Nanda Malini shares her inspiring life story at the AIA Higher Education Scholarship Awards 2019

  Рет қаралды 321,197

AIA Insurance Sri Lanka

AIA Insurance Sri Lanka

4 жыл бұрын

The value of education should not be taken for granted. Education is far superior to wealth and your knowledge is something that can never be taken away from you. Here's what Nanda Malini had to say to the younger generation about education at the AIA Higher Education Scholarship Awards 2019.
#AIASriLanka #HealthierLongerBetterLives
#Scholarship #Awards #AIA #event #achieve
#PowerofGood #AIASriLanka #LK
SUBSCRIBE to our KZbin Channel: bit.ly/2VCwlPm
Watch our other CSR Activities:
bit.ly/AIA_2019CSRActivities
Watch our product videos:
Health Protector: bit.ly/2RCRRV9
Smart Pension: bit.ly/2shVsty
For information about our Education Plan product click: bit.ly/AIA_EducationPlan
Connect with us:
Visit the AIA Insurance WEBSITE: aialife.com.lk
Like AIA Insurance Sri Lanka on FACEBOOK: bit.ly/2SD9nWE
Follow AIA Insurance Sri Lanka on INSTAGRAM: bit.ly/2VBn6Po
Connect with AIA Insurance Sri Lanka on LINKEDIN: bit.ly/2GYprR9

Пікірлер: 887
@dileepakalupahana6277
@dileepakalupahana6277 3 жыл бұрын
කටක් ඇරල ලාංකික ජනතාවටම ඇයව " නන්දා අම්මා " ලෙස ඇමැතිය හැක. ඇය හඩින්ද ගුණයෙන්ද පොදු ජනතාවගේ මවයි! ❤️💐
@udithabandara1363
@udithabandara1363 3 жыл бұрын
අවුරුදු 76ක් වෙලත් ගායනා කරන අපූරුව.. ආදරෙයි අම්මේ..❤️💔
@user-qm5bo6pg6l
@user-qm5bo6pg6l 4 ай бұрын
OBATHUMIYEGEN RATA WENUWEN GEETHAYAK GAYANAYA KIREEMATA DAN THAMAI HONDAMA AWASTHAWA, DAHAS GANAN MINISSU UNANDUWEN BALA SITINAWA OBA WAIDIKAWATA GODA WENA THURU, AURUDU 70 GANANAKA SAPAYA NIMA KIREEMATA RATA PURA MINISSUN DAN EKAMEN ATH WAL BANDAGENA SITI ,DAN OBAGE SAHAYOGAYA ITHAMATH AWASYA MOHATHAK.
@TheAnonymousTraveller
@TheAnonymousTraveller 4 жыл бұрын
මට මතක් උනා මගෙ අතීතය.මම 8වසරේ ඉදල 9 වසරට පාස් උනා ඒත් ඉස්කෝලේ යන්න පොත් ගන්න සල්ලි නෑ.සති දෙකක් ඉස්කෝලේ ගියෙ නෑ.අම්මා පොත් 10ක් ගෙනත් මට 5යි.නංගිට 5යි දීල ඉස්කෝලෙට එක්කගෙන ගියා. අද මම රට ඉන්නෙ ලොකු වැටුපක් ගන්නවා.හැම අවුරුද්දෙම අවසානෙට දුප්පත් දරුවන්ට මගෙම වියදමින් පොත් පත් අරගෙන දෙනවා.ඒ මට මතකයි මගෙ අතීතය.
@muneerariya8325
@muneerariya8325 4 жыл бұрын
Ettatama eka hoda deyak.api hema vitama tawa kenekuta udaw upakara karanna ona
@BaskaranNitharshini
@BaskaranNitharshini 3 ай бұрын
😂​😂😂x😂😂2w😂😂,?
@user-ft1fe3kz8y
@user-ft1fe3kz8y Ай бұрын
Well done dear. I highly recognize yr kind works towards pupils who are having lack of benefits.keep it up dear.
@deepikajayalath1084
@deepikajayalath1084 4 жыл бұрын
ලැබෙනවනම් දිනක් ඔබේ දෙපා නමදින්නට !!! ජාතියේ මාතාව!!!!ආදරෙයි දිවි ඇති තුරා. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා !!!
@surangask6015
@surangask6015 4 жыл бұрын
ලක්දෙරණේ යශෝරාවය ආදරණීය අපේ නන්දා මාලනීය....❤❤❤❤❤❤❤❤❤
@sunethrathnayake2543
@sunethrathnayake2543 4 жыл бұрын
යාලුවනේ දන්නවාද මේ video එකට like දාහක් දැම්මත් මට මදි . මගේ පාසල් කාලයේ අහන්බෙන් වගේ තමා නන්දා මාලනියන්ගේ පහන් කන්නද කැසට් පටය ගත්තේ. එය රසවින්දාම මාසයකට කැසට් 2ක ගනේ හැම කැසට් පටයක්ම මිලදී ගත්තා. මේ පුරුද්ද නිසාම පසුකලෙක කැසට් පට වෙළද සැලකුත් දැම්මා. නන්දා මාලනියන්ට නිදුක් නිරෝගී සුවපත් දිවියක් හැමදාමත් ප්‍රාර්ථනා කරනවා.
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
අම්මා වගේ ආදරෙයි ඔබතුමියට හම්බුඋනොත් දවසක දනගහලා වදිනවා❤️
@r.p.pereraperera8226
@r.p.pereraperera8226 4 жыл бұрын
Mage pasal kale yaluwekuge Amma Aththatama Aya nihathamani Aya age niwasa idripita Para athuganawa
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
r.p.perera perera අනේ ශෝක්නෙ මම කවදාවත් දැකලනෑ එකපාරක් හරි දකින්න ඕනෙ මමබ්ගොඩාක් ආදරෙයි එතුමියට
@susimaperera5928
@susimaperera5928 4 жыл бұрын
🌷🌷🌷dirgauo oba thumiyata.
@hemajithsamarakoon2108
@hemajithsamarakoon2108 4 жыл бұрын
Ekenma
@sumitragamage9553
@sumitragamage9553 4 жыл бұрын
Hada wathima...
@mpms5340
@mpms5340 4 жыл бұрын
නන්දා මාලනියනේ...ඔබ තුමියට දීර්ඝායුශ ලැබේවා...!!
@anushagunarathna9803
@anushagunarathna9803 4 жыл бұрын
ඔහු සැලසුම් කලා ආහාර වේල පවා.ඒ නිසා නය නොවී ජීවත් උනා....ඔබේ නිහතමානීකමට හිස නමා ආචාර කරනවා ඔබතුමියට🙏🙏🙏
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 4 жыл бұрын
ගරු අමරදේව මහතාගෙන් පසුව හමුවූ ඉතාමත් නිහතමානී, සරල චරිතයක් 🙂 ඔබ තුමිය නිදුක් නිරෝගි සුවයෙන් තවත් චිරාත්කාලයක් ජීවත් වේවා...!!!
@dikshanshirly7202
@dikshanshirly7202 4 жыл бұрын
"හම්බ උන සල්ලි වලින් ඉස්සර වෙලාම හොදට කෑවා.... ගෙදරට ලයිට් ගත්තා... තාත්තට ඉස්ත්‍රික්කයක් ගත්තා "....🙏🙏 කදුලු එනවා නිකන්ම ඇස් දෙකට...😢😢
@Madush_E_Bandara
@Madush_E_Bandara 2 жыл бұрын
😢😢😢
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 4 ай бұрын
හරියටම දූකයි මෙ කතාව මගේ ඇස් දේක කදුලින් පරිලා.
@dineshdperera7997
@dineshdperera7997 2 жыл бұрын
ජීවිතේට ලංකාවට එන්නේ නෑ කියලා හිතපු හිත වෙනස් වුනා ඔබ තුමිය හින්ද 😭 ඔබ තුමියට දීර්ඝායු ලැබේවා 💐💐💐
@RoomNo40122
@RoomNo40122 4 жыл бұрын
එ සරලකමට,අපිට දැන් ඉන්න සමාජෙට හිතන්නවත්බැ කොටින්නම හැරෙන්නවත්බැ.🤗🤗🤗🤗💗
@kalpaperera2022
@kalpaperera2022 4 жыл бұрын
Loweth na, art eka dannae nathi unta dannae na
@cristin1390
@cristin1390 4 жыл бұрын
JP & World satthakinma
@lalanthiperera4894
@lalanthiperera4894 4 жыл бұрын
Uyiiuoo
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 4 жыл бұрын
නිරහංකාර ඔබට මගේ අයුත් ලැබ තවත් කාලයක් මේ දෙරනේ වැජබේවා 😢🙏🙏❤️
@samangeeganage9858
@samangeeganage9858 4 жыл бұрын
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා විශාරද නන්දා මාලනිය දෙපලගේ සුසංයෝගය තුලින් ලාංකීය ගීත කලාවට දායාද කල විශිෂ්ට ගී පද රචනා සදා අමරණීය බව කිව යුතුමය. එකල පන්ති සමාජීය දේශපාලන පසුබිම කේන්ද්‍රිය කොට ලිවු ගී පද මෙන්ම,ගැමි පරිසරය තුලින් මතු වන ජන විඣානය ආමන්ත්‍රණය කල විශිෂ්ට ගායිකාව ඔබ තුමියයි. ඔබ දෙපලටම දීර්ඝායුෂ ලැබේවා!
@dinushabandu3996
@dinushabandu3996 4 жыл бұрын
ඇත්තටම ඔබ සුපිරි ගැහැණියක් .. මේක් අප් එකක් මෝස්තරයක් කවදාවත් නොකල ලෝකෙ ඉස්සරහා සුපිරි අනන්‍යතාවයක් ගොඩ නැගූ දිරිමත් මව. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@r.p.pereraperera8226
@r.p.pereraperera8226 4 жыл бұрын
Mage Dula Denna Hari nihathamani Mage pasal yaluwo
@Clone_me
@Clone_me 4 жыл бұрын
Aniwaryenma ratatama adarshanath mawak
@jayasuriyafamily
@jayasuriyafamily 3 жыл бұрын
මගේ ජීවිතේ අහපු වටිනා ආදර්ශමත් කථාව. අනාගත දරුවන්ට හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි. ජේසු පිහිටයි.
@00gayan00
@00gayan00 4 жыл бұрын
මොකාක් හරි පිනකට ලංකාවෙ මිනිස්සුන්ට මෙච්චර ආදර්ශමත් චරිතත් ඉන්නවා. බලලා හැදෙනවා නම් ❤️
@kumarapathirana4042
@kumarapathirana4042 3 жыл бұрын
මතු ආත්මයකදී ඔබ තුමිය මෙවන් අසත් පුරුශයන් වෙසෙන රටක උපදින්න එපා !
@noelkalansooriya5027
@noelkalansooriya5027 3 жыл бұрын
මේ වගේ අම්ම කෙනෙක් ලන්කාවේ නැවත අපිට දකින්නට නොලැබෙයි.බුදු සරණයි ඔබ තුමියට
@dinushasandamali6614
@dinushasandamali6614 4 жыл бұрын
මෙතුමියට unlike කරන්න එපා මහා පවක් ඒක සතෙකුටවත් කරදරයක් නොකරන මේ වගේ අම්ම කෙනෙක් ලන්කාවේ නැවත අපිට දකින්නට නොලැබෙයි.බුදු සරණයි ඔබ තුමියට .මේ ලන්කාවේ මිනිස්සු ඇත්තටම හරිම කුහක මිනිස්සු මේ වගේ ජරා දේවල් කරන්න එපා පවු
@nilanthikumari8796
@nilanthikumari8796 4 жыл бұрын
අනේ මන්ද ඇත්තට අන් ලයික් කරන්න මෙිකෙ දැක්ක නරක මොකක්ද කියලා.සියල්ල දත් හරක් වෙන්න ඇති .
@ruwin5896
@ruwin5896 4 жыл бұрын
Dinusha Sandamali සිංහලයා කුහකයා ,යාළුවා
@r.p.pereraperera8226
@r.p.pereraperera8226 4 жыл бұрын
Methumiyage ge Laga mama enne Hari nihathamani ewagema hamoma Samaga hithawath
@virusmation1527
@virusmation1527 4 жыл бұрын
Aththatama dukai.wena mgul walatanam like danwa.unlike krapu unta🖕. Hithan hitiye rate bahuthara thamath hari na mithraya.as kan wahan ine
@kapilvidanapathirana9854
@kapilvidanapathirana9854 3 жыл бұрын
Pissu yakku metumiya ratak watina kenek
@kalana84
@kalana84 4 жыл бұрын
පසුබිම් වාදනය නැත්නම් මේ වැඩසටහන තවත් ලස්සනට රසවිඳින්න තිබ්බා.
@deepanandatheroangunukolap5781
@deepanandatheroangunukolap5781 4 жыл бұрын
මෙතුමිය නන්දාමාලනී නොව ජාතියේ මාතාවයි.
@josephpillai3034
@josephpillai3034 4 жыл бұрын
ඔබ තුමිය මගේ ප්‍රියතම ගායිකාව මා කුඩාකාලයේ සිටම .කඩමන්ඩියේ දොළඅයිනේ ගිතය හොදම ගිතය මගේ සැම ගිතයකටම මා කැමතියි...ඔබ තුමියට සියලු දෙවි පිහිටයි..
@PemaRajapaksha-eo1hr
@PemaRajapaksha-eo1hr Ай бұрын
මම ත් ආසම ගීත යක්.......
@indikasahabandu2021
@indikasahabandu2021 4 жыл бұрын
ජාතියේ අමරණීය යශෝරාවය... දීර්ඝායු වේවා..❤🇱🇰❤🔥🔥🔥
@semasingherani705
@semasingherani705 4 жыл бұрын
නිහතමානී කලාකාමී විශාරද නන්දා මාලනී මහත්ම්මියගේ ඒ වටිනා කතාව සහ ගීත කෙතරම් ඇහුවත් නිමා කරන්න බැරි තරම් එතරම් සුන්දරයි .දීර්ගායුශ වේවා ඔබ තුමියට හරිම ලස්සනයි .
@theparadise...5991
@theparadise...5991 2 жыл бұрын
අපේ නන්දා මාලනී මවු තුමිය. ආදරෙයි දිවි ඇති තුරා. ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා !!!
@SachiraBhanu
@SachiraBhanu 4 жыл бұрын
AIA එකට පිං මෙතුමියව ගෙනාවට 🙏ඔබතුමියටත් දීර්ඝායුෂ ලැබේවා 🙏🦄
@karunajayantha1263
@karunajayantha1263 4 жыл бұрын
අපේ රටේ ඉපදුන වාසනාවන්ත අය👍🇱🇰🇱🇰🇱🇰
@IIE-JO-
@IIE-JO- 8 ай бұрын
ඒ කතාවට මගේ ඇගේ හිරි කඩු පිපුනා.. අපේ රටට පිනට උපන් මහා ගීත රැජිණිය ඇයයි.❤
@maheshwickramasinghe3601
@maheshwickramasinghe3601 4 жыл бұрын
ගුරු මෑණියනි ඔබ සදාතනිකව අපගේ හදවත් තුල ලැගුම් ගනු ඇත.. ඔබ අමරණීයයි.......!
@devikagamage9316
@devikagamage9316 4 жыл бұрын
මගේ ආසම ගායිකාව සතුටු කඳුළු ආවා ..... ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා 🙏🙏
@shadowplayz1316
@shadowplayz1316 2 жыл бұрын
නන්දාවනි....ඔබ ශ්‍රී ලාංකික සුබාවිත ගීතයේ යසෝරාවය....නිහඩ නොවනු මැනවි මේ පසු වන්නේ*පවන* සුළිසුලගක් සේ ලක් බිම සිසාරා හමා යා යුතු කාලයයි.....
@chamilathanushi2666
@chamilathanushi2666 4 жыл бұрын
සරල කම,නිහතමානී කම,චාම් බව, ඇත්ත කථා කිරිම දවසක මනුස්සෙකුව ඉහළින් ම ඔසවා තබන බවට ඔබ තුමියට දීර්ඝ ආයුෂ .🙏 🙏🙏🙏🙏🙏🙏🙏
@lifewiththusha55
@lifewiththusha55 3 жыл бұрын
ආයේ කවදාවත් මේතුමිය වගේ අය මේ ලක් දෙරණේ බිහි වෙන්නේ නෑ...ඕකයි සත්‍යය .....අමරදේව මාස්ටර් ,නන්දා මාලනී මහත්මිය...පුරාවෘත්තයක්”
@hemangasriwardana8850
@hemangasriwardana8850 4 жыл бұрын
ඔබතුමිය ජීවත් වන කාලයේ ජීවත් වීමට ලැබුණු එක ගැන සතුටුයි. ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.
@anushaalliyanage3721
@anushaalliyanage3721 3 жыл бұрын
great disturbance
@akilaherath5057
@akilaherath5057 4 жыл бұрын
ඒ හඬ පෞරුෂය 😍😍😍 එදත් අදත් හෙටත් විශිෂ්ටතමයන් අවිවාදයෙන්ම ඇයයි
@nalinfernando4452
@nalinfernando4452 4 жыл бұрын
ආදරෙයි අම්මටවගේ
@nalindrakarunathilake9202
@nalindrakarunathilake9202 4 жыл бұрын
ඇයගේ කළමණාකරණය සහ සරල කම...නන්දා මාලනියනේ...ඔබ තුමියට දීර්ඝායුශ ලැබේවා...!!
@nalindaranasinha5717
@nalindaranasinha5717 4 жыл бұрын
ලක් අම්මේ ඔබතුමියගේ පාද සිබ පාද වදින්න ලැබ්වා කියා මා පර්ථානා කරමි,ඔබ තුමියට දිර්ඝායුෂ ලැබේවා කියා පර්ථනා කරමි
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
ලංකාවේ පිනකට පහළවෙච්ච මිනිස්සු ❤️
@geethdayarathne3566
@geethdayarathne3566 3 жыл бұрын
ගීත ලොව නිල් මැනික ඔබයි. ඔබතුමියට දීර්ඝායු ලැබේවා
@chanaka461
@chanaka461 4 жыл бұрын
ඔබතුමියගේ ගලනගඟකි ජීවිතේ මගේ නිතර අසන ගීතයක්.චිරං ජයතු!!!.
@pavankarunarathna7549
@pavankarunarathna7549 4 жыл бұрын
She doesn't look 76 at all! Ageing like fine wine. May her live longer.
@susanthathudugalage1999
@susanthathudugalage1999 3 жыл бұрын
ඇය සුදු වගේම පිවිතුරුයි... මම දන්න විදියට තවත් කෙනෙක් ඉන්නවා නම් ඒ සුජාතා අත්තනායක විතරයි. ඔබ හරියට නෙලුම් මලක් වගේයි. මුලු ලොවක් නැලවූ ඔබේ කටහඩ... ඔබේ නිහතමානීකම... ආදරය.... විවෘත බව සැමට ආදර්ශයක්.. දීර්ඝායුෂ ලැබේවා!
@zumuduchandrasiri85
@zumuduchandrasiri85 4 жыл бұрын
මොහොතකට හදවත නැවතුනා...😢 බොහොම වටිනා හැගුම්බර අව්‍යාජ කතාවක් ..
@rushanthanamal9813
@rushanthanamal9813 2 жыл бұрын
Oya hari
@damiththeshan834
@damiththeshan834 4 жыл бұрын
මෙතුමිය වගේ කෙනෙක් මේ වගේ නිහතමානීව කතා කරනවා කියන්නේ අපි මොකුන්ද කියාල හිතෙනවා?? අද අපිට මේ වගේ කතා කරන්න පුලුවන්ද?? අපි නිහතමානීද?? මෙතුමිය වගෙ අයගෙ පැවැත්ම මේ ගමන මෙච්චර කල් අරගෙන අවේ මේ නිහතමානීකම නිසා කියලා අද හිතුනා. අද අපිට ලොකු ආදර්ශයක්. අද අපිට අපේ බොරු ලොකු කම් අඩු පාඩු හදා ගන්න මේ කතාවම ප්‍රමාණවත්. ඔබ තුමියට ස්තූතියි. මෙවන් අය අලුත් පරම්පරාවෙන් කවදාවත් බිහි වෙන එකක් නෑ. ඇත්තටම. ඔබ තුමියට ජේසු පිහිටයි... ❤️
@jankasham
@jankasham 4 жыл бұрын
මියුරු සංගීතය මව්බිමට දායාද කළ සොඳුරු කලාකාරිනිය ඔබතුමියට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 4 жыл бұрын
ඇත්තටම කදුළු ‌‌පෙරමින් බැලුු‌ෙුුුවේ, ඔබ අපිට මහා සම්පතක්, ඒත් ඒ වටිනාකම දැනෙන්න පහුවෙලා...‌මේ අද ඉන්න දරුවන්ට විශාල ආදර්ශයක්...පියා ගැන හිතපු ඇයට ජීවිතය වැරදුනේ නැහැ...ඔබට ‌තෙරුවන් සරණයි !! දීර්ඝායුෂ පතමි... අපේ රටේ දරුවන්ට වාසනාවක්
@GSMarcadecom
@GSMarcadecom 4 жыл бұрын
නිදුක් නිරෝගි සුව සම්පපත උදාවේවා 💗💗💗💗💗💗💗💗
@dorafernando3262
@dorafernando3262 4 жыл бұрын
මට හදවතට දැනෙන සිංදුවක් කිව්වා නම් ඒ ඔබම තමයි.මොන තරම් තේමා ගණනාවකින් ඔබ සින්දු කිව්වා ද,අද ආදරය,විරහව කියන සින්දු විතරමයි අහන්න තියෙන්නේ.ඔබ වටිනා සින්දු ගොඩාක් අපිට ලබා දුන්නා.ඔබේ ජීවිත කතාව අපිට ලොකු ධෛර්යයක්.ස්තූතියි ඔබට.❤️❤️❤️
@tharaka5598
@tharaka5598 3 жыл бұрын
හරිම ආසාවෙන් ඇහුවා .නිදුක් නීරෝගී සුවයම ලැබේවා .බුදු සරණයි ඔබතුමියට 💚
@kgshemamali
@kgshemamali 4 жыл бұрын
ඒ නිහතමානීකමට දෙවියොත් නමස්කාර කරනවා මැතිනියනේ..
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 4 жыл бұрын
ඔබ තුමිය අපේ දේශයේ උත්තමාවියක්, දේශය ලබපු මහා වීරෝධාර මාතාවක්....ජීවිතයේ සරල බවේ හා සත්‍යයේ ප්‍රතිමූර්තියක්....ඔබට තෙරුවන් සරණයි 🙏නිදුක් නිරෝගී දිඝායූ පතමි 🙏
@prabuthfernando4241
@prabuthfernando4241 4 жыл бұрын
❤️😍නිදුක් නිරෝගී දීර්ඝායුෂ මගේ රටේ වටිනාම මණිකක් අපිට ඉන්න. ආදරෙයි මිස්. 🙏🏻🙏🏻❤️
@sewwandiperera6442
@sewwandiperera6442 4 жыл бұрын
කියන්න වචන නෑ මට ඔබතුමියගෙ ගුන වරුණ බුදු සරණයි ඔබතුමියට
@RanganaSusantha
@RanganaSusantha 4 жыл бұрын
ඔබ තුමියගේ ජීවිත කතාවත් මියුරු ගීතයක් වගේමයි....
@m.a.elakshan3138
@m.a.elakshan3138 3 жыл бұрын
මේ ලංකාවේ පිනට පහළ වු මේවන් අභිමානවත් , ලොවට අදර්ශමත් මලනීයක් තවත් නැහැ , දේව් පිහිටයි. ...
@c.rphysics3819
@c.rphysics3819 3 жыл бұрын
ඇයව දවසක හමු වෙලා කතා කරනවමයි.🌼❤️❤️.දීර්ඝයුශ ලැබේවා නන්දා මාලනියනි.❤️❤️❤️
@RanganaSusantha
@RanganaSusantha 3 жыл бұрын
ඔබගේ සාර්ථකත්වයේ රහස අව්‍යාජ බව හා කළගුණ දන්නා බවයි. කතාව ධර්ම දේශනාවක් වගේ. සුවහස් කාලයක් යෙහෙන් වැජබේවා මැතිණියනි....
@nktechshow5788
@nktechshow5788 4 жыл бұрын
ඉතාම වටිනවා මැඩම්...මට තියන එකම දුක ඔබෙන් අපෙන් පසු රටේ අනගතය බාර ගන්න දූ දරුවන් යහමගට යොමු කිරීමට තවත් වසර කීපයකින් කවුරුත්ම නැතිවෙන එක.ඔබ අපට මිණි පහනක් මැඩම්...මතු ජාති වලත් ඔබ ලොවම එලිය කරන මිණි පහනක් වේවා නොනිමෙන.
@chathumigara5861
@chathumigara5861 4 жыл бұрын
නිහතමානී ,නිරහන්කාර,ආදර්ශමත් ,ආදරනීය,සුපිරි චරිතයක් ,පුංචිකාලේ ඉදන් දුක් විදපු මිනිස්සුන්ට මුල හොදට මතකයි .මම ගොඩක් ගරු කරන ආදරනීය චරිතයක් .දීර්ගායු වේවා !!! චිරාත් කාලයක් වැජබේවා!!!බුදු සරනයි .ආදරෙයි හැමදාමත් .
@kmudalige
@kmudalige 4 жыл бұрын
She is absolutely a role model.
@prasadmunaweerage9772
@prasadmunaweerage9772 4 жыл бұрын
No need a background music for her marvelous voice. Its destroy the story
@Manwithphone
@Manwithphone 4 жыл бұрын
Prasad Munaweerage yes its true
@danuka1000
@danuka1000 4 жыл бұрын
Mala wadayak me background music eka
@031dhanu
@031dhanu 4 жыл бұрын
Obviously ! it ruins the value
@youtbecham
@youtbecham 4 жыл бұрын
Agree
@heartfighters2055
@heartfighters2055 4 жыл бұрын
Please take off the background music. Because it ruins the emotions
@wajiraperera9196
@wajiraperera9196 4 жыл бұрын
ඔබතුමිය මගේ පොඩි කලේ ඉදලම ආසම ගායිකාව ආදරෙයි ගුරු තුමියනි
@sankamihiranga
@sankamihiranga 4 жыл бұрын
So proud of you madam..
@sujeewa1999
@sujeewa1999 4 жыл бұрын
Had the opportunity to meet this iron lady and cherish that moment!
@sanjayakarunarathne7336
@sanjayakarunarathne7336 4 жыл бұрын
ඉතාමත් ආදර්ශ වත් කතාවකි .අපිට ගත යුතු දෙ බොහොමයකි.ඔබ තුමියට දීර්ඝ ආයුශ ප්‍රරාර්තනා කරනව අප.
@ema.6024
@ema.6024 3 жыл бұрын
ආදරණීය අම්මේ ඔබේ ජීවිත කතාවත් අපේ ජිවිත කතාව අතර එතරම් වෙනසක් නොමැත.... ඔබගේ පවන ප්‍රසංගයේ ගීත ඇසූ වාර ගණන අනන්තයි... ඔබගේ අව්‍යාජත්වය ඔබ තව තවත් ලස්සන කරයි. අම්මේ ඔබට සහ සුනිල් ආරියරත්නයන්ට දීර්ඝායුෂ ලැබේවා.
@user-ng6iv5nq2g
@user-ng6iv5nq2g 4 жыл бұрын
නිදුක් නිරෝගී,දීර්ඝායු වේවා 🙏
@thebuddhistnetwork4310
@thebuddhistnetwork4310 4 жыл бұрын
අවංකවම මට ඇඩුනා මේක බලද්දී. නන්දා මාලනිය විසින් මගේ ජීවිත කතාව කියෙව්වඩ කියලා මට හිතුණා.
@manojfernando5844
@manojfernando5844 4 жыл бұрын
අපේ රටේ ඇතැමුන්ට මුල අමතක වෙන එකේ ඔබතුමිය වැනි උගත් බුද්ධිමත් මෙවැනි නිහතමානි කාන්තාවක් දැකීමත් සතුටක් මුල අමතක කරන්ඩ හොඳ නෑ කිසිදාක තමන් කොයි තත්වෙන් අද හිටියත් අපේ ආයුෂත් ඔබතුමියට
@ruwanhbichamara127
@ruwanhbichamara127 4 жыл бұрын
පූජාසනයේ..ඔබ හිදුවා..🙏
@ridmasubhanu
@ridmasubhanu 3 жыл бұрын
ඔබතුමිය මේ රටේ පිනට පහළ වුණ මැණිකක්. නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට. තෙරුවන් සරණයි. ❤️❤️
@minradamihinulee8741
@minradamihinulee8741 4 жыл бұрын
මෑණියනි,ඔබට දිගාසිරි ....🙏🙏🙏🙏
@rangapradeep947
@rangapradeep947 4 жыл бұрын
මම හරිම ආදරෙයි ඔබතුමියට, මන් පොඩි කාලේ ඉදලා, යුනිවර්සිට්‍ එනකන් ඔබතුමියගේ සිංදු මාව දිරිමත් කලා මොකද ඔබතුමීවගේම මාත් ඒ කට්ටම කාල ආපු නිසා, ඔබතුමීගේ සංදු මගේ ලේවල දිව්වා, විදේශ රටක ඉදියත් තාම ආදරෙයි ඒවට, දීර්ගායුවේවා මෑනියනි, ඔබට තුනුරුවන් සරනයි
@amilahinget4456
@amilahinget4456 4 жыл бұрын
Hatts off brother 🌷
@kumuthumaligaa2181
@kumuthumaligaa2181 4 жыл бұрын
මමත් ඔබතුමාට සුබපැතුම් බුදු සරණයි
@padmalalsenarathna8471
@padmalalsenarathna8471 4 жыл бұрын
Oba thumiyata budu saranai.
@prasadhpeiris9289
@prasadhpeiris9289 4 жыл бұрын
So talented. So valuable asset to Sri Lanka. So precious advise from a World class Artist. God Bless you madam. We Love you.
@kasunchathuranga6139
@kasunchathuranga6139 4 жыл бұрын
අව්‍යාජ කථාව, අව්‍යාජ සිනහව😍😍😍
@ThusharaRavindra
@ThusharaRavindra 4 жыл бұрын
ජයවේවා, ඔබතුමීයට අයුබොවේවා....
@sammaditthitv9998
@sammaditthitv9998 4 жыл бұрын
නිහතමානී මාතාවක් ..ඇය ගායිකාවක් ...
@thusharithushari5637
@thusharithushari5637 4 жыл бұрын
ඔබ වැනි ගුණ යහපතක් කාන්තාවක් අපිට වාසනාවන් බුදු සරණයි !!!
@wkchandanaanurakumara2255
@wkchandanaanurakumara2255 2 жыл бұрын
නිහතමානී නිරහංකාර ගීත කෝකිලාවියනි... ඔබ තුමියට චිරාත් කාලයක් නිදුක් නිරෝගී සුවයෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා...!!! තෙරුවන් සරණයි..! 🙏🙏🙏🙏🙏
@igLakke
@igLakke 4 жыл бұрын
මා අසනලද ලස්සනම වැදගත්කම යථාර්ථවාදීම සිංහල කථාවයි. ඒවගේම තැනට ඔබින කථාවක්. ඔබ සැමදා කතාකලේත් ගැයුවේත් සත්‍යයේ හඬයි. ඔබ අසන්නාට සැලුවේත් පවන මයි. ශ්‍රී ලංකාවෙ රිදී සීණුව ඔබය. කෝකිලාවිය ඔබය. බුද්ධ ධම්ම ද්විත්ව රත්නයේ ආරක්ෂාව තුලින් ඔබට තවත් වරක් ලාංකික අපට ප්‍රසංගයක් කිරීමට ධෛර්‍යය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@udarawijenayake8931
@udarawijenayake8931 4 жыл бұрын
mal ponnayek assata penala
@igLakke
@igLakke 4 жыл бұрын
udara wijenayake මොකක්ද ඒ කතාවෙ තේරුම? ඔයා කාටද ඒ කියන්නෙ?
@igLakke
@igLakke 4 жыл бұрын
udara wijenayake Mal ponnys kawuda pakayo ?
@ravindralal5729
@ravindralal5729 4 жыл бұрын
මම ආසම ගායිකාව හරිම සරල උතුම් ගති ඇති මවක් ආදරෙයි අම්මට වගෙ.....
@TheShadowSwan99
@TheShadowSwan99 4 жыл бұрын
May Noble Triple Gems Bless you madam!! May you live a healthy long life 🙏
@asankaekanayake1139
@asankaekanayake1139 4 жыл бұрын
Excellent..🙏🙏🙏🙏 ඔබ තුමියට තෙරැවන් සරණයි..දීර්ඝායුෂ ලැබේවා..
@rushnishyama
@rushnishyama 4 жыл бұрын
Truly inspiring, I have had the privilege in meeting her, since her daughters were in the same school. A woman who can inspire a generation. So humbling in sharing a difficult life of hers with all of us. I listened to each and every word with much love and respect. The younger generations have a lot to learn from this. සරල නිර්ව්‍යාජ මනුෂ්‍යත්වයේ සංකෙත.
@himeshapathirana8843
@himeshapathirana8843 4 жыл бұрын
Madam you are one hero of my life, i love your simple life. I represent a younger generation and I know what the current generation wants to hear. Most of them like to hear new songs but not all teenagers. I don't know why they like those songs, but I think that's the problem with our education system. Or it is a problem in our media institutions. However, I would like to thank for your voice, it is a great meditation
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 3 жыл бұрын
මුලින්ම ගීත අහන්න ලැබුණු කාලේ අපිට ඇහුණේ ඔබගේ ගීත ඒක මගේ ජීවිතේ ලොකු පිනක් අපේ පිනට ලැබුණු වටිනා සම්පතක් ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@achalagimsara6888
@achalagimsara6888 2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබ තුමියට❤❤❤ තෙරුවන් සරණයි ❤
@venuratechbrosl
@venuratechbrosl 3 жыл бұрын
proud you madam ජාතියේ හඩ sound of srilanka
@cha1645
@cha1645 2 жыл бұрын
Humble, real and honest people are rare in SriLanka.
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 4 жыл бұрын
ඔබ වැනි උසස් kantawak බිහි kala දෙමාපියන් ta ස්තුතියි
@arsharsh4801
@arsharsh4801 4 жыл бұрын
නිරෝගී වේවා! හරිම අපූරුයි .
@wasalahera5941
@wasalahera5941 4 жыл бұрын
Iron lady No words to explain you, We owe you a lot. Symbol of principles Salutes bottom of my heart.Long life.
@Narayanan-ky6ox
@Narayanan-ky6ox 2 жыл бұрын
இதனை பார்த்து அழாத உள்ளங்கள் இருக்கவே முடியாது... உங்களை வணங்குகிறேன் அம்மா. ஜானகி அம்மாவைபோல இவரும் மிகவும் எளிமை!
@sajisoysa8244
@sajisoysa8244 4 жыл бұрын
ආදරෙයි අමිමෙි........ලස්සනයි ඔයා......බුදුසරණයි ..තෙරැවන්සරණයි ..ජයසිරිමා හාමුදුරුවන්ගේ පිහිටයි ඔයාට ...
@nayanakarunarathna4780
@nayanakarunarathna4780 4 жыл бұрын
නිහතමානී අව්‍යාජ,ආදර්ශමත් කතාවක්.සමහර තැන් අහද්දි ඇහැට කඳුලක් ආවෙ ඉබේමයි.අනිතමට කියපු දේ රටක් වටිනව.පුතේ මව්බිමට සේවය කරන්න.හරිම අගෙයි.ඔබතුමියට දීර්ඝායුෂ පතමි.තෙරැවන් සරණයි.
@rathnayakarathnasiri6693
@rathnayakarathnasiri6693 2 жыл бұрын
Apy.ammy.budu..vanava.asu..ata.pavana..wanas..kare..apy.kalkani
@pmsnt6752
@pmsnt6752 Жыл бұрын
මම මේක ඇහුවේ ජපානයේ කැම්පස් ඉවර වෙලා කෝච්චීයේ යන ගමන් අනේ මගේ ඇස් වලට කදුළු ආවා. මට හරි ආඩම්බරයක් දැනුනා . මං ආසම ගායිකව . ඔබතුමියට දීර්ග අයූ ලැබේවා
@antonhmdash
@antonhmdash 3 жыл бұрын
මෙතුමිය රටේ වාසනාවකට බිහි උන වීර කානතාවක්.. ❤️❤️❤️
@chathurangawarnakulasuriya9900
@chathurangawarnakulasuriya9900 4 жыл бұрын
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය පතමි !!!!!
A. T. Ariyaratne
5:03
Sarvodaya YouTube Channel
Рет қаралды 10 М.
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 20 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Nanda Malini on W D Amaradeva
47:40
W. D. Amaradeva Official
Рет қаралды 44 М.
Dr. Nimal Sedera, closing a life insurance proposal
16:44
With Nimal Sedera
Рет қаралды 7 М.
Don't Die Before Your Death - Muniba Mazari #IronLady
38:48
Inspiring Minds
Рет қаралды 4,7 МЛН
FAKE ACCENTS | Stand-up Comedy by Niv Prakasam
9:08
Niv Prakasam
Рет қаралды 5 МЛН