Nanda - නන්දා | Gankanda ART Day 2023 | Warangana

  Рет қаралды 5,139

Gankanda Central College

Gankanda Central College

Күн бұрын

ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය කලා අංශය සාඩම්බරයෙන් ඉදිරිපත් කරන "පැහැනද ප්‍රතිභා" වාර්ෂික සෞන්දර්යාත්මක චාරිකාවේ තවත් අභිමානනීය පියවරකි. සාම්ප්‍රදායික ප්‍රාසංගික සීමා අතික්‍රමණය කරමින් විවිධ තේමාවන් ඔස්සේ මෙතෙක් පැමිණි ගමනේ "වරංගනා 2023" න් නිරූපණය වන්නේ ස්ත්‍රීත්වය හා බැඳුනු විවිධ පැතිකඩ පිළිබඳ සෞන්දර්යාත්මක පෙළහරකි. මසැසින් ඇදගන්නා රූප, හඬ, වර්ණ මනසින් ද ග්‍රහණය කොට ආනන්දයෙන් ප්‍රඥාව කරා ප්‍රසාරණය කරන්නා වූ මෙම වැඩසටහනේ ප්‍රේක්ෂක කොටස්කරුවකු වි ගන්කන්දීය දරුවන්ගේ ප්‍රජානන ආවේදන හා මනෝචාලක කුසලතා පරාසයන් හඳුනාගැනීමට සැමට ආරාධනා.
~රැජිනට ඇන්දා~
ගායනය: විශාරද අමන්ද්‍යා උත්පලී
පද රචනය: ගිරිරාජ් කෞෂල්‍ය
තනුව: සහන් රන්වල
සංගීතය: සංගීත් වික්‍රමසිංහ
නන්දා: දසුන් දේශාන්
මාස්ටර්: කවිඳු ඉෂාන්
මුදලාලි: කසුන් උදාර
සෙසු නර්තනය: අකිල නිම්සර / ලසිඳු නිශාන් / සලිල නිර්මල / පැතුම් කුමාර / සසිඳු දිලුෂාන් / ඉඳුරු හෂාන් / දහම් මෙත්මින / වගීෂ සෙව්මිණ / පසිඳු මාලිංග
නර්තන නිර්මාණය: හර්ෂණී නිසංසලා / කවිඳු ලක්ෂාන් / ගියුමි සදීෂා / නවීන් ජාලිය
කැමරාකරණය: විහඟ තේජන / සස්මිත කවිජ / යසිරු චන්දික / යෝෂි රණසිංහ / තේමිය නිසංසල
නිශ්චල ඡායාරූප: පමිඳු රවින්ද්‍ර
සංස්කරණය: කසුන් වීරසූරිය
අධ්‍යක්ෂණය: ප්‍රභා විජේසුන්දර
අංශය: කලා
මාතෘකාව: පැහැනද ප්‍රතිභා
තේමාව: වරංගනා (මදහසත් සුසුමත් එකලු කළ ඈ)
පැවැත් වූ දිනය: 2023 සැප්තැම්බර් 27 වන දින
----------------------------------------------------------------------------
Embark on an artistic odyssey with us as the Gankanda Central College Art Section proudly presents "Warangana 2023". This isn't just a concert; it's an immersive experience, a celebration of creativity that transcends the boundaries of traditional performances.
Feel the energy, witness the emotions, and be part of the magic created by our talented students.
~Rajinata Anda~
Artist: Visharadh Amandya Uthpalie
Lyrics: Giriraj Kaushalya
Melody: Sahan Ranwala
Music: Sangeeth Wickramasinghe
Nanda: Dasun Deshan
Master: Kavindu Ishan
The Moneylender: Kasun Udara
Supporting Dancers: Akila Nimsara / Lasindu Nishan / Salila Nirmala / Pathum Kumara / Sasindu Dilushan / Induru Hashan / Daham Methmina / Wageesha Sewmina / Pasindu Malinga
Choreography by: Harshani Nisansala / Kavindu Lakshan / Giumi Sadeesha / Naveen Jaliya
Videography by: Vihanga Thejana / Sasmitha Kavija / Yasiru Chandika / Yoshi Ranasinghe / Themiya Nisansala
Photography by: Pamindu Ravindra
Edited By: Kasun Weerasooriya
Directed By: Prabha Wijesundara
Section: Arts
Title: Pahanada Prathibha
Title: Warangana (She, the Weaver of Smiles and Sighs)
Held on: 27th of September 2023
----------------------------------------------------------------------------
Copyright Disclaimer under section 107 of the Copyright Act of 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, education, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing.”

Пікірлер: 20
@sudeerafonseka6274
@sudeerafonseka6274 Жыл бұрын
Talented Super Gankandians..
@shamaranasinha8030
@shamaranasinha8030 9 ай бұрын
Maru aaaaaa 👍❤️🌼
@chathumalawiarachchi
@chathumalawiarachchi Жыл бұрын
Super talented ❤️‍🔥
@kemini6435
@kemini6435 Жыл бұрын
You guys rock it❤
@KavinduLakshanWeerasekar-rx8gr
@KavinduLakshanWeerasekar-rx8gr Жыл бұрын
Art ekee ape kollo tika.❤🥹
@AbhiHettiarachchi
@AbhiHettiarachchi Жыл бұрын
Entertainment awesomeness 😂❤
@gisa-u7k
@gisa-u7k Жыл бұрын
අනෙහ් 😍😂♥️
@semitone1106
@semitone1106 Жыл бұрын
@DushaniKanakarathna-cw6sj
@DushaniKanakarathna-cw6sj 9 ай бұрын
Wow😅😅😅😅
@samithaweerasekara1440
@samithaweerasekara1440 Жыл бұрын
😂❤
@ScienceSandaruwan.
@ScienceSandaruwan. Жыл бұрын
Super boys😂❤
@gaminiabeysinghe6212
@gaminiabeysinghe6212 5 ай бұрын
Ammo kollonta reddai hattei andawala mara athdakeemak😂
@eworld4501
@eworld4501 Жыл бұрын
නන්දාවතී 😂
@Githmi.255
@Githmi.255 Жыл бұрын
@DushaniKanakarathna-cw6sj
@DushaniKanakarathna-cw6sj 9 ай бұрын
Wow😅😅😅😅
@savindyajayalath2473
@savindyajayalath2473 Жыл бұрын
@DushaniKanakarathna-cw6sj
@DushaniKanakarathna-cw6sj 9 ай бұрын
Wow😅😅😅😅
@MangalaMalitha-rq1hv
@MangalaMalitha-rq1hv 11 ай бұрын
@duleekakumari9679
@duleekakumari9679 11 ай бұрын
❤❤❤
@niroshanirathmalgoda1427
@niroshanirathmalgoda1427 10 ай бұрын
💗
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 9 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН