Nanda Malini on W D Amaradeva

  Рет қаралды 50,996

W. D. Amaradeva Official

W. D. Amaradeva Official

Күн бұрын

“Jaathiye Yasho Ravaya” was a title given to Nanda Malini by Pandit W D Amaradeva.
Nanda Malini was being conferred the honorary degree ‘Darshana Shuri’, Doctor of Philosophy - Fine Arts by the University of Visual and Performing Arts in 2017. Just as much as this was a ‘first’, Nanda Malini has been the first female singer to win awards at renowned awards presentations. When Pandit Amaradeva picked her to sing in Mike Wilson’s ‘Ranmuthu Duwa’ having listened to her singing over the radio, it was a complete surprise to her.
She was just 18 when she sang ‘Galana Gangaki Jeevithe’ in the film, for which she bagged the coveted award as the Best Playback Singer in 1963 at the inaugural Sarasaviya Film Festival. In later years when Presidential Awards were started, often she was the first choice.
From the time SLIM-Nielsen People’s Awards started, she has been voted as the Most Popular Female Singer year after year.
www.ft.lk/ft-l...

Пікірлер: 144
@aisharajapaksha8807
@aisharajapaksha8807 2 жыл бұрын
අමරදේව පියානන්ට වගේ නන්දාමාලනි මැනියන්ටද මම ගොඩාක් ආදරෙයි .... ඒ වගේම නන්දාමාලනි මැනියන්ගේ නිහතමානි අවංකකම ගැන ගොඩාක් සතුටුයි ..... ඒ වගේම අමරදේව පියාණන්ගේ පුත් රැවනට ගොඩාක් ස්තුති මේ වැඩ සටහනට අපට දායාද කලාට ...... අමරදේව පියාණන්ට අජරාමර නිවන් සුවය ලැබේවා ....... නන්දාමාලනි මැනියන්ටද දිර්ඝයුශ ලැබේවා මැනියනි අවුරුදු 120ක් අයුශ ලැබේවා .... නිදුක් නිරෝගී සුවයෙන් කාලය ගෙවේවා 🙏🙏🙏🙏❤❤❤🌷🌷🌷
@dk4386
@dk4386 3 жыл бұрын
මෑනියනි ඔබ තුමිය අමරණීයයි, කිසිදා නොමැකෙන කටහඩක්, නිදුක් නිරෝගී සුවය පතමි, සුවපත් වෙත්වා.
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
මම අද මෙම වැඩසටහන දැක්කෙ වසරකට පසුවයි. ඉතාම වටිනා වැඩසටහනක්. සර්ගෙ පුතාට ගොඩක් පින්. එලෙසම මගේ ගායිකා නන්දා මාලනි මැතිණියනි ඔබතුමියගේ නිරහංකාර අව්‍යාජත්වය නිහතමානිත්වය දුටිමි. ඔබතුමියට බොහා්ම පින් ලැබෙිවා. එලෙසම මෙි මාතෘ භුමියටම ඔබලාගේ උපතත් නැවතත් වෙිවායි මම පතමි.
@janakaelangage9390
@janakaelangage9390 3 жыл бұрын
හරිම හර්දයාංගම වූත් සංවේදනීය වූත් සුන්දර අමර මතක ආවර්ජනයක්! ආචාර්ය නන්දාමාලිනීයන්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 3 жыл бұрын
ඇසට අභිමානවත් කදුලක් නැගෙන සාකච්ඡාවක් . රන්ජන මහත්මයාණෙනි ඔබට පින් 🙏❤️
@hemadissanayaka8259
@hemadissanayaka8259 Жыл бұрын
ඇත්තටම මටත් ඇසට කඳුලක් නැගුණ මේ සාකච්ඡාව අහද්දි . නන්දා මාලනියගේ අව්‍යාජත්වය ... ඇය අමරදේවයන්ට දක්වන භක්තිය ... ❤️❤️❤️
@maleenperera
@maleenperera 11 ай бұрын
රන්ජන් මහතමයානෙනී බොහොම පීන් මෙවැනි ලක් මාතාවක් සමග මෙවැනි වැඩ සටහනක් කීරීම නන්දා මාලිනී මැනියන් කිසීම සංගීත භාණ්ඩයක් නැතිවත් ගායනා කීරිම අති විශිස්ටයී දවසම වූනත් අගන ඉන්න බලාගන ඉන්න පුලුවන් ඔබ දෙපලටම දීර්ඝායුෂ පතනව මම මූලූ වැඩසටහනම බැලූවේ කදූලීන් ඒ වගේම ඔබේ පීයානන්ට ගොඩක් පීන් පමූනූවනව ඔබේ පීයානන් මොරටූ පූත්‍රයෙක්
@vijayakankanamge6245
@vijayakankanamge6245 3 ай бұрын
මොකද කියල නොදනී ලංකාවෙ වෙනත් ගායක ගායිකාවන්ගෙ ගීතත පවා රසවිදිනවා.එහෙත් නන්දා මාලනිය කීවම පවුලේ කෙනෙකුට වගේ ආදරයක් හිතේ මැවෙනව.
@anandamarkalanda1878
@anandamarkalanda1878 3 жыл бұрын
ඇගේ සංගීත දිවියේ ආ මග පිලිබඳ ආදර්ශමත් මාවතේ පුවතක්. පින් ! As we celebrate teachers, this leading Sri Lankan musician reminisces about her guru or what’s been their greatest source of learning over the years. We applaud both greatness of guru and gola.
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 2 жыл бұрын
අද ඇස් අගින් වැටුණේ මිනි කැට කියා මට හිතුනා ...ඒ තරමටම නන්දා මිස් ආදරෙයි ඔබට..❤️ රන්ජන අයියා ඔබට බොහෝම පිං .. බුදුසරණයි ..❤️❤️
@LEMONADE-5000
@LEMONADE-5000 Жыл бұрын
නැන්දා, පුතා, හරිම ආදරනීයයි එහෙම ඇහෙනකොට... දීර්ගායුවේවා ඔබ දෙපළටම...
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
එතුමියගේ සරල , චාම් බවට , නිහතමානීකම ගැන හරිම සතුටුයි . මුල මතක තිබීම හොද ගුණයක් . ගීතයෙන් ජාතියට පණ පෙවු එතුමියට නිදුක් නීරෝගී සුවය ..........වීඩියෝ එක ආසාවෙන් බැලුවා .......හරිම අපුරුයි ..........
@frankmcgonagle6143
@frankmcgonagle6143 2 жыл бұрын
I could listen to her speaking all day everyday. Her humility is almost unrealistic ❤️
@nishanthawijerathna730
@nishanthawijerathna730 2 жыл бұрын
අමරදේව මහත්මයාට නිවන් සුව ලැබේවා ...🙏🙏🙏🙏...නන්දා මාලිනිය....නිහඩව ඉන්න එපා...ඔබේ හඩ අහන්නට තවමත් කෑදරකමින් අපි බලා සිටිමු .....😘😘😘😘
@NuwanthiFernando-s5z
@NuwanthiFernando-s5z 7 ай бұрын
නිරහන්කාර බාවයේ තෝතැන්න ඔබ ඒ වගේම කළ ගුන සැළකීමේ ගංගාව ඔබ නිදුක් නීරෝගී සුව හා දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤
@Pradeepwijetunga
@Pradeepwijetunga 2 жыл бұрын
ඇසි පිය නොගහ බලා සිටි වැඩසටහනක්. අපේ ජීවිත කාලයම අපව සංගීතයෙන් පෝෂණය කල අද්වතීය ඝාන්ධාර්වරයා ගැන තවත් අද්වතීය ගැහැනියක් මෙන්ම ජාතියේ යශෝරාවය යන ගෞරවණීය නාමයෙන් පිදුම් ලබන නන්දා මාලනියන් සමග කළ මේ වැඩසටහන වෙනුවෙන් මගේ අනේකවර ස්තුතිය.
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 7 ай бұрын
Dasapaluwangapaleganemwalatalakuna,mahumeyatahawahawah,samajayatamahawarakerematahakheyadairyalabawa,neduknerogesuwayalabawa
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 7 ай бұрын
Adonewadakaya,mahumeyatanandakeyannaubamokakda,harenam,meskeyalaikahakalauhha
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
Thank you dear Ranjan aiya..
@sanathperera8028
@sanathperera8028 2 жыл бұрын
නිහතමානි මේ ගරු චරිතයට සමාන කළ හැකි වර්තමානයේ සුදු කිසිදු ගායිකාවක් නැති තරම් ඔබතුමිය අමරණීයයි. දීර්ඝායුෂ ලැබේවා.
@vithanagesafari1474
@vithanagesafari1474 2 жыл бұрын
0
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
සත්තකින්ම
@nasliibrahim3429
@nasliibrahim3429 Жыл бұрын
👍👍💐💐💐💐💐
@thilankaprabhashana5304
@thilankaprabhashana5304 Жыл бұрын
"පුතේ අර උත්තමයා මට මහත්තයා කිව්වනේ " ❤️❤️❤️
@nukestrom5719
@nukestrom5719 9 ай бұрын
යම් කෙනෙක්ට ගෞරව කරන්නා නිරන්තරයෙන්ම ගෞරවයට පාත්‍ර වන්නේය
@MandawalaHimi
@MandawalaHimi Ай бұрын
This is great! Our gratitude goes to the beloved son of our great maestro. The humble nature of our great vocalist Nanda Malini should be appreciated. Maestro Amaradeva willingly agreed to write a preface for one of my translations! I consider this as a priiviledge! More than that i had the chance to have a very close relationship with both Maestro Amaradeva and great vocalist Nanda Malini( for me Nandakka) Nandawala hamuduruwo
@bropro4927
@bropro4927 3 жыл бұрын
ඇයගෙ හිතේ පුදුම භක්තියක් තියෙන්නෙ අමරදේව ශුරීන් පිළිබදව මේ සංවාදය පුරාම එය ඉතා හොදින් පෙනුනා👍
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
ලංකාවේ මම දැකපු සංවරම නිහතමානීම කන්තාව කිවොත් නිවරදි උතුම් තෙරුවන් සරණයි ආදරනිය නන්දා අම්මා දිර්ඝ ආයු වෙිවා ❤
@dushanisayakkara3604
@dushanisayakkara3604 2 жыл бұрын
Thank you so much for this video. It made me cry literally. Maestro Amaradewa and Nanda Malani were the main reasons for the good taste we got in music. The nation is forever indebted to them.
@PrasSF
@PrasSF 3 ай бұрын
I watched this in the US. This was a great program. Thank you . Just a personal note. I met her in 1972 and Dr. Amaradeva visited her when I was with her. He was such an unassuming great man, the memory still lingers with me. Thank you for the program and hopefully I might be able to meet with you when I visit Sri Lanka. Currently I am in the US teaching at John Jay college of criminal justice
@hevyequipmentoperator1732
@hevyequipmentoperator1732 3 жыл бұрын
තෙරැවන් සරණයි...!!! ❤️😍😘🙏
@wijithagorakanage4560
@wijithagorakanage4560 3 ай бұрын
හුඟක් වටින අතිත මතකයන් මතු කලා. මේ වැඩ සටහන කලාට ස්තුතියි. එතුමිය ඉතාම නිහතමානීව ගුරු ගෞරවය තියනවා. ඔබ තුමිය නිදුක් නීරෝගී වේවා. සුවපත් වේවා.
@nirmalapriyanthi9619
@nirmalapriyanthi9619 3 жыл бұрын
I was fortunate enogh to grow up listening to Mr. Amaradewa's and also Mrs. Nanda Malini's heart touching songs. Adding those nutritional music to the nation resulted with peaceful and sincere society in our country in the past. i wish Dr. Mrs. Nanda Malini the best for every moment.
@sunilperera9945
@sunilperera9945 3 жыл бұрын
අහන් ඉන්නනම් අමාරුයි.අවංකව කරණ කතාවක් අපි කවදඅහන්නද?වෙනද දකිනහුරු කටහඬ අැයි මේ දෑස් තෙමී යන්නේ.දෙමව්පියන් ගේ ගුරුවරුන් ගේ අගය හඳුනාගත් නිරහංකාර ගායිකාවක්.නිදුක් නිරෝගී සුව.අමරදේව ශූරීන්ට නිවන් සුව.ඔබට පින්.
@dammikawijesingha7853
@dammikawijesingha7853 2 жыл бұрын
ඔබ දෙපලටම දීර්ඝායුෂ වේවා
@GaminiUswaththa
@GaminiUswaththa 6 ай бұрын
කතාවත් අහගෙන ඉන්න පුළුවන් ගායනයක් වගේ නිහතමානී වූ අංග චලන
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
තෙරුවන්සරනයි ආචාර්ය නන්දා මාලනී මහත්මියට.හෙළ ගීත වංශ කථාවේ ලස්සන ගායිකාවක්.අමරණීය ගායිකාවක් .මෙවැනිම ලස්සන ගීත ගායනා කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය, දීර්ඝායුෂ, චිරජීවනය ලැබේවා .අමරදේව මහත්මාහට නිවන් සුව ලැබේවා .
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
දැන්තියන.සිංදු.මොනවද.මෙියාලලග.හැරෙන්නවත්.බැහැ.නාමය.නොදිරයි.කුනුකයදිරයි.තෙරැවන්.සරණයි.ගිතලාෙවෙි.රෑජිණීයේ.
@salilabryant7429
@salilabryant7429 7 ай бұрын
Every song Nanda Malini sang was meaningful and beautiful. Love all her songs.
@wimalasirinahitiya3530
@wimalasirinahitiya3530 2 жыл бұрын
can any body view this program without drop of tear on eyes. so happy for organizing this. see how our secret property.than you.thankyou Putha Amaradewa sir.
@isurumathiesenaratne2512
@isurumathiesenaratne2512 6 ай бұрын
B.
@jayanthasilva3311
@jayanthasilva3311 Ай бұрын
Yes i agree
@tilakwithanage24
@tilakwithanage24 8 ай бұрын
Humble, Talented, Intelligent Singer Respect!!!❤
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබීදීර්ඝ ආයුෂ ලැබේවා ගීත මාතාවට🙏🙏🙏
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ඉතාමත් රසවත් හරවත් වැඩසටහන ක් මෙන්ම නන්දා මාලනි මහත්මිය විසින් කල මතක ආවර්බ්ජනය මෙන්ම ගුරු බක්තිය අපි හැමෝට ආදර්ශයක් එතුමිය නිරෝගිම,ත් දිර්ග ආයු ප්‍රාර්ථනා කරමි
@SandunGanegoda-so3yd
@SandunGanegoda-so3yd 5 ай бұрын
ස්තූතියි
@thenuwara100
@thenuwara100 3 жыл бұрын
අමරදේව සර් ගැන ද, ආදරණීය නන්දක්කා ගැන ද උපන් ඉමහත් ආදරය නිසා ම ඇහැ අග පිපී කම්මුල දිගේ ගලන කඳුලු බිඳු ද සමග අසා සිටියෙමි..
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ඔබේ අකුරට බැඳී මා සිත අකුරු සිත්තම් කල තරම් මතක නොමියේ ඒ අතීතය නොදුටුවත් ඔබ මා ඇසින්
@chamindaamal8529
@chamindaamal8529 2 жыл бұрын
ඔබතුමියට නිදුක් නිරොගිව තවත් චිරාත් කාලයක් අපෙ මනසට මි බිදු වන් ගි්ත ගැයුමට වසනාව ලැබෙවා
@SHYAMALIEDIRISINGHA-iv2no
@SHYAMALIEDIRISINGHA-iv2no Ай бұрын
අනේ ඔබට ගොඩක් පින් මෙවැනි අය තමයි අපෙන් පිදුම් ලබා ගත යුතු වන්නේ
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
දීර්ඝයු ඔබ තුමියට
@palithaubesiri2447
@palithaubesiri2447 Жыл бұрын
Diregaue.OeBaetuemeeyattee...maDame
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 6 ай бұрын
මේ නන්දා මාලිනියට තියන ගුරු භක්තිය හරිම අපූරුයි තරුණ පරපුරට ආදර්ශයක්
@AmeeerJoey
@AmeeerJoey 6 ай бұрын
ගොඩාක් ආදරෙයි ආදරනීය ආඩම්බරයි නන්දාමාලනි විශිෂ්ට ගායිකාව ගැන මවු බිමේ උපන් විශිෂ්ට නිර්මාණයක් .ආදරනීය විශිෂ්ට අමරදේව ගාන්ධ්‍යයාද සමරමි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@govinduchandradasa5583
@govinduchandradasa5583 3 жыл бұрын
Thank you, for this! Plucks a lot of notes in our upbringing! Seems like calling for the Sri Lankan DNA!
@Janith125
@Janith125 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@rasithsaman2253
@rasithsaman2253 2 жыл бұрын
Respect you madam.
@willorasumithra5305
@willorasumithra5305 7 ай бұрын
ඇත්තෙන්ම , මෙි කතාව අහන ඔිනම අයෙක් සංවෙිදි වෙනවා.. ඒ නිසා තමයි හැමෝම අවසන් වෙනකමි බලන්නෙ.. නන්දා මාලනියන් , මට නුගේගොඩදි නිතරම වගේ මුණ ගැහිල තියෙනවා . හොදට , කතා කරනවා. හරිම නිහතමාණියි ඔබතුමියට දීර්ඝායු වෙිවා !!!
@buddhikaedirisinghe5748
@buddhikaedirisinghe5748 Жыл бұрын
Ranjana amaradeva 's prodly presents Congratulation! Salute to our maestro,nanda Malini too.
@wasaladayarathne1005
@wasaladayarathne1005 3 жыл бұрын
සාහිත්‍ය ගැන එහි රසවින්දනය ගැන යම් අවබෝධයක් ඇති අයෙකුට, අතීත සාහිත්‍ය කෘති වටින්නේ යම්සේද, එසේම ඔබතුමිය සහ පණ්ඩිත් අමරදේවයන් අපට වටි. එය සැබවින්ම සිOහල සුභාවිත ගීතයේ රන් යුගයේ රනින් සනිටුහන්වෙනවා ඇති. ඉහමොළ තුල අසුචි පුරවාගත් හිස් මිනිසුන්ට බුද්ධිය කිමැයි පසක් කර දුන් ඔබ, කොදු නාරටි බිදගත් බයාදු මිනිසුන් නින්දෙන් අවදි කළ , සදා නොමැකෙන ගී කෙත ඔබ, මිනිසුන්ගේ ඉහමොළ වලට ගීත ගායනා කළ එකම පිරිමියා ඔබ..ඊයේ මෙන් අදත්, අද මෙන් හෙටත් ගයන්න මෑණියනේ!!!
@NimalDeSilva-p4u
@NimalDeSilva-p4u 3 ай бұрын
Nanda malaniya yanu pujaniya swarayai...l.
@honeysrilanka6493
@honeysrilanka6493 2 жыл бұрын
Mama obata godak aaaaaadareiiiiiii
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
එතුමියගේ ගුරු ගෞරවයට මාගේ ප්‍රණාමය! සමහරු නම් අත දුන්න අයව මතක් කරන්නෙවත් නෑ.
@shammiyashodya705
@shammiyashodya705 4 ай бұрын
Eka thama kelehiguna thiyana uthum hadawath thiyana minissu❤
@anandawijesinghe6298
@anandawijesinghe6298 3 жыл бұрын
Amaraneeya Amaradeva pilibanda Amaraneeya Nanda Malini kelehiguna pirinamai !
@වැල්මී1
@වැල්මී1 2 жыл бұрын
ගීතයකට සංගීතය අවශ්‍යමද?..,,.ඊට උදාහරන නන්දා මාලනිය,..පණ්ඩිත් අමරදේව ශූරීන්,..එලිවෙනතුරැ අහගෙන ඉන්න පුලුවන්,,.. මම නම් පුංචි කාලේ පවනින් තමයි නන්දා මාලනිය හඳුනාගත්තේ,..එදා සිට අද දක්වාම නන්දාමාලනියගේ යම් වැඩසටහනක් දැක්කොත් අනිවාර්යයෙන්ම බලනවා,,. නන්දා මාලිනීයගේ අව්‍යාජ කටහඬ අහන්න ලැබුනත් සැපයි,..නිදුක් නීරෝගී,.දීර්ඝායු වේවා!,....පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ අගය සිංහල හරවත් ගීත අගයන නූතන පරපුරට තදින්ම දැනෙනු ඇත,...
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 2 жыл бұрын
Wadasatahana ithamath watina atheetha awarjanayak. Suwapathwewa.
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
"සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා"... ඔබගේ අව්‍යාජත්වය,අපව හඩවන තරම් කොතරම් ද කිව නොහැක..නන්දා මාලිනී..මෑණියනි ඔබට දීර්ඝායුෂ....!!
@pasandunuarachchi
@pasandunuarachchi 6 ай бұрын
Tharuda da nidana maha ree, nanda malani amma, mama godak kematiy, madewa esemai
@upulupul7574
@upulupul7574 4 ай бұрын
අමරදේවයන් වගේම ඔබතුමියට අපි ආදරෙයී හදවතින්ම .මට දුකක් දැණුනු වෙලාවට මතක් වෙන්නේ ඔබතුමියගේ ගීතයක් .සතුටක් දැණුනු වෙලාවට මතක් වෙන්නේ අමරදේවයන්ගේ ගීත .ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@heshansigera7011
@heshansigera7011 3 жыл бұрын
ඉන්ද්‍රනාත කිව්වාසේම දෙනෙත් තෙත් කරගෙන අසා සිටියෙමි.
@thilinasooriyapathi5506
@thilinasooriyapathi5506 Жыл бұрын
මෙවැනි නිහතමානී ගායිකාවක් ලංකාවේ නෑ. පින්❤
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
හැඟුම් පල කිරීමට ගීතය කෙතරම් පුළුල් පරාසයක් පුරා පැතිරී පවතීද? එය ඔබටත් මටත් අපි කාටත් හැඟෙන දැනෙන කතා බහක්.
@jayanthasarathhettiarachch5026
@jayanthasarathhettiarachch5026 2 жыл бұрын
Jathiye Pinata pau Lankawe Punsadaki Oba Nanada malani guruthumiyani Chiran Jaythu.........
@thilinabandara9057
@thilinabandara9057 3 жыл бұрын
Helaye maha gayakaya gana ohuge golaya helaye maha gaikawage nanda malaniyange apuru vicharaya❤❤❤❤❤❤❤❤❤obathumiyat digayusha wewa❤❤..
@thilakaratnabandara8618
@thilakaratnabandara8618 Жыл бұрын
,thanks ranjana.great.hats off to you both
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
රන්ජන අමදේව මහතා ඉතාමත් සාර්ථක අයුරින් වැඩසටහන මෙහයවි සතුටුයි
@Geethanji1961
@Geethanji1961 7 ай бұрын
ආයෙ කවදාවත් අමරදේව සර් වගේ අය බිහිවෙන එකක් නෑ අපේ රටේ. අපේ ලමයි දැන් අහන්නෙ අමුක ඩුමුක.
@kokilanisenanayake2814
@kokilanisenanayake2814 Жыл бұрын
නුවර මහාමායා බාලිකාවේ ප්‍රසංගයක් අවසන් වුනා.අමරදේව සර් "මට තවත් සින්දු කියන්න හිතෙනව කියලා ආයම සින්දු කියන්න පටන් ගත්තා.( දැනට අවුරුදු 30 කට විතර පෙර) මට අද වගේ මතකයි
@_shalika
@_shalika 2 жыл бұрын
🤩🤩🤩🤩
@srilanka8562
@srilanka8562 25 күн бұрын
Oba thumata niwan suwa labeewa❤❤❤❤
@priyanthaadikari6166
@priyanthaadikari6166 Ай бұрын
මව්තුමියනි අමරනීයයි ඔබ තුමිය
@maddumagehemamali2863
@maddumagehemamali2863 2 жыл бұрын
🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@juneperera4878
@juneperera4878 3 жыл бұрын
Amaradeva mahatha ha obe thumiyage( Nanda malini) hada menme gith wela aruth ape atamiduluwela thampathwa atha, ape hela githayata kalaweta kele seweyeta boho pin!!
@PemaRajapaksha-eo1hr
@PemaRajapaksha-eo1hr 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@gayanprasanna3882
@gayanprasanna3882 3 жыл бұрын
💐💐💐💐💐😍😍😍😍💐💐💐💐
@AnuranandalalFernando
@AnuranandalalFernando 11 ай бұрын
Oba thumeyata samma sambudu saranaie
@gunasirinupearachchi1899
@gunasirinupearachchi1899 6 ай бұрын
ඔබ රටට මිනි පහත ක් .අපි ඹබට සැමදා ආදරෙයි.
@ravisanjiwa1505
@ravisanjiwa1505 Жыл бұрын
නන්දා මාලනී යනු ලංකාවේ නිහතමානි වගේම ලංකාවේ අති විශිෂ්ථම ගායිකාවයි.
@dimuthdarshaka7985
@dimuthdarshaka7985 Жыл бұрын
"Maa pipune natha " eken thamai sinduwa lassana kare. Oba thumiyata Budu Saranai.
@travelparadiseofsrilanka4393
@travelparadiseofsrilanka4393 4 ай бұрын
මේ හඩනම් භාවනාවක් වගේ
@teacherdhanushka
@teacherdhanushka 3 жыл бұрын
🙏
@swarnamaliraddella
@swarnamaliraddella 6 ай бұрын
To Mrs Nanda Malani and all of you theruwansaranai,
@mahaduradelshan4992
@mahaduradelshan4992 2 жыл бұрын
Budusaranai madam
@somaja7199
@somaja7199 8 ай бұрын
Hi great artes in this world honest she how dr,Amradava former artes remound the is most inportant we need ever this country this srilanka this culture we never forget so grrat good health budusarani ❤❤❤
@sdmervyn2466
@sdmervyn2466 Жыл бұрын
❤❤❤
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
ahata kadlu anawa,harima adarshamath kanthawak
@වෙළඳසේවය
@වෙළඳසේවය Жыл бұрын
Humble human beings 🙏
@ace5316
@ace5316 3 ай бұрын
🥰🥰🥰
@rohinipremawardhana8893
@rohinipremawardhana8893 6 ай бұрын
🙏Theruwan Saranai!
@rudranisiriwardana7691
@rudranisiriwardana7691 6 ай бұрын
අනේ ,ඇස්දෙකට කඳුලු ආවා.අව්‍යාජ කලාකරුවෝ....ජාතියේ මහා ගාය්කාවෙනි, ඔබතුමියට නිදුක් ,නිරෝගී ,චිර ජීවනය ලැබේවා ...!!!
@hemajayantha2351
@hemajayantha2351 2 жыл бұрын
සරත් විමලවීර සර් තංගල්ල පොළොම්මාරුවේ ඉපදුනු දුටුගැමුණු කෙනෙක්
@dumindafernando7523
@dumindafernando7523 7 ай бұрын
Me wage pin kandawal ape rate Inna eka kochchara adambarayakda🙏🙏🙏🙏
@soni581
@soni581 11 ай бұрын
අනේ දෙය්යනේ වචන නෑ ...❤❤❤❤
@gimhanachathura9956
@gimhanachathura9956 11 ай бұрын
❤❤❤❤🎉
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Deegau vawa. Jayama vava
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@psad80
@psad80 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@neilpriyanka8656
@neilpriyanka8656 2 жыл бұрын
Nanda.malani.kiyaney.mey.rata.ta.sapathak
@arundathijayabandu3282
@arundathijayabandu3282 3 жыл бұрын
puduma vandaneeya kruthavedithvayak,
@domijayawardena9495
@domijayawardena9495 Жыл бұрын
Your nine year dream may become true as your singing Budusadhu .
@teacherdhanushka
@teacherdhanushka 3 жыл бұрын
Sthuthi R Amaradeva mahathmaya
@willorasumithra5305
@willorasumithra5305 7 ай бұрын
කෙලෙහි ගුණ සලකන . උත්තමාවියකි..
@chandanakumarasinghe80
@chandanakumarasinghe80 Жыл бұрын
මැනියනි ඔබ මුල අමත්ක නොකල එකම් මොනතරම් වටිනවද මේ ක්තව අහ්ල ඇසට කදුලු අවා
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 51 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 114 МЛН
ТИПИЧНОЕ ПОВЕДЕНИЕ МАМЫ
00:21
SIDELNIKOVVV
Рет қаралды 1,3 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Sunil Ariyaratna on W D Amaradeva
25:06
W. D. Amaradeva Official
Рет қаралды 6 М.
Nanda Malini Song 4
7:18
Kumaran Balachandran
Рет қаралды 3,1 М.
Doramandalawa with Pandith Amaradeva
1:52:06
Nissanka
Рет қаралды 115 М.
Rohana Baddage on W D Amaradeva
30:10
W. D. Amaradeva Official
Рет қаралды 4,2 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 51 МЛН