Naraseeha Gatha by lady voice

  Рет қаралды 412,219

SL GRASP

SL GRASP

Күн бұрын

Пікірлер: 186
@5ofamazing186
@5ofamazing186 3 жыл бұрын
ඉස්සර සිරස tv එකේ හැමදාම පාන්දරට ගියා තේරුමත් එක්ක ඉස්කෝලේ යන්නේ මේ ගාථා අහලා හැමදාම ❤
@Gaming_KaviYaa_official_
@Gaming_KaviYaa_official_ 2 жыл бұрын
මටත් මතකයි 🙂☺️💓💓
@Mindari4566
@Mindari4566 3 жыл бұрын
චක්ක වරංකිත රත්ත සුපාදෝ ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී චාමර ඡත්ත විභූසිත පාදෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ සක්‍ය කුමාරවරෝ සුඛුමාලෝ ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ ලෝක හිතාය ගතෝ නරවීරෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ දේව නරාන පියෝ නරනාතෝ මත්ත ගජින්ද විලාසිත ගාමී ඒසහි තුය්හ පිතා නරසීහෝ ඛත්තිය සම්භව අග්ග කුලීනෝ දේව මනුස්ස නමස්සිත පාදෝ සීල සමාධි පතිට්ඨිත චිත්තෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ කංචන පට්ට විසුද්ධ ලළාටෝ ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ ගච්ඡති නීල පථේ විය චන්දෝ තාර ගණා පරිචේඨිත රූපෝ සාවක මජ්ජගතෝ සමණින්දෝ ඒසහි තුය්හ පිතා නරසීහෝ.....
@himajeonie97
@himajeonie97 3 жыл бұрын
Plz pin this comment
@bk-is6vy
@bk-is6vy 2 жыл бұрын
Thank you 😊
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
යශෝදරා දේවිය මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට උතුම් වූ නිර්වාණය ලබා ගැනීම පිනිස සන්සාරයේ බොහෝ කැප කිරීම් කල මහා ශ්‍රේශ්ඨ උත්තමියක් යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@supunichethana4529
@supunichethana4529 2 жыл бұрын
මෙම නිර්මාණය සිදු කිරීමට දායක වූ සියලු දෙනාට පින් සිදු වේවා❤️
@surajchamikara4293
@surajchamikara4293 6 жыл бұрын
මේ ගාථාව හරිම ලස්සනට කියනව. ඇස් වලට කඳුලු එනව අහුවම. ඒ තරම්ම ලස්සනයි.
@sheshanirmali201
@sheshanirmali201 6 жыл бұрын
suraj chamikara anew aka nm atha
@sadithaatigala6717
@sadithaatigala6717 5 жыл бұрын
Kohara ahuwath epa wena na.puduma lassanak
@differentsee9314
@differentsee9314 4 жыл бұрын
ඔව් 😭❤❤❤❤❤❤😍
@vkdu6091
@vkdu6091 7 ай бұрын
kauda meka kiyanne?
@yasodyasenevirathna395
@yasodyasenevirathna395 3 жыл бұрын
ඒ 2018 මන් ඒලෙවල් කරපු අවුරුද්ද.ඒ කාලෙ පුදුම පීඩනේක හිටියෙ නිකනුත්. කොහොම හරි ක්‍ර්මෙස්ට්‍රි පේපර් ක්ලාස් එකක් තිබ්බා යක්කල හන්දිය ලගම. කිරිදිවැල පාරෙ.උඩ තට්ටුවක තිබ්බෙ.එතකොට ඒ වෙසක් ලග දවස් ඒ පන්තියේ ඉන්න කොට තමයි මන් මේ කටහඩින් නරසීහ ගාථා මුල්ම පාරට ඇහුවෙ ඒ ලග තොරණක් තිබ්බා ඉතින් වෙසක් කාලෙම ඒ ගාථා මට ඇහුනා.මන් ඒ තාලෙට ඒ කටහඩට නිවිලා ගියා වගේ දැනුනා.ඇත්තටම මන් හුගක් බය වෙච්ච කාලයක් ඒක .කෙමෙස්ට්‍රි ගැන තියෙන්නෙ කොහොම ත් අමුතු ම කතාවක් ඒක මෙතෙන්ට වැඩක් නෑ. කියන්න ඕනි වුනේ ඒලෙවල් ඉවර වෙලා හොයල මේ වොයිස් එකෙන්ම නරසීහ ගාථා අහන්න තරම් මට ඒ කාලෙ අහපු එක දැනුනා.. මේ වීඩියෝ එක මීට කලිනුත් මන් අහලා තියෙනවා . ඒත් අදයි මේ කතාව කමෙන්ට් කරන්න හිතුනෙ.කොයිවෙලේ ඇහුවත් මට එදා ඇහුන හැටි මතක් වෙනවා ඒක බොහොම සුන්දර මතකයක් ඇත්තටම නිවිලා යන හරිම ලස්සන කටහඩක් ❤️❤️
@PrasannaWijesinghe614
@PrasannaWijesinghe614 2 жыл бұрын
maath me aurudde al stress nathi krgnn ahnn awe dan
@user-nj9de7em1q
@user-nj9de7em1q 4 жыл бұрын
හැමදාම උදේ සවස අහනවා.. මම ගොඩාක් ආසවෙන් අහන්නෙ ... ඒ තරම් ලස්සනයි ... ❤️
@BeatyOfLife
@BeatyOfLife 4 жыл бұрын
පුරුද්ද නවත්ත ගන්න එපා මිතුර. 🙏
@shashikachathuranga7104
@shashikachathuranga7104 6 жыл бұрын
ඇග හිරිවැටිලා යනවා.. හැමෝම ස0සාරේ පුරාවට එකටම ඉමු කියලා පොරොන්දු දුන්නට, මේ මිහිපිට ඒ පොරොන්දුව රැකගත් එකම පි0 වන්තිය යශොධරාව විතරයි..❤️
@slgrasp6378
@slgrasp6378 6 жыл бұрын
Thank you. If u can plz subscribe my channel.
@anurawijesinghe6396
@anurawijesinghe6396 5 жыл бұрын
😭😭😭🙏🙏🙏🙏🙏
@priyankakumadani9794
@priyankakumadani9794 5 жыл бұрын
Hathata puduma widiyata danuna hadunwa deemak
@sadithaatigala6717
@sadithaatigala6717 5 жыл бұрын
Aniwaryenma
@969shaonbarua
@969shaonbarua 2 жыл бұрын
Namo Buddha, Dhamma, Sangha. Heartiest Greetings and gratitude to the broadcasting team and the chanters for this great gatha that praises The Most Venerable Buddha's supreme qualities. May all sentient beings of the whole universe be free from all the sufferings by walking the Buddha way thus obtaining the Supreme bliss Nibbana. Sadhu sadhu sadhu. ❤️❤️❤️🙏🙏🙏☸️☸️☸️🇧🇩🇧🇩🇧🇩🇮🇳🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰
@anushirangani8005
@anushirangani8005 5 жыл бұрын
හරිම lssnai ..හැමදාම man ahanwa.ගොඩාක් සංවේදී...yashodhara විසින් මෙවැනි දෙයක් prakasha කිරීම උත්තරීතර
@shakyapathirana1947
@shakyapathirana1947 3 жыл бұрын
චක්‍ර සළකුණ සහිත රත් පැහැති මනා සිරිපා යුවළකින් ද මනහර දික් විලුඹින් ද චාමර සහ ඡත්‍ර සහිත සිරිපතුලින් ද යුතු ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... ශාක්‍ය වංශයෙහි උපන් අතිශය සුකුමාල, විසිතුරු පිරිපුන් සිරුරක් ඇති ලෝක සත්ත්වයින්ගේ හිත සුව පිණිස ගිහිගෙය හැරගියා වූ ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... පුන්සඳ මඬළ වන් සොදුරු මුහුණක් ඇති දෙව් මිනිසුන්ට ප්‍රිය පුරුෂ ශ්‍රේෂ්ඨයෙක් වූ එඩිතර ඇතෙකුට සමාන ගමන් විලාසය ඇති ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... උතුම් ක්ෂත්‍රීය කුළයේ උපන්නා වූ ද දෙව් මිනිසුන් වෙතින් නමස්කාර ලත් පා සඟලක් සහිත වූ ද සීල සමාධී ගුණයෙන් පිරුණු සිත් ඇත්තා වූ ද ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... මනා සේ පිහිටි දික් තුඟු නාසයකින් ද වසු පැටවෙකුගේ දෑස වැනි ඉතා නිල්වන් නෙත් සඟලකින් ද දේදුනු වැනි ඉතා නිල්වන් ඇහිබැමින් ද යුතු ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... මනාව වටකුරු සුමට ගෙලකින් ද සිංහ රාජයෙකුගේ වැනි හනුවකින් ද රන්වන්-සියුමැලි-පියකරු- ඡවි වර්ණයෙන් ද යුතු ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... ඉතා සිනිඳු-ඉතා ගැඹුරු-ඉතා මිහිරි කටහඬක් ද රත් හිරියල් බඳු රත් පැහැති පියකරු දිවක් ද විස්ස විස්ස බැගින් පිහිටා ඇති සුදු දත් දෙපළක් ද ඇති ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... අඳුන් වන් තද නිල් පැහැ සහිත කෙස් ද රන් පටක් වන් නලල් තලයෙන් ද ඕෂධී තාරකාව වන් සුදු පැහැති ඌර්ණ රෝම ධාතුවෙන් ද යුතු ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... නිල් අහසේ ගමන් කරන තරු පිරිවරාගත් පුන්සඳ මෙන් ශ්‍රාවකයන් පිරිවරාගෙන වඩනා මහා සමිඳාණන් වන ඒ පුරුෂෝත්තමයා ඔබගේ පියා ය... ------------------- 🙏 ----------------------
@nipunachandrasekara8097
@nipunachandrasekara8097 2 жыл бұрын
ගොඩාක් පින් 🙏
@visulaofficialchannel3988
@visulaofficialchannel3988 2 жыл бұрын
🙏🏽 🙏🏽 🙏🏽 🙏🏽
@thanujasenevirathnesenevir3481
@thanujasenevirathnesenevir3481 2 жыл бұрын
Godaak pin
@Asoka_The_Greatest
@Asoka_The_Greatest 11 ай бұрын
It's Khattiya not Kshatriya Khattiya means owner of a large piece of land it's close to a jameendar not Kshatriya
@lahirurajapaksha9976
@lahirurajapaksha9976 6 жыл бұрын
සාධු ..සාධු ...සාධු ..මාගේ ජිව්තයම සම්මා සම්බුදු රජාණන්වහන්සේට පුජා වේවා.
@slgrasp6378
@slgrasp6378 6 жыл бұрын
Thank you. If u can plz subscribe my channel.
@avishkavishwani9400
@avishkavishwani9400 5 жыл бұрын
🙏🙏🙏🙏🙏
@shehanumeshsenevirathne8118
@shehanumeshsenevirathne8118 5 жыл бұрын
හිත චංචල වෙන , නින්ද එන්නේ නැති , හිත කරදර හැම වේලේම මගේ බෙහෙත තමයි මේ ගාථාව ... 😑 "සබ්බේ සත්තා භවන්තු සූඛි තත්ථා" ❤
@achinikawshalya6303
@achinikawshalya6303 4 жыл бұрын
Paw yasodara wei
@achinikawshalya6303
@achinikawshalya6303 4 жыл бұрын
Paw yasodara dewiya
@amilanuwan3765
@amilanuwan3765 5 жыл бұрын
මනස සැහැල්ලු වෙනවා. එ්කාන්තයෙන්ම. අහන් ඉන්න අාසයි. මමත් බුදුන් වහන්සේගේ පයට පැගුනු දුවිල්ලක් හරි වෙන්න අැති. මේ තරමටම හිත අැදිල යන්නෙ
@chethanamadhuri7483
@chethanamadhuri7483 5 жыл бұрын
හැමදේම අනිත්‍ය බව වටහා ගැනීමත්,එය දරා සිටීමට හැකි බවත්, මනුස්සයා නමැති සත්ත්වයාට හැකි බව තේරුම ගමු....
@maleeshanadeeshanasoysa6004
@maleeshanadeeshanasoysa6004 Жыл бұрын
හිතට අවුලක් ආපු ගමන් හැමදාම මම අහන්නේ මේ කටහඬින් තියන නරසීහ ගාථා ටික❤️.එක හිත නිවිලා යන භාවනාවක්❤️
@mr_dexter
@mr_dexter 5 жыл бұрын
කාලයක් තිස්සෙ මේ ටික හෙව්වෙ ගොඩාක් පිං ❤❤
@sathishrathnayake6553
@sathishrathnayake6553 5 жыл бұрын
D .Creations මමත්
@sadithaatigala6717
@sadithaatigala6717 5 жыл бұрын
Sirasa tv ekath hama poyatama yanawa.math heuwa.amaruwen hoya gathe
@5ofamazing186
@5ofamazing186 3 жыл бұрын
mamath
@lahirumadushanka5756
@lahirumadushanka5756 3 жыл бұрын
මමත් අන්තිමට හොයාගෙන වීඩියෝ එකකුත් හැදුවා.. මේක මාර ලස්සනයි.
@chathurangabamunuvitharana7498
@chathurangabamunuvitharana7498 3 жыл бұрын
මමත්
@erandalakshitha6815
@erandalakshitha6815 6 жыл бұрын
මිහිරි කටහඩකින් මදුර ලෙස ගායනා කරන්වා ❤
@sadithaatigala6717
@sadithaatigala6717 5 жыл бұрын
Lassana kata hadak.budu saranai
@pathumviraj3947
@pathumviraj3947 2 жыл бұрын
Sirasa tv eke thama Meka yanne me voice Eken 🙏🏻🇱🇰🥰❤️daily udeta ahalai eskole yanne
@ruwanilleperuma1809
@ruwanilleperuma1809 5 жыл бұрын
පරම සුවය නිර්වානයයි
@kaweesharathnayaka2389
@kaweesharathnayaka2389 2 жыл бұрын
Me mihimatha sitina Siya Lumia kruthakjanain saha siyaluma sathwayo amamani lowthuru budu dahama asathwaa🙏🙏bana padayak asena kura kibiyanta pawa me uthum darmaya awaboda wewa...mathu upadina bawayakadi ho siyaluma sathwayo budun daka niwan dakithwa🙏🙏🙏
@dilshanwijesooriya1124
@dilshanwijesooriya1124 5 жыл бұрын
Aththatama harima lassanai.... godak sanwedi wenawa ahanakota.... kochchara ahuwath epa wenne na.....
@d_a_s_u_n6166
@d_a_s_u_n6166 3 жыл бұрын
Sirase tv ake maka poya dawasata yanawa 😍
@sanjeewajarc
@sanjeewajarc 7 жыл бұрын
thanks for updating . I was waiting to download this . thanks again.
@nishakariyawasam4806
@nishakariyawasam4806 6 жыл бұрын
ඇස් වලින් කදුලු එනවා...😟😞මාරම ලස්සනයි
@sadunnamal3924
@sadunnamal3924 6 жыл бұрын
Nisha Kariyawasam eka etta
@slgrasp6378
@slgrasp6378 6 жыл бұрын
Thank you. If u can plz subscribe my channel.
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා
@thisumidilenya8123
@thisumidilenya8123 6 жыл бұрын
Beautiful voice
@city.street.lights
@city.street.lights 5 жыл бұрын
This is what i was searching for! Thanx for uploading
@musicly1774
@musicly1774 6 жыл бұрын
Koi tharam ahuwath apa wenne na. ahanna ahanna thawath ahanna mai hithenne.hithata godak sanasemai.budu saranai..............
@maheshdasanayake2641
@maheshdasanayake2641 4 жыл бұрын
Me video aka godak Aya balala Hari sathutui Mata .mama me video aka baluwe sulu pirisak balala thibuna kaleka akale budhurajanan wahansege me Narasiha gathawala pissu haduna mama jiwamana budhurajanan wahanse kenekge dethis maha shariraya kochchara lassanada awasanedi a sharirayath anithya wela giya.
@maleena4686
@maleena4686 6 жыл бұрын
Thank u so much for this valuable thing
@dinukamihiranga1245
@dinukamihiranga1245 6 жыл бұрын
මේ වීඩියෝ එකට තියන වීව්ස් ගාන දැක්කම පුදුම සතුටක් දැනෙනවා අපි හිතනවට වඩා තරුන පිරිසක් දර්මය පිලිපදින බව පෙනෙන නිසා. තෙරුවන් සරනයි
@raveeshalakshini9712
@raveeshalakshini9712 5 жыл бұрын
මම ආසම ගාථාවක් 😟😟 වෙනම් ලෝකෙකට යනවා ගාථාව අහනකොට . සාධු ! සාධු ! සාධු !
@dumindukannangara
@dumindukannangara 5 жыл бұрын
samadatama sathaya darmaya budu dahamai,,,,,,,,,,,,,,,
@kushanheelibathdeniya5789
@kushanheelibathdeniya5789 5 жыл бұрын
මාරම ලස්සනයි...
@natashalageous2825
@natashalageous2825 6 жыл бұрын
Methek lowa bihi uu shreshtathama shrasthruwarayaanange pihiten budu dahama lowa saamathanakama pathireeewaaaaa..........theruwan saranai ....
@darshanajayasingha8345
@darshanajayasingha8345 6 жыл бұрын
Oyt budu saranai nangi....jeevithayata yahapatakma wewa....
@nishadyaranasinghe9418
@nishadyaranasinghe9418 2 жыл бұрын
Budusaranai
@kishanibasnayake1962
@kishanibasnayake1962 3 жыл бұрын
Beautiful voice Indika Upamali.
@lasanthichathurangani9814
@lasanthichathurangani9814 4 жыл бұрын
සිත දැහැන් ගත වෙනවා. සිතට පුදුම සැනසීමක් දැනෙනවා ..
@pathummaduranga8951
@pathummaduranga8951 4 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@chamindajayaweera1374
@chamindajayaweera1374 7 жыл бұрын
සාදු සාදු සාදු
@Ras-hy8mq
@Ras-hy8mq 2 жыл бұрын
තාමත් අහනව 💎❤
@gaganimonasha5478
@gaganimonasha5478 6 жыл бұрын
asaii ahan inna harima lassanai😊
@sadithaatigala6717
@sadithaatigala6717 5 жыл бұрын
Kohara ahuwath epa wena na
@piyumiharshika37
@piyumiharshika37 7 жыл бұрын
lassanai ... sadu sadu
@athalekatacricketstream2388
@athalekatacricketstream2388 3 жыл бұрын
ඒ වෙන්වීම මේ මහපොලොව කොහොම දරා ගන්ඩ ඇත්ද😓 කෙලවරක් නොපෙනෙන සන්සාරයේ යශෝදරා දේවියත් බෝසතාණන් වහන්සේ කොතරම් වාර ගණන්ක් එක් වන්න වෙන් වෙන් වන්න ඇත්ද😓😓😓😓😓
@tharindulakmal7425
@tharindulakmal7425 5 жыл бұрын
marama lassanai...ahanakota kadulu enawa...kochchara ahuwath epa wenne naaa
@sadithaatigala6717
@sadithaatigala6717 5 жыл бұрын
Ahanna ahanna asai
@chinthakabandara7427
@chinthakabandara7427 7 жыл бұрын
බුදු සරණයි!
@prabathchamenda7416
@prabathchamenda7416 3 жыл бұрын
Godak lassana කට හඩක්
@sampathchathuranga9798
@sampathchathuranga9798 6 жыл бұрын
Sadhuu ! 🙏 Sadhuu !! 🙏🙏 Sadhuu !!!🙏🙏🙏
@dude6254
@dude6254 6 жыл бұрын
Sadu...sadu...sadu...!
@slgrasp6378
@slgrasp6378 6 жыл бұрын
Plz subscribe my channel
@pavithradeshani8030
@pavithradeshani8030 2 жыл бұрын
Issara Iskole yana kaale hamadama sirasa fm eke narasiha gatha yanava.Meka ahala thama hamadama iskole yanne..
@sandunimadhushika1151
@sandunimadhushika1151 4 жыл бұрын
Harima lassanai. Ahan inna asai
@tharutharu6522
@tharutharu6522 6 жыл бұрын
godak lassanai.💐💐💐💐🌹🌹🌹🌹🌹
@slgrasp6378
@slgrasp6378 6 жыл бұрын
Thank you. If u can plz subscribe my channel.
@dumindadumindadumida6746
@dumindadumindadumida6746 7 жыл бұрын
බුදු සරණයි...
@slgrasp6378
@slgrasp6378 6 жыл бұрын
Thank you. If u can plz subscribe my channel.
@hemantha79
@hemantha79 7 жыл бұрын
this is sung by Indika Upamali for Sirasa TV
@manojwaruna6588
@manojwaruna6588 5 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@a.n.ranasinghe4032
@a.n.ranasinghe4032 3 жыл бұрын
පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ ... අද පෝය මේක සිරස ටීවී එකේ නිව්ස් වලට ඇහුනා එක නිසා අහන්න හිතුනා... හැමෝම කිව්වට අපී සසර පුරා පෙරුම් පුරන් එනව කියලා ඒක ඔප්පූ උනේ යශෝදරා මාතාවගෙන්ම පමනයී .... කව්වෲ කිව්වත් ඔයා දලා ගියාම මගේ පපුව පැලෙයී කියලා .. ඒකත් උනේ කන්තල අසුගෙ විතරයී .. නිර්මල බුදු දහම සැමදා රැකේවා .. හැමෝම සුව පත් වේවා .. ඔයලා හැමෝටම සම්මා සම්බුදු සරනයී ... 🌼🌼🌼🌼
@colourlitetraffic8136
@colourlitetraffic8136 3 жыл бұрын
namo buddhaya........
@sahanaloka1565
@sahanaloka1565 Жыл бұрын
බුදු කෙනෙකුගෙ අසිරිය කෙබදුද යන්න අධි සංකීර්ණ කාරනාවක්.එවැනි උත්තම රත්නයගෙ ගුනයක් අසිරිය තම පුතුට ගුනෙන් ගුනේට "ඒ සහි තුය්හ පිතා නර සීහෝ"ඒ නර සිංහයා පුතේ නුඹේ පියා වේ ආදී වශයෙන් රාහුල කුමරුට පියා ගැන කෙතරම් නම් ප්‍රඤ්ඤා ගෝචර ලෙස ප්‍රෙකාශ කරනවද.එවැනි උත්තමයන්ගේ ප්‍රඤ්ඤා මහිමය කෙතරම් අසිරිමත් ද...🙏🙏🙏
@Notations1st
@Notations1st 4 жыл бұрын
Great &enchanting
@MithilaChiranjeewa
@MithilaChiranjeewa 6 жыл бұрын
බුදු සරණයි
@vijaysoye1295
@vijaysoye1295 3 жыл бұрын
Namo buddhay
@sandamalifernando4869
@sandamalifernando4869 5 жыл бұрын
Namo Buddhaya
@niharanethmini7621
@niharanethmini7621 3 жыл бұрын
ලස්සනයි
@anurawasantha2231
@anurawasantha2231 7 жыл бұрын
wow maru
@kiranpawar5026
@kiranpawar5026 3 жыл бұрын
Jai bhim nmo budhay sir
@gayamadu2389
@gayamadu2389 5 жыл бұрын
සාධු!!! සාධු!!!!!!! සාධු!!!!!!!!!!!!!
@vijaysoye1295
@vijaysoye1295 3 жыл бұрын
Namo buddhay namo bhimay Jaybhim(india)
@s.a.kaveeshaanuruddhika8101
@s.a.kaveeshaanuruddhika8101 2 жыл бұрын
🙏🌼❤️
@sudharasandeepa1489
@sudharasandeepa1489 3 жыл бұрын
පිං ❤️❤️❤️🙏🙏
@SKASKumar
@SKASKumar 6 жыл бұрын
Sadu sadu sadu
@tharakatharaka7926
@tharakatharaka7926 6 жыл бұрын
Harima lassanai
@sunethradilhani7451
@sunethradilhani7451 5 жыл бұрын
Budu saranai
@lankaksa125
@lankaksa125 5 жыл бұрын
💚sL💛budusaranai💚💚💚💚💚
@oshadi1128
@oshadi1128 4 жыл бұрын
🙏🙏
@dinusha.liyanage8755
@dinusha.liyanage8755 4 жыл бұрын
Me gatha gayana karanne kauda kiyala kauruhari dannawada?harima lassanai
@kishanibasnayake1962
@kishanibasnayake1962 3 жыл бұрын
Indika Upamali
@viveknmotghare99
@viveknmotghare99 3 жыл бұрын
Emotional and show mother Yashodhara how to love with Sidhartha Gautama
@sahanyasahanya4472
@sahanyasahanya4472 6 жыл бұрын
very pleasant and relax our mind
@kishanibasnayake1962
@kishanibasnayake1962 3 жыл бұрын
Please upload this with her name. She is Indika Upamali
@dumindukannangara
@dumindukannangara 5 жыл бұрын
great......great.....great
@manojwaruna6588
@manojwaruna6588 5 жыл бұрын
Harama lassane godak pin oyallata
@tharosh9850
@tharosh9850 7 жыл бұрын
Lasanai budusaranai
@diliniweerakoon1196
@diliniweerakoon1196 5 жыл бұрын
🙏🙏🙏
@chamarikannangara6769
@chamarikannangara6769 6 жыл бұрын
tnq vry much.................
@Around-v1f
@Around-v1f 6 жыл бұрын
Saadu saadu saadu !!!
@nvhsrawat4612
@nvhsrawat4612 2 жыл бұрын
Singer name plz. Sir
@gayankotuwegedara1550
@gayankotuwegedara1550 7 жыл бұрын
methek lokaye biridak swamiyekuta karana maha pudgala warnawa meka witharai.mewan pudgala warnawak lokaye thawama bihiwi nometha.narasiha gatha ahaddi mage as walin hemadama kandulu galanawa.meke gaaikawa indika upamalige neda?
@slgrasp6378
@slgrasp6378 7 жыл бұрын
Gayan KOTUWEGEDARA mama hariyata kawda kiyanne dannne ne. Sirase yana ewa.
@citswijesinghe4837
@citswijesinghe4837 6 жыл бұрын
සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐💐💐💐💐💐🌺🌺🌺💐🌺🌸🌸🌸🌹🌹🌹🌹🌹🌻🌻🌾🌻🌻🌾🌻🌻
@kaweesharathnayaka2389
@kaweesharathnayaka2389 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dilshanniroshana654
@dilshanniroshana654 2 жыл бұрын
❤❤
@dilushaanuradhi4999
@dilushaanuradhi4999 4 жыл бұрын
Yashodara film eka balanagamn meeka ahanne, wachana karanne kohomada me danena Dee... Pinwath yashodarawa ..., E tharam kepa kireem..., Mitawadiya wachna galapanna apahasui...
@rokithbashana8264
@rokithbashana8264 7 жыл бұрын
Thank you very much....
@slgrasp6378
@slgrasp6378 7 жыл бұрын
you are welcome.
@virusakya1014
@virusakya1014 6 жыл бұрын
Sadhu sadhu sadhu
@slgrasp6378
@slgrasp6378 6 жыл бұрын
Thank you. If u can plz subscribe my channel.
@dineshmadhushanka7392
@dineshmadhushanka7392 7 жыл бұрын
budu saranai
@sajinimadhavi3974
@sajinimadhavi3974 6 жыл бұрын
🙏
@dude6254
@dude6254 4 жыл бұрын
Sadu ! Sadu ! Sadu !
@shadhinadeesha5273
@shadhinadeesha5273 6 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@diyanikulathunga7225
@diyanikulathunga7225 6 жыл бұрын
sadu sadu sadu
@amidumunasinghe3921
@amidumunasinghe3921 7 жыл бұрын
niyamai
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Dhajagga Sutraya - ධජග්ග සූත්‍රය (MKS)
9:19
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 2,7 МЛН
jayamangala gatha - nanda malini.flv
10:49
janithatharunaya
Рет қаралды 1,5 МЛН
Nawagraha Shanthiya I
9:52
Ven Seelarathana Thero - Topic
Рет қаралды 25 М.
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 14 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН