Bamuna Unath(බමුණා වුනත්) - Dr. Nanda Malini, Prof. Sunil Ariyaratne, Gunadasa Kapuge | Pawana Album

  Рет қаралды 599,755

Gee Lanka

Gee Lanka

2 жыл бұрын

Bamuna Unath(බමුණා වුනත්)
Stream Now : ceymusic.lnk.to/Pawana
Vocals: Dr. Nanda Malini
Lyrics: Prof. Sunil Ariyaratne
Music: Gunadasa Kapuge
You May Also Like
Yadamin Banda: • Yadamin Banda (යදමින් ...
Pawana Album: • Pawana Album | Nanda M...
Wirodhakalpa Gee: • Wirodakalpa Gee | Nand...
බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු
දෑගොත් කුල නුදුටු උන් බණ පිළි පදිනු
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනු
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මූනට කෙල ගසනු
කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ
රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු
මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු
#NandaMalini #CeyMusic

Пікірлер: 594
@sakvithiransinghe
@sakvithiransinghe 2 жыл бұрын
නන්දා මාලිනියනි, ඔබ මේ දේශයට මග පෙන්වන ගුරුවරියක්.
@kalpaperera2022
@kalpaperera2022 2 жыл бұрын
Oya unath patta oluwak thiyena minihek.. Natham oyata unath owage deak karanna bane.. Hoda pathata karanam oka oya ada wenama thanaka..
@virajsameera5913
@virajsameera5913 2 жыл бұрын
අනේ පල යන්න හොර වේසිගෙපුතා ..
@academyz91
@academyz91 2 жыл бұрын
සක්විති සර් 😍☺️🙏
@ravinduweerasinghe1927
@ravinduweerasinghe1927 Жыл бұрын
Ekanam aththa ❤️
@dinukaperera399
@dinukaperera399 Жыл бұрын
නමුත් සක්විති ඔබ සොරෙකි! අහින්සක මිනිස්සු කී දාහක් වැලපුනාද ඔබ කල හොරකම නිසා? ඒවා සාධාරනීකරනය කරන්න ඔබ හැදුවට ඔබට නොහැකිය. මේක මම ෆේස්බුක් එකේ කිව්ව නිසා ඔයාගෙ ප්‍රොමෝශන්ස් වලට කමෙන්ට්ස් දාන්න බැරි වෙන්න මාව බ්ලොක් කරා මේ ලගදි. ඔයා අවංක නම් එහෙම කරන්න ඕන නෑනෙ නේ? හොරු මෙවැනි දක්ශ ගායිකාවකට හොඳ කියද්දි එතුමියගේ රෙපියුටේශන් එකටයි හොඳ නැත්තෙ.
@commerce171
@commerce171 2 жыл бұрын
මාලනියනි ඔබට අපෙ උත්තමාචාරය දීර්ගායුශ මැතිනියනි
@sumududilshan3622
@sumududilshan3622 2 жыл бұрын
වචනයක් නෑර අදට තිතටම ගැලපෙනවා...😎😎..(2022.04.13) #GotaGoHome2022
@lankaherath8922
@lankaherath8922 2 жыл бұрын
නියමයි මැඩම්🙏🙏🙏🙏🙏🙏
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
මේ ගීත සියල්ලම තනම් කල ගීත.. ඒවගෙ තියන අර්තයන් රටේ පාලකයොන්ට රිස්සුවෙනෑ.. බලන්න ලස්සන තේරුම්.. හදවතට කතාකරනව වගේ
@hpcchathuranga6202
@hpcchathuranga6202 2 жыл бұрын
88/89 දිවි පිදූ කොල්ලො වෙනුවෙන් ගැයුනු විමුක්ති ගී 😍😍😍😍 අද විරුවන්ටත්
@BrufiBrufu11.
@BrufiBrufu11. 2 жыл бұрын
රට වෙනුවෙන් එදා සිටම කෑ ගැසූ චරිතයක් ❤️
@thusithakahagalla548
@thusithakahagalla548 2 жыл бұрын
හිතටම දැනෙනවා ... මේ ජාතියේ වේදනා සමයයි අපේ රටේ උන්ට මේ අදහස් දැනේවා..
@rohanaprasanna1380
@rohanaprasanna1380 2 жыл бұрын
තවමත් මෙවන් රටට ආදරය කරන මිනිසුන් සිටීම අපට ආරම්භයක්. ඔබට දීර්ඝායුෂ!
@dammikaanuruddha2586
@dammikaanuruddha2586 2 жыл бұрын
🙏👍
@Tt-st5ie
@Tt-st5ie 2 жыл бұрын
හසලක රොහාන් අයියද ඔයා?
@InushaAshwan
@InushaAshwan 2 жыл бұрын
අදට හොඳටම ගැලපෙන ගීතයක්
@asrilankan2953
@asrilankan2953 2 жыл бұрын
Almost all the songs from Pawana!!!
@edelmcilvenna7345
@edelmcilvenna7345 2 жыл бұрын
👌👌👌
@ripworrior975
@ripworrior975 2 жыл бұрын
1948 edala aithi 😌rata kanna patan gatthe eda edala
@amaligamage937
@amaligamage937 2 жыл бұрын
රට කන්න පටන්ගත්තු මුල්කාලෙම වැඩපටන්ගත්තු මිනිස්සු...💔😍😢
@darshanasampath5923
@darshanasampath5923 2 жыл бұрын
@@amaligamage937 💯
@merinamuthunamagonnage2093
@merinamuthunamagonnage2093 2 жыл бұрын
හරීම ලස්සනයී./// දෙමලා උනත් විරුවෙක් නම් ගරු කරනු...වැදි බණ දෙසන සඝ ඝණ වුව පිටු දකිනු..
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ සැම තැනකම නන්දාමලනියගේ ගී අසන්නට සලස්වමු!!! මේ තුල ගැටලු වලට මුහුණ දිය යුතු අයුරු පැහැදිලී!!!🤟🤟🙏
@user-ri8rj8rw3x
@user-ri8rj8rw3x Ай бұрын
Attha ❤
@geethaniperera7254
@geethaniperera7254 2 жыл бұрын
බුද්ධිමත් තරුණ පරපුර වර්තමානයේ ...ඇසිය යුතු සින්දු වන්නේ මේවාය නැත්තං රට ජාතිය ගැන කැක්කුමක් ඇති වන්නේ නැත ...දේශපාලනය ඔබ මනෝ ලොවකට ගෙන ගිහිල්ලා අතහැරලා දානවා...එදාට අපි අසරණයි අපේ රට අපේ රටේ ධනය සියල්ලම අපට නැති වෙලා
@chanithusesanda300
@chanithusesanda300 2 жыл бұрын
විශාරද නන්දා මාලනි තමයි ලංකාවේ බිහිවුනු විෂිශ්ඨතම ගායිකාව ❤️
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
ethumiya aragala boomiyata awata passe ethumiyata apahasa kaapu post godak hadila thibba fb eke😭😭
@talkwithvajiramalinga8410
@talkwithvajiramalinga8410 2 жыл бұрын
ලාන්කීය ගීත කෝලිලාවියනි,ඔබට නිදුක් නිරෝගී සුව,ශක්තිය ද්යිරිය,වෑඩි වෑඩියෙන් ලෑබේවා!
@udayanganisenevirathna119
@udayanganisenevirathna119 2 жыл бұрын
කාලීන ගීත.. වැටිලා තියෙන හැගීම් අවදි වන ගීත
@arunidissanayake6326
@arunidissanayake6326 2 жыл бұрын
රජෙකු උවත් වරදට කෑමොර ගසනු... මොර දෙන මුවෙහි ලන මී පැණි ඉවතලනු... නිවැරැදි කරනු බැරි රජු නෙරපා හරිනු... වරදට කිපෙනු, සටනට වැද ජය ලබනු...❤️❤️❤️
@nadunchamara8639
@nadunchamara8639 2 жыл бұрын
"නිවැරැදි කරනු බැරි රජු නෙරපා හරිනූ" ලෙස නිවැරැදි විය යුතුයි..🙏
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
විශිෂ්ට ගීතයක් මේ අදුරු ශාපලත් කාලයට...අලුත් 🌞 ඉරක් පායනවා..අනිවාර්යයෙන් ..
@youvgotmail5285
@youvgotmail5285 2 жыл бұрын
Obat
@youvgotmail5285
@youvgotmail5285 2 жыл бұрын
Obatadeergau mathiniyani
@kasunnavoda3698
@kasunnavoda3698 2 жыл бұрын
ඔබ තුන්කට්ටුවේ අඩුව අද වඩාත් දැනේ.. වඩවඩාත් දැනේ.. පුරවැසියන්ගේ මනස් ආමන්ත්‍රණය වහවහාම අරඹවව් !
@anulawijewardena242
@anulawijewardena242 2 жыл бұрын
ගෝල් ෆේස් පිටිය පුරා දෝංකාර විය යුතු ගීත...
@padminidasilwa12
@padminidasilwa12 2 жыл бұрын
ජනයා අභිමුවේ උන් නිරුවත් කරනු..🙏🔥💪
@udulakalpitha252
@udulakalpitha252 2 жыл бұрын
බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු.. සැඩොලා උනත් සුදනෙකුනම් පුටුව දෙනු.. හෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනූ... දෙමලා උවත් විරුවෙකුනම් ගරු කරනූ.. ❤
@sew8603
@sew8603 2 жыл бұрын
"කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ"
@shamdesilva9137
@shamdesilva9137 2 жыл бұрын
අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන මේ ජේෂ්ඨයින්.
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
කාලයටම උචිත ගීතය ක්‌
@nilminimanimendra1175
@nilminimanimendra1175 5 ай бұрын
ජාති වාදයට එරෙහිව ලියපු ගීතයක්..... ප්ලිස් හොදට අහන්න. " දෙමලාවුනත් විරැවෙක් නම් ගරැ කරමු"
@samanthikiriella2417
@samanthikiriella2417 2 жыл бұрын
Me සිංදුව me දිනවල කොච්චර අහනවා ඇද්ද ....❤️
@chavindrav
@chavindrav 2 жыл бұрын
මම පාසල් යන කලේ ඉඳල අසම ගීත එකතුව, නැවත අපේ රටේ තරුණ පරම්පරාවට මෙම ගීත එකතුව අහන්නට සැලැස්වීම ඉතාමත් වටිනවා වගේම ඉතාමත් කලොචිතඊ
@ishiishi1542
@ishiishi1542 2 жыл бұрын
සර්වකාලීන ගීත... 🙏😥
@pasindu_2003
@pasindu_2003 2 жыл бұрын
#දෙමළා උනත් විරුවෙක් නම් ගරු කරනු...❤
@nishshanka5661
@nishshanka5661 2 жыл бұрын
වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු වැදි බණ දෙසන සඟ ඝන වුව පිටු දකිනු
@DAYAN_W
@DAYAN_W 2 жыл бұрын
අතීතය නැවත ලියැවීම ඇරඹී ඇත.
@sithija_dashan
@sithija_dashan 2 жыл бұрын
නිවැරැදි කරනු බැරි රජු නෙරපා හරිනු වරදට කිපෙනු සටනට වැද ජය ලබනු. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@priyadarshanikumudini9381
@priyadarshanikumudini9381 Жыл бұрын
සහෝදරයා අපි ලගදිිම ජය ලබනවා .✌
@vihansawoodworks9543
@vihansawoodworks9543 3 ай бұрын
අනිවාර්යයෙන්ම 👍👍👍👍
@uuk957
@uuk957 2 жыл бұрын
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු... රජෙකුගේ වුනත් වරදට කෑ මොර ගසනු....💟 නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු....👈 **වැදි බණ දෙසන සඟ ඝණ වුව පිටු දකිනු.... 🙌
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 2 жыл бұрын
තරුණ ජවයට මේවා පිටුවහලක් වේවා,,පවන,, යලි මිනිස්සුන්ට දිරියක්ම වේවා ,නන්ද මාලනී මහත්මිය ඇතුලු,එහි නිර්මාණ කරුවන්ට ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රණාම වේවා 💐💐💐💐💐🙏🙏🙏
@inokashirani8144
@inokashirani8144 2 жыл бұрын
සැබෑ අරුතකින් යතුයි කාලෝචිත පදමාලාවක්
@nayanithakshila5578
@nayanithakshila5578 2 жыл бұрын
හෙළයා උනත් ජඩයෙකු නම් පහර දෙනු.... 🖤🏴
@thushanthialutwela5089
@thushanthialutwela5089 2 жыл бұрын
අද වෙන්නෙත් මෙයම නොවෙිද. හරිම ලස්සන නිර්මාණයක් ❤❤❤
@dhammikmanel5245
@dhammikmanel5245 2 жыл бұрын
ඔබතූමියට දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධමිමිකා මානෙල් දලදාසමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞💞💞🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍ඕක රටේ ඉන්න හොරැන්ට කෑ ගහල කිවිවනමි හරිම අගෙයි
@avishkavishmal1637
@avishkavishmal1637 2 жыл бұрын
රජකුගේ වුනත් වරදට කෑ මොරගසනු..
@wasweerawardana.2044
@wasweerawardana.2044 2 жыл бұрын
මං හිතන්නේ මේ ඒ කාලේ .මේ විදිහටම උදා වුන දවස් වල ලියවුණු ගැයු ගීත .❤️😢
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 2 жыл бұрын
යූන්පී ප්‍රේමදාස භීෂණ සමයේ ජේවීපී විප්ලවකරුවන්ගෙ විරෝධය වෙනුවෙන් ගැයූ ගීත. පස්සෙ ඉතින් ජේවීපී එකත් ආයුධ අතට ගත්තා.. යූ එන්පී එකෙන් ජේවීපී ලොකු ලොක්කො මරලා විප්ලයවය වැනසුවා.. කැරැලිකරුවන් බිහිවෙන්න සිරිමාවො මුල් උනා කියනවා. 😊
@sathyajayagani7999
@sathyajayagani7999 2 жыл бұрын
තෙරුවන් සරණයි ,අපේ අම්මේ පුදුම විදිහේ අර්ථවත් හා මිහිරියාව හද පතුලේ රැව් පිලිරැව් දෙනවා ඒ වගේම හදවතට හරිම දුක වේදනාව ඉවසන්න බෑ,,,නියමයි උත්තමාවියනි,,මාගේ උපහාරය ඔබට පුද කරමි,නිදුක් නීරෝගී චිර ජීවනය වේවා ඔබට,, ,,,,
@oshanviduranga997
@oshanviduranga997 2 жыл бұрын
නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු වරදට කිපෙනු සටනට වැද ජය ගනිමු ♥️💥 #Gohomegota
@sarathkumarabandara6013
@sarathkumarabandara6013 2 жыл бұрын
මස්‌ නහර හම සිඳ ඇට සොයා ගොස්‌ ඇට තුළට වැද ඇටමිදුලු මත රඳා සිට දේශාභිමානය කකාරවන්නට සමත් ඔබතුමියගේ හඩතලින් මුළුමහත් මාතෘ භූමියම අවදිවේවා.
@ranjithperera736
@ranjithperera736 2 жыл бұрын
🇱🇰වරදට කිපෙනු සටනට වැද ජය ලබමු
@sltopics3817
@sltopics3817 2 жыл бұрын
අද මෙන් එදාත් මෙවැනිම ප්‍රශ්න වලට උත්ත්‍ර හොයන්න ගිය විජේවීර සහෝදර පිරිස වෙනුවෙන් ලිය උන ගීත. අන්තිමට මේ ගීත එවකට රජය විසින් තහනම් කරා
@rasindurish6043
@rasindurish6043 3 ай бұрын
😂😂😂Eekatada විජේවීර ගම්වල හිටිය අහින්සක රාජ්‍ය සේවකයන්ගෙන් පලි ගත්තෙ😂 ත්‍රස්ත්වාදියෝ😂
@dasunileperuma
@dasunileperuma 2 жыл бұрын
මේ සිංදු ට්‍රෙන්ඩින් එයි කියලා හිතුවේ නෑ කවදාවත් 🥺❤️
@deshanlakshitha7694
@deshanlakshitha7694 2 жыл бұрын
කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ..... ජනයා අතමුවේ උන් නිරුවත් කරනූ....❤️🙂
@ibba89
@ibba89 2 жыл бұрын
ගුනදාස කපුගේ මහතාගෙ music පට්ට...... කලාකරුවෙක් තම ස්වකීය කලාව භාවිතා කර ජන සමාජයට කරපු ගැඹුරුම බලපෑම කලා නම් ඒ කලේ විශාරද නන්දා මාලනී මහත්මියයි... කිසිම දිනක එය නොමැකෙනු ඇත... 🙏🙏🙏🙏🙏
@uvindumathisha
@uvindumathisha 2 жыл бұрын
වර්තමාන දේශපාලනයට හොදට ගැලපෙනවා.
@gayanishu5888
@gayanishu5888 2 жыл бұрын
ඔබතුමියට මේ ගීතයේ නිර්මාණ කරුවන්ට සංගිතය සැපයුවන්ට එක් වරක් නොව දෙවරක් නොව තෙවරක් නොව සිය දහස් වාරයක් ජාතියේ ප්‍රණාමය 💖💖😣😥 අදට ඔබින ගී.රට ගැන කැක්කුම හදටම දැනෙනවා හොදටම...💖💖💖💖💖
@dilshaniwasana2237
@dilshaniwasana2237 2 жыл бұрын
සිංදුවෙන් උවද ජනතාවට නිවැරදි දැක්මක් ලබා දිය හැකිය. නන්දාමාලනියනි ඔබ ගායනයෙන් මිනිසුන් අවදිකරන වීරවරියකි. ❤❤❤❤🎉
@sameemadhi2722
@sameemadhi2722 2 жыл бұрын
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏 මගේ රටට අද වෙලා තියෙන දේ දැක්කම පුදුම වේදනාවක් දැනෙන්නේ. 😥😥😥
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තුතියි
@upalisriyananda9626
@upalisriyananda9626 2 жыл бұрын
අපි AL කරන කාලෙ ආසාවෙන් අහපු ගීත.1980 විතර .ගොඩක් අයට ඒවායේ අරුත එදා තේරුණේ නෑ .
@gayanpriyanath7072
@gayanpriyanath7072 2 жыл бұрын
නන්දා මාලනී මහත්මිය කියූ ගීත ආදර්ශයට ගත්තනම් මේ දේශපාලනය කරන මිනිස්සු.අද අපේ රටට මේවගේ අවාසනාවන්ත කාලයක් උදාවෙන්නෑ කිසි දිනක 😒😒😒😒
@nimashadewmininimashadewmi3629
@nimashadewmininimashadewmi3629 2 жыл бұрын
අද කාලෙට නියමෙට ගැලපෙනව....😥🙏🙏🙏❤️
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 2 жыл бұрын
අවුරුදු 15 දි ඉස්කෝලෙ සහිත්‍ය සමිතියේ හරිම අශාවෙන් ගzයු ගිතයක් මගේ ප්‍රියමනාපම ගායිකාව අzයයි අද සමාජයට හොදටම ගzලපෙනවා රාජපක්ශලාට අනිවාර්යෙන් ගෝටා ගෙදර යන්න . Gotabhaya go to the home ඉතාලියෙන් අන්දරේ දි කසා ගෝටා
@dewapuradewagemahindawickr5598
@dewapuradewagemahindawickr5598 2 жыл бұрын
ඇත්ත ඒත් කවුද කරන්නෙ ......පරන හොරුමද ජේ වී පී ...බොරුකාරයොද උන්ගෙ දරුවො පිටරටවල සැපසේ අපේ කොල්ලො මහපාරෙ ....රටට ආදරේ දක්ශ නායකත්වයක් පෙනෙන තෙක් පමානයකවත් නෑ...................
@nisalkodithuwakku9282
@nisalkodithuwakku9282 2 жыл бұрын
මේ නිර්මාණ සර්වකාලීන යි 😪♥️
@kalumdissanayaka8077
@kalumdissanayaka8077 2 жыл бұрын
එදාට වඩා අදට මාර විදියට ගැලපෙනවා..❤❤❤❤❤❤👍👍👍👍💪💪💪💪💪😭😭😭😭👍👍👍මැඩම් ...
@zeeneththajudeen7468
@zeeneththajudeen7468 2 жыл бұрын
හරිම ලස්‍සන අර්ථවත්‍ ගීතයක්‍! එතුමියට සුබ පැතුම්‍!
@sunethdhananjayadhananjaya9382
@sunethdhananjayadhananjaya9382 2 жыл бұрын
අදටයි ගැලපෙන්නෙ මෙතුමියගෙ සින්දු. මේව සින්දු නෙමේ එතනිනිත් එහාට ගිය හැදෙන උන්ට හැදෙන්න කියපු වදන්.
@rupawathiechadwick6608
@rupawathiechadwick6608 2 жыл бұрын
එදා මේවාගෙ අර්තයන් ඉදිකටු වගේ උනා පලකයන්ගෙ කනට.. ඒකයි ඒ තහනමට ලක් උනේ.. ඒ ගීතවල තිබුනේ සත්‍යයකි .. ආදර්ශයකි..🙏 පාලක පැලැන්තියට කනේ පහරකි..🙏
@deshabandara
@deshabandara 2 жыл бұрын
කාලීන ගීතයක්. ඇත්තටම හිරි ගඬු පිපෙනවා මේ ගීතය අහනකොට. ❤ 🇱🇰
@ruklanidesilva8337
@ruklanidesilva8337 2 жыл бұрын
නන්දා මාලනී මහත්මියට බොහොම ස්තූතියි.නිර්භයව මෙවැනි ගීතයක් ගායනා කරන්න ඉදිරිපත් වීම ගැන.
@merinamuthunamagonnage2093
@merinamuthunamagonnage2093 2 жыл бұрын
ගීතය පුරාවට සියලු පබැදුම්...හරි අපූරුයි..සත්‍යයේ ගීතයකි..
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 2 жыл бұрын
අද කාලෙට ගැලපෙන්නක්.. ❤️❤️✌✌🙏🙏
@ashokagamagea5310
@ashokagamagea5310 2 жыл бұрын
අදට ඉතාමත්ම කාලෝචිත ගීත මෙතුමියගෙ හැම ගීයක්ම හිතට කා වදින ගීත
@sithiragishan2145
@sithiragishan2145 2 жыл бұрын
අදට ගැලපෙන ගිතයක්
@chandanawadasinghe3106
@chandanawadasinghe3106 2 жыл бұрын
ඔබතුමිය එදා ගැයූ ඒ ගීය අද සත්‍යයක්ම වී හමාරය. අහෝ ලක් මෑණියනි
@chandradasaherath2510
@chandradasaherath2510 2 жыл бұрын
රචකයන්ට ,සංගිත නිර්මාන ,ගායන ,එදාටත් වඩාත් අද දැනෙනවා ඇපල්වත්‍ත ලක්මවු ට දායාද කල දැයේ තාරකාව. අගයම් .
@leenainukshi2444
@leenainukshi2444 2 жыл бұрын
අදට 100% ගැලපෙනවා...#gotagohome
@sanjeevprasad4706
@sanjeevprasad4706 2 жыл бұрын
මෙ මිනිස්සු ඒ කාලෙ කියපු දේ ඇව්වා නම් අද මේ රට ලොකෙ හොදම රටවල් අතර...
@ravindunimesh8442
@ravindunimesh8442 2 жыл бұрын
සුනිල් ආරියරත්න කියන්නේ අපේ රටේ බිහිවුන ශ්‍රේෂ්ඨ ගීපද රචකයෙක් ❤️🇱🇰
@user-of3pb2fq7d
@user-of3pb2fq7d 2 жыл бұрын
ඔබ අපෙ අම්මා ය දේශයේ අභිමානය හොද නරක හැමදෙයක්ම ගීතයෙන් කියා දෙන්නේ ඔබය අම්මේ අද අපේ දරැපැටව් අසරනයි
@anandaranasinghe2243
@anandaranasinghe2243 2 жыл бұрын
වරදට කිපෙනු,සටනට වැද ජය ලබනු!!! ජනතා අරගලයට ජයවේවා !!!
@suvidyapanditha6004
@suvidyapanditha6004 2 жыл бұрын
නිවැරදි කරනු බැරි රජු පලවා හරිනු.
@bluebarrybp7958
@bluebarrybp7958 2 жыл бұрын
🤗🤗🤗♥️
@WitHMyStePs
@WitHMyStePs 2 жыл бұрын
අනාගතය දැකල කියපු සින්දු❤️😍
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 2 жыл бұрын
යූන්පී ප්‍රේමදාස භීෂණ සමයේ ජේවීපී විප්ලවකරුවන්ගෙ විරෝධය වෙනුවෙන් ගැයූ ගීත. පස්සෙ ඉතින් ජේවීපී එකත් ආයුධ අතට ගත්තා.. යූ එන්පී එකෙන් ජේවීපී ලොකු ලොක්කො මරලා විප්ලයවය වැනසුවා.. කැරැලිකරුවන් බිහිවෙන්න සිරිමාවො මුල් උනා කියනවා. 😊
@heshan_kavindu
@heshan_kavindu 3 ай бұрын
ඒකාලෙ තිබ්බ ප්‍රශ්නෙම ආයෙ ආවා සරලයි .ප්‍රශ්නෙ කොයිකාලෙ ආවත් ඒ ප්‍රශ්නෙ පිටින් දාලා හොඳින් හරි නරකින් හරි sucess වෙච්ච කෙනා තමයි දැං ඔය ජනපති වෙලා ඉන්නෙ😎
@anjalitharushika9299
@anjalitharushika9299 2 жыл бұрын
මේ දවස්වල තියෙන තත්වය නිසා අහම්බෙන් අහන්න හම්බුනේ. Amazing, what a deep meaning, never thought this one have such a Amazing meaning.
@vajiragunaratne7334
@vajiragunaratne7334 Ай бұрын
ඊ අපේ රටේම උත්තමාචාරය පීදීය යුතුයි ඔබ තුමිය ට.❤
@anurishakulasekara8168
@anurishakulasekara8168 6 ай бұрын
උසස් ලොවක් උදෙසා, උතුම් ලොවට අපගේ නමස්කාරය වේවා.
@krisanthaweerakkody4818
@krisanthaweerakkody4818 2 жыл бұрын
ඔය ගීත තහනම් කරලා තියන්නෙත් බූරු නායකයෙක්
@shamilapriyangika3646
@shamilapriyangika3646 2 жыл бұрын
Kawda
@jhr3450
@jhr3450 2 жыл бұрын
Unta awasi hinda
@nethmikawya8429
@nethmikawya8429 2 жыл бұрын
@@shamilapriyangika3646 r premadasa
@charlesweeraparackrama4211
@charlesweeraparackrama4211 5 ай бұрын
රණසිංහ ප්‍රෙමදසයි තහනම් කලෙ.
@chathuradilranga8050
@chathuradilranga8050 Ай бұрын
Anna eyage buru putha janadhipathi wenna hadanawa.....
@lahirusamp3731
@lahirusamp3731 2 жыл бұрын
මේව ඇතුලත් කරන්න පාසල් පෙළ පොත් වලට.. දෙයියනේ... අපේ කිරි සමන්ලගෙ 2000න් පස්සෙ පරම්පරාව ගොඩ ගත හැකී එහෙම කරොත්...
@rkkavinda7617
@rkkavinda7617 2 жыл бұрын
Mema Sindhu issr thibb Ned?den ratat mema wela thiyenne 2000 passe kttiy nisada?ane burus 2000 psse issr kiyl ne Balu weda krn eun komth krnw ew pehedili, den ratat wela thiyn dewl dekkm😋😂
@rahulathero8050
@rahulathero8050 2 жыл бұрын
ඉතාම කාලෝචිත ගීතයක් නන්දා මාලනිය ඉතා විශිෂ්ට ගායිකාවක් තෙරුවන් සරණයි
@sriwantha94
@sriwantha94 2 жыл бұрын
නන්දාමාලනියන් එදා ගැයූ ගී අද තරුණ අපිත් ආදරෙන් වැලඳගන්නවා. සදා අමරණීය ගී අපට බිහිකර දුන් මෑණියනි ඔබට පිං.
@chamudithaalwis9886
@chamudithaalwis9886 Жыл бұрын
හදවත පුබුදු කරන වදන් ..! අද කාලේ මේ වගේ සින්දු ඇහෙනවනම් ❤️🌏 ඔබතුමියට දීර්ඝායුශ වේවා..! 🙏🙏🙏🙏🙏
@user-cq5yr4gr4n
@user-cq5yr4gr4n 2 жыл бұрын
හරිම ආඩම්බරයි
@shevannanayakkara8780
@shevannanayakkara8780 2 жыл бұрын
බමුණා වුනත් දුදනෙකු නම් බිම හොවනු සැඩොලා වුනත් සුදනෙකු නම් පුටුව දෙනු හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු දෙමළා වුනත් විරුවෙකු නම් ගරු කරනු බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳ පුදනු දෑගොත් කුල නුදුටු උන් බණ පිළි පදිනු වැදි බණ මැදින් මුණි බණ තෝරා අසනු වැදි බණ දෙසන සඟ ඝන උව පිටු දකිනු සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු පාවා දෙන එවුන් මූනට කෙල ගසනු කසයෙන් තලා හිස පලඳා කටු ඔටුනූ ජනයා අභිමුවේ උන් නිරුවත් කරනූ රජකුගෙ වුවත් වරදට කෑ මොර ගසනු මොරදෙන මුවෙහි ලන මී පැණි ඉවත ලනු නිවැරදි කරනු බැරි රජු නෙරපා හරිනු වරදට කිපෙනු සටනට වැද ජය ලබනු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nishanthapriyadarshana538
@nishanthapriyadarshana538 2 жыл бұрын
හරිම ලස්‍සන අර්ථවත්‍ ගීතයක්‍! එතුමියට සුබ පැතුම්‍! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashanchathuranga.2358
@ashanchathuranga.2358 2 жыл бұрын
My special Thanks for you Mrs .Nanda Malini.
@sasi8k
@sasi8k 2 жыл бұрын
වැදි බණ දෙසන සඟ ගන වුව පිටුදකිනු☝️
@user-ri8rj8rw3x
@user-ri8rj8rw3x 2 ай бұрын
පාලකයොන්ට මේ වගේ ගීත කනේ පාරවල් නිසා.මේ ගීත තහනම් කරේ 😢🥺💗💗💗💗💗💗💗💗💗
@piyadasafernando2492
@piyadasafernando2492 2 жыл бұрын
ඔබ තුමි යට බුදුසරණයි මැතිණියණි දීර්ගාර්යු
@pramodranasinghe2584
@pramodranasinghe2584 Жыл бұрын
අපි එකාලෙ මෙ පවන වැඩ්සටහන් අහන්න ඉදියෙ නැති උනත් අපි වාසනාවන්ත යි තවමත් මෙ සිංදු අපෙ කන් වලට අසන්න ලැබීම.නීතියෙන් මොන තහනම ආවත් ඇත්ත කවදාවත් වසන් කරන්නට නොහැකිය මේවා .... ..... ..... කොහොමත් නයින්ට අදුකොල පේනවා වාගෙ සහොදරයා
@rasikaprabath4992
@rasikaprabath4992 Жыл бұрын
හරිම ලස්සන ගීතයක්. අද අපේ රටට අවශ්‍ය මේ වගේ අදහස් ගරු කරන මිනිස්සු .
@WasanthiRenuka-ly1yj
@WasanthiRenuka-ly1yj 29 күн бұрын
හොද තේරුමක් තියන ලස්සන පබැදුමක්...❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
@mashiproductions1326
@mashiproductions1326 2 ай бұрын
මැතිනියනි, දීර්ඝායුෂ වේවා..!
@user-rf4te9gd2q
@user-rf4te9gd2q 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරනීය නන්දා අක්කෙ ඹබට දීර්ගායූස ලෑබෙවා
@nihalbandula8247
@nihalbandula8247 2 ай бұрын
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rupaalgewatta3578
@rupaalgewatta3578 2 жыл бұрын
Very valuable Great Meaning 👂 touching 💓 Heart touching Happy 😊 for Presenting & listening 🎧.Mrs NandaMalinie May you Happiness and good health throughout the life time.Budusaranai!💓🌹💐🌟🌺👪🙋🙎💛
@darshanisandamaliteacher260
@darshanisandamaliteacher260 3 ай бұрын
ඔබට මගේ ප්‍රනාමය මෑණියනි .
@dilo.c3946
@dilo.c3946 Жыл бұрын
2023 / මෙි කලේට වටිනා සිංදුවක් ❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️හදවතින්ම ලස්සනයි..♥️ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ජීවිතේ පෙතම වරට අසන්නේ... 👌👌👌 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 නිවැරදි දැකීම පෙන්වයි අපේ සිංහල ගීත... ♥️👌💪👌♥️ මරු... 🤗🤗🤗 අනිවාර්යෙන් විය යුත්තක්... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 7 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,1 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 170 #shorts
00:27
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
නන්දාමාලනියගේ ඒ පවන ගැනයි මේ
5:47
ඉස්කුරුප්පු ඇණේ - iskuruppu ane
Рет қаралды 152 М.
ToRung short film: 🎁special gift❤️
0:49
ToRung
Рет қаралды 17 МЛН
😆 @SantiOficialll @SantiFansshort @CAMILOAGUILLONN
0:15
Santi
Рет қаралды 8 МЛН
😆 @SantiOficialll @SantiFansshort @CAMILOAGUILLONN
0:15
Santi
Рет қаралды 8 МЛН
Ужасное свидание🤯 #стальноймужик #жиза #еда
0:50
SteelMan XXL | Стальной мужик
Рет қаралды 1,4 МЛН
رورو ضد رقيه🔫😲🚀 #shorts
0:13
رورو فاميلي | Roro Family
Рет қаралды 24 МЛН
One Two Buckle My Shoes ! #spongebobexe #shorts
0:17
ANA Craft
Рет қаралды 41 МЛН