you are a genius, awesome self confidence, continue to concur your dreams , blessings and best wishes
@BathiyaDeshapriya
@BathiyaDeshapriya 11 ай бұрын
දන් නැති කැලයක යනකොට ටිකක් පරිස්සම් වෙන්නත් ඕනේ අයියේ සත්තු ඒමත් ඉන්නවනේ.good luck...❤❤
@dewmivihanga6944
@dewmivihanga6944 11 ай бұрын
පරිස්සමින් අයියා❤. ගහකොලට ආදරේ කරන මිනිසා ස්වාභාවධර්මයෙන්ම ආරක්ෂා කරනවා අද එකහ් ඔප්පු කරා සොලෝ හයික 👣🍃
@udithaaloka2725
@udithaaloka2725 11 ай бұрын
මේ video එක නම් තනිකරම පිස්සුවක්❤️හැම වචනයකින්ම ජීවිතයට ගන්න දෙයක් තියෙනවා.love you solohiker😍🍃❤️
@chathuridhanapala9244
@chathuridhanapala9244 11 ай бұрын
වීඩියෝ quality එක මරු 🔥 පරෙස්සමින් කොල්ලෝ ❤️ Good luck! 💐
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ස්තූතියි ❤️💚
@darshanipriyangika7031
@darshanipriyangika7031 11 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤ ❤❤ ගොඩක් ස්තුතියි පුතා ඔයත් ලස්සයි❤❤❤
@thusharanilmini463
@thusharanilmini463 11 ай бұрын
Wow❤️ ඒක නියමයි සෝලෝ.ජය වේවා සෝලෝ🍃🍃
@user-senuu0827
@user-senuu0827 11 ай бұрын
ජීවිතේ අනිවාරෙන්ම දිනනවා. සර්ගේ වචන ටික ලොකු motivation එකක්. Thank you sir ❤
@dinukamadushan7502
@dinukamadushan7502 11 ай бұрын
සුපිරිම Hike ekak...❤️‍🔥👌 Good_Motivation
@sasinduudara
@sasinduudara 11 ай бұрын
Solo hiker කරපු සුපිරිම සහ ලස්සනම video එක 😍❤️ drone shots ටික නම් මාරම ලස්සනයි අයියෙ 😍🌟
@prashanrandika96
@prashanrandika96 11 ай бұрын
අන්තිම හරියෙ දීපු motivation එක මාරම වටිනව.never give up❤..jaya wewa ❤
@Kiwzz_
@Kiwzz_ 11 ай бұрын
Ayye Drone eken video krana කොටස් ටික පට්ට ඒත් Dslr එකෙන් කරද්දි අවුල් ලොකු area එකක් අහු වෙන්නෙත් නැහැ stabalize එකත් නැහැ gopro එකෙන් කරද්දි පට්ට dslr එකෙන් එක් තැන camera wa tripod krla video krnna hodai eeth ඇවිදිද්දි awl
@Sk-bl1pi
@Sk-bl1pi 11 ай бұрын
මාත් ආසයි ඔහොම තනියෙන් කදු නගින්න...❤🥺 මාරම ආසයි කදු වලට
@sanduu...
@sanduu... 11 ай бұрын
තබන පියවරක් පාසා සොබාදම් මවුන් ඔබ සුරකීවා!! 🍃❤️
@user-kd3gi3oq9p
@user-kd3gi3oq9p 11 ай бұрын
ලස්සන view එකක්, ජය වේවා 🤎
@imashaamandi6.
@imashaamandi6. 11 ай бұрын
බොහොම ස්තූතියි අයියේ ඒ දුන්නු උපදෙස් වලට .ජය වේවා අයියේ ❤♥️
@ThamashaVidushini
@ThamashaVidushini 11 ай бұрын
ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා .. පරිස්සමින් ඉන්න බුදු සරණයි අයියා ❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ස්තූතියි අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
@RanukaSrinath-d2e
@RanukaSrinath-d2e 11 ай бұрын
Godak pin aiye jivitheta godak vatina deyak kiyala dunnata padam karana Veda okkoma atha arala thibbe aiya dunna motivation eka nisa ayema patan gannawa Ada video ekath godaaak lasaanai aiyath lasaanai parissamata sthutin inna lebenna one
@anuradhasewmini9006
@anuradhasewmini9006 9 ай бұрын
Drone shoot ekedi dene background music eka nm marama.wenask karanen 👌😎
@kasunsampathofficial6620
@kasunsampathofficial6620 11 ай бұрын
සුපිරියක් brother ❤
@sitharaperera4525
@sitharaperera4525 11 ай бұрын
මොනවා කියන්නද කියලා මට නම් හිතාගන්න අපහසුයි. අපේ Solo Hiker ❤ ගෙ කතාව අහගෙන හිටියා. ඇත්තටම ඒ කියාපු දේවල් ජීවිතේට ලොකු ශක්තියක් මල්ලී . Vedio එක ගොඩක් ලස්සනයි. බොහොම ස්තූතියි ඔයාට. පරෙස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න හැමදාම. දෙවි පිහිටයි ඔයාට !
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි අක්කා
@Sinu-u1n
@Sinu-u1n 11 ай бұрын
හදවතේ සන්චාරකයා..❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️💚
@sachinikavindi2395
@sachinikavindi2395 11 ай бұрын
Video එකක් දානකම් බලං හිටියේ අයියේ.❤ පරිස්සමින් ඉන්න අයියේ බුදු සරණයි 💚🍃🤗
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
බුදුසරණයි 💚❤️
@Ishjayarathna3112
@Ishjayarathna3112 11 ай бұрын
දැකපු ලස්සනම hiking vedio eka 🥺❤
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ස්තූතියි 💚❤️
@prabodanibandara2259
@prabodanibandara2259 11 ай бұрын
Thank you solo for discovering the hidden beauties of Sri Lanka ❤🍃
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ස්තූතියි අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
@NishakaWickrama
@NishakaWickrama 11 ай бұрын
You are the best Solo Hiker…wish you all the best sir.
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💚❤️
@PathiranaPathirana-n6l
@PathiranaPathirana-n6l 11 ай бұрын
❤❤. Hemadama balanawa ayyage video..... Marama confidence ekak enawa. Ayyage video balankota .. ayyata jayama wewa❤❤ good luck 🤞
@hiruninimeshika9302
@hiruninimeshika9302 11 ай бұрын
Aluthen vedio ekk danwa kiyla notification ek dekkma denena sathuta kiyagnn be .. thank you solo aiya .. apiwa lankawe lassna then walata ekkn ynwata.. ❤❤❤❤️❤️
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
💚❤️
@himashinimsara3739
@himashinimsara3739 11 ай бұрын
Solo අයියගෙ ( සර්ගෙ) වයිෆ් වෙන කෙනා මරු..කවද හරි ඇවිදිල්ලක් තමා😂😂😂😂😂
@tharushiprabodya8348
@tharushiprabodya8348 11 ай бұрын
සොබාදම් මව්නි ඔබනම් පිස්සු වක් ❤🥺🍃
@Mr_cHuTi_
@Mr_cHuTi_ 11 ай бұрын
Supiriyak Bosa eka ❤ Mechhara kattak kala hdana video walata viws adu eka henama aul 🙂
@kaviamarasinha3729
@kaviamarasinha3729 11 ай бұрын
දාපුගමන් ආවා🤭💗ලකෙගල වීඩියො එක ආයෙත් බල බල බල ඉදියෙ🤭💗
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
අන්තිම ටික අනිවාර්යයෙන් බලන්න ❤️💚
@hashikajayanandana
@hashikajayanandana 11 ай бұрын
❤ ane lassni kynna wachana na..supiri..video ekkn unth e feeling eka lssnta denwa...hrim asai mth ehm awidinna..wish ur all the best soloo hiker..meknm mra pissuwak ❤️🥺
@randunuytrandunu
@randunuytrandunu 11 ай бұрын
ඇත්තටම ජිවිතෙ විදිනවා කියන්නෙ මෙන්න මෙකට...🙂💙🌿
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
❤️💚
@randunuytrandunu
@randunuytrandunu 11 ай бұрын
@@Ceylonsolohiker 💙🌿🌹
@ldananjani4779
@ldananjani4779 11 ай бұрын
තමන් තමන් ගැන සතුටු වෙන තරම් ....❤ මතකයන් හිත පුරවන තරම් ....💚 - සෝලෝ 👑️💖 -
@dinushadilrukshi7499
@dinushadilrukshi7499 11 ай бұрын
Hemogenma jiwitha walata onima dekata apply karanna puluwan motivation ekak. Kenekge jiwithet adiyk hari issarahata yanna udawuwak wenna puluwannm eka loku deyak. Thanq solo hiker ❤️❤️❤️
@Physics_2006
@Physics_2006 11 ай бұрын
කියන්න වචන නෑ වෙනදා වගේම සුපිරි ආදරෙයි ඈ ❤
@janiviranjiwa8123
@janiviranjiwa8123 8 ай бұрын
අපිත් ඔය පාරෙ ගිහින් පහන්තුඩාවෙන් බැස්ස ආතල් ගමනක් ඒක ❤️❤️
@dewmirathnayaka3028
@dewmirathnayaka3028 11 ай бұрын
ඒ දුන්න වදන් ටික view eka සුපිරියක් solo hiker 🥺❤️👊
@sachindupraveen3971
@sachindupraveen3971 11 ай бұрын
ayemath parana rase dunnata thanx bn❤ kalekata issara thibba raha goda kalekin onna me video eken thama danune
@TravelWithJuliya98
@TravelWithJuliya98 11 ай бұрын
Wow මේකනම් සුපිරියක් තමයි dear 😮 පට්ටම ලස්සනයි, හැමදාමත් සතුටින් ඉන්න, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@dreamer1204
@dreamer1204 11 ай бұрын
#Solo Brings #Solace To My #Soul 💙💚
@anjanapanagoda.5312
@anjanapanagoda.5312 11 ай бұрын
පරිස්සමෙන් .... තෙරුවන් සරනයි !!
@piumikadilshani610
@piumikadilshani610 11 ай бұрын
Jaya wewa! 💚💙solo hiker
@ddtwins
@ddtwins 11 ай бұрын
ape jiwithe abhiyoga kiyana dewal nathiwunoth kisima lassanak nathiwenawa. gangak wunath lassanata galagena yanne gal wala wadinakota. aiya me kiyapu wachana wala kisima deyaka ahaka danna behe. aiya kiwweth sahathika aththa. ape heena targets hatiyata thiyagena kochchara badaka awath shakthiya dairyaya hithe thiyagena issarahata yanna puluwan nm kawadawath wattanna puluwan wenne nehe katawath. jayen jayama wewa ape solo aiyatath. yana thanaka theruwan saranin parissamata gihin enne. kochchara duk widagena e lassana apitath penwanawata aiyata bohoma pin.
@kasunviduranga4216
@kasunviduranga4216 11 ай бұрын
ජයෙන් ජය කොල්ල 💗💗💗🤘🤘🤘🤘
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 11 ай бұрын
තෙරුවන් සරණ යි ඔයට පරිස්සමට
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
තෙරුවන් සරණයි
@SampathDinesh-ep4pt
@SampathDinesh-ep4pt 11 ай бұрын
Woow..wachana na kiyanna.. super brother... parisseamen kohe giyath...b.s💙👍
@buddhikaedirisinghe6356
@buddhikaedirisinghe6356 11 ай бұрын
බොහොම ස්තූතියි... අපිවත් එක්ක ගියාට....හරිම ලස්සන, ත්‍රාසජනක අත්දැකීමක් ගෙනත් දුන්නට..ඔන්න මම සබ්ස්ක්‍රයිබ් කළා......🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Ceylonsolohiker
@Ceylonsolohiker 11 ай бұрын
ස්තූතියි 💚❤️
@musickings8950
@musickings8950 11 ай бұрын
aiye mata kiyanna wachana na video eka gana 😊 video eka balana wele 1 deyak hithuna.. me loke hamotama aiyage wage hithak thibunanam kochchara lassana weida 😇❤.. aiya video eke anthimata kiyapu e wachana tika hithuwata wada hithata waduna hamadema parissamen karanna aiye keep it up ❤ good luck....
@thilininsg3175
@thilininsg3175 11 ай бұрын
Very beautiful video. Good luck brother❤🍃🌿🌿
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 32 М.