ඉතිපිසෝ ගාථාව 108 වරක් - ඔබගේ හිසරදය, යක්‌ෂ දොෂ, නිවාස ආරක්‍ෂා, ලෙඩ සුව කිරීම භූත දොෂ වලට

  Рет қаралды 5,543,518

දිලින දිලින

දිලින දිලින

Күн бұрын

Пікірлер: 2 700
@SarathKumara-y5m
@SarathKumara-y5m Жыл бұрын
මගේ කොන්දෙ අමාරුව ඔපරේෂන් එහෙකින් තොරව මේ අතිඋත්තම බුදු ගුන බලයෙන් නිට්ටාවටම සුවවේවා පෙර සේරම මට රැකියාව කරගන යන්න වාසනාව ලැබේවා මගෙ නෝනගෙද ආතරයිටිස් තත්වය සුවකර දෙපයින් නැගීහිටින්න ලැබේවා බුදුරජාණන් වහන්සේගේ ගුනය තමයි මේ ලෝකයේම පවතින්නේ ඒ සත්තානුබාවයෙන් අපි දෙන්නත් මගෙ දරුවනුත් සුවවෙනවා සේම සියලුම අසරණ වෙලා ඉන්න රෝගින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මුලු ලෝකයටම සතුට සාමය උදාවේවා අසරණ වෙලා ඉන්න සියලුම රෝගින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ඉතිපිසෝ බගවා අරහන් සම්මා සම්බුද්දෝ විජ්ජා චරන සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස දම්ම සාරතී සත්තා දේව මනුස්සානම් බුද්දෝ බගවාතී
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
බුදු පියනන්වහාසෙගෙ පිහිටෙන් මගෙනිබෙන සියඵලෙඩ දුරැවෙවා🍇🍇🍇🍇🍇🍇🍇
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 11 ай бұрын
🌷 උතුම් බුදු ගුණ බලෙන් ..මගෙ පවුලේ සැමට සෙතක් ශාන්තියක්ම වේවා ..රෝගීව සිටින චමින්ද පුතාගෙ සියළු ලෙඩදුක් ඉක්මනින් දුරු වේවා ....සාධු සාධු සාධු 🌷
@දිලිනදිලින
@දිලිනදිලින 3 ай бұрын
තෙරුවන් සරණයි
@HasikaDevapriya
@HasikaDevapriya 6 ай бұрын
ගාථාව හැමදාම කියන අය දන්නවා මෙම ගාථාවේ බලය පිහිට තෙරුවන් සරනයි ❤
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@ANUHAS_2007
@ANUHAS_2007 Жыл бұрын
මගේ.ගේදර.සියලුමදේනා.සමාදනේන්ජිවත්වේත්වා
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සමිමා සමිබුදුපියනන් වහන්සෙගෙපිහිටෙන් බලයෙන් ශක්නියෙන් මගෙ වන් අනෙසිට වන්පදය කොන්දෙ අමරැවා සහ වන් අන්සයම අමරැ ඉක්මනින් සුවවෙවා සාදු සාදු සාදු🙏🙏🙏
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සමිමා සමිබුදු පියනන් වහාන්සෙගෙ පිහිටෙන් මට චාතුරාරිශක්නියම අවබොද වෙවා නිරෝගිබවයම ලැබෙවා දුක් බර ජිවිතයෙන් මිදිමට හෙතුවසානවෙවා සාදු සාදු සාදු🌻
@isarajanith7469
@isarajanith7469 2 жыл бұрын
බුදු ගුණ බලයෙන් දරුවන්ගේ සියලු අපල දුරු වේවා නිදුක් වෙවා නීරෝගී වේවා සුවපත් වේවා.
@pavithramadubhashinithennakoon
@pavithramadubhashinithennakoon 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි!!! 🙏🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍සාදු සාදු සාදු 🙏🙏🙏
@duliplakmal3808
@duliplakmal3808 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 උතුම් බුදු ගුණ පිහිට සියළුම සත්වයන් හට ලැබේවා 🙏🙏🙏
@ManojsubasinhaSubasinha
@ManojsubasinhaSubasinha 3 ай бұрын
😂😂😂😂😢😢❤❤❤🎉🎉🎉🎉
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සමිමා සමිබුදු පියනන්වාහාන්සෙගෙ පිහිටෙන් මගෙ වන් අන්සයෙ නිබෙන සියඵ ලෙඩදුරැවෙවා සාදු සාදු සාදු
@ThakshilaDilrukshi-q3i
@ThakshilaDilrukshi-q3i 3 ай бұрын
මගේ වම් කකුලේ උපරේෂන් එකක් සිදු කරලා තියෙනවා මේ ගාථාවේ බලෙන් මාව ඉක්මනින් සුවපත් වේවා! මං වගේම අනෙකුත් රෝගීන්ද ඉක්මනින් සුවපත් වේවා මේ ලෝභ සිටින සෑම රෝගයෙක්ම සුවපත් වේවා බුදු සරණයි රත්නත්තරේ පිහිටයි
@NandiSamarathunga
@NandiSamarathunga 2 ай бұрын
මෙම උතුම් උ පිරිතේ සත්තයානුබාවයෙන් මගේ සියලූම රෝග සුවපත් වේවා🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ මට ඉක්මන් සුවය ලැබේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻
@SubashaneKalahawatta
@SubashaneKalahawatta 7 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏🙏 මාගේ නමස්කාරය වෙවා .. අප මහා බුදු පියානන් වහන්සේ ගෙ මෙ බුදු ගුන බලයෙන් සියලු දෙනාටම යහපතක් සැලසේවා සාදු සාදු සාදු 🙏 🌹 මාගේ පාර්තනවාන් .ඉටු වෙවා
@nilushanelumkumarisenarath7958
@nilushanelumkumarisenarath7958 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා
@දිලිනදිලින
@දිලිනදිලින 3 ай бұрын
තෙරුවන් සරණයි
@dilushikasanjani3792
@dilushikasanjani3792 2 жыл бұрын
මා මෙන්ම මේ මොහොතේ වේදනාවෙන් පෙලෙන සියලුම රෝගීන් මේ පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා......🙏🙏🙏සාදූ ...සාදූ...සාදූ 🙏🙏
@AShb-q4k
@AShb-q4k 11 ай бұрын
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සමිමා සමිබුදු පියනන් වහාන්සෙගෙ පිහිටෙන් මගෙ ලෙඩදුක් කරදර දුරැවි මගෙ පවුල අරක්ෂකරදෙවා සාදු සාදු සාදු🌹🌹🌹🌹🌹🌹🌹
@chamindakumara2269
@chamindakumara2269 Жыл бұрын
ලොව්තුරා අපගේ සම්මා සම්බුදු පියානන් වහන්සේ ගේ පිහිටෙන්..අපේ පවුලේ තියන සියලුම කරදර දුරුවේවා..අනිවින..කොඩිවින..බූත දොෂ..වලින් අපිව ආරක්ෂා වේවා..සාදු .සාදු ..සාදු ..🙏🙏🙏
@lakshanjayalath-y7e
@lakshanjayalath-y7e 3 ай бұрын
සාදු සාදු සාදු අනන්‍ත බුදු ගුණ බලයෙන්‍ සියලු සත්‍වයො නිරේගි වේ‍වා සාදු සාදු සාදු
@ratratnaya4135
@ratratnaya4135 5 жыл бұрын
සියලු ලොක සියලු සත්වයො සුවපත් වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@shanakathewarapperuma871
@shanakathewarapperuma871 6 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...... සාදූ.. සාදූ...සාදූ.......
@rashedalotaibi9863
@rashedalotaibi9863 4 жыл бұрын
මේ පිරිතේ අනුබාවෙන් මගේ දෙමාපියන්ගේ පවුලේ සියලු දෙනාගේ සියලු ලෙඩ දුක් ග්‍රහාඅපල දුරුවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා යහාපතක්ම වේවා දීර්ගායුසම ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු
@ashac2435
@ashac2435 10 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏නමස්කාර වේවා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@මධුමධු-ඵ3ස
@මධුමධු-ඵ3ස 5 жыл бұрын
නව අරහදි ගුනයෙන්.සියලුදෙනා හට යහපතක්ම වෙවා!!!!!!!!!!
@malikagedara1058
@malikagedara1058 4 жыл бұрын
මාගේ ..නමස්කාර වෙිවා ..සාදු සාදු සාදු ....මම..හැමැදාම ..ආහානවා ..සියලුම ..සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය ලැබෙිවා ..දිර්ඝායුස ලැබෙිවා ..
@harshikathanuja1566
@harshikathanuja1566 3 жыл бұрын
Sadu sadu ....
@apk7294
@apk7294 3 жыл бұрын
💕🙏💕මෙය අසන ලෝකවාසි සියලුම දෙනාට යහපතක්ම වෙිවා බුදු සරණයි ❤️🌹🙏🙏🙏
@ruwanasiri7149
@ruwanasiri7149 10 ай бұрын
සාදු සාදු තිලෝගුරැ සමිමා සමිබුදු පියාණන්ගේ බුදු ගුන බලයෙන් මගෙ දරැ පැටියට නිරෝගි සුවයම ලැබෙිවා.සියලු අපල දෝස මගහැරේවා.යහපතක්ම වෙිවා.🙏🙏🙏🙏
@RupaRathnayake-hx9eb
@RupaRathnayake-hx9eb 3 ай бұрын
සම්මාසම්බුද්ද ගුණ බෙලෙන් මාගේ දරුවන්ගේ සියලු ලෙඩ දුක් කරදර අපල උපද්ද්‍රා ඇස්වහ කටවහ දුරුවේවා රැකියා ප්‍රශ්න ගැටලු විසදී දියුණු සැලසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@priyanganipriyangani4111
@priyanganipriyangani4111 5 жыл бұрын
රට සිටින මට මේ පින් බලෙන් මගේ සියලු දුක් කරදර නිවේවා. සාදු ...සාදු ...සාදු
@samaraweerawijitha-tb1wx
@samaraweerawijitha-tb1wx Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
@preethieweerakkody9994
@preethieweerakkody9994 6 жыл бұрын
සාදු! සාදු! සාදු! මේය අසන සෑම දෙනාටම යහපතක්ම වේවා.
@madhuekanayake2941
@madhuekanayake2941 3 жыл бұрын
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ බලයෙන් අපි වෙනුවෙන් දහඩිය කඳුළු හෙලපු මගේ තාත්තගෙ ⁣අපල දුරු වී නීරෝගි සුවය ලැබේවා.. ලොව සියලු මව්පියන් සුවපත් වේවා..
@TV-ng5fw
@TV-ng5fw 2 жыл бұрын
Lx
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
නාමෝ බුද්ධය ඔබවහාන්සෙගෙ පිහිටෙන් මගෙ ලෙඩදුක් කරදර සියල්ල හොදවි පවුලටම සතුට සමය ලබදෙවා සාදු සාදු සාදු🍌🍋🍎🍏🍊🍓🍈
@nirukaranasingheniruka5604
@nirukaranasingheniruka5604 5 жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් මගේ ලෙඩදුක් දුරුවී යහපතක්ම වේවා මගේ පවුලේ සියළුම දෙනාටත් ලෝකවාසී සියළුම දෙනාටත් me පින් හේතුවේවා සාදු සාදු සාදු
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
ලොවුතුරැ බුදු පියනනි මට කරදර ගොඩක්වැඩි ලෙඩදුක් වැඩි එවගෙන් මිදෙන්න මට පිහිටවෙන්න සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹
@chandragamlath6051
@chandragamlath6051 4 жыл бұрын
Buduguna ananthai.magedaruwange siyalu balaporoththu ista wewa! sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සාදු සාදු සාදු මගෙ ලෙඩදුක් කරදර සියල්ල දුරැවි මගෙ පවුල අරක්ෂ කරදෙන්න දෙවියනෙ සාදු සාදු සාදු
@chamindakumarapokunuwath-gk1tp
@chamindakumarapokunuwath-gk1tp 28 күн бұрын
සාදු සාදු සාදු අනන්ත බුදු ගුන බලෙන් රෝගාතුරව සිටින මාගේ මානියන්ට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරමි
@AShb-q4k
@AShb-q4k 11 ай бұрын
බුද්ධ ශක්තියේ බලයෙන් මගේ් සියලු රෝග දුරු වේ වා 🙏🙏🙏🪷🪷🪷 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු පිහිටයි සියලු සත් වයො සුවපත් වේවා
@isharasedarahettige2418
@isharasedarahettige2418 3 жыл бұрын
මාගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරයම වේවා 🙏🙏🙏
@දිලිනදිලින
@දිලිනදිලින 3 жыл бұрын
theruwan saranai
@prarthanajayasekara-ho4jh
@prarthanajayasekara-ho4jh Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් මගෙ අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@R2X-DAMIYA
@R2X-DAMIYA 3 жыл бұрын
ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මම නමස්කාර කරමි🙏🙏බුදු ගුණ සත්තයි🙏. මේ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මගෙත්, මගෙ ගෙදර අයගෙත් සියලුම ප්‍රශ්ණ,දුක්,කරදර බාධක,ලෙඩ රෝග,සතුරෝ දුරුවෙනවා! 🙏🌹🌼🙏 හිතේ සැනසීම සතුට ලැබෙනවා!මානසික සුවය ලැබෙනවා!🌼🌹 🙏🙏 සාදු! සාදු! සාදු! 🙏🙏
@ButterflyBee-zq6bw
@ButterflyBee-zq6bw Ай бұрын
උතුම් බුද්ධ රත්නයෙ පිහිටෙන් මගෙ පවුලෙ සියළු කරදර බාධා දුරුවී සැනසීම ලැබේවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@Aunsha-y4l
@Aunsha-y4l 4 ай бұрын
සාදු සාදු සාදු බුදු ගුණ අනත්තයි මෙ බුදු ගුණ බලයෙන් මටත් මගෙ දරුවො දෙන්නත් මගෙ සුවාමියත් මගෙ දෙමාපියන් දෙන්නටත් මගෙ සහොදරයින්ගෙ පවුල් වලටන් අන් සියලු දෙනාටත් යහපත දිවුනුව වුදා වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@milandilshan3513
@milandilshan3513 3 жыл бұрын
අනන්ත අප්‍රමාන අපරිමිත බුදු ගුන බලයෙන් සුභානි ගේ අපල ග්‍රහ දෝෂ දුරුවි නිදුක් නිරෝගි සුව උදාවේවා!..... දරුවා සැමියා හා මෙලොව වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා....!!!
@upulisenanayaka215
@upulisenanayaka215 2 жыл бұрын
මට ඇති වී තිබෙන අමනුශය දෝෂය දුරුවේවා ..... බුදු ගුන බලයෙන් මෙලෝවාසී සියලු මිනිස්සුන් හා සත්ව සමූහයා නීරෝගී වේවා .... බුදු සරණයි 🙏🙏🙏
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනින් මගෙ වන් අන්සයෙ නිබෙන ලෙඩ දුරැවෙවා🌻🌻🌻🌻🌻🌻🌻
@banlad4040
@banlad4040 6 ай бұрын
සාදු.සාදූ.සාදු.සියලුම.සාත්තවයොම.කායික.රොගාත්.මානිසක.රොගාත්වාචසික රොගාත්.දුරින් දූරුවෙවා.සුවපත්වෙත්වාතිසරනසරනයි.ඔබ.අප.සැමටම🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@dayaranjith9997
@dayaranjith9997 4 жыл бұрын
(((((((***සාදු සාදු සාදු *** සමිමා සමබුදු පියාණන්ගේ අනන්ත අපුමාණ උතුමි බුදුගුණේ පිහිටෙන් ආශිර්වාදයෙන් මගෙ ශරිරයේ සියලුම සර්වාන්ග අසනිප ඉක්මණින් සුවවෙලා මෙි අසරණ තත්වයෙන් මිදිමට වරමිලැබෙිවා!!!!!!!***))))
@mithunperera4677
@mithunperera4677 3 жыл бұрын
මේ ගාතාව ශ්‍රවනයෙන් මට හොඳ වැටුපක් සහිත රැකියාවක් ඉක්මනින් ලැබේවා..!! ⁣සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වෙත්වා..!!
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Budu saranai sadu sadu sadu
@namalduminda8648
@namalduminda8648 2 жыл бұрын
@@ranjaniranjani4596 ee
@malikagedara1058
@malikagedara1058 4 жыл бұрын
මාගේ..නමස්කාර වෙිවා ..සියලුම .ලෝකු .වාසින්ට යහාපැතැක්ම වෙිවා ..නිදුක් නිරොගි සුවැය ලැබෙිවා .දිර්ඝායුස ලැබෙිවා ..මෙි .වයරේස් ඉක්මනින් ..දුරැවෙිවා .සියලුම දෙනා. සුව.පත් වෙිවා බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ...❤❤❤❤❤❤️❤️❤️❤️❤️❤❤
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Me pitith balayen mage datuwanta yapsyhk wewa🙏🙏🙏
@AShb-q4k
@AShb-q4k Жыл бұрын
, සාදු සාදු සාදු,🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🌸🪷🌹🫁 මේ බුද්ධ ශක්තියේ අනූනවයෙන් මගේ හදවතේ ඇතිරොග ය,. දුරු වේ වා මේ බුද්ධ ශක්තියේ අනූනවයෙන් සියලු සත් වයො, සුවපත් වේවා 🙏 සාදු සාදු සාදු ජයසිරිමා බෝ සමිඳු ආශිර්වාද ය,. ලැබේ වා 🙏🪷🙏🪷🙏🪷🙏 සාදු සාදු
@SheelaWelegedara
@SheelaWelegedara 6 ай бұрын
සම්මාසම්බුදුරාජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් මගේත් පවුලේ සියළු දෙනාගේම ලෙඩදුක් දුරුවී ඇස්වාහ දුරුවී නව නිවසක් සාදා ගැනීමට වාසනා ශක්තිය ලැබේවා ලෝකවාසීන් සියළු දෙනාටම යහපතක්ම වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@malikagedara1058
@malikagedara1058 3 жыл бұрын
මාගේ නමස්කාර වෙිවා .මෙි .බුදු ගුණ බලයෙන් .මගෙ.සියලුම .ලේඩ රොග දුරේන් දුරැවෙිවා .මට නිරොගි සුවැය ලැබෙිවා සාදු සාදු සාදු
@amilamarajith9201
@amilamarajith9201 3 жыл бұрын
සියලු ශත්වයන්ට මෙි ශත් ධර්මය ඇසේවා🙏🙏🙏☸️🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
සාදු සාදු සාදු මේ උතුම් ගාථා රත්නයෙන් සැමට සේත් වෙවා 🙏🏻🙏🏻🙏🏻
@ashokakumara1918
@ashokakumara1918 Жыл бұрын
අලුත උපන් මගේ කිරි දරැවන් 3❤❤❤ දෙනා BABY ROOM එකේන් ඉක්මනින් නිදහස් වෙලා කිරි අම්මා ලගට එන්න ලැබේවා.මේ පිං බලයෙන් මගේ බබාල 3 දෙනා ට අම්මා තාත්තා තුරැලට ඉක්මන් එන්න ලැබේවා .සියලු අපල දුරැ වේවා...ලෙකු පුතාට ඉක්මන් සුවයත්....දෙවෙනි දුවට ඉක්මන් සුවයත්..චුට් පුතාට ඉක්මන් සුවය...මගේ නිවුන් දරැවන් තුන් දෙනාම ඉක්මනින් සුවපත් වේවා.🙏🙏🙏.තෙර්වන්සරණයි.
@bumnny2927
@bumnny2927 10 ай бұрын
😂😂😂😂😂😂😂❤❤❤l
@ashokakumara1918
@ashokakumara1918 10 ай бұрын
@@bumnny2927 මොකද හිනා වෙන්නේ ..මගේ නිවුන් බබාල 3දෙනා නිරෝගිව ඉන්නව.ලොකු බලයක් තියනව.
@dayaranjith9997
@dayaranjith9997 2 жыл бұрын
(((ඞසාදු!!!🕯️🌷🙏සාදු!"!🕯️🌷🙏සාදු!!!🕯️🌷🙏 ශිු සමිමා සමිබුදඅ පියාණන්ගේ නව අරහාදි බුදුගුණේ බලයෙන් මගෙ සියලුම අසනිප දුරැවෙිවා!!!!"!!🕯️🌷🙏 මගෙ සියලුම ගුහදෝශ දුරැවෙිවා!!!!!!!🕯️🕯️🕯️🌷🌷🌷🙏🙏🙏)))
@AsdAsd-iu6jw
@AsdAsd-iu6jw 4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා සියලු දෙනාටම සියලු අපල උපද්‍රව දුරු වේවා
@KalyaniKumari-fg3vo
@KalyaniKumari-fg3vo Ай бұрын
නව අරහාදි බූදු ගුණ සත්‍යය බලයෙන් මගෙ දුව පුතා ගෙ සියලූම අපල දුරුකර දෙවා, සාදු සාදු සාදු
@kuwaitkqq2521
@kuwaitkqq2521 4 жыл бұрын
Sadu sadu sadu Budusaranai ape ratata tharuwansaranai siyalu roga duruwawa 🙏🙏🙏🙏🙏🙏🙏🛬
@naveendesilva7186
@naveendesilva7186 Жыл бұрын
මගේ දරුවට ඉක්මන් නීරෝගී සුව ලැබේවා .... ලෝ වාසී සියලුම දේනාට බුදු සරණයි ....
@සිහින-ෂ2ධ
@සිහින-ෂ2ධ 3 жыл бұрын
බුදු ගුණ හැම හදක පිරෙව්වා... බුදු ගුණ බලයේ න් නිවන ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@tharangadeepal392
@tharangadeepal392 Жыл бұрын
බුදු ගුණ අනන්තයි....අනන්ත බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා.....!
@rhratnayakekandy7961
@rhratnayakekandy7961 6 жыл бұрын
සාදූ සාදූ සාදූ බුදු ගුණ බලයෙන් සියලුම රෝග දුරු වේවා. බුදු දහම සත්‍යයකි
@SunilChandana-m8b
@SunilChandana-m8b 3 ай бұрын
මෙිම පිරිත් බලේන් සියලුම ලෝකවාසි ජනතාවගේ කරදර ලේඩදුක් නැති වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌷🌷🌷
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සාදු 🍇සාදු🍇සාදු🍓🍓🍓🍓🍓මටනිබෙන ලෙඩදුක් කරදර සියල්ල නිමාවෙවා
@chandrakoumari8581
@chandrakoumari8581 4 жыл бұрын
ත්‍රිවිද රත්තරනයේ සරන ආනුභාවයෙන් මගේ අම්මා, තාත්තා මගෙ දරු පැටියා ඇතුලු මගේ ගෙදර සියලුම දෙනා නිදුක් නීරෝගි වෙත්වා .මටද කිසිම කරදරයක් නැතුව මගේ කාලය නිමවා මගේ මව් රටට යන්න වාසනාව උදාවේවා .සියලුම කරදර වලින් අප නිදහස් වේවා.මගේ රටට ත්‍රිවිද රත්තරනයේ සරන ලැබේවා .සාදූ🙏 ,,,සාදූ🙏 ,,,සාදූ🙏 .
@upalidesilva8151
@upalidesilva8151 21 күн бұрын
❤❤😢😢
@මදුලක්ෂාන්
@මදුලක්ෂාන් 5 жыл бұрын
🌹🌹🌹🌹සාදු සාදු සාදු.. පිහිට ආරක්ෂා ව ලැබේවා 🙏🙏🙏
@thenuranga
@thenuranga 3 жыл бұрын
සියලු සත්වයන් හට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා !!! නමෝ බුද්ධාය !!!
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
ලොවුතුරැ බුදු පියනමි වහන්සෙගෙබලයෙන් ශක්නියෙන් මගෙ ලෙඩ දුක්කරදර දුරැකර මෙග පවුල අරක්ෂකරදෙව සාදු සාදු සාදු
@hasarahimansani5407
@hasarahimansani5407 5 жыл бұрын
ලොවුතුරා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි.. බුදු දහම සත්තයි! ඒ සත්‍යානුභාව බලයෙන් ඔබ අප සියලු දෙනාට යහපතක් ම වේවා!!! තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏🙏
@GayaniChamila-i4t
@GayaniChamila-i4t Жыл бұрын
0:44 R
@sandarudilshan6072
@sandarudilshan6072 2 жыл бұрын
මෙම පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ දුක් අපල දුරුවෙවා 🙏🙏🙏
@sdfernando2412
@sdfernando2412 3 жыл бұрын
මෙහෙම ඉතිපිසෝ ගාථාව 108 යන්න හදපු ඒක ලොකු උදව්වක් ඔයා අපි හැමෝටම කරන. මිලියන 4 කට වැඩි ප්‍රමාණයකට ඉතිපිසෝ ගාථාව 108 අහන්න දුන්න කියන්නේ කොච්චර ලොකු පිනක් ද සහෝ. ඉස්තුති ඒවගේම ගොඩක් පින් සහෝ 🙏 😇🥰😍 මමත් ඒ පින් අනුමෝදන් වෙනවා සහෝ 🙏
@ishanipriyadarshani6378
@ishanipriyadarshani6378 2 жыл бұрын
🥰🥰
@ashokamalkanthi2501
@ashokamalkanthi2501 9 күн бұрын
බුදු ගුණ බලයෙන් මගේ ත් මගෙ මහත්තයා ගෙත් මගේ පුතාලා දෙන්න ගෙත් සියලු ලෙඩ රෝග සුවපත් වෙිවා සුවපත් වෙිවා සුවපත් වෙිවා ..!!!...සියලු සත්වයෝ සුවපත් වෙීවා සුවපත් වෙීවා සුවපත් වෙීවා .. !!! ...මගේ ගෙදර ට යහපත ම උදුවෙීවා...!!! ....
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Жыл бұрын
තිලොගුරු සම්මා සම්බුදු පියානනි ඔබ වහන්සෙගෙ පිහිටෙන් මටත් නිස්සන්කටත් තිබෙන්නාවු අපලදුරුවි තිබෙන්නාවු කරද දුරුවි සෙතසාන්තිය ලැබෙවා සාදු සාදු සාදු තිලොගුරු සම්මා සම්බුදු පියානනි ඔබ වහන්සෙගෙ පිහිටෙන් ලැබෙවා 🙏🙏🙏🙏🙏
@hayisinnonahayisinnona4319
@hayisinnonahayisinnona4319 3 жыл бұрын
🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@shyamaprasadini487
@shyamaprasadini487 2 жыл бұрын
මේ උතුම් අනන්ත බුදු ගුණ අසන මටත් මගේ දෙමව්පියන්ට ,මල්ලි ,නංගී ,ඒ දෙන්න ගෙ දරුවන්ට ,මගේ මහත්මයා ටත් ,නෑනා ඇතුළු පවුලේ සැමටත් ලෝක වාසි සියලුම දෙනාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
@ravindrapushpakumara8776
@ravindrapushpakumara8776 3 жыл бұрын
Sadu sadu sadu ma ගොඩක් විශ්වාස කරමි බුදු දහම mage leda roga suvapath wee niduk nirogi suvaya lebeva බුදු සරණයි සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lamilashyamali6713
@lamilashyamali6713 Жыл бұрын
අනන්ත බුදු ගුණ බලයෙන්. මගේ පවුලේ සියලු දෙනා ලෙඩ දුක් කරදර වලින් ආරක්ෂා වේවා. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා.
@ChandraThanthrige
@ChandraThanthrige 2 ай бұрын
Sadu..sadu...me...gatawe..බලයෙන් මට ..සහ mage ...දරුවන් ...mage..සැමියා ...ලෙඩ ...vi...සිටින ...අක්කා ...නිරෝගී ...සුවපත් ...වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ensachandra1880
@ensachandra1880 5 жыл бұрын
සියලු ලෝක වාසි සත්ව යෝ නව අර්හාදි ගුන්බල මහිමෙන් නිදුක්වේවා නිරෝගී වේවා සුවපත් වේවා.දුකින් මිදෙත්වා නිවන් දකිත්වා!!!
@දිලිනදිලින
@දිලිනදිලින 5 жыл бұрын
තෙරුවන් සරණයී
@sanjulahapugoda2848
@sanjulahapugoda2848 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිරෝගී වෙත්වා. 🙏🙏🙏 වැඩි වැඩියෙන් ධර්ම මාර්ගයේ හී හැසිරේවා.
@sharikaahangama8461
@sharikaahangama8461 6 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නීරෝගී වේවා!!සුවපත් වේවා!! දුකින් මිදේවා!! නිවන් ලබත්වා!! සාදූ සාදූ සදූ
@anomashani3664
@anomashani3664 3 жыл бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංග තෙරැවන් ගුණ බලෙන් සියලු දෙනාටම යහපතක් ම වෙිවා නිදුක් වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිවා සාදු සාදු සාදු
@dilshandilshan3601
@dilshandilshan3601 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏 සියලු ලෙඩ දුක් අඩු වී නීරොගි සුවය ලැබෙවා🙏🙏 යන ඒන ගමන් බීමන් වලින් ආරක්ෂා කර දී යහ පතක්ම උදා වේවා 🙏🙏
@sharikaahangama8461
@sharikaahangama8461 6 жыл бұрын
මේ පිරිත් දේශනාව ශ්‍රවනය කිරිමෙන් මටත් මගේ සචි මහත්තයටත් තිබුන අපල දුරු උනා .අපි දෙන්න අයෙත් එකතු උනා .වෙනදා වගේම අපි සතුටින් ඉන්නව .බුදු ගුන නිසයි මගේ ජේවිතේ මට සනසීම උදා උනේ.බුදු ගුන අනන්තයි.බුදු ගුන අනන්තයි බුදු ගුන අනන්තයි
@h.d.ugunasekara882
@h.d.ugunasekara882 3 жыл бұрын
Sadu sadu sadu
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Me pirith balayen mage depaupiyo mage daruwo siyaluma dena araksa wewa🙏🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
🙏🙏
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Mage demaupiyo dennata mage darueanta siyaluma denata sethak santiyak wewa🙏🙏🙏
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සෙගෙ පිහිට ලැබෙවා 🍁🌷🌻🌹
@NandiSamarathunga
@NandiSamarathunga 2 ай бұрын
සාදු සාදු මාගෙ සියලූම රෝග ස්වපත් වේවා🙏🙏🙏🙏👍
@maladamayanthi8872
@maladamayanthi8872 3 жыл бұрын
සම්ම සම්බුදු පියාණන්ගේ බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ බුදු ගුණ බලයෙන් මා ඇතුළු මාගේ සියලුම දෙනාම නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
මේ ගාථා රත්නයෙන් හැමෝටම යහපතක් වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@sheyanesh9203
@sheyanesh9203 Жыл бұрын
අනන්ත බුදුගුන බලයෙන් මාගෙ දුක් කරදර දුරැ වෙිවා යහපතම සරලසේවා මාගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@daisysunflower4462
@daisysunflower4462 5 жыл бұрын
සාදූ👏 සාදූ👏 සාදු👏 බුදුගුන අනන්තයි "ඒ බුදුගුන බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා" නිරෝගී වේවා "සුවපත්වේවා" සියලූම දෙනාට උතුම් බුදුගුන මහිමයෙන් බලයෙන් යහපතක්ම වේවා" සාදූ👏 සාදු👏 සාදූ👏
@kaveeshamadushani9183
@kaveeshamadushani9183 2 жыл бұрын
sadu sadu sadu budu guna ananthaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amesharex6143
@amesharex6143 3 жыл бұрын
මේ පින් ආනුභාවයෙන් රෝගී වෙලා සිටින පුන්චි පුතු සහ මිහිරාන් යන අයට උතුම් නීරෝගී සුවය ලබන්නට හෙතුවක්ම වේවා....
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේලාට 🙏🏻🙏🏻🙏🏻
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
සමිමා සමිබුදුපියනන් වහන්සෙගෙ පිහිටෙන් මගෙ වන් අන්සයෙ නිබෙන ලෙඩ දුරැවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🍌🍋🍎🍒🎈🍍🍇🍉🌹🌹🌹🌹🌹🌹🌹🙏
@shalikashalika9018
@shalikashalika9018 2 жыл бұрын
මගේ හිතේ තියන හැම ප්‍රර්ශනයක්ම විසදගන්න මට ශක්තිය ලබා දෙන්න .මගේ හිතට සැනසීමක් ලබා දෙන්න .මගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක් සාර්ථක කරලා දෙන්න මගේ බුදුහාමුදරුවනේ ..🙏🙏🙏
@IndraIndra-lb8qo
@IndraIndra-lb8qo Жыл бұрын
මගේ හිනේ නියන සැම පර්ංශනයක්ම මට ශක්තිය ලබා දෙන්න මගේ හිනට සැනසිමක් ලබා දෙන්න මගේ හිනේ නියන හැම බලාපොරොත්තුව ක් සර්නක කරලා දෙන්න මගෙි බුදුහාමුදරැවනෙ මට ලංකාවේ ට යන්න ලැබේ වා බුදුසරණ යි සුදු සුදු සුදු 🙏🙏🙏
@aggrasajeewani2107
@aggrasajeewani2107 6 жыл бұрын
මෙ පිං බලෙන් සියලුම දෙනාට සෙතක් සැලසෙවා සාදු සාදු සාදු තෙරැවණ සරණයි ඹබ සැමට
@රොශ්නිශොන්ටාල්
@රොශ්නිශොන්ටාල් 5 жыл бұрын
ක්‍රිස්තියානි උනත් බුදු දහමට ගොඩක් අදරෙයි බුදු හිමිගෙ පිහිටට හැමදාම මගෙත් එක්ක තියනව..සියලු දෙනටම දෙවි පිහිටයි
@රොශ්නිශොන්ටාල්
@රොශ්නිශොන්ටාල් 5 жыл бұрын
බුදු සරනයි
@gamageshriyani7699
@gamageshriyani7699 2 жыл бұрын
Q x p
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏සම්මා සම්බුදු සරණයි. ඔබට බුදු ගුණ නිතර සිහි වේවා. 🙏🙏🙏
@thanushigunawardena8669
@thanushigunawardena8669 2 жыл бұрын
@@රොශ්නිශොන්ටාල් jjbji
@btsaanddramas8926
@btsaanddramas8926 2 жыл бұрын
සියලුම ලෝක වාසීන්ට බුදු රජාණන් වහන්සේගේ පිහිට තියෙනවා
@SunilChandana-m8b
@SunilChandana-m8b 3 ай бұрын
මට රැකියාවෙි තියන පැස්න කරදර බදක දුරැවෙිවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා
@susanthisandamali836
@susanthisandamali836 3 жыл бұрын
ඉතිපිසෝ ගුණ බලයෙන් මගේ අපල දුරු වේවා මගේ🙏🙏🙏🙏🙏🙏🙏
@yurendrarathnayake88
@yurendrarathnayake88 6 жыл бұрын
බුදු ගුණ අනන්තයි...දම් ගුණ අනන්තයි ..සඟ ගුණ අනන්තයි ...ඒ සත්‍යානුභාවයෙන් සියළු සත්වයෝ සුවපත් සිත් ඇත්තෝ වෙත්වා !!!සබ්බේ සත්ථා භවන්තු සුඛිථත්තා !!!
@sahansahan3146
@sahansahan3146 11 ай бұрын
ඉතිපිසෝ ගුන බලයෙන් අසනිප වී සිටින මාත්, ලෝකවාසී සියලු දෙනත්, සියලු සත්ත්වයිනුත් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!🙏🙏🙏
@vishwavimukthi3896
@vishwavimukthi3896 2 жыл бұрын
නාමො බුද්ධය මටනිබෙන සියඵලෙඩ දුක්කරදර සියල්ලම දුරැකරදෙවා සතුට සෟබගිය උදකරදෙවා සාදු සාදු සාදු
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,8 МЛН
ඉතිපිසෝ ගාථාව 108 වරක්  Ithipiso Gathawa
48:41
Dhamma Chintha ධම්ම චින්තා
Рет қаралды 526 М.
ඉතිපිසෝ ගාථාව 1080 වරක්...
8:00:58
alawathugoda sri visuddaramaya temple
Рет қаралды 20 М.