නංගිගේ රහසිගත සෙනෙහේ වීණාව රසවින්දනය | උසස්පෙළ සිංහල |Nangige Rahasigatha senehe veenawe| Be Smart

  Рет қаралды 4,823

Be Smart 🎓

Be Smart 🎓

Жыл бұрын

- * නංගිගේ රහසිගත සෙනෙහේ වීණාව *-
අ.පො.ස.උසස්පෙළ නූතන පද්‍ය සංග්‍රහය
නින්ද නැති
මේ රැය
ගෙයින් පිට රැළි ගසන සඳ වතුරය.
රබර් ගස්
නැති නමුදු
සීතල සිංහරාජය පාමුලේ
සිහි වේ මට
නිඳිමත ආනන්දයෙන් චමත්කාරය වගුළ
සඳ පහන උරා මත් වූ ගමේ රබර් යාය
නවම් මහ ගෙවී යත
ඉපල් අතු අග
මුදු ළපටි දලු ඇදෙන
රාත්‍රියේ
කුප්පි ලාම්පුවේ දැල්ල මිලින කොට
පිඟන් කටු කෑල්ලක් ගෙන
කිරි පිහිය මුවහත් කරමින
සොඳුරු වූ රහසිගත සෙනෙහේ වීණාව ගෙන
සඳ පහන සේ ආදරෙන්
වය වයා
මිහිර විඳ විඳ
බොහෝ වේලා
නිදි වරන නැඟණියනි
රළු ය
නුඹෙ අත
කිරි පිහියට
සැබෑ ම ය එය
මුදු ය
සුපිරිසුදු ය
නු⁣⁣ඹෙ දෑත
දිගු කොට සඳ කැරැල්ලක් සේම
ඵ් අත
මාත් වාඩි කරගනු මැන ඔය සඳ යට ම
නැඟණියනි .
-ධර්මසිරි රාජපක්ෂ -
(ශක්තියේ පුෂ්පය)
********************************************
සිංහල භාෂාව වූ කලී ජීවිතයට පාඩම් මාලාවකි.රසවින්දනයේ උල්පතකි.උපදේශන වලින් සුපෝශිත තක්සලාවයකි.🎓🎓
" Be Smart " නාළිකාව තුළින් ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශයට අවශ්‍යය සිංහල පාඩම් මාලා සාකච්ඡා කෙරේ....
"Be Smart" සමඟින් සිංහලයේ රසතැන් සොයා යන ගමන දැනුම හඹායන ඔබ වෙනුවෙන්මයි....
..........................................................................
#nangigerahasigathaseneheveenawa
#nuthanapaddiya
#sinhala

Пікірлер: 21
@tarukaseumini3284
@tarukaseumini3284 13 күн бұрын
හොදටම තේරෙන විදිහට කියලා දෙනවා.ඒකට පිං ❤❤❤
@MY_LIFE004
@MY_LIFE004 Жыл бұрын
ඉදිරි පාඩම් වලටත් වීඩියෝ ඕන ටීචර් අනිවාර්යයෙන්ම හොදට තේරුනා
@ChathurikaKumari-gg5qd
@ChathurikaKumari-gg5qd 7 ай бұрын
ඇත්තෙන්ම ලස්සනයි ඒ කටහඩ භාවනාවක් වගේ 😊😊 හිතට කා වද්දන 😊❤️🤗 මිස් ලස්සනයි ගොඩාරියක් හොදට තේරැනා 😢
@user-ll5dz2ro4m
@user-ll5dz2ro4m 11 ай бұрын
අනෙ ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා ❤❤❤❤
@shehanikakalapanai5033
@shehanikakalapanai5033 11 ай бұрын
ඒ කටහඬ 😥❤
@yashodaniLakmali
@yashodaniLakmali 10 күн бұрын
🥺❤️ හදවතට දැනෙන්න . කියනවා🥺
@ushanchandima-cw7jv
@ushanchandima-cw7jv Жыл бұрын
ටීචර් කියන වචනත් ඩිස්ප්ලේ කරානම් ගොඩක් හොඳයි .🥰 ලස්සනයි.... හොදට පැහැදිලි කරලා දෙනවා 😍
@ireshamadushani1906
@ireshamadushani1906 7 ай бұрын
හදවතින්ම ස්තූතියි මිස් ❤️🌹
@klausscharnweber8536
@klausscharnweber8536 4 ай бұрын
ස්තුතියි මිස් 😢😢😢
@MY_LIFE004
@MY_LIFE004 Жыл бұрын
Thank you techer godak vatinava video eka
@chanikapramodani3841
@chanikapramodani3841 11 ай бұрын
මිස් හොදට පැහැදිලි වුණා
@DanaMusic-qh2xr
@DanaMusic-qh2xr Жыл бұрын
😎
@hiruniseuwandi-sf8bg
@hiruniseuwandi-sf8bg 11 ай бұрын
Niyamai miss
@ThakshilaPrabashanisirilal
@ThakshilaPrabashanisirilal 8 ай бұрын
Kiyana dee hodata therenawaa miss❤❤❤
@uschan-yn2xw
@uschan-yn2xw Жыл бұрын
🥺❤
@QBEE499
@QBEE499 Жыл бұрын
😢
@shehanikakalapanai5033
@shehanikakalapanai5033 11 ай бұрын
Anith padam valath vidiyo denna teacher 😍❤
@besmart-gj5tm
@besmart-gj5tm 11 ай бұрын
Hari puthe
@user-ww6hz1bn5q
@user-ww6hz1bn5q 10 ай бұрын
🥺
@alpha6715
@alpha6715 Жыл бұрын
නංගි සෙනෙහ වීනාව වැයීමට හේතුව දුප්පත්කම නේද teacher.. . 🥺
@pamudimaheshika341
@pamudimaheshika341 7 ай бұрын
🥺❤
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 58 МЛН
Beautiful gymnastics 😍☺️
00:15
Lexa_Merin
Рет қаралды 14 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 1,3 МЛН
මඟුල් ගීය | අපේ සිංහල පන්තිය
1:37:13
Ape Sinhala Panthiya
Рет қаралды 21 М.
රෑ 10යි ගී 10යි
35:51
Akila Vimanga Senevirathna
Рет қаралды 159 М.