Рет қаралды 1,695
Intro
නංගී නංගී රූපිකා
ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
නංගී නංගී රූපිකා
නංගී නංගී රූපිකා
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
නංගී නංගී රූපිකා
නංගී නංගී රූපිකා
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
හැඩ මූණේ බොරු ඔප නෑනේ
පිරිසිදුනේ සපුමල් වාගේ
රූබර රාජිණීයේ - ගීතයේ රිද්මය තී වේ
රූ බර රාජිණීයේ - ගීතයේ රිද්මය තී වේ
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
හඩ වාගේ පුරහද වාගේ
ඇගෙ ජීවේ නොකැලැල් වූයේ
සෝභන ලාලනීයේ - ආලයේ ලීලය තීවේ
සෝභන ලාලනීයේ - ආලයේ ලීලය තීවේ
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
ගුණ දහමේ දම් රසෝගේ
හැමදාම ලියලන සිහිනේ
කෝකිල රාජිණීයේ - ආලෝකේ මේ ගම්මානේ
කෝකිල රාජිණීයේ - ආලෝකේ මේ ගම්මානේ
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
නංගී නංගී රූපිකා
නංගී නංගී රූපිකා
ගම්මානේ ශාන්ත වූයේ ගම්බද ලලනී තී නිසා
ගම්මානේ ශාන්ත වූයේගම්බද ලලනී තී නිසා