නන්දා මාලනිය හැමදාමත් සුදුම අදින හේතුව ඇගේ ලොකු දෝනී වරුනි මුල් වරට හෙලි කරයි.| Nanda Malani Family

  Рет қаралды 73,241

Rasaduna රසදුන

Rasaduna රසදුන

Күн бұрын

Пікірлер: 95
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 10 ай бұрын
ඇය අපට මිණි පහනක් ,රටටම වටිනා මැණිකක් ,බුදු සරණින් ඉක්මනින්ම සුවය ලැබේවා
@chithrasilva1283
@chithrasilva1283 10 ай бұрын
සුම්හිරි හඩක් ඇති සහාජ හැකියාවක් උරැමකරගත් චාම් පැවතුම් ආබරනයක්වු රසික හදවත් පිනවු ඔබතුම්‍ ට දිර්ගායු වේවා නිරොගි වේවා සුවපත්වේවා තෙරැවන් සරනයි
@jayaminiherath8754
@jayaminiherath8754 10 ай бұрын
බොහොම සරල , චාම් , අතිවිශිෂ්ට ගායිකාවක් ..........හෙළයේ ගී ගයන කෙවිලිය....නිදුක් නීරෝගී සුවය ලැබේවා එතුමියට .....
@sreemathilka9633
@sreemathilka9633 10 ай бұрын
එතුමියට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි අම්මා වරුනේ අම්මා වරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ 🙏🏽❤❤❤❤❤
@manelwickremasinghe6881
@manelwickremasinghe6881 10 ай бұрын
මගේ පුංචි රටේ මැණිකක්. තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා! ලැබේවා! ලැබේවා!
@UpulBandara-u2u
@UpulBandara-u2u 10 ай бұрын
ජාතියේ පිනට පහල වූ හෙලයේ මහා සංගීත වේදියනි . ඔබට තව තවත් විශිෂ්ඨ ගනයේ නිර්මාණයන් දැයට දායක කිරීමට සියලු ශක්තිය හා වාසනාව ශ්‍රි දලදා සමිදු පිහිටෙන් නිරතුරුවම ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි !!!!
@ManoriPerera-v7h
@ManoriPerera-v7h 10 ай бұрын
දළදා සමිදු පිහිටෙන්. නිදුක් නිරෝගී සුව ලැබේවා
@lalanigamage647
@lalanigamage647 10 ай бұрын
ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව ලැබ ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏🙏🙏❤❤
@Thilak_karunathilaka
@Thilak_karunathilaka 10 ай бұрын
මැතිණිය නි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@somasirideniyawatta628
@somasirideniyawatta628 10 ай бұрын
උපන් බිමේ පැහැය සන්තාන පැහැය හා සමානවූ; ජාතියේත්,දරුවන් ගේත් අව්‍යාජ ,අභීතවූ ස්වර දැහැන වූ ඔබතුමිය නිදුක් නීරෝගි සුවයෙන් සැනසේවා! බුදුසරණයි
@benjaminfernando7892
@benjaminfernando7892 10 ай бұрын
ඹබ තුමියට ඉක්මන් සූවය ප්‍රාර්ථනා කරනවා. සැම ගිතයක්ම අපෙ හිතෙ රව් පිලි රැව් දෙනවා❤❤❤.
@h.kdayarathne3488
@h.kdayarathne3488 10 ай бұрын
උතුම් තුණුරුවන් ගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා budusarani .
@ChandraJayanthi
@ChandraJayanthi 10 ай бұрын
මගේ ආදරණීය ගායිකාව.ඇයට අපි සැළකුවා මදි කියා මට හිතෙනවා.
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 10 ай бұрын
ඉක්මනින් සුවපත් වී එන්න ඒ යුග මෙහෙවර කරන්නට දයාබර ගුරු මෑණියනි
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 10 ай бұрын
සුදුවතින් සැරසුන අව්‍යාජ මියුරු හඩකින් සවන් පත් සනසවමින් හදවතටම ඇමතූ ඔබතුමියට මා බොහෝසේ ගරුකරමි .(දෑසින් සජීවීව නොදුටුවද ) ...... ඔබතුමියගේ චාම් සරළබවට බොහෝ ප්‍රියය..මැතිණියනි ඔබතුමියට නිදුක් නිරෝගී බව සමගින් සැමදා සතුටම වේවා.......🙏🌹❤️
@deepikakahandawala-wh1yo
@deepikakahandawala-wh1yo 10 ай бұрын
Waruni Oyawai Nangiwai Mata mathakai ..Oyage Thaththa Gokula Sirge saha Obage Kudammage Kala Ayathanayak thibba Sapugaskanda Abayasekararamaya Viharasthanaye..(ada Yoshida Ladaru pasala thiyena thana)Mata Oyala dennawa mathakai..godak nihathamanii..Obala dedenata e nihathamanikama labenna aththe Ammagen wenna athi ❤
@UKDNRANASINGHE
@UKDNRANASINGHE 5 ай бұрын
සරළ, නිහතමානී, ගුණයන්ගෙන් පිරිපුන්, ආදරණිය මවක මෙන්ම, සෙනෙහෙබරව, රසික හදවත් ගීතයෙන් සුවපත් කල, උත්තමාව්යනි, ඔබතුමිය ච්රාත් කාලයක් දිවි ගෙවන්නට නීරොගී ශක්තිය ලබත්වා. තෙරුවන් සරණයි
@nayanaranasingha6431
@nayanaranasingha6431 10 ай бұрын
ඉක්මනින්ම සුවය ලැබේවා ! බුදුසරණයි ඔබ තුමියට 🙏🙏🙏
@LionelRanasinghe-yc3qo
@LionelRanasinghe-yc3qo 4 ай бұрын
නිදුක් නීරෝගි සුවපත් දිවියක් පතමි.තෙරුවන් සරණයි.
@RanilChaminda-l7o
@RanilChaminda-l7o 4 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා නන්දා අම්මේ !. දරුවන් දෙදෙනා ටත් සුබ පැතුම් !
@kasunweerathunga9975
@kasunweerathunga9975 10 ай бұрын
හෙළ ගීත කෙත අස්වද්දනට එතුමියට ශක්තිය ලැබේවා ,දළදා සමිදු පිහිටයි ..🎉❤
@W.udayangani
@W.udayangani 10 ай бұрын
තෙරුවන් සරණයි .. නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා !!!
@DayaSirimanna4004
@DayaSirimanna4004 5 ай бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සුවයට පත්වේවා.!! දීර්ඝායුෂ විඳින්නට ලැබේවා !! නන්දා සොයුරිය ; කාන්තාවක් ලෙස ඔබ අභියෝග ඉදිරියේ දණින් නොවැටි, නොසැලී ජීවිතයට මුහුණ දුන් ආකාරයට මා ගෞරවය පුද කරනවා.
@yamunaranaweera7926
@yamunaranaweera7926 10 ай бұрын
ඔබ තුමියට තෙරුවන් සරනයි🎉
@dhammikadhanapala6064
@dhammikadhanapala6064 10 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබතුමියට තෙරැවන් සරණයි මම ඔබට හරිම ආදරෙයි
@koekloeren3797
@koekloeren3797 10 ай бұрын
නිරෝගී සුවය දීර්ඝායු වේවා 🌷🌷
@dananjayapradeep7616
@dananjayapradeep7616 10 ай бұрын
ඉක්මන් සුව ලැබේවා
@raishu1084
@raishu1084 4 ай бұрын
අනෙ බක්කුල මහ රහතන් වහන්සෙගෙ පිහිට්න් ඉක්මන් සුවය ලැබෙවා මම ගොඩාක් ආදරෙයි❤❤❤❤
@wasanthaleelalani
@wasanthaleelalani 10 ай бұрын
Ayata niduk neeroghi suwaya lebevaa.❤❤❤❤❤
@dhammikaperera1255
@dhammikaperera1255 10 ай бұрын
තෙරුවන් සරනින් ඉක්මන් සුව ලැබේවා
@tusarimala9588
@tusarimala9588 10 ай бұрын
නිදුක් නිරෝගී සුවය oba thumiyata.
@santysantiaguel3152
@santysantiaguel3152 10 ай бұрын
තෙරැවන් සරණයි ඉක්මනින් සුවපත් වේවා දැයේ සමිපත ආදරනීය මෑණියනි❤🌹
@wijayanthaherath1991
@wijayanthaherath1991 10 ай бұрын
තෙරුවන් සරනින් ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා..
@sandiyakumari1648
@sandiyakumari1648 10 ай бұрын
බුදු සරනයි
@sulariudawatte35
@sulariudawatte35 10 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤❤
@arunigamage3969
@arunigamage3969 5 ай бұрын
ඉතාමත් මිහිරි හඩක් තියෙන්නේ ඇයට ❤ තෙරුවන් සරනයි
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 10 ай бұрын
Galana gagaki jeeewithee Asama sinduwa budusaransi
@ruthfernando3421
@ruthfernando3421 10 ай бұрын
Get well soon , Godbless you.
@MangalaHennayake
@MangalaHennayake 10 ай бұрын
Oba thumiyata budu saranai
@aureenjansen2515
@aureenjansen2515 2 ай бұрын
Nice voice
@ranjanpranandu8141
@ranjanpranandu8141 4 ай бұрын
තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ගුරැ මැණියනි
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 10 ай бұрын
Nanda malani mahathmiyage maharhthaya thamai suneth gokula kiyanne.mama ahala thiyena vidiyata ethumage wen vimen pasuwai methumiya sudu osariya adinna patan aran thiyenne,eth eke aththakda boruwakda nodanimi.sudu osariya adinna hethu una aththama siddiya ethumiya apata kawada hari kiyai kiyala api balaporoththu wen sitinnemu.ethumiyata ekman suwa parthana karamu.❤️❤️❤️❤️
@GalaxyJ7max2023
@GalaxyJ7max2023 4 ай бұрын
නිරෝගි සුව ලැබෙවා එතුමියට🙏🙏🙏🙏
@PriyanthaRajapaksha-ot5mo
@PriyanthaRajapaksha-ot5mo 4 ай бұрын
ආදරෙයි ❤❤❤❤❤❤❤දැයේ පිනකට පහල වූ මැණිකක්
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 10 ай бұрын
Ikman suwaya labewaaaaa budusaranai 🙏🏻🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻
@hemanthaWanasooriya-dl9fb
@hemanthaWanasooriya-dl9fb 10 ай бұрын
ඔබතුමියට සියවසරක් ආයු ලැබෙිවා .⁣
@ManikeDunukara
@ManikeDunukara 10 ай бұрын
Niduk neerogi wewa .akke obata.pathanawa.
@neelafernando-r7v
@neelafernando-r7v 10 ай бұрын
ඔබතුමීට ඉක්මන් සුවය
@DilhaniLasika
@DilhaniLasika 4 ай бұрын
oba thumiya apata mini pahanak obata niduk nirogi suwa dirgayousha
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 3 ай бұрын
ඇය ඇයම විය❤🙏🏾
@srilanka8562
@srilanka8562 5 ай бұрын
Get well soon Mrs theruwan saranai❤❤❤❤
@UbesenaWasala
@UbesenaWasala 10 ай бұрын
මිනිසුන් ගේ මනස සබුද්ධික කල මහා අභීත කාන්තා නියමුවරිය.
@donacharlat6629
@donacharlat6629 4 ай бұрын
❤❤❤❤dirgayuwewa
@priya1736
@priya1736 5 ай бұрын
1982දී මම ඇයව දැක්කා කොටහේන පන්සලකදී...මට වයස 18යි...අපිට භක්ති ගීතයක් පුරුදු කලා...හරිම කරුණාවන්තයි...හරිම පින් පාටයි... එදා ඇය පලදගෙන හිටපු ඒ කරාබු දෙකමයි අදටත් ඇය පළද ගෙන ඉන්නෙ...ඇයගේ අලුත් චායාරූපයක් කොහෙ දැක්කත් මම බලන්නේ ඒ කරාබු දෙකමද දාලා ඉන්නේ කියලයි... 8:28
@dammikamalani9281
@dammikamalani9281 5 ай бұрын
Teruwan saranay oba tumiyata nirogi wewa suwapat wewa dirgau wewa ❤
@IndraniKumari-ny5yp
@IndraniKumari-ny5yp 10 ай бұрын
Neroge suwaya labawa oba thumiyata
@jayaratnajai5734
@jayaratnajai5734 10 ай бұрын
Get well soon. Theruwan Sarranai.
@pavithrawijekulasooriya5012
@pavithrawijekulasooriya5012 10 ай бұрын
Ane atthatama ethumiyata suwaya labeema gana deviyanta sthuthi wantha wenna oni thawa wasara gananawak apawa pinaveemata ethumiyata shakthiya dhairya labewa
@priyanthaeriyagama9808
@priyanthaeriyagama9808 5 ай бұрын
Mage ammata wagema mama adarei niduk nirogi suwaya pathanawa.
@PavithraNilanthi
@PavithraNilanthi 10 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේ වා බුදු සරනයි ❤
@JayanthamanikeIdekatiyahewage
@JayanthamanikeIdekatiyahewage 5 ай бұрын
Deergayu waywa ❤❤
@samaonaki3876
@samaonaki3876 10 ай бұрын
Get well soon 🙏🙏🙏💔💔💔😢😢😢 God belss you🙏🙏🙏🙏🙏💖💖💖💖
@ThushaniInusha-e6q
@ThushaniInusha-e6q 4 ай бұрын
Niduk nirogi wewa.
@MahendraKumara-dq7bh
@MahendraKumara-dq7bh 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@lakshmanabbeywarden6184
@lakshmanabbeywarden6184 2 ай бұрын
Theruwansaranai Devipihitai
@AnushaAnurada-f6b
@AnushaAnurada-f6b 4 ай бұрын
Ekmanin suwapathwewa😢
@sasanthashamal7551
@sasanthashamal7551 10 ай бұрын
Lakmani❤mage
@chathuri638
@chathuri638 10 ай бұрын
@DeepthiAmarasinghe-b4l
@DeepthiAmarasinghe-b4l 4 ай бұрын
වීදාගම පන්සලේදී මම ඇයව දැක්කා. පින් පාටයි. අපි ආදරෙයි . නිරෝගී සම්පත් ලැබෙවා.
@nuwanrohitha2466
@nuwanrohitha2466 10 ай бұрын
Ammo sudu endata meya patta kepili kaariyak
@SriyaniWickramasooriya
@SriyaniWickramasooriya 5 ай бұрын
Kaiya wedii kathawa ahanna apauna
@preethishirani9664
@preethishirani9664 10 ай бұрын
Dayan ge sangeetha guruthumiya ayai.
@ShilpaFernando-c7z
@ShilpaFernando-c7z 10 ай бұрын
Dewathawiyak aya
@jasminjayamalth4593
@jasminjayamalth4593 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DisnaDisnakarunarathna
@DisnaDisnakarunarathna 10 ай бұрын
❤️😍❤️🙏🙏🙏❤️😍❤️✝️✝️✝️
@anandaalankarage-kv1vw
@anandaalankarage-kv1vw 10 ай бұрын
Nirogi suwa
@ChandrikaGamage-p6h
@ChandrikaGamage-p6h 5 ай бұрын
Ran kenden kada mandiye e githavala eti layanvitha bava mage savan tula podi kale edan tiyenava obatumiya apata boho vatina vastuvak chirath kalayak vejabeva
@chitradealwis9229
@chitradealwis9229 5 ай бұрын
dayan.nanda.missge.golayak
@travelbro6579
@travelbro6579 9 ай бұрын
Nanda malinige putha 88/89 unp ekan maranwa eekn passe ehma ine kiyala mma nm ahala tiynne
@AmalBalapitiya-nj9pn
@AmalBalapitiya-nj9pn 8 ай бұрын
ඔපා දූප පිරිමියෙක් ඔබ අමතයි😂😂😂
@krishanthiperrera551
@krishanthiperrera551 4 ай бұрын
ඇයගෙ ස්වාමිපුරුෂයා කවුද ?
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 4 ай бұрын
Suneth gokula mahatha.
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 10 ай бұрын
මගේ ජීවිතයේ කොටසක් . 🙁
@ranialgiyanna953
@ranialgiyanna953 10 ай бұрын
Dalada.samedu.pihitencherathkalayak.aethumeya.wejbewa
@nuwanrohitha2466
@nuwanrohitha2466 10 ай бұрын
Dayaan mokada hemogema photowala inne
@senara7172
@senara7172 10 ай бұрын
අපිට අදාල නෑ නේ...
@TPathirana
@TPathirana 4 ай бұрын
නිරෝගී සුවය ලැබේවා මව් තුමිය නි❤❤❤❤
@susanthasampath8055
@susanthasampath8055 10 ай бұрын
නන්දා මාලිනී මහ කුහක ගෑනියෙක් ඒ ගෑනි පෙරදිග හණමිටි සංගීතයට කියපු BORING සිංදු ටිකක් අමිල් තරංග විසින් වෙස්ටන් MIUSIC වලට කිව්වා කියලා අර සුනිල් ආරියරත්න කියන එකත් එක්ක අසාධාරණ විදිහට නඩු දැම්මා අමිල් තරංගට විරුද්ධව නඩු දැම්මා.මහ ලොකුවට සමහර එවුන් කියන්නේ ලක් දෙරණේ උත්තමාවිය කියලා ඒ ගෑනිට මහලොකු උත්තමාවියගේ උත්තම ගතිය වෙන්න ඇති අමිල් තරංගට අසාධාරණ විදිහට නඩු දැම්මේ
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර 10 ай бұрын
අමිල් තරංග මොකටද අනුන්ගේ සින්දු අවසර ගන්නෙ නැතුව කියන්න ගියේ. එයාට ඕනේ විදිහට කියන්න නම් එයා එයාගේම සින්දු ටිකක් හදාගන්න ඕනේ. බුද්ධිමය දේපළ පනත අනුව කාටවත් අනුන්ගේ දේවල් තමන්ට ඕන විදියට පාවිච්චි කරන්න බෑ.
@roshanrasika9774
@roshanrasika9774 10 ай бұрын
Amil Tharanga ape iscole Music teacher ge akkage putha.👍👍
@kumarihewage8298
@kumarihewage8298 10 ай бұрын
Ai ithin eya anunge nirmana western music walin kiwwe. Ewa boring nam thamange nirmanayak karaganna thibunane. Nanda malanige sindu vikurthi karanne nathuwa. Hitha niwana e gee walata godak aya kamathi. Akamathi ayath innawa. Ehema kiyala ewa western karanna one nahane. 😔
@ඩයනාකුමාරිරජගෙදර
@ඩයනාකුමාරිරජගෙදර 10 ай бұрын
අමිල තරංග මොකටද අනුන්ගේ සින්දු අවසර නැතුව හොරකම් කරන්න ගියේ. තමන්ගේම සින්දුවක් හදාගෙන කිව්වනම් ඉවරයි නේ. හොඳ වැඩේ හොරකම් කරනවට.
@donacharlat6629
@donacharlat6629 10 ай бұрын
❤❤
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
හද්දා මඟුල දන්නවාද......? මෙන්න හද්දා මඟුලක හැටි. (luxurious wedding of ancient Ceylon)
4:41
අවුල්හැරය with නලීන් ගොඩගන්දෙණිය
Рет қаралды 66 М.
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 780 М.
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН