Akila Vimanga Senevirathna - Sinhala | Episode 105 | පිරිමි හොර ගෑණු පස්සේ යන්න හේතු

  Рет қаралды 841,021

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 1 600
@prasadedirisinghe1434
@prasadedirisinghe1434 7 ай бұрын
සර්ගේ වට්හා දීම 200% ඇත්ත. මා ඒ අත්දැකීම ලබනා කෙනෙක් නමුත් හොර ගෑණියක් සමග සම්බනද නම් නෑ. මා ලක්ෂ ගනන් උපයපු අයෙක්, අවුරුදු 23 ක් පමණ ඇයව හොදින් බලා ගත් අයෙක්. මා දැන් රැකියාවක් නොකරයි ඇය ස්වයන් රැකියාවක් කරයි. මාහට දැනට රැකියාවක් නොමැති නිසා මාව පාච්චල් කරයි, දරුවන් සමග මාගේ වැරදිකියා මා පවුලෙන් කොන් කරයි, කොටින්ම මා නිකමෙක් මෙන් සලකයි. මා ඔවුන් විතරක් නොව ඇයගේ පවුලටම දෙවියෙක් සේ සිටි අයෙක් මා දැන් මා සතුව වාහන මුදල් නොමැති නිසා ඇගේ මවද මාගෙන් අසුවා ඔවුන්ට මා මොනවද කලේ කියා, නමුත් මා සතුව මුදල් ඇතිවිට ඔවුන්ව මාගේ වහනයෙන් වන්දනා ගමන් 2ක් පමණ අවුරුද්දකට ගෙනයනවා ඔවුන්ගේ වියදම් සතයක් නොගෙන. ටොපියක් ඕනෑ කිවුවත් එයත් මා අරගන දෙන්නේ. ඇගේ ගෙදරින්ද මැයද දැන් එසේ පවසයි. ඇගේ නංගිලා දෙදෙනා බදිනාවිටද පළමුව බුලත් දෙන්නෙත් මාහට, හෝටල් බලන්න යන්නෙත් මම, තවද දෑවැද්දක්වත් මා ගත්තේ නැත. එවාපු බඩුද ස්මහරවිට මා ඔවුන්ටම යැවුවා. අද ඔවුන්ගේ අනෙක් බෑනලා පුතා හොද කාර් රැගෙන හොදින් ජීවත්වීම නිසා දැන් ව්‍යාපාර නොමැති අසරණ වී ඇති මාව සතයක්සේ වත් ගනන් ගැනුමක් නොමැත. විටක ඇය හම්බාකර කන්න දෙනවා කියා මා නිකන් ඉද කනවා කියා දෙස් තියන අවස්ථා බොහෝය. නමුත් මා නැවත් ඒ තත්ත්වයට ඒමට වයස ගියත් මා උනන්දු වෙමින් ඇත. මා නැවත මැරෙන්නේ සිංහයෙකු ලෙසය.
@babykitti537
@babykitti537 Жыл бұрын
බිරිඳ මොන හොඳ කලත්, වැදගත් විදියට ජීවත් වුනත් ඵක ගැහැනියකගෙන් සෑහීමකට පත්වෙන්න බැරි පිරිමි වෙන ගැහැනුන් සමග අනියම් ඇසුරැ ඇතිකර ගන්නවාමයි. අද ලෝකයේ 98%ක් පමන පිරිමින් හොඳ බිරිඳක් හිටියත් වෙනත් ගෑනුන් රහසේ තියාගෙන ඉන්න අයයි.
@lalithlalith-ee4tj
@lalithlalith-ee4tj 5 ай бұрын
98%,ඔයා සමීක්ශනය කලාද?නැත්තම් කොතන හරි කියල තියෙනවද?නිකම් ගොන් කතා කියන්නෙපා.ඉතිහාසෙ ඉදන්ම කියවෙන දේ තමයි,අදික ආසාව,තන්හාව,ඊරිසියාව මේ දේවල් වැඩිපුරම තියෙන්නෙ ගැහැනුන්ට,ඒවා තමයි පවුල් ප්‍රශ්න වෙන්නෙ.අමාරුවෙන් හරි පිලිගන්න ඒ දේ
@SamarasingheSujith
@SamarasingheSujith 5 ай бұрын
Ganuth ehema tamai pirimiyata taniyama yanna bane ganiyekuth onane
@KumariKumari-oc5mu
@KumariKumari-oc5mu 3 ай бұрын
Ganu kochcharak hoda unath kama asawa තියනවා nam aya yanawamai.පිරිමි waradi karanakota agilla dik karanna kauruwat na.ganu ahama karahama mulu ratakma dos kiyanawa.
@SanduniPreveena
@SanduniPreveena Ай бұрын
ඔව්
@chathurisudarshani420
@chathurisudarshani420 Жыл бұрын
කොච්චර හොඳ ගැණු හිටියත් පිට යන පිරිමිත් ඕන තරම් ඉන්නව👍
@kaveesha3213
@kaveesha3213 Жыл бұрын
​@@tharindubro816 hellow moonwalker
@chathurisudarshani420
@chathurisudarshani420 Жыл бұрын
@@tharindubro816 අනිවාර්යෙන්ම 👍
@isawwa1159
@isawwa1159 Жыл бұрын
anna aawa ..ane manda😅😅
@anomanishanthi9120
@anomanishanthi9120 10 ай бұрын
Ekanam Eththa
@LakminiNadeeka-b9s
@LakminiNadeeka-b9s 10 ай бұрын
Monawa nethi karath wanacharakama nethi karanna be beeemai😢
@tisharahewahakmanage8940
@tisharahewahakmanage8940 Жыл бұрын
සතුටින් අත්හරින්න. යන කෙනා කවදාවත් බලෙන් රදවගන්න එපා. හිතින් අත්හැරීම තමයි ගොඩක් ප්‍රශ්න වලට තියෙන විසදුම.
@duleekaweihena
@duleekaweihena Жыл бұрын
අනිවාර්යයෙන්ම
@wasanalakmali3229
@wasanalakmali3229 10 ай бұрын
ලස්සන ම ආදරශමත් ම කියමනක්
@tisharahewahakmanage8940
@tisharahewahakmanage8940 10 ай бұрын
@@wasanalakmali3229 ❤❤❤❤
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 8 ай бұрын
Ow
@deepikachathu3092
@deepikachathu3092 7 ай бұрын
Oyage kathawa aththa mamath ekamai kare Yana kenata yanna dunna hithin athaheriya ❤❤
@ashindilhara9518
@ashindilhara9518 Жыл бұрын
පිරිමින්ට යන්න ඕන උනාම ඉතිං ගෑනු කෙනා මල් තියලා වැන්දත් යනවා.ඒක තමයී ඇත්තම කතාව
@mohamedmubarak3707
@mohamedmubarak3707 Жыл бұрын
aniwa saho
@lionelgdg8862
@lionelgdg8862 Жыл бұрын
👍🏼
@sadiSKkeshi1015
@sadiSKkeshi1015 Жыл бұрын
😂
@smanthimunasighe7522
@smanthimunasighe7522 Жыл бұрын
අමිමප.නංගි.
@UserDilshani-rj5pw
@UserDilshani-rj5pw 11 ай бұрын
ඔව්
@previnniyagimhani7655
@previnniyagimhani7655 Жыл бұрын
ඒත් අයියේ අපේ කිසිම වැරැද්දක් නැතුව හොර ගෑනු හොයන් යන පිරිමි ඉන්නවා..එකක් අහුවෙද්දි තව එකක් පටන් ගන්න පිරිමි ඉන්නවා..ගෙදර ගෑනිව පේන්න බෑ.ඒත් පිට ගෑනු හුරතල් කරන පිරිමි ඉන්නවා අයියේ
@methuvolgs8299
@methuvolgs8299 Жыл бұрын
හොයලා බලන්න කො ලින්ගික ජීවිතේ හරි ප්‍රස්න ඇති අනිවාර්යයෙන්ම
@DilanChathura-z6p
@DilanChathura-z6p Жыл бұрын
Ekanam eththa
@nilanganisangeetha7757
@nilanganisangeetha7757 Жыл бұрын
Aka nam aththa.gedara birida kochchra lassanata piliwelata weda karath yannema pita genuth Akka horathal wenna.akakin amaruwen galawagannakota tika kalekin thawa kenek hoyagannawa.
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
​@@nilanganisangeetha7757So true 😅
@Sanonedrial
@Sanonedrial Жыл бұрын
​@@methuvolgs8299ලිංගික ජීවිතේ ප්‍රස්න නෙවේ බන් ඒ අත දරුව කාලෙ ඉදන් වටේ ගිය පුරුද්ද එහෙනන් ඉතින් ඉන්න ගෑනිගෙන් අයින් වෙලා වෙන එක ගෑනියෙක් තියාගන්නවනෙ 😂 වටේම ගෑනුන්ට ඇර ඇර යනවැයි ලිංගික ජීවිතේ ප්‍රශ්න කියල 😂 වේස කම ඒකට කියන්නෙ 🥴👍
@ParamiYashodara
@ParamiYashodara Ай бұрын
මට ඇත්තටම සතුටුයි මගේ bf ගැන. එයා හරි පිරිසිදු පිළිවෙළ කෙනෙක් . ඒත් අපෙ අම්මගෙන් මට ලැබුණු අපිළිවෙළ අපිරිසිදුකම් ගැන මට එයා තේරුම් කරලා දීලා කියලා දීලා මේ සර් කියනවටත් වඩා ආදරෙන් , සැරෙන් තර්ජන කරලා ඒ හැම විදියකටම මට කියලා දීලා මාව හදාගත්තා. වෙන්න පුළුවන් අවදානම් ගැනත් එයාම මට කිව්වා වෙන අයට හිත යන්න පුළුවන් කියලා . ඒත් එයාට ගොඩක් ඉවසන්න වුණා. අවුරුදු ගාණක් ජීවිතේට පුරුදු වුණ ගති මගෙන් අයින් වෙන්න අවුරුදු 5කට කිට්ටුවෙන්න ගියා. දැන් අපි හැමදාම සතුටින්. අපි අතරෙ ප්‍රශ්න 99%ක් ම අඩුයි. ඇත්තටම මම ප්‍රාර්ථනා කරනව ඒ වගේ ඉවසන අවංක පිරිමි හැමෝටම හම්බෙන්න කියලා . ❤❤❤
@sudeerarasangika6288
@sudeerarasangika6288 Жыл бұрын
ජිවිතේ වගකිම් එද්දි සමහර පිරිමි එවා ඉටු කරන එක කරදරයක් වගේ දකින්නේ..එ දේවල් වලින් මිදිලා හින ලෝකේ ජිවත් වෙන්නයි වෙන ගැනු හොයන් යන්නේ..එතකොට හැම වගකිමම දරන්න වෙන්නේ තනියම ගැහැනියට, එත් කවදා හරි එහෙම පිරිමි ජිවිතේ විදවනවා..අැත්තටම අාදරේ කරන ගැහැනියකට දුන්න දුක නිසා..
@Duty-god2
@Duty-god2 Жыл бұрын
අනේ මටත් ඕකමයි වෙලා තියෙන්නේ.
@thushanipremarathne6566
@thushanipremarathne6566 Жыл бұрын
Hariyata hari
@M.AKanthi
@M.AKanthi 8 ай бұрын
Ow eka.atta math une okamai
@chamodyadevindi8441
@chamodyadevindi8441 Жыл бұрын
සමහරක් පිරිමිය හොර ගෑනු පස්සේ ගියේ ගෑනුන්ගේ වැරදි නිසාමත් නෙවෙයි .... 😢
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 Жыл бұрын
උන්ගෙ පාදඩ ගතිය නිසා
@shalani.....
@shalani..... Жыл бұрын
නෑ...වැරදි නුබමයි..
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 Жыл бұрын
ඔයා ඒක අත්විදා නම් ඕක කියන්නේ නැ.
@tharushidilshara2537
@tharushidilshara2537 Жыл бұрын
Ow puruddata yana ayath innawa
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
වැරදි නෑ කියලා හිතුවට ගෑනු පට්ට වැරදි කරන්නෙ
@anomakumari8237
@anomakumari8237 Жыл бұрын
ජීවිතේ නොලැබුන හැමදේම ලබා දිලත් ආදරෙ දිලත් පව්කාර කමටත් යනවා පිරිමි
@dilrukperera4880
@dilrukperera4880 Жыл бұрын
අනිවාර්යයෙන්
@thiliniwasana2542
@thiliniwasana2542 Жыл бұрын
Adarei mage ser
@nilupulsenevirathna5358
@nilupulsenevirathna5358 Жыл бұрын
Ehema naha monawa har hethuwak athi oya nodanna
@rushand8003
@rushand8003 Жыл бұрын
owa nikn nidhasta karana kiyna comments 😂ganu waradi pilignne na
@buddikasupun6840
@buddikasupun6840 Жыл бұрын
Mth ekagai mis e kathawata
@maduchanu6361
@maduchanu6361 Жыл бұрын
ගැහැනු අසරණ කරන්නේම පිරිමි සමහර පිරිමි කිසිමදෙකින් සැහිමට පත්වෙන්නෙ නෑ.කොච්චර කැපකිරිම් කලත් වටේ යන කෙනා වටේ අයවාමයි සර්
@DeepikaRajapaksha-v1y
@DeepikaRajapaksha-v1y Жыл бұрын
Only gents.what about lady,s
@nalindasampath1393
@nalindasampath1393 Жыл бұрын
එහෙම හිතෙනවනෙ
@DeepikaRajapaksha-v1y
@DeepikaRajapaksha-v1y Жыл бұрын
@@nalindasampath1393 shit Walkollo.
@hifriend9396
@hifriend9396 29 күн бұрын
Appo ow
@senayagamage9280
@senayagamage9280 Жыл бұрын
ගැහැනිය හෝ පිරිමියා තමන් ගෙ යුතුකම් වගකීම් හරියට කරලත් දාල යන අය ඉන්නවා .හොදම දේ ඕන දෙයක් දරාගන්න හිත ශක්තිමත් ගැහැනියක් වෙන එක.💪
@RuwanAberathna-l2i
@RuwanAberathna-l2i Жыл бұрын
Adakala pirimi lassana passa gihilla thamanga hodata inna biridaw nathi kara gannawa a wanachara pirimi anthimata pasu thawenawa
@sudarmadamayanthi3858
@sudarmadamayanthi3858 Жыл бұрын
අනිවාර්යයෙන්
@sehasathisathma8472
@sehasathisathma8472 Жыл бұрын
Eka aththa
@ramanirriyadarshani277
@ramanirriyadarshani277 Жыл бұрын
Eka 😊eththa
@nalindasampath1393
@nalindasampath1393 Жыл бұрын
හම්ම් යන්නම හිතෙනවනෙ
@nimeshalekamge
@nimeshalekamge Жыл бұрын
ඔව් ඇත්‍ත.ඒත් ගෙදර බිරිද කිසි වරදක් නොකර ස්වාමිපුරුශට දෙවි කෙනෙක්ට වගේ සලකගෙන ආදරෙන් ඉන්න ගැහැනු අයගෙ ගොඩක් පිරිමිත් වෙන ගැහැනු පස්සෙ යනවා මං දැකල අහල තියෙනවා
@gayanithilakarathne-gw5wb
@gayanithilakarathne-gw5wb Жыл бұрын
Aniwarenma.eeka ehema wenawa
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 Жыл бұрын
ඒක සත්‍යම සත්‍යක්.කිසිම ප්‍රශ්නයක්ම නැතුව සාර්තක පව්ල් ජීවිතයක් ගෙවන අයගේ ජීවිතවලට ලස්සන ජීවිත ගෙවනවා බලාගෙන ඉන්න බැරුව පිරිමියාව හැට හතර මායම් දාලා ඒවා කඩා බිදලා දාන්නේ ගෑනුන්ගේ වරදක් නිසාද.මගේ යාලුවෙක්ගේ පව්ල් ජීවිතේට අවුරැදු 24 හරිම සාර්තක පවුල් ජීවිතයක් ගෙව්වේ.කිසිම අඩුපාඩුවක් නැති ජීවිත එයාලට තිබ්බේ.කොරෝනා කාලේ තමයි එයාගේ husband වෙන සම්බන්දයක පැටලිලා ඉන්නවා කියලා දන්නේ.එයා මට කිව්වා දැන් අවුරැදු 8 ක වෙලේ ඉදලා පොඩි වෙනසක් දැක්කා husband ගැන තියන විශ්වාසෙට එයා ඒවා ඉවසගෙන හිටියා කියලා.කොරෝනාවලට පින් සිද්ද වෙන්න අහූ උනා කිව්වා.අපේ office වල ඔයවගේ ගෙදර ගෑනිට හොරෙන් ගෙන ගිය සම්බන්දතා ගොඩක් අහු උනා කොරෝනා කාලේ.අද කාලේ ඉන්න තරුන ලමයි ඕවා දරාගෙන ඉන්නේ නෑ.නමුත් මේ වෙනකොට අවුරැදු 45 පැනලා ඉන්න කාන්තාවෝ මේ දුක දරාගෙන පව්ල් කනවා.සර් තරැන නිසා ඒක තේරෙන්නේ නෑ.ඔන්න බලන්න තව අවුරැදු 5/7 කින් අපේ රටේ තරුන පරම්පරාවේ දික්කසාද වැඩිවෙනවා. මට නම් හිතෙන්නේ ඔය වගේ සම්බන්දතා අහූඋන ගමන් අදාල පුද්ගලයාගේ ගෙදරටම ගිහිල්ලා ඒක විසද ගන්න එක තමයි හොද තමුන්ගේ මනුස්සයාත් එක්ක රන්ඩු වෙනවට වඩා.මගේ යාලුවෙක් ඉන්නවා ඒ වගේ.එදායින්ම ඒ ප්‍රශ්නය ඇය විසද ගෙන අද වෙනකොට සාර්තක පව්ල් ජීවිතයක් ගෙවනවා.ඒත් මගේ සමහර යාලුවෝ තමන්ගේ සහ තමන්ගේ husband ගේ ගවුරවය ගැන හිත හිත ජීවිතයම විදවනවා.
@AnushaPriyadarshani-h9y
@AnushaPriyadarshani-h9y Жыл бұрын
Aniwaryenma oya kathwa aththa
@nadeenln8448
@nadeenln8448 Жыл бұрын
Sirge kathawa hariyatama hari👍👍👍❤
@neelsamarapperuma2899
@neelsamarapperuma2899 Жыл бұрын
සමහරක් බිරිඳළ ගෙදර සියලු දේ කරනව යුතුකම් ඉටු කරනව හැබැයි ලිංගික ජීවිතයේ දී එයා තම ස්වාමියා තෙරුම් ගන්නෙ නැහැ මෙ ගැන පර්යේෂණ පොතක් පවා තියෙනවා , අපි කතාවටත් කියනවා අච්චර, ලස්සන බිරිඳක් ඉද්දී මෙ මනුස්සය ගෑනු පස්සෙ යනවනෙ කියලා ගොඩක් වෙලාවට විවාහක කාන්තාවන් ට දරුවන් හම්බවෙලා කල් යනකොට දරැවන් අධ්‍යාපනයන් හොද තැනකට ගෙනියන්න ගෙවල් දොරවල් හදල දියුණු වෙලා ඉන්න මිසක් තම ස්වාමියා ට කෑම බීම පහසුකම් සපයනවට අමතරව තම ආදරය හා තවත් අවශ්‍යතා ලබා දීමට ඇති බව අමතක වෙනව සාර්ථක පවුල් ජීවිතයක් සඳහා එකිනෙකා තේරුම් ගෙන මෙම සියලු දෙ සමබරව පවත්වා ගෙන යාමට හැකි නම් එම පවුල දිනෙන් දින දියුණු වෙවී
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
ඔච්චර වහල්කං කැකර පිරිමි තියාගන්න නහින්න එපා, ගඋණු ළමයි හොදට ඉගෙන ගන්න සල්ලි හම්බ කරන්න ස්වාධින වෙන්න ලස්සනට පිරිසිදව අදින්න පලදින්න එතකොට තමන්ට කැමති පිරිමියා නෙමෙයි තමන් කැමති පිරිමියා තොරගන්න පුළුවන් ❤️
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u Жыл бұрын
හරිම වැදගත් මේ..අවවාද... විවාහ යක්. වුනොත්. මම දන්න අය ඉන්නව, සමහර. පිරිමින්ට බිරිඳ. ඉල්ලන්නේ. මොනවාද කියලා වත්. තේරුම් ගන්න බැරි උගත් පිරිමි ඉන්නව. සර්. කට කාර නැති ගෙදර දොර පිලිවෙලට වැඩ කරන පිරිසිදුව ට ලස්සනට අදින අහිංසක. කෙල්ල න්ව දාසිය වගේ අතට පල්ලෙන් තියාගෙන ඇයි. මේ පිරිමින්ට බැරි. ඇයත් මනුෂ්‍යයෙක් කියලා සිතන්න. කාමය. නෙවෙයි ඉල්ලන්නේ සුරතල් වෙන්න...හිනාව... කරුණාව ,මට එයාලගේ ප්‍රශ්න කියනව. මට පුලූවන් කමක් තිබුනත් තේරුම් කරලා දෙන්න. අපේ රටේ පිරිමි න් බොහොමයක්. තුල තියෙන මානය...මාරක ලෙඩක් වෙලා. ගිහින් අර කෙල්ලන් මරාගෙන කාවී. අපේ ආගමේ නම් වැඩිමහල් සහෝදරයෝ සොයා බලනව. පවුල් ජීවිතය මහත්තයටයි වැඩ කාරියි වගේ.
@nihalbandula8247
@nihalbandula8247 Жыл бұрын
භාර්යාවන් ගැන බුදු දහමේත් කියවෙනවා මේ කමෙන්ට් ඔක්කෝටම එහි උත්තර තියෙනවා!!!
@PreethimaMadhumalee-dt9hy
@PreethimaMadhumalee-dt9hy Жыл бұрын
ගිය ආත්මේ කරපු කියපු දේවල් අනුව මේ ආත්මේ මේ ජීවිතේ දේවල් සිද්ධ වේවි... මේ ජීවිතයේ කරන කියන දේවල් අනුව මතු භවය ලැබේවි.... එයයි ගැහැණු පිරිමි කාටත් පොදු ධර්මතාවය.....
@piriyanishara5357
@piriyanishara5357 10 ай бұрын
Anna aththa kathawa
@nimanthiananda7122
@nimanthiananda7122 Жыл бұрын
මම කියන්නෙ මෙච්චරයි. පිරිමින්ට හොර ගෑණු ලඟට යන්නෙ සාදාරණ හේතුවක් නිසානම් ගෑණු හොර මිනිස්සු ලඟට යන්නත් සාදාරණ හේතු තියෙනවා. එච්චරයි . ගෑණුන්ට බඩු ගගා වැලලෙන්න එපා මින් පස්සෙ 😅
@KanthiMuthugalage-uy1zm
@KanthiMuthugalage-uy1zm Жыл бұрын
👍
@piyumihansika6306
@piyumihansika6306 Жыл бұрын
😂
@manelkumari554
@manelkumari554 11 ай бұрын
Anna kathawa pirimi giyoth genige warada genu giyoth genige wesa kama🤭🤭😆😆😆
@BasithBentley57
@BasithBentley57 11 ай бұрын
Mekinam thadi gonenk da koido
@nimanthiananda7122
@nimanthiananda7122 11 ай бұрын
@@BasithBentley57 අම්මො අම්මෝ බුද්දිමතා 😅
@harshi-lx9vz
@harshi-lx9vz Жыл бұрын
මං නම් කසාද බඳින එක අතෑරියා.පොඩි කාලෙ ඉදන්ම දුක් විදල විදලා තව ගෑනු පස්සෙන් යන පිරිමියෙක් කසාද බැන්ද ගමන් මගෙ මුළු ජීවිතේම ඉවරයි
@NotAChef1998
@NotAChef1998 Жыл бұрын
මම ඒකෙ අනිත් පැත්ත 😒
@shalikaanakshi7566
@shalikaanakshi7566 Жыл бұрын
Aththatama oya hari
@sssgurusinghe
@sssgurusinghe Жыл бұрын
Pissu halo oyata
@sssgurusinghe
@sssgurusinghe Жыл бұрын
Hemoma aehema ne
@sssgurusinghe
@sssgurusinghe Жыл бұрын
Apita kello netuwa innawa
@lethnuralakvindu
@lethnuralakvindu Жыл бұрын
අධ්‍යාපනයට විතරක් නැතුව ජීවිතේටත් උපදෙස් දෙන ගුරුවරු අඩුයි.💥 Akila සර් කියන්නෙත් ඒ වගේ ගුරුවරයෙක්.❤ ජීවිතයේ අමතක නොවන ගුරුවරයෙක්.😘
@sampathkumara3560
@sampathkumara3560 Жыл бұрын
❤❤❤
@geethanifernando690
@geethanifernando690 Жыл бұрын
සහතික atta. Addakkem natha.
@SanjeewaniKaluwadewage
@SanjeewaniKaluwadewage Жыл бұрын
​@@geethanifernando690hoday
@gihan521
@gihan521 Жыл бұрын
සම්පුර්ණ ඇත්ත සර්.පිරිමි පව් සමහර අය ඉන්නවා..ගැනි කැමති නැ එකට ඉන්න.එත් එ මනුෂ්‍ය යා කොයිතරම් පව්ද.ඉතින් තමන්ගේ අවශ්‍යතා වය තමන්ම කරගන්න ඔන..නැති නම් වෙන කාව හරි ලගට යන්න ඔන..නිතරම සැකෙන් ජිවත් වෙද්දී තමන්ගේ සහෝදරිය පවා අවිශ්වාස කරනවා.මට මෙහෙම චරිත මුන ගැහිලා තියෙනවා..එ පවුල තුල ආදරේ..සතුට නැ..එදිනෙදා ජිවත් වෙන්න හම්බ කරන එක විතරයි..පව් සමහර පිරිමි ගොඩක් අසරණයි..එ බාධක මැද්දේ සමහර පිරිමි අයට එයාවත් දන්නේ නැතිව ගමේ දි ආදරේ කරපු කෙනාව මුන ගැහුනම කොහොමද..එතන මාරම ලස්සන බැදිමක් තියෙනවා..එපිරිමියා නොමග යන්න ගියත් අර ලස්සන ආදරේ නිසා ආයෙත් එයා අළුත් පෙම්වතෙක් වෙනවා..එහෙම චරිත මට හම්බ වෙලා තියෙනවා ඔන තරම්..සර්ට පිං ගොඩක්..ගැනියකගේ අපිලිවෙල සහ අපිරිසිදු කම කියනවා වගේ .පිරිමියාගේ අපිලිවෙල කියලා දෙන්න.❤❤❤❤❤👍👍👍👍🤗🤝
@ruwanruwan1710
@ruwanruwan1710 6 ай бұрын
👍💪♥️
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 Жыл бұрын
සර් ඔයා හින්දා මගේ ජීවිතෙ ගොඩාක් වෙනස් උන ..පින් සිද්ද වෙයි ඔබ තුමාට ♥️
@sigmamale1793
@sigmamale1793 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත .... ඔය වගේ , "නිතරම තමන් හරි කියලා හිතන " " මමත්වයෙන් ඔලුව ඉදිමිච්ච " " කිසිම වෙලාවක තමන්ගේ අඩුපාඩුවක් ,වැරැද්දක් නොපිළිගන්න "... " කොච්චර මැරීගෙන වැඩ කරත් අනිත් කෙනා කෙරෙහි කිසිම අනුකම්පාවක් නැති " "කොච්චර හොඳ කරත් කිසිම ගුණයක් දකින්නේ නැති , අඩුපාඩු විතරක් දකින ".... " තමන්ට විතරක් ආදරය, අවධානය , ගෞරවය අවශ්‍යයි කියලා හිතන ".... "පොඩි දේටත් සැක කරන , ... "පොඩි දේවල් වලටත් හැම තිස්සේම රණ්ඩු කරන ".... "රස්සාව කරලා ගෙදරට ගොඩවෙන කොටම රණ්ඩු වෙන්න බලාගෙන ඉන්න" ,..... " හැමතිස්සේම ඔලුව කන ".... "ආත්මාර්ථකාමී " .... කාලකණ්ණි ගෑණියෙක් හම්බුනොත් ඉතින් ජීවිතේම අපායත් තමයි .... කිසිම පිරිමියෙකුට මේ සංසාරේ නීවීමක් දකින තුරා ... කිසිම ආත්මෙක.... " වධක භාර්යාවන්".... මුණ නොගැසේවා !!... මුණ නොගැසේවා !!...
@singithiiskoole931
@singithiiskoole931 Жыл бұрын
සමහර දේවල් ඇත්ත.ගොඩක් දේවල්වලට එකඟ වෙන්න බෑ.පිරිමි විතරක් නෙවෙයි ආර්ථිකයට උදව් කරන්නෙ.මහන්සි වෙන්නෙ.ඒ ඉස්සර .දැන් එහෙම නෙවෙයි.ගොඩක් වෙනස්.පිරිමි avoid කරගෙන යන ප්‍රශ්න පහු කාලෙක ආය මතුවෙන්න පුලුවන්.හොඳම දේ තමයි තියෙන ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යන්න ඕනෙ.පිරිමින්ට විතරක් නෙවෙයි.ගෑනුන්ටත් පිරිමි එපා වෙනවා ඔය වගේ දේවල් නිසා. ඒ නිසා සර් කියන දේවල් දෙපැත්තට ම සාධාරණව කතා කරන්න.හැම තැනම වගේ මෙතනත් ගෑනුන්ට පමණයි වැරැද්ද පටවන්නෙ. කොහොම වුණත් සර්ගෙ අධ්‍යාපනික වැඩසටහන් ගොඩක් වැදගත් .මම ඒවට කැමතියි.ඔබට ජය..❤
@dinithi1409
@dinithi1409 Жыл бұрын
කොයිතරම් ආදරය දුන්නත් කොයිතරම් තමන්ගේ ගෑණි ලස්සන උනත් වෙන ගෑණුකරා යන පිරිමි ඉන්නවා ඵ් ඔවුන්ගේ ඵක්තරා මානසිකත්වයක් ඵ්ත් කවදාවත් තමන්ගේ බිරිද දාලා ඵහෙම යන පිරිමි හැම කෙනාටම කරන්නේ ඵ්කමතමයි ඵ්ක කාන්තාවන් තේරැම් ගන්න ඕනැ මොකද අනුන්ගෙ දේ අනුන්ගෙම තමයි අන්තිමේ ගෑණුදෙන්නම දෙපැත්තේ මානසිකව විදවන ඵකයිවෙන්නේ ඇති දෙයක් නෑ😔
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 Жыл бұрын
Ekagai 👍
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
පිරිමින්ට නොමග යන්න තියෙන්නේ එකම කාරනාව කාමරාගය තමා වෙනමගුලක් නෑ එක ගෑනියෙක් මදි උන්ට
@Athukorala89
@Athukorala89 Жыл бұрын
🤣🤣🤣🤣 ගෑනු ජීවිතෙට වැරැද්දක් පිලිගන්නෙ නෑ..🤣🤣🤣🤣
@ruwanchinthaka8472
@ruwanchinthaka8472 Жыл бұрын
ammapa🎉
@DeepikaRajapaksha-v1y
@DeepikaRajapaksha-v1y Жыл бұрын
​@@anjalikafernando633ay mala Panama wage.ohoma kenthi aragena prasna wisandanna haha ane.
@SaduniPushpakumari
@SaduniPushpakumari Жыл бұрын
බුදු බණ වලට පස්සේ මම් හිත හදා ගන්නේ සර් ගේ වචන වලින්. ජීවිතේ කවදාවත් වරදින්නේ නැ සර්. සර්ට බුදු සරණයි.😊
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Koo akkiyooo
@anjalikafernando633
@anjalikafernando633 Жыл бұрын
අනේ පව්😂😂😂
@maliya_maliya
@maliya_maliya Жыл бұрын
Budu bana ahalath hitha hadenne nathi dial ekak dakkmai......lol...😂😂😂
@sarangigoonatilake3073
@sarangigoonatilake3073 Жыл бұрын
😂
@deunithashvin5632
@deunithashvin5632 Жыл бұрын
සමහර වෙලාවට හිතෙනවා සමහරැන්ගේ ජිවිත ඇතුලත දැකලා කියනවා වගේ හිත ඇතුලට රින්ගලා පස්න දැකලා කියනවා වගේ .සැනසිම විදින්න නම් හැදෙන්න නම් මේ කතාව හොදටම ඇති
@shamalidilshika1831
@shamalidilshika1831 Жыл бұрын
තමන්ගේ බිරිඳ යහපත් ගොඩක් හොඳ වෙලත් ආදරෙන් ඉදලත් වෙන ගෑනු පස්සේ යනවන්ම්
@ishani8154
@ishani8154 Жыл бұрын
Ekanam aththa
@ishani8154
@ishani8154 Жыл бұрын
Ekanam aththa
@nalindasampath1393
@nalindasampath1393 Жыл бұрын
එහෙම හිතෙනව ගියෙ නැ තවම
@JayaRani-d9l
@JayaRani-d9l Ай бұрын
Maga husband ta mawa panna bahaa😢😢😢😢😢
@jananidasunika1084
@jananidasunika1084 Жыл бұрын
සර්ගෙ වැඩසටහන ගොඩාක් වැදගත් !!!!! එත් සර් දෙන්නාම දැන ගන්න ඕනි දෙන්නාගෙම තියෙන ඔන එපාකම් කතා කරලා ව්සදගන්න.... අනික පිරිම් වගෙම ගෑනු අයත් ගෙදරට වෙලා හිට්යාට මොන තරන් වැඩ කොටසක් ගෙදරට වෙලා කරනවාද ?.. ළමයින්ගෙ වැඩ වගෙ කොයි තරම් වගකිමක් ගෑනු කෙනාටත් තියෙන බව අමතක කරන්න හොද නැහැ... ඇත්ත සර් ගෑනියෙක් වුනාම උපරිම පිරිසිදු වෙන්න ඔනි !!!! ❤❤❤❤ ඇත්තටම එක හොද පවුල් ජිව්තයක් ගතකරන්න මාරම වටිනවා .... සර්ට ගොඩාක් පිං මේ දෙවල් වලින් සමාජය දැනුවත් කරනවාට .... හැබයි මං හරි ආඩම්බරයෙන් කියනවා මගේ මහත්තයා කවදාවත් මගෙන් පිට යන්නැහැ... මොකද මං එයා කැමති ව්දිහට ඉන්න නිසා...රණ්ඩු වුනත් අපි දවසින් දෙකෙන් හොද වෙනවා... ( මං කියන්නේ අපි හැමොටම සතුට්න් ඉන්න පුලුවන් දෙන්නාට දෙන්නා තේරුම් ගන්නවානම් )....
@kamaldharmapriya4739
@kamaldharmapriya4739 Жыл бұрын
කොන්ද පන තියෙන පිරිමියෙක් නම් තමන්ගේ ගැනී මොනතරම් රණ්ඩු කරත් ඒ ගැනිව දාල යන්නෙ නෑ. හේතු 1000ක්‌ තිබ්බත් පවුල වෙනුවෙන් ජීවත්වෙනවා. ගෑනුන් නිකන් කෑගහන්නෙ නෑ. ගෙදර නිදහසක් නෑ මුළු 365ස් දවසෙම වැඩ. ගොඩාක් වෙලාවට කන්න බොන්න නාන්න තමන්ගේ ඔලුව පිරගන්නවත් ව්ව්ලාවක් නෑ. ඉතිං ගැහැණු සාදාරනයි.
@rosanilakimali-yv1fb
@rosanilakimali-yv1fb 6 ай бұрын
Oya kiyana Eka aththa
@lalithlalith-ee4tj
@lalithlalith-ee4tj 5 ай бұрын
🤑🤑🤑🤮🤮🤮
@DanijaDeusara
@DanijaDeusara 5 ай бұрын
Ou akanam aththa
@minoshipeiris2019
@minoshipeiris2019 Жыл бұрын
එහෙනම් ගැහුනු අයත් වෙන පිරිමි පස්සෙ යන්න ඔනෙ දුක කියන්නත් හිත් හදගන්නත්
@DeepikaRajapaksha-v1y
@DeepikaRajapaksha-v1y Жыл бұрын
Yes why not.Then what about the kids.
@namalpathmakumara2800
@namalpathmakumara2800 Жыл бұрын
අපිට ඉස්සර මේ ව⁣ගේ ජීවිතේ ට වටින පාඩම් කියාදෙන්න කවුරුත් හිටියෙ නෑ...දැන් අයට මේ දේවල් කියාදෙන ගුරැවරැ දෙවිවරු....❤❤❤❤❤
@samanthiperera7699
@samanthiperera7699 Жыл бұрын
සර්ගේ අනෙක් කතා වලට එකගයි සහ එවායින් ජිව්තේට වැදගත් දේවල් ගොඩක් ගත්තා ..නමුත් මෙ කතාවට කොහෙත්ම එකග නැහැ .මේ විදිහට පිලිවෙලක් නැති පිරිමි නිසා ගැහැනු දුක් විදිනවා සහ වෙනත් ආදරයක් ලග නවතින්න බලනවා
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
සර්ව හදපු අම්මටයි තාත්තටයි ගොඩක් පිං සිදු වේවා!!!ධර්මාවබෝධය කිරීමට හැකියාව ලැබේවා!!!🙏☸️🙏
@dulcyfernando7216
@dulcyfernando7216 6 ай бұрын
කාන්තාවන්ට අම්මා කෙනෙක් වත් නොදෙන ඉතාමත්ම වටිනා අවවාද රැසක් ඔබ කාන්තා වන් ටත් ලක් වැසි සියලු සැම දෙනාටම ලබා දුන්නා අද සමාජයේ දික්කසාද වැඩියෙන් සිදු වෙන්නේ සුළු සුළු දේවල් දුර දිග ගිහින් තමයි ඔබ තුමාට ගොඩක් ඉස්තුති වන්ත වෙනවා අපට අසන්නට යොමු කල සියලුම කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබ තුමා හට ගොඩක් පින් හැදෙන වැඩෙන සමජය යහ මගට ගන්න වෙර දරන ගුරු නිසා ඔබ තුමා රටට ලොකු සැපතක් දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 Жыл бұрын
අනේ සර් පුළුවන් කාලෙ පිරිමි එහෙම හොර ගෑණු ලගට ගිහිං ගිහිං පණ නැතිවෙනකොට ඇයි ආයෙම ගෙදර එන්නෙ😢😢😢😢😢
@MADUSHANKA-y4d
@MADUSHANKA-y4d Жыл бұрын
Pana nathi unama thamai gedara geniyek hitiya kiyala mathak wenne.
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 Жыл бұрын
😅😅
@dilushalakmali7737
@dilushalakmali7737 Жыл бұрын
Mn nm den thiranayak gaththa uta hora ganu gawata yanna dila mn hitha hadana rakata gihin salli hmba karala mage anagatha goda daganna oni kiyla...wedak ne oya minissu wenuwen kalaya weya karala hadanne nha....
@MADUSHANKA-y4d
@MADUSHANKA-y4d Жыл бұрын
@@dilushalakmali7737 එක හොදයි.එත් හොදට හොයලා බලලා යන්න.දැන් නිව්ස් වල අහන දෙවල් එක්ක ගොඩාක් පරිස්සමින් .බුදු සරනයි
@nayanapushpa2211
@nayanapushpa2211 Жыл бұрын
😁😁😁😁
@wasanahewage3728
@wasanahewage3728 Жыл бұрын
සමහර පිරිමි ඉන්නවා තමන්ගේ භාරයාව මොන දේ කරත් ඒවා ඉවසා දරාගෙන පවුල් ජීවිතේ ලස්සනට විඳින මිනිස්සු අදටත් මා දැක තිබේ ඒ වගේම තවත් පිරිසක් ඉන්නවා තමන්ගෙ බිරින්දෑවරු ප්‍රශ්නයක් ඇති කරත් ඒවා තේරුම් කර බේරුම් කර සමගියෙන් ජීවිතේ ගෙවන පවුල් ජීවිත අදටත් මා දැක තිබේ ...
@sadunawshi
@sadunawshi Жыл бұрын
ඔයා කිව්ව කතාව හරි සර්..හැබැයි 4න් චෙක් කරන්නෙ වැරදි අහුව්නාම..දරුවො ඉස්සරහ කෑගහන්නෙ ඉවසන්න බැරිම තැන ..ගෑනු හරි අසරනයි ..පිරිමි හොයන්නෙ ලස්සනට පිරිසිදුවට ඉන්න ගෑනු නේමේ මල්ලී ..ගලි බව්සර්...අපි හැමදාම එකම පිරිමියෙක් මත්තෙ නැහුනේ වෙන පිරිමි හොයාගන්න බැරිව නෙවේ...ලබන ආත්මයක් ගැන හිතපු නිසා.....බුදුසරණයි මල්ලී ඔයාට
@hasinirajapaksha-j7g
@hasinirajapaksha-j7g Жыл бұрын
Eka aththa eka kohoma therum karannada
@ishanilakshika9348
@ishanilakshika9348 Жыл бұрын
බුදන්ට නම් නිකන් පිරිමි සමාන කිරීම වැරදයි. මොන තරම් හොද බිරිඳක් ලැබුවත් ගතිය අත හැර නොගන්නා පිරිමින් සමාජයේ ඕන තරම් ඉන්නවා. මේ දේවල් සාපේක්ශයි.
@LaksiriKulasekara
@LaksiriKulasekara 6 ай бұрын
ආයෙ ඉතින් බුදුන් කියන්නෙත්, මෙලොව උපන් මිනිහෙක්.
@ntmeedeniya25
@ntmeedeniya25 5 ай бұрын
​​@@LaksiriKulasekaramelowa upan manyssayek unata samanya api wage pruthagjana manussayek nemei budun.owa kiyala paw purawagnn epa.budunge guna maha sagaraya wage.ewa samanya piriminta ganunta samana karann ba.budu wennath hemotama ba.budunta deviyo pawa wenda .samanya ayata deviyo wadin na.budu kenekuta wen wechcha prathiharya thiyenawa.ewa samanya minissunta hithannawath ba.anika buduwaru pahala wenne kalpa gnan giyama.minissunwa sasara dukin beragannai buduwaru manussa loke pahala wenne.budu kenek me jara minissunta samana karann epa.budun kiynne deviyekuth nemei manussayekuth neme.budun kiynne budunta.eka buduhamuduruwo ma deshana kara thaman kauda kiyala.
@dilrukshl
@dilrukshl Жыл бұрын
මට හිතෙනවා අකිල සර් මට වැඩිය වැඩිමල් වෙලා අපිට ජිවිතේ කියලා දුන්නාණම් අපේ ජිවිත මිටත් වඩා ලස්සන වෙන්න තිබුනා කියලා ❤❤❤❤❤❤ අකිල සර්ට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@MinoriM78
@MinoriM78 Жыл бұрын
ඇත්තටම
@dilushadilusha2114
@dilushadilusha2114 Жыл бұрын
Matat anantwat ehema hitenwa
@dilrukshl
@dilrukshl Жыл бұрын
❤️❤️💎💎🙏🙏
@DeepikaRajapaksha-v1y
@DeepikaRajapaksha-v1y Жыл бұрын
Ay awulda
@amithkulasinghe5408
@amithkulasinghe5408 Жыл бұрын
"රැල්ල" කියනවලු හැම වෙලාවෙම," වැල්ල" වෙනස් වෙලා කියලා ඒත් " රැල්ල" දන්නෙ නැ..වැල්ල වෙනස් උනේ රැල්ල නිසාම කියලා...
@dinushanilakshi5865
@dinushanilakshi5865 4 ай бұрын
❤.... අපි හරිනම්... පිළිවෙලයි.. පිරිසිදුයි... මුල් කාලේ වගේම ආදරේ කරනවනම්... පිරිමි ගහල එලෙව්වත් යන්නේ නෑ.... ❤️❤️
@sithumiwihanga9668
@sithumiwihanga9668 Жыл бұрын
කාටවත් ගැහැනිය කියවන්න,තේරුම් ගන්න බෑ කියද්දි සර් ලස්සනට ගැනිය තේරුම් කරනවා...අත්තටම හරි ආඩම්බරයක්..
@Healthylife-yk3ft
@Healthylife-yk3ft Жыл бұрын
ගොඩක් ගැනු අය තේරැම් නොගන්නාඇත්ත කතාවක් සර්..ගොඩක් වටිනවා..බොහොම ස්තුතියි.❤️
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Naha me kayhawa aththa newei. Godak welawata gedara wada walata kisima help ekak naha husband gen. Dennama jobs karanawa nam udawwata kawuruth nathnam denna sahayogen wada tika kara ganna one. Wife gedara hitiyath job ekak nokara paya 24 madi wada tika karaganna. Anika thamanta income ekak nathi unama ethanath prashna. Wife job ekak karanawanam job ekai gedara wadai daruwange wadai serama. Husband ta kisima stress ekak naha. Eya nidi yahanata yanne harima relax eke. Wife yanne kelin hitaganna bari wena tharam wada karala. Ehema. Nathuwa Wife job ekak karanawanam dennama ekathu wela gedara wadath karala daruwange wadath bedagen jeewath wenna one. Anika hora gahaniyek hoya gannawa kiyanne oya wage wada kandarawakata madi wuna gahaniyak hoyagqnna eka newei Harima relax eke inna kenekwa thamai thora ganne. Akila sirge me vedio eka nam kisima therumak naha
@dilankalakshitha3169
@dilankalakshitha3169 Жыл бұрын
සිරාවට..
@Areyouready-e9v
@Areyouready-e9v 5 ай бұрын
මම නම් ජීවිත කාලයම තනියම ඉන්න තීරණය කරලා ඉවරයි .කාන්තාවකට බැදෙනවා කියන්නේ සසර තවත් දිග වෙනවා .කොහොම හරි සසර කෙටි කරගන්න ඕනි .මැරි මැරි ඉපදි ඉපදි දුක් විදින එක නවත්තන්න ඕනි .බැදීම් දුකක් .සසරට හේතුව බැදීමයි,තෘශ්ණාවයි .මෙය අත් හැරියහොත් ඉපදීමට කර්ම සකස් වීමක් නෑ .විද්‍යාවයි ලෝකය තේරුම් ගැනීමයි කල යුත්තේ අවිද්‍යාව මැඩලිය යුතුයි .නැති දෙයක් තියෙනවා කියලා එයට ඇලීමයි අපගේ වරද .මෙය තේරුම් අරන් බැදීම් අත්හැරපු කල තෙල් සිදී පහන් සිළුවක් සේ බීජයක පැල වෙන ගුණය නැති වී ගියා ලෙස ඔබගේ සසර නැවතී යාවී .මෙයයි බුදුන් දේශණා කල ඉපදීම නතර කරනා ක්‍රමය .මෙය තමයි නිවන.පින් ඇත්තෝ මෙය දකිත්වා .බුදු සරණයි .🙏🙏
@dilanimadugeethika8404
@dilanimadugeethika8404 Жыл бұрын
සර් ඇත්තට ගොඩක් පිං සර් විඩියො එකක් දානකම් බලන් හටියෙ සර් ඇත්ටම ඔය කියන දෙවල් ජිවිතෙට හදාගන්න පුලුවන් ❤
@beyondtheduty6068
@beyondtheduty6068 Жыл бұрын
තමන්ගෙ ගෑණි එපා වෙලා හොර ගෑණු ලඟට යන පිරිම්න්ට වඩා පිට ගෑණු හොඳවෙලා තමන්ගෙ ගෑණි එපාවෙන පිරිමි ගොඩක් වැඩියි. මේක කිසිම හේතුවක් නිසාවත් උත්කර්ෂයට නැංවිය යුතු හෝ සාධාරණීකරණය කල යුතු දෙයක් නෙමෙයි. තමන්ගෙ විවාහක බිරිඳ හොඳ නැතිනම් නීත්‍යානුකූලව දික්කසාද වෙලා ඕන මගුලක් කරගන්න පුළුවන් නෙ. එහෙම නැතිනම් ඒක පව්කාරකම වගේම කුපාඩිකම.
@pathuHirimuthugoda
@pathuHirimuthugoda Жыл бұрын
සර් කියන කතාව මම 100% ක් විස්වාස කරනව. ගෑනියෙක් ට පුළුවන් පිරිමියෙක්ව හදන්නත් හොද පිරිමි වටේ යවන තැනට වැඩ කරන්නත්. ගොඩක් වටිනව මේ කතාව පෞද්ගලිකව මට .බොහොම ස්තූතියි 🙏 ✨️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Hmm
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
❤❤
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Koo
@vsdesign98
@vsdesign98 Жыл бұрын
Syllabus එකේ නැති, හැමකාලෙට ම හරියටම ගැලපෙන අකිල සර්ගේ පාඩම් මාලාව. . . ThnX Akila sir🙏👌
@jankitennakoon189
@jankitennakoon189 Жыл бұрын
👍👍👍
@chalanichandrasiri3764
@chalanichandrasiri3764 Жыл бұрын
අනේ සර්😂යන එවුන්ට ඔලුව නිදහසෙ ඉන්න දුන්නත් හැමදේම දුන්නත් යන එකා යනවා.ඒක උගෙ කුපාඩිකම.😂කොච්චර හොද ගෑනු මිනිස්සු හිටියත් යන එකා කොහොම හරි යනවා.ඒක තමා ඇත්තම කතාව.
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
ඇත්ත💔
@nilupulindrajith
@nilupulindrajith 11 ай бұрын
ඉවර වෙන කල් ඔක්කොම බලන්න එහෙම උන් පවා තියාගන්න බැරි කමක නැ ඕනේ නම්
@watson1212
@watson1212 10 ай бұрын
Ywna eka gana giyath ai itin ganunta bari tamange waradda piliganna?😂😂😂 Pirimiyek ganiyekge oluw kanne nane kawadawath😂😂😂 eth ganu wihinmane oluwa kala passe giya giya kiya kiya walalenne😂😂😂
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 Жыл бұрын
ස්තූතියි ඔබට ❤අමුවටම කසාද ඡීවිතේ ගැන කියන්නේ කොහොමද ඔබ🎉🎉🎉🎉🎉
@NiroshaBandara-pm6ye
@NiroshaBandara-pm6ye 6 ай бұрын
සර්...පිරිමි කියන්නේම චරිත ගොඩක්,ගෑනිටත් පන දීගෙන,ගෑනිට හොරෙන් වෙන හොර ගෑනුන්ටත් පන දීගෙන,හිත ඇතුලේ සිතුව්ම් ගොඩාක් තියාගෙන,ගෙදර ගෑනි එක්ක මතුපිටින් සතුට පෙන්නගෙන ජීවත් වෙන පිරිසක්,.....පවුලක ගෑනු පිරිමි දෙන්නටම ප්‍රස්න තියෙනවා.ඒත් පිරිමියා වටේ ගිහින් ප්‍රස්න වලින් මිදෙනවා..ඒත් ගැහැනිය දරුවෝ එක්ක,ගෙදර වැඩත් එක්කම ඒ ප්‍රස්නත් ඔලුවේ තියාගෙන,මානසික නිදහසක් ගැන සිහින දකිනවා......අපිට කොතනද වැරදුනේ......😢
@Dilhani-mf8kr
@Dilhani-mf8kr Ай бұрын
Ammo sahatika atta,daruwoth ekak API kochchra asarana wenawada?
@SanduniPreveena
@SanduniPreveena Ай бұрын
ඒක ඇත්ත 🥺💗
@piyumiupeksha1186
@piyumiupeksha1186 Жыл бұрын
හිතින් වැටිලා ඉන්න වෙලාවට සර්ගෙ වීඩියෝ එකක් බැලුවම හිත සැහැල්ලු වෙනව😊
@dilushadilusha2114
@dilushadilusha2114 Жыл бұрын
Ou ane
@asankasanjeewa6613
@asankasanjeewa6613 Жыл бұрын
කතාව ඇත්ත මහන්සිවෙලා ගෙදරට ආවාම ගැනිගේ කටේ සද්දේ අහන්නත් ඔන
@shanikaagalakada7484
@shanikaagalakada7484 Жыл бұрын
3:58
@SaduniPushpakumari
@SaduniPushpakumari Жыл бұрын
බුදු බණ වලට පස්සේ මම් හිත හදා ගන්නේ සර් ගේ වචන වලින්. ජීවිතේ කවදාවත් වරදින්නේ නැ සර්. සර්ට බුදු සරණයි.
@gayaanu7848
@gayaanu7848 Жыл бұрын
ගොඩක් වැදගත් සර්.සර්ගේ මෙි වගේ ජිවිතයට අදහස් ගන්න පුලුවන් වැඩ සටහන් මම බලනවා..අපේ පවුල හොදින් අරන් යන්න මොනවද කරන්න ඔින,කොහොමද අඩු පාඩු වෙනවා නමි ඒක හදා ගන්නේ ,මෙි දේවල් බලලා එහෙම අඩුවක් තියෙනවා නමි මම විසින්ම ඒ දේවල් හදා ගන්නවා.අපේ පවුල හරිම ලස්සනට තියෙනවා සර්.අපේ චූටි මැණික එක්ක.මෙි කිවුව හැම දෙයක්ම මම කරනවා.ඒ නිසා මට ගොඩක් සතුටුයි.
@EANishanthi
@EANishanthi Жыл бұрын
හැමෝම පිරිම් දලා යන්නෙ නැහැ එයාලා වෙරදි කරකර දරුවන් ඉදියේ ගෙදරට වෙලා බත් උයලා ගෙ දොර වැඩ කරන ගැහැනියටම දොස් කියකියා වද දෙන පිරිමි ඔන තරම් ......ජය ශ්‍රී මහා බෝ සම්දු පිහිටයි ඔබතුමා ට......😊
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
මිනිස්සු ඉස්සරහ බුම්මගෙන ඉදිද්දි ගෑනු එපාවෙනවා කියලා සර් කියනවා .කියන්න පුලුවන් උපරිම ආදරෙන් කියලා දීලත් බොන්න එපා කියලා යාලුවො වටකරන් බොන්න ගත්තාම බුම්මගෙන ඉන්න නෙමෙයි කේන්තියක් එන්නෙ .පිරිමි එහෙම වැරදි කරන තැන් වලදිත් අපි හිනාවෙලා හිටියොත් ඒ මනුස්සයා ආයෙ ආයෙ ඒක කරන්නේ අපිත් ඒකට කැමති කියලා හිතාගෙනම.මං නම් එකග නෑ ඒකට .නරකක් නෙමෙයි නෙ කියන්නෙ .එයාගෙම හොදට බොන්න එපා කියලත් අහන්නෙ නැත්නම් කරන්න වෙන්නේ අතැරලා දාලා ඉන්න තමයි
@dinsath1714
@dinsath1714 Жыл бұрын
ඉතාම සුන්දර කාන්තාවක් පස්ස හැරිල නොබලනතාක්කල් අපි හොදයි කියන බොහෝ පිරිමිනුත් සංවරව ඉදීවි.මම ඒකෙන් අදහස් කරන්නෙ පාසල් අවදියේ පටන්ම ගැහැනු,පිරිමි දෙගොල්ලන්ගේම හිත් සංවර කලයුතුයි. චංචල හිත් වැරදි ඇතත්,නැතත් පිටයන්නෙ ඒකයි.ඒත් එක්කම අප දෙගොල්ලොම කල යුතුදේ, නොකල යුතුදේ අවබෝධ කරගෙන ක්‍රියාත්මක වනවානම්, මෙවැනි අවස්ථාවාදී ක්‍රියා,සිත්තැවුල් අවම වේවි...
@sachininimesha2523
@sachininimesha2523 Жыл бұрын
සර් කියන හැමදේම හිතටම් වදිනවා.සර් හම්බ වෙලා ජිවිතේ වෙලා තියන ප්‍රශ්න කියලා විසදුමක් ගන්න තිබ්බනම් 😥 බුදුසරණයි සර් ඔයාට ❤
@anjali-l4f4d
@anjali-l4f4d Жыл бұрын
🙏🙏🙏සර්ට තව තවත් මේ වගේ උපදෙස් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනී සර්❤❤❤❤අපෙ සර්🥰
@preethikabl3540
@preethikabl3540 Жыл бұрын
සර්..... මම සර්ගේ කතා අහනවා. ගොඩක් කැමතී සර් කතා කරන වචන අහන්න. හිත සැනසෙනවා. ප්‍රශ්න අමතක වෙනවා. විසදුම් ලැබෙනවා. බුදුසරණයි සර්ට.
@tharakaeheliyagoda108
@tharakaeheliyagoda108 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් සර් කරන මේ මෙහෙවර ගොඩක් වටිනවා❤
@MDSanjeewaperera-ql4oe
@MDSanjeewaperera-ql4oe 10 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාවක් හැබැයි සමහර අයට (කාන්තාවන්ට) වැඩි දෙනෙකුට තිත්තයි කියල තේරෙනවා මේකට දාල තියෙන අදහස් දැක්කම. සර්ව සම්පූර්ණ පිරිම්ත් ගෑනුත් නෑ . නොගැලපීම් ඕනෑම දෙදෙනෙකු අතර තිබිය යුතුයි . ඒ එක් අයෙකු නොව දෙදෙනකු නිසා . නොගැලපීම් ගලපා ගත නොහැකිනම් නිහඩව සිටීමයි හොඳම ගැලපීම . වැඩි පුරම පව්ල් වියවුල් ඇති වී වෙන්වන්නේ බිරිඳගේ ඥාතීන් හා හිතවතුන් නිසයි ඒ ඔහුන් සෑම විටම පිරිමින්ගේ වැරදි හා අඩුපාඩු බිරිඳ සමග පැවසීම නිසා. පිරිමින්ගේ ඉවසීම සමහර බිරිඳෑවරුත් ඇගේ ඥාතීන් හා හිතවතියනුත් අවතක්සේරු (විහිළුවට ගැනීම )කිරීම .
@piyumianuththara4076
@piyumianuththara4076 Жыл бұрын
මෙය අසන්න සැලැස්වූ විශ්වයට ස්තූති ❤
@IndikaNuwan-rz6kp
@IndikaNuwan-rz6kp 6 ай бұрын
Oya thamai aththatama me Kathawa tharum gaththe cement godak baluwa anith hamoma tharum aran thibe waradiyata
@chamodiwathsala5922
@chamodiwathsala5922 Жыл бұрын
ගෑනු 100% හරි උනත් යන එකා කොහොමත් යනවා නැති ප්‍රශ්න දාගෙන 🥺😣🥲
@indikapriyadarshana3851
@indikapriyadarshana3851 Жыл бұрын
Ahemada
@damiththaranga4574
@damiththaranga4574 Жыл бұрын
ඒක වැරදියි.....නගා...එතකොට ඒ මිනිහ හොරෙන් යන ගෑනිගෙ මොන ගතියටද එයා කැමති කියල හොයල බලන්න..අන්න ඒ ගුනය තමන් හදා ගන්න..එතකොට ඔය වටේ යන ගොඩක් පිරිමිඇඹලය වගේ ගෑනිගෙ ලගම නවතීවි..
@NoName_MB
@NoName_MB Жыл бұрын
​@@damiththaranga4574 මෙහෙම එකකුත් තියෙනවා. ගොඩක් වටේ යන පිරිමි ඇඟ බලලා ලස්සන බලලා වෙන කෙල්ලො පස්සෙ යනවා තමන්ගෙ කෙල්ලගෙ නැත්තම්.. කොල්ලට ඕනෙ විදිහට ඇඟ හදා ගෙන ලඟ තියා ගත්තට accident ekk hri mokak හරි වෙලා විරූපී උනොත් කොහොමත් දාලා යයි නෙ නේද 😊... ලස්සන විතරක් හොයන පිරිමි ළඟ ඉන්නෙ නැතුව ඉන්න එක ගොඩක් හොඳයි ඒ අතින්..
@AnuWickramasingha
@AnuWickramasingha Жыл бұрын
ගොඩක්ම සර් පිරිමියෙක් පිට යන්නේ ගැණු අයගේ අපිරිසිදු කම නිශා සමහර විට ගැහැණු කෙනෙකුට ඕක වෙන්නත් පුළුවන් මන් කියන්නේ දෙගොල්ලොම පිරිසිදුව ඉන්න ඕනි එතකොට තමයි හැගීම් එන්නේ නැවුම් විදියට තව ගැණු පිරිමි කරන ලිංගික අඩුපාඩුත් ඕනි තරම් තියෙනවා ඔය දේ වෙන්න ඒවා බුද්දිමත් විදියට තේරුම් අරන් ජිවත් වෙන්න ඕනි
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs 2 ай бұрын
💯💯👍
@rashmikaprasadini5959
@rashmikaprasadini5959 Жыл бұрын
වැඩිහිටි අපිටත් ඉතා වටින අදහස් ,ඔවදන් දෙන අගනා පුත්‍ර රත්නයක්,ඔබට ජයෙන් ජය !👍👍
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
මට ඉන්නෙ රත්තරන් මහත්තයා කෙනෙක් එත් මෙක බලලා තව ටික්ක දැනුමක් ලැබුනා ආදරෙයි සර්.🙏
@gayannarayana7336
@gayannarayana7336 Жыл бұрын
අකිල විමංග සෙනෙවිරත්න සර් ඔයා මම දැකැපු ජිවිතෙ පුදුමාකාර චරිතයක් ඔයා ඇත්තටම 1000% නිවරැදි ඔයාගෙ මේ කතාව බැලුවාම ඇහුවාම හිතට පුදුම සහනයක් සතුටක් ලැබෙනවා මොකද පිරිමි අපි ගැන තෙරුම් ගත්ත කෙනෙක් තව ඉන්නවා කියලා❤❤❤❤❤
@krishmemaadi7003
@krishmemaadi7003 Жыл бұрын
හැම පැත්තෙන්ම පැත්තෙන්ම සාධාරණයි හැම පැත්තෙන්ම අසාධාරණය කුත් තියෙනවා මේ හැම දෙයක් අතරින්ම තනියම ජීවත් වෙන එක හොඳයි කියලා හිතෙනවා
@AkiRumeshiSA
@AkiRumeshiSA 7 ай бұрын
පුරුද්දට අයාලෙ යන පිරිමියෙක් ගෙන් අහලා බලන්න තමන්ගෙ ගෑනි ගැන කියන වැරදි කන්ද....යන්න ඕන උනහම එහෙමයි.ඒත් ඇත්තටම ඒ ගෑනි එහෙම නොවෙන්න පුලුවන්
@lasikadilini2523
@lasikadilini2523 Жыл бұрын
පුදුම ලස්සන , ජීවිතයට හරිම වැදගත් ලස්සන කතාවක් සර්....💓💓
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 11 күн бұрын
තෙරැමි ගෑණි ම අතිනුත් පිරිසිදු කම අතිනුත් ඕනවට වඩා නිති පිරිමි යට දාන් නැතුව ඉන්න ගැහැනු ළග තමන්ගේ පිරිමි යා රැදෙනවා. ,,,,, මොකද. මානසික නිදහස ට පිරිමි ගොඩක් කැමතියි ❤❤❤❤❤. ඔය දේම කාන්තා වටත්. පොදු යි 💐💐💐. ❤❤❤❤ එතනයි සොබාදහම හරි ලස්සන ට ,,, ගැහැණු,,, පිරිමි ,,, නිර්මාණ ය කරලා තියෙන්නේ මගේ අද්දැකිම ,,,, මම ගැහැණිය ක් නිසා,,,,
@PawanJayabandu-nx3io
@PawanJayabandu-nx3io Жыл бұрын
හැමෝම තේරුම් ගන්න අහන්න අකමැති තියරිය. සරලව තේරෙන විදියට අකිල සර්...❤
@l.hsanjeewa9286
@l.hsanjeewa9286 Жыл бұрын
Geheniyak ude idan re venkam gedara dora daruvnge weda karanva harima akakaree jivithayak gewanva, daruvo asaneepa unath, daruvo murandu unath eka loku manasika peedavak geheniykata, gedara kauru asaneepa unat ayalta hemadema langata deela ayalva newatha suva venkam බලාගන්නවා, ath a geheniya kochchara asaneepa unath hemadama kerena weda tika nopirihela itu karanva, minihage one epakam pawa geni itukaranva, havasata weda karla gedara awama oya pirimiyta beri ai, tamange geniva papuvata thurul karan ada babala godak karadara kalada oyata mahansida ahala adaren genu kenata lan venna, nikmata karala balanna geniyakta one adare senehasa, wedata giyath cl 1kin ahanna baba oya kewada, leda unama kiyanna ada uyanna epa nn keema aran annam, sathiykta dsvasak vath aliyta aran yanna, aya kemati deyak arandenna, kavadavath tamanta mona one kama tibbath, a genu kena tamange artika prashna danna nisa hudbanta kiyanne ane mata meka one araka one kiyla, ava diha balala hithin hullala nikan innava, athdekeemen kiyanna, genu hari paw sir. Grniysk hithe vedanvata kiyavanva baninava ath taman karapu de veradi kiyla passe a genima hithin adanva, ath mona karumektda manda geniyak ai aith a vereddama karanva,
@nalindag.m206
@nalindag.m206 Жыл бұрын
යනකෙනා යනවා දෙයියො මොනතරම් සැප තිබ්බත්.එයාලා වැඩියෙන්ම කැමති දවසින් දවස එක,එක ගැහැනු අයව දකින්න.හැබැයි ස්තිර හිතක් තියෙනවනම් මොනදෙ තිබුනත් වෙනස් නොවන පිරිමිත් මෙලොකෙ ඉන්නවා.හරියට දෙවිවරු වගෙ.
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
එහෙම යන එකා යන්නෙ නෑ ඔලුව කන්නෙ නැති ගව්‍රවයක් නැති ගෑනු ලග පිරිමි කොහොමටවත් රැදෙන්නෙ නෑ😂😂
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv Жыл бұрын
​@@Cuteboochy පිරිමි වටේ යන්නෙ ආදරේ ඕන නිසා නෙමෙයි ඒම යනව නම් ඔච්චර ගනිකාවෝ කියලා සෙට් එකක් ඉන්නෑනේ දවසින් දවස අලුත් ගෑනු අයව දකින්න තමයි පිරිමි කැමති නැතුව පවුල් වෙලා ඉන්න නෙමෙයි 😂 ඒකයි ඉස්සර ඉදන් අන්තප්පුර තිබුනේ පිරිමින්ට
@nalindag.m206
@nalindag.m206 Жыл бұрын
ඔයා තමයි හරියටම ඇත්ත කිවුවෙ.👍👍👍😘
@nalindag.m206
@nalindag.m206 Жыл бұрын
@@Cuteboochy ඔලුව කන්නැති ගැනු කෙනෙක්නම් හොයාගන්න වෙන්නෙ අද,ගොලු,බිහිරි පාසලකින් තමයි ඉතින්.නැත්නම් ඉතින් කතාකරන්න පුලුවන් හැමොමවගෙ ප්‍රශ්නයක් ඇතිවුණා ම නිහඩව ඉන්නැ හොදට කතා කරනවා.
@Cuteboochy
@Cuteboochy Жыл бұрын
​@@nalindag.m206අපෝ ඕනෙ තරම් ඉන්නවා ඔලුව නොකන මිනිස්සුන්ව තේරුම් ගත්ත ගෑනු❤❤ඒ ගෑනු ලග ආදරනීය විදියට පිරිමි ඉන්නවා👍ඔලුව කන ගමන් මොන සැප දුන්නත් යන එකා යනවා කියලා හිත හදාගත්තට වැඩක් නෑ උන් කොහොමත් යනවා😂😂ඒ ඔලුව කන ගෑනු වැඩි නිසා වෙන්නැති පිරිමි මෙච්චර වටේ යන්නෙ
@RasiduAmeesh
@RasiduAmeesh 4 ай бұрын
යන එකාට යන්න දීලා අතාරින එක තමයි හොඳම දේ
@ChanakaMadurangaDeSilva-jq8ox
@ChanakaMadurangaDeSilva-jq8ox 6 ай бұрын
ඒත් අයියේ අපි කොච්චර අදරෙන් හිට්යත් පිට යන පිරිමියා යනවාමයි.මොන කැපකිරීම් කලත් වැඩක් නැ.ගැනු තමයි හැම තැනින්ම ලමයෙක් එක්ක අසරණ වෙන්නෙ.
@dinushahewagma5809
@dinushahewagma5809 8 ай бұрын
සමහර ගැහැනු ඉන්නවා පිරිම්යට පුදුම භක්තියක් තියන, කෑම ටික උනත් රසට හදලා දෙන , ගෙදර ලස්සනෙ පිළිවෙලට තියන් දරුවනුත් ලස්සනට හදාගෙන පවුල වෙනුවෙන්ම ඡීවත් වෙන. එහෙම කරලත් වෙන ගැහැනු පස්සෙ යන පිරිමි ඉන්නවා මටනම් හිතෙන්නෙ එ්වා පෙර අාත්ම වල ඉදලා එන පුරුදු කියලා. ගැහැනු හැමදාමත් ඉවසනවා 😢
@_Doni_0121
@_Doni_0121 Жыл бұрын
යන කෙනා යනවා ගෙටගහල තිබ්බත්....උපරිමෙන් විශ්වාස කරාම කනෙන් රිංගලා වැරදි කරන්නේ...කොච්චර සමාව දුන්නත් වටේ යන කෙනා යනවා....😇❤️
@PriyngiKumari
@PriyngiKumari 11 ай бұрын
අනිවාර්යයෙන්
@RosiPerera-zb1kx
@RosiPerera-zb1kx 5 ай бұрын
කොයි තරම් ලස්සන උනත් ගෑනි මිනිහට අඩුවක් කරන්නෙ නැත්නම් කෙච්චර කැපවීම් කරත් සමහර මිනිස්සු හොර ගෑනු පස්සෙ යනව ඒක අත්දැකීමෙන් කියන්න පුළුවන් වැරදි ගෑනුත් ඇති ඒත් සමහර ගෑනු හරි අසරණයි
@chithrasilva1283
@chithrasilva1283 Жыл бұрын
හැම ගැනියෙක්ම වැරදිනැ මොනතරම් ආදරෙ ජරත් සැලකුවත් පිරිම්න්ගෙ වනචර කමට වෙන ගැනියෙක් හොයාගන්නවමයි ගැනු රන්ඩු කරන්නෙ ඊට පසුයි බෙරැමට කියන්නෙ ඒකයි ම්නිස්සුන්ට ඕනේ වේස ගැනුවගෙ ඉන්න ගැනුන්ට හොරගැනිට ඒ ට්ක පුලුවන් උනාට දරැවො ඉන්න ගැනිට එහෙම බැ
@samuchethana9114
@samuchethana9114 Жыл бұрын
👍
@kawshalyarupasinghe6775
@kawshalyarupasinghe6775 Жыл бұрын
Eka ඇත්ත
@GAGANARASHMITHA-m8k
@GAGANARASHMITHA-m8k 20 күн бұрын
Akila sir kena kathva athiathami❤
@VladimirPutin-ww4mn
@VladimirPutin-ww4mn Жыл бұрын
Comments බැලුවහම තේරේනවා ... "හැඳි මිටේ මොළයකට "මේ දේවල් තේරුම් ගන්න අමාරුයි කියලා ... තේරුම් කරවලා වැඩකුත් නෑ කියලා ..... 😂 උන් comments කරලා තියෙන්නේ video එකේ thumbnail එක විතරක් බලලා ..... හොඳ මොළයක් තියෙන , හොඳ බුද්ධියක් තියෙන , අනිත් කෙනා කෙරෙහි සංවේදීතාවයක් තියෙන ගෑණියෙක් විතරමයි මේ දේවල් තේරුම් ගන්නේ .... එහෙම ගෑණුන්ට එකෙන්ම Respect.... ඇත්තටම හරිම වටින කතාවක් සර් ....thank you...🔥❤️
@chalidurthnayaka
@chalidurthnayaka Жыл бұрын
😂
@click-y1x
@click-y1x Жыл бұрын
අම්මටසිරි පුටින්😂
@Sandiesamaranayake
@Sandiesamaranayake Жыл бұрын
Putin Ado😂
@thisarinawarathna9528
@thisarinawarathna9528 6 ай бұрын
Tamange wasiyata terum aragatta kenek
@anomakanthi634
@anomakanthi634 6 ай бұрын
ඵක මෙහෙමයි ගැනු කොච්චර ආදරෙ කරත් පිරිම ගැණු දෙපැත්ත ම යනවා ඵක අනිවාර්යෙන්ම ගැනුත් දැන ගන්න ඕන තමන්ගේ ගැනි කොච්චර ආදරේ කරත් යන පිරිම ඉන්නව පිරිමියා කොච්චර ආදරේ උනත් ගැනුත් යනව ඔක දෙගොල්ලොම කරනවාඵක අපේ රටේ අමුතුවෙන් නෙවේ ගොඩක්ම ගැණු තමයි මම විශ්වාස කරනවා ආදරේ ගැනුත් ඉන්නව ඵ් සියට දහයක් විතර තමයි
@minoshipeiris2019
@minoshipeiris2019 Жыл бұрын
එතකොට වැඩ ගැහුනු අය රෝබෝලද පිරිමි විතරක් නෙමෙයි ගැහැනු අයත් කැමති ඔලුව නිදහසේ ඉන්න ගැහුනු අයටත් ප්‍රශ්න තියෙනවා පිරිමින්ටත් වඩා සාදරනව හිතන්න..
@kamalaranawaka9098
@kamalaranawaka9098 Жыл бұрын
සර් බලන්නෙ පිරිමින්ගේ පැත්තෙන් . ගැහැණියගෙ පැත්තෙන් කතා කලොත්.......
@user-Shenu-Shenu
@user-Shenu-Shenu 10 ай бұрын
ජිවිතෙට වටින ආදර්ශමත් පාඩමක්...බුදු සරණයි ❤
@sumudufernando9460
@sumudufernando9460 Жыл бұрын
Sr ගේ උපදෙස් ජිවිතේ වෙනස් කර ගන්න ලොකු හය්යක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි sr
@RaveeRavee-g7e
@RaveeRavee-g7e 9 ай бұрын
මෙතනින් කිසිම තැනක බලෙන් තියාගන්න කියලා එහෙම දෙයක් කියන්නෙ නෑ මේ කියන්නෙ ඇත්ත ගොඩාක් දුරට මේ දේවල් අනුගමනය කලොත් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් ❤ මාත් කෙල්ලෙක් තමා මට ජීවිතේට ඇත්තටම වටිනවා මේ ටික
@niranjijayaweera3293
@niranjijayaweera3293 Жыл бұрын
Sir ඔය මොකුත්ම නැතුව ඇස් දෙක වගේ අම්මෙක් පුතෙක්ව බලනවා වගේ බලපු පිරිමිත් වටේ ගියා ඔකට හේතුව රන්ඩු කරන එක නෙවෙයි සර් ජානවල පුරුදු අත් හරින්න අමාරුයි 😂😂😂 රන්ඩු කරන්නේත් ගැහැනියෙක් පිස්සුවට නෙවෙයි ඒ මනුස්සයාගේ කුමක් හෝ අඩුවක් තියන නිසා මොන ගැහැනිවත් කැමති නෑ නිකන් පිස්සුවට රන්ඩු කරන්න. ඔය මොනවා දුන්නත් මොනවා කරත් වටේ යන එකා යනවා සමහරක් පිරිමින්ට තමන්ගේ ‍යාලුවෙක් වත් අදුරලා දෙන්න බෑ අන්තිමට එකි එක්ක සෙට් වෙනවා 😂😂
@WARRING_PRO_U2Y2Y
@WARRING_PRO_U2Y2Y Жыл бұрын
Attamai
@hirosha7930
@hirosha7930 Жыл бұрын
Eka athta ..Yaluwekwath ...Adunwala denna be sar ..Antimata ..Pone eken nambar eka aran ..Ganige waradi kiyala ..Msg kotana jatiyak
@chenuridinethmi8817
@chenuridinethmi8817 Жыл бұрын
Sampurnna attha
@Advane23
@Advane23 Жыл бұрын
අමො අමො 😂😂😂 මුන්ට පිස්සු එහෙම වෙලත් වටෙ යනවනම් ඌට උබව කැතයි එච්චරයි
@hirosha7930
@hirosha7930 Жыл бұрын
@@Advane23 ketai nemai ..Ekak madi nisa ..Wancara kama ban
@NiranjalaGamage-ei9lk
@NiranjalaGamage-ei9lk Ай бұрын
කොච්චර හොදට හිටියත් වැඩක් නෑ පුරැද්ද අත්ඇර ගන්න බෑ ..හොර එකක් නම් කමක් දෙක තුනක්.එතොට
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 Жыл бұрын
❤❤ පිරිමින්ට ගෑනියෙක් රන්ඩු වෙන්නම ඕනි නෑ වෙන ගෑනු පස්සේ යන්න 😮😮😮😮
@shalikamaduwanthi5374
@shalikamaduwanthi5374 Жыл бұрын
Eka aththa
@watson1212
@watson1212 10 ай бұрын
Video eka hariyata balapan mulin😂😂😂 thumbnail eka balala cmmt dana ganunta itin wate yana ganu wage tama😂😂😂 video eke kiyanawa ayale yana pirimi gana nemei hoda pirimintath ganu epa wenne terumak nati randu hinda kitl😂😂😂😂😂😂😂
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 10 ай бұрын
@@watson1212 හරියට කතා කරන්න ඉගනගන්න 😏😏 ඒ වගේම තමන්ගෙ අදහස පැහැදිලිව comment කරන්න ඔයිට වඩා ඉගනගන්න 😏😏😏 අනුන්ගේ comment වලට ගංකබරයා වගේ රින්ග රින්ග comment කරන්න ලැජ්ජා නැද්ද ??? අනික ඔයාගෙ චරිතෙ ගැන මෙතන comment කරලා නෑ 🐃🐃🐃🐃 මෙච්චර රිදුනෙ ඇයි 🐂🐂🐂🐂
@thusithanandani2772
@thusithanandani2772 6 ай бұрын
පිරිමින්ගේ හැට් ඔහොමයි කොහොම ආදරෙ කලත් මොන විදිහට දුන්නත් එයා යනවා ,😥🙏
@lovelygirl5282
@lovelygirl5282 Жыл бұрын
මගෙ එක්කෙනා එක්ක මම කවදාවත් කොහෙ ගිහින් ආවත් ආපු ගමන් බනින්නෑ චුට්ටක් කතා කර කර ඉදල පස්සෙ අහනවා කොහෙද ගියෙ කියල.කවදාවත් එයාගෙ පෝන් එක බලන්නෙත් නෑ සමහර වෙලාවට එයාම අහනවා ඇයි පෝන් එක බලන්නැත්තෙ කියල.සමහර වෙලාවට එයාගෙ යාලුවො කෙල්ලො ගැන කියද්දි එයාල එක්ක හෙන ආඩම්බරෙන් මගෙ කෙල්ල ඒම නෑ කියල හරි සතුටින් කියනවා.
@PiyumiPramuditha
@PiyumiPramuditha Күн бұрын
ගෑනුත් පිරිමි වගේම හිතුවනම් දරුවන්ට දෙයියන්නෙම පිහිටයි.
@nimeshimekala2256
@nimeshimekala2256 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙනගෙන්නවා සර්ගෙන් ඇත්තටම තාත්තා කෙනෙක් වගේ ❤️❤️❤️❤️
@DilipMadusanka-rg2ji
@DilipMadusanka-rg2ji Жыл бұрын
Hmm
@TharinduPrabath-n7s
@TharinduPrabath-n7s 8 ай бұрын
ලනුව දිග තෙක් කාල ආයෙම හොයන් එන්න වෙනවා.මොන අමාරුව තිබුනත් තමන්ගෙ ගෑනිගෙ තමන්ගෙ මිනිහගෙ ලග ඉවසන්න. කවදාවත්ම පිට යන එවුන්ට ආයේ ජීවිතය පරදුවට තියලා අල්ලන් ඉන්න එපා. හදවතින්ම මරලා අයින් කරන්න 😢😢😢😢😢
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
මගේ යාලුවන් ඉන්නවා ගොඩක් අය වෙන කෙල්ලො එක්ක සම්බන්ධ තියන උන් ඒ කෙල්ලො එක්ක එහෙම සම්බන්ධ පවත්වන එකම හේතුව ඒ අය එක්ක ලිංගිකව එකතු වෙන්න තියන ආසාවට. තමන්ගෙ ගෑනි වෙන අය එක්ක ඉන්නවට කැමති නෑ හැබයි එයාලට ඕන ගොඩක් අය එක්ක ඉන්න. දකින දකින කෙල්ලත් එක්ක ආතල් ගන්න ආසවක් තියෙන්නේ 😅🔫
@SwBadanage-ck2gv
@SwBadanage-ck2gv Жыл бұрын
එකම හේතුව sex පිරිමි වටේ යන්නේ ඒකට කසාදේට හොද පිරිමියෙක් හොයනවා කියන්නේ පිරිදු ගොඩේ ඉදිකටු හොයනවා වගේ
@kavindulakshan859
@kavindulakshan859 Жыл бұрын
@@SwBadanage-ck2gv ආශ්‍රය කරමින් පරික්ශා කරොත් ඔයාගේ දරුවන්ට බය නැතුව ලැජ්ජ නැතුව මේ ඉන්නේ මගේ තාත්තා කියලා කියන්න පුළුවන් කෙනෙක් හම්බවේවි. ඒ වගේම මේ ප්‍රශ්නය කෙල්ලොන්ට විතරක් තියන ප්‍රශ්නයක් නෙවෙයි කොල්ලොත් බයයි තමන් හොයා ගන්න කෙල්ල තමන්ගෙයි දරුවන්ගෙයි ජීවිතේම විනාශ කරයිද කියලා. ඒ වගේම පවුල ගැනම හිතන තමන්ගෙ කෙල්ල වෙනුවෙන් ඕනම කැප කිරීමක් කරන අවංක කොල්ලො ඕන තරම් ඉන්නවා. හැමෝම එකම මට්ටමින් මනින්න එපා. ආදරය කියලා දෙයක් තියනො.
@dilhanirajakaruna2080
@dilhanirajakaruna2080 Жыл бұрын
වැරදි වැරදි මයි සාදාරනිය කරන්න බැ මල්ලි 🙏🙏💔💔ගැනු හෝ වෙිවා පිරිමි හෝ වෙිවා ..දෙන්නෙක් බදින්නනේ .අවංක වෙන්න ඔනා ..ඒකයි බැදිම .ඒම අය හමිබ වෙන්න .පෙර පිනට
@Renukasanjivani
@Renukasanjivani Жыл бұрын
සර් මට තිබුණු ප්‍රශ්න ගැටළු දන්න කෙනෙක් නෑ. මම මැරෙන්න හිතුව වාර අනන්තයි. ඔබ තුමාගේ සියළුම වීඩියෝ ඔක්කොම බැලුව.මම අම්මා කෙනෙක්. මම ගොඩක් දුක් කන්දක් වින්දා.මට මහත්තයගෙන් කිසිම ආදරයක් කිසිම අනුකම්පාවක් නෑ. සර්ගේ වීඩියෝ බලලා 100%හිත හදාගත්තේ ඔබතුමාට, ගොඩක් පින්.. බුදුසරණයි. 🙏
@nilanganisangeetha7757
@nilanganisangeetha7757 Жыл бұрын
Matath oba thumiya wage.karanna deyak neha daruwan Nisa jeewath wenawa
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 Жыл бұрын
ජීවිතේ එහෙම තමයි😅😅 ඒ උනාට විදවන්න එපා… පුළුවන් හැම වෙලාවෙම තියෙන විදිහට ලැබෙන දේකින් අද දවස හිතේ සතුටෙන් ඉන්න… අද දවස හැමදාම උදේට ලබනවා…හිත හදා ගන්න… තමුන්ට ආදරේ තමන්මයි❤❤ විශ්ව මෑණියො ඔයාව සතුටෙන් තියාවි…😂😂 බුදු ගුණ සිහිකරන්න හැමදේම අනිත්‍යයි😊😊
@asoka2196
@asoka2196 Жыл бұрын
මගේ මිනිහා (මගේ මිනිහා කියන්න වත් මම කැමති නෑ )හිතන ඉන්නේ පවුල් ජිවිතේ කියන්නේ බුදියන එක විතරයි කියලා. අපි ගෙදරින් ගෙනාව වගේ උන්ගේ ළමයි හදන්න වෙලා. උට දැන් තේරිලා හොර ගැනිගෙන් හම්බුනේ එක දෙයයි මම නැති කරගෙන කියක් දේ නැති උනාද කියලා.හොටෙල් එක වැහුවා, ලොන්ඩ්‍රිය වැහුවා, අකමඩේ shan
@chubbymusic2
@chubbymusic2 6 ай бұрын
මට‍ ලැබුන මගේ මහත්තයා ඔය කියන පිරිමි වගේ නෙමේ මට පන වගේ අතමයක්.. අතමයක් ගනේ එ වගේ පිරිමි හැම ගැනියකුටම ලැබේවා.....
@thiliniwasana6788
@thiliniwasana6788 Жыл бұрын
අකිල...කියන නමට හා සර්ගේ වචන අහනකොටම භාවනාවක් වගේ..ඒ තරම් ආකර්ශනීය යී වදන් ❤
@sureshfernando7498
@sureshfernando7498 Жыл бұрын
සහතික ඇත්ත. ඒ ඇත්ත පිලි ගන්න මිනිස්සු ඉන්නවනම් ලොකේ පට්ට ලස්සනයි
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 12 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 9 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 12 МЛН